HYDROPONIC සරලව සින්හලෙන් මුලසිට

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 94

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 7 місяців тому

    බොහොම ලස්සන වීඩියෝ එකක්

  • @chandanaanil8507
    @chandanaanil8507 2 роки тому

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා .ගොඩක් ස්තුතියි .ඉදිරියටත් මෙවැනි videos බලාපොරොත්තු වෙනවා .

  • @m.p.salgado920
    @m.p.salgado920 2 роки тому

    මෙවැනි දැණුමක් ලබාදීම පිළිබදව ඔබට ස්තුතියි. ඉදිරි අනාගතය සාර්ථක වේවා !!!

  • @tcsolution3800
    @tcsolution3800 6 місяців тому

    Very effective explanation hope to start a system please give further details of farming like this thank

  • @සුවිරුවාහිනි

    ithaama hodin pahadili kala..sthuthi

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 3 роки тому

    Itha prayojanawath, obata sthuthi,,digatama karanna, jayawewa,,

  • @chandrajayasingha3861
    @chandrajayasingha3861 Рік тому

    Excellent explanation, thank you.

  • @nomanperera2803
    @nomanperera2803 Рік тому

    Super god bless you bro...

  • @junglecooking1902
    @junglecooking1902 11 місяців тому

    Great video. ❤

  • @asanthakarunarathne2998
    @asanthakarunarathne2998 3 роки тому

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්.ඉදිරියටත් මෙවැනි සරල වීඩියෝ බලාපොරොත්තු වෙනවා.

  • @pathmasirigunawardana4608
    @pathmasirigunawardana4608 4 роки тому

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතාමත් සරලව. 🙏🙏

  • @sujithkumara3943
    @sujithkumara3943 3 роки тому

    හොද පැහැදිලිකිරිමක්..👌

  • @sarathweerasinghe2703
    @sarathweerasinghe2703 3 роки тому

    ඇත්තටම ප්‍රයෝජනවත්. ආශාවෙන් බැලුව

  • @nandanarajapaksha7489
    @nandanarajapaksha7489 3 роки тому

    Good explain..... So fether we wish video like this...

  • @chamarawijesinghe762
    @chamarawijesinghe762 2 роки тому

    Good job.

  • @utedirisinghe3946
    @utedirisinghe3946 4 роки тому +3

    මම සොයමින් සිටිය වීඩියෝවක්. ඉදිරිපත් කල කාරනා සහ ආකාරය ඉතා පැහැදිලියි. දියර පොහොර වර්ගය, යම් කාලයක් තුල එක නලයකින් කොපමන ප්‍රමාණයක් දියර පොහොර ගලා යා යුතුද? දියර පොහොර පවත්වාගෙන යන ආකාරය පැල වර්ග තෝරා ගැනීම්, පැල සිටුවන මාධ්‍ය සහ සිටුවන ආකාරය ආදිය ගැනත් වීඩියො කරන්න. ශබ්දය ටිකක් වැඩිකල හොත් හොඳයි.

  • @udayawelgama1414
    @udayawelgama1414 9 місяців тому

    good luck

  • @gaminikathriarachchi542
    @gaminikathriarachchi542 2 роки тому

    Good explanation

  • @rangamadushan8480
    @rangamadushan8480 4 роки тому

    Sahena danumak laba gatta. Thanks bro 👍

  • @wasanthajayakody1091
    @wasanthajayakody1091 4 роки тому +1

    it was more interested.I was waiting this video.I got it .thanks a lots.

  • @ajiththilakarathna5018
    @ajiththilakarathna5018 Рік тому +1

    Nft do you have any plans we can visit to get better idea of how to serup how to get in touch with you ❤

  • @wijebandarawijekoon5087
    @wijebandarawijekoon5087 4 роки тому +1

    Good Work done. Encouraging you to do more vedios

  • @travelguide6412
    @travelguide6412 4 роки тому +1

    Good Job

  • @madeiteasy8812
    @madeiteasy8812 3 роки тому

    Great Job Bro

  • @virajoshan2146
    @virajoshan2146 2 роки тому

    Really valuable. Thanks!

  • @malithharshana8727
    @malithharshana8727 4 роки тому

    Valuable vedio. Thank you for your informations..

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 3 роки тому

    Good

  • @wavnfernando
    @wavnfernando 2 роки тому

    ඉතාමත් අගනා අයුරින් විස්තරය ඉදිරිපත් කළා.
    මෙය කාලීන අවශ්‍යතාව ක් බැවින් අනෙකුත් මාධ්‍ය (රූපවාහිනී / පුවත් පත්) මඟින් හැකිනම් හා සුදුසු නම් පමණක් ජනතාව දැනුවත් කරන්න.
    මෙම ක්‍රමය ගැළපෙන විවිධ බෝග සඳහන් කරන්න.

  • @kasunblogs7390
    @kasunblogs7390 3 роки тому +1

    Wahalayak tiyana thenaka hydrophobic wagawak karanna puluwanda

  • @channadawlagala8561
    @channadawlagala8561 4 роки тому

    Effective explanation

  • @rangaranasinghe3881
    @rangaranasinghe3881 2 роки тому

    Dear
    Salad cucumber hydroponic ph levels & ec ?
    Albert solution vitharai da fertilizer use karanna
    Thanks

  • @Wm.Dissanayaka
    @Wm.Dissanayaka Рік тому

    Honda wadak

  • @sarath24517
    @sarath24517 4 роки тому

    Excellent

  • @chandimadharmaratna4151
    @chandimadharmaratna4151 4 роки тому

    Valuable Video, Thanks Lot

  • @vincentiatechonology4431
    @vincentiatechonology4431 Рік тому

    ස්තූතියි .මට දැනගන්න පුලුවන්ද මහත්මයා ම්.අපි ගන්න බට වලට අපි හදා ගන්න පොහොර සහිත වතුර දාල දෙපැත්තම සීල් කරොත් විදුලි මෝටර් නොමැතිව තියගන්න පුලුවන්ද සති දෙකෙන් දෙකට වගේ වතුර මාරු කර්මින් තියාගන්න පුලුවන්ද

  • @susanthajeewandara8898
    @susanthajeewandara8898 3 роки тому

    Apita obathumagen beeja labagatha haeki sthana denuwath karanawada

  • @rathnayakawijerathna1388
    @rathnayakawijerathna1388 2 роки тому

    සලාද වලට ගම්පහ ප්‍රදේසයේදී උස්නත්වය 27c--30c පමණ වේ එය පාලනය කලයුතුද කියල දෙන්න

  • @thamavideos3859
    @thamavideos3859 3 роки тому

    wathura pomp ekk nethiwa karatheheki jalaya peya 24ma weda karanna eka me wagawata godak udaw wei mn eka hadana gaman inne

  • @TDesh777
    @TDesh777 4 роки тому +1

    වැදගත් 💓

  • @dushywijesuriya3023
    @dushywijesuriya3023 2 роки тому

    මෙම ඇටවුම සාදා ගැනීමට අපට උදව් කල හැකිද?

  • @2578607
    @2578607 4 роки тому +2

    Puluwan nam hoda bija,nutrients supplier hadunwa dena stuti.

    • @hydroponiclanka7923
      @hydroponiclanka7923  4 роки тому +1

      hoda seeds ganna puluwan oyata
      (Supreme Marketing Company)
      eken

    • @denzilwickw
      @denzilwickw 4 роки тому

      @@hydroponiclanka7923 contact number please...

  • @sujithparanaliyanage7167
    @sujithparanaliyanage7167 Рік тому

    මේ සඳහා අගල් 2 බට යොදා ගන්න පුළුවන්ද

  • @upsisirabandara8972
    @upsisirabandara8972 4 роки тому

    Good work...thank you

  • @hnsserviceinterior2360
    @hnsserviceinterior2360 3 роки тому

    ඇත්තටම හොදයි

  • @mishelfernando1629
    @mishelfernando1629 4 роки тому

    Mama aluthin patan ganna inna kenk. Meka igena ganne kohomada mula idala. Igena ganna thanak thiyanavada karuna karala danvanna. Sthuthi

    • @hydroponiclanka7923
      @hydroponiclanka7923  4 роки тому

      Ehema kiyala thanak nam mama kiyanna dhanne na
      Eth ona thama English website wala athi tharam thorathuru thiyanawa

    • @banukakannangara5482
      @banukakannangara5482 4 роки тому

      lankawe thama hariyata meka vyaptha wela na. indiawe num workshops and lectures thiyenawa

  • @rukmalchampika7161
    @rukmalchampika7161 4 роки тому

    beja situwanne kohomada poddak pahadili karanna puluwanda

  • @eranjithsamaraweera6151
    @eranjithsamaraweera6151 3 роки тому

    Paddy hadanna berida

  • @kithsirisumanasena9610
    @kithsirisumanasena9610 4 роки тому

    monawada pavichichi karana diyara pohora lankawe thiyana?

  • @priyanthabandara8415
    @priyanthabandara8415 4 роки тому

    Albert solution hara best nutrient solution monawada thiyenne. Lankawe ganna puluwanda?

  • @wasanthajayakody1091
    @wasanthajayakody1091 4 роки тому

    what are the fertilizers can be used without Albert solution.

    • @hydroponiclanka7923
      @hydroponiclanka7923  4 роки тому

      you can use some other fertilizers such as
      1 general hydroponics
      2 hydroponic advanced nutrients
      u can Oder them through ebay

    • @samarajeewadgt1161
      @samarajeewadgt1161 4 роки тому

      Super

  • @thevindukothalawala2792
    @thevindukothalawala2792 4 роки тому

    Niyama wadak....math hadanna balaporoththuwen innwa..contact karaganna vidiyk tynwda..

    • @hydroponiclanka7923
      @hydroponiclanka7923  4 роки тому

      thank you
      oyata mage fb page eken contact karaganna puluwan
      facebook.com/Home-Made-Hydroponics-in-Sri-Lanka-106726841022622/

  • @pradeepchaminda4239
    @pradeepchaminda4239 4 роки тому

    Tkz brother

  • @disanayakaelectrical9300
    @disanayakaelectrical9300 4 роки тому

    Hodai Sola sistam akakin karanna puluwan neda

  • @haroldhewagama
    @haroldhewagama 4 роки тому

    වැදගත්ම කොටස,දියර පොහොර වශයෙන් ඇල්බට් සොලියුෂන් යොදනවා නම්,ගැලුම් පහකට කොපමණ ප්‍රමාණයක් යොදන්න ඕනෙද .කොපමණ කාලෙකින් වතුර චේන්ජ් කරන්න ඕනෙද ඒ ගැන පොඩි සඳහනක් දුන්නොත් හොඳයි ...👍

    • @hydroponiclanka7923
      @hydroponiclanka7923  4 роки тому

      yodhanna ona pramanya depend wenne oyage solution eke EC value eka matha
      asanna washayane EC 1500 kittuwata enakan oya meter ekakin balagena oya pohora dhiyakara ganna ona wenawa

    • @hydroponiclanka7923
      @hydroponiclanka7923  4 роки тому

      mage ada dhapu video eka balanna eke oyata awashya thorathuru thiyanwa

  • @kuuleezleez8069
    @kuuleezleez8069 4 роки тому

    මේ නල ඇතුලෙ ජලය පැය 24 ම ගලාගෙන යන්න ඕනිද

    • @hydroponiclanka7923
      @hydroponiclanka7923  4 роки тому

      ow aniwarenma continuous wenna ona
      pyaka wage kalayak wathura nawathunoth paleta hanni wenawa

  • @anupaindrajith827
    @anupaindrajith827 4 роки тому

    විදුලි විසන්ධි ට ups system එක යොදා ගන්න

  • @sugiishwaramohottiarachchi59
    @sugiishwaramohottiarachchi59 4 роки тому

    ස්කොච් බොනට් වගේ මිරිස් වවන්නත් පූවන්ද.. පූවන් කමක් තියේනම් 0777547552 අන්කයට දුරකතන ඇමතුමක් දෙනවද..

  • @vingacreations
    @vingacreations Рік тому

    Excellent explanation, thank you.

  • @looneytunefan1643
    @looneytunefan1643 5 місяців тому

    Good