Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පලමුවෙන්ම අපේ පින්වත් ගෞරවනීය නම කියන්න අවසරයි ! කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාර කර දෙපා වදිමි ඔබ වහන්සේට පින්සිද්ධ වෙන්න තමයි මේතරම් වටිනා ධර්ම කථිකයන් වහන්සේලා වඩම්වලා අපිට බුදුබණ අහන්න සලස්වනවට බොහොම පින් සුජාතපුත්‍ර භාවනා මද්ද්යස්ථානයට තවම පින නැතිවුනත් ජීවමානව දේශනා තුනක් අහල තියෙනවා මේ වස් සමාදන් කාලයේ ඔබ වහන්සේ මේ පවත්වන සියලූම දේශනා මම යූටියුබ් එකන් ඇහුවා ඔබ වහන්සේ ඇතුලූ සහභාගි ඌ සියලූම ස්වාමීන් වහන්සේලාට උතුම්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝදවී උතුම් නිවනින් නිවෙන්නට පාරමී දම් පිරේවා පාරමී ශක්තියක් වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😊😊😊😅😅😊😊😅A😊😊😊😊😊😊😊😊😅😅😊😊😅😅😊😊😅😅😅😊😊😊😊😊😊 1:26:49
සුජාතපුතුු ලොකු ස්වාමින්වහන්ස ඇතුළු සියළුම සුජාතපුතුුස්වාමින්වහන්සේලාට මාගේ නමස්කාරයවේවා සාදු .සාදුසාදු......
අපේ පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපට ඉතා වටිනා ධර්ම දේශනාවක් දේශනා කළ පිනෙන් ස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවය දීර්ඝ ආයුෂම ලැබේවා
අනෙ..බොහොම පින් මාගෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේලාට . මාගෙ නමස්කාර වෙවා පින්වත් ස්වාමීන් වහන්සේ ඉදිරියට වෙලා.මෙ දර්මදෙසනාව අහන්න ලැබුනා .... බොහොම පින් ....🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස ඔඹ වහන්සේ අපවෙනුවෙන් කරන්නාවු මේඋත්තරිතරමෙහෙයට මාගේ නමස්කාරයවේවා ..
මම දම්ම විජය ස්වාමින් වහන්සේ ගෙ දර්ම දෙසනා නිතරම අහනවා අද තමයි ඔබ වහන්සේගේ දෙසනා ඇසුවේ සිතට ගොඩක් දේවල් දැනගන්න ලැබුනා ඔබ වහන්සේට සියළුම වහන්සේ ට නිවන් මග ම යන්න ලැබේවා බුදුසරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහ සංඝරත්නයට නමස්කාර වේවා ආදරෙයි ස්වාමින් වහන්ස
ගොඩාක්ම පැහැදිලිව ධර්මය දේශනා කරන ඔබවහන්සේට නිදුක්නිරෝගීසුවම ලැබේවා. තිසරණ සරණයි.
Uthum theruwanema sarana lebewa pinwath kalyana miththrayanan wahanseta pinwath himiyani oba wahanseta niduk neerogee suwaya lebewa suwapath wewa deerga ayusha lebewa sadhu sadhu sadhu mage namaskaraya wewa
අනේ මේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නම් ආශ්චර්යයක්මයි ....අහන්න අහන්න හිත් නිවෙන දකින්න දකින්න නෙත් සැනසෙන මේ උතුම් ධර්මය සතුරාට පවා කන වැකේවා....හැම කෙනාගෙම ඇස් මට්ටමට පෙනේවා....දීර්ඝායු වේවා පිංවත් ස්වාමීන් වහන්සේලා හැමෝටම....තෙරුවන් සරණයි ...සාධූ ....සාධූ ...සාධූ ......
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේ ඇතුළු අපට ධර්ම දේශනාව ශැවනය කරන්න සැලසුම් කළ ස්වාමීන් වහන්සේලා සැමටම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවය දීර්ඝ ආයුෂම ලැබේවා
සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේලා දෙනමට මාගේ නමස්කාරය වේවා!!!
දෙයියනේ මේ හඩ, කාලෙකට පස්සේ ආයෙත් ගෝතම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් යොමු කරන්නට මන් පින්වත් උනා. මීට අවුරුදු 8 කට විතර කලින්, මේ හඩින් මම සැණසුනා....,,, ජීවිතේ දුක් ගොඩකට හිරවෙලා හිටිය මට, සැණසීම හම්බුනා... ඉතින් අද මම ගොඩක් දුර ඇවිල්ලා මගේ ජීවිතේ දිගේ වගේම ධර්ම මාර්ගය දිගේ,,,, ඉතින් දේව, බ්‍රහ්ම ලෝකවලින් වැඩිය උත්තමයෝ තමයි මේ,,, ආයෙ සැකයක් නෑ,,,,,මගේ ජීවිතය සංඝරත්නය ට පූජා වේවා!!!!
සාධු සාධු සාධු... ඔබ ගැන හරිම සතුටුයි
ලොකු ස්වාමීන්වහන්සේට හා වල්පොල ගෝතම ස්වාමීන්වහන්සේ ට ඇතුළු පොඩි ස්වාමීන්වහන්සේලාට ද උතුම් නිර්වානාවබෝධයම ලැබේවා .
තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සේලා දෙදෙනාටම.🙏🙏🙏 අප හට පිංකම සදහා සජීවීව සම්බන්ධ වෙන්න නොහැකි උනාට ලොකු ස්වාමීන් වහන්සේ නිසා මේ උත්තම ධර්මය අපට අහන්නට ලැබුණා. 🙏🙏🙏 පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට බොහෝම පිං🙏🙏🙏
ඔබ wahnselata නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා
sadu sadu sadu maga suwamin wahansata taruwan sarani
තෙරුවණ් සරණයි 🙏🙏 පින්වත් ස්වමිණ්වහන්ස 🙏🙏
සාධු සාධු සාධු ..මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏
ඉතාම ආශ්චර්යමත් වූ මේ දේශනාව සිදු කල පින්වන්ත ඒ ස්වාමින්වහන්සේට නමස්කාරරය වේවා... 🙏🙏මනා වූ ප්‍රඥාවෙන් යුක්ත වූ කිරුලපනේ ස්වාමින්වහසේ ඇතුළු ඒ සියළුම ස්වාමින්වහන්සේලාට ද නමස්කාර වේවා 🙏
Theruwan sarani ape swamin wahansela siyalu denatama ..sadu....sadu...sadu...Mage namaskaraya wewa .
සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐
සාදු සාදු සාදු
සාදු 🪷සාදු 🪷🪷සාදු 🪷🪷🪷සාදු 🪷සාදු 🪷🪷සාදු 🪷🪷🪷සාදු 🪷සාදු 🪷🪷සාදු 🪷🪷🪷අප්‍රමාණ පිං අපෙ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🪷🙏සම්මා සම්බුදු සරණයි 🙏🪷🙏
Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwana ikmanin labewa !!! 🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath walpola gothama swamin wahanseata namaskara karami sadu sadu sadu.
Hondai denwath sothuna eka hamuduruwane. Devi Pihitai
🙏🙏🙏,Uthum Deshakayanan Wahanseeta Namaskaraya Wewa!Nivana Pinisama hethu wewa!🙏🙏🙏, Pinwath Dhamma Vichaya Swamin Wahanseeta Namaskaraya Wewa!🙏🙏🙏, Nirvanawabodhaya Pinisama hethu wewa!🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌷🌷🌷🌹🌹🌹🌷🌷🌷🌷🌷
🙏🙏🙏sadu.sadu.sadukirulapana.damma.vijaya.suwaminwahansa.athulu.siyaluma.gawrawaniya.mahasanga.rahnayata.mageewthum.namaskaraya.wewagawrawa.niya.desakayananwahanseta.niduk.nirogi.suwadirgausa.lebewa.mema.uthumdesanamaya.darmaya.niwanpinisama.hethu.wasana.wewatheruwan.saranai.devipihitai.🙏🙏🙏
Sadu sadu sadu oba wahanseta pin.👃👃👃👃
Sadu sadu sadu
Sadu sadu sadu🎉🎉🎉🎉🎉❤❤❤
අම්මෝ...... 🥀🥀🥀🥀🥀🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺හරිම අපූරු වර්නනාව අපේ හාමුදුරුවනේ .... සාධූ සාධූ සාධූ
Sadu...sadu...sadu...
සාදූ සාදූ සාදූ .
බොහෝ දහම් කරුණු අසා කියවලා තිබුනත් අගැවබෝධය ගැන මාර්ගය ගැන නොදැනුන දෙයක් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් දැනුන ඔබවහන්සේට තෙරුවන්සරණයි
සාධු සාධු සාධු 🙏🙏🙏
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධු සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
සාධු` සාධු` සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏!!
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻සාදූ 🙏🏻 🙏🏻 🙏🏻සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
Oya wijaya gena obawahanselata therenne nethi ekai pudumaya kiyalai mata sithenne.
සාදු සාදු සාදු 🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹
😢Sadu.sadu.sadu.....😊
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙවා.තෙරුවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් බුදු සසුන ආලෝකමත් කිරීමට අපිවන් තව තවත් ගිහි පින්වතුන්ට මේ උතුම් බණ අසන්න සැලැස්වීමට නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් භාවය දීර්ඝායුෂ චතුරර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ,😔🙏🙏🙏
මිනිසුන්ට දිරවන බණ දිව්‍ය ලොකෙ නොයවන බණ අහන්න දෙන ඒක කොච්චර ආමාරැද 😢...... මගේ වටෙම ඉන්නෙ දිව්‍ය ලොකෙ යන්න බලන් බණ අහන සෙට් ඒකක් ....... ඒකත් උපතක් ...... කිව්වොත් දිරවන්නැ..... ඒහෙම කියන බණ අහන්න ආසනැ...... දිව්‍ය ලෝකෙ යවනවා කිව්වොත් ඒ කියන හාමුදුරුවරැන්ව ඉස්මුදුනෙ තියාගන්න අය ගොඩක් ඉන්නවා නෙ..... ..... බුදු රදුන් කල්ප කොටි ගනන් පෙරුම් පිරැවෙ මිනිස්සු දිව්‍ය ලොකෙ යවන්න ...... ඔච්චරයි ඒයාලා දන්නෙ .....
අපේ නින්වත් දේශකානන් වහන්සේටත් .පින්වත් අපේ ධම්ම විජය ස්වාමීන් වහන්සේ ප්රමුඛ සියලුම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!!🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ ඉතා හරවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට සැලසුම් කල ඔබවහන්සේලා සියලුම දෙනාට සුගතියේම සිත පිහිටවාවා ඉක්මන් බවයකින් උතුම් නිර්වානයටම හේතු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං නමෝ බුද්ධාය සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️
🙏🙏🙏💐💐💐🙏🙏🙏
සාධූ සාධූ සාධූ නමස්කාරය වේවා ඔබ වහන්සේලාට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් සියලුම සුවාමිඑන් වහන්සේ ලා ට නිඩුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා .අපේ පින්වත් වල්පොල ගෝතම හිමියන් කරන්නාඋ සිඑයලු ම කුසල් සිත් පාරමිතා වක් බවට පත්වේවා .සාදූ සාදූ .
සාධූ සාධූ සාධූ 🙏🌹 මාගේ නමස්කාරය ද වේවා .බොහොම පිං පිංවත් අපේ ස්වාමින් වහන්සේලා ට දීර්ඝායූ සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ නම් පෙර පිනකට ඔබ වහන්සේ දැනගන්න ලැබුනෙම අපේ සoසාර ගමන කෙලවර කරගන්නමයි ඔබ වහන්සේට බොහොම පින්
සාදු සාදු සාදු!!!🙏🙏🙏
Obawahansege athdekim tulin dahama pehedilikirima gena agayakarami sadu.sadu sadu 🎉🎉🎉
සාධු සාධු සාධු පින්වත් වල්පොල ගෝතම ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණිිය නමස්කාරය වේවා සාධු සාධු සාධු
🙏🙏q
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
Sadu…Sadu…Sadu….
මාගේ දෙඇස් ඔබවහන්සේලා මෙසේ හෝ දැකීමට පින්කර තිබීම, මේ බණ ඇසීමට දෙසවන් පින් කර තිබීම, යම් පමණකට හෝ ධාරණය කර ගත හැකි සිහි නුවණක් තිබීම මා කල මහා පිනක්මයි අපේ හාමුදුරුවනේ 🙏 මේ බුද්ධෝත්පාද කාලයයි..බොහෝ ජනයාට මෙය ඇසීමට ලැබේවා🙏 වහ වහා අප්‍රමාදීව නිවන් අවබෝධයට වීර්යය කරත්වා🙏🙏🙏
ගරු ස්වාමීන් වහන්සේ .ධයාන තියෙන කෙනෙක් ට මිය ගිය කෙනෙක් ව දිවිය ලෝකෙ යවන්න පුළුවන් ද
Sadu sadu. Pin majestic. Nimal
🙏🙏🙏
පින්වත් අපේ සුවාමින් වහන්සේලට උතුම් නිර්වාණය අවබෝධ වේවා අපේ බුදු පුතුන් මෙලොවට බිහි කල දෙමව්පියෝ බුදු බව ලබන්න ඕනේ නිදුක් නිරෝගී සුවය ලැබේවා සියළුම දෙනාට තුනුරුවන් සරණයි 🙏🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
💐💐💐🙏🙏🙏💐💐💐
🙏🏿🙏🏿🙏🏿
Saadu saadu saadu.
🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹
Me darma desanawa ahanne pita rata edala.hithata puduma senasimak hamuduruwane oba wahanselata mage namaskaraya.🙏🙏🙏🙏
🏵️🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🏵️
🪷🪔🙏🪷🪔🙏🪷🪔🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
🌼🙏🙏🙏🌼
sadhu sadhu sadhu .
Sadu sadu sadu ape dammawijaya suwaminwahanse saha gotama suwamin wahansetatutum niwanin sanaseema labeewa
🌷🙏🙏🙏🌷🙏🙏🙏
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏🙏
පලමුවෙන්ම අපේ පින්වත් ගෞරවනීය නම කියන්න අවසරයි ! කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාර කර දෙපා වදිමි ඔබ වහන්සේට පින්සිද්ධ වෙන්න තමයි මේතරම් වටිනා ධර්ම කථිකයන් වහන්සේලා වඩම්වලා අපිට බුදුබණ අහන්න සලස්වනවට බොහොම පින් සුජාතපුත්‍ර භාවනා මද්ද්යස්ථානයට තවම පින නැතිවුනත් ජීවමානව දේශනා තුනක් අහල තියෙනවා මේ වස් සමාදන් කාලයේ ඔබ වහන්සේ මේ පවත්වන සියලූම දේශනා මම යූටියුබ් එකන් ඇහුවා ඔබ වහන්සේ ඇතුලූ සහභාගි ඌ සියලූම ස්වාමීන් වහන්සේලාට උතුම්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝදවී උතුම් නිවනින් නිවෙන්නට පාරමී දම් පිරේවා පාරමී ශක්තියක් වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😊😊😊😅😅😊😊😅A😊😊😊😊😊😊😊😊😅😅😊😊😅😅😊😊😅😅😅😊😊😊😊😊😊 1:26:49
සුජාතපුතුු ලොකු ස්වාමින්වහන්ස ඇතුළු සියළුම සුජාතපුතුුස්වාමින්වහන්සේලාට මාගේ නමස්කාරයවේවා සාදු .සාදුසාදු......
අපේ පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපට ඉතා වටිනා ධර්ම දේශනාවක් දේශනා කළ පිනෙන් ස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවය දීර්ඝ ආයුෂම ලැබේවා
අනෙ..බොහොම පින් මාගෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේලාට . මාගෙ නමස්කාර වෙවා පින්වත් ස්වාමීන් වහන්සේ ඉදිරියට වෙලා.මෙ දර්මදෙසනාව අහන්න ලැබුනා .... බොහොම පින් ....🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස ඔඹ වහන්සේ අපවෙනුවෙන් කරන්නාවු මේඋත්තරිතරමෙහෙයට මාගේ නමස්කාරයවේවා ..
මම දම්ම විජය ස්වාමින් වහන්සේ ගෙ දර්ම දෙසනා නිතරම අහනවා අද තමයි ඔබ වහන්සේගේ දෙසනා ඇසුවේ සිතට ගොඩක් දේවල් දැනගන්න ලැබුනා ඔබ වහන්සේට සියළුම වහන්සේ ට නිවන් මග ම යන්න ලැබේවා බුදුසරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහ සංඝරත්නයට නමස්කාර වේවා
ආදරෙයි ස්වාමින් වහන්ස
ගොඩාක්ම පැහැදිලිව ධර්මය දේශනා කරන ඔබවහන්සේට නිදුක්නිරෝගීසුවම ලැබේවා. තිසරණ සරණයි.
Uthum theruwanema sarana lebewa pinwath kalyana miththrayanan wahanseta pinwath himiyani oba wahanseta niduk neerogee suwaya lebewa suwapath wewa deerga ayusha lebewa sadhu sadhu sadhu mage namaskaraya wewa
අනේ මේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නම් ආශ්චර්යයක්මයි ....අහන්න අහන්න හිත් නිවෙන දකින්න දකින්න නෙත් සැනසෙන මේ උතුම් ධර්මය සතුරාට පවා කන වැකේවා....හැම කෙනාගෙම ඇස් මට්ටමට පෙනේවා....
දීර්ඝායු වේවා පිංවත් ස්වාමීන් වහන්සේලා හැමෝටම....තෙරුවන් සරණයි ...සාධූ ....සාධූ ...
සාධූ ......
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේ ඇතුළු අපට ධර්ම දේශනාව ශැවනය කරන්න සැලසුම් කළ ස්වාමීන් වහන්සේලා සැමටම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවය දීර්ඝ ආයුෂම ලැබේවා
සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේලා දෙනමට මාගේ නමස්කාරය වේවා!!!
දෙයියනේ මේ හඩ, කාලෙකට පස්සේ ආයෙත් ගෝතම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් යොමු කරන්නට මන් පින්වත් උනා. මීට අවුරුදු 8 කට විතර කලින්, මේ හඩින් මම සැණසුනා....,,, ජීවිතේ දුක් ගොඩකට හිරවෙලා හිටිය මට, සැණසීම හම්බුනා... ඉතින් අද මම ගොඩක් දුර ඇවිල්ලා මගේ ජීවිතේ දිගේ වගේම ධර්ම මාර්ගය දිගේ,,,, ඉතින් දේව, බ්‍රහ්ම ලෝකවලින් වැඩිය උත්තමයෝ තමයි මේ,,, ආයෙ සැකයක් නෑ,,,,,මගේ ජීවිතය සංඝරත්නය ට පූජා වේවා!!!!
සාධු සාධු සාධු... ඔබ ගැන හරිම සතුටුයි
ලොකු ස්වාමීන්වහන්සේට හා වල්පොල ගෝතම ස්වාමීන්වහන්සේ ට ඇතුළු පොඩි ස්වාමීන්වහන්සේලාට ද උතුම් නිර්වානාවබෝධයම ලැබේවා .
තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සේලා දෙදෙනාටම.🙏🙏🙏 අප හට පිංකම සදහා සජීවීව සම්බන්ධ වෙන්න නොහැකි උනාට ලොකු ස්වාමීන් වහන්සේ නිසා මේ උත්තම ධර්මය අපට අහන්නට ලැබුණා. 🙏🙏🙏 පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට බොහෝම පිං🙏🙏🙏
ඔබ wahnselata නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා
sadu sadu sadu maga suwamin wahansata taruwan sarani
තෙරුවණ් සරණයි 🙏🙏 පින්වත් ස්වමිණ්වහන්ස 🙏🙏
සාධු සාධු සාධු ..මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏
ඉතාම ආශ්චර්යමත් වූ මේ දේශනාව සිදු කල පින්වන්ත ඒ ස්වාමින්වහන්සේට නමස්කාරරය වේවා... 🙏🙏මනා වූ ප්‍රඥාවෙන් යුක්ත වූ කිරුලපනේ ස්වාමින්වහසේ ඇතුළු ඒ සියළුම ස්වාමින්වහන්සේලාට ද නමස්කාර වේවා 🙏
Theruwan sarani ape swamin wahansela siyalu denatama
..sadu....sadu...sadu...
Mage namaskaraya wewa
.
සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐
සාදු සාදු සාදු
සාදු 🪷සාදු 🪷🪷සාදු 🪷🪷🪷
සාදු 🪷සාදු 🪷🪷සාදු 🪷🪷🪷
සාදු 🪷සාදු 🪷🪷සාදු 🪷🪷🪷
අප්‍රමාණ පිං අපෙ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🪷🙏
සම්මා සම්බුදු සරණයි 🙏🪷🙏
Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwana ikmanin labewa !!! 🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath walpola gothama swamin wahanseata namaskara karami sadu sadu sadu.
Hondai denwath sothuna eka hamuduruwane.
Devi Pihitai
🙏🙏🙏,Uthum Deshakayanan Wahanseeta Namaskaraya Wewa!Nivana Pinisama hethu wewa!🙏🙏🙏, Pinwath Dhamma Vichaya Swamin Wahanseeta Namaskaraya Wewa!🙏🙏🙏, Nirvanawabodhaya Pinisama hethu wewa!🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌷🌷🌷🌹🌹🌹🌷🌷🌷🌷🌷
🙏🙏🙏sadu.sadu.sadu
kirulapana.damma.vijaya.suwamin
wahansa.athulu.siyaluma.gawrawaniya.mahasanga.rahnayata.magee
wthum.namaskaraya.wewa
gawrawa.niya.desakayanan
wahanseta.niduk.nirogi.suwa
dirgausa.lebewa.mema.uthum
desanamaya.darmaya.niwan
pinisama.hethu.wasana.wewa
theruwan.saranai.devipihitai.🙏🙏🙏
Sadu sadu sadu oba wahanseta pin.👃👃👃👃
Sadu sadu sadu
Sadu sadu sadu🎉🎉🎉🎉🎉❤❤❤
අම්මෝ...... 🥀🥀🥀🥀🥀🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺හරිම අපූරු වර්නනාව අපේ හාමුදුරුවනේ .... සාධූ සාධූ සාධූ
Sadu...sadu...sadu...
සාදූ සාදූ සාදූ .
බොහෝ දහම් කරුණු අසා කියවලා තිබුනත් අගැවබෝධය ගැන මාර්ගය ගැන නොදැනුන දෙයක් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් දැනුන ඔබවහන්සේට තෙරුවන්සරණයි
සාධු සාධු සාධු 🙏🙏🙏
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධු සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
සාධු` සාධු` සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏!!
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
Oya wijaya gena obawahanselata therenne nethi ekai pudumaya kiyalai mata sithenne.
සාදු සාදු සාදු 🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹
😢Sadu.sadu.sadu.....😊
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙවා.තෙරුවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් බුදු සසුන ආලෝකමත් කිරීමට අපිවන් තව තවත් ගිහි පින්වතුන්ට මේ උතුම් බණ අසන්න සැලැස්වීමට නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් භාවය දීර්ඝායුෂ චතුරර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ,😔🙏🙏🙏
මිනිසුන්ට දිරවන බණ දිව්‍ය ලොකෙ නොයවන බණ අහන්න දෙන ඒක කොච්චර ආමාරැද 😢...... මගේ වටෙම ඉන්නෙ දිව්‍ය ලොකෙ යන්න බලන් බණ අහන සෙට් ඒකක් ....... ඒකත් උපතක් ...... කිව්වොත් දිරවන්නැ..... ඒහෙම කියන බණ අහන්න ආසනැ...... දිව්‍ය ලෝකෙ යවනවා කිව්වොත් ඒ කියන හාමුදුරුවරැන්ව ඉස්මුදුනෙ තියාගන්න අය ගොඩක් ඉන්නවා නෙ..... ..... බුදු රදුන් කල්ප කොටි ගනන් පෙරුම් පිරැවෙ මිනිස්සු දිව්‍ය ලොකෙ යවන්න ...... ඔච්චරයි ඒයාලා දන්නෙ .....
අපේ නින්වත් දේශකානන් වහන්සේටත් .පින්වත් අපේ ධම්ම විජය ස්වාමීන් වහන්සේ ප්රමුඛ සියලුම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!!🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ ඉතා හරවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට සැලසුම් කල ඔබවහන්සේලා සියලුම දෙනාට සුගතියේම සිත පිහිටවාවා ඉක්මන් බවයකින් උතුම් නිර්වානයටම හේතු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං නමෝ බුද්ධාය සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️
🙏🙏🙏💐💐💐🙏🙏🙏
සාධූ සාධූ සාධූ නමස්කාරය වේවා ඔබ වහන්සේලාට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් සියලුම සුවාමිඑන් වහන්සේ ලා ට නිඩුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා .අපේ පින්වත් වල්පොල ගෝතම හිමියන් කරන්නාඋ සිඑයලු ම කුසල් සිත් පාරමිතා වක් බවට පත්වේවා .සාදූ සාදූ .
සාධූ සාධූ සාධූ 🙏🌹
මාගේ නමස්කාරය ද වේවා .
බොහොම පිං පිංවත් අපේ ස්වාමින් වහන්සේලා ට දීර්ඝායූ සුව ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏