දෙහි ගස් වල ගෙඩි නැද්ද? බඳුන්ගත දෙහි වගාවේ සියලුම රහස් | lime plants |Ceylon Agri| Episode 205

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 75

  • @dewnirod
    @dewnirod 3 роки тому +3

    ස්තූතියි ඔබතුමාට .. දියතෙන් කීප පාරකට ගෙනා පැල ඉතා හොඳින් ..

  • @tissadodangoda931
    @tissadodangoda931 11 місяців тому

    No beating around the bush... direct valuable explanation and information... thank you very much.

  • @sarathdesilva5372
    @sarathdesilva5372 2 роки тому +3

    Absolutely explicit explanation.! thx 🙏

  • @nayananilmini9005
    @nayananilmini9005 2 роки тому

    මේ වීඩියෝ එකෙනුත් ගොඩාක් දේ දැනගත්තා. ගොඩාක් ස්තුති සර්.

  • @sanulibandara9787
    @sanulibandara9787 3 роки тому +2

    Very helpful. Thank you my flower were falling after the bloom. Very helpful.

  • @syedjaan3165
    @syedjaan3165 3 роки тому

    ඔබතුමාගෙ.විඩියෝ .බොහොම .වටිනවා .

  • @sjmaths7247
    @sjmaths7247 3 роки тому +8

    දෙහි ගසේ කොල හැලිල,කොල කහපාට වෙලා. ඒකට විසදුමක් කියන්න.ස්තූතියි

    • @Induwaramg
      @Induwaramg 3 роки тому

      මේ වීඩියෝ එක හරියට බලන්න. විසඳුම තියනවා මැද

  • @shyamali8563
    @shyamali8563 2 роки тому

    Ape delum gahe mal hedenawa godak e unata ekama gediyak hedennena mal helenawa
    Me vidiyo eka bala e panata visaduma lebuna godak istuthi oba tumata 🙏

  • @panawalageperera4592
    @panawalageperera4592 Місяць тому

    Stink Bugs වලින් citrus පැල බේර ගන්න ක්‍රමයක් ගැන උපදෙසක් දෙන්න.

  • @amanthibalasooriya8932
    @amanthibalasooriya8932 2 роки тому

    Very useful tips. Thank you

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 роки тому

    ඛොහො ම ස්තූතියි.

  • @Ahmed_A8
    @Ahmed_A8 3 роки тому +2

    Very informative and Thank you Sir 🙂👍🏼👍🏼

  • @JayathilakageGunathissa-cd9ig
    @JayathilakageGunathissa-cd9ig 5 місяців тому

    Leyar karapu dehi aeththa mul adila thiyenne kohamada kappa badun karaganne

  • @ashanmabharana4097
    @ashanmabharana4097 3 роки тому +1

    Good one, Thanks a lot

  • @uthpalahansika7444
    @uthpalahansika7444 3 роки тому +2

    Thank you sir.👍👍

  • @TheTavelTale
    @TheTavelTale 3 роки тому +1

    Mata pela wagayak ona.ragama ragama ta chg කොහොමද

  • @mayasirlanka3642
    @mayasirlanka3642 3 роки тому +2

    ගොඩාක් පින්

  • @janakabandara5587
    @janakabandara5587 3 роки тому +2

    Thank you...

  • @madupeiris9613
    @madupeiris9613 Рік тому

    පෝච්ච් මාරැ කරන විදියත් කියල දෙන්න පුලුවන්ද

  • @nelushp5093
    @nelushp5093 2 роки тому +1

    නිල් කැට, දම් කැට, කොල කැට පොහොර පැලවලට යොදක විඳිය ලැහැදිලි කර දෙන්න

  • @gayansanjeewa1565
    @gayansanjeewa1565 3 роки тому

    Niyamay sir

  • @lesliejayaweera3188
    @lesliejayaweera3188 5 місяців тому

    Dahe lyar pala teyanawada 100.k ganna .

  • @hgsagariika5318
    @hgsagariika5318 3 роки тому

    Aneobatumage wadasatahan mnbalanva apigedara dhigahak tiyanva akaparak podium guide 2I ava dan kohitmanh kahapata wela kola

  • @walaasmullatv6758
    @walaasmullatv6758 2 роки тому

    ගඩිගුඩන් ගහක් හදන විදිහ කියලා දෙන්නකෝ

  • @glenshilperera1705
    @glenshilperera1705 3 роки тому +1

    Nice job

  • @JayanthaSilva-z7z
    @JayanthaSilva-z7z Рік тому

    මත්තමය මම තෙත් කලාපයේ මගෙ දෙහි ගහක් තියෙනවා එකෙ කොල කුරු වෙනව දලබුවන් පෙන්නත් නැ ඒ නිසා ගසෙ හැදිම බාල වෙලා මොකක්ද කල යුත්තෙ

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 10 місяців тому +1

    මගේ දෙහිගහේ වාර දෙකක් හොදට ගෙඩි හැදුනා. ඒත් දැන් ගෙඩි හැදෙන්නෙ නෑ

  • @chamaraprabath4364
    @chamaraprabath4364 3 роки тому

    පලු,වීර,කෝන් වගේ වනයේ හැදෙන වීශාල පලතුරු ගස් බද්ද කර කුඩා ප්‍රෙමානයේ පැලයක් ලෙස හදා ගන්න පුලුවන්ද ???

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 4 місяці тому

    👍

  • @jkskaluarathchi3834
    @jkskaluarathchi3834 3 роки тому

    Gardniya mal hitawana auru gana wada satahanak karanna.

  • @sududewage7030
    @sududewage7030 3 роки тому +3

    පොල් ගහක ගෙඩි පුහුයි බෙහෙතක් කියන්න

  • @JayaKaveesha-cd1yj
    @JayaKaveesha-cd1yj 3 місяці тому

    ❤❤

  • @shyaminidesilva2490
    @shyaminidesilva2490 3 роки тому

    Mage delum gahe Mal hedila wetila yanawa gedi nehe godak Parana gasak hethuwa dena ganna kemathi

  • @janakabandara8398
    @janakabandara8398 2 роки тому

    කොම්පෝස්ට් porora sada gnna vidiya kiyla denna

  • @nilukasandayakumari8430
    @nilukasandayakumari8430 3 роки тому

    Ane mage aba gahe thama gedi ne ne mokada e awrudu 7k withara una gedi laba ganna widihak kiyannako

  • @noomanwadood6055
    @noomanwadood6055 2 роки тому

    Green short big worms in lime trees, pl explain,

  • @sanjuprasad2644
    @sanjuprasad2644 3 роки тому +1

    Wathura dammata mal watenawaaa

  • @RiduhasIyomal
    @RiduhasIyomal 3 роки тому +1

    සියඹලා පොච්චියක හිටවන විදිහ විඩියො එකක් දන්නකො.plz

  • @manjujayasinghe5453
    @manjujayasinghe5453 3 роки тому

    hoda wedak

  • @madupeiris9613
    @madupeiris9613 Рік тому

    බදුනකින් මාරැ කර ගන්නේ කොහොමද මුල් වලට හානි නොවි

  • @simplelife9534
    @simplelife9534 3 роки тому

    Me wage loku pochchiyaka thiyena gahak kohomada thawa pochchiyakata ho bimata ho maru karanne kiyala dennako
    Jaya wewa!!!

  • @chathurangarajapaksha1484
    @chathurangarajapaksha1484 3 роки тому +2

    පොල් ගස්වල මල් ඇවිත් මල් වැටිලා ගෙඩි හැදෙන්නේ නැති එකට මොකද කරන්නේ කියලා , කියලා දෙන්න පුලුවන් ද ඔබතුමාට?

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 6 місяців тому +1

    🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 5 місяців тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @isurushenal7130
    @isurushenal7130 3 роки тому

    ugurassa gas wala enna aluth dalu serama podi kuruminiyo wage saththu wagayak kanawa ekata mokak hari prathikarmayak thiyeawada

  • @nimaliabeysinghe3567
    @nimaliabeysinghe3567 3 роки тому

    අපිට ඔබතුමාලගෙන් පලතුරු පැළ කිහිපයක් ගන්න ඕන.විස්තරයක් එවන්නකො.

  • @m.rmalakadrums2047
    @m.rmalakadrums2047 3 роки тому +1

    Good

    • @nishaanver9352
      @nishaanver9352 3 роки тому +2

      Katu anoda gasen mal tika elenawa gedi edenne

    • @CeylonAgri
      @CeylonAgri  3 роки тому

      kruthimawa paragana karanna one

  • @halogenbalbbalb6313
    @halogenbalbbalb6313 3 роки тому

    Thank you sir

  • @neeshawijetunga4928
    @neeshawijetunga4928 3 роки тому

    Mage naran gahe mal halenawa e wagema hadena gedi podi samahara gedi Kurt venawa bima idala thiyenne mokada ekata karanna

  • @nisansalasandamali7187
    @nisansalasandamali7187 2 роки тому

    👍👍👍

  • @lucienfernandopulle9934
    @lucienfernandopulle9934 Рік тому

    Young mango plants: very slow grouth, New tender leaves die before matuaring

  • @upulkumaragunarathna7512
    @upulkumaragunarathna7512 3 роки тому

    අපෙ ගෙදර 🍋 ගහක් තියෙනවා සික්කය යන වතුර දෙහි ගහට යන්න කිසිම පස්නයක් නැහැ දෙහි ගහෙ ගෙඩි පලදව හැමදාමත් තියෙනවා පස්නයක් නැහැ හිරු එලිය තියෙනවා නිතර වතුර නිසා අකාලෙ ගහට අනතුරුක් වෙයිද

  • @tharidudananjaya4887
    @tharidudananjaya4887 5 місяців тому

    මහත්තයාගෙ පො.නො. එක එවන්න පුලුවන්ද

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 3 роки тому +1

    Ane....මහත්මයා rosa gas වල kola, pohottu, mal , dalabuwo kanawata behethak කියන්න .pin සිද්ධ වෙනවා ඔබ thumata.

    • @CeylonAgri
      @CeylonAgri  3 роки тому

      Ceylon agri kabanika pohora - Episode 06

  • @mousacell2448
    @mousacell2448 9 місяців тому +3

    නැවත දෙහි ගසක් හදා.ගන්නාහැටි කියන්න

  • @roshanindika8935
    @roshanindika8935 3 роки тому

    Stobari wagawe gedi haduna kalin.dan hadenna.ekata mokadda karanta hoda.

  • @wusanthagunathilaka3827
    @wusanthagunathilaka3827 3 роки тому

    මට අඹ පැල වර්ග ටික ගන්න ඕන .කවදද දියත උයනට එන්නෙ.ගෙන්නගන්න ක්‍රමයක් තියනවද.මම ගම්පහ.ස්තුතියි .

    • @aperaheunwithmd9531
      @aperaheunwithmd9531 2 роки тому

      ඔබගේ ගොවිපලට ආ හැක්කේ කෙසේද?

  • @udenagunasekera6281
    @udenagunasekera6281 3 роки тому +1

    මා ගෙදර පරිභෝඡනයට සාදා ඇති ගොටුකොළ පාත්තිය නහ පාට වෙනවා මම කිපවරක් එප්සන් සෝල්ටි පවා පාවිචිචි කළ නමුත් සාර්ථක නැහැ . කරැණාකර උපදේසක් දෙන්න. ඔබට බොහොම ස්තුතියි.

    • @CeylonAgri
      @CeylonAgri  3 роки тому +1

      නයිට්‍රජන් අඩංගු පොහොර යොදන්න

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 2 роки тому

    රණවීර මහත්මයා,
    අපේ ගෙවත්තේ හොඳින් ගෙඩි හැදුන දෙහි ගසේ ලේයර් කර අතු 2ක් පැලකර ගත්තා. ඉන් එකක් පීදුනත් අනික තාම පීදුනේ නෑ.
    මව් ගසේ ගෙඩි කීපයක් අපේ ඥාතියෙක් දෙහි කැපීමකට ගෙන ගියා. දැන් එම ගසේ මල් පිපීමක් හෝ ගෙඩි හැදෙන්නේ නෑ.
    එම නිසා දැං කලයුත්තේ කුමක්ද යලි ඵල ගැණීමට.......?

  • @aperaheunwithmd9531
    @aperaheunwithmd9531 2 роки тому

    ඔබගේ ව්‍යාපාරික ස්තානයට පැමිනිය හැක්කේ කෙසේද?

  • @silmiyazuhair5841
    @silmiyazuhair5841 3 роки тому

    What is ' nitrogen ' fertilizer? Should I
    Use it 'dam kata' or ' nill kate'?

  • @chandrikamanel6706
    @chandrikamanel6706 Рік тому

    කිලො පේර ගසක් බිම සිටුවා ඇත එකම පේර ගෙඩියක් හැදුනා වසර තුනක් වෙනවා තවම ගෙඩ් හැදුනේ නැ මොනවාද කරන්නේ මහත්තයා

  • @dumindaupul658
    @dumindaupul658 Рік тому

    No Dr