මාලිමාවට මඩ ගහන්න ආපු ඥානසාර හාමුදුරුවන්ට අනුරගෙන් හැරෙන තැපෑලෙන්ම සුපිරි පිළිතුරක්

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @hemamalani1381
    @hemamalani1381 3 місяці тому +245

    විනය, නිවුනු බව, සහ ඉවසීමෙන් සංයමයෙන් වාග් හසුරුවන විලාසය මේ තමයි රටේ වාසනාව අපේ දරුවො දරුවන්ගෙ දරුවො හරිම ලකී.......

  • @eleeshafdo3141
    @eleeshafdo3141 3 місяці тому +81

    ජය නියතයි AKD ❤
    # මාලිමාවට කෝටියක්
    # අපිනේ චන්දේ දෙන්නේ

  • @SubashiniPiyadasa
    @SubashiniPiyadasa 3 місяці тому +67

    ඔබගේ කතාව හරියටම හරි . ඔබට ජය

  • @mavirowi2230
    @mavirowi2230 3 місяці тому +375

    ස්වාමින් වහන්සේ ගැන අහපු ප්‍රශ්නයට,හොඳම හොඳ පරිනත පන්නයේ පිළිතුරක්, අපි ඔබට ආදරෙයි සහෝදරයා, මාලිමාවට ජයවේවා ❤

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 3 місяці тому +131

    # මාලිමාවට කෝටියක්
    # අපිනේ ඡන්දේ දෙන්නේ👍🏻🧭❌

  • @gunawathieweerasinghe3999
    @gunawathieweerasinghe3999 3 місяці тому +26

    බුදුදහමේ නියම හරය පෙන්වීමක ඔබටඒ ආශිර්වාදය ලැබෙනවා ජය නියතයි රටට සුබයි

  • @jennysaro8960
    @jennysaro8960 3 місяці тому +32

    හරිම ලස්සන උත්තරයක් 🎉
    පාර්ලිමේන්තුවේ ඔළු මාරු කිරීමේ න්‍යාය අවසන් බව මේ චන්දයෙන් පසු ඔවුහු තේරුම් ගනු ඇත. මෙවර චන්දය ජනතාව රටේ වෙනසක් සදහා දෙන්න සූදානමින් සිටි.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 місяці тому

      ඉතාම බූද්ධිමත් නැණවත් දක්ෂ පිළිතූරු දීමක්.👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰

  • @AjanthaAmarakoon
    @AjanthaAmarakoon 3 місяці тому +2

    ආදරනීය දෙමාපියනි .දූදරුවනි .සහෝදර. සහෝදරයනි.අවබෝධයෙන් තේරුම් ගන්න අපි සැම එකතු වෙලා අපේ අනාගතය දුදරුවන් වෙනුවෙන් මේ ක්‍රමය වෙනස් කරමු මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @NihalAmarathunga-g4f
    @NihalAmarathunga-g4f 3 місяці тому +136

    රටට නිවැරදි මාර්ගය පෙන්නන දිනන මාලිමාවට සුභ පැතුම් !!!❤❤❤❤❤❤❤

  • @teratunes474
    @teratunes474 3 місяці тому +15

    ඇත්තටම අපි හිටගත්ත දේශපාලන මතවාදය ගැන ලොකු නිහතමානී ආඩම්බරයක් ආවා. අනුර ඔබ නම් මාරයි. ඇත්තටම ලොකු පැහැදීමක් විශ්වාසයක් ආවා. ඒවගේම මහන්සියක් දැනෙන්නේ නෑ අපිට ඉතුරු දින 50කට වැඩි ආසන්න කාලය තුලත් මීටත් වඩා ගම ඇතුලට යන්න දැනුවත් කරන්න ලොකු ශක්තියක් හැගීමක් ආසාවක් ආවා. නියම නායකයෙක් 😍👊ආඩම්බරයි අනුර.

  • @senanishalika123
    @senanishalika123 3 місяці тому +42

    හරිම සංයමයෙන් කතා කරනවා.ඇත්තටම ලස්සනයි .පිලිවෙලයි.ජනාධිපති උනොත් රටේ වාසනාව

    • @sudathathukorala9954
      @sudathathukorala9954 3 місяці тому +7

      ඇයි උනොත් ....??? නියත ජනපති ❤👍

    • @wasantha-br3cb
      @wasantha-br3cb 3 місяці тому

      ​@@sudathathukorala9954තාම ගම්වල උන් ජන්දෙ දෙන්න කෙනෙක් නෑ කියනවා. අලුත් කෙනෙක් ආවොත් දෙනවාලු. ඉතින් මේ ගොන් හරක් මේ පාරත් හොරුන්ට දීලා රටම වළදායිද කියලා. 😭😭😭😭😭😭

    • @wasantha-br3cb
      @wasantha-br3cb 3 місяці тому

      ​@@sudathathukorala9954මෙ දිනවල ගම්වල එවුන් දේශපාලනය කතා කරන්නෙ නැහැ. මීයට පිම්බා වාගේ ඉන්නේ. ජන්දයක් තියෙනවාද කියලා ගානක්වත් නෑ. ජන්දෙ සහ කැමැත්ත රහසක් කියමුකෝ. ඒත් මේ හොරු එහාට මෙහාට පනින එක ගැන කතා කරන්න පුලුවන්නේ. රටෙ ප්‍රශ්න කතා කරන්න පුලුවන්නේ.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 місяці тому

      💯✅💯✅💯✅🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @Pathum78
    @Pathum78 3 місяці тому +155

    මාලිමාවට ජය පලවෙනි චන්දෙ මගෙ ඔබට අනුර සහෝදරයා ❤️🚩🧭

    • @nissankanissanka2551
      @nissankanissanka2551 3 місяці тому

      PALAMU WATAWATA LTTE ANURATA PUKA DANAWALU 🐕😁😁😁

  • @jinasenayatawara9951
    @jinasenayatawara9951 3 місяці тому +233

    Npp එකටජයවේවා ❤❤❤❤❤❤❤❤❤.අනුර සහෝදරයා ඔබ තුමාට විශ්වයේ ආශීර්වාදය අපේ ආශීර්වාදය ලැබෙනවා ඒකාන්තයි.

  • @MalanieWatagoda
    @MalanieWatagoda 3 місяці тому +61

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @chamaradeshan9903
    @chamaradeshan9903 3 місяці тому +139

    බලන්න අනුර මැතිතුමාගෙ විනය.වාසනාවන්!

  • @ajithperera255
    @ajithperera255 3 місяці тому +59

    අනුර ඔබගේ පිලිතුර සාර්ථකයි.....මාලිමාවට මාලිමාවට ජයවේවා

  • @PrathibhaPerera-te2np
    @PrathibhaPerera-te2np 3 місяці тому +76

    ඔබයි රටෙ අනාගතය ජයවෙවා

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon7174 3 місяці тому +51

    අන්න අනුරගෙ පරිණත බව වගේම වැදගත් බව

  • @thilakawijesekara2613
    @thilakawijesekara2613 3 місяці тому +77

    මාලිමාවට කෝටියක් ..අපිනෙ චන්දෙ දෙන්නෙ ❤👍💪💐
    මාලිමාව දිනවමු ...
    මාලිමාවට ජයවේවා

  • @hemaw1657
    @hemaw1657 3 місяці тому +118

    ජනතාවනි,..... මේපාර ආයිත් "රට නය කරපු දුෂිතයන්ට" රැවටෙන්න එපා! . මේපාර "මාලිමාව" රට බාර දෙන්න."

    • @samanwickramaarachchi8688
      @samanwickramaarachchi8688 3 місяці тому +4

      අනිවා...

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 місяці тому +1

      🇱🇰❤️🇱🇰💯✅💯✅💯✅💯✅

    • @chamindaprasad7020
      @chamindaprasad7020 3 місяці тому +1

      ❤❤❤

    • @RizvanRizvan-n3u
      @RizvanRizvan-n3u 3 місяці тому

      අනිවාර්යයෙන් ape ඊළඟ ජනාධිපති ඔබ සහෝදරයා

    • @nissankanissanka2551
      @nissankanissanka2551 3 місяці тому

      MAE PARA UBALATA BARA DAENNAE RATA NEMAEI KOLLO KAKKUSSI HODANNA 😁😁😁😁😁😁😁😁😁

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh 3 місяці тому +233

    අපිටත් අහලා පුරැදු කියමනක් ඉතාමත් නිවැරදි ආකාරයෙන් අනුර සහෝදරයා ජනතාවටත් ආරදර්ශයක් දෙමින් පුකාශ කලා හාමුදුරැවනේ මෙි පුකාශ අහ අහ දැක දැක අනුරට කෙනෙහිලිකමි කිරිම සොභාදහම පවා නොඉවසයි
    දවසක

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 3 місяці тому +12

      අපරාධ දූෂණ වංචා තක්කඩි වැඩ කරපූ තක්කඩියන් උසාවිවල තිබෙන නඩූ වලින් බේරෙන්න ඕන නිසා රනිල්ගේ ඇට තුන ලෙවකනවා

    • @SanAbey6851
      @SanAbey6851 3 місяці тому +5

      ඒ හාමුදුරු නමක් ද ඈ ???

    • @kapilawansathero211
      @kapilawansathero211 3 місяці тому +1

      @@desimiurani-en9oh 👉 මාලිමාව බලයට ආවොත් අපේ රටට වෙන විනාශෙ බලා ගන්න හොඳම විදිය තමයි දැන් බංගලාදේශෙ ඇති වෙලා තියෙන තත්වය. අරගලේ අන්තිම දවස් වල රට පුරා ගෙවල් ගිනි තියලා මිනිස්සු මරලා මාලිමාවේ ජේවීපී අයගේ නායකත්වෙන් කරපු දේ දිගට කරගෙන යන්න බැරි වුනේ රනිල් ජනාධිපති වුනු නිසා...

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 3 місяці тому +2

      අනිවාර්යයෙන් .

    • @kapilawansathero211
      @kapilawansathero211 3 місяці тому +1

      @@desimiurani-en9oh උණුසුම් පුවත්
      ‘අප ඉගෙන ගත්තේ ඔබෙන්.. ඔබට ස්තුතියි..’ - බංගලි අරගලකරුවන් ශ‍්‍රී ලංකා අරගලකරුවන්ට තුති පුදති..
      August 7, 2024 at 2:10 pm | lanka C news
      ‘අප ඉගෙන ගත්තේ ඔබෙන්.. ඔබට ස්තුතියි..’ - බංගලි අරගලකරුවන් ශ‍්‍රී ලංකා අරගලකරුවන්ට තුති පුදති..
      බංග්ලාදේශයේ විරෝධතා කරුවන් විසින් එරට පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමෙන් පසුව ශ‍්‍රී ලංකාවට ස්තුති කර ඇත.
      එරට අරගලකරුවෙක් තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත්තේ මෙම මේ පිළිබඳව ඉගෙන ගත්තේ ශ්‍රී ලංකාවෙන් බවය.

  • @premilafernando7984
    @premilafernando7984 3 місяці тому +29

    කවුරු මොනව කිව්වත් අපිට වැඩක් නෑ. අපි මාලිමාවට. මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @salihumar5148
    @salihumar5148 3 місяці тому +160

    කවුරු මඩ ගැහුවත් මාලිමාව දිනනවා ජය මාලිමාවට ❤❤❤

  • @InokaSanjeewani-pn1fr
    @InokaSanjeewani-pn1fr 3 місяці тому +5

    කවුරු මඩ ගැහැව්වත් අපි මාලිමාවට ජයවේවා

  • @JanakaSenadeera-rd7zg
    @JanakaSenadeera-rd7zg 3 місяці тому +176

    පිස්සෝ කලබල වුණාට ඩොක්ට කලබල වෙන්නෑ.❤

    • @briynkaagg1336
      @briynkaagg1336 3 місяці тому +11

      ❤❤❤❤ආදරෙයි අනුර සහෝදරයා ජය නියතයි

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 місяці тому +3

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

    • @LalaniWeerakoon-h6u
      @LalaniWeerakoon-h6u 3 місяці тому

      ❤❤මලිමාවට

  • @donranji1540
    @donranji1540 3 місяці тому +32

    බෞද්ධාගමට විරුද්ධව කතාකරන්නේ විනකරන්නෙ ඔය හාමුදුරුවන් තමයි . කට ඇරියොත් ජාතිවාදය නැත්නම් කාටහරි බොරැ අවලාද. එයාල පවුපුරවගන්න තරම අපිට හොඳටම පේනවා .
    එයා මොනවා කිවත්
    අපි මාලිමාවට ❤❤❤❤

    • @DPAdikari
      @DPAdikari 3 місяці тому

      Oo99oooooooooooo9oooooooooooooooooooooooooooooooooooooooooo9p991

  • @shafrazzulfi9420
    @shafrazzulfi9420 3 місяці тому +56

    මාලිමාවට ජය රටටත් ජය දුශනයට තිත සoවර්දනයක ආරම්භය

  • @susantharajapaksha-le8kw
    @susantharajapaksha-le8kw 3 місяці тому +1

    Waaw. Niyama kathaawa

  • @AruniUhanowita
    @AruniUhanowita 3 місяці тому +87

    මාලිමාවට අතිවිෂිශ්ඨ ජයක්❤❤❤

  • @NuwanSanjeewa-f6w
    @NuwanSanjeewa-f6w 3 місяці тому +1

    ජයවේවා akd ❤❤❤❤❤

  • @shalinduarosh744
    @shalinduarosh744 3 місяці тому +189

    #මාලිමාවටකෝටියක්
    #අපිනේජන්දෙදෙන්නෙ
    ජයවෙිවා මාලිමාවට 🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️

  • @suminda8308
    @suminda8308 3 місяці тому +10

    නිහඩව වැඩෙි කරන්න ජය කනුව ලගයි ජයවෙිවා පතනවා

  • @sajahansadique6085
    @sajahansadique6085 3 місяці тому +199

    අනුර කුමාර දිසානායක මහතා ,ශ්‍රී ලංකා දේශපාලනයේ ඉතිහාස ගතවනවා නියතයි.
    ඔහුට තිබෙන්නේ ඉතා දූරදර්ශීව ක්‍රියා කිරීමයි. සියලු හැකියා එලෙසින්ම ඔහුට රට වෙනුවෙන් ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 3 місяці тому +6

      👍👍👍

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 місяці тому +5

      🇱🇰❤️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

    • @chamindaprasad7020
      @chamindaprasad7020 3 місяці тому +5

      අනිවාර්යයෙන්ම ❤❤❤

    • @chandramahanama
      @chandramahanama 3 місяці тому +3

      Aththamai🎉🎉🎉

    • @kanti7069
      @kanti7069 3 місяці тому +1

      Aneka warayak attha❤

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 3 місяці тому +11

    😮 ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි ඔබගේ ජයග්‍රහණය සිකුරුයි

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 3 місяці тому +45

    # මාලිමාවට කෝටියක් # චන්දෙ දෙන්නෙ අපිනෙ

  • @udugamasametha-i6m
    @udugamasametha-i6m 3 місяці тому +14

    නියමයි ඔබතුමා නියම බෟද්ධයෙක්.

  • @Lalith1976
    @Lalith1976 3 місяці тому +492

    මාලිමාවට කෝටියක් චන්ද ජයවේවා ජයවේවා ❤❤

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 3 місяці тому +22

    මාලිමාවට චන්ද කෝටියයි❤ මාලිමාවට චන්ද කෝටියයි❤ මාලිමාවට ❤ජයවේවා අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාවට ❤ජයවේවා❤ ජාතික ජනබලවේගයට ❤ජයවේවා

  • @kusumkumari3929
    @kusumkumari3929 3 місяці тому +63

    Malimavata jaya නියතය ❤❤❤

  • @KeshiKumarasingha
    @KeshiKumarasingha 3 місяці тому +30

    අනාගත ජනපති අනුර සහොදරයාට සැමගේ ආශීර්වාදය ලැබේවා අහිංසක ජනතාවගෙ ශක්තිය ලැබේවා🙏

    • @lathalatha8506
      @lathalatha8506 3 місяці тому

      ජය වේවා මාලීමාවට ❤

  • @madavasashi8359
    @madavasashi8359 3 місяці тому +98

    #මාලිමාවටකෝටියක් #චන්දෙදෙන්නේඅපිනේ

  • @anandaamarasinghe6171
    @anandaamarasinghe6171 3 місяці тому +10

    ඔබ නියම නායකයකු වන පෙරනිමිති පහල වෙමින් පවතී...

  • @-sandaru.
    @-sandaru. 3 місяці тому +124

    #මාලිමාවටකෝටියක්
    #කෝටියටඅපිත්set
    #විසදුමමාලිමාව
    #AKD❤️

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 3 місяці тому +11

    තව දින කිහිපයකින් අපේ නව ජනාධිපති තුමනි, ඔබට තෙරුවන් සරණයි. තිරිසන් සතුන් ලෙස ජීවත්වන දෙපා සතුන්ගෙන් පරිස්සම් විය යුතුමයි. ඔබ ගැනවත්, පක්ෂය ගැනවත් නොව රට ,රටේ අනාගතය පරපුර ගැන සිතා දෙන වටිනා ජන්දය ඔබට දෙන්නෙමු

  • @Senevirathna-t3f
    @Senevirathna-t3f 3 місяці тому +146

    මාලිමාවට ජයවේවා 🎉❤🎉❤🎉

  • @anuraabearathna4675
    @anuraabearathna4675 3 місяці тому +87

    මාලිමාවට චන්දය දේන්න..මාලිමාවට ජයවේවා

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 3 місяці тому +57

    ඔබගේ නිහතමාන කමටඅපි ගරුකරනවා

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 місяці тому +1

      🇱🇰❤️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @s.r7904
    @s.r7904 3 місяці тому +5

    මාලිමාවට ජය නියතයි❤🎉 අනුර සහෝදරයා ඔබයි අපගේ අනාගත ජනපති🇱🇰 දකුණුකොරියාවේ සියලූම ශ්‍රී ලාංකිකයනුත් ඔබ සමගයි🇰🇷

  • @gajalanka95
    @gajalanka95 3 місяці тому +167

    නව පුනරුදුවත් කරා ජාතිය රැගෙන යමු මාලි මාවට ජයවේවා 💖💖💖💖

    • @nissankanissanka2551
      @nissankanissanka2551 3 місяці тому

      TAWAT PUKA RUDAWAK RATATA ONA NAH ME TIYANA VIDIH HODAE

    • @meepeachandrasena
      @meepeachandrasena 3 місяці тому

      මාලිමාවට ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lasanthasanjeewa377
    @lasanthasanjeewa377 3 місяці тому +3

    බුද්දිමත් පිලිතුරක් ජයවෙවා අනුර සහොදරයා.

  • @AnandaVidanagamage-og5pl
    @AnandaVidanagamage-og5pl 3 місяці тому +109

    නියම බව්ද්දයෙකුගේ භූමිකාව අනුර මහතාගෙන් පිළිඹිබු වෙනවා මෙබඳු බුව්ද්ද දර්ශනය ගැන නිවැරදි දැක්මක් ඇති නායකයෙක් තමා අපට ඕනි,, මිහින්තලේ හිමිටත් කියයුත්තේ මෙයයි,,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ යුක්තියේ රනහඩ සත්ත්‍යයේ කැඩපත අනුර කුමාර දිසානායක සහෝදරයාට සවන්දෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴 රුමේනියාවේ NPP සහොදර එකමුතුව ,,,

  • @susanthakumara2307
    @susanthakumara2307 3 місяці тому +3

    නියම බුදුදහමත් අනුර සහෝදරයාගේ පාලනයක් යටතේ

  • @virangi
    @virangi 3 місяці тому +149

    නියම උත්තර අනුර මහත්තයා ❤ ඔබට බුදු සරණයි

  • @sampathnishantha7549
    @sampathnishantha7549 3 місяці тому +107

    අවුරුදු 76ක සාපය නිමා කරන N P.P. වැලිමඩ ජනතාවගේ සුබ පැතුම්

    • @ajithsilva3233
      @ajithsilva3233 3 місяці тому +1

      Walimada ennae bath kana harak,, yako jvp ballo tamai Mae ratata mulinma winasa karae,

  • @tharindulakmal9912
    @tharindulakmal9912 3 місяці тому +46

    #මාලිමාවට චන්ද #කෝටියක්
    🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 3 місяці тому +1

    Yes api එනවා අනිවාර්ය %90..ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය .

  • @Kavindumaduranga20421
    @Kavindumaduranga20421 3 місяці тому +83

    ණනසාර ආයෙත් මහන කරන්න ඔන

    • @UNU919
      @UNU919 3 місяці тому

      ඔයත් අනුර මහත්තයා වගේ ඔළුව ටිකක් පාවිච්ච් කරන්න. නායකයා විනය ගරුක වෙද්දී සමාජය එක අනුව යන්න පුරුදු වෙන්න. නැත්තන් කවදාවත් රටක් හදන්නත් බෑ. ඔයා වගේ හුඟක් අය ඉන්නවා ඔළුව පාවිච්චි කරන්න පුරුදු කල යුතු 🙂

  • @KarunaSamarappuli
    @KarunaSamarappuli 3 місяці тому +11

    දෙවිදුන් ඔබට ස්තූතියි මාලිමාවට ජය ලබා දුන් නි සා

  • @WasanthaAlahakon
    @WasanthaAlahakon 3 місяці тому +56

    බුරන බල්ලා බැද දමනු චිවර දාරියෙක් වූ පමනින් ගලබඩය හාමුදුරුවෝ නෙවෙයි

    • @UNU919
      @UNU919 3 місяці тому

      ඔයත් අනුර මහත්තයා වගේ ඔළුව ටිකක් පාවිච්ච් කරන්න. නායකයා විනය ගරුක වෙද්දී සමාජය එක අනුව යන්න පුරුදු වෙන්න. නැත්තන් කවදාවත් රටක් හදන්නත් බෑ. ඔයා වගේ හුඟක් අය ඉන්නවා ඔළුව පාවිච්චි කරන්න පුරුදු කල යුතු 🙂

    • @madugunathilake4440
      @madugunathilake4440 3 місяці тому +1

      ඒකා හාමුදුරුවෝනම් හිරේයනවද😅😅

  • @ruwannissanka6734
    @ruwannissanka6734 3 місяці тому +3

    ශික්ෂණය සෘජු බව බුද්ධිමත් බව අවංක බව නිර්භීත බව ඇති සැප්තැම්බර් 21 අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා මාලිමාවට රටට ජයවේවා ❤

  • @sasindulakshan9065
    @sasindulakshan9065 3 місяці тому +114

    පැහැදිලි නිරවුල් බුද්ධිමත් පිලුතුරු ❤

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 місяці тому +2

      🇱🇰❤️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇩🇪

  • @Kumari-ov6zl
    @Kumari-ov6zl 3 місяці тому

    හරියට හරි උත්තරය. නමුත් පරිස්සමට වැඩෙ කරගෙන ඡය ලබමු

  • @monaperera8017
    @monaperera8017 3 місяці тому +173

    මාත් කියන්නෙ මේරටේ නියම බුදුදහම අනුරගෙ පාලනයක් යටතෙ ❤

    • @kapilawansathero211
      @kapilawansathero211 3 місяці тому +3

      👉 අන්රයියගෙ පුතාව පල්ල්යෙන් බැන්දෙ එ්කද? 😂

    • @pasindusrl
      @pasindusrl 3 місяці тому +10

      @@kapilawansathero211අනුරගෙ පුතා එහෙම කරේ නම් නෑ බං. උඹලගෙ මහින්දගෙ එකානේ බං පල්ලියෙ බැන්දෙ.

    • @ravdon4776
      @ravdon4776 3 місяці тому +6

      ​@@kapilawansathero211ඉතිං උබ කියන්නෙ රටේ හැම එකාම පන්සලේ බදින්න ඕන කියලද,මොක්කුද බන් උබල

    • @dineshpriyananda6042
      @dineshpriyananda6042 3 місяці тому +8

      ​@@kapilawansathero211නියම බුදුදහම බුදුදහම මොකක්ද කියපන්කො අපත comment නොදා,උබල දන්න දේශපාලනේකුත් නෑ බුදුදහමකුත් නෑ

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 3 місяці тому +8

      @@kapilawansathero211කට පුක වහගෙන පලයං බං අනුන්ගෙ කමෙන්ට් අස්සෙ ලගින්නැතිව…බුරුව😂

  • @DSharmila-m3v
    @DSharmila-m3v 3 місяці тому

    හරිම පැහැදිලියි, 🥰

  • @dayarathnanilaweera6564
    @dayarathnanilaweera6564 3 місяці тому +53

    අනුර ට කෝටි යක් චන්ද

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg 3 місяці тому +24

    බෞද්ධ කියා කියනේ සිවුරු නෙමේ . මනුස්සයෙක් ගේ ඇතුලේ තියන දර්මය යි...

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 3 місяці тому +62

    MALIMAWATA කෝටියක් ඡන්දය දෙන්නේ APINE

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 3 місяці тому +10

    ඔබට තුන රුවනේ ආශිර්වාදය ලැබේවා මාලිමාවට ජය වේවා

  • @UdumbaraEhelepola-rh9jl
    @UdumbaraEhelepola-rh9jl 3 місяці тому +17

    එක කටක් ,කන් දෙකක් යන සංකල්පය ඔබ ඉතා හොදින් අනුගමනය කරනව. උගත්කම හා බුද්ධිය සංකලනය වූ කල බිහිවන්නේ ඔබ වැන්නන් ය.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 місяці тому

      🇱🇰❤️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

  • @NawaMax
    @NawaMax 3 місяці тому +17

    මාලිමාව අපි ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම වේලාවක පෙනීසිටිනවා.

  • @anurarathnayake3461
    @anurarathnayake3461 3 місяці тому +58

    මැදමුලනේ දෙව්දත් නිකායේ කාලකන්නිසාර අවීචිනරකාදියේ දොර විවුර්තව ඇත.

    • @UNU919
      @UNU919 3 місяці тому

      ඔයත් අනුර මහත්තයා වගේ ඔළුව ටිකක් පාවිච්ච් කරන්න. නායකයා විනය ගරුක වෙද්දී සමාජය එක අනුව යන්න පුරුදු වෙන්න. නැත්තන් කවදාවත් රටක් හදන්නත් බෑ. ඔයා වගේ හුඟක් අය ඉන්නවා ඔළුව පාවිච්චි කරන්න පුරුදු කල යුතු 🙂

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 місяці тому +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭😩😫🫣

  • @Beautiful---days
    @Beautiful---days 3 місяці тому +2

    රටට ජනතාවට සහ දරුවන් ට ආදරය කරන නායකයෙක් අනුර කුමාර දිසානායක සහෝදරයා ❤❤❤❤❤❤

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola 3 місяці тому +273

    මාලිමාවට කෝටියක් .
    උගත් බුද්ධිමත් නායකයෙකුගේ
    කතාව අනුර සහෝදරයාගෙන් පමණ
    පමණයි

    • @kapilawansathero211
      @kapilawansathero211 3 місяці тому +1

      @@DayaseeliMalalpola 👉 🎤 හීන තිබුන⁣ට කෝටියක්.. 🎵
      ලැබෙන්නෑ සියයට 3ක්..🎸

    • @DarshanaSamarakone-gf7os
      @DarshanaSamarakone-gf7os 3 місяці тому +2

      Kotiyak hambei pamkak😂😂😂😂😂

    • @kapilawansathero211
      @kapilawansathero211 3 місяці тому +1

      👉 හීන තිබුණත් කෝටියක්..🎵
      ඡන්ද නෑ සියය⁣ට 3ක්..🎵

    • @kapilawansathero211
      @kapilawansathero211 3 місяці тому +1

      👉 හීන තිබුණත් කෝටියක්..🎵
      චන්ද නෑ සියය⁣ට 3ක්..🎵

    • @singhamobiles8012
      @singhamobiles8012 3 місяці тому +1

      Kauda me ponna pakay thnakola kana ponnayek

  • @JayalathBandara-td7ku
    @JayalathBandara-td7ku 3 місяці тому +9

    අනුර සහෝදරයා ගේ සංයමව දෙන පිළිතුර අගය කරමු රට ගොඩ නැගිය හැකි නායකයා අනුර ජයවේවා මාලිමාව ට ජයවේවා

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 3 місяці тому +15

    අනුර සහෝදරයාට සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමිය යුතුයි. ලෝක වාසී ලාංකිකයන් ශ්‍රී ලංකාව තුළ සිටින ලාංකිකයන් සමග සම්බන්ධ කිරීමට අනුර සොහොයුරා සමත් වී ඇත. මනා සහයෝගයක් සමග සියලු දෙනාම එක් වී ඇත. 🧭🇬🇧🇦🇺🇺🇸🇮🇹🇫🇷🇱🇰🍁🇨🇦🥀🥀🥀🥀🏆🏆🙏🏽⛳️⛳️⛳️

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 місяці тому

      💯✅💯✅🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰💯✅💯✅💯🇱🇰 🇩🇪

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 місяці тому +27

    ජනතාවගේ එකම විසදුම මාලිමාවමයි ජයග්‍රහණය නියතයි ජයවේවා!!!

  • @gayandon1428
    @gayandon1428 3 місяці тому +11

    අසියාවේ නැගි ඵන රතු මකරා , ඒ ඔබයි අනුර සහෝදරයා🐉🐉🐉🧭🧭🧭👊👊🇱🇰🇱🇰

  • @sudanapoli6016
    @sudanapoli6016 3 місяці тому +1

    Budusaranai anura shavodarya ❤❤❤❤❤anura presidente srilanka budusaranai malima jaya veava budusaranai srilanka ❤❤❤❤❤

  • @nimalsantha5060
    @nimalsantha5060 3 місяці тому +21

    අනුරට චන්ද කෝටියක් අපිනේ දෙන්නේ ❤️❤️❤️❤️❤️

  • @KamalaEkanayaka-v2m
    @KamalaEkanayaka-v2m 3 місяці тому

    ඇත්තම කතාව ඔබට ජයවෙීවා

  • @Sanjiv-hi9up
    @Sanjiv-hi9up 3 місяці тому +4

    නියමයි නියමයි අනුර මහත්තයො ඔයාගෙ බුද්ධිමත් කම හැදියාව නිදසුනකට ඔය ටිකම ඇති ඔයාට ජය නියතයි

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 3 місяці тому +14

    මාලිමාවට චන්ද කෝටියට වැඩියි ජයවේවා ...

  • @AnukhasDisanayaka
    @AnukhasDisanayaka 3 місяці тому +14

    මාලිමාවට, සක්තිය , දෙන්න,මේරටෙ ජනතාව පෙල ගැසී ඉවරයි අපහාස මඩ ගැසීම කරන්නෙ හොරුනොසලි ඉදිරියට ❤💐💐❤🙏🙏🙏🙏🙏ජය ජයි npp

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 3 місяці тому +1

    මාලිමාවට ජයෙන් ජයමවේවා මාලිමාවදිනේවා අනුරපුතාමඟේ නියත ජනාධිපති ඒකාන්ත වෂයෙන්ම ජයවේවා රටට හෙටක් ජනතාවට ලස්සන රටක් අපි හැමෝටම සැනසීමක් ✋✌👍💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💎💎💎💎💎💎💎💎💎💎🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danmikabandara1778
    @danmikabandara1778 3 місяці тому +7

    මාලිමාවට ජය❤❤❤❤❤❤අපිට ඕනී මාලිමා ආන්ඩුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MaheshHerath-ei4pt
    @MaheshHerath-ei4pt 3 місяці тому

    ඉගෙන ගනිල්ලා නායකත්වය තුල තිබිය යුතු සංයමය හික්මීම. අපි හදවතින්ම ඔබ සමඟ අපිට අපේ රටට ජය. ජය මාලි ජය

  • @mfarzan3125
    @mfarzan3125 3 місяці тому +29

    මාලිමාවට ජයවේවා

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 3 місяці тому +1

    මනා සංයමයකින් හැදියාවකින් යහපත් විනය ගූණගරුක නිහතමානී අභීත එඩිතර නිර්භීත අභිමානවත් දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ මහා හෙළවිරුවා
    අපේ අනාගත ජනාධිපති
    අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශාභිමානීයෝ.
    🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @palithajayawardena6775
    @palithajayawardena6775 3 місяці тому +16

    Anura kumarata මලිමවට මුලු රටම එක මිටට. හඇම ගමකම 90% ක් එක මුතුව අනුරව ජනපති කරනවා මෛ වංච දුශන සියලු දෙනාම ගල් කරන්න අපි ඔක්කොම මලිමවට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏👏👏👨🏻‍✈️👨🏻‍✈️👨🏻‍✈️👨🏻‍✈️🌹🌹🌹🌺🌺🤝🤝

  • @gunawathieweerasinghe3999
    @gunawathieweerasinghe3999 3 місяці тому +14

    ඒ තමයි නියමම විනය හාමුදුරුවනේ ඔබවහන්සේත් අනුරගෙන් විනය ඉගෙනගන්න අනුර දිහා බලල හැදෙන්න දැන්වත්

  • @ranakodi6468
    @ranakodi6468 3 місяці тому +57

    ඔයඝණයගෙ සිවුරෙ ගරුත්වය අනුර රැක්කට ඌට උගේ සිවුරෙ ගවුරවය රකින්න දන්නෑ

    • @amilapremarathne
      @amilapremarathne 3 місяці тому +2

      Hariyatama hari..

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 3 місяці тому +2

      ඇත්ත

    • @UNU919
      @UNU919 3 місяці тому

      ඔයත් අනුර මහත්තයා වගේ ඔළුව ටිකක් පාවිච්ච් කරන්න. නායකයා විනය ගරුක වෙද්දී සමාජය එක අනුව යන්න පුරුදු වෙන්න. නැත්තන් කවදාවත් රටක් හදන්නත් බෑ. ඔයා වගේ හුඟක් අය ඉන්නවා ඔළුව පාවිච්චි කරන්න පුරුදු කල යුතු 🙂

    • @samanwickramaarachchi8688
      @samanwickramaarachchi8688 3 місяці тому

      සහතික ඇත්ත...

  • @thusharasandun5267
    @thusharasandun5267 3 місяці тому +3

    ඥාණසාර හිමිට දුන්නේ කන හරහා මොලයට පණිවිඩයක්.
    #ජයගමු NPP

  • @PrathibhaPerera-te2np
    @PrathibhaPerera-te2np 3 місяці тому +35

    ජයවෙවා ඔබට රටට

  • @percyweerasingha6947
    @percyweerasingha6947 3 місяці тому +8

    ❤❤❤❤❤ මාලිමාව ට කෝටියක් .ඔහොම යං .

  • @senevirathnabandara2771
    @senevirathnabandara2771 3 місяці тому +12

    කෝටියක් චන්ද මාලිමාවට ලැබෙනවා මාලිමාවට ජයවේවා

  • @NuwanSanjeewa-f6w
    @NuwanSanjeewa-f6w 3 місяці тому +1

    හාමුදුරුවෝ ඔය අවෙත් ඕක නිසා තමයි.... අපි කොහොමත් akd විතරයි ජයවේවා jvp❤❤❤❤❤❤❤❤❤

  • @dilanmadanayake1486
    @dilanmadanayake1486 3 місяці тому +6

    අනුර දිසානායක බුදු දහමට නිගරැ කරනව කියනව, ඒත් මෙන්න නියම බුදු සමය පසුබිමක හැදුනු රත්තරං මනුස්සයෙක් ❤❤❤❤❤❤

  • @pathumperera3909
    @pathumperera3909 3 місяці тому +22

    අනිත් කිසිම දේශපාලන පක්ෂයකට දේශපාලනඥයෙකුට කොන්දක් , කොලිටි එකක් නැ එක දකින්න පුලුවන් උනේ ජාතික ජනබලවේගය මන්ත්‍රීවරු තුන්දෙනාගෙන් පමණයි❤❤❤

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 місяці тому

      💯✅💯✅💯✅💯✅💯✅💯🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @BatapolaNimal
    @BatapolaNimal 3 місяці тому +10

    මාලීමාවට කෝටියක් චන්දය
    ලබා දෙමු.ජයවේවා!!!

  • @Ohmygod12-l4b
    @Ohmygod12-l4b 3 місяці тому

    Ammo ❤ ගැම්මක්