✔️බිත්තර සහ පපඩම් වලින් හවසට තේ බොන වෙලාවට කන්න සුපිරි කෑමක් විනාඩි 5න් හදමු♥️

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 896

  • @damyanthikumari6656
    @damyanthikumari6656 2 роки тому +8

    ඉතාමත් ලේසිම. කැමක්. අපිට හදන්න. කියලා උුන්නා. ඔයාට. ගොඩක් පිං

  • @ShanthaKumara-uk6ln
    @ShanthaKumara-uk6ln 7 місяців тому +14

    ඇත්තටම ගොඩක් වටිනවා .බොහොම ස්තූතියි

  • @haseewijenarayana3069
    @haseewijenarayana3069 4 роки тому +99

    බොහොම පින්.මන් ආසත් මේ වගේ සරල විදියට කියලා දෙන ඒවට.අනවශ්‍ය වියදම් යන දේවල් මොකුත් නැතුව ඒත් හොද කෑමක් ඔයා කියලා දුන්නෙ.තෑන්ක් යූ අක්කෙ

  • @priyamalipadukka6885
    @priyamalipadukka6885 3 роки тому +69

    දුප්පත් අපිට ගොඩාක් වටිවා බෝහෝම ස්තුති...

  • @ruwanlokuwithana5054
    @ruwanlokuwithana5054 3 роки тому +216

    මට හිතෙන්නේ ඔබ දමිළ සහෝදරියක් විය යුතුයි. හරිම ලස්සනයි ඔබේ සිංහල උච්චාරණය .👌❤ ඔබට සදා ජය..!! ❤🙏🙏🙏

  • @thushanthikoralage7809
    @thushanthikoralage7809 4 роки тому +90

    මේ කාලෙ ගෙදර තියෙන බඩු ටිකකින් ලේසියෙන් හදාගන්න පුලුවන් දෙයක් කියල දුන්නට ගොඩක් ස්තූතියි 🙏

  • @zafyzacy7630
    @zafyzacy7630 3 роки тому +13

    ඇත්තට ම හරි රසයි මන් හදලා බැලුවා සමොසා වගේමයි 😍😍😋

  • @KaushiChamodhi
    @KaushiChamodhi 3 місяці тому +1

    අද උදේ නිකමට මන් දැක්කෙ හවස ඊට පස්සෙ මන් හදල බැලුව මාර රසයි මන් අලත් තම්බල දාල තමා හැදුවෙ මාරම රහයි thnk u❤️👍

  • @gsmalkanthi4955
    @gsmalkanthi4955 2 роки тому +5

    හරිම ලෙ⁣්සියි ගොඩක්ස්තුතියි මමත් හදනවා

  • @anjalivijayange392
    @anjalivijayange392 4 роки тому +85

    හොදින් තේරුම් ගන්න පුළුවන් විදියට ඉදිරිපත් කරනවා....හදලා බලන්න ම හිතුනා ...ගොඩාක් ස්තුති .....ජය වෙිවා

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 7 місяців тому +6

    වැඩේ ලස්සනයි.ඊටත් වඩා කතාව ලස්සනයි.. අහගෙන ඉන්න ආසයි. .. ස්තුතියි!❤🎉

  • @mrkitchen6778
    @mrkitchen6778 4 роки тому +68

    අපි හැදුවා මේක හොදට තිබුනා බොහොම ස්තුතියි ඔබ තුමියට ඉතා අඩු මුදලකින් රසවත් කෑමක් හදාගන්න කියදුන්නට කාලයත් හරිම අඩුවෙන් වැයවෙන්නේ පිං thank you

  • @ShyamaliShashikala-rn3lk
    @ShyamaliShashikala-rn3lk 5 місяців тому +9

    අනේ ඒක හරිම රසයි.මම මේක දැකපු වෙලාවෙම හදල බැලුව.👍👍👍👍

  • @donranasinghe4594
    @donranasinghe4594 3 роки тому +17

    අලුත් දෙයක් නංගි, හොඳට පැහැදිලිව කියලා දෙනවා. තවත් මෙවැනි කෑම රෙසිපි ඉදිරිපත් කරන්න ඔබ‍ට ජයවේවා!👍🙏🙏🙏

  • @සරා-ඵ8ත
    @සරා-ඵ8ත 4 роки тому +185

    මෙ සහොදරත්වය තමා අපිට ඔනා ඔයාලගෙ කෑම අපි ඉගෙනගන්නවා අපෙ කෑම ඔයාලා ඉගෙන ගන්නවා කොච්චර සුන්දර ද thank you ❤

    • @aperecipesinhala1212
      @aperecipesinhala1212  4 роки тому +55

      Thank you අපි ඔක්කොම ශ්‍රී ලාංකික , ඊට පස්සේ තමයි දෙමළ සිංහල මුස්ලිම් ක්‍රිස්ටියන් .එක මවකගේ දරුවෝ ,ලංකාවේ ඉපදීමත් මම ලැබූ ලොකුම බාග්‍ය . I love sri lanka

    • @danushacolabage3385
      @danushacolabage3385 3 роки тому +6

      ආදරෙයි ඒ වචන ටිකට

    • @CHALABoy109
      @CHALABoy109 3 роки тому +2

      ⛑️🤝🤝🤝🤝👍👍👍🖕🖕🖕🖕🖕🖕🖕

    • @nimeshrathnayaka8475
      @nimeshrathnayaka8475 3 роки тому +1

      BOMBA WANDA BEHETH MQTHAKADA

    • @TharangaTharanga-mt8nb
      @TharangaTharanga-mt8nb 8 місяців тому

      Poopo

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 роки тому +7

    හරිම හොඳයි ලස්සනට කියලා දුන්නා ගොඩක් ස්තුතියි

  • @ranjanijayacody
    @ranjanijayacody 4 місяці тому +3

    බොහොම ස්තූතියි !දකින කොටත් ආස හිතෙනවා .

  • @chandanifernando7456
    @chandanifernando7456 7 місяців тому +7

    නියමයි හදලා බලමු,thank you ❤😮

  • @trendingsamayal
    @trendingsamayal 4 роки тому +3

    Wow amazing recipe na itha kandippa try panna poren

  • @madura7004
    @madura7004 3 роки тому +5

    හරි ම රසවත් කියලා දුන්නට ස්tutii

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 6 місяців тому +3

    Ape සිරිත් විරිත් wahanayen.oba .පිළිපැදිය .tula අපිට ආදර්ශයක් .කෑමක් කියලා දුන්නට ❤❤❤❤❤❤❤❤

  • @vihansawoodworks9543
    @vihansawoodworks9543 6 місяців тому +1

    බොහොම හොඳයි... අලුත් දෙයක්...ජයවේවා සහෝදරිය

  • @LakshikaPrasadi-db1in
    @LakshikaPrasadi-db1in 6 місяців тому +6

    මමත් හැදුවා මාරම රසයි. ඉදිරියටත් මේවගේ රෙසිපි දන්න.ගොඩාක් ස්තුතියි 🙏

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 4 роки тому +93

    හරිම ලස්සනට සිංහල කතා කරනවා. ගොඩක් හොඳයි ස්තුතියි

  • @nikilnikil2589
    @nikilnikil2589 3 роки тому +61

    හරි ලස්සනට සිංහල කතා කරනවා👍❤️ ..සුද්ද සිංහල වෙලත් සින්ග්ලිශ් කතා කරන අය ගැන ලැජ්ජයි මොකද හිතන් නෙ?

  • @ChandimaNishanthi-d9x
    @ChandimaNishanthi-d9x 3 місяці тому +2

    හරිම රසයි

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 роки тому +7

    සිංහල හොදටම උච්චාරනය කරන ඔබට මගේ ප්‍රනාමය ස්තුතියි දුව මනක්කම්🙏

  • @captaingalway8005
    @captaingalway8005 3 роки тому +2

    නියමයි අළුත් කැමක් මමත් හදනවා

  • @nethulilinara7764
    @nethulilinara7764 3 місяці тому

    ඒක නම් රස පාටයි ❤තැන්ක්ස් ❤

  • @udayanganimadusanka518
    @udayanganimadusanka518 4 роки тому +6

    ගොඩක් වටිනා video එකක් ..thank

  • @dahamideemanthi2229
    @dahamideemanthi2229 3 роки тому +2

    godak sthuthi meva kiyala denavata

  • @geralddissanayake3561
    @geralddissanayake3561 3 роки тому +11

    Only today I came to know how to make papadam soft. Thanks for the teaching.

  • @dulanjanitharushi7514
    @dulanjanitharushi7514 3 роки тому +2

    මාත් හදලා බැලුවා ලේසියි වගේම රසයි..👌ඔබ තුමියට ස්තුති ....

  • @dihankalpa7620
    @dihankalpa7620 3 роки тому +3

    Oyata godak isthuthi

  • @NelaPaul-j1s
    @NelaPaul-j1s 6 місяців тому +2

    Thanks to you putha, giving us like this recipes,God bless you🎉💐💐

  • @queensanku5615
    @queensanku5615 2 роки тому +1

    හරි ශෝක් මං හදනව දැන් 😍

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 4 роки тому +5

    අනිවාර්යයෙන් සුපිරි විඩියෝ එකක් ජයවෙවා ඉදිරියට යමු

  • @ThusharaAdikara
    @ThusharaAdikara 6 місяців тому +3

    Harima rasayi asked thank you😊😊😊❤❤

  • @dulakshenethranjana2172
    @dulakshenethranjana2172 4 роки тому +2

    මමත් අදම ඕක හදනවා.ගොඩක් ස්තූතියි මෙහෙම වීඩියෝ එකක් දැම්මට.

  • @kavindunimeshan3101
    @kavindunimeshan3101 3 роки тому +1

    Godak ස්තූතියි
    කියලා දුන්නට Good lack

  • @ruwanruwana3294
    @ruwanruwana3294 3 роки тому +3

    අනේ හොදට කියලා දුන්නා අද හදලා බලන්න ඕනි 👍👍👍👍

  • @kamarypop65
    @kamarypop65 3 місяці тому

    ස්තුති ගොඩක් බුදු සරනයි පරිස්සමෙන් ඉන්න හැමදාම

  • @hashinidinesha3705
    @hashinidinesha3705 3 роки тому +1

    අනේ හරිම ෂෝක්.ගොඩක් ස්තූතියි

  • @rasikadanuska4651
    @rasikadanuska4651 4 роки тому +2

    හරිම ලස්සනට කියලා දෙනවා

  • @thiliniseram5542
    @thiliniseram5542 4 роки тому +3

    මරු අක්කෙ....මං ආසම මෙහෙම ඉක්මනට සරල දේවල් වලින් හදන්න.දැන් මේ curfew කාලෙ ගෙදර ඉන්න හින්දා හදන්න පුළුවන්.හෙටම හදනවා....thank u so much❤

  • @neelasilva5886
    @neelasilva5886 7 місяців тому +1

    You are very great thanks god bless you.

  • @chandrikadissanayake1883
    @chandrikadissanayake1883 3 роки тому +2

    Oya hodata katha karanawa wagema hodata kama hadanna kiya denawa thanks akka

  • @udenikarunarathna8621
    @udenikarunarathna8621 6 місяців тому +1

    thanks obathumiyata...god bless

  • @shiranipeiris5210
    @shiranipeiris5210 6 місяців тому

    එක නම් මරු ❤❤❤

  • @dilshan9294
    @dilshan9294 3 роки тому +2

    Harima hodai nende👍👍👍

  • @nimeshstudio5969
    @nimeshstudio5969 3 роки тому +1

    සුපිරි ...

  • @chinthajanaki7823
    @chinthajanaki7823 3 роки тому +1

    සුපිරි අක්කා

  • @liyanagesarath3395
    @liyanagesarath3395 5 місяців тому +1

    Thank you very nice Sinhala✌️❤️

  • @asangafernando3344
    @asangafernando3344 7 місяців тому +1

    නියමයි 👌👌👌

  • @sanjunatasha6214
    @sanjunatasha6214 4 роки тому +31

    ඇත්තටම හදලා බැලුවා..ගොඩක් රසයි

    • @dileepasarangafansclub1552
      @dileepasarangafansclub1552 4 роки тому +3

      අනේ අක්කේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 300 ගන්න සහයෝගය දක්වනවාද

    • @rashmikaushalya9813
      @rashmikaushalya9813 3 роки тому

      Use krpu ppdm warge mkkd

  • @cgfffxx6398
    @cgfffxx6398 4 роки тому +61

    රාමසාන් වලට හදනවා අනිවාර්යයෙන් ම.මම ඕමාන් .බුදු සරනයි වස්තු .

    • @DR-qv7yl
      @DR-qv7yl 4 роки тому

      Adeyappa...wanakkm

  • @kaushithalgodapitiya1541
    @kaushithalgodapitiya1541 3 роки тому +1

    ඊයෙ රෑ බැලුවා අද උදේ හැදුවා මාර රසයී❤️ thankyou❤️

  • @MalaniMalani-e1h
    @MalaniMalani-e1h 6 місяців тому

    මමත් හදනවා අක්කේ ❤❤❤❤❤❤❤❤

  • @sulonusulo2042
    @sulonusulo2042 3 роки тому

    Shah niyamai..mat hadala balanawa.hari saralai.onna tea time ekata itha ikmanin hadaganna puluwan kemak den tiye..boma stutiy oyata....😊😊

  • @gaming2024-bbracing
    @gaming2024-bbracing 3 роки тому +1

    මරැ😊😊😊

  • @lostgirl2798
    @lostgirl2798 2 роки тому

    Mekanam aththatama aluth wagema lesi recipe ekak. Thank you so much for the recipe. ...

  • @dhammikasuriyaarachchige1508
    @dhammikasuriyaarachchige1508 3 роки тому +16

    අදම හදලා බලනවා. මේ සහෝදරකම තමයි දේශපාලුවො නැතිකරන්නෙ👍

  • @pavithradilrukshi8365
    @pavithradilrukshi8365 3 роки тому +5

    👍 එල රස කැමක්...... මාත් ඉක්මනින් හදලා බලනවා

  • @rajithseneviratne2873
    @rajithseneviratne2873 3 роки тому +2

    Wow 😲

  • @amilaniulpul5218
    @amilaniulpul5218 3 роки тому

    නියමයි සහෝදරි

  • @NadeekaVithanage-w2p
    @NadeekaVithanage-w2p 2 місяці тому

    A nangi palamu wayhawata thamai baluwe godak sthuthi

  • @banduladassanayake3062
    @banduladassanayake3062 4 роки тому

    maru.harima rasawath

  • @morinkrishanthi9843
    @morinkrishanthi9843 3 роки тому

    wowww ane sok mis thanks godak oyata jp😊🙏

  • @senuriidusarani3934
    @senuriidusarani3934 3 роки тому

    maru anunty math heduwa harima rasayi

  • @H.PAnuradika
    @H.PAnuradika 6 місяців тому

    ❤ මරු.👍👍👍👍👍

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 роки тому +5

    Thank you for sharing with US. Excellent! I am going to try this Recipe.God bless you🌻🌻👍

  • @SawaniMaumika
    @SawaniMaumika 4 місяці тому

    Wow supiri ❤❤❤

  • @Thimira_Shashin
    @Thimira_Shashin 3 роки тому +3

    මාත් එකක් හදලා බැලුවා.....
    රසයි.....😛😛😛😛😛😛

    • @nirmalanuwan256
      @nirmalanuwan256 3 роки тому

      Hmmmm kiya dunnata ස්තුතිය මගේ නොහකියවට කුමක් කරන්නඩද තෙල් බොතලේ නාගෙන පපඩන් ටික දියකරගෙන අම්මා ගෙන් බඇනුම් ඇසූ මන්

  • @Chamodya-s7n
    @Chamodya-s7n 4 роки тому

    Niyamai 👍👍👍

  • @recipeinsinhala3478
    @recipeinsinhala3478 4 роки тому +2

    Wooooow superb tasty recipe and yummy 😋 ✔️✔️✔️

  • @erangasandunikumari1622
    @erangasandunikumari1622 3 роки тому +3

    හරිම සරල කෑමක්

  • @deheminilakshi9814
    @deheminilakshi9814 3 роки тому

    Eka patta halo😘🤟

  • @pethumsuranjana
    @pethumsuranjana 3 роки тому +2

    නියෙම කෑමක් අප්පා ශුපර්

  • @sunilamarasigka8762
    @sunilamarasigka8762 3 роки тому +1

    Apith haduwa harima rasaii

  • @chefkamalcj4689
    @chefkamalcj4689 4 роки тому +3

    ගොඩක් හොඳයි පලවෙනි වතාවට මම දැක්කෙ

  • @nishadianupamali8980
    @nishadianupamali8980 4 роки тому +3

    අපිත් හැදුවා..
    හරිම රසයි ..😍😍

    • @funnytikka3436
      @funnytikka3436 4 роки тому

      Hi

    • @rashmikaushalya9813
      @rashmikaushalya9813 3 роки тому

      Monad use krpu papdam wargya

    • @nishadianupamali8980
      @nishadianupamali8980 3 роки тому

      @@rashmikaushalya9813 mama gedr ithuru wel thibba warga2kin heduwe. Mt mathaka ne den nm..🙄🙄
      Aulak ne mona wargen heduwath. Ehema loku wenasak ne.

  • @nishathawalamagamage8422
    @nishathawalamagamage8422 3 роки тому +1

    නියමයි

  • @tribelife7650
    @tribelife7650 4 роки тому +11

    Bohoma Sthuthi Nonata -I wish to you all the best & God bless.

  • @PiyumiSurangika
    @PiyumiSurangika 7 місяців тому

    හොදට පැහැදිලිව තේරුම්ගත හැක බොහෝ ම ස්තුතියි

  • @arunamadhushan5881
    @arunamadhushan5881 4 роки тому

    Maru.aka patta....😱😱😱😱😱

  • @KrishnaRaj-bi4km
    @KrishnaRaj-bi4km 5 місяців тому

    සුපර්🎉🎉🎉🎉🎉❤😊

  • @swarnapaliamarasekara5653
    @swarnapaliamarasekara5653 4 роки тому

    හැදුවා...රසයි.ඔයාට ස්තූතියි.

  • @warnakulasooriyaNuwangi3804
    @warnakulasooriyaNuwangi3804 3 роки тому

    Mama haduwa .harima rasai

  • @madushaperera5234
    @madushaperera5234 3 роки тому +1

    අපි හැදුවා හරිම රසයි🤏🤏🤏🤏👍👍👍👍👍👍👍👍👍👍👍🤏🤏🤏🤏🤏🤏🤏🤏😜😜😜😜😜😘😘

  • @saumyanimeshani1336
    @saumyanimeshani1336 4 роки тому +231

    සිංහල කතා කරන අපූරුව සිංහල කෙනෙක්ට වඩා හරි ලස්සනට සංවරව කතා කරනවා බුදු සරණයි ඔයාට 😊🙏🏻

  • @ashasanjeewani9371
    @ashasanjeewani9371 2 роки тому

    👍🏻👍🏻👍🏻👍🏻 මාරු

  • @Thimira_Shashin
    @Thimira_Shashin 3 роки тому +1

    niyama kemak

  • @dewminipoojika6974
    @dewminipoojika6974 3 роки тому +1

    Nice😍

  • @thusithamihiranga
    @thusithamihiranga 6 місяців тому

    බොහොම ස්තුති අක්කේ ❤

  • @mahikolla6620
    @mahikolla6620 3 роки тому +1

    රස පාටයි 😛
    හදල බලන්න ඕන.

  • @Kumara23-1x
    @Kumara23-1x 7 місяців тому

    ❤❤❤❤❤❤❤ නිඉයමයි

  • @bizarrestories9333
    @bizarrestories9333 4 роки тому +13

    හරිම පිළිවෙලයි. පැහැදිලියි. දැකලම නෑ. රස ඇති. හදන්නම්

    • @dileepasarangafansclub1552
      @dileepasarangafansclub1552 4 роки тому

      අනේ අයියේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 300 ගන්න සහයෝගය දක්වනවාද

  • @k.sewwandi5666
    @k.sewwandi5666 3 роки тому

    👍👍👍👍 math hadala beluwa.

  • @deepthidilani1012
    @deepthidilani1012 4 роки тому

    Ada api heduwa ane harima rasaiiii thnk youuuuu so very happy

  • @rohanasunnath5986
    @rohanasunnath5986 5 місяців тому

    Good work sister 🌷🌷🌷🌷