Aththatama mage vasanavata me video aka ahamben vage dekke. Mudaliar gevala Hari me tika Elena gannai hitiye. Oba thuma nomilema hema denumakma labadunna..oba thumata bohoma sthuthi❤❤❤❤❤
Actually, sir, this channel is my favorite channel on UA-cam. Thanks for the free knowledge. This is a big lesson for people who hide technology without sharing it, sir. Indeed, thank you very much for easily distributing such excellent scientific education to the people of this country. I hope that you will get more strength to build our country with this new technological knowledge as well as attitude.🙏
Thank you Dr.Ruchira very valuable You are doing an amazing service to Sri Lanka 🇱🇰 I sincerely hope people will have gratitude to people with a positive attitude like you ❣️💯🫶💪 your daughter is so cute 😘 love to watch her expressions
Dr. Ruchira, Your explanation is quite successful.People can follow it very well. You are quite exemplary as you try to uplift the conditions of making wormy compost among ordinary people.Please try to put forward a video as to how we could make wormy compost and how to separate worms from the heap of compost finally. Thank you very much !
Thank you very much sir.. You are a true gentleman. I really appreciate you. You are explaining details very cleary. May the tripple gem bless you and your family ❤
Sir Thank you for an excellent lesson to multiply warms. May I please suggest that you and your beautiful daughter to wear glouse before you do garden work. It will be a good example to others who watch your program.too.
Just a suggestion , If you add lime leaves mixed with neem leaves ants will not attack . On top of the 6th layer and around the wormery will keep 🐜away. But have no idea how that will effect the worms. I will try practically and let you know. Thank you for your contribution towards developing of our country. It's very interesting to watch your programs.
ටිකක් දීලා නිකන් ඉන්න තිබ්බ එක දැන් රටටම හදාගන්න විදිය කියලා දුන්නා සර්.ගැඩවිල්ලෝ නොදුන්න අයට ස්තූතියි.
අපි දැනුම බෙදා ගැනීම වැදගත්
@@ScienceWithRuchira අපේ රටේ සමහරු කුහකයි සර් දන්න දෙයක් කියලා දෙන්නේ නෑ සමහරු හන්ගනවා.සර් වගේ අය නිසා ලොකු සේවයක් වෙනවා රටට තෙරුවන් සරණයි...!!!
මේ වගේ බුද්ධිමත් මිනිස්සු කී දාහක් රට ගිහින් ඇති ද, මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන. රටට දෙයක් නොකර
කතාව ඇත්ත. මෙතුම කියල දුන්න ක්‍රමයෙන් මම පනුවො 200ක් විතර ( දල වශයෙන්) හදා ගත්ත.දැන් ඒගොල්ලන්ව වැඩි කරගන්න දෙවෙනි පියවරටත් ආව . ඔහොම ස්තූතිය් 🙏 🙏 🙏
Buddimath aya nihathamani...me hodama nidasuna..theruwan saranai methiduni...
බොරු කෑම හදන ඇන්ටිලාටයි මල් ගස් වවන අක්කලටයි මේ සර් හොද ආදර්ශයක්
බස්නායක කියන පල් හොරා කිසිම දෙයක් කියා දෙන්නේ නෑ. කියා දෙන මුවාවෙන් ඌ උගේ ගාන කඩනවා පණුවා පවා විකුණන එක ඌ කරන්නේ. විද්‍යාර්ථියෙක් හැටියට නියම තාක්ෂණය කිසිදු ලෝබ කමක් නැතුව මෙහි කියා දෙන එකම කෙනා ඔබ තුමා විතරයි. ඇත්තටම ගොඩක් ස්තුතියි
සල්ලි ගන්න ඔක්කොම හොරු 😂😂😂😂 උන් ඔක්කොම ලබන ආත්මේ පනුවෝ වෙනවා.
කුලියාපිටියේ lesli agro සල්ලි කන පප්පෙක් අර හිල් මුට්ටි දෙක රු 10000 යි. 😂😂
රටට දෙයක් කරන්න ඕනේ කියලා තමා බස්නායක කියන්නේ. රට ආගම ජාතිය ඉස්සරහට දාන් එන අය විශ්වාස කරන්න එපා කියන පාඩම කියලා දුන්නේ මහින්ද ලොක්කා.😂
Q
Basnayaka chatr d e kiyanne 😮
රටට සේවය කරන ගමන්ම පුංචි පැටියාටත් ජීවිතේ කියාදෙන එක හරිම වටිනවා ...❤❤❤❤
ප්‍රක්ඥාවෙන් හා දැනුමින් පිරි මිනිස්සු දෙයක් කරන්න හිතුවොත් කරලම තමයි පස්ස බලන්නෙ....පනුවො නොදුන්න අය හරියට දන්නැතුව ඇති ඔබ තුමා කවුද කියල....ඔබ තුමාගේ මෙම සමාජ සත්කාරය සාර්ථක වේවා 🙏🙏🙏🙏
ඔබගේ හෘදයාංගම අවංක උත්සා හයක් බව පේනවා. මේ උතුම් සත්ක්‍රියාව ඔබගේත් ඔබගේ සියළු ප්‍රියයන්ගේ යහපත පිනිස වේවා
ගොඩක් ස්තුති සර් මම යම් ආයතනයකට ගොස් මුදල් ගෙවා පුහුණුව ලබා ගත්තා දැන් හීමීන් වියාපාරයක් ලෙස කරගෙන යාමට අවශ්‍ය පියවර තබමින් සීටීනවා කෙසේ වෙතත් ඔබ තුමාගේ ක්‍රමය භාවිත කර පනුවන් බො කරීමට උත්සාහ කරනවා....ස්තුතිවන්ත වෙනවා.අපී...රට ගොඩ නගනමු
how did you find the market?
ඔබට මම ගොඩක් සුබ පතනවා ඉදිරියට යන්න
ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද ?
Mokadda e companey eka
බොහොම වටිනව vidio එක... පනුවො කිව්වහම ඒකටම ගන්න පනු වර්ග ඉන්නවද... අපි ඉදුල් දාන පොහොර වලෙත් ඔය පාට උන් ඉන්නෙ ඒ ඔක්කොම එකයිද... නැත්නම් ඒ වර්මි කොම්පොස්ට් කිව්වම වෙනම ඉන්නවද ...ඉන්නවනම් ඒ වර්ග මොනාද... පැහැදිලි කරගන්න පුලුවන්නම් වටිනවා...
උගත් බුද්දිමතුන් සැමදා නිහතමානී 🙏 සරල දිවිපැවත්මකින් බලන්න අපේ රටට නිර්ලෝභීව දැනුම බෙදන විදිය 🙏 ස්තූති ඔබතුමාට දීර්ගායුශ ලැබේවා
අකුරු කියවූදා සිටම ශිෂ්‍යත්ව පංතියට ලමයි ඇදගෙන යන අම්මලා ට හොඳ පාඩමක් අපේ සර් මේ අතරෙදි ම උගන්වනවා. Thanks sir.
හැමෝම එකතු වෙලා දෙන්න බලන්න අපේ රුචිරට උනුසුම් අත්පොලසන් නාදයක් සමඟ මජර කුහක පණූ ජාවාරම් කාරයොන්ට හොඳ හූවක්...
:-), එහෙම නෙමෙයි. අපි ටිකින් ටික ඉදිරියට යමු !
@@ScienceWithRuchira සර්ගෙ වෙනස ❤️
Niyamai sir. Hoda sewayak .aluth de kisima kuhakathwaýak nathiwa kiyala denawa.
😮
නොදන්නා අයට කියලා දුන්නු ඔබතුමා ට බොහෝ පින් මහපොලවෙන් තනිව රජවෙන්න හදන අයට හොද පාඩම්
ඔයානම් මාරයි.😊😊
ඔයා මේ කරන පින් වැඩේට ඔබ තුමාට ගොඩාක් පින්🙏🙏. ඒපින් බලයෙන් ජීවිතේ කවදාවත් වරදින්න නම් එපා ❤❤❤ 🙏🙏🙏🙏
ස්තුත්යි ඔබට, ලොකු සතුටක් මෙය කියවීම
අනිත් සමහර you tubers ල වගේ වැඩකට නැති පල් හෑලි නැතුව ඔබතුමා මේ කරන සත්කාරය අපි අගයන්නෙ නැත්නම් , අපි ඔබතුමාට කරන අසාදාරනයක්. බුදු සරණින්🙏.දෙවි රැකවරනින් ඔබතුමාට දියුනුවෙන් දියුනුවටම පත්වීමට හැකියාව ලෑබේවා ! .😊😊😊🙏🙏🙏🙏🙏👍👍👍🌹🌹🌹🥳
පලවෙනි පාරට ඔබතුමන්ගේ වැඩසටහනක් බැලුවේ සෑහෙන්න පැහැදුනා . යමක් කරන්න මාරම දැනුමක් ලැබුණා . එයට ස්තූතිය 🙏❤️
ගැඩවිලි පනුවො හදන අය පනුවො ටිකක් දුන්න නම් මොකද වෙන්නෙ 😂. දැන් ඉතින් ලංකාවෙම අහිංසක මිනිස්සු මේ ක්‍රමය ඉගෙනගෙන කරනවනෙ . ඇත්තටම සතුටුයි . ❤
😂😂
ඒ අයට තෑන්ක්ස්
අපි තාක්ෂනය සමාජගත කරමු !
Ekenma...🤝👍
Ii
Food 2:31 @@ScienceWithRuchira
ඹබතුමා එදා කියලා දුන්නා කොලොම්බියා රටේ චන්දය පවත්වපු විදිය. දැන් හරියටම පේන්න තියෙනවා
ගැඩවිල් පොහොර හදන විදිහ ගැන සර් ගේ වීඩියෝ එක එනකන් බලාගෙන ඉන්නෙ...❤
සර්ට ගොඩාක් ස්තුතියි මේ විදිහට දැනුම බදා නොගෙන බෙදා දෙනවට....🙏🙏🙏
අර කවියකුත් තියනවනේ. මගේ සතුට වෙනුවෙන් තමයි ඉතින්
සතුන් අයින් කර පොහොර ගන්නා විදිහ පෙන්වන්න ස්තුතියි
ගැටවිලි පොහොර නිශ්පාදන වැඩසටහන් සහ ගැඩවිලි පනුවන් විකිනීම ජාවාරමක්.
රුචිර ඔබ සමාජයට දෙන ගනිතිය විද්‍යාව සහ දර්ශන වාදය උගන්වා ශ්‍රී ලාංකික අපගේ හනමිටි අදහහස් සහ මොඩ දැනුම පද්දතිය නැති කරන එකට බොහොමත් ස්තුතියි
කිහිප දෙනෙක් මට එහෙම කිව්වා. ඇයි මෙවන් වියාපාර, ජාවාරමක් වන්නේ කියලා සිතාගන්න අපහසුයි. මෙහි සුවිසේශී අධිකාරියක් පවත්වා ගන්න විදිහක් නැහැ
සතුන් මැරීම උදෙසා නොවෙයි නම් වටිනව..
අපූරුයි ! දැණුම නොමිලේ ලබා දෙන ඔබට ස්තූතියි !
ස්තුත්යි ඔබට දිරිමත් කිරීමට
ලොකු ප්‍රශ්නයක් ! සර් කිව්ව ආකාරයට මම units 2ක් හැදුවා .සාර්ථකයි .නමුත් මෑතක සිට මීයන් පනුවෝ කන බව පෙනෙනවා.ඒකට විසඳුමක් හිතා ගන්න බෑ.
ආවරනයක් යොදන්න දැලක් වගේ මීයන්ට යන්න බැරිවෙන්න. සිම්පල්
මහන්සි වෙලා මේවගේ ව්ඩ්යෝ හදල වටිනා දැනුමක් ලබා දෙන්නේ..👍
ස්තුත්යි ඔබට දිරිමත් කිරීමට
@@ScienceWithRuchira සර්ටත් ස්තුත්යි දැනුම බෙදලා දේනවට..☺️
ගොඩක් සතුටුයි සර් මේ කරන සත්කාරයට....
විකාර බලනවට වඩා එකෙක් ගෙ හරි ඔළුව හැදෙනවා ...
විශිෂ්ඨයි...🙏
Excellent
කර්මාන්තයක් ලෙස දියුණු කළ හැකි සරල කාර්මික නිෂ්පාදන පිළිබඳව දැනුවත් කරනවා නමි වටිනවා.
මේ වීඩියෝ මාලාවෙන් එහෙම කරන්න උත්සහ කරනවා
@@ScienceWithRuchira සර් මට පිටරටර වෙළද පොළට ගැඩවිල් පනුවො අපනයනය කරන්න බැරි වෙයිද
ඒක මරු සර්...තව තවත් මේ වාගේ වීඩියෝ හරහා තාක්ෂණය ජනගත කරන්න ශක්තිය ලැබේවා...❤❤
අපට ඉන්න එකම සහුර්දයා ඔබ පමනයි ඔබට බොහෝම ස්තුති සර්..🙏🙏
මේ චැනල් එකේම කෙතරම් ඉන්නවාද? :-). ස්තුත්යි ඔබට
දැහැමි දුවට හරිම ආදරේ හිතෙනව. ඔබ තුමා ගොඩක් මහන්සි වෙලා රට වැසියන්ට හොඳ අවස්ථාවක් ලබා දෙනව. Dooni ටත් ඔබ තුමාටත් ස්තුතියි. තෙරුවන් සරණයි
මේ කරේ ලොකු ජනතා සේවයක් ගෙදරට අවැසි පමනට හදාගන්න ඉතිරි ටිකත් කියලා දෙන්න ස්තුතියි සර්ගොඩක් පින්😊
Vedio එක එනකම් බලන් හිටියෙ, මම මාස දෙකක් විතර වැඩෙ පටන් අරගෙන, ඔය විදිය සාර්ථකයි. ස්තුතියි, බොහොම පින් ඔබ තුමාට.
ස්තුත්යි ඔබටත් අදහසට. ඔබට සුභ පතනවා
ඔබ මේවා හදලා මොකද කරන්නේ දැනගන්න අහන්නේ මට ඒ ගැන කිසිදු දැනුම ක් නැහැ
ඔබ මේ වැඩේ කරගෙන යන කෙනෙක් නෙ.. එ් ගැන මට විස්තර දෙනවද.... ලෙස්ලි හරහා තමා කරන්න හිතන් ඉන්නෙ... එතනදි මට පාඩු වෙයිද... මට මේ ගැන දැනුමක් නම් ඇත්තෙම නෑ...
ස්තුතියි, සර් පුළුවන් නම් මේ දේවල් විකිණීම සඳහා කරන්න පුලුවන් ක්‍රම ද ඇතුලත් විඩීයෝ එකකුත් ලබා දෙනවා නම් ගොඩක්ම වටිනවා. මොකද මහන්සි වෙලා කරත් එය වෙළෙඳ පොළ වෙත යොමු කිරීමට අවශ්‍ය දැනුම නොමැති කම නිසා සහ ක්‍රම වේදයන් ගැන අවශ්‍ය තොරතුරු නොමැති නිසා එයට වෙළෙඳ ආදායම ක් ලබා ගැනීමට අපොහොසත් වෙයි..
ඔබගේ දේශන ඉතා විශිෂ්ටයි......අප පාසලේ කළා උළෙලකට ඔබගේ දේශනයක් ලභාගැනීමට ඔබව සම්බන්දකරගන්න දුරක්ථන අංකයක් දිය හැකිනම් බෙහෙවින් අගය කරමි...ස්තුතියි
ගොඩාක් ස්තූතියි sir, ව්‍යාපාරයක් විදිහට කරගෙන යාම සදහා අවශ්‍ය දැනුම ලබාදෙන video එකක් ඉදිරිපත් කරන්න ,ගොඩාක් වටිනවා,,,❤❤❤
ඔබතුමාගේ දැනුම බෙදා දීම බොහොම ස්තූතියි .ඔබතුමාට දීර්ඝයුශ ලැබේවා ජයශ්‍රීමාබෝසමිදු පිහිටයි .
ඔබටත් එලෙසම පතනවා
කියන්න වචන නෑ නියමයි
දැනුම විතරක් නෙවෙයි , සර් දිහා බලල මිනිස්සු personality එකත් හදා ගනීවි.
" technology හංගන් ඉදල බෑ " ලංකාවේ පරණ තිබුන යම් යම් technology අද නැති වෙන්න ප්‍රධානම හේතුව.
ස්තුත්යි ඔබටත් දිරිමත් කිරීමට. ටිකින් ටික ඉදිරියට යමු !
@@ScienceWithRuchiraමේකෙ ඊළඟ වීඩියෝ එක කවදද සර් දාන්නේ
ගැඩවිලි පොහොර නිෂ්පාදන ය පිලිබදව serch කිරීමේදී අහබු ලෙස ඔබ තුමාගේ වීඩියෝ දැක්ක කෙනෙක් මම. ඔබ තුමාගේ අනෙකුත් වීඩියෝ ත් හොයහොයා බැලුවා. මං comment දාන කෙනෙක් නෙවෙයි සාමාන්‍යයෙන්, ඔබ තුමාගේ සත් ක්‍රියාව අගයලා comment එකක් දාගෙනම යන්න ඕනේ හිතුනා. ඔබ වැනි පුද්ගලයන් හරිම අඩුයි. නිර්ලෝබීව දැනුම බෙදාදීම ඉතා අගය කොට සලකමි. දියුණු වෙන්න උත්සහ කරන කෙනෙකුට ඔබ තුමා කියාදෙන දේවල් ගොඩක් වටිනවා. තවත් මෙවන් සත් ක්‍රියාවන් කිරීමට ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුෂ පතනවා 🙏🙏
ඔය ටිකමය් මටත් කියන්න උවමනා කලේ ..ස්තූතිය් ..🙏
මමත් මේ දවස් වල ගැඩවිලි ගහනය අභිජනනය කරමින් යනවා. දැනුම සොයන්නන්ට ඒ සම්බනධව ඉදිරියේදී වටිනා වීඩියෝ මාලාවක් ගෙනඑන්න අදහස් කරනවා..
මම ආසාවෙන බලන චැනල් එකක් 🌹🌹🥰🙏
බුදු සරණයි සර් ඔයාට,ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා
ඔබතුමාගේ සියළු දැණුවත්කිරීම් ඉතාමත් වටිනව.
ජීව වායුව නිපදවා ගැනීමට අවශ්‍ය ඒකකයක් සකස් කරගැනීමේ තාක්ෂණය පිළිබඳ වීඩියෝවක් ගේන්න.
සර් වගේ දෙවිවරු තව හදමු මේ රටේ.. ගන්ද ගොහොරු වල නෙලුම් මල් පූදමු අපි තව මඩේ.. ❤
බොහොම ඉස්තුති. මැතිතුමනි. ඔබ තුමාගෙ පැහැදිලි කිරිිම හොදින් කලා. කුහක මිනිස්සු අතරෙ. හොද හදවතක් ඇති. කෙනෙක් ඔබ තුමා. ජයෙන් ජය වේවා..
සර්, මගේ තේ වගාවට ගැඩවිලි පොහොර නිෂ්පාදනය පිලිබඳ පුහුනුව ඔබතුමාගෙන් ලැබීම ඉමහත් සතුටක්. පොහොර නිෂ්පාදනය පිලිබඳ ඉතිරි වීඩියෝ එකත් ලබා දෙන්න. පොහොර භාවිතා කරන ආකාරයත් පහදන්න. බොහොම පින් ඔබට මේ කරන සත්කාරයට.❤❤
ස්තූතියි ,, පොලොවෙ ඉන්න හැම ගැඩවිලාම හරියන්නෑ. ඒකට හේතු තියෙනවා. මම මේ පිළිබඳව පාඨමාලාවක් කරල ව්‍යාපාරයක් විදියට කරන්න පටං ගත්ත.
ස්තූතියි නියම පාර පෙන්වූට.මම පොහොර ගෙන්නා ගත්තාඒවාඅමු මඅමු ගොම.ඒවගේ.ගැඩවිලුන් පිරිලා පුලුවන් තරම් කුලුනකට දැම්මා .දැන් එයනිවරදිව කරගන්න පුලුවන්.
දහස් ගානක් වටින දෙයක් කියලා දුන්නේ❤️.මේවා දන්න අය කියලා දෙන්නේ නෑ.
වටින video එකක්..."සෑම තෙත පසකම පණුවෙක් ඉන්නව පුතා" අර viral ගිය පණුවො කොටන Video එකේ කොල්ලා මතක් උනා😂
ලංකාව හොද රටක්. අපේ මොලගෙඩි වලට පිටරටිටු තාමත් බයයි,ඒ වගේ ආව මිනිස්සු ආගිය අතක් නැ.නමුත් දේසපාලුවෝ ඉන්නකන් රටට දෙයියන්ගෙම පිහිටයි......!!!
පනුව විකුනන් කන පිරිසක් ඉන්නව. අපිට දෙන දෙයක්නැ. අපෙන් ගාන ගන්නව විතරයි.
.......හොද හදවතක් තියන මහත්මයෙක් ඔයා. අපි එකතුවෙලා රටට ඔිනි දේ හදාගමු. ඔයාට වරදින් නැ. ජයවෙිවා.....!!!
බෙහෙවින්ම ස්තුතියි අපිව දැනුවත් කිරීම ගැන. ස්තුතියි . 💐
''හිතවත් සහෘදයනි"
ජාතිය අමතන මිහිරි වචනයකි.
ඉතාම හොඳ පැහැදිලි කිරිීමක්.අනෙකුත් අය කියාදෙන්නා වගෙ ඇවිත් සඟවනව.ඒ අයගෙ ව්‍යාපාරය නිසා වෙන්න ඇති.වැරදි කියන්නත් බැහැ.කෙසේවෙතත් glaws පාවිච්චි කලානම් හොඳයි tetanus bacteria එක ඔවැනි ස්තානවල හොඳි වැඩෙන නිසා.ස්තුතියි .
ඔබතුමා නියම ගුරුවරයෙක්, ජයෙන් ජයම වෙන්න ඕන ඔබතුමාට🙏🙏🙏🙏
මම ඔයාගෙ වීඩියො බලලා අනිත් අයට සෙයා කරනවා හරිම වැදගත්
මමත් මේවා හදාගන්න හැටි දැනගන්න හිටියෙ .බොහොම ස්තුති ඔබතුමා ට
2022 දී නිලන්ත ජයසූරිය සර් ගෙ පන්තියෙදි ඕක ගැන කිව්වා,මන් exam ඉවර වෙලා ඕක ගැන හෙව්වා,වැඩි විස්තරයක් හම්බුන් නෑ,ආයේ පටන් ගන්න ඕන 👍
Technology karana lamaita uganwanawa bio tech wala..
ගෝඩාක් ස්තුතියි සර් ලොබ නැතිව දැනුම බෙදන අයබොහෝම අල්පයි
දැහැමි දුවටත් සර්, ටත් බුදුසරණයි. ගොඩක් ස්තුතියි මේ කරන්නාඌ මහගු සමාජ සේවයට
ගොම සොයා ගන්න අමාරු නම් කෙසෙල් ගසේ වියලි යන කඳ පතුරු ලෙස ගලවා ඉටි කොලයක් වැනි යමක් මත අතුරා දිරා යන කොල රොඩු ගොඩක් වැනි තැනක තැබීමෙන්ද ගැසවිල් පනුවන් එකතු කල හැකියි. ඔබ තුමා මේ කරන සද්කාර්‍ය්ට ගොඩාක් ස්තුතියි .
මෙය මම උත්සහ කර නැහැ. නමුත් කෙසෙල් කඳේ යුෂ ගෙන එය කාඩ්බෝඩ්/ රෙදි වලට පොඟවා මෙලෙස තැබීමෙන් පනුවන් එකතු කර ගත හැකියි. ගොම මට වඩා සාර්ථකයි කියලා හිතෙනවා
අඩේ මරු ආ...මම දවසක් බූල් ජැකට් එකක් හෝදන්න දැම්ම ටැප් එක ළගට මට ටික දවසක් ඒක හෝදන්න උනේ නෑ..ඕන් දෙයියනේ බලනකොට ඔය පණුවො පිරිල ඒකෙ..ඒ කාල්ව් දන් නෑ ගැඩවිල්ලු ගැන..❤️❤️අශ්ව ගනන් දෙන්න එපා..ආදරෙයි සර්.
ඇතමයි ඔබතුමාට බොහොම ස්තුති .දීර්ඝගායූ වේවා දෙවිපිහිටයි බුදුසරනයි ඔබතුමාට
ඇත්තටම ඔබ කරන සේවය ගොඩක් වටිනවා මේ රටේ දියුණුවට ❤ ජයවේවා ❤
Thanks sir අපේ එඋන් මෙම පනුවන් බාවිතකරන්නේ මාලු අල්ලන්ඩ.
ගොඩක් වැදගත් ,සියලුම තොරතුරු සහිත වීඩියෝ එකක් , ❤
ස්තුත්යි ඔබටත්. එලෙස කරන්න උත්සහ කරනවා
දැහැමි දෝණි 💝
👍බොහොම ස්තූතියී සර් අපේ රටට කරන මේ සේවයට 💌.
ස්තුත්ය්ය මගේ ගුරුවරුන්ට සහ දෙමාපියන්ට
@@ScienceWithRuchira💐🙏🙏🙏💝
ඔබ තුමාට සහ දූ පැටියට බුදුසරණයි ❤❤❤❤
සුපිරි සුපිරි හොරුන්ට හොදටම රිදෙන්න දීල තියනවා
සර්ගෙ සංකල්පත් එක්ක අපි වැඩ.....ස්තූතියි.....
ස්තුත්යි ඔබට, දිරිමත් කිරීමට.
සර්ටයි දෝනිටයි ගොඩක් පිං මේව මෙහෙම කියල දෙනවට
පනුවෝ නොදීමෙන් වුනේ ,තන්හාය ජායතී සෝකෝ කියන බුදු වදන් තහවුරු වීම .මමත් පනුවෝ ටිකක් සල්ලි වලට ගන්න හිටියේ ,දැන් එහෙම ගේන්න ඕනෑ නෑ සර්ට ගොඩක් ස්තුති ,ජයවේවා .
Aththatama mage vasanavata me video aka ahamben vage dekke. Mudaliar gevala Hari me tika Elena gannai hitiye. Oba thuma nomilema hema denumakma labadunna..oba thumata bohoma sthuthi❤❤❤❤❤
කදිමට පැහැදිළි කරනවා.👌👌 බොහෝම ස්තූතියි!🙏
මට මේ සිද්දිය පෞද්ගලිකව චුට්ටක් වත් අදාල කාරණයක් නෙවෙයි. ඒත් මම හරිම සතුටු උනා, ඔබ තුමාගේ මේ සත්පුරුෂ වෑයම දැකලා. ඉතින් අපි මුළු හදවතින්ම සුබ පතනවා, මේ කටයුත්ත හරිආකරයෙන් ජනමත වෙලා, බොහෝ අය මෙයින් ප්‍රයෝජන අරන් රටට, රටේ මිනිස්සුන්ට යහපතට මඟ පැදේවා කියලා.... ඔබ තුමාට බොහොම පින්......
රැපිල් 10.00 ගනේ ගනන් හදල බලන්න.සර්ට ජයවෙිවා!
ගන් කුකුළන් ගෙ protein අවශ්‍යතා සඳහා භාවිතා කරන පණුවන් සෑදීම ගැන vedio එකක් දෙන්න,
ඔය vedio එකෙ ඉතිරි ටික thama නැද්ද , viyaparika මට්ටමේ කළු රත්රන් sada ගන්ඩ පුළුවන් විදිය කියල දෙන්න
හොද දෙයක් දිමට සිතීමම ලොකු පිනක් සර් බුදුසරණයි ❤
මේ කියන කිසිම දෙයක් තෙරෙන්නේ නැති කෙනෙක්ට ගන්න පුලුවන් ලොකුම දේ තමා ළමයි හදන්නේ කොහොමද කියලා ❤ ළමයට ඒපා එපා කියන්නේ නැතිව එයලාට ලොකේ පෙන්නන විදිහ නම් මාරු සර්
මේ පණුවා පිටරටින් ගේනව වගේනේ වයාපර කරන අය කතාකරන්නේ.රූචිර සර් නියම පහරක් දුන්නේ වර්මි කොම්පෝස්ට් මුදලාලිලාට
ඔබවන් රත්තරන් පුද්ගලයෙක් සමාජයට දායාදකල ඔබගේ දෙමාපියන් දෙදෙනාට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
Actually, sir, this channel is my favorite channel on UA-cam. Thanks for the free knowledge. This is a big lesson for people who hide technology without sharing it, sir. Indeed, thank you very much for easily distributing such excellent scientific education to the people of this country. I hope that you will get more strength to build our country with this new technological knowledge as well as attitude.🙏
සර් පුලුවන් ඉක්මණට වර්මි කොම්පෝස්ට් හදන හැටි ගැන වීඩියෝ එකත් දාන්න.
අපි බලන් ඉන්නවා..😊
Thank you very much sir.
තවදුරටත් මේ ගැන සොයන්න පුලුවන් reference data ටිකක link දන්න පුළුවන් නම් ලොකු උදව්වක්
නියමයි..සර්...අද තමයි සර්ගෙ වීඩියෝ එක බැලුවෙ...❤
පණුවන් එකතු කිරීම මරු sir
ඇත්තටම ගොඩක් ස්තුතියි ඔබතුමා හරි නිහතමානීව පැහැදිලි කලා
දැනුම බෙදා දුන්නාට බෙහෙවින් ස්තුතියි
ගොඩාක් ස්තූති සර් මම ගමේ අයටත් කියල දෙනවා මේක ❤️🌺
ආදරෙයි මහත්තයා.ඔබ වැනි අය අපේ රටේ සම්පතක්
Thank you Dr.Ruchira very valuable
You are doing an amazing service to Sri Lanka 🇱🇰 I sincerely hope people will have gratitude to people with a positive attitude like you ❣️💯🫶💪 your daughter is so cute 😘 love to watch her expressions
Thanks Raji, Just call me Ruchira. This is purely for my personal actualization
Dr. Ruchira, Your explanation is quite successful.People can follow it very well. You are quite exemplary as you try to uplift the conditions of making wormy compost among ordinary people.Please try to put forward a video as to how we could make wormy compost and how to separate worms from the heap of compost finally. Thank you very much !
ස්තුතියි සර්..අදහසක් තියනවා පටන්ගන්න..දෝණිටත් ස්තුතියි ..❤️❤️
බොහොම වැදගත් මාතෘකාවක්. ස්තූතියි ඔබ තුමාට ❤
ගොඩක් ස්තුතියි ඔබතුමා ට කරලා බලන්න හිතුනා
Thank you very much sir.. You are a true gentleman. I really appreciate you. You are explaining details very cleary. May the tripple gem bless you and your family ❤
මොන වීඩියෝ එක කරත් සුපිරියක් තමා ඉතිං 👍👍👍
ගොඩක්.ස්තූතියි.සර්.ඔබ.මේ.ගැන.උනන්දු.වීම.ගැන.මේ.ගැඩවිලිපනුවා.දිරාගිය.කෙසෙල්.කදන්වලත්.ඉන්නවා.සර්.
Sir Thank you for an excellent lesson to multiply warms. May I please suggest that you and your beautiful daughter to wear glouse before you do garden work. It will be a good example to others who watch your program.too.
ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් සර් බොහොම පැහැදිලිව කියා දෙනවා බොහොම ස්තුතියි සර් ඒ අතරේ චූන් පානුත් එනවා
සර් දරන වෑයමට Respect ❤
Just a suggestion , If you add lime leaves mixed with neem leaves ants will not attack . On top of the 6th layer and around the wormery will keep 🐜away. But have no idea how that will effect the worms. I will try practically and let you know. Thank you for your contribution towards developing of our country. It's very interesting to watch your programs.
ඔයාගේ විඩියෝ එක බැලුවෙ අදයි මෙිවා හදලා විකුනන් නේ කොහොසද හැකිනමි දන්වන්න ද්තුතියි ජේසුපිහිටයි
බොහොම හොද දෙයක් කියා දුන්නා ස්තූතිය
ගොඩාක් ස්තුතියි සර් දැහැමි දූටත් බුදුසරණයි ❤
ඔබගේ සේවය අතිවිශිෂ්ඨයි..
Dr. Ruchira
This is an impressive and unique video . Thank you for your efforts to improve the knowledge of the farming community of this country
mudal matha yapena samajayata hodama athul pahara. theruwan saranai
a most awaited video. Great work ❤️
ස්තුත්යි ඔබට
Mangawath. Panuwo innawa. One ayata. Denawa
සර්, සුවඳ වර්ග වෙන් කරන්න ක්‍රම, කලවම් කරන ක්‍රම සුවඳ විලවුන් කර්මාන්තය ගැන කරුණු කාරනා අපිට කියලා දෙන්නකෝ....
දැහැමි... සපෝර්ට් කරනවා...❤❤❤❤😂😂😂 ඩොක්ටර් හිල් පොල්කටු වලට ගොම දාලා එකතු කර ගන්න පුලුවන්....ලු.