නිර්වාණ ධාතුව විශේෂ ධර්ම දේශනාව | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 97

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 День тому

    ඔබ වහන්සේ ගෙ දැනුම ගැන හිතාගන්න වත් අපිට බෑ අපේ හාමුදුරුවනේ... දීර්ඝායුෂ ලැබෙවා ලැබෙවා ලැබෙවා....!!!

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 3 місяці тому

    නමස්කාර වේවා 🎉🎉🎉

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 9 місяців тому +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමට දස දහස් වාරයක් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු...

  • @sarojinidesilva7874
    @sarojinidesilva7874 Рік тому +11

    මෙවෙනි ගම්භිර දේශනා තේරුම් ගැනීමට පින් තිබිය යුතුයි ඔබවහන්සේට මවැනි දේශනා තව තවත් කිරීමට ශක්තිය ලැබෙවා

    • @InstituteOfTheravada.
      @InstituteOfTheravada.  Рік тому +1

      තෙරුවන් සරණයි

    • @karunawithanage
      @karunawithanage 11 місяців тому +1

      🙏🙏🙏සාදු ෴ චිත්ත සන්තානයේ මහා ශද්ධාවක් සමාධි භාවනාවක්මයි ස්වාමින් වහසේගේ සැමදේශනාවක්ම. “දිර්ගායු’ ෴පාර්ථනා බෝධියකින්. ඹබවහන්සේට නිවිානාවබෝධයට. පතමි.❤😢🙏🙏🙏෴.@

  • @pradeepkumara7790
    @pradeepkumara7790 Місяць тому

    🌷🌷🌷 සාධූ ! සාධූ !! සාධූ !!! 🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PathminiDayananda
    @PathminiDayananda 4 місяці тому

    දහමට ලැදියන්ට ඔබ වහන්සේගේ දේශනා සසර ගමන කෙටි කර ගැනීමට උපනිශ්‍රය වේවා.! ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වානය සාක්ෂාත් වේවා.!!!🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 3 місяці тому

    සාධු !සාධු !සාධු!

  • @sudharmaranjinee7988
    @sudharmaranjinee7988 Рік тому

    සාදු සාදු සාදු

  • @samanthakapugama8811
    @samanthakapugama8811 8 місяців тому +1

    🙏🙏🙏
    බුද්ධ පුත්තං නමාමහං !!!

  • @hemanthasamarasinghe3537
    @hemanthasamarasinghe3537 10 місяців тому +1

    සද්ධර්ම දැනුම අවශ්‍ය අය ආර්‍ය්යන් වහන්සේ ගේ බන අසත්වා.

  • @NandaniAmbepitiys
    @NandaniAmbepitiys Місяць тому

    May The Triple Gem BLESS YOU Always Venerable Sir!! 🙏🙏🙏🙏🙏🙏

  • @sarojinidesilva7874
    @sarojinidesilva7874 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻

  • @RanatungeJayawardene-p9u
    @RanatungeJayawardene-p9u 7 місяців тому

    💐💐🙏🙏

  • @hemanthasamarasinghe3537
    @hemanthasamarasinghe3537 10 місяців тому +1

    නිවන ඉතාම හොදින් විස්තර කර තිබේ .

  • @kanthimunasingha1677
    @kanthimunasingha1677 Рік тому +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!.සාදු!...සාදු!!...සාදු!!!...

  • @sunilxcode
    @sunilxcode 8 місяців тому

    දම්සද පහනේ දිදුලන මනහර
    දම් දෙසුමයි 💥
    බුදු වදනින් සිත හරිමග වඩිනා
    බව දැනුනයි 🌈
    සදහම් ගග ගලනා හෙට දවසේ
    ආරිය බවමයි 🦢
    නිවනින් නිවෙන සිත පල සමවතටම
    වැඩියයි🙏🌸🌺🕊

  • @Lakshan-en8gq
    @Lakshan-en8gq Рік тому +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි වේවා . පැවිදි වීමට කැමැත්තක් දක්වමි .

  • @anomawijesinghe9157
    @anomawijesinghe9157 Рік тому

    Swamin wahanse prarthaniya bodhiyakin amamaha niwansuwa awaboda wewa sadu sadu sadu

  • @HdDayana-mk8jl
    @HdDayana-mk8jl Рік тому +3

    මහා පින්වතුන් වහන්ස,සාදූ! සාදු!! සාදූ!!! ආශ්චර්‍යයකි ඔබ වහන්සේගේ දේශනා මාලාවම!!!!
    පතන්නාවූ බෝදිය සිතූ සේම ඉශ්ට
    සිද්ද වේවා! එතෙක් කාලයම නිදුක්
    නිරෝගී භාවයෙන් සනසේවා
    තෙරුවන් සරනයි!🙏🙏🙏

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 Рік тому

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.. පාද නමස්කාර වේවා හිම්යනි, ඔබ වහන්සේ ට.. 🙏🙏🙏🌼🌺🥀🌺🌼🥀

  • @karurathnayaka1137
    @karurathnayaka1137 8 місяців тому

    Sadu sadu sadu !!!
    Oba wahanseta namaskara karami !!!
    Samatama niwan awabodha wewa.......!

  • @HdDayana-mk8jl
    @HdDayana-mk8jl 9 місяців тому

    සාධූ¡සාධූ!"සාධූ!!!මහා අවබෝධයකට මා පත් වූවා
    ස්වාමීන් වහන්ස! මෙවන් අති
    උතුම් ධර්ම දේශණා පවත්වා
    වදාරමින් අපට නිර්වාණ මාර්ගයේ
    දොරටු විවුර්ත කර දීම පිණිස
    තව තවත් කරුණා,මෛත්‍රිය පින්වය් ඔබ වහන්සේට පහළ
    වේවා! එම ධර්ම දානයේ පිහිට
    පින්වත් වූ ඔබ වහන්සේට නිවන්
    පිණිස වූ ස්වර්ණමය හිණි වැටක් සේ හේතු උපනිශ්‍රය වේවා!සාධූ! සාධූ!! සාධූ!!!🙏🙏🙏

  • @amsda1986
    @amsda1986 Рік тому

    අපගේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..නිදුක් නිරෝගි සුවය ලැබේවා..චිරජීවනය ලැබේවා..🙏 මම අහන්න කැමතිම දේශනා තමයි ස්වාමින් වහන්සේ දේශනා කරන නිවන ගැන කරන දේශනා..මගේ ජිවිත කාලයට ම තාම අහලා නෑ එවැනි වටිනා දේශනාවන්..ඉතාම පැහැදිලිව සරලව දේශනා කරනවා..සාදු සාදු සාදු
    *සීලවන්තං ගුණවන්තං*
    *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
    *දුල්ලභේන මයාලද්ධං*
    *වන්දිතුං පස්සිතුං වරං*
    *සාරිපුත්තාදි ථේරානං*
    *ආගතං පටිපාටියං*
    *සද්ධාසීලං දයාවාසං*
    *බුද්ධපුත්තං නමාමහං*
    *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 Місяць тому

    Venerabe Sir, This Dhamma discourse reveals the importance of NIBBANA. . It can be acquired by distruction of Kilesha.. After understanding Nama & Rupa the self image dillutes. Finally with Sheela , Samadi and Bawana lead to dukka niroda. MUCH MERITS TO YOU REV. SIR. SADU !ADU! SADU !

  • @minolibasnayake6885
    @minolibasnayake6885 Рік тому

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @manke7562
    @manke7562 Рік тому +2

    පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .දායකත්වය දැරූ සැමටත් නිවන් අවබෝධ පිණිස ම මේ කුසල් උපකාරයක් වේවා තෙරුවන් සරණයි

  • @shyamapeiries4518
    @shyamapeiries4518 Рік тому +3

    සාදු සාදු සාදු! !! !!! තෙරුවන් සරණින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! ඉක්මන් භවයකිදි උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමේ මාර්ගය සැලසේවා! !!

    • @InstituteOfTheravada.
      @InstituteOfTheravada.  Рік тому

      තෙරුවන් සරණයි

    • @shyamapeiries4518
      @shyamapeiries4518 8 місяців тому

      සාදු සාදු සාදු ! !! !!! කීපවරක්ම මෙම දේශනාව ශ්‍රවණය කිරීමට තරම් වටිනා ධර්ම කරුණු අන්තර්ගත විය.

  • @harshakumara9950
    @harshakumara9950 Рік тому

    🙏 ❤ 🙏 ❤ 🙏 ❤

  • @absanjeewa
    @absanjeewa Рік тому +2

    රවුල හරිම ලස්සනයි , Trim කරලා හරිම ලස්සනයි . පින් පාටින්. සාදු..

  • @wishvageneva3761
    @wishvageneva3761 Рік тому +2

    Brilliant ven thero☸️🙏🏻☸️
    Awesome Budda deshana swaminwahsa☸️🙏🏻☸️
    May swaminwahsa and all attain suprime bliss of Nirwana 🙏🏻

  • @nimal.senadeerachandrathan7060

    Liyannata pawa nohaki itha darunu karunu karana pahadili kirima gana oba wahanseta mama niwanama prarthana karami 🙏🙏

  • @anuruddhajayamaha7743
    @anuruddhajayamaha7743 Рік тому +1

    Oba wahanseta niduk neerogi chira jeewanaya labewa. Uthum Chathurarya Sathya awabodhaya pinisa mema kusal hethu wewa. 🙏 🙏🙏

  • @nalanihettiarachchi5787
    @nalanihettiarachchi5787 Рік тому

    🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 Рік тому

    🙏🙏🙏Theruwan Saranai!!! Oba Wahanseta!!! Mage Namaskaraya Weva!!!

  • @pathumrathnayaka6486
    @pathumrathnayaka6486 Рік тому

    Sabba dukka nissarana nibbana sachcha karanaththaya sadu sadu sadu

  • @lalithratnasekera6953
    @lalithratnasekera6953 Рік тому

    සාදූ ... සාදූ ... සාදූ ...

  • @pathumrathnayaka6486
    @pathumrathnayaka6486 Рік тому

    Sadu sadu sadu nibbana sachcha karanaththaya Pinnwath swamin wahanseta mage namaskaraya වේවා

  • @ratoones5979
    @ratoones5979 Рік тому

    Swaminwahansa, ithama hodin dhamma karunu explain Kala obawahanse ta pathuu bodhiyakin Nirwanaya awabodha wewa sadhu sadhu sadhu

  • @PJ-2014
    @PJ-2014 Рік тому +1

    සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !
    ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
    “අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති”
    (යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය)
    මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ,
    සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා.
    කෙළලක්‍ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන්
    ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!!
    ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.
    බුද්ධ සාසනං චිරං තිට්ඨතූ 🙏

  • @IsharaMadushanka-td1uu
    @IsharaMadushanka-td1uu Рік тому

    🙇‍♂🙇‍♂🙇‍♂🙇‍♂🙇‍♂🙇‍♂🙇‍♂🙇‍♂

  • @ThambaraSandu
    @ThambaraSandu 4 місяці тому

    zස්වාමීනි පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ පාලි සිංහල ශබ්ද කෝෂයේ සඳහන් කර ඇත්තේ අමත යනු නිවන කියාය.
    අනමතග්ග යනු නොදත් කෙළවර ඇති (අනවරග්ග යන්න වරදවා ලිවීමෙන් විය හැක) යි සඳහන් කර ඇත.

  • @ajaramagga3704
    @ajaramagga3704 Рік тому +2

    13:13 දුකෙන් මිදෙන්න බෑ ඒ නිසා සඳහටම තමන් නැති වෙලා යන්න කියන එකයි මෙි කියන්නෙ.
    දුකට උත්තර නැති නිසා තවත් ජීවත් නොවන, මරණයත් සමඟ තමන්ගෙ සිදීම, වැනසීම තියා දෙන බයිලයකි මේ බණ.

    • @shyamalihewanayake533
      @shyamalihewanayake533 Рік тому +1

      abhidharmaya hodin igena gath vita hodin abbodha wei me dharmaya

    • @ajaramagga3704
      @ajaramagga3704 Рік тому

      @@shyamalihewanayake533
      සූත්‍රවල මහ අටුවාව වන ඔය කියන අභිධර්මය ඉගෙනගත්තත් ඉහත හඳහන් කල ඉලක්කයම තමයි තියෙන්නෙ.

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 Рік тому

      තමන් කොහෙද ඉන්නෙ? රහත් වෙලා පිරිනිව පෑවට පස්සෙ තමන් ඉන්නව කියල ඔය උන්නාන්සෙට කවුද කවද්ද ඇවිල්ල කිව්වෙ?

    • @InstituteOfTheravada.
      @InstituteOfTheravada.  Рік тому

      තෙරුවන් සරණයිතෙරුවන් සරණයි

  • @abhisheksuranga6523
    @abhisheksuranga6523 Рік тому +1

    පැමිණි දුකෙන් නිදහස් වෙන්න බැරි අය කොහොමද නොපැමිණි දුකෙන් නිදහස් වීමක් ගැන කතාකරන්නෙ?
    සිහින මාළිගා

    • @shyamalihewanayake533
      @shyamalihewanayake533 Рік тому

      abhidharmaya hodin igena gath vita hodin abbodha wei me dharmaya

    • @ajaramagga3704
      @ajaramagga3704 Рік тому

      @@shyamalihewanayake533 එතකොට ආවෙ නැති දන්නෙත් නැති දැකලත් නැති අනාගතේ ඒවි කියල හිතාගෙන ඉන්න දුකෙන් දැන් නිදහස්වුන බවට දකින හීනය සැබෑවෙනව ද ?
      ඔය කියපු අනාගතේ දුකත් පේන්නගන්නව ද ? දැනෙන්නගන්නව ද ?
      එතකොටද වර්තමාන දුක දැන් නම් නැති වුනා කියල විකාර අදහස් ඇතිවෙන්නෙ.

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 Рік тому

      ඉපදීම කියන්නෙ දැනෙන දුකක් කියල තියෙන තැන හම්බුණාද බං

    • @InstituteOfTheravada.
      @InstituteOfTheravada.  Рік тому

      තෙරුවන් සරණයි

    • @abhisheksuranga6523
      @abhisheksuranga6523 Рік тому

      @@thushanwickramarachchi3152
      ජාතිය දුකක්.
      දුක දැනගන්න බෑ කියලා කවුරුහරි කියනවනම් එයාට බුද්ධ දේශනාවෙ හුළඟවත් වැදිලා නෑ.

  • @mr.shotgun1083
    @mr.shotgun1083 9 місяців тому

    සාදු සාදු සාදු

  • @sajeevehettiarachchige2162
    @sajeevehettiarachchige2162 Рік тому

    🙏🙏🙏

  • @prasanthierupasinghe9292
    @prasanthierupasinghe9292 Рік тому

    🙏🙏🙏

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 Рік тому

    🙏🙏🙏

  • @kumudinianojagunasekera7436

    🙏🙏🙏

  • @shanikavitharana4487
    @shanikavitharana4487 Рік тому

    🙏🙏🙏

  • @shanikavitharana4487
    @shanikavitharana4487 Рік тому

    🙏🙏🙏

  • @chandanasoysa8286
    @chandanasoysa8286 Рік тому

    🙏🙏🙏🙏

  • @anomamapa8718
    @anomamapa8718 11 місяців тому

    🙏🙏🙏

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 8 місяців тому

    🙏

  • @lakshmandissanayake6836
    @lakshmandissanayake6836 7 місяців тому

    🙏

  • @chanakasusantha7783
    @chanakasusantha7783 6 місяців тому

    🙏🙏🙏🙏