Tika kalaka sitan - ටික කලක සිටන්

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 197

  • @lovelygirl4087
    @lovelygirl4087 9 місяців тому +16

    පපුව හිරවෙනව වගෙ මේ වචන 🙂💔✨️❤️කොහෙ හිටියත් පරිස්සමෙන් ඉන්න මගෙ පණ ❤️

  • @shera.evolution50
    @shera.evolution50 Рік тому +14

    Lyrics s boy
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා
    ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
    දුක සෝකය මාහට නම් පුරුදුයි හැමදාම
    ආදර වදනින් මාහද පෙලුවේ ඇයි මෙලෙස
    සමුගන්නට නම් අහිමි වූ ආදරයෙන් මෙලෙස
    ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස
    මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
    ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාම
    ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක
    සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක් යලි මතක

  • @laracroft146
    @laracroft146 3 роки тому +37

    ආදරයක ඇති වේදනා....
    දුක ශෝකය මා හට නම් පුරුදු යී හැමදාම....🥺🥺...ඒ වචන ටික හදවත හීරවනවා අදටත්🥺🥺😭😭....ඒ හඩ ගැන කියන්න වචන නෑ ❤❤❤

    • @SriNadaRecords
      @SriNadaRecords  3 роки тому +2

      ❤️

    • @keerthimahagamage2595
      @keerthimahagamage2595 2 роки тому +4

      ඇසට කඳුලක් එකතු වුනා මට නොදැනීම . අතීතය නැවතත් මතයට

    • @ravinduvidusara9274
      @ravinduvidusara9274 2 роки тому +1

      ummm

    • @MonricaS-cn4te
      @MonricaS-cn4te Рік тому +1

    • @suneethagamage4028
      @suneethagamage4028 11 місяців тому +1

      ❤හරිම....ආදරණිය....ගැයුමක්..බුදු..සරණයි..දරැවො...

  • @SachiniPerers
    @SachiniPerers 7 днів тому

    අහම්⁣බෙන්....දක්කෙ.ලස්සනයි
    🥰🥰🥰✨️✨️💯🌾🌾🌾

  • @rasadariarathnayaka
    @rasadariarathnayaka 2 роки тому +13

    අනේ අහගෙන ඉද්දි.හිතට මාර දුකක් දැනෙන්නේ. හිතට දැනෙන වොයිස් එකක්😥

  • @yashodhyapilapitiya4774
    @yashodhyapilapitiya4774 2 роки тому +25

    ඒ කටහඬ භාවනාවක් වගේ ❤️❤️ අහම්බෙන් හම්බ වුණු ලස්සන සිංදුවක්...🥰

  • @laknisewmini2725
    @laknisewmini2725 3 роки тому +17

    කියන්න වචන නැහැ මාරම ලස්සනයි අයියේ . අහම්බෙන් හම්බ වුනේ. ❤❤❤❤

  • @TharushiSathsaraniSoysa
    @TharushiSathsaraniSoysa 2 роки тому +5

    දුක ශෝකය මාහටනම් පුරුදුයි හැමදාම ❤👍

  • @lakshaniraveena8201
    @lakshaniraveena8201 2 роки тому +6

    හිත ගලක් වගේ තද කරගෙන මේ ගමන යද්දිම, ඔයාත් ඇඩෙව්වා...ගොඩක් ලස්සනයි...❤️🌻

  • @deshani8904
    @deshani8904 2 роки тому +7

    දාරාගන්න බෑ අයියා...ඒ තරම් සමීපයි මේ වොයිස් එක..සින්දුවට කිසිම ආසාදාරනයක් වෙලා නෑ..මාරම ලස්සනයි...හදවතටම දැනෙන්න කියනවා...🎧🥺

  • @mnushanthika646
    @mnushanthika646 2 роки тому +5

    ආදරයක ඇති වේදනාව දැනෙනා වූ දාක..සිහිවෙයිද මගේ සොඳුර බිදුවක් යලි මතක..❤D❤...

  • @prarthananethmi9876
    @prarthananethmi9876 2 роки тому +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺❤️ දුක හිතෙන ගොඩක් තේරුම් තියෙන සිංදුවක් 💖 ජය වේවා..... ❤️

  • @sadeepanilmini7957
    @sadeepanilmini7957 3 роки тому +5

    අහම්බෙන් හමු උනේ 🥺🥺🥺🥺🥺💞💞💞💞💞 lassanai aiye 😢😢😢

  • @thilankalakshan1
    @thilankalakshan1 Рік тому +4

    අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා....😰❤......සංවේදි හඩක්....ජය වේවා..😊❤

  • @dinushachathuranga2895
    @dinushachathuranga2895 2 роки тому +4

    Kohenda deiyane oi katahada labuneee 💘💘💘💘💘 භාවනාවක් ❤️❤️❤️❤️❤️

  • @amandirashmika1082
    @amandirashmika1082 22 дні тому +1

    Wowwwwwwww beautiful ❤❤❤

  • @SewminiRathnayake
    @SewminiRathnayake 3 роки тому +4

    කෝ කලින් තිබුන songs ඇයි ඒවා අයින් කරලා video එකක්වත් නෑනෙ චැනල් එකත් නෑනෙ මෙයාගෙ 😣😣 හරිම ලස්සනයි කටහඬ

    • @SriNadaRecords
      @SriNadaRecords  3 роки тому +2

      Eyage channel eka nathi una

    • @laracroft146
      @laracroft146 3 роки тому +1

      @@SriNadaRecords අයියෝ අපරාධ නේ😭😭😭😭

  • @samudunihanshika906
    @samudunihanshika906 2 роки тому +3

    Patta ලස්සනයි me song eka 5 gamanak ahuwa ❤️❤️

  • @AK-lw7rh
    @AK-lw7rh 2 роки тому +41

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා ... අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුලු උනනවා...😭💔

    • @sachinirajapaksha6579
      @sachinirajapaksha6579 Рік тому +4

      ඕව ගනන් ගන්න එපා අනේ..😘🤗

    • @AK-lw7rh
      @AK-lw7rh Рік тому

      @@sachinirajapaksha6579 🥺💔

  • @trevorwidyasekera1296
    @trevorwidyasekera1296 2 роки тому +2

    භාව‍යෙන් පිරීගිය උච්ච අවස්තාවක්. එලම එලකිරි .

  • @nimeshamadushani5479
    @nimeshamadushani5479 2 роки тому +3

    මාරම ලස්සන සින්දුවක් හිතට පට්ටම විදිහට දැනෙනවා ❤️❤️❤️❤️

  • @lakshmichandramali790
    @lakshmichandramali790 2 роки тому +2

    හරිම මිහිරි... ලස්සන... ආදරනීය කටහඩක්.පින්

  • @nilminisandamali630
    @nilminisandamali630 Рік тому +1

    හැමදාමත් වගේම oyage කටහඬ bawanawak❤❤❤❤❤❤

  • @lakshithalivera3178
    @lakshithalivera3178 2 роки тому +2

    Eka niyamai machooo wow 1💥💢🤍🤍🤍🤍🤍🤍🤍🤍🙏🙏 pissuvak ....

  • @asankasrinath95
    @asankasrinath95 3 роки тому +4

    Ahamben hamu une oyage kata hada perfect aiya niyamai lovely voice

  • @Amaedirisinghe1783
    @Amaedirisinghe1783 9 місяців тому +1

    මරු අයියෙහ් ❤️🥺

  • @varunipavithra7348
    @varunipavithra7348 Рік тому +1

    ආදරයක ඇති වේදනාව දැනෙනා වූ දාක...
    සිහිවෙයිද මගේ සොදුර බිදුවක් යලි මතක....
    😔😔😔😔😔😔😔😔😔

  • @bandulasuresh867
    @bandulasuresh867 2 роки тому +3

    Pattama lassanai aiye.digatama oni.famous nowunata adarei hamadama.all the best❤❤❤

  • @hidden_path_diaries
    @hidden_path_diaries 2 роки тому +2

    Cover eka dakkata cover eke real aithikaraya hoyan awe anikwath ahanna.. Patta lassana voice ekak. Good luck bro ❤️

  • @janakigunasena9261
    @janakigunasena9261 Рік тому +1

    අනේ මන් මෙ සින්දුව බොහොම අමාරැවෙන් හොයාගත්තේ මට සින්දුවෙ මුල අමතක වෙලා තිබ්බේ මන් ආසම සින්දුව මේක 🥺

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 3 місяці тому

    හදවතට ගොඩක් දැනුණා කට‍ හඩ මාර සැනසීමක් දැනුණා ❤️♥️💛💚👌🏼💞💕🌷💜💖💙🌹💐👍🏼💗🌸😘ආදරේ යි ♥️♥️

  • @dinithihansani427
    @dinithihansani427 6 місяців тому

    අනේ වොයිස්🥺❤ හැගීම් උපරිමයෙන්ම දැනෙන හඩක්🥺

  • @yohanimaduka8881
    @yohanimaduka8881 Рік тому +1

    මේකනම් භාවනාවක් වගේ

  • @lakshikakumarasinghe4463
    @lakshikakumarasinghe4463 2 роки тому +2

    අනේ හරිම ලස්සනයි 🥹♥️ කියන්න වචන නෑ supar 💯💥

  • @nilminisandamali630
    @nilminisandamali630 Рік тому +1

    Oyawa habahin dakinna athinam❤❤❤

  • @rangadilan5831
    @rangadilan5831 2 роки тому +2

    මචන් ඒකනම් බවනාවක් වගේ 😢😢

  • @rasikapriyadarshani1794
    @rasikapriyadarshani1794 3 роки тому +3

    හැමදාම අහනව 🥺❤

  • @mishelperera7916
    @mishelperera7916 2 роки тому +1

    Ahamben dakke ayye ,maarama widihata feel wena voice ekak ayye ,superb ayya🤗😉

  • @RAah-f9j
    @RAah-f9j 11 місяців тому

    Ahamben labuna isthuthi lassanai budusaranai

  • @Thisarasasara
    @Thisarasasara 9 місяців тому

    So beautiful voice...good luck bro....

  • @oshadiweerakoon8390
    @oshadiweerakoon8390 Рік тому +1

    Dan nm pissuwk❤😢

  • @kaveeshanawagamuwa6762
    @kaveeshanawagamuwa6762 3 роки тому +1

    Harima lassana I.....ai kiynn therenna e katahdt me thrn adare....💕❤️

  • @RockStar-zw4mu
    @RockStar-zw4mu 2 роки тому +2

    පට්ට ලස්සනයි බං 👌 👌😘😘

  • @niroshagunathilaka3534
    @niroshagunathilaka3534 9 місяців тому

    Heart touching voice. Congratulations

  • @taniajayasinghe8590
    @taniajayasinghe8590 2 роки тому +2

    නියමයි 🧡

  • @charunirathnayaka9573
    @charunirathnayaka9573 Рік тому +1

    එයා ආයේත් එන්න අහනකොට මම එයාගෙන් ගොඩාක් දුර ගිහින්

  • @devindihansani1921
    @devindihansani1921 Рік тому +1

    ලස්සන කටහඬක්..❤️😌

  • @thanujakirindage626
    @thanujakirindage626 2 місяці тому

    Lassanai

  • @sumedhachathurani8375
    @sumedhachathurani8375 3 роки тому +1

    භාවනාවක්ද cover ekakda kiyala hita ganna bariwa asarana wela inne aiye🥺❤️kiyanna wachana nh eee taramma lassanai❤️

  • @chulakshaniwikramalal3981
    @chulakshaniwikramalal3981 Рік тому +1

    Mmm lassani ❤

  • @ShamaliPerera-d7z
    @ShamaliPerera-d7z 10 місяців тому

    ලස්සනයි ❤lassana කටහඬ .

  • @nipunamanuthunga6983
    @nipunamanuthunga6983 2 роки тому +1

    Machan harima lassanai ❤️ harima lassanai ❤️

  • @dilmibamunuarachchi3176
    @dilmibamunuarachchi3176 2 роки тому +2

    භාවනාවක්😔❤🥀

  • @shr7839
    @shr7839 2 роки тому +3

    so beautiful voice 🔥 ahan enna puluwan voice ekak sinduwath lassanai Good luck 😊💙

  • @PraneethManaram
    @PraneethManaram 11 місяців тому

    මාර ලස්සනයි සහෝදරයා ❤

  • @deepaweerasuriya6893
    @deepaweerasuriya6893 4 місяці тому

    Excellent job ❤❤❤

  • @NillaMl
    @NillaMl 10 місяців тому

    අනේ හරිම ලස්සනයි මගේ ආසම සින්දුව

  • @warnimadassanayake4486
    @warnimadassanayake4486 2 роки тому +3

    🥺🥺🥺 nice voice 💞

  • @sewwandicabral3247
    @sewwandicabral3247 2 роки тому +2

    😍😍excellent

  • @varunipavithra7348
    @varunipavithra7348 Рік тому +1

    අද මට නොදැනිම මගේ දෙනෙතට කදුලු පිරෙනවා....😭😢😓😔

  • @adithyawijewickrama2034
    @adithyawijewickrama2034 3 роки тому +3

    What an amazing voice ❤️❤️..keep it up and good luck 😃

  • @ruviniiroshima9664
    @ruviniiroshima9664 Рік тому +1

    මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක ..
    ඔබ තුටින් සිටී නම් මට සැපතකි හැමදාම...❤️
    Lovely voice ❤️

  • @Minnaz_diaries
    @Minnaz_diaries Рік тому

    Adarayaka athi wedanawa danenawudaka sihiweida mage sodure biduvak yali mathaka

  • @navodikavshali3594
    @navodikavshali3594 Рік тому +1

    Wow voice🥺❤

  • @rashansenevirathna4530
    @rashansenevirathna4530 3 роки тому +1

    Aiye kalin thibba eka ahuwa mn ...ai eka ain kare ...man hewwa hewwa hambune na

  • @sachinibhagya685
    @sachinibhagya685 3 роки тому +5

    This voice is great...👏all the best.....

  • @TD-lt4xl
    @TD-lt4xl 2 роки тому +2

    You sing beautifully 👍

  • @nrmppkumara4021
    @nrmppkumara4021 Рік тому +1

    Superb 😍❤💪

  • @Anonymous-uu1bj
    @Anonymous-uu1bj 2 роки тому +2

    You take out my tears Even there were no breakups in my life yet.
    I felt a breakup virtually in this 3mins :,-)

  • @sithumakalanka7263
    @sithumakalanka7263 2 роки тому +3

    This song will heal me 💔

  • @naduniranthetiyawa5736
    @naduniranthetiyawa5736 2 роки тому +1

    🥺🥺🥺🥺 ඇහැට කොහෙන් කදුලු එනවද දන්නෙ නෑ

  • @ruwinsarathnayaka5566
    @ruwinsarathnayaka5566 2 роки тому +3

    Lassanai 😭✨🤍❤️‍🔥

  • @timashimaligage9956
    @timashimaligage9956 Рік тому +1

    Speechless😔💔🥀

  • @monoking5741
    @monoking5741 6 місяців тому

    මැරෙන්න හිතෙනවා අප්පා 😭

  • @NiroshiSujeeva
    @NiroshiSujeeva 11 місяців тому

    Mn asama sinduwa mage hithata denuna

  • @harshdilukshi3698
    @harshdilukshi3698 Рік тому

    Puduma lassanak.orginal ekatath wada

  • @ruwaninimasha3197
    @ruwaninimasha3197 2 роки тому +2

    What a amazing voice ❤️

  • @fouzerabdulhameed1815
    @fouzerabdulhameed1815 2 роки тому +2

    Great voice 👌

  • @chamodimethmini7446
    @chamodimethmini7446 9 місяців тому

    Asama 🥺❤️

  • @sandrapramodane8296
    @sandrapramodane8296 Місяць тому

    Wow🥺

  • @tharushinawanjali752
    @tharushinawanjali752 Рік тому

    Nothing to say much love 😭🥺♥️

  • @mashie380
    @mashie380 2 роки тому +2

    Wow❤️🥺

  • @DilanKaushalya
    @DilanKaushalya 2 роки тому +1

    Beautiful Voice ❤❤

  • @sepalikadisanayaka5290
    @sepalikadisanayaka5290 Рік тому

    Harima lassanai

  • @ayeshvikalpaperera5404
    @ayeshvikalpaperera5404 3 роки тому +3

    In love with this ❤️

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 місяці тому

    Shaaaaàaa

  • @shyamaheshini4272
    @shyamaheshini4272 3 роки тому +1

    Superb ♥️

  • @wikramawitharanasavindi3973
    @wikramawitharanasavindi3973 3 роки тому +1

    🌹Perfect...and all the best dear...💞💞

  • @udayanga100
    @udayanga100 Рік тому

    පන පිටින් පුච්චන වචන..

  • @nishapathirana1785
    @nishapathirana1785 Рік тому

    speechless 😶

  • @nethminiharindi8104
    @nethminiharindi8104 Рік тому

    Papuwa hira una mage😢😢😢

  • @AnjalikaMadhushani2003-yl6pi
    @AnjalikaMadhushani2003-yl6pi 6 місяців тому

    මැරෙන්න හිතුන වෙලාවක හමිබුනේ

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 11 місяців тому

    Super voice ❤❤❤❤❤

  • @sadeepabandara3605
    @sadeepabandara3605 3 роки тому

    Niyamai aiya

  • @heshanisenarathna9117
    @heshanisenarathna9117 3 роки тому +1

    Good job 💆‍♀️

  • @jayanthiwijekoon6489
    @jayanthiwijekoon6489 3 роки тому

    Original cover ekai,youtube channel ektai mokd une?

  • @shakyasewwandi-lo8hg
    @shakyasewwandi-lo8hg 4 місяці тому

    ane api sathutin hitapu ea kale ai enwnam 🥺💔

  • @SakuniMaleesha
    @SakuniMaleesha 10 місяців тому

    Felt it ❤

  • @lathalekamlage4212
    @lathalekamlage4212 10 місяців тому

    ලස්සනයි😊😂❤❤❤❤

  • @Umeshi2389
    @Umeshi2389 2 роки тому

    Lassna i ayye