මාස 3න් ගෙඩිත් එක්ක ලොකු දෙහි ගහක් | Air Layering Lime Tree | Ceylon Agri | Episode 216

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 85

  • @earthlingi72
    @earthlingi72 Рік тому +8

    සු...පි...රී .... නියමෙට පැහැදිලි කළා ..... අලුත් දේවල් දෙක තුනක් ම ඉගෙනගත්ත ... ස්තුතියි !

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 3 роки тому +6

    හරිම වටිනවා ප්‍රායෝගික දේසනය 🌹🌹🌹🌹❤❤❤❤👍👍👍ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @indikakumara570
    @indikakumara570 3 роки тому +4

    ඇපල් පැල බද්ද කරන විදිහ ගැන පැහැදිලි වීඩියෝ එකක් ඕනෙ 😊😊☺️🤗

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 3 роки тому +6

    බොහොම ස්තූතියි

  • @syedjaan3165
    @syedjaan3165 3 роки тому

    ඔබතුමා .ඉදිරිපත් .කරන.විඩියෝ .ඉතාම .වැදගත් .වගාකරන ..අයට.

  • @dinushimadhumali1282
    @dinushimadhumali1282 3 роки тому +1

    බොහොම ස්තුතියි සර්.

  • @nayananilmini9005
    @nayananilmini9005 3 роки тому +1

    Mahathmayaa kiyapu vidiyata dehi aththak propagrearayaka pala karala pochchiyaka hitewwa. Dehi gata hadila watuna. Monawada karanne.

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 3 роки тому +1

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට

  • @nandaherath4851
    @nandaherath4851 10 місяців тому

    බොහොම ස්තුතියි ඔබට.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 Рік тому

    හොඳයි. ස්තූතියි.

  • @DeepaniR.-mv6cv
    @DeepaniR.-mv6cv Рік тому

    බීම හිටෝල තියෙන ගස් බද්ධ කරන්න බැරිද

  • @banduwithanage1652
    @banduwithanage1652 3 роки тому +1

    Oba thumage upades bohoma watinawa

  • @warshawarsha9435
    @warshawarsha9435 3 роки тому +2

    Wede nam saarthakai..maath kala..badhdha karana widhihath kiyala denna...bs

  • @samankamalasiri6042
    @samankamalasiri6042 Рік тому +1

    Very good explanation . Thanks

  • @kwtkwwt5203
    @kwtkwwt5203 Рік тому +1

    Thank you sar theruwan saranai ❤ ❤ ❤

  • @shirajismail3544
    @shirajismail3544 10 місяців тому

    Thank you very much.

  • @chandradk8578
    @chandradk8578 3 роки тому

    ගොඩාක් ස්තූතියි බුදුසරණයි

  • @simplelife9534
    @simplelife9534 3 роки тому +2

    කොහොමද ලෙමන් පැළේක ඵලදාව ගන්න කප්පාදු කරන්නෙ කියල කියල දෙන්නකො😋

  • @kalistafernando9236
    @kalistafernando9236 3 роки тому +1

    ගෙදරට ආවොත් පැල ටිකක් ගන්න පුළුවන්ද .මොකද දියත. එන්න අපහසුයි.

  • @koonarasandaruwan41
    @koonarasandaruwan41 5 місяців тому +1

    භූමියක මෙලෙස දෙහි හිටවන්න බැරිද වානිජ වගාවක් කරන්න

  • @nalaniramanayaka6247
    @nalaniramanayaka6247 2 роки тому +1

    Thanks

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp Рік тому

    ස්තුතියි

  • @samanthiperera594
    @samanthiperera594 3 роки тому +1

    Thank you

  • @gamingnoityks8254
    @gamingnoityks8254 3 роки тому +1

    සර්..ඩ්‍රැගන් ෆෘට් පැළ කරන විදියේ වීඩියෝවක් කරලා දෙන්නකෝ. ❤

  • @thivankamadushani2947
    @thivankamadushani2947 3 роки тому

    පෝච්චිවල පලතුරු ගස් හිටෙව්වම කාලයක් යද්දි මුල් කපන්න ඕනි නේද? මුල් කපන්නෙ කොහොමද කොච්චර කාලයකට වරක්ද කපන්න ඕනි කියල පැහැදිලි කරල වීඩියෝ එකක් දාන්න

  • @Faleelmusthafa1133
    @Faleelmusthafa1133 3 роки тому +1

    Uncle enasal bija palakarane kohomatha video wak karandako pls

  • @ranjithdesilva960
    @ranjithdesilva960 10 місяців тому

    මාගේ. දෙහි. පැලය. දැන්. අවු.2/ 1/2පමණ. වේ. එහි. දෙකක්. දුඹුර පැහැ. ගැන්වී. ඇත. එ නිසා. ලේයර්. කිරීමට. සුදුසුද ? ගම්පළ

  • @CRAZY.777.
    @CRAZY.777. 2 роки тому

    Supirima vedieo ekak.harima prayogikai

  • @lionking5518
    @lionking5518 3 роки тому +4

    ඇපල් ගැන දෙවෙනි වීඩියෝ එකක් ඕනෙ!

    • @lionking5518
      @lionking5518 3 роки тому

      ඇපල් ඇට වලින් පැල හදාගත්තා

  • @Ravindu401
    @Ravindu401 3 роки тому +2

    Nice

  • @hiranilakmali3739
    @hiranilakmali3739 3 роки тому

    Mulberry දියත උයනට එන්නෙ කවදද?

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 3 роки тому

    මටත් පැළ වවන්න ලොකූ උවමනාවක් තියෙනවා. ඒ සදහා අවශ්‍ය පැළ සහ උපදෙස් ලබා ගත හැකිද ? ඔබතුමාව සම්බන්ධ කරගත හැකි මාර්ගයක් තියනවද ?

  • @888de
    @888de Рік тому

    Mewani dehi palayak obathumagen apa labaganne keseda

  • @shakilapreyadarshani2090
    @shakilapreyadarshani2090 2 роки тому

    Kohu bat venubata kompost dammata Kamal nadda

  • @menwjayasekera
    @menwjayasekera 2 роки тому +4

    ඔබ හදපු අතු විකිණීමට ඇත්දැයි දැනගැනීමට කැමතියි. මොකද දෙහිගස් හොයා ගැනීමට නොහැක. තිබේ නම් ම්ළත් සඳහන් කරන්න. Agri ආයතනයක් පානදුර ප්‍රදේශයේ තිබේද?

    • @CeylonAgri
      @CeylonAgri  2 роки тому +2

      0777199130

    • @wathsalaherath1865
      @wathsalaherath1865 11 місяців тому +3

      දියත උයන නො.9 Stole 1ට යන්න,එතැන කරන්නෙත් මේ මහත්තයා තමයි

    • @SwrnakanthiAyuwardana
      @SwrnakanthiAyuwardana 6 місяців тому

      @@wathsalaherath1865 see

  • @SeethaRanjani-xm3vg
    @SeethaRanjani-xm3vg Рік тому

    කෙසෙල් කඳ පණුවෝ මොනවද කරන්නේ

  • @chamindapathirana7507
    @chamindapathirana7507 8 місяців тому

    මට දෙහි පැළ ගන්න තැනක් කියන්න

  • @indikakumara570
    @indikakumara570 3 роки тому +1

    ඇපල් පැලවලට පොහොර සහ දිලීර ආසාදනයෙන් බේරගන්නෙ ගන්නෙ කොහොමද වීඩියෝ එකක් කරනවද🥺🥺🥺🥺😥😪

  • @laxmanpiyasena9268
    @laxmanpiyasena9268 3 роки тому

    මේ වගේ දෙහි පැල ගන්න පුලුවන්ද.

  • @fouzanmohamed5937
    @fouzanmohamed5937 2 роки тому

    Well done sir

  • @idunilrajapaksha7572
    @idunilrajapaksha7572 3 роки тому

    14 comment .ඔබතුමාගේ දුරකථන අංකය කරුනාකර දිය හැකිද?

  • @ranjithdesilva5365
    @ranjithdesilva5365 2 роки тому

    Thank you sir.....

  • @ranilpriyantha1558
    @ranilpriyantha1558 2 роки тому

    කඩේන් ගන්න දෙහි පැල හොඳ නැද්ද

  • @AuwAudioVideo
    @AuwAudioVideo 7 місяців тому

    බට් gahakinda oka karnna one

  • @jeewasamadh790
    @jeewasamadh790 Рік тому

    සර් ඔයාලා ඩ්ලිවලි කරන්න වාද පැල

  • @aishamuhammad8049
    @aishamuhammad8049 2 роки тому

    කරදහය්යා වෙනුවට මොනවද එකතු කරන්න හොඳ... මොකද කරදහය්යා අපිට සොයා ගැනීමට අපහසුයි.

  • @hiranilakmali3739
    @hiranilakmali3739 3 роки тому

    Thaai වර්ගය ,srilankan වර්ගය ,දිග karal වර්ගය.

  • @chandanifernando9738
    @chandanifernando9738 Рік тому

    Dehi hitWana disawa mokakda

  • @chathurangarajapaksha1484
    @chathurangarajapaksha1484 3 роки тому +1

    පුලුවන් නම් ඉළඟ විඩියො එකේ කියලා දෙන්න පුලුවන් ද, අර පැල ගන්න කොට එන ඉටි බැග් එක කොහොමද කපලා ඉදන්නේ කියලා. තව සමාන්‍ය සයිස් පොච්චියේ ඉදලා ලොකු පොච්චියට මරු කරන්නේ කියලාත් පොඩ්ඩක් කියලා දෙන්නකෝ. මොකද අපේ ගෙදර එහෙම පැල ගෙනාවාම ඉන්දන්න ගියාම එ පස් එහේ මෙහේ වෙලා නානවා 😬

  • @VasanthiChristy
    @VasanthiChristy 8 місяців тому

    Bought a plant. Took one year to grow a fruit. Only one pr two.

  • @KapilaPriyantha-xx1yd
    @KapilaPriyantha-xx1yd 5 місяців тому

    දෙහි ගස් වල පල දරන්න මොනවගෙ පොහොර ද දාන්න සුදුසු

  • @kanchanamartin3613
    @kanchanamartin3613 3 роки тому +1

    Thanks uncle .very descriptive n useful

  • @rasikamadushan1796
    @rasikamadushan1796 29 днів тому

    Dehi athu pala vikinamata atha.thissamaharama, sureeyawawa

  • @jewithewidinna
    @jewithewidinna 3 роки тому +2

    Thanku uncle

  • @ranjithdesilva960
    @ranjithdesilva960 10 місяців тому

    මහත්මයාණෙනි. මගෙ. ළග. ඇට. දමා. හහැඳුන. දෙහි. ගහ. දැන්. අවු 4. පමණ. එහි. අතු. බෙදී ඇතඳුඹුරුපැහැ. ගැන්වී. ඇත. මෙහි. අත්තක්. ,"ලේයර්කිරීමට. දැන්. සුදුසුද ? ගම්පල

  • @lankikadharmapriya5171
    @lankikadharmapriya5171 2 роки тому

    Gedi hadeegena ena dodam gahe kola kaha well malawela halenne ai

  • @RanjithGunawaradana-sl6fq
    @RanjithGunawaradana-sl6fq 3 місяці тому

    Batkarapu pela ganna tiyenawada obatumage number eka daanna puluwanda.

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 6 місяців тому

    👍👍👍👍👍👍👍👍👍

  • @santhajayakody4505
    @santhajayakody4505 8 місяців тому

    💥💥❤❤👍👍

  • @තරුෂ-ඪ5ෆ
    @තරුෂ-ඪ5ෆ 2 роки тому

    💙💙

  • @morinchandani7378
    @morinchandani7378 3 роки тому +1

    Obathumage danuma aran dehi aththk but kala .jeevithe plmu wathawata karapu 1ekama hari giya. Dan masa 7. Thank you. Thawa mmlaga tiynw loquat gahak 16 " 20"vithara pochchiyaka.usa 5'kt wadi .paladawak ganna mokada karnna ona .Thank you mahathmaya .photo WhatsApp karanna puluwani.If you got please reply me.

  • @sarathmallawaarachchi8240
    @sarathmallawaarachchi8240 Рік тому

    මමත්ලේයර්කරලපැලදේකක්හැදුව.ඒගේඩිඒන්නැ.ගස්දේකඅඩි.5.ක්විතර.උසයි

  • @AshaLakmali-dm5ec
    @AshaLakmali-dm5ec 6 місяців тому

    Podi gedi watenne ai

  • @Miry-lt1ld
    @Miry-lt1ld 5 місяців тому

    Godak. Istutie

  • @Faleelmusthafa1133
    @Faleelmusthafa1133 3 роки тому +2

    1st viwer

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srilankatropicaltours1287
    @srilankatropicaltours1287 3 роки тому

    මහත්තයා කරාබු ගහේ ඵලදාව එන්නේ නෑ හෙත්තුව කුමක්ද ? ගහේ වයස අවුරුදු 10 කට වැඩි .

  • @vijithasamarawickrama7819
    @vijithasamarawickrama7819 Рік тому +1

    How I contact u

  • @mdjeashan638
    @mdjeashan638 3 роки тому +3

    සර් දැං පාවිච් කරන phone number එක දාන්නකො