" ගල් උඩ ඕනි දෙයක් වවන්නේ මෙහෙමයි " / Here's how to grow in rocky soil

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 97

  • @SagarikaDilrukshi-b8p
    @SagarikaDilrukshi-b8p 5 місяців тому +14

    ඔබ තුමාගේ නැකැත් වලට අනුව මේ සැරේ වී ගොවිතැන ආරම්භ කළා.බොහොම අපූරුවට ගොයම් පැළ ටික වැඩෙනවා.ඔබ තුමාගේ ගමන ඔබතුමා යන්න.දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි !

  • @jagathsrideera8813
    @jagathsrideera8813 5 місяців тому +14

    ඔබතුමාට තෙරුවන් සරණයි මිනිස්සු කොච්චර මඩ ගැහුවත් ඔබතුමාගේ ගමන ඔබතුමා යන්න ඒක මේ රට කරන සේවයක් ඔබතුමාගේ වැඩසටහනක් එනකන් හැමදාම බලාගෙන ඉන්නවා

  • @Kanthiwelivitigoda-tx4dn
    @Kanthiwelivitigoda-tx4dn 5 місяців тому +7

    හරිම සතුටුයි ඔබ තුමාගෙ වැඩ සටහන ගැන තව තවත් ශක්තිමත් වෙන්න තෙරුවන් සරණයි

  • @koonarasandaruwan41
    @koonarasandaruwan41 5 місяців тому +9

    තෙරුවන් සරණයි.
    ඔබ තුමා මේ පෘථිවිය රකින්නට ආපූ
    ජණ රජෙක්.
    ලංකාව තුල ජනාධිපති වෙලා මේ රටට අවශ්‍ය මේ සංකල්ප ඉක්මනිම් දෙනවානම්
    බහුජාතික සමාගම් ආක්‍රමණයෙන් ගැලවීමට හැකී.❤❤❤

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 5 місяців тому +7

    ජයවේවා ඔබතුමාට අපිට ගන්න පුලුවන් විදියට බීජ ගන්න පුලුවන් විදියක් සකසන්න...

  • @AthulaJayasekara-f6d
    @AthulaJayasekara-f6d 5 місяців тому +5

    ඔබ තුමා ..අපට සම්පතක් ..(ඔබ ..තුමා ta..tharuwan ..saranai!!!!!

  • @FlyWithKal
    @FlyWithKal 4 місяці тому +1

    ඔබතුමා මේ භූමියට මෙවැනි කාලයකදී පිනට පහල වූ පුද්ගලයෙක්. චිරාත් කාලයක් මෙරට දරුවන්ට මේ දැනුම ලබා දීමට ඔබතුමාට හැකිවේවායි මගේ ප්‍රාර්ථනයයි.. ❤

  • @rangemdk4512
    @rangemdk4512 4 місяці тому +1

    ඔබ තුමාගේ දැනුම සහ පරම්පාරික ගොවීතැන සහා තාක්ෂණය ගැන මා නිතරම වැඩසටහන් නරබමී නමුත් මාහට ප්‍රශ්නාර්තයක් ඇත එයට ඔබගේ ම පිලිතුරැ ලැබීය යුතුයි ඔබ බොග සිටුවීම බොහො සේ පැහැදිලි කිරිම් දැක ඇති මුත් එහි ප්‍රතිඵල වසර ගණනක් නැරබුත් දක්නට නොලැබුනි මෙම වැඩ සටහනේ ඉදිරි දිගහැරිම් වත් සර්තක බොග පලදාවක් බාලාපොරොත්තු වෙමී ✌✌✌🙏🙏🙏අනේ වරදවා තෙරැම් නොගන්න ජය වෙවා🙏🙏🙏

    • @namalsuriyabandara3593
      @namalsuriyabandara3593 3 місяці тому

      ඔබේ අදහසට මත් එකගයි.මත් එහෙම දෙයක් දැක්කෙ නැහැ.

  • @wadugeank3556
    @wadugeank3556 5 місяців тому +1

    ❤❤❤❤අපිට ඔබතුමා විශ්වාසයි.ඹබට ජය.♥️♥️♥️♥️♥️🌹🌹💚💚💚🙏

  • @sudathmuthukumara7442
    @sudathmuthukumara7442 5 місяців тому +1

    කොමෙන් කොම හරි තමංගෙ කියල චැනල් එකක් පටන් ගත්ත එක ගැන බොහොම සතුටුයි

  • @technicalworld9482
    @technicalworld9482 5 місяців тому +5

    Great sir 🎉

  • @SamithWaidyaratne
    @SamithWaidyaratne 5 місяців тому +7

    අපේ හෙල උරුමයන් ගැන වැටහීමක් නැති නරුමයන් කියන අපත කතා ගනන් නොගෙන ඔබතුමාගේ ගමන ඔබතුමා යන්න , ඔබතුමාට තෙරුවන් සරණයි , තමන්ට වටහා ගන්න ඥාණයක් නැත්නම් ඒවා බොරු කියා සිතන එක තමයි ඒ අයගේ දුර්වල කම.

  • @ThusharaSilva-xi1mc
    @ThusharaSilva-xi1mc 4 місяці тому

    ඔබ තුමාට ගොඩක් පිං... 🙏🏻🙏🏻🙏🏻❤️

  • @shanejayasekara2965
    @shanejayasekara2965 5 місяців тому +4

    Jayawewa Mathiduni budusarany

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 5 місяців тому +3

    ස්තූතීයී

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 5 місяців тому +3

    God Bless, Budu Saranai

  • @chana5225
    @chana5225 5 місяців тому +4

    Good job ❤

  • @Suraweera0099
    @Suraweera0099 5 місяців тому +4

    සුපිරි

    • @udithaidunil7815
      @udithaidunil7815 4 місяці тому +1

      Meka kiyana ewa dan viswasa na horawada කෝටියක් කරලා

  • @TheChelanga
    @TheChelanga 3 місяці тому

    ඔබ් තුමාට ජායෙන් ජායම වෙවා.

  • @madukamanohara7684
    @madukamanohara7684 5 місяців тому +3

    කූනූ මඩ මතින් හිරැ දකින කූනූ නැති නෙලූමි මලක් වගේ නැගි සිටින්න.🎉🎉🎉

  • @senarathpriyashantha329
    @senarathpriyashantha329 3 місяці тому +1

    ඔබතුමා ජාතික සම්පතක් දීර්ගායු වේවා ...!!!

  • @toyotrading2351
    @toyotrading2351 17 днів тому

    NPP Government should support this Sir. To devolop our Country. To devolop our Agriculture & Nation. To protect out Trees and our Enviornment. The way we like Anura, we respect this Sir too. He has a Great knoweldge.

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 5 місяців тому +1

    Balan iddith manasata suwayak! Igena ganna boho de thibe.

  • @RanasinhaGanga-fn4cn
    @RanasinhaGanga-fn4cn 2 місяці тому +1

    මෙතුමා කෘෂිකර්ම ඇමති කරානම් ලංකාව කොච්චර ලස්සන වෙයිද

  • @xxxxc860
    @xxxxc860 4 місяці тому +1

    ගල් ගැන ගැටලු තියනව නම් රනිල් අකිල සහ සාගලගෙන් අහන්න!

  • @jayanathlk
    @jayanathlk 5 місяців тому +20

    සිංහල කියන ජාතීන්ගේ මහා පිනට පහල වූ අපේ කාලයේ මහා පරිසර වේධී සමස්තයක් වශයෙන් ජාතිය අගය නොකරන ලංකා ඉතිහාසය මහා බල පුරුක සියලු සිංහල ජාතියම ආදරය සහ ඔහුගේ දැවැන්ත දැනුම අනුගමනය කල යුතුය

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 5 місяців тому +1

      මගුල තමා මූ හොරා අආපේ සල්ලි වලට විද්දා

    • @DushmanthaKandegama
      @DushmanthaKandegama 5 місяців тому

      @SLTechphotographer9368 නම ගම විස්තර එක්ක සල්ලි වලට කරපුදේත් කියන්න

    • @CHANDANARAJAPAKSE
      @CHANDANARAJAPAKSE 4 місяці тому +1

      Me manussaya boru karayek

  • @isharadilshan5842
    @isharadilshan5842 5 місяців тому

    සර් සතත්ව පාලනයටත් කරන්නවෙලවක් කලවක් තියනවාද? සත්තුන්ගෙ පලදාඉතාව වඩිකරගන්න පුලුවන්

  • @naveendralenagala6567
    @naveendralenagala6567 4 місяці тому

    Oba thumata Theruwan Saranai.🙏🙏🙏

  • @deepthidhammika4642
    @deepthidhammika4642 2 місяці тому

    උඩල පැල ගන්න තැනක් කියනවද මහත්මයාණෙනි

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 5 місяців тому +2

    මේ තිලක් කන්දගමයට පොඩි ක්‍රැක් එකක් තියෙනවා. ඒක කොයි වෙලාවක හරි ඔයාලට තේරුම් යාවි....

    • @DushmanthaKandegama
      @DushmanthaKandegama 5 місяців тому

      @chandmaindustrialterritory1559 මොන විදිහේ "ක්‍රැක් " එකක් ද?

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 5 місяців тому

      @@DushmanthaKandegama ඔයාටත් තියෙනව වගේම ක්‍රැක් එකක්...

  • @atliathauda6135
    @atliathauda6135 5 місяців тому +2

    Godak sathutui obathuma dekeema. Vatina vedasatahan. Obathuma kiu sobadam dinapotha labaganne kesedei denageneemata kemethi . Me pinbima kotharam vatinavadeyi notheree obathumava vivechana karamin katauthu karannangr es erethva. Obathumata mema katauthu idiriyata karagena yemata vishvasakthiye asirvadaya, ravana appachchige rekavaranaya nirathuru lebethva .

  • @SriLankanVibes968
    @SriLankanVibes968 5 місяців тому +1

    ඔබ තුමාගේ දැනුම නව පරපුර උකහා ගන්නේ නම් මොන තරම් වාසනාවක් ද?

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 5 місяців тому +4

    🙏🙏🙏

  • @adithyasilva
    @adithyasilva 4 місяці тому +1

    meka horek....

  • @Pradip555-n2e
    @Pradip555-n2e 5 місяців тому

    Theruwan saranai obathumata❤.

  • @naveenbandara5539
    @naveenbandara5539 5 місяців тому +1

    ඔබතුමාගේ ගොවිලිත සහ පොත් ලබාගන්නේ කෙසේද ? දු.ක. අංක වැඩ කරන්නේ නැහැ.

  • @ShanoxDecor
    @ShanoxDecor 4 місяці тому +1

    මෙයා මේ බයිල ගහනව.කාබනික පොහොර කාලෙ සද්ද නෑ හැංගිලා හිටියෙ.මේ රටේ ඉන්නෙ කටින් බතල හිටවන උන්

  • @harshanahansana3861
    @harshanahansana3861 5 місяців тому +5

    අර ඔබතුමා පොල්ලක් තිබ්බයි කියලා කතාවක් ගියේ ඒකට මොකද උනේ .

  • @samangunathilaka4509
    @samangunathilaka4509 5 місяців тому +1

    මිදිජනකට ෙමාකද වුෙන්

  • @RajithaSanoj
    @RajithaSanoj 5 місяців тому +2

    ❤🙏🏼👍

  • @Kumuduhettiarachchige
    @Kumuduhettiarachchige 5 місяців тому +1

    ශාක වල මල් හටගැනීම සදහා දායක වන සූර්‍යාගේ වර්නාවලියේ වර්නය කුමක්ද??

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 5 місяців тому +1

    ❤️❤️👌

  • @dhammikaranasinghe1904
    @dhammikaranasinghe1904 5 місяців тому

    මීරා ලීක්ස් පැළ දෙන්න පුළුවන් ද ?

  • @hshhdhghs3790
    @hshhdhghs3790 4 місяці тому

    Me thuma salli walata thama kata arinna nathuwa monawath ahagannata ba dan desagunaya wenaswala thiyanna meya hitha hitha thamai kata karanna

  • @lahiruudara6348
    @lahiruudara6348 5 місяців тому +2

    ❤️❤️❤️

  • @lahirusubasingha2659
    @lahirusubasingha2659 5 місяців тому +1

    😊

  • @isurushashinath753
    @isurushashinath753 4 місяці тому

    ගුරුතුමනි, මම ඔබේ ස්වභාවික ගොවිතැන් පොත ලබා ගන්නේ කෙසේද?

  • @wishedwow8146
    @wishedwow8146 5 місяців тому +4

    ගෝලයො හරියට වැඩක් කරන්නෙත් නෑලු ඉතිං කොහොමෙයි😂 කුලියට ඉන්න මිනිස්සුන්ට ඕක දාපිය කිව්වම උං දාලා යනවා. ...තමා. ඔබත් එක්ක එකතුවෙන්න කියන්නෙ ආදාර පත්‍රෙටනේ😂 ආපහු රාවනාත් ඉපදෙයි වගේ....ජෙරොම්ගේ ඩෝම් එකේ😂

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 4 місяці тому

    සතියේ බුද්ධි අන්ස වාර්තාව ........සජිත් චන්ද 60%යි.......පොහොට්ටු 23%යි ...අනුර 12%යි,,අනෙත් 05%ක්

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 5 місяців тому

    🎉🎉🎉❤❤❤

  • @sarangachampika6076
    @sarangachampika6076 5 місяців тому +1

    lankave awn gal uda hita vavanava. ath hama akama ratin genava B loonu nam ivara kara.dan ala saha alavalu
    api paw neda kumak karamuda api. pannamudaaaa.

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 5 місяців тому +1

    🌹🌹🌹🌹

  • @champikakumudumali3674
    @champikakumudumali3674 5 місяців тому

    💐🏵️🌻🌺🌼🌹🌷🙏🙏🙏🌷🌹🌼🌺🌻🏵️💐 sathchith anandam guru deva namaha

  • @nissankarace4028
    @nissankarace4028 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @premilsampath8908
    @premilsampath8908 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SamanthaSamantha-er3mp
    @SamanthaSamantha-er3mp 4 місяці тому

    Uba harak marenawelu neede

    • @DushmanthaKandegama
      @DushmanthaKandegama 4 місяці тому

      @SamanthaSamantha-er3mp ඔබතුමා ඕක වගකීමෙන් ද කියන්නේ?.. කියපු කෙනා ගැනත් කියන්ඩ පුලුවන්ද..

  • @kumarapgamage5259
    @kumarapgamage5259 5 місяців тому +4

    තව සල්ලි ටිකක් යවපල්ලා ගොං හැත්ත පැල විතරයි..තව ටික කාලෙකින් කියයි නියගෙට මැරුණා කියලා

    • @DushmanthaKandegama
      @DushmanthaKandegama 5 місяців тому

      @kumarapgamage5259 පැල වලට අමතරව තව තිබිය යුතු දෑ සදහන් කරන්න

    • @kumarapgamage5259
      @kumarapgamage5259 5 місяців тому +1

      @@DushmanthaKandegama දැං අවුරුදු කීයක් ගොවිතැන් කරනවද කෝ අස්වැන්න කෝ පලදාව ලැබෙන ගස්

  • @kumarapgamage5259
    @kumarapgamage5259 5 місяців тому +2

    සුදා යනකොට ඔය ගස් තිඛුනෙ කොහෙද 😂😂😂😂😂😂😂😂😂😂😂 ගෙඩි තියෙන ගස් කොහෙද තියෙන්නෙ ඇයි ඒක වෙනම පෙන්නන්නෙ 😂😂😂😂😂😂

    • @DushmanthaKandegama
      @DushmanthaKandegama 5 місяців тому +1

      @kumarapgamage5259 සුදා යනකොට ඔය ගස් තිබ්බේ ඔතනම තමයි.ඒ වීඩියෝ වල ඕවා පෙන්නුවේ නෑ නේද.මේ දවස් වල ගියොත් ඒ ගස් සජීවීවම බලාගන්ඩ පුළුවන් ගෙඩිත් සමගම. මොකද ඔබතුමා නොදන්නවා ඇති අඹ ගස් වල හැමදාම ගෙඩි හැදෙන්නේ නැති බව.

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 5 місяців тому

    කඩප්පුලි දාසලා රටින් පන්නල දාමු.

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 5 місяців тому +4

    සිංහල??? ඕනෑම හොරෙක්.සිංහල. බවුද්ද.කියල පටංගන්නෙ 😅පිටරට ඉන්න මහත්තුරු එන්න ආධාර කරන්න 😅😅

  • @tharindu6242
    @tharindu6242 5 місяців тому +3

    උමන්දාවට ගිහින් තව ඉගෙන ගන්න මන් දැක්කා ඔයා උමන්දාවට මාර ටෝල්ක් දෙනවා😂 ඔයා නැකත් වලින් පැල හිටවනවා උමන්දාව කාබනික ද්‍රවය වලින් පැල හිටවනවා ප්‍රායෝගික මොකක්ද කියලා ඕන ගවයෙක්ට තේරේනවා😂😂

    • @chamikaruchiranga4604
      @chamikaruchiranga4604 4 місяці тому +1

      උමන්දාව කොහෙද බන් කාබනික 😂

    • @tharindu6242
      @tharindu6242 4 місяці тому

      @@chamikaruchiranga4604 උබ දැක්කෙ මොනාද කාබනික නෙමෙයිනම්😂😂

    • @erandabandara9757
      @erandabandara9757 4 місяці тому +1

      Bio-dynamic farming කියලා සංකල්පයක් බටහිරත් තියෙනවා ...
      පොඩ්ඩක් කියවලා බලන්න ...
      උමංදාව කරන්නේ Organic farming ...
      සංකල්ප දෙකක් ...
      දෙකම වැදගත් ...

    • @chamikaruchiranga4604
      @chamikaruchiranga4604 4 місяці тому

      @@tharindu6242 හොඳට හොයල බලන්න අර යූරියා එහෙම ගෙනිහින් තිබ්බෙ මොකටද කියලා 🤣 උන් ඒ කරන්නෙ model එකක්. අක්කා පෙන්නල නංගිව දෙන සීන් එකක් .තේරුනැයි?
      මේ brother.. කාබනික කියන්නෙ සංකල්පයක්. ඒක high end මාකට් එක අල්ලන්න හදපු මගුලක් මිසක් කියන තරම් සාර්ථක දෙයක් නෙවේ. අත්දැකීමෙන් කියන්නෙ. ඊට වඩා ප්‍රතිථල ගන්න පුලුවන් ක්‍රම තියනවා

  • @hashini1871
    @hashini1871 5 місяців тому +5

    බොරු මවන්නන්ගෙ සංගමේ සභාපති යකො වරෙන් කියවන්නෙ නෑ ඕම බර වචන තරු ග්‍රහලෝක නම් නෑ හදපුවා වාවපුවා බලපන් උඹ අංකල් මිනිසුන් රෑවටිමට ඉතිහාසය හැමදේම ගවලා ඔයා ගොඩ යනො නේ😂

    • @DushmanthaKandegama
      @DushmanthaKandegama 5 місяців тому +1

      @hashini1871 ඔබතුමා මොනවද වවලා තියෙන්නේ?

    • @hashini1871
      @hashini1871 5 місяців тому +1

      එළවළු පළතුරු ඔක්කොම

    • @DushmanthaKandegama
      @DushmanthaKandegama 5 місяців тому

      @@hashini1871 සතුටුයි දැනගැනීමට ලැබීම ගැන.වසවිසෙන් තොර වගාවක් ද.. ඔබතුමාගේ නම මොකද්ද? කොහෙද ප්‍රදේශය..

    • @DushmanthaKandegama
      @DushmanthaKandegama 5 місяців тому

      @@hashini1871 සතුටුයි ඒ පිළිබඳව දැන ගැනීමට ලැබීම. වසවිසෙන් තොර කාබනික වගාවක්ද.. ඔබතුමාගේ නම කුමක්ද.. ප්‍රදේශය කොහෙද? ..

    • @DushmanthaKandegama
      @DushmanthaKandegama 5 місяців тому

      @hashini1871 සතුටුයි ඒ පිළිබඳව දැන ගැනීමට ලැබීම. වසවිසෙන් තොර කාබනික වගාවක්ද.. ඔබතුමාගේ නම කුමක්ද.. ප්‍රදේශය කොහෙද? ..

  • @chandrakumari5178
    @chandrakumari5178 5 місяців тому +1

    zසිංහල දේශ ප්‍රේම්ට
    යෙක් උපන්නොත් එයාට මේ වගේමිත්‍යාමත😅

  • @lakshan1044
    @lakshan1044 5 місяців тому +2

    🙏🙏🙏

  • @nilminimudiyanselage1140
    @nilminimudiyanselage1140 5 місяців тому +2

    ❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 5 місяців тому +2

    ❤❤❤❤❤❤

  • @ravindraprasad3277
    @ravindraprasad3277 5 місяців тому

  • @virajdarshanaHettiarachchi
    @virajdarshanaHettiarachchi 5 місяців тому +2

    ❤❤❤❤

  • @KaanandaAnanda
    @KaanandaAnanda 3 місяці тому

    🙏🙏