නයිලෝන් වලින් ලස්සන බෑග් ගොතමු.crochet bag with nylon cord.

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 73

  • @HappyArmadillo-cx9wp
    @HappyArmadillo-cx9wp 4 місяці тому +7

    තවත් ලස්සන බෑග් එකක් කරන්න .ජය වේවා ..

  • @monikairangani7198
    @monikairangani7198 4 місяці тому +3

    ගොඩාක් ස්තුතියි මේ බෑග් එක ගොතන හැටි කියල දුන්නට.තව තවත් මෙවැනි කර්තව්‍යයන් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @indunikaranjani491
    @indunikaranjani491 5 днів тому

    ලස්සනයි ඔයාගෙන් මම ගොඩක් දේවල් දෙනගත්තා කිසිම ලෝබ කමක් නැතිව කියල දෙනවා හොදට තේරුම් ගන්න පුළුවන් ගොඩාක් ඉස්තුති මම බඩු ගන්න දවසක එනවා

  • @JayanthieRajakarune
    @JayanthieRajakarune 4 місяці тому +2

    දුව නොදන්නා දෙවල් ගොඩක් දැනගත් තා හරි ම ලස්ස්න යි ස්තූතිය ❤❤❤

  • @WarunaKeshantha-m4d
    @WarunaKeshantha-m4d 4 місяці тому +4

    Very nice 👍 👍👍👍

  • @SurangikaMadubashini
    @SurangikaMadubashini 4 місяці тому +2

    ඔයාගේ දැනුම තව කෙනෙක්ට ගොඩක් පැහැදිලිව කියලා දෙනවා❤ගොඩක් පිං ඔයාට 😍😍😍😍😍

  • @gamingfootball5236
    @gamingfootball5236 4 місяці тому +3

    හරිම හොඳයි විඩියෝ එක

  • @ChandanaThilakarathne-gv1qd
    @ChandanaThilakarathne-gv1qd 4 місяці тому +4

    හැමෝම ව්ඩියෝ එකක් එනකම් කලබලයෙන් බාලාගෙන හිටියට කිසිම කලබලක් නැතිව පැහැදිලිව නිදහසේ කියා දුන්නා . ඉඩ ලැබෙන හැම වෙලාවකම මහන්සිය නොබලා අලුත් දෙයක් අපට කියාදෙන්න හිතෙන ඔය හිතට හැමදාම මෙත් සිතුවිලිම සිතට දැනි ගතත් සිතත් හැමදාම සුවපත් වෙවා!!!!!!❤

    • @she.global
      @she.global  4 місяці тому

      Aneeeeee.thank you oyata.❤️❤️❤️❤️❤️🙏🙏🙏🏆🏆

    • @nimaligunarathne3717
      @nimaligunarathne3717 4 місяці тому

      හරිම ලස්සනයි.....❤

  • @neluperera5547
    @neluperera5547 4 місяці тому +3

    හොදට තේරෙන්න කියලා දෙනවා මිස්..හරිම ලස්සනයි.. මිස්ට ජේසු පිහිටයි..

    • @JayanthieRajakarune
      @JayanthieRajakarune 4 місяці тому

      දුව නොදන්නා දෙවල් ගොඩක් දැනගත් තා හරි ම ලස්ස්න යි ස්තූතිය ❤❤

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 3 місяці тому +1

    Lassani🎉

  • @SamsthRais
    @SamsthRais 14 днів тому +2

    Godak lassanai. Math me video eka balala purple 💜 colour bag ekak mahuwa. Lassanata awa. Thank you.
    Rose 🌹 flower bag eka mahala pennanako akke.

  • @AsdfAsdff-ek4ig
    @AsdfAsdff-ek4ig 4 місяці тому +1

    හරිම ලස්සනයි ඔයාට දෙවි පිහිටයි

  • @kandheudula6044
    @kandheudula6044 4 місяці тому +2

    Beautiful bag ❤❤❤❤

  • @lasanthasenadhira8653
    @lasanthasenadhira8653 4 місяці тому +3

    බුදුසරනයි ජයම වේවා මිස්

  • @wajiraanomakumari202
    @wajiraanomakumari202 4 місяці тому +2

    ❤ගොඩක් ස්තූතියි. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. ස්තූතියි. 🎉👉❤❤❤👈

  • @dineshakrishanthi2406
    @dineshakrishanthi2406 Місяць тому +1

    Good

  • @annegunasekera5434
    @annegunasekera5434 4 місяці тому +2

    Very beautiful Great🎉

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 2 місяці тому +1

    හරිම ලස්සනයි

  • @SMOOTH-CONTENT
    @SMOOTH-CONTENT 4 місяці тому +2

    ari lassanai miss bag akke pethiliyata keyalathenava god bless you maath oyagen nuul gaththa lassanai thank you

  • @champakumudini269
    @champakumudini269 4 місяці тому +2

    Godak lassanai miss, math lagadima try karanawa👏👍

  • @wasanthaweerakkody8454
    @wasanthaweerakkody8454 4 місяці тому +1

    ඔයා නම් ඉතා හොද කෙනෙක් .

  • @dulanilasika7578
    @dulanilasika7578 4 місяці тому +1

    Ane thank u ..akka mama gotala oyata 4tos ewannam❤❤kalin bag ekath mama getuwa.oya haima pahadoliwa kiyala denawa .godak pin oyata..oyage wayaparaya tawa tawath diunu wewa❤❤❤

  • @AshaMaduwanthi-vj8fo
    @AshaMaduwanthi-vj8fo 3 місяці тому

    Budusaranai ❤

  • @ayeshasandali9906
    @ayeshasandali9906 4 місяці тому +2

    Wow❤

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 2 місяці тому

    Nice❤❤❤

  • @dilinisaumya8876
    @dilinisaumya8876 4 місяці тому +1

    අක්කී thanks oyata ❤❤love you balan hitiya ekak

  • @udenidamayanthi9338
    @udenidamayanthi9338 4 місяці тому +1

    Lassanai

  • @quin923
    @quin923 4 місяці тому +1

    Lovely

  • @PIYUMI_VLOGS
    @PIYUMI_VLOGS 3 місяці тому +1

    මේ වගේ තව vidios අරන් එන්න ❤

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 4 місяці тому +2

    ❤❤ ස්තුතිය 🙏 🙏 😍😍❤❤

  • @rashmikanchanavhuuuz5997
    @rashmikanchanavhuuuz5997 4 місяці тому +1

    Miss godak hondata video eka karanwa. Budusaranai!
    Miss wooden base bag ekath kiyala dennako t yarn walin karana hati lining karana eka ekkama ❤😊

  • @tharinduperera2673
    @tharinduperera2673 4 місяці тому +2

    Gd morning andthankyou ❤❤❤😊

  • @krishakoushi5084
    @krishakoushi5084 4 місяці тому +2

    Handle ekata use karana bata mokkadda? Kohenda ganna pulwan ?

  • @BernyPerera-m5r
    @BernyPerera-m5r 4 місяці тому +3

    Thank u very much dr😅❤

  • @mallikamillawana3560
    @mallikamillawana3560 3 місяці тому +1

    Very good thank you

  • @jenitatissera3675
    @jenitatissera3675 Місяць тому

    ස්තුතියි

  • @gamagesege
    @gamagesege 4 місяці тому +1

    Thank you ,it's look like a very lovely .🤗💖🥰

  • @rupachandani5288
    @rupachandani5288 4 місяці тому +1

    මාක් කරන කටුවට කියන නම හා නූල් වලට කියන නම මොකක්ද නූල් වලට කියන නම මට පැහැදිලිවඇසුනේ නැහැ ඔබගේ ඉගැන්වීම ඉතාමත් අගනේය ස්තුතියි

    • @she.global
      @she.global  4 місяці тому

      @@rupachandani5288 nylone cord,and stich marker

  • @NishadiHettiarachchi-c5m
    @NishadiHettiarachchi-c5m 2 дні тому

    Thnks❤❤

  • @NadeeraNadeera-g1r
    @NadeeraNadeera-g1r 4 місяці тому +1

    Thanks dr 💜️

  • @maheshimihirani3080
    @maheshimihirani3080 4 місяці тому +2

    👍❤️

  • @HasanthaGamage
    @HasanthaGamage 4 місяці тому +1

  • @premajayalath5072
    @premajayalath5072 4 місяці тому +6

    250.යාන් එකක් කීයද

  • @VirajaniNirmala
    @VirajaniNirmala 3 місяці тому +1

    Akke oyava sambanda kara ganne kohomada

    • @she.global
      @she.global  3 місяці тому

      @@VirajaniNirmala 077 1374923

  • @dilinisaumya8876
    @dilinisaumya8876 4 місяці тому +1

    Akka kiyala dennako handle eka gothanne nathi ekak bag ekata join karanne kohomada kiyala

  • @ednaarseculeratne3904
    @ednaarseculeratne3904 4 місяці тому +3

    Can you send me the list

  • @chathuranipriyadarshani5154
    @chathuranipriyadarshani5154 4 місяці тому +1

    Ms.l ලස්සනට හොදට තේරෙන ආකාරය⁣ට ඊරිසියාවක් නැතුව කියලා දෙනවා.ඔයා වැඩි වැඩියෙන් දෙවල් ලැබෙනවා.

  • @SudammiKumari-n5w
    @SudammiKumari-n5w 3 місяці тому

    Mis class karanne nadda

  • @tharinduperera2673
    @tharinduperera2673 4 місяці тому +2

    Can you sand me the list with colour and price of wool and this list you are doing now.

    • @she.global
      @she.global  4 місяці тому

      @tharinduperera2673 whats message akak awanna dear

    • @sltechnology11
      @sltechnology11 3 місяці тому

      නූල මිලිමීටර් කීයද

  • @Fashion_Girl__91
    @Fashion_Girl__91 4 місяці тому +1

    250 g keeyada

  • @isankathushari4936
    @isankathushari4936 3 місяці тому

    Miss matath onii

  • @manelamma9730
    @manelamma9730 3 місяці тому +1

    නුල් ගෙන්න ගන්නේ කොහොමද

    • @she.global
      @she.global  3 місяці тому

      @@manelamma9730 077 1374923

  • @PIYUMI_VLOGS
    @PIYUMI_VLOGS 3 місяці тому +1

    මේ නූල කීයක් වෙනවද

    • @she.global
      @she.global  3 місяці тому

      @@PIYUMI_VLOGS 250 g 900/=

  • @inokakrishanthi7085
    @inokakrishanthi7085 3 місяці тому +1

    මෙ කටුව ගන්නෙ කොහෙන්ද

    • @she.global
      @she.global  3 місяці тому

      @@inokakrishanthi7085 message akak awanna 077 1374923

  • @hadperera8568
    @hadperera8568 4 місяці тому +1

    හරිම පැහැදිලි කියලා දෙනවා .අනේ මිස් toys ගොතන්න ත් කියලා දෙන්නකෝ .මම හරිම ආසයි ගොතන්න .මගෙ බබාට toy 1ක් ගොතලා දෙන්න ඕන මට.ඒත් ඒක හරියට කරන විදිහ මම දන්නේ නෑ.english ඒවා බලාගෙන ගොතන්න අමාරුයි .

  • @nisanthawikcramasinghe3755
    @nisanthawikcramasinghe3755 4 місяці тому +1

    මේ යාන් මිල කීයද

    • @she.global
      @she.global  4 місяці тому

      @@nisanthawikcramasinghe3755 900

  • @thamanthitushara4821
    @thamanthitushara4821 4 місяці тому +1

    මිස් මේ බෑග් එකට ඕන බඩු ගෙන්න ගන්නෙ කොහොමද

    • @she.global
      @she.global  4 місяці тому

      @@thamanthitushara4821 message akak awanna dear