Ape Miss - බබාලගේ බකල් කකුල් හදන්න ඕනමද? | Shymalee Pathirage

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 325

  • @werangisewwandi620
    @werangisewwandi620 Рік тому +15

    හිතේ තිබ්බ ලොකු පීඩනයක් නිදහස් උනා. ගොඩක් පින් ❤️❤️

  • @rrtyshjsgy5647
    @rrtyshjsgy5647 4 роки тому +25

    ගොඩාක් හොද විඩියෝ එකක් මට කලින් බබා ලැබෙද්දි අම්මා ලග හිටියා එත් දැන් බබාට අම්මා නෑ මන් තනියම බබාගේ වැඩකර ගන්නේ මිස් මන් බයේ හිටියේ බබාගේ කකුල් ගැන හිතට සහනයක් විඩියො එක බුදුසරනයි

    • @dilukroshan6920
      @dilukroshan6920 2 роки тому

      Mis mage baba husma ganiddi kisima parasnayak nehe mata denena hetiyata.aunata baba athpaya gahala sellam karala inna welawata. Babage husma genime wenasak denenawa . E welawata eyage nahayen gorawanawa wage saddayak anawa . Loku aya ugura kasana welawata ugura padaganne. Kaaranawa wage anna awage shabdayak thamai Anne a hetida nethnam asnipayakda mis

  • @madushikamaduwanthi7848
    @madushikamaduwanthi7848 Рік тому +87

    නැන්දම්මාලා ඉන්න හැම අම්මාටම ඔය වගේ තමා. මටත් ඉන්නේ අරක කරන්න මේක කරන්න. කියලා මානසික පීඩනයක් දෙන නැන්දම්මා කෙනෙක්. එයාලා තමා අපේ පවුල් ජීවිත අවුල් කරන්නෙ. 😔😔😔 මොනවා කරන්න්ද මොකක් හරි කරුමෙකට තමා එහෙම වෙලා තියෙන්නෙ😢😢

  • @anushadilhari7537
    @anushadilhari7537 3 роки тому +19

    අපට හිතාගන්න හරියට බැරි දේවල් වැඩිහිටියන්ගේ අදහස් එක්ක හිතට බයකුත් වෙලාවකට දැනෙනව.ඒත් මිසගෙ කතා ඇහුවම හිතේ තිබුන බය ගියා....Thanks

    • @yamunakulathunga4953
      @yamunakulathunga4953 3 роки тому

      Mis ta gdaaak pin.budu saranai.

    • @krn3723
      @krn3723 10 місяців тому

      Ow ahema thamai bayak hithenawa ammala ahema kiyanakota, thank you miss

  • @akshihansi6092
    @akshihansi6092 2 роки тому +3

    අනේ ගොඩාක් පින් අපේ මිස් ඔබතුමියට❤️❤️.මන් මේ ප්‍රශ්නෙ ගැනම හිත හිතා මානසිකව වැටිලා ඉද්දි තමයි මේ වීඩියෝ එක දැක්කේ.මගේ පැටියට අදට දවස් 23යි.මගේ අම්ම තාත්තා නිතරම කියනවා මගේ පැටියට කකුල් ගුලි කරන් දොයියන්න දෙන්නෙපා කියලා .ඒක මගේ හිතට හරි වේදනාවක්.සහ ලොකූ බයක්.මොකද මගේම සහොදරීයෙක් ඉන්නවා එයාගේ කකුල් ඇදයි.එයා උස යන්නෙත් නෑ.තව සමහරු කියනවා බබා ලැබෙන්න ඉද්දි අම්මා නිතර දකින කෙනාවගේ වෙනවා බබා කියලා.ඉතිම් මන් බබා ලැබෙන්න කිට්ටු අන්තිම මාසේ 3 මන් හිටියේ මගේ අම්මා ලග.නිතරම මගේ අක්කා මන් දක්ක නිසා.ඒකත් මගේ හිතට වද දුන්නා.😭😭.අනේ ඔබතුමියට බොහෝම පින්.මට මේ ගැන හරි පැහැදිලිව තේරුනේ උබතුමීගේ මේ වටින වීඩියෝ නිසා.තැන්ක් යූ😘😍😍

    • @gayanminipura144
      @gayanminipura144 Рік тому

      B

    • @sudarshanigunasekara106
      @sudarshanigunasekara106 Рік тому

      ඔයා වගේම තවත් දරුවො දාලා තියන comment දැක්කම දුක හිතෙනවා .මගෙ දුවටත් බබා හම්බවෙලා අදට දවස් 28 . මගෙ දුවටත් මම හැර ගොඩක් දෙනෙක් කියනව බබාගෙ ඔලුව හදන්න, කකුල් හදන්න කියලා මමනම් කියන්නෙ මේ video එක එයාලට දාල පෙන්නන්න කියල. මගෙ දුව වගේම අලුත බබාලා හම්බවුන දුවලා එක එක්කෙනා කියන කතාවලට කල්පනා කරන්න දුක හිතන්න එපා .බුදුසරනයි හැමෝටම .මිස් ඔයාට ගොඩක් පින් මේ වගේ දේවල් කියල දීලා හැමෝම දැනුවත් කරනවට බුදුසරනයි .

  • @janithamanoj5920
    @janithamanoj5920 Рік тому +5

    කොච්චර පැහැදිලි කලත් වැඩක් නෑ මිස් 😂😂😂😂

  • @sulakshisenarathne2465
    @sulakshisenarathne2465 2 роки тому +2

    බොහෝම ස්තූතියි මිස්.මේ ප්‍රශ්නය නිසා මම මානසිකව වැටිලා ඉන්නේ.

  • @mhmdahmd7234
    @mhmdahmd7234 Рік тому +3

    Miss kiyana dhe aththa..
    mage babala thundhenatama naya allala kakul hadala ne. Hemadhema hariyata thiyenava...

  • @IrshadIzmath
    @IrshadIzmath 3 роки тому

    සුර්යග්‍රහණය හා ගැබිණි කාන්තාව. පැහැදිලි කරන්න පුලුවන්ද?

  • @praneeth210
    @praneeth210 2 роки тому +1

    ගොඩාක් හොඳ දැනුවත් කිරීමක් මිස් ඔබට බොහොම ස්තූතියි

  • @chathuragayan6844
    @chathuragayan6844 2 роки тому +1

    මිස් ගොඩක් හොද වීඩියෝ දාන්නේ.දරුවන්ගේ උඩු තොල ඉස්සිලා තියෙන්නේ තොල හදන වීඩියෝ වක් දානවද මිස්

  • @shehanlakshitha4091
    @shehanlakshitha4091 3 роки тому +3

    Miss .....aurudu 17k kenekta me kakul bakal prashne awoth ...gnn thiyna piyswara monaada....aniwaren riply one..plzz

  • @ඉන්දිකකුමාර-ව7ඤ

    අනේ ගොඩක් ස්තුතියි ම්ස්
    ඔයාට..
    අපි ගොඩක් බයෙන් හිටියේ මේ පස් නේ ගැන

  • @wasanthasamarakumara1900
    @wasanthasamarakumara1900 4 роки тому +6

    Ane mis mage පුතාට mas 5i ayage kakul mis kiyapuwidihathama.mata bayA හිතෙනවා awa hariyanne නැතිවෙයි kiyala

    • @dilanidilu5345
      @dilanidilu5345 2 роки тому

      Ane amma බබාට dn කොහොමද, mage babata th ehemai මාස 4i

  • @madujayawardhana1103
    @madujayawardhana1103 3 роки тому +8

    අනේ මිස්ස් මගේ බබාගේ නහය ඉස්සිලා හොදට ඇවිල්ලා නැහෙ දැන් මාස 5කියන්නකෝ මොකද කරන්නේ කියලා අනේ ඉක්මනට පිළිතුරක් දෙන්නකෝ මිස්

  • @inoshaudayangani5401
    @inoshaudayangani5401 Рік тому

    Miss කකුල් අත ganakota ඇතුල් පැත්තට ද අත ගාන්න ඕන.

  • @kumuduwaduge6376
    @kumuduwaduge6376 3 роки тому +13

    අනේ ලොකු දෙයක් මිස් මගෙ බබාට මාස තුනයි එයාගෙ කකුල් වල වක ගතියක් තියනව ඔලුවත් ටිකක් දිගයි මගෙ නැන්දම්මා හරියට දොස් කියනව අවයව ඇදයි කියල මහත්තයත් ඉන්නෙ ඒ මතේමයි මේ වීඩියෝ එක මහත්තයට පෙන්නුව දැන් ප්‍රශ්නයක් නෑ. ගොඩක් ස්තූතියි මිස්.

    • @rajeewaniprabodha8299
      @rajeewaniprabodha8299 2 роки тому

      Eka atta. Nandammalagen thamai hariyata prashna enne. Araka krnna kynawa meka krnna kynawa. Apita hari widiyta babawa hadaganna widiyak na.

    • @dilanidilu5345
      @dilanidilu5345 2 роки тому

      Ane amma dn babage kakul haridha

    • @nimeshikahansani1396
      @nimeshikahansani1396 2 роки тому

      @@rajeewaniprabodha8299 ane matath e wage puduma amaruwak thiyenne matanam kenthi yanawa

    • @geethroxxdsbullymafia8927
      @geethroxxdsbullymafia8927 2 роки тому

      මගේ බබාට දැං මාස 6ක් වෙනවා.. එයගේ කකුල් ඉපදුනු දවසෙ ඉදන් උදේ හවස අත ගානවා.. දැං තල තෙල් ගගා අත ගානවා.. තාම හරි ගිහින් නෑ.. නැන්දම්මයි මාමන්ඩියි තමයි හැමව්‍ර්ලේම වචන දන්නෙ මං අත පත ගාලා හදන්නේ නෑ කියලා.. මට ඒ දෙන්න ගෙදර එද්දිත් දැං පුදුම බයකින් පීඩනයකින් ඉන්නේ... එපා වෙලා මට..

  • @AjithPermarathne
    @AjithPermarathne Рік тому +2

    Ane MIS dn Barbara awruddai masa 7 Eth bakal wagene hari yaida and mn karapu nati deyak na

  • @ruwanrohana4707
    @ruwanrohana4707 2 роки тому +2

    බොහෝම ස්තුතියි අපේ මිස් බුදුසරණයි ජේසුපිහිටයි

  • @janakapushpakumara1943
    @janakapushpakumara1943 Рік тому

    බබාට මාස එකහමාරයි. බබාගෙ තොල් වල ඇතුල් පැත්ත කලුපාට වෙලා තියෙන්නෙ ඇයි ? ඒක ස්වභාවික පැහැයට හදා ගන්න විදිහක් තියෙනව නම් කියල දෙන්න. ඔබතුමිය ලබාදෙන දැනුම ගොඩක් වටිනවා. ස්තූතියි. ❤

    • @nirmalprasanna4356
      @nirmalprasanna4356 Рік тому

      අනේ dear mage babageth ehema thibuna.
      Ape mother-in-law kiyanawa babage thol kalui lu. Mata hari dukai ane. Passe mama qwa bade innakota baba sigarat bila qyala. 😂😂😂 wena monawa kiyannada appa.
      mewa mansika prasna.
      baba loku weddi eka hariyanawa dear. Hodata babata kiri denna.
      mage babage den e kalu gathiya tikak gihin.
      mama hithanne baba ලොකුවෙන්න ලොකුවෙන්න ඒක හරියනවා.

  • @NuwanChamara-yq2il
    @NuwanChamara-yq2il 4 місяці тому +1

    Godak watina video ekak.. mama loku pidanayakin hitiye. Nendamma kochcharawsth kiyanwa nahaya, kana , kakul hadala ne kiyala ...

  • @sachinthyamadubashini1302
    @sachinthyamadubashini1302 2 роки тому +3

    මටත් ඒ ප්‍රශ්නේ තියෙනවා මිස්.දැන් මාස 5 1/2 ක්.දකින දකින හැමෝම කියනවා ඔලුව ඇදයි කියලා.ස්තුති මිස්

    • @damithmax5151
      @damithmax5151 2 роки тому

      Oya babawa eka peththtama nidi kaawala wennethi...

  • @dilrukshanuwan9125
    @dilrukshanuwan9125 3 роки тому +1

    මිස් මගේ බබාගේ නාස් අස්ථිය හැදිලා නැහැ ඒකට මොකක් හරි විසදුමක් දෙන්න මිස්

  • @malshasamadhi3341
    @malshasamadhi3341 Рік тому

    මාත් මිඩ්වයිෆ් කෙනෙක්..ඒත් නැන්දම්මලා එක්කන් බෑ මිස්..කිව්වට තේරුම් ගන්නේ නෑ...

  • @sajaniindeewari5459
    @sajaniindeewari5459 9 місяців тому

    Ane miss babage oluwa hadana mokada karanne pitipassa plate wela depatthata tibbama hariyaida pitipassa ඔළුව plate ekahariyana විදිහක් kiyanna

  • @wmuthaurasini3004
    @wmuthaurasini3004 21 день тому

    මිස් අ පේ බාබා ඇගිලි උරනවා තෙල් ඉස්සරට එනවා කියන්නෙ ඇත්ත.

  • @rithusathsarani4254
    @rithusathsarani4254 3 роки тому +1

    අවුරුදු 9 දුව නිතර ම නියපොතූ කනවා මිස් . ඒකට මොකද කරන්නේ ..?

  • @nirosharanaweera4546
    @nirosharanaweera4546 20 днів тому +1

    Me miss mage puthata wayasa aurudu 1 hamarak wenawa. Eyage kakul bakal wage yanne. Ane mekata mata wisadumak dennako.

  • @AnjuAnu-vc1lh
    @AnjuAnu-vc1lh 2 місяці тому

    Babage hip eka set wenna monada karanna ona mis

  • @user-rv2hd6mf4f
    @user-rv2hd6mf4f 2 роки тому

    අනේ ගොඩාක් ස්තුතියි මිස් කොච්චර කිව්වත් නහය ඇද ඇද හදන්වා මිස් කොච්චර එපා කිව්වත් අම්මලා අහන් නෑ

    • @kanishkagimhani2354
      @kanishkagimhani2354 6 місяців тому

      කියලා වැඩක් නෑ වෙලාවකට ලමයට හුස්ම ගන්නවත් බෑ

  • @gayancaturanga8090
    @gayancaturanga8090 4 роки тому +1

    Mis duvekge muththa padesaya hadanna oni kiyanne aththada

  • @buddhimarathnayaka6794
    @buddhimarathnayaka6794 4 роки тому +2

    Miss ape baba thana puduwa kate thiya gena nida gannawa.godak wela kiri bon na.eka nisa bara adu una.meka digatama thiyeida? E wagema eya ninden godak abarenawa.ekath prashnayakda?

  • @Don-tj3pb
    @Don-tj3pb 2 роки тому +1

    Thanks අපිව දැනුවත් කරනවාට 👍👍👍

  • @AjithPermarathne
    @AjithPermarathne Рік тому +1

    Ane miss kochara kal yanakn babekuge kakul hadanna puluwanda

    • @AjithPermarathne
      @AjithPermarathne Рік тому

      MIS mage babata awruddai masa 8 kakul bakal kiyanawa hamoma ela Hari yaida

  • @lasanthad1660
    @lasanthad1660 4 роки тому +4

    Mama nam monath kale na babata. Eth mage babad ge kakul oluwa hariyata tiyenawa. Loku wenakota hari giya. Dan aurudu 2i

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 3 роки тому +2

    බොහෝම ස්තුතියි miss ... 🤗❤️🤗

  • @sadunithakshila9512
    @sadunithakshila9512 4 місяці тому +1

    ගොඩක් පවුල් ජිවිත විනාස වෙන්න නැන්දම්මා නිසා තමා මටත් ලොකු පිඩනයක් හබිගේ අම්මා කියන දෙවල් නිසා බාබාගේ ඔලුව හදන්න ඔනි ලු බාබාගේ ඔලුව එහෙම වෙලා තියෙන්නේ මම නිසා ලු හම්බෙන්න ඉද්දි මම එක පැත්තකට නිදාගෙන හිටපු නිසා ලු එහෙම එපා වෙලා තියෙන්නේ කියන දෙවල් අහන් ඉන්න 😭😭😭💔💔

  • @ireshasankalpani-j8m
    @ireshasankalpani-j8m 5 місяців тому

    Miss mage babata auruddai masa dekai. Eya avidinne danissen kakul tikak nawagena. Kakul godak ath karagena. hitagena iddi kakul kelin karan innawa. Avidinakota thamai danissen nawagena yanne. Kakul bakal kiyalath hamoma kiyanawa.

  • @hansimadurangi6621
    @hansimadurangi6621 4 роки тому

    Mis babek hamba wenna inna kota gedara අත්තිවාරම danna hodaida

  • @sachithravinodani4112
    @sachithravinodani4112 2 роки тому

    Miss mata kama වට්ටෝරු පොත ගන්න ඔන

  • @isharasewwandi2657
    @isharasewwandi2657 3 роки тому

    Apita inne niun lamai dennek eyalage danis puttuwak tiyanawa kohomada kakul wala eda eraganne meyalage wayasa aurudu 2i masa 6yai

  • @SadunSadun-qd7qk
    @SadunSadun-qd7qk Рік тому

    මට බබෙක් ලැබෙන ඉන්නෙ මිස් මට නිතරම් ටොයිලට යනව ටිකක් බඩ කාකියනව ඇයි මිස් ඒ

  • @roshanidaham3986
    @roshanidaham3986 6 місяців тому +1

    Mage duwata auruddai masa 1i, eyage kakul deka godakma bakal awidinakota, eya ipaduna dawase idalama pampas adinawa miss.

  • @hasithakrishan2785
    @hasithakrishan2785 4 роки тому

    Miss mage puthta aurudu dekai masa 3k. Eyage kakule adiya thiyanakota viluba paththa vadipura usai mahapata agila paththama polavata barai. Adiya thiyana paththa pahathai anith paththa usai. Eya hodata avidinava miss eth eka ibeta hariyana ekak nadda miss?

  • @suwineethasamarakoon1220
    @suwineethasamarakoon1220 3 роки тому

    Nahaya adinne kohomada

  • @danikadilrukshi3165
    @danikadilrukshi3165 Рік тому

    Miss mage duwata dan auruddai masa 9i.eya awedinawada kakul petthata tiyanne.welawakata "V' akurana had ayata tiyala thamai awedinne ekata mokada karanne

  • @piumigayathri6135
    @piumigayathri6135 4 роки тому +2

    Obathumiyata godaak sthuthi aiwa denuwath krnwata me dewal kiyala denawta

  • @nilminichamila7434
    @nilminichamila7434 4 роки тому

    Mis baba ipadila dawas 10 withara yaddi Kihili Kaluuna....eka lokuweddi hariyanawada.neththam beheth ganna onida mis

  • @annfonseka3057
    @annfonseka3057 4 роки тому +2

    How to massage baby ?
    If you can release vedio.

    • @ApeMiss
      @ApeMiss  4 роки тому +3

      අපි බබා සම්බාහනය කරන හැටි වීඩියෝ එක ඉක්මනින් දානවා

    • @dlakmal9834
      @dlakmal9834 3 роки тому

      @@ApeMiss thanks mis

  • @gayashanigunathilake1999
    @gayashanigunathilake1999 4 роки тому +2

    Miss kakul wala thel kiri gaanna ඕනද? Samaharu kiyanawa loku weddi korala wage enne ehema gewe nathi unamalu.

    • @ApeMiss
      @ApeMiss  4 роки тому

      ඕන කෙනෙකුගේ සමේසෛලවල තියෙනවා සමේ තෙතමනය ආරක්ෂා කර ගන්න පුළුවන් ශ්‍රාව නිකුත් කරන ග්‍රන්ථි.නිතර තෙල් ක්‍රීම් ජාති ගානකොට මේවා ස්වභාවික ලෙස වැඩ කරන්නේ නැතුව යනවා එතකොට අනිවාර්යෙන් තෙල් හෝ cream නොගෑවොත් වියලි ගතියට පේනවා.හොඳ පෝෂදායි ආහාර ලබා ගැනීම හා ප්‍රමාණවත් ජලය පානය තුළින් ස්වාභාවික තෙතමනය සමය ආරක්ෂා කර ගැනීමයි වැදගත් වෙන්නේ

    • @mylife8537
      @mylife8537 3 роки тому

      Miss oil massage karanaeka hodanedda babata nawana kakin

  • @sanduwadasinghe1229
    @sanduwadasinghe1229 4 роки тому +17

    මිස් කියන දේ සහතික අැත්ත .මගේ පළවෙනි බබාට මාස 3ක් වෙනතුරු අම්මලා කියපු නිසා බබාගේ කකුල් රෙද්දකින් ඔතලා කොට්ටයකුත් බර තිව්වා.ඒත් කකුල් ඒ වගේම තිබුණා.අවුරුදු 3ක් සම්පූර්ණ වෙද්දි කකුල් ඉබේටම හරිගියා.2 සහ 3 වෙනි බබාලට මම ඒදේ කලේ නෑ.4වෙනි බබාටත් මම ඒදේ කරන්නේ නෑ..

    • @Manaal2024
      @Manaal2024 3 роки тому

      Baba evidinskota bakal wage thibbada?

    • @asankafernando2093
      @asankafernando2093 3 роки тому

      Baba awidedde bakal thebbada..?

    • @sulochanamaduwanthi2985
      @sulochanamaduwanthi2985 Рік тому

      ඔයාගෙ බබාගෙත් කකුල් ඇද වෙලාද තිබුණේ

  • @chanakajayarangana8926
    @chanakajayarangana8926 3 роки тому

    Mis mage babata auruddai masa 3i.ayage kakul 2 bakal adai..gedara aya kitana dewal nisa mama bayen inne.. me thatwaya hari yawida mis..nethnam me wenuwen karana deyak thiyenawada..pilithurak balaporotthu wemi..

  • @nihalwanasingha.8707
    @nihalwanasingha.8707 Рік тому

    Mage puthata dan aurudu 1 hamarai miss eth eyage kakul deke balal godak thiyanawa eka hadanna oneda miss naththan eka loku wenakota hari yaida

  • @sakudilshan4753
    @sakudilshan4753 8 місяців тому

    Ane mis babek alwathura nawanna one kochchara kalayakinada

  • @jayalathkumarathunga4751
    @jayalathkumarathunga4751 4 роки тому +1

    මගේ පුතාට අවුරුදු 2 හමාරයි නිතරම නියපොතු හපනවා නතර කරන්නේ කොහොමද

    • @ApeMiss
      @ApeMiss  4 роки тому +1

      අසාමාන්‍ය විදිහට නියපොතු කනවා නම්,ඒක හැසිරීමේ ගැටලුවක් සම්බන්ධ ලක්ෂණයක් වෙන්න පුළුවන් .පළපුරුදු කෙනෙක් ළඟට ගිහිල්ලා පොඩ්ඩක් උපදෙස් ගන්න.වසංගත තත්වය මග ඇරුණු වහාම අපට පෞද්ගලිකව කතා කරන්න.මම දරුවා පරික්ෂා කරල දෙන්නම්.
      -ශාමලී පතිරගේ

    • @jayalathkumarathunga4751
      @jayalathkumarathunga4751 4 роки тому

      @@ApeMiss how to contact miss how to find experience person for that

  • @nishubagya3058
    @nishubagya3058 3 роки тому

    Miss babawa bimata dala thiynna one kiynne aththada.ethakota babage oluwa hadenawa kiynwa.konda hadenawa kiynwa.eka krra onamada miss

  • @sudeshlahiru8401
    @sudeshlahiru8401 4 роки тому +1

    ethakota mis walker walata babawa tiyapuhama babage kakul bakal wenawada mis

  • @dreamart960
    @dreamart960 3 роки тому

    Babek lebila gedara aawama babawa beragannama beri wedihiti ayagen...hemadema hadanna thamai eyalata one...

  • @anuruddhikasandareka5693
    @anuruddhikasandareka5693 3 роки тому

    Mis Babata masa 3I eyage oluwa pitipasse thelwala poddak ethulata Ebila wage eka hariyawida

  • @thilinasandakelum2412
    @thilinasandakelum2412 Рік тому

    Ana doctor maga babage kakaula yatin eya, atulata harila tyana aka aduwaida

  • @PriyangikaRathnasiri
    @PriyangikaRathnasiri 9 місяців тому

    Mata mis ekka katha karanna puluvanda

  • @NimashaHettiarachchi-lp3di
    @NimashaHettiarachchi-lp3di 3 місяці тому

    මගේ බබා durin durata adiya thiyanne a ai 1 year 8 months

  • @madhushasewwandithilakarat2781
    @madhushasewwandithilakarat2781 4 роки тому +5

    මිස් මිස්ට පුලුවන්නම් බබාලා ඉපදුන දවසේ ඉදන් එයාව හදන විදිය ගැන vedio කරන්නකො මිස්..බබාලව නාවන්න.කිරි දෙන විදි. කන්න බොන්න දෙන විදි ඇදක නිදිකරවන විදි නිවැරැදිව අපි වගේ පිටරටවල් වල තනියම අම්මා කෙනෙක් ලග නැතුව husband එක්ක බාබාලව හදාගන්න ගොඩාක් රුකුලක් වේවි මිස්....

    • @ApeMiss
      @ApeMiss  4 роки тому +1

      අපි දිගටම vedio කරනව මේ හැමදේම ගැන.අපේ තව තියෙනව baby care pack එකක්.අලුත් අම්මෙක්ට අවශ්‍ය වෙන හැම දැනුමක්ම ඒකෙ අපි අඩංගු කරල තියෙනව.බලන්න අපේ Baby care pack කියන vedio එක.

  • @tharanginilushika5580
    @tharanginilushika5580 2 роки тому

    Mis mge babta masa 2i babge tatthmat udain wakrayk wage thiynaw eka samnyada

  • @sandyanilmini2502
    @sandyanilmini2502 4 місяці тому

    Godak isthuthi. God bless you mis.

  • @asokamalkanthi2968
    @asokamalkanthi2968 8 місяців тому

    Miss mage babata awrudu dekai.eyage eka kakulaka podi adayak wage thiyenawa..eka hariyawida.doctor kenekta pennanna oneda

  • @w.b.kwickramanayake4613
    @w.b.kwickramanayake4613 4 роки тому

    mis Podi aya oluwa bima wadda gaththahama monawada karanna oni

  • @mylife8537
    @mylife8537 3 роки тому

    Miss baba nawana kalin oil massage 1 klata kamknedda?

  • @udariisera7808
    @udariisera7808 3 роки тому +1

    බොහොම ස්තුතියි මිස්

  • @dilhanisamankumari1928
    @dilhanisamankumari1928 3 роки тому +1

    Godak watinawa misge danuma apata denawata godak pin me wage thawa video karanna sakthiya dairya labewa

  • @dilhanimadushika7705
    @dilhanimadushika7705 4 роки тому +2

    Thank you miss.mata thibunu loku gataluvak.

  • @sampathjanaka1085
    @sampathjanaka1085 2 роки тому

    Miss Ape baba tawama daws dekai eka kakulak poddak edai doctor kiyanawa terapi karanna kiyala.therapi karama hariyavida miss

  • @vipulalakmal3593
    @vipulalakmal3593 Рік тому +1

    බබගෙ කකුල් ඇදයි කියලා හොස්පිටල් එකෙන් තෙරපි කරන්න කියලා එතකොට දොක්ටස්ලා කියන්නෙ බොරුද😢

  • @nihalranaweera8713
    @nihalranaweera8713 Рік тому

    mis Ape puthata masa pahayi..eya nitharama inne eka peththata...e peththe oluwa tikak pethali wela..ek hariyayida...bayayi hariyana ekak ne kiyl.😪

  • @Slactress9528
    @Slactress9528 2 роки тому

    Mis mage babata dan masa 8i.hamoma kiyanwa eyage kakul tikak edai wagelu.ewa hadala na kiyanwa.kohomada ehema hadanne.eka hari yaida

  • @amilakanchana8107
    @amilakanchana8107 3 роки тому

    Godak sthuthii miss..🙏 godak dewal igena gamawa mam miss gen..
    Ape husbandge demapiyanuth hithanne miss kiypu widyta thmai..😔
    Budu saranai miss......

  • @udenidilrukshikaudenidilru1823
    @udenidilrukshikaudenidilru1823 3 роки тому

    Mage baba masa nawayai. Nasaya uda poddak hedila ne. Monada karanna ona

  • @madushaniharshika7024
    @madushaniharshika7024 2 роки тому

    Miss oya harima adaraniyai. Godak wadagath me kiwa karunu tika.

  • @nadeenadeeka6480
    @nadeenadeeka6480 Рік тому

    Mismage babata aurudu 1 hamarai eya kakul deka godak atin thiyanne eka hariyaida mis (godak palal karala tiyanne.

  • @roshinibhagya3927
    @roshinibhagya3927 10 місяців тому

    Mage babata auruddai ...eka kakulak bakal wage kiyanawa hamoma ..eka hariyaida ...

  • @pamodishashinika631
    @pamodishashinika631 3 роки тому

    Miss bakal kakul podi kale hdnn beri una nisa loku wel kakule bakal swabwya neti krnn prathikrmyk thiyenwa

  • @shalaniwathsala2271
    @shalaniwathsala2271 4 роки тому +1

    mis corona hethuven sasi nathi nisa a vistara kiyannko . a sasi godak vatinava kiyala ahala tiyenava

    • @ApeMiss
      @ApeMiss  4 роки тому +1

      අපි සූම් එකෙන් වැඩමුළු පවත්වනවා ඒ පිළිබඳව දැනුවත් කිරීම් කරනවා.
      ඉතා සීමිත පිරිසක් එක සැසියට සහභාගී වෙන නිසා ඉක්මනින් ලියාපදිංචි වෙන්න දැනගත් වහාම.

  • @krishanudayangakumara3713
    @krishanudayangakumara3713 6 місяців тому

    බොහෝම ස්තුතියි ම්ස්

  • @pethumsameera1884
    @pethumsameera1884 3 роки тому

    Mis mage babata masa 7y death nathuw kabali ahara dimen babata apahasuwak nadda

  • @rsmkm9952
    @rsmkm9952 3 роки тому

    Babala Masa kiyanda a idina

  • @arunaudayanga9488
    @arunaudayanga9488 3 роки тому

    Miss mage baba aurudu 4i aya awidinne tikaka wenas widihata docter kenekta pennuwot hadanna puluwan weida

  • @lakshininimeshika1771
    @lakshininimeshika1771 4 роки тому +4

    අනේ ගොඩක් වැදගත් වීඩියෝ එකක් මිස් මේ වීඩියෝ එක , මගේ බබාට දැන් මාස 15ක් වෙනවා, එයා ඉපදෙනකොට මුකුත් ලොකු ඇද තිබුනේ නැහැ , ඒත් දැන් ඇවිදින්න ගත්තාට පස්සේ කකුල් ඇදයි වගේ තියෙනවා, අපේ අම්මලත් බනිනවා මට කකුල් හදන්න කියලා , අපි ඉන්නෙ රට , වැඩිහිටියෝ කවුරුවත් ළග නැහැ , ඉතින් බබාව වීඩියෝ කෝල් වලින් එයාලා දකිනවා, එතකොට එයාලා කියනවා ඇදයි කියලා , පස්සෙ මම දැන් හැමදාම උදේ හවස නෑවම ඇග සේදුවම ක්‍රීම් ගාලා අත ගානවා, දැන් නම් ටිකක් හරි , අවුරුදු 2ක් 3ක් යනකොට හොදටම හොද වෙයි නේද මිස්, අනේ මට පිළිතුරක් දෙන්න මිස් 🙏

    • @anjanimaneesha1063
      @anjanimaneesha1063 4 роки тому +2

      Dear mage baba th oya ge baba ge wayasa baya wenna epa ape baba th avidinne kakul adai wage thamai .eka arila yanawa kakul wala loku adayak tiyenawa nam Doctor natnam midwife kiyanawa mageth පළවෙනි baba nisa prashna tibba me wage .baya wenna epa oka ඉක්මනින් hariyanawa

    • @lakshininimeshika1771
      @lakshininimeshika1771 4 роки тому +4

      @@anjanimaneesha1063 අනේ ගොඩක් ස්තුතියි , මගෙත් පළවෙනි බබා , අනික් දුවෙක්නේ ඒ නිසා ඒ ගැන විශේෂයෙන් බලන්න ඕනීනේ, ඒකයි, අපි රට ඉන්නෙ , වැඩිහිටියෝ කවුරුවත් ළග නැහැ , අනේ ගොඩක් ස්තුතියි ඔයාට 🙏🙏🙏

    • @anjanimaneesha1063
      @anjanimaneesha1063 4 роки тому +3

      @@lakshininimeshika1771 godak aya kiyana vidiyata lamai hadanna giyot apimai waraddaganne antimata e nisa oya hamadema gana hoyala thaniyen iganaganna mageth baba labenna kalin nam man me tharam danuwath na eth dan man lamai සම්බන්ධයෙන් danuwat godak durata.වැඩිහිටියන් kiyana vidiyata nemei hari vidiyata lamai hadanna oni.

    • @lakshininimeshika1771
      @lakshininimeshika1771 4 роки тому +2

      @@anjanimaneesha1063 ඔව් ඒක නම් ඇත්ත , ඔයා හරි අනේ ගොඩක් ස්තුතියි ඔයාට මට රිප්ලයි කලාට 🙏🙏🙏

    • @ishanmadusanka8605
      @ishanmadusanka8605 3 роки тому

      Ane miss mage babata den masa 5k wenawa hemoma kiyanawa babage kakull heduwe nedda kiyala mata bayai miss puthage kakul loku weddi hari yaida mata eka manasika wadayak ane miss mata riplay karanna

  • @sandyadayarathna135
    @sandyadayarathna135 4 роки тому +2

    Ane godak Watinaw a. Mage duta Dan awruddak. Eya avidinna gaththa vitharai. Bakal gahanawa wage avidinna. Man cream gala atha ganawa hemita. Samahara aya kiyanawa adai kiyala. Mata 4ka puthekuth innawa. Ithin mata mathakai eya avidinna gaththama th oka una. Man ape mista kiwama eya kiwa gedara hamoma iddi eka samanya deyak kiyala.

  • @danushkasanjewa2632
    @danushkasanjewa2632 3 роки тому

    Ane miss.mage duwata dn auruddai .eya avidinava.eyage kakul deka ath karagena yanne.eka loku veddi hariyaida mis

  • @malithfrenando6434
    @malithfrenando6434 4 роки тому +2

    Thank you miss godK watina video ekak.

  • @LovelyAcorn-jo4mz
    @LovelyAcorn-jo4mz Місяць тому

    Ukul atayak podi unama athiwena gatalu monada

  • @hansinishanika5793
    @hansinishanika5793 4 роки тому +1

    Miss oluwa ade hadanna onida? Depattatm tiyala oluwa dig wela, ada wela, eka kmk ntda?

    • @kalharawijesinghe2419
      @kalharawijesinghe2419 4 роки тому

      hansini shanika...mage babageth oya prashnema thiyenawa dr...math hemogenma ahanawa..hemoma kiyanawa ibema oka hari yanawakiyala...

    • @ApeMiss
      @ApeMiss  4 роки тому +1

      කිසිම ගැටළුවක් නෑ අවුරුද්ද පැන්නට පස්සේ සාමාන්‍ය විදිහට සකස් වෙනවා.

  • @chamilairoshani7757
    @chamilairoshani7757 4 роки тому +1

    Mis thama damme nahene.
    දේශීය bbata wadata විදේශීය bbaba kama kane ai kiyana vedio eka ..ekea බලාපොරොත්තු wen innee.

    • @ApeMiss
      @ApeMiss  4 роки тому

      අනිවාර්යෙන් ඒ වීඩියෝ අපි පළ කරනවා.

    • @hansimadurangi6621
      @hansimadurangi6621 4 роки тому

      Mis babek hamba wenna innakota gedara අත්තිවාරම danna hodada.

  • @nisansalasanjiwani4655
    @nisansalasanjiwani4655 4 роки тому +2

    Godak watina deyak mis.me adahas ape gewal wala tiyenwa.den hemadema pehedili mis.bs.

  • @subashanikulugammana4668
    @subashanikulugammana4668 3 роки тому

    Miss mata dena ganna puluwanda NAN LACTOSE FREE EKEI NAN 0_6 MONTH ekei thiyena wenasa

  • @gayansadaruwan4293
    @gayansadaruwan4293 3 роки тому

    Thanks mis. Mage babageth prashnayak thibba. Den hari

  • @ayeshawirajani4011
    @ayeshawirajani4011 11 місяців тому

    Godak pin oba thumiyata❤

  • @shehanmadushanka7781
    @shehanmadushanka7781 4 роки тому +2

    Ane mis mage baba vinadi 10 hodata kiri bonawa tika welawakin hariyata dagalanawa ane mis man me pashnen godak manasikawa pida vidinawa mata hithenawa mata kiri enne nedda kiyala mata mekata visafumak kiyanna mis

    • @ApeMiss
      @ApeMiss  4 роки тому

      බබා ඉපදිලා මාසයක් විතර ගියාට පස්සේ හරියටම පැය භාගයක් කිරි බොන්නේ නෑ. එයාගෙ කාලසටහනක් සහ වේලාවක් එයාම හදා ගන්නවා.
      බබා කිරි හොඳට බොනවද කියලා බලන්නේ බබාගේ බර වැඩි වීමෙන් සහ දවසකට පිට කරන මුත්‍රා ප්‍රමාණය මතයි.
      එහෙම නැතුව විනාඩි දහයක් ද විනාඩි හතලිහක් ද කියන එකෙන් හරියටම කියන්න බෑ එයා විනාඩි 10කින් හොඳට කිරි පුරලා ගිහිල්ලා බඩ පුරවා ගන්නවා ඇති.
      දවසකට 12 පාරකට වඩා මුත්‍රා යනවනං බබාගේ බර හොඳින් වැඩි වෙනවා නම් කලබල වෙන්න එපා.
      ඒ වගේම සාමකාමී පරිසරයක් හොඳ සංගීතයක් ,,ගොඩක් ආදරෙන් බබාට කතා කරමින් හොඳ පරිසරයක ඉඳන් කිරි දෙන්න.අම්මා කිරි දෙනකොට ඇඟ සෝදලා හොඳට පිරිසිදුව ඉන්න.බබා ගැනම අවධානයෙන් කිරි දෙන්න.බබාව ඉබින්න. කතා කරන්න.ඉතා මෘදුව අතගාන්න.
      බබාට ගොඩක් දාඩිය දානකොටත් දඟලනවා අපහසුවෙන් ඉන්නකොටත් දගලනවා.
      බලන්න මොකක් හරි හේතුවක් තියෙනවද කියලා. නැත්නම් සාමාන්‍ය තත්ත්වයක් නම් බයවෙන්න එපා

  • @Disna0608
    @Disna0608 4 роки тому +1

    මිස් කරන වීඩියෝ හරිම වැදගත් අපි වගේ පිටරටක ඉන්න අම්මලටත්.මටත් ඔය ප්‍රශ්නෙ හරියට තිබ්බ.ලංකාවෙ ඉන්න අය කෝල් අරන් කකුල් හැදුවද ,මෙහෙම හදන්න ,මෙහෙම කරන්න,නහය හදන්න,කට හදල නැහැනෙ කිය කිය චූටි දව්ස්වල ඉදන් කියනව.දැන් බබාට අවුරුද්ද ක්.දැන් කියන්නෙත් කකුල් ඇදයි,හදල නෑ කියල.මට හිතෙනව මං වැරදි විදිහට ඒව කරල බබාගෙ කකුල් ඇද වෙලාද කියල.අනික නිතරම ඩයපර් අදින නිසාද කියලත් හිතෙනව.ඉබේම හරියයි ද මිස්.

    • @kalawaddaa
      @kalawaddaa 4 роки тому +2

      දරුවෙකුගේ අවයව හැදෙන්නේ ඔහුට උරුම ජාන වල හැටියට ,ඒවා අතගාල කරකවල මොනවා කලත් හැදෙන්න ඕන විදිය DNA ඉපදෙනකොටම පිටපත්වෙලා තියනවා, මෙලෙක් අස්ථි සහ පටක මත අනවශ්‍ය පීඩන යොදන්න ගිහින් ඕව ඇද කරන්න එපා, කාලයත් එක්ක අවයව අදාළ විදියට හැදෙනවා අවශ්‍ය පෝෂණය දුන්නොත් , යුරෝපීයයන් ඔය වගේ කකුල් නහය හදනවද ? ඒ ළමයි ඇද ද

    • @Disna0608
      @Disna0608 4 роки тому

      @@kalawaddaa ඒකනම් ඇත්ත.මාත් ඕක කියනව.මොකද මං ඉන්නෙත් යුරෝපා රටක.මෙහෙ මිඩ්වයිෆ් උනත් කිවුවෙ ඔයාලගෙ රටවල් වල මෙහෙම කරනව නේද ඒව කරන්න එපා අවශ්‍ය නෑ.ඒව ජාන වල විදිහට හැදෙන්නෙ කියල

    • @pradeepthilanka2242
      @pradeepthilanka2242 2 роки тому

      ස්තුතියි මැම්

  • @lakmalisandarenu3073
    @lakmalisandarenu3073 3 роки тому

    Miss kiwwa neda daruwage piyayuruwala kiri arinna oni na . Masa thunen wage awa ibema yanawa kiyala . Ath dan mage daruwata masa 5 k wenawa loku gatathi thiyenawane mokda karanne mis