Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම දැක්ක ලෝකෙම ඉන්න එකම හොඳම පරිසරවේදිය. ඔබතුමා. තෙරැවන්සරණයි ☸🙏👍♥
ජාතියේ පිනට පහළ වූ තිලක් කන්දේගම මහත්මයාණෙනි මුළු ජාතියම ඔබට සදා ණය ගැතියි තෙරුවන් සරණයි ඔබතුමාට
මෙතුමා විශ්වීය ග්‍රන්ථයක් .මෙතුමා ගැන කියවලා ඉවර කරන්න බැහැ .ඒ තරම් දැනුම් සම්භාරයක් තියෙනවා .ලෝකෙටම ඒවා බෙදලා දෙනවට ඔබතුමාට ගොඩක් පින් .ඔබව සම්බන්ධ කරගන්න විදියක් ලබාදෙන්න
බොහොම ගරු කරන, උතුම් වටිනා,මහත්මයෙක්, ඇත්තටම දුක, මේ රටේ, කාලකන්නි පාලකයන්ට ඇස් නොපෙනෙන එක,, මේ ඉන්නේ රටට ලෝකෙට වටිනා සම්පත් පුළුවන් කම තිබේද්දි, ඇයි මෙතුමන් ගෙන් වැඩක් ගන්නේ නැත්තේ,,මෙහෙම හරි අපිට දැනුමක් දෙන්නේ ඔබතුමන් ගේ, උවමනාවක්, තිබෙන නිසයි,, ඔබ වැනි උතුම් මිනිසුන්, මේ රටේ බිහිවෙවායි, පතනවා,, ඔබතුමාට දහිරිය ශක්තිය, නිදුක් නිරෝගී දීර්ගායු, පතනවා හදවතින්ම. 🙏🙏🙏🙏🙏
මහත්තයෝ ඔබතුමාට තෙරුවන් සරණයි ඔබතුමා අති උතුම් මනුස්ස වර්ගයාට ආදරය කරන ගුණගරුක උතුම් මිනිසෙක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ජය
විද්වත් තිලක් කන්ඳේගම මැතිඳුන්ට දීර්ඝායු වේවා තුනුරුවන් සරනයි
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
සතුටුයි ඔබතුමාගෙ ගෙදරටත් වත්තේ පිලිවෙලටත් මමත් උත්සාහ කරනවා.ඔබතුමාට බුදුසරණයි. 🙏🏼🙏🏼🙏🏼
ඔබතුමා ගේ දැනුමෙන් සැමදෙනාම ප්‍රයෝජන ගනිත්වා ! ඔබතුමාට තෙරුවන් සරණයි !🌾🌾🌾
ඇත්තටම සන්තෝසයි මෙතුමා ගෙනුත් නිහාල් මහත්මයා ගෙනුත් සබරගමුව විශ්ව විද්‍යාලයේදී ඉගෙන ගන්න ලැබීම ගැන
තෙරුවන් සරණයි ඔබතුමාට ඉතා බුද්ධිමත් ප්‍රඥාවන්ත යහපත් දැක්මක් ඇති ඔබතුමාට රජයෙන් අනුග්‍රහයක් නොලැබෙන්නේ අපේම අවාසනාවට ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් බව වේවා ආයුබෝ වේවා
කන්දේගම මහත්මයා ඔබතුමා මවන ලෝකය හරිම අපුුරැයි 🙏🌻🌿🌿🌿🌿
කන්දේගම ..මැතතුමාට.විස්වයේ .ආශිර්වාදය .ලැබෙිවා .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි .
හරිම ලස්සන උද්‍යානයක් නායකතුමනි. ඇත්ත සීගිරියට යන පාර වගේ. දකින හැමෝටම මනසට හරිම සැහැල්ලුවක් දැනෙනවා ඔබ තුමාට අපේ ගෞරවය පුද කරන්නෙමු 🙏🙏🙏🇱🇰☀️🌕🌠
අපුරුයි. විශ්වයේ අපූරු මැවීම්.
ඔබ වගේ සුන්දර මිනිසුන් මේ රටට වාසනාවක්! ඒත් ඔබෙන් ප්‍රයෝජන ගන්න බවක් පෙනෙන්නේ නෑ.
Athi uthun ඔබතුමා සදාකාලික wama apita guharuhatuka dsna uthamayakmawewa dergausa labawa
තෙරැවණ් සරණයි මහත්මයා.
ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා
මැරේන්න කලින් මේතුමගේ දේපා නමදින්න ලැබූනෝත් ඇති මගේ එකම පැතුමයි ලංකාවට පැමිණි ගමනින් බලන්න ඒනවා,💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏
අති විශිෂ්ඨයි. ❤️ ඔබතුමාට බුදු සරණයි "
දවසක ඒනවා ඔබතුමගේ ගම්මානය බලන්න කොහොම හරි ලස්සනයි ඔබ තුමාට දිර්ඝායුශ ලැබේවා
දිර්ඝායු ලැබේවා.තෙරුවන් සරණයි.❤🙏👍
සුවපත් වේවා මහතානෙනි .......
අපේ තිලක් සර් අපිට ඒ දැනුමලබාදෙන්න මොකක් හරි වැඩපිළිවෙළක් හදන්නකො.ගොඩක් පිං. පරිසරය ගැන ඔබතුමන්ගේ ඉගෙනගන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ . යෝදබල විරිය ශක්තිය ලැබේවා විශ්ව ශක්තිය ලැවේවා, දීර්ඝායුෂ ලැබේවා !🙏💐
World class experienced person..This is another level man.. U deserve to be in world class.. Such a jem.
Harima lassanai oba thumage nirmanaya.
ලස්සනයි
Oba thuma hoda mahathmayek deergausha
ඔබ තුමාට බුදු සරණයි යහාපතක්ම වේවා 🙏🏼🙏🏼🙏🏼
හෙළයට ජය 🙏
Very green place and nice flowers
අද ලාන්කිකයන්ට හොඳ ආදර්ශයක්
🙏🙏🙏ඔබතුමාට ගොඩක් ස්තුතියි.ඔබතුමාගේ පරිසර ගොවිපල බලන්න පුළුවන්ද අපිට
Sundara adahas ati sundara minisa oba 🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘
Budusarany oba thumata jayawewa Mathiduni oyalata jayawewa
Oba thumata dirga ausha labenn ona hadawathinma adarei ❤❤❤❤❤
God bless you.....
Harima lassanai obatuma ape rate janathawata adarshayak.matath obatumagen egana ganna asai obatumata dalada samidugema pihita araksawa rakawaranayama labawa kiyala prartana karanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
May the tripple gem bless you sir
Budusaranai obathumata
සුන්දර ම්නිහෙක්...උත්තමාචාරය...
බොහොම ස්තුතියි
Manaskantha udyanayak! Jayen jayama wewa!!! Theruwan saranai!!!Devi pihitai!!!
Dirgaue oba tumata ❤❤😊
Excellent Sir. Hope to join after my retairment in 2023.
Bohoma lassanai hrima asawen balanne godak watinawa bohoma stthuthi jaya wewa sir hrima lassanai
නාදුනන ගස් ගැන තව වීඩියෝ දාන්න පුලුවන්ද
Budu saranay obathumata 👍 ♥️ ❤️
👍👍👍it’s a great job
Nirogi suvaya dirgayu lebawa 🙏🙏🙏
Theruwan saranai Oba thumata.
Kindly tell how to grow plants like bushes.beautiful garden 🏡 Tell step by step how to make a beautiful home garden 🏡
Please can u do a video on how we can grow a grapes vine at home carbanically, including natural pestcides and fertilizers
Mahathmaya oba thuma ape ratata labunu dayadayak mahata obathumage govilitha evanna puluvanda? Oba thuma karannau mehevarata budusaranai
❤❤
සූන්දරත්වයේන් පිරි අපුරු ලෝකයක් මිභිපිට නිර්මාණය කිරීමේ ක්රියාවලිය භරිම අපුරුයි අනාගතය වෙනුවෙන් ඹබ ගෙන යන මේ වැඩපිළිවල අනාගත පරපුර භදවතින්ම වැළද ගන්නවා
ආදරෙයි බොසා❤️
Helayan gana katha karapu obata danuma ape rate thiyenawa...
UA-cam patamalawak karanna.(kandegama mahathaya.) uddyana Alankaranaya..!!
ඔබතුමාට දීර්ඝායුෂ වේවා
❤
Theruwam saranai
ඔඛ තුමා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලමි.
Good idea can we visit this sight?
mamath kaluwara kelewak hadala thiyanawa hemoma arwama baninawa eunata mamanam rasa widinawa
Apita balanna enna අවස්ථාව laba denna obatumata pin
බුදුසරණයීඔබතුමාටද්ර්ගාලැබේවාඅපේගොන්ටකියාදුන්නාටවැඩක්නැඅනිත උන්ඕවාගෙන්පලවිදිනවාසින්හලයාමතටහුරැකරලා
Mamath hadanawa kawada hari 🙏
මෙතුමාව සම්බන්ධ කරගන්න විදිහක් දාන්න
Couse1 patan gaddi kiyanna ❤️
Delum Wagawa poli bada vedeo akak karanna
How can I find that book
මම මතකයි මේ කියන ඒව දැකල තියනවා එක්තරා පොතක… සමන්පිච්ච මල රතු පාට කරන හැටි රතු පුළුන් හදා ගන්න හැටි අකලට මල් පුබුදුවන හැටි ආදිය නමුත් ඒක ගුප්ත ශාස්ත්‍ර පොතක් හැටියටයි මතක 🤔මේවා අපේ රටෙත් තිබ්බ ශාස්ත්‍ර විය යුතුයි මොකද සීගිරිය වගේ world class උද්‍යාන මීට සහශ්‍ර එකහමාරකටත් උඩදි තිබ්බ රටක් මේ මහා සිංහලේ ! 🙏
👍
උප වන විනෝදය පොත හොයාගන්න පුළුවන් තැනක් තියනවද
ධිර්ගායුෂ ලැබේවා. මහත්මයා මගෙ වත්තෙ piidenna කිට්ටු පොල් කුරුමිණියා කනවා අත් බෙහෙතක් කියන්න
Ape harakta onema uria,mop,
🥤
Manasata danena suwaya monataramda pera pin balayen owani tan jeevatwenna labenne🙏
බිජ ලබාගත හැකි තැනක් දන්වන්න
🥰 ❤️ 🌻🌻🌻
👍👍👍👌👌👌🇱🇰
මහත්මයා කුනප ජලය හදාගන්න විදිය කියලා දෙන්නකෝ
🙏🙏🙏🌷
දේශීය නොවන ශාක මෙරට හදන එක හොඳයි ද ?ශාක තුලනය ට?
Ape rate තිරිඟු wawanna barida sir ?
කවුරුහරි වහදාපු ගහක් මැරීගෙන එනවා බේරා ගන්න පුළුවන් ක්රමයක් තියයෙනවා ද?
Theruwansaranai
❤️❤️❤️❤️❤️❤️
🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
🌷🌷🌷🌷🌷🌷🌷🌷
මහත්තයා , මම ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේ නමක්.... දැනගන්න ලැබුනා ඔබ තුමාගෙ නා උල තියෙන කැලෑවේ භාවනා කටයුතු කරගෙන ඉන්න පුළුවන් ප්‍රදේශයක් තියෙනවා කියලා ... මට ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් ද.... තෙරුවන් සරනයි
උපවනවිනෝදය කතෘ බටපොල හරිශ්චද්‍රකවිරත්න මගේ සීයා වයස අවු 93 ආයු වැලදුවා.විවිද විශය කරුනු සම්බන්දව ඔහු පොත් රචනාකල විද්වතෙක් යෝග දර්ශනය සම්බන්දව පතන්ජලීයෝග දර්ශනය නමින් කෘතියක්ද කරන ලදී. මේ සියලු ලේඛන කටයුතු කරේ දෙනෙත් නොපෙනීය. මේදුටු මට සියාගැන දැනුනේ කිව නොහැකි ගෞරවකි .එතුමා මියගියත් නාමය බැබලේ රටට බරක් නොවු වටිනා ජීවිතයක්. දහස් ගනන් රෝගීන් සුව කල වෛද්‍යවරෙයක්. පාලි සංස්කෘත දෙමල හිනදි ජර්මන් ඉන්ග්‍රිසි ඩෙනිශ් ආදි භාෂා නිපුන පඩිවරෙයක් ඔබතුමා මගේ සීයාත් එම කෘතිය ගැනත් සිහිකිරීම ගැන කෘතගඥ වෙමි.
විශිෂ්ට යි .එතුමාගේ පොත් නැවත පල කල නොහැකිද? කරුණාකර ප්‍රතිචාර දක්වන්න❤️🙏
මෙම පොත කියවන්න ආසයි..පුළුවන් නම් potha කියවන්න ආස අයට කියවන්න පුළුවන් වෙන්න හෝ පොත නැවත මිලදී ගැනීමට පුළුවන් widihata potha ගන්න පුළුවන් ද...අනේ කරුණාකර පුළුවන් නම් පණිවිඩයක් දෙන්න කෝ
කරුණාකර ප්‍රතිචාරයක් දක්වා sitinnko
🇱🇰✊🏽
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤🙏🙏🙏🙏
කොහෙද මහතමයා මෙය තියෙන්නෙ
Y,
මෙතුමාගේ දුරකථන අංකය හොයන්න ක්‍රමයක් නැද්ද?
කන්දේගම මහත්මයා රෝස වවන්න හොඳ නැද්ද ගේ ඉදිරිපිට
ඇයි අපේ රටේ මිනිස්සු මෙව්වා අඩුවෙන් බලන්නේ. රටේ මිනිස්සුන් ගෙන් 25%. මේක අනුගමනය කළොත් මේක ලස්සනම රටක්.
මම දැක්ක ලෝකෙම ඉන්න එකම හොඳම පරිසරවේදිය. ඔබතුමා. තෙරැවන්සරණයි ☸🙏👍♥
ජාතියේ පිනට පහළ වූ තිලක් කන්දේගම මහත්මයාණෙනි මුළු ජාතියම ඔබට සදා ණය ගැතියි තෙරුවන් සරණයි ඔබතුමාට
මෙතුමා විශ්වීය ග්‍රන්ථයක් .මෙතුමා ගැන කියවලා ඉවර කරන්න බැහැ .ඒ තරම් දැනුම් සම්භාරයක් තියෙනවා .ලෝකෙටම ඒවා බෙදලා දෙනවට ඔබතුමාට ගොඩක් පින් .ඔබව සම්බන්ධ කරගන්න විදියක් ලබාදෙන්න
බොහොම ගරු කරන, උතුම් වටිනා,මහත්මයෙක්, ඇත්තටම දුක, මේ රටේ, කාලකන්නි පාලකයන්ට ඇස් නොපෙනෙන එක,, මේ ඉන්නේ රටට ලෝකෙට වටිනා සම්පත් පුළුවන් කම තිබේද්දි, ඇයි මෙතුමන් ගෙන් වැඩක් ගන්නේ නැත්තේ,,මෙහෙම හරි අපිට දැනුමක් දෙන්නේ ඔබතුමන් ගේ, උවමනාවක්, තිබෙන නිසයි,, ඔබ වැනි උතුම් මිනිසුන්, මේ රටේ බිහිවෙවායි, පතනවා,, ඔබතුමාට දහිරිය ශක්තිය, නිදුක් නිරෝගී දීර්ගායු, පතනවා හදවතින්ම. 🙏🙏🙏🙏🙏
මහත්තයෝ ඔබතුමාට තෙරුවන් සරණයි ඔබතුමා අති උතුම් මනුස්ස වර්ගයාට ආදරය කරන ගුණගරුක උතුම් මිනිසෙක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ජය
විද්වත් තිලක් කන්ඳේගම මැතිඳුන්ට දීර්ඝායු වේවා තුනුරුවන් සරනයි
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
සතුටුයි ඔබතුමාගෙ ගෙදරටත් වත්තේ පිලිවෙලටත් මමත් උත්සාහ කරනවා.ඔබතුමාට බුදුසරණයි. 🙏🏼🙏🏼🙏🏼
ඔබතුමා ගේ දැනුමෙන් සැමදෙනාම ප්‍රයෝජන ගනිත්වා ! ඔබතුමාට තෙරුවන් සරණයි !🌾🌾🌾
ඇත්තටම සන්තෝසයි මෙතුමා ගෙනුත් නිහාල් මහත්මයා ගෙනුත් සබරගමුව විශ්ව විද්‍යාලයේදී ඉගෙන ගන්න ලැබීම ගැන
තෙරුවන් සරණයි ඔබතුමාට ඉතා බුද්ධිමත් ප්‍රඥාවන්ත යහපත් දැක්මක් ඇති ඔබතුමාට රජයෙන් අනුග්‍රහයක් නොලැබෙන්නේ අපේම අවාසනාවට ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් බව වේවා ආයුබෝ වේවා
කන්දේගම මහත්මයා
ඔබතුමා මවන ලෝකය හරිම අපුුරැයි 🙏🌻🌿🌿🌿🌿
කන්දේගම ..මැතතුමාට.විස්වයේ .ආශිර්වාදය .ලැබෙිවා .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි .
හරිම ලස්සන උද්‍යානයක් නායකතුමනි. ඇත්ත සීගිරියට යන පාර වගේ. දකින හැමෝටම මනසට හරිම සැහැල්ලුවක් දැනෙනවා ඔබ තුමාට අපේ ගෞරවය පුද කරන්නෙමු 🙏🙏🙏🇱🇰☀️🌕🌠
අපුරුයි. විශ්වයේ අපූරු මැවීම්.
ඔබ වගේ සුන්දර මිනිසුන් මේ රටට වාසනාවක්! ඒත් ඔබෙන් ප්‍රයෝජන ගන්න බවක් පෙනෙන්නේ නෑ.
Athi uthun ඔබතුමා සදාකාලික wama apita guharuhatuka dsna uthamayakmawewa dergausa labawa
තෙරැවණ් සරණයි මහත්මයා.
ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා
මැරේන්න කලින් මේතුමගේ දේපා නමදින්න ලැබූනෝත් ඇති මගේ එකම පැතුමයි ලංකාවට පැමිණි ගමනින් බලන්න ඒනවා,💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏
අති විශිෂ්ඨයි. ❤️ ඔබතුමාට බුදු සරණයි "
දවසක ඒනවා ඔබතුමගේ ගම්මානය බලන්න කොහොම හරි ලස්සනයි ඔබ තුමාට දිර්ඝායුශ ලැබේවා
දිර්ඝායු ලැබේවා.තෙරුවන් සරණයි.❤🙏👍
සුවපත් වේවා මහතානෙනි .......
අපේ තිලක් සර් අපිට ඒ දැනුමලබාදෙන්න මොකක් හරි වැඩපිළිවෙළක් හදන්නකො.ගොඩක් පිං. පරිසරය ගැන ඔබතුමන්ගේ ඉගෙනගන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ . යෝදබල විරිය ශක්තිය ලැබේවා විශ්ව ශක්තිය ලැවේවා, දීර්ඝායුෂ ලැබේවා !🙏💐
World class experienced person..This is another level man.. U deserve to be in world class.. Such a jem.
Harima lassanai oba thumage nirmanaya.
ලස්සනයි
Oba thuma hoda mahathmayek deergausha
ඔබ තුමාට බුදු සරණයි යහාපතක්ම වේවා 🙏🏼🙏🏼🙏🏼
හෙළයට ජය 🙏
Very green place and nice flowers
අද ලාන්කිකයන්ට හොඳ ආදර්ශයක්
🙏🙏🙏ඔබතුමාට ගොඩක් ස්තුතියි.ඔබතුමාගේ පරිසර ගොවිපල බලන්න පුළුවන්ද අපිට
Sundara adahas ati sundara minisa oba 🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘
Budusarany oba thumata jayawewa Mathiduni oyalata jayawewa
Oba thumata dirga ausha labenn ona hadawathinma adarei ❤❤❤❤❤
God bless you.....
Harima lassanai obatuma ape rate janathawata adarshayak.matath obatumagen egana ganna asai obatumata dalada samidugema pihita araksawa rakawaranayama labawa kiyala prartana karanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
May the tripple gem bless you sir
Budusaranai obathumata
සුන්දර ම්නිහෙක්...උත්තමාචාරය...
බොහොම ස්තුතියි
Manaskantha udyanayak! Jayen jayama wewa!!! Theruwan saranai!!!
Devi pihitai!!!
Dirgaue oba tumata ❤❤😊
Excellent Sir. Hope to join after my retairment in 2023.
Bohoma lassanai hrima asawen balanne godak watinawa bohoma stthuthi jaya wewa sir hrima lassanai
නාදුනන ගස් ගැන තව වීඩියෝ දාන්න පුලුවන්ද
Budu saranay obathumata 👍 ♥️ ❤️
👍👍👍it’s a great job
Nirogi suvaya dirgayu lebawa 🙏🙏🙏
Theruwan saranai Oba thumata.
Kindly tell how to grow plants like bushes.beautiful garden 🏡 Tell step by step how to make a beautiful home garden 🏡
Please can u do a video on how we can grow a grapes vine at home carbanically, including natural pestcides and fertilizers
Mahathmaya oba thuma ape ratata labunu dayadayak mahata obathumage govilitha evanna puluvanda? Oba thuma karannau mehevarata budusaranai
❤❤
සූන්දරත්වයේන් පිරි අපුරු ලෝකයක් මිභිපිට නිර්මාණය කිරීමේ ක්රියාවලිය භරිම අපුරුයි අනාගතය වෙනුවෙන් ඹබ ගෙන යන මේ වැඩපිළිවල අනාගත පරපුර භදවතින්ම වැළද ගන්නවා
ආදරෙයි බොසා❤️
Helayan gana katha karapu obata danuma ape rate thiyenawa...
UA-cam patamalawak karanna.(kandegama mahathaya.) uddyana Alankaranaya..!!
ඔබතුමාට දීර්ඝායුෂ වේවා
❤
Theruwam saranai
ඔඛ තුමා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලමි.
Good idea can we visit this sight?
mamath kaluwara kelewak hadala thiyanawa hemoma arwama baninawa eunata mamanam rasa widinawa
Apita balanna enna අවස්ථාව laba denna obatumata pin
බුදුසරණයීඔබතුමාටද්ර්ගාලැබේවාඅපේගොන්ටකියාදුන්නාටවැඩක්නැඅනිත උන්ඕවාගෙන්පලවිදිනවාසින්හලයාමතටහුරැකරලා
Mamath hadanawa kawada hari 🙏
මෙතුමාව සම්බන්ධ කරගන්න විදිහක් දාන්න
Couse1 patan gaddi kiyanna ❤️
Delum Wagawa poli bada vedeo akak karanna
How can I find that book
මම මතකයි මේ කියන ඒව දැකල තියනවා එක්තරා පොතක… සමන්පිච්ච මල රතු පාට කරන හැටි රතු පුළුන් හදා ගන්න හැටි අකලට මල් පුබුදුවන හැටි ආදිය නමුත් ඒක ගුප්ත ශාස්ත්‍ර පොතක් හැටියටයි මතක 🤔
මේවා අපේ රටෙත් තිබ්බ ශාස්ත්‍ර විය යුතුයි මොකද සීගිරිය වගේ world class උද්‍යාන මීට සහශ්‍ර එකහමාරකටත් උඩදි තිබ්බ රටක් මේ මහා සිංහලේ !
🙏
👍
උප වන විනෝදය පොත හොයාගන්න පුළුවන් තැනක් තියනවද
ධිර්ගායුෂ ලැබේවා. මහත්මයා මගෙ වත්තෙ piidenna කිට්ටු පොල් කුරුමිණියා කනවා අත් බෙහෙතක් කියන්න
Ape harakta onema uria,mop,
🥤
Manasata danena suwaya monataramda pera pin balayen owani tan jeevatwenna labenne🙏
බිජ ලබාගත හැකි තැනක් දන්වන්න
🥰 ❤️ 🌻🌻🌻
👍👍👍👌👌👌🇱🇰
මහත්මයා කුනප ජලය හදාගන්න විදිය කියලා දෙන්නකෝ
🙏🙏🙏🌷
දේශීය නොවන ශාක මෙරට හදන එක හොඳයි ද ?ශාක තුලනය ට?
Ape rate තිරිඟු wawanna barida sir ?
කවුරුහරි වහදාපු ගහක් මැරීගෙන එනවා බේරා ගන්න පුළුවන් ක්රමයක් තියයෙනවා ද?
Theruwansaranai
❤️❤️❤️❤️❤️❤️
🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
🌷🌷🌷🌷🌷🌷🌷🌷
මහත්තයා , මම ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේ නමක්.... දැනගන්න ලැබුනා ඔබ තුමාගෙ නා උල තියෙන කැලෑවේ භාවනා කටයුතු කරගෙන ඉන්න පුළුවන් ප්‍රදේශයක් තියෙනවා කියලා ... මට ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් ද.... තෙරුවන් සරනයි
උපවනවිනෝදය කතෘ බටපොල හරිශ්චද්‍රකවිරත්න මගේ සීයා වයස අවු 93 ආයු වැලදුවා.විවිද විශය කරුනු සම්බන්දව ඔහු පොත් රචනාකල විද්වතෙක් යෝග දර්ශනය සම්බන්දව පතන්ජලීයෝග දර්ශනය නමින් කෘතියක්ද කරන ලදී. මේ සියලු ලේඛන කටයුතු කරේ දෙනෙත් නොපෙනීය. මේදුටු මට සියාගැන දැනුනේ කිව නොහැකි ගෞරවකි .එතුමා මියගියත් නාමය බැබලේ රටට බරක් නොවු වටිනා ජීවිතයක්. දහස් ගනන් රෝගීන් සුව කල වෛද්‍යවරෙයක්. පාලි සංස්කෘත දෙමල හිනදි ජර්මන් ඉන්ග්‍රිසි ඩෙනිශ් ආදි භාෂා නිපුන පඩිවරෙයක් ඔබතුමා මගේ සීයාත් එම කෘතිය ගැනත් සිහිකිරීම ගැන කෘතගඥ වෙමි.
විශිෂ්ට යි .එතුමාගේ පොත් නැවත පල කල නොහැකිද? කරුණාකර ප්‍රතිචාර දක්වන්න❤️🙏
මෙම පොත කියවන්න ආසයි..පුළුවන් නම් potha කියවන්න ආස අයට කියවන්න පුළුවන් වෙන්න හෝ පොත නැවත මිලදී ගැනීමට පුළුවන් widihata potha ගන්න පුළුවන් ද...අනේ කරුණාකර පුළුවන් නම් පණිවිඩයක් දෙන්න කෝ
කරුණාකර ප්‍රතිචාරයක් දක්වා sitinnko
🇱🇰✊🏽
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤🙏🙏🙏🙏
කොහෙද මහතමයා මෙය තියෙන්නෙ
Y,
මෙතුමාගේ දුරකථන අංකය හොයන්න ක්‍රමයක් නැද්ද?
කන්දේගම මහත්මයා රෝස වවන්න හොඳ නැද්ද ගේ ඉදිරිපිට
ඇයි අපේ රටේ මිනිස්සු මෙව්වා අඩුවෙන් බලන්නේ.
රටේ මිනිස්සුන් ගෙන් 25%. මේක අනුගමනය කළොත් මේක ලස්සනම රටක්.