ගෙතුම් අමුද්‍රව්‍ය මිලදී ගත හැකි ස්ථාන/ yarn වර්ග/ ගෙතුම් කටු/ මිල ගණන්

Поділитися
Вставка

КОМЕНТАРІ • 111

  • @susilawitharana1029
    @susilawitharana1029 10 годин тому +1

    Thank u dear ❤

  • @nilumamadhavi1751
    @nilumamadhavi1751 3 місяці тому +2

    ගොඩක් ස්තූතියි පැහැදිලිව සංයමයෙන් විස්තර කරනවා❤

    • @serendibcrafts4615
      @serendibcrafts4615  3 місяці тому

      @@nilumamadhavi1751 ස්තුතියි ඔයාටත් මේ අදහස් දැක්වීමට ❤️🌹

  • @selanikasilva7054
    @selanikasilva7054 2 місяці тому +2

    Aththata oba ithama hoda kenek, obe danuma samajayata nomile laba dena widiya pudumai, hama deyakma mudalata wikinena samajayaka oba obe manussakama hodin penwana kenek❤
    Mama dakala thiyenawa cake class karana samaharu youtube channel karanawa, ehema karanne class eka promote karaganna misak deyak kiyala denna nemei, eyala igena gaththa de eyala value karanawa, namuth oba hithana widiya hari wenas.
    Oba wage aya me samajaye harima adui.
    Dinen dina obe katayuthu sarthaka wenna kiyala hadawathinma suba pathanawa ❤❤❤

    • @serendibcrafts4615
      @serendibcrafts4615  2 місяці тому +1

      @@selanikasilva7054 ඔයාලගෙ මේ වචන මගේ ජීවිතයට ආශිර්වාදයක්. මෙවැනි comments කියවද්දි ලැබෙන සතුට මිල කල නොහැකියි. හදවතින්ම ස්තුතියි ♥️🌹🌹

  • @mehnazameer9789
    @mehnazameer9789 2 місяці тому +1

    Thank you very helpful. Appreciate knowledge share.

  • @NilanthiHerath-iv4uq
    @NilanthiHerath-iv4uq 27 днів тому +2

    හරිම පැහැදිලි මමත් වූල් ගොතනව ආසයි ගෙතුමිි කරන්න

  • @raveenasewwandi3618
    @raveenasewwandi3618 2 місяці тому +1

    හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි

  • @ෂානිෂා
    @ෂානිෂා Місяць тому +1

    ස්තුතියි මිස්

  • @Upalirajapaksha-f9v
    @Upalirajapaksha-f9v 2 місяці тому +1

    හරිම පැහැදිලි යි ❤

    • @serendibcrafts4615
      @serendibcrafts4615  2 місяці тому

      @@Upalirajapaksha-f9v ස්තුතියි ♥️🌹

  • @greenbaby3586
    @greenbaby3586 3 місяці тому +1

    Thank you. Good luck.

  • @jenitatissera3675
    @jenitatissera3675 2 місяці тому +1

    ❤ Thanks.

  • @PoornmaRukshani
    @PoornmaRukshani 2 місяці тому +1

    ❤ thank you

  • @sanalirajapakse6865
    @sanalirajapakse6865 3 місяці тому +1

    මාරම පැහැදිලියි

  • @nadeekasunjeewanee9027
    @nadeekasunjeewanee9027 3 місяці тому +1

    Thank you ❤️

  • @ru7782
    @ru7782 3 місяці тому +4

    Thanks!

  • @nisharamadhushani3705
    @nisharamadhushani3705 Місяць тому +1

    Godak stutiy pahadili kirimata

  • @hemaweerasingha5619
    @hemaweerasingha5619 2 місяці тому +1

    Thanks

  • @dulakshimalsha6811
    @dulakshimalsha6811 3 місяці тому +2

    Attatm oya hri hodai.me wge danumk den kenk mn dakklma na ❤️❤️

    • @serendibcrafts4615
      @serendibcrafts4615  3 місяці тому

      @@dulakshimalsha6811 ස්තුතියි ඔයාට

  • @priyangarajapaksha1556
    @priyangarajapaksha1556 3 місяці тому +1

    Thank you for information.
    Pls tell us the names of shops.
    Thank you.

    • @serendibcrafts4615
      @serendibcrafts4615  3 місяці тому +1

      @@priyangarajapaksha1556 The places where I bought yarn are not reputed shops. As you know both pamunuwa and pettah are business areas with a set of small shops (some without shop names) and a few reputed shops. That's the business type of both areas. On the other hand, I couldn't find the same yarn from the same shop twice. Because most of the small shops don't maintain product category consistency. But, if you check the comment section, some places are mentioned by our viewers who remember shop names.

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 3 місяці тому +1

    😍😍✋✋ ස්තුතිය 🙏 🙏 ✋✋

    • @serendibcrafts4615
      @serendibcrafts4615  3 місяці тому

      @@prithikaranchagodage626 ස්තුතියි comment එකට ♥️♥️

  • @Hasara_Nethu
    @Hasara_Nethu 3 місяці тому +3

  • @shashinilakmali940
    @shashinilakmali940 27 днів тому +1

    Pamunuwe kohed thinne mis

    • @serendibcrafts4615
      @serendibcrafts4615  27 днів тому

      නූල්, රේන්ද වගේ දේවල් තියෙන කඩ වල තියෙනවා. සමහර කඩ වල board එකක් වත් නෑ. ඒත් හොඳ තත්ත්වයේ bag codes එහෙම තියෙනවා.❤🌹

  • @nimalisamaranayaka8595
    @nimalisamaranayaka8595 3 місяці тому +1

    ❤❤👍

  • @PabayaJanaka-qb1zn
    @PabayaJanaka-qb1zn Місяць тому +1

    Miss. Crop top gothanna bavitha krna yarn monwada

    • @serendibcrafts4615
      @serendibcrafts4615  Місяць тому +1

      කපු නූලක් තමයි සුදුසු ලංකාවෙ භාවිතයට නම්. T10, T20 නූල් සුදුසුයි. Milk cotton yarn එකත් සුදුසුයි. ශීත පරිසරයකදි අඳින්න නම් ඕනිම acrylic yarn වර්ගයක් සුදුසුයි

    • @PabayaJanaka-qb1zn
      @PabayaJanaka-qb1zn Місяць тому +1

      @@serendibcrafts4615Godak sthuthi miss. ❤️

  • @ceylonschool900
    @ceylonschool900 2 місяці тому +1

    Dr pitakotuwen milk yarn eththe kiya ganeda..(price)

    • @serendibcrafts4615
      @serendibcrafts4615  2 місяці тому +1

      @@ceylonschool900 5 ply yarn Rs 300, 4 ply RS 250 වගේ ගානට ගත්තා

    • @ceylonschool900
      @ceylonschool900 2 місяці тому

      @@serendibcrafts4615 godak ස්තුති dr

    • @ceylonschool900
      @ceylonschool900 Місяць тому +1

      Dr kotuwe shop karana ayagen online ganna barida

    • @serendibcrafts4615
      @serendibcrafts4615  Місяць тому

      @@ceylonschool900 සමහර online එවන shops තියෙනව කියල කියනවා. මොන shops ද කියල දන්නෙ නෑ ❤

  • @sapnaherath2200
    @sapnaherath2200 18 днів тому +1

    Pamunuwa thana kiyanna please

    • @serendibcrafts4615
      @serendibcrafts4615  18 днів тому

      @@sapnaherath2200 මම ගත්තෙ ඒ තරම් ලොකු කඩ වලින් නෙමේ. සමහර ඒවගෙ නමක්, board එකක් නෑ. කෙනෙක් comment කරල තියෙනෙව සමන් නූල් සෙන්ටර් එක ඉස්සරහ තියෙනව කියල ♥️. Bag codes නම් ගත්තෙ රේල් පාර ලඟ රේන්ද තියෙන කඩේකින්

  • @sakunibandara4371
    @sakunibandara4371 3 місяці тому +1

    Colombo t shir yarn riil gannathenak kiyanna pulueanda

    • @serendibcrafts4615
      @serendibcrafts4615  3 місяці тому

      @@sakunibandara4371 Colombo නම් හොයාගන්න අමාරුයි මං දන්න තරමින්. පාපිසි ගොතන රෙදි පටි කියල හොයල බලන්න. පාපිසි ගොතන අය ඒව ගන්න තැන් හොයල බලන්න පුළුවන් නම්. හැබැයි එයාල t shirt yarn කියන නම දන්නෙ නෑ වෙන්න පුළුවන්

  • @FathimaNadha-d9v
    @FathimaNadha-d9v 3 місяці тому +1

  • @DineshaMadushani-s9w
    @DineshaMadushani-s9w Місяць тому +1

    Milk cotton yan ekak kiyada

    • @serendibcrafts4615
      @serendibcrafts4615  Місяць тому +1

      @@DineshaMadushani-s9w රු. 230- 250 වගේ වෙන්නෙ

    • @DineshaMadushani-s9w
      @DineshaMadushani-s9w Місяць тому +1

      @@serendibcrafts4615milk cotton baby dress වලට හරියන්නෙ කීවෙනි ply එකද? mm කීයෙ කටුවද කියන්න පුලුවන්ද

    • @serendibcrafts4615
      @serendibcrafts4615  Місяць тому +1

      @ ඔයා ගොතන ඇඳුම මත ඒක වෙනස් වෙනවා. ගැලපෙන ගෙතුම් කටු ගැන video එකේ කියනව. ඒ ගැන වෙනම video එකකුත් තියෙනව. ගැලපෙන හෙතුම් කටුව තෝරන video එක බැලුවොත් ඔයාට ගැලපෙන milk cotton එක ගැන අදහසක් ගන්න පුළුවන්. ඒක බලන්න

    • @DineshaMadushani-s9w
      @DineshaMadushani-s9w Місяць тому

      @@serendibcrafts4615 Thanks❤️❤️😍😍

  • @udayakumari6592
    @udayakumari6592 3 місяці тому +1

    Nuwara koheda ganna thiyennee

    • @serendibcrafts4615
      @serendibcrafts4615  3 місяці тому

      @@udayakumari6592 නුවර නම් දන්නෙ නැහැ dear. බලමු ඔයාගෙ comment එක දකින දන්න කෙනෙක් reply එකක් දාවිද කියලා ♥️

    • @sanduminisenavirathna1111
      @sanduminisenavirathna1111 3 місяці тому +2

      Sequins eke balanna

    • @serendibcrafts4615
      @serendibcrafts4615  3 місяці тому

      @@sanduminisenavirathna1111 Thank you

    • @udayakumari6592
      @udayakumari6592 3 місяці тому

      @@sanduminisenavirathna1111 nuwara koheda

    • @prageethkumaraguru4025
      @prageethkumaraguru4025 2 місяці тому +1

      Monawada hoda yarn brand thiyenne. Samanyayen ewage Mila Keeyak withara wenawada?

  • @kasunipriyadarshani1527
    @kasunipriyadarshani1527 3 місяці тому +1

    Apple, kangaroo brand wala yarn hoda nedd

    • @serendibcrafts4615
      @serendibcrafts4615  3 місяці тому

      @@kasunipriyadarshani1527 එක yarn වර්ගයක් වත් හොඳ නැහැ කියල කියන්න බැහැ. ඔයා කරන නිර්මාණයට yarn එක ගැලපෙනව නම්, yarn එකේ ගණකම ඔයාට ඇති නම්, ලංකාවෙ ඉන්න බබෙකුට කරන ළදරු හෝ ළමා ඇඳුමක් වගේ කපු ස්වභාවය අත්‍යාවශ්‍ය නිර්මාණයක් නෙමේ නම්, ඒ yarn වර්ග වලින් නිර්මාණය කලාට පස්සෙ එන නිමාවට ඔයා කැමති නම් ඕනිම yarn වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්.

  • @susilapadmini2892
    @susilapadmini2892 3 місяці тому +2

    මන්නාරම් මාකට් එකේ තියෙනවද යාන්ස්

    • @serendibcrafts4615
      @serendibcrafts4615  3 місяці тому

      Fancy items... ඒ කියන්නෙ බොත්තම් රේන්ද වගේ දේවල් තියෙන කඩ තියේ නම් බලන්න. ඇති.. ❤️

  • @ShanikaKrishanthi-wx7wp
    @ShanikaKrishanthi-wx7wp 3 місяці тому +1

    Daraz eken gethum katu gaththa link eka dannakoo

    • @serendibcrafts4615
      @serendibcrafts4615  3 місяці тому

      @@ShanikaKrishanthi-wx7wp තවත් කෙනෙක් අහපු නිසා මම check කලා. ඒ seller ලඟ නම් product එක නෑ. Out of stock. Daras එකට ගිහින් Crochet hook කියල search කරන්නකො. ඒ වගේම products එනවා ගොඩක්.

    • @ShanikaKrishanthi-wx7wp
      @ShanikaKrishanthi-wx7wp 3 місяці тому

      @@serendibcrafts4615 hri akkee..mt daraz eke yarn ganna thenakuth thiyenawanm kiyannkoo..

    • @ShanikaKrishanthi-wx7wp
      @ShanikaKrishanthi-wx7wp 3 місяці тому

      @@serendibcrafts4615 mn asawen hitiye mahanna..ada thama hamba une me video eka..💗 godak watinawa meka mata

  • @SujeewaKumari-e6q
    @SujeewaKumari-e6q 3 дні тому +1

    මිල්ක් ඌල් තියෙනවා ද

    • @serendibcrafts4615
      @serendibcrafts4615  3 дні тому

      ගන්න පුළුවන් තැන් ගැන video එකේ තියෙනවා

  • @nalenumesha1029
    @nalenumesha1029 3 місяці тому +1

    ගොඩාක් ස්තුතියි මිස් පැහැදිලිව මේ දේවල් කියලා දෙනවට....පමුණුවේ මේ දේවල් ගන්න තියන shop එක මොකක්ද මිස්

    • @serendibcrafts4615
      @serendibcrafts4615  3 місяці тому

      @@nalenumesha1029 මම ගත්තෙ ඒ තරම් ලොකු කඩ වලින් නෙමේ. සමහර ඒවගෙ නමක්, board එකක් නෑ. කෙනෙක් කියල තියෙනෙව සමන් නූල් සෙන්ටර් එක ඉස්සරහ තියෙනව කියල ♥️. Bag codes නම් ගත්තෙ රේල් පාර ලඟ රේන්ද තියෙන කඩේකින්

  • @ahinsadulari2316
    @ahinsadulari2316 14 днів тому +1

    මේ ගෙතුම් කටු දෙකක් තුනක් දෙන්නෙ නැද්ද සෙට් එකම ගන්න ඕනද

    • @serendibcrafts4615
      @serendibcrafts4615  14 днів тому +1

      @@ahinsadulari2316 එහෙම ගන්නත් තියෙනවා ♥️🌹

    • @ahinsadulari2316
      @ahinsadulari2316 14 днів тому +1

      @@serendibcrafts4615 ස්තුතියි ඔයාට බුදු සරණයි

    • @PiyumiMatheesha
      @PiyumiMatheesha 6 днів тому

      ​@@serendibcrafts4615මිස් එහෙම ගන්න තියන තැන් මොනවද

  • @RathnasiliMuthukumarana
    @RathnasiliMuthukumarana 2 місяці тому +1

    Mata kuda nulakin gothana katuwak ona Yanwargayak ona 9:27

    • @serendibcrafts4615
      @serendibcrafts4615  2 місяці тому

      @@RathnasiliMuthukumarana මම අමුද්‍රව්‍ය අලෙවි කරන්නෙ නම් නෑ. ඔයා ඉන්න ප්‍රදේශයේ නූල් අලෙවි කරල වෙලඳ සැල් වලින් මිලදී ගන්න පුළුවන්.🌹♥️

  • @sandunibandara44115
    @sandunibandara44115 3 місяці тому +1

    Daras eke gathta a link eka dannkooo

    • @serendibcrafts4615
      @serendibcrafts4615  3 місяці тому

      @@sandunibandara44115 මොකක්ද ඔයාට ඕනි item එක?

  • @ChandraKulathunga-cf8rm
    @ChandraKulathunga-cf8rm 3 місяці тому +1

    Kurunegala thanak nadda yarn warga wala brand eke nam kiyanna

    • @serendibcrafts4615
      @serendibcrafts4615  3 місяці тому

      Video එකේ කියල තියෙනවා. ඒ ඇර මොනවද ඔයාට yarn ගැන දැනගන්න තියෙන්නෙ? ❤
      කුරුනෑගල නම් ඔයා ඉන්නෙ video එකේ මම කියපු විදිහට fancy shop එකක බලන්න

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 3 місяці тому +9

    මමත් විනෝදය සඳහා ගෙතුම් කරනවා.ඒත් හොඳ නූල් නෑ.එකසිය ගානට තියෙන නූල ගොතනකොට පැලෙනවා..ඒ තරම් හරි නෑ.ගෙතුම ලස්සනත් නෑ.. ආසයි හෑන්ඩ් බෑග් එකක් ගොතන්න.ඔබ තුමියට පුළුවන් නම් ඉදිරිපත් කරන්න.ස්තුතියි ඔයාට මිස් 🙏

    • @serendibcrafts4615
      @serendibcrafts4615  3 місяці тому +1

      @@samanaleejayasingha5357 T shirt yarn බෑග් එකක් කරන්නම් මුලින්ම

  • @sanalirajapakse6865
    @sanalirajapakse6865 3 місяці тому +1

    පමුණුව ප්‍රදේශයෙන් ගත්ත shop එක කියන්න පුළුවන් ද pls?

    • @serendibcrafts4615
      @serendibcrafts4615  3 місяці тому

      එක තැනක් කියල නෑ. සමහර shops වල නම් එහෙමත් නෑ. රේල් පාර කිට්ටුව රේන්ද තියෙන කඩේකින් ගත්ත bag codes වතාවක්. නූල් වර්ග තියෙන කඩ වලත් තියෙනවා

    • @Utubenil
      @Utubenil 3 місяці тому +1

      පමුණුවෙ ටිකක් ඈතටම ගියහම දකුණු පැත්තෙ පොඩි කඩයක් තියෙනවා ඒකෙ හොද යාන් තියෙනවා.කඩේ නම දන්නෙ නෑ.

    • @dilanigamage3395
      @dilanigamage3395 3 місяці тому +1

      Saman Nool Centre එක ඉස්සරහ තියනවා

    • @serendibcrafts4615
      @serendibcrafts4615  3 місяці тому

      @@dilanigamage3395 Thank you

  • @Damayanthi1234-zm5wg
    @Damayanthi1234-zm5wg 2 місяці тому +2

    මිස්ගෙන් අපිට ගන්න පුලුවන් ද

    • @serendibcrafts4615
      @serendibcrafts4615  2 місяці тому

      @@Damayanthi1234-zm5wg මම මේ දේවල් අලෙවි කරන්නෙ නෑ dear ❤️❤️

  • @premaperera8361
    @premaperera8361 2 місяці тому +1

    විනස් යාන් දැන් කොහෙවත් සොයා ගන්න නැහැ

    • @serendibcrafts4615
      @serendibcrafts4615  2 місяці тому

      @@premaperera8361 අඩුයි තමයි. සමහර තැන් වල තාම තියෙනවා

  • @susilapadmini2892
    @susilapadmini2892 3 місяці тому +2

    අනේ පමුණුවෙ මේ යාන් තියෙන ශොප්ස් වල නම් කියන්නකො පුළුවන් නම්

    • @serendibcrafts4615
      @serendibcrafts4615  3 місяці тому

      ඒ ගොඩක් කඩවල කඩවල එහෙම නම් නෑ. නූල් වර්ග, රේන්ද වර්ග, hangers වර්ග වගේ දේවල් තියෙන කඩවල තියෙනවා.

    • @Utubenil
      @Utubenil 3 місяці тому +1

      CIB assoceseries thiyenawa

    • @serendibcrafts4615
      @serendibcrafts4615  3 місяці тому

      @@Utubenil ආ ඔව්. CIB accessories එකේ yarn වගයක් තිබ්බ තමයි. එක brand එකක් තමයි තිබ්බෙ. එයිනුත් පොඩි ප්‍රමාණයක් තිබ්බෙ. මුළු shop එකටම yarn බෝල 50 ක් වගේ තිබ්බෙ. පුරුදු brand එකක් නෙමේ නිසා මම අරගෙන නෑ

  • @IsuriKawshalya-kb7pu
    @IsuriKawshalya-kb7pu 29 днів тому +1

    Thank you ❤️

  • @ranahansanilaa2641
    @ranahansanilaa2641 2 місяці тому +1

    Thanks