Gauravaniya swameen wahanseta mage namaskaraya wewa uthum sri saddarmaya mula..sita .avasanaya dakva avaboda kara dunna..u obavahanseta....nirogibawath deergaushath Labewa sadu sadu sadu sadu sadu sadu sadu
Sadu sadu sadu utum swaminwahansa oba wahanseta utum nirvana suwayama pathami.i don't have any word to say. amazing explanation utum nirvana suwayama pathami.tharuwan sarani.iam from Australia.
සාදු සාදු ඔබ වහන්සේ නිසා සිතේ පැවති බොහොමයක් දහම් ගැටළු විසදුනා ඔබ වහන්සේටත් වහ වහා මේ උතුම් නිර්වාණ ධාතුව අවබෝධ වේවා
අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා . ඒ ගැඹුරු දහම් දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි
🎉🎉🎉🎉🎉🎉
Man methek ahapu agrama darmadeshanawa...sadu saadu mage sw....darmawabodayawewaa...!
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි 🙏 🌺 🙏🌺🙏🌺
සාදු සාදු සාදු සාදු සාදු
ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා !
සුවපත් වෙත්වා !
සැමට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !
සාධු සාධු සාධු.. සියළු දෙනා නිවන් අවබෝධ කර ගනිත්වා..
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
තෙරුවන් සරණයි !!! 🙏
බුද්ධ පුත්තන් නමා මහන්!
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏Theruwan saranai swaminwahasa deergausa lebewa.🌼🌼🌼🌼
සාදු සාදු ඔබවහනසේට මාගේ නමස්කාරය වේවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏻... අතීතය හා අනාගතය යනු සසරයි.. පච්චුප්පන්න භාවිතාය බහුලේ කථාය 🙏
ඒ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා . භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි සද්ධර්මය මනාව දේශනා කරනු ලබන ගරුතර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .
ස්වාමින්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වානබෝධය ලෑබිමට මේ ධර්ම දේශනාමය කුසලය පාරමිතාවක් වේවා . තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස.🙏🌷🙏🌷🙏🌷🙏
ඔබ වහන්සේගේ මේ දේශනාව ඇසීමෙන් ඇඟ කිලිපොලා ගියා.. ඔබ වහන්සේට මේ ශාසනික මෙහෙවර කිරීමට ඉමහත් ශක්තියක් ලැබේවා!
සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි සුවාමින්වහන්ස ඔබවහන්සෙට
තෙරුවන් සරණයි 🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් නිර්වාණය අවබෝධ පිණිස ම හේතු වාසනා වේවා 🙏 මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්වූ සියලු දෙනාටමත් බෙහෙවින් පිං සිදුවේවා 🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි...
පින්වත් ස්වාමින්වහන්සේ ට සම්මා සම්බුදු සරණයි .
සාදු , සාදු , සාදු !!!
අනුමෝදන් වෙමි !
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!
🌹🌹🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🙇
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
තෙරුවන් සරණයි !!! 🙏
සාදු සාදු සාදු! !! !!! තෙරුවන් සරණින් ඉතා ඉක්මන් භවයකිදි උතුම් නිවන් ධර්මය අවබෝධ වේවා .
🙏🙏🙏
බුද්ධ පුත්තං නමාමහං !!!!
සාදු ! සාදු ! සාදු ! ගෞරවනිය ස්වාමින් වහන්ස ඔබවහන්සේට දිර්ඝායුෂ ලැබේ වා!
ගාමිභීර වු ශීු සද්ධර්මය දේශනා කළ ඔබවහන්සේට ඉක්මනින් මගඵල නිවන ලැබීමට මේ පින හේතු වේවා
තෙරුවන් සරණයි 🙏
පින්වත් ස්වාමීන් වහන්ස බොහෝ කාලයක් සොයමින් සිටි,සිතමින් සිටි,ධර්ම කාරණයක්..මැනවින් වැටහුනා ස්වාමීන් වහන්ස ...මේ මොහොතේ මට ඒ කරුණ අවබෝධ වන්න හේතු සකස් උනේ...මා සරණ ගිය සම්මා සම්බුදු රජාණන්වහන්සේට උත්තම නමස්කාරය වේවා ..පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දෙපා නමැද නමස්කාර කරමි ..මේ කුසල බලයෙන් ඔබ වහන්සේට උතුම් ධර්මාවබෝදයම පිණිසම මේ කුසලය හේතු වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸 ..
සාදු සාදු සාදු පාද නමස්කාර වේවා හිමියනි ඔබ වහන්සේට.. 🙏🙏🙏🌻🌹🌼🌺🌼🌹🌻🌺
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙත් වා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
තෙරුවන් සරණයි
ස්වාමින්වහනස ඔබ වහන්සේට අපමණ පින් සිදු වේවා... වීර්ය උපදවා ගැනීමට මෙම උතුම් දේශනාව අප හට මහත් උපකාරයක් ස්වාමින්වහන්ස..වීර්ය අඩු වෙන වෙලාවට කිහිප වතාවක්ම මේ දේශනාව ශ්‍රවනය කලෙමි. සාදු සාදු සාදු 🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගෞරවනීය පින්වත් අති උතුම් මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායක පින්වතුන් මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු එඅයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවාසාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි !!! 🙏
බුදු පියාණන් වහන්සේගේ උතුම් බුද්ධ පුත්‍ර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා! මේ භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී නිවනින් නිවේවා! 🙏🙏🙏🙏
උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිනිසම මේ ධර්ම දානය හේතු උපනිශ්‍රය වේවා!
දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා!
🙏🙏🙏
මෙම දේශනා ව දුර රටවල සිට්න් අප වෙනුවෙන් පල කිරීම ගැන දේශකයන් වහන්සේ ඇතුළු සියලු කල්‍යාණ මිත්‍රයින් ට බොහෝ පින් සිදු වේවා
ප්‍රාර්ථනා කරන බෝධිය කින් වහා ධර්ම අවබෝධය ම වේවා
සම්මා සම්බුදු සරණයි සුවපත් වේවා
🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි !!! 🙏
🙏🙏🙏
පින්වත් සුවාමින් වහන්සේට උතුම් තුනුරුවන් සරනය් !!!
🙏🙏🙏
අපගේ පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට අප්‍රමාණ පින් සිදුවේවා!🙏🙏🙏
🙏🙏🙏
🙏🙏
ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා . ඒ ගැඹුරු දහම් දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි
Sadu sadu sadu reverend swameen wahansa
🙏🙏🙏 ප්ප්
තෙරුවන් සරණයි !!! 🙏
Oba wahansege me darma deshanawa pemina asaganna lebima , oba wahanseta weda namaskara karaganna lebima ma lada bagyaki
Oba wahanseta mage namaskaraya wewa
Saadu saadu saadu
ප්‍රගූණකලශීසත්ධමර්මය,මනාවදෙශනාකරනඹබවහන්සෙට,නඉවන්සැපලැබෙවාසාදුසාදූ 25:28
Pinvath swameen vahansa, oba wahanseta namaskara karami 🙏
🙏🙏🙏
තරුණ භික්ෂූන් වහන්සේ නමක් වන ඔබ වහන්සේගේ ධර්මාවබෝධය පිළිබඳ බෙහෙවින් සතුටුවෙමි. දීර්ඝායුෂ ලැබේවා
ඔබ වහන්සේට නමස්කාර කරමි උතුම් ස්වාමීන් වහන්ස.
මේ දේශනාවෙන් සසර කෙළවර කිරීම අත්‍යවශ්‍ය බව අවබෝධ උනා 🙏😊 ඔබවහන්සේට පිං සහ නමස්කාර වේවා! තෙරුවන් සරණයි 🙏
💕🙏🙏🙏💕
" චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධ සාසනං "
තෙරුවන් සරණයි 🙏
සාධු සාධු සාධු!!!.ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. නිවනින් සැනසෙත්වා.
පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවණින් සැනසෙත්වා තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු සාධු !!!!!!
තෙරැවන් .සරණයි 🙏
ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට අප්‍රමාණ කුසල් අත්වේවා!! ඉතා වටිනා. ධර්ම දේශනාවක්. ඔබ වහන්සේට නිදුක්. නීරෝගී චිරඡීවනය ලැබේවා!!
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !
෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
“අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති”
(යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය)
මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ,
සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා.
කෙළලක්‍ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන්
ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!!
ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.
බුද්ධ සාසනං චිරං තිට්ඨතූ 🙏
Namaskara wewa pinwath swaminwahanseta
Niduk nirogi dirgayusha lebewa
Prarthaniya bodiyakin uthum niwanin senasima lebewa
Saadu saadu saadu
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි !!! 🙏
Gauravaniya swameen wahanseta mage namaskaraya wewa uthum sri saddarmaya mula..sita .avasanaya dakva avaboda kara dunna..u obavahanseta....nirogibawath deergaushath
Labewa sadu sadu sadu sadu sadu sadu sadu
bayanakamai me sasara
තෙරුවන් සරණයි !!! 🙏
Swaminwahansa, athivshista dhamma deshanayak , asimata labeemath Pera pinaki obawahanse ta prarthaneeya bodhiyakin Nirwana darhuwa ath wewa sadhu sadhu sadhu
සාදු සාදු නිර්වාණාවබෝදයම වේවා!!!
සාදු සාදු සාදු !!! අති විශිෂ්ඨ දේශනාවක්. පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!! ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවන මේ භවයේදීම අවබෝධ වේවා!!!
සාදූ සාදූ සාදූ 🙏 🙏 🙏
Ati Uthum ithama gemburu Dharma Desanawak. Oba Wasanseta mage Namaskaraya.
Theruwan Saranai. Sadu ! Sadu !! Sadu !!!
🙏🌻🙏🌻🙏🌻
අනමතග්ග
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
තෙරුවන් සරණයි 🙏
🙏🙏🌟🌟🙏🙏🌟🌟🙏🙏
Saadhu saadhu 🙏
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏
සාධු සාධු සාධු!!!
🙏🙏🙏
ස්වාමීන්වහන්සේට තෙරුවන් සරනයි
නිදුක් නිරෝගී භාවය ප්‍රාර්තනා කරමි !
🙏🙏🙏
💮🥀🌻
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ වේවා. බෙහෙවින්ම පින්. 🙏🙏🙏🌷🪷
Oba wahanseta niduk neerogi chira jeewanaya labewa. Uthum Chathurarya Sathya awabodhaya pinisa mema kusal hethu wewa. 🙏 🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
Sadu! Sadu!! Sadu!!!
අප්‍රමාණ පින්
සසරේ අසන්නට ලැබුන ධර්මයමයි මේ.
තෙරුවන් සරණයි
Sadu sadu sadu utum swaminwahansa oba wahanseta utum nirvana suwayama pathami.i don't have any word to say. amazing explanation utum nirvana suwayama pathami.tharuwan sarani.iam from Australia.
SAMMA SAMBUDU SARANAI ! 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷u.s.a
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
🙏
Sadu sadu sadu
අපේ මහෝත්තමයන් වහන්සේට නමස්කාරය වේවා..!!
ධර්ම දේශනාව සංවිධානය කල සියලුම දෙනාටම ස්කන්ධ නිරෝධනය පිණිසම හේතු වේවා :)
Excellent explanation
Wishvaye diga palala vage sasare atheetha kaalaya.
Saadhu ! Saaddhu !! Saadhu !!!
Athiwishitayi, anarghayi !
Mehema deshanayak jiwitheta ahala na... sadu sadu sadu 🙏
තෙරුවන් සරණයි 🙏
Sadu sadu sadu 🙏🙏🙏
🙏 ❤ 🙏 ❤ 🙏 ❤
නිර්වානය යනු සිතේපවත්නා තෘෂ්නාවෙන්මිදි මනසනැමති කෙලෙස්වලින්මිදි සිතපිරිසිදුකිරීමයි .මේසේ නිවන් අවබෝධකරගත්කෙනා නැවත සම්මුති වුපතක් තැතිබව පැහැදි ලිව දේශනාකරනැත මහායානය කියන්නේ බුදුන් වහන්සේ පිරිවන්පා තවුතිසාවෙ සිටින බවයි
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
🙏🌼
🙏🙏🙏🌺🌼🌿
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sudeeralakmal695
6 minutes ago
hamudruwanea niwan dakima gihiyakuta labanna paul jewthaya atha arinna onada ..... ahema labunoth daruwan ha biridak samaga samanniyen jewath wana akarayata marena thuru jewath wiya hakida
තෙරුවන් සරණයි
මෙ ස්වාමීන්වහන්සේ වැඩ ඉන්නෙ කොහෙද ?දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න .ගොඩක් පින්
ඳ
අපි හැම කෙනෙක්ම වෙලා තියෙනවා. හැම දෙයක්ම කරලා තියෙනවා. මේ වාක්‍යය නැවත නැවත කියවන්න. හිතන්න.
මොකද්ද මේ බවය ඊලඟ බවය.බවය කියන්නෙ මොකද්ද කියල අවබෝධ කරගන්ඩ හාමුදුරුවනේ.බවය කියන්නේ ඊලඟ ආත්මය නෙමේ.බවය කියන්නෙ කර්ම බීජ.දැං වත් හරි ධර්මය ඉගෙන ගන්ඩ.ඔබ වහන්සේලා තවමත් කියන්නෙ මහායානික ධහම.
ඔබතුමා ගිහි කෙනෙක් නම්. උපසම්පදා ශීලය දරන පැවිද්දකු විවේචනය කිරීමට කලින් කිහිප වරක් හිතන්න. මොකද ඔය massage එක type කරන වෙලාවෙ කුසල් සිතක් අහලකවත් තිබෙන්න විදියක් නැහැ. මෙවැනි ස්වාමීන්වහන්ස නමකට වචනයක් කීමට පෙර ඒ ස්වාමීන්වහන්ස ගැන ටිකක් හොයල බැලුව නම් නේද හොඳ. නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ ලඟ පැවිදි වුනු, ඒ ස්වාමීන්වහන්සේගේ උපාද්‍යග්‍රහනය යටතේ ලංකාවේ අවුරුදු 6ට වඩා ඉගෙනගෙන, වැඩිදුර අධ්‍යයන සඳහා බුරුමයේ අවුරුදු 10කට ආසන්න කාලයක් ගුරු ඇසුරෙහි ඉගෙනගෙන, විනය සහ අභිධර්මය අටුවා ටීකා සහිතව (ගුරු ඇසුරෙහි) ඉගෙනගෙන පරතෙරට ගිය ස්වාමීන්වහන්ස නමක්. මග ලොකු පට්ටම් ගොඩක් නැති වුනාට පට්ටම් තිබෙන ගොඩක් ස්වාමීන්වහන්සේලාට ලංවීමටවත් නොහැකි මට්ටමේ දැනුමකින් යුතු ස්වාමීන්වහන්ස නමක්. ඒ නිසා තව ටිකක් කරුණු විමසා බලා විවේචනය කරන සේක්වා!! තෙරුවන් සරණයි ..!!!
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏💐🙏💐🙏
සාධූ සාධූ සාධූ.. 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏