Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබවහන්සේ මේ කරන සේවය මිල කළ නොහැකියි..ආවාස ගේ හදන්න තෙල් විකුනන තත්ත්වෙට මේ ශාසනය පත්විමම අපි කනගාටු විය යුතුයි..මේ සසුන රැකගන්න..අපේ වෙද හෙද කම් රැක ගන්න අපේ කම රැක ගන්න වෙහෙසෙන ඔබවහන්සේලා වෙනුවෙන් කළයුතු යුතුකමක් අපිටත් තියෙනවා අපෙ හාමුදුරුවනේ..තෙල් ලැබුනත් නැතත් ආවාසෙ ගෙ සකස් කරදීම නම් අපිටත් වගකීමක් තියෙන් බව නම් සත්‍යක්.
🙏🙏🙏
තෙරුවන් සරණයි සාදු සාදු සාදු !!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.....!!!
මෙම වෙලදාමට සහයෝගය දෙන්න
අපේ ස්වාමීන් වහන්ස මටත් ලැබුනා වාසනාව මෙවන්බලගතු තෙලක් අද දින ලබාගන්න පඅං ඔබ වහන්සේට.ඒ වගේම විහාර කර්මාන්තය ගොඩනගන්න දායක වීමට වාසනාව ලැබුනා ඔබ වහන්සේට අනේක වාරයක් පිං සාසන වෙනුවේ කෙරෙන කටයුතු තව තවත් සාර්ථකව කරන්න අවශ්‍ය ශක්තිය ලැබේවායි පුුර්ථනා කරනවා තෙරැවන්සරණයි ...
Me swaminwahanse mona pansaleda inne kamala kiyannako dr
🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට. ඔබ වහන්සේගේ උතුම් ප්‍රාර්ථනාවන් නොපමාවම සඵල වේවා!🙏🙏🙏
අපෙ හාමුදුරුවෝ හමුවන්න මමත් එනවා . ඔබ වහන්සේට දෙවුලොව deva සම්පත්ති ලබත්වා !!!
ඔබ වහන්සේ මටනම් මහා සම්පතක්. මේ රටට ත් මහා සම්පතක්. මගේ එකම පැතුම ඔබවහන්සේ ට මේ උතුම් කුසල් බලයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා . විශ්ව කර්ම දිනේෂ් මල්ලී , සහ වැඩසටහන මෙහෙයවන මේ මල්ලි ට ත් බොහොමත්ම පිං අපිව මේ ලෝකෙට ගෙනිච්චාට. උතුම් තෙරුවණ් සරණයි ..!! 🙏🙏🙏
Hamuduruwnge nbre ndd
ගොඩක් උදව් කරන්න බැරි උනත් පුළුවන් විදියට ආවාස ගේ හදාගන්න උදව් කරන්නන් අපේ හාමුදුරුවනේ නිවන්මර්ගයේ යාමට හරි පාර පහදා දෙන්න අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහොම පින් ගොඩක් ස්තුතියි 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ අධිෂ්ඨානයේ එලෙසම ඉෂ්ඨ සිද්ධ වේවා.සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා .විශ්වයේ ආශිර්වාදය ලැබේවා .ඔබ වහන්සේගේ සෑම වැඩසටහනක්ම බලනවා.ඔබ වහන්සේගේ බුද්ධිනී තවත් වෙනත් නිෂ්පාදන මම ලබාගෙන තියෙනවා .ඔබ වහන්සේ සත්‍ය පවසන නිසා සියලු අධිෂ්ඨානයන් ඒ ලෙසින්ම එලෙසින්ම ඉටු වේවා .ඔබ වහන්සේ ලබාදෙන තෙල් බිඳක් ලබාගන්නට මටත් හැකි වේවා .
ටෙලි අංක කිිපයක් පලඋනා කොමද හොයාගන්නෙ.
මේ චැනල් එක කරන පුතේඔයාටත් ගොඩක් පින්නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏
මටත් ඔබ වහන්සේගේ පිහිට අවශ්‍යම මොහොතක් උදවු උපකාර බලාපොරොත්තු වෙිමි,,
පින්වත් උතුම් ඔබ වහන්සෙට දීර්ගායූවේවා තෙරුවන්සරණයි ..!🙏🙏🙏
අපේ හාමුදුරුවනෙ ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏 ඔබ වහන්සේ අපේ පුංචි පවුල දියුණු වෙන්න අපිට පිහිටවෙන්න අපේ හාමුදුරුවනේ මොකද හැමදාම ලෙඩ දුක් විතරයි ඉන්න ගෙයක් නැ.කුලි නිවසක ඉන්නේ. හිතන කිසිම දෙයක් වෙන්නේ නැ කරදර විතරයි.බුදු සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට 🙏🙏🙏 ඔබවහන්සේගෙන් මටත් ජීවිතයේ යමක් අවබෝධ කරගැනීමට මේ වීඩියෝ හරහා ලැබුණි.ඒවාගේම අභියෝගාත්මක කාලයක් ගතකරමි.එනිසා ඔබවහන්සේගෙන් මගේ නිරෝගීබව උදෙසා හා නිවසේ ආරක්ශාව වෙනුවෙන් ඔබවහන්සේ නිශ්පාදනය කල බෙහෙත් හා තෙල් ලබාගැනීමට අපේක්ශා කරමි.නුදුරු දිනක ඔබවහන්සේගේ පන්සලට පැමිණීමට අපේක්ෂා කරමි🙏🙏🙏
මේ කරන්න වු අමීල සේවය මිල කලනොහැකි.. මේ බුද්ධ සාසනයට ජාතියට පිනට පහල වේලා තියෙන්නේ ... ඔබ වහන්සේට දීර්ඝ ආයු .... වේවා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා !!!🙏🙏🙏🙏🙏
අපගේ උත්තම බුද්ධ පුත්‍රයාන් වහන්සට නිදුක් නීරෝගී සුව දීර්ඝායු සම්පත් ලැබේවා !!!!!
ඔබවහන්සේට දිර්ඝායුෂ, නිරෝගී භාවයම ලැබෙිවා.
ඔබ වහන්සේ සීනි ඛෙහෙත හදුනලා දුන්නෙ මේ ආකාරයෙන් බොහෝ දෙනෙක් පාව්චිචි කරා .මමත් පාවිච්චි කරා නමුත් කිසිදු ගුණයක් නැහැ.
සියළු සත්වයෝ සුවපත් වෙත්වා. සාදූ සාදූ සාදූ
තෙරැවන් සරණයි සියළු දෙවිපිහිටයි ඔබවහන්සේට මාගේ නමස්කාරයම වෙිවා 🙏🙏🙏 ස්වාමින් වහන්ස කරන මෙි යුතුකම සාසනය වෙනුවෙන් අගය කලයුතුයි ඔබවහන්සේට ප්‍රාර්ථනා කරන උතුම් නිවන් දොරටුව විවරවෙිවා 🙏🙏🙏
සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය ඔබ වහන්සේ ගේන් මට ඔබේ උදව් අවශ්‍යයි කරුණාකර උදව් කරන්න සාදු සාදු සාදු !!
තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ හමදුරුවන්ට 🙏🙏🙏
අපෙ හාමුදුරුවනේ මටත් ලබා දෙන්න...ඔබ වහන්සට ගොඩක් පින්...
නමස්කාර වේවා.පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්සේට තම උතුම් අරමුණු සාක්ෂාත් කරගැනීමට ශක්තිය, ධ්‍යිර්ය, වාසනාව ලැබේවා!!!තෙරුවන් සරණයි!!!
අපෙ හාමුදුරුවනේ මම ඔබ වහන්සේගේ උතුම් විඩියෝ නරබන අයෙක් ඔබ වහන්සේගේ ඔය ගුරුකම් මම විඩියො නිතර බලා ඔබ වහන්සේගේ තිබෙන ලොකු ගුරුකම් ශක්තිය මටනම් හොඳින් පේනවා මට මේ ගුරුකම් බලයක් කියලා ලැබුණත් ඔබවහන්සේ මගේ ගුරුවරයා නන් වහන්සේ උනානම් මට මහත් ගෞරවයක් අපේ හාමුදුරුවනේ මම මූලස්ථානයකට ගියත් වෙන ස්ථානවලට යන්න අකමැති අයෙක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ඔබ වහන්සේ පුාර්ථනා කරන ශාසනික මෙහෙවර තවතවත් කරන්න ට සියලු ආශිර්වාද ලැබෙන වා ඒකාන්ත යෙන්ම ඉටුවෙන්නැයි සුබ පුාර්ථනා කරමි .අපිහැමෝම දායක වෙමු .තෙරුවන්සරණයි .නි්රෝගි සුච දි්ර්ඝායුෂ ලැබේවා .
ඔබ වහන්සේට theruwan සරණ ලැබෙනවා
ඔබ වහන්සේ අපේ රටට විශාල සම්පතක්. අනේ අප රට ජාතිය ආගම ආරක්ෂා කර දෙන්න හාමුදුරුවනේ. ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා.
,ඔබ වහන්සේ කෙරෙහි තිබුන විශ්වාසය අවසන්.දැන් ඔබ වහන්සේට ඒ නිසාම නිවන් මගට නැවත පාතබන්න මග විවර වුනා .දෙවරක් නොසිතා
තෙරුවන් සරණයිගෞරවණිය අපගේ පින්වත් සුවාමින් වහන්සේටත් 🙏මේ උතුම් සම්බුද්ධ සාසනයටඔබ වහන්සේගේ දර්ම දානයතව තවත් ලැබේවාදීර්ගායු ලැබේවා සුවාමින් වහන්සේටත්
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරොගි සුවපත් භාවය වේවා දිර්ගායු වේවා
ඔබේ ඔය වචන ටික දවසට 108 සැරයක් ගානේ දවස් 108ක්, නින්දට යන්න පෙර මතුරා, සිවුරු බට්ටන් 108 දෙනෙකුට ව්‍යාංජන 18ක් සමග පින්බත් කවන්න . ඔබේ සියලු බලාපොරොත්තු ඉටු වෙනවා ඇත.
ඔබ වහන්සේගේ සේවය ලබා ගන්න පැමිනෙන මාර්ගය දන්වන්න පිං
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන කරන සෑම දෙයක්ම සත්තයි හැමෝටම පිහිට වෙන අපෙ හාමුදුරුවන්ට නිරෝගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා..ත්‍රිරත්නයේ පිහිට ලැබේවා..සියලු දෙවියන්ගේ දේවාරක්ෂාව ලැබේවා...
ඔබ වහන්සේහේ සියලුම කටයුතු සාර්ථක වේවා.තෙරුවන් සරණයි !..
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිිර්ඝායුෂ ලැබෙිවා
ඔබවහන්සේ රටට සම්පතක් තෙරුවන්සරණයි අපේ හමූදූරුවනෙ
ස්වාමීන් වහන්ස ,මට පිහිට වන්න .මා මෙය නොදන්නා නිසා අසමි. මා කලින් සුරයක් පැළද සිටියෙමි . දැන් එය ගලවා තිබෙන්නේ .එක අයින් කරන්න මම මොනාද කරන්න අවශ්‍යය. මට පිළිතුරක් දෙන්න ස්වාමීන් වහන්ස . 🙏🙏බුදුසරණයි .තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏
අනේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සම්පන්න දීර්ඝායුෂ ලැබේවා 🙏මම ඉන්නෙ Italy ගෙන්න ගන්න පුළුවන්ද මේ තෙල් ටිකක්..මම හරිම ආසයි ,නැති පන්සල් වලට .දුප්පත් මිනිස්සුන්ට උදව් උපකාර කරන්න..ඒකට ගොඩාක්ම වටිනව මගේ දියුණුව 🙏
Uba kapatiyek neda...😂😂😂
තෙරැවන්.සරනයි.අපේ.හාමුදුරැවනෙ.ඔබ.වහන්සෙට.දිර්ග.යුලැබෙිවා.අපේ.හාමුදුරැවනෙ.ඔබ.වහන්සෙගෙ.කේශරාජා.තෙල.මම.දැන්.සතියක්.විතර.පවිචිච.කරනව.අපේ.හාමුදුරැවනෙ.මට.ඒතෙල්.එක.දමිමට.පස්සෙ.අවුරැදු.ගානක්.මට.තිබිබ.ලොකු.ඔලුවෙි.කැක්කුමක්.නැති.උනා.මට.ජිවිතේ.පවා.එපාවෙිලා.තිබුනේ.මෙි.හිසරදය.මම.ඉන්නෙ.කුවෙිටි.මම.ලගදිම.ලංකාවට.එනව.මට.ඔබ.වහන්සෙගෙන්.බෙිහෙත්.ගන්න.ඔන.
හාමුදුරැවනේ මම හරී අසයි ඉන්න තැනක්වත් මට හරියට නැහැ මට ගේ දොර හදාගන්න ඉන්න මටත් තෙල් ටිකක් දෙන්න අපේ හාමුදුරුවන්ට බොහෝ පින් මම හරිම අසරණයි
තෙරුවන් සරණයි අපේ පිංවත් හාමුදුරුවනේ..
තෙරැවන් සරණයි ඔබවහන්සේට ඔබවහන්සේ ගේ එ සාසනික කටයුතු හරියාකාරව කරගන්ට ලැබේවා.බුදු සරණයි .
බොහෝම පිං ඔබ වහන්සේට ඔබ වහන්සේගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා
හාමුදුරුවනේ හෙණරාජ තෛලයට වෙඩි වදින්නේ නැහැ කියල කිව්වට ගඩොල් බාගයකින් ගැහුවම කුඩු වෙලා යනව. මමත් පුංචි කාලයේ උත්සාහ කරල බැලුවා . අහිංසක මෝඩ මහත්තුරු අහුවෙනව. පවු !
සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝයුශ ලැබේවා ලැබේවා ලැබේවා
හාමුදුරුවෝ හරි වටිනා රසවත් කතාවක් කිඋවෙ අපේ දේ අපි ආරක්ෂා කර ගමු
තෙරුවන් සරණයි🙏 🙏🙏 අපේ හාමුදුරුවනේ 🌼🌼🌼 ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය සහ දීර්ඝ ආයු වේවා .🙏🌼🙏🌼🙏.මම ඔබ වහන්සේගේ දියවැඩියා සුවය බෙහෙත බොන කෙනෙක්.ඒත් මෙවෙලේ මට ඔබ වහන්සේගේ පිහිට අවසය වේලවක්.මට පිහිට වෙන්න.🙏🌼🙏🌼🙏
අපේ හාමුදුරුවනේ මට මේ තෙල් බලාපොරොත්තු නෙවෙයි ,,මං කැමතී තෙමෙනවා කියන ගොඩනැගිලි හදන්න සාසනේ වෙනුවෙන් මට පුලුවන් තරමින් පොඩි ආධාරයක් කරන්න ,,ලබා දිය හැකි ක්‍රමයක් පවසන්න
ඔබවහන්සේට උතුම් වූ නිවන් මග අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
.😊llini😮,ය්😮🎉i
ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා
Tharuwan saranai ape හාමුදුරුවනේ obawahanse රටට sampauthak digausa ලැබේවා බුදු saranai
මට පුලුවන්නම් තෙල් බින්දුවක් දෙන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
අපේ හමුදුරැවනි මට උදවි කරන්න . මම හුගක් අසරණයි
මටත් තෙල් ටිකක් දෙන්න හාමුදුරුවනේ. ඔබ වහන්සේට ගොඩාක් පින්.ඡීවිතේ ගොඩාක් දුෂ්කර කාලයක් ගතකරන්නේ
මේ සර්වලෝක චින්තාමණි තෙල, ස්වල්පයක් මටත් ලබා ගත හැකිද?. නමුත් මම ඉන්නේ ලංකාවේ ජීවත් වන කෙනෙක් නොවේ!
මටත් තෙල් ටිකක් දෙන්න කරුනාකර හාමුදුරුවනේ තෙරුවන් සරනයි ඔබ වහන්සේට
කවුරු කොහොම මොනවා කිව්වත් මගේ හදවතට මගේ හෘද සාක්ෂියට අවංකව මම දන්නවා මගේ ගුරු හාමුදුරුවෝ කවුද කියලා, තෙල් හා ඖෂධ වර්ග මට ලබා දුන්නේ මුදල් නියම කරල නෙවෙයි. ඒ පිං ඔබ වහන්සේට ඔබ වහන්සේගේ මෑණියන් ඉෂ්ට දේවතා වහන්සේලාටත්, ඔබ වහන්සේගේ පරම්පරාවේ මුතුන් මිත්තන්ට හේතු වාසනා වේවා! සියලු දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා!තෙරුවන් සරණයි ගුරු හාමුදුරුවනේ 🙏🙏🙏
සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
බුද්ධ රාජ තෙල් වලින් පුලුවන්ද ඕනෑම ලෙඩක් සුව කරන්න පුලුවන්ද අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏
සුමනවංශ හාමුදුරුවොන්ගෙ පන්සල කොහෙද තියෙන්නෙ❤❤❤. හාමුදුරුවොන්ගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනව ඒ නිසා මුනගැහෙන්නම ඕන❤❤❤❤
ඔබ වහන්සේට තෙරුවන් සරනයි ,රාවණා අප්පච්ගේ පිහිටයි .
අනේ ස්වාමින් වහන්සේ මට තෙල් ටිකක් දෙන්න ගොඩක් පිං
මෙම තෙල් වර්ගයක් හරහා යහපතක් සහ බලයක් ඇති වන්නේ කෙසේද ඒ ක්‍රියාවලිය..ඉදිරි වැඩ සටහනක විනාඩි කීපයක් වැයකර පහදාදීමට හැකිද??
මටත් හමුවන්නට oney ඔබ වහන්සේ wa...
ඔබ වහන්සේට අනන්ත පින්.
කෙනෙකුට දෙයක් කරන්නේ නෙමේ මන් අඋරුදු විස්සක් තිස්සේ මගේ ගේ හදාගන්න වැලිකතරේ දුක්විදිනව ඒත් මොනදෙ කරන්න ගියත් අතර මග නතර වෙනව අද වෙනකන් කරගන්න බැරිඋනා ඒකයි ඔබ වහන්සේ සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නේ
ඔබවහන්සේ මාද්‍ය හරහා පන්සලේ පිළිසකර කටයුතු ගැන පෙන්වා දුන්නනම් කුසල සිත් පෙරදැරිව ගොඩක් අය මෙයට දායක වේවි .සංඝාවාස ගොඩනැගීම් ,පිළිසකර කිරීම් අටමහා කුසලයකි. 🙏🙏🙏
කොහොමද oba වහන්සේ baha dakinne කවුරු hari kenek inna wanam mata udaw karanna godak pin mama malabe inne
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
Oba wahanse සම්බන්ධ කරගන්න විදිහක් kiyanna puluwanda
තෙරුවන් සරණයිපිංවත් ස්වාමින්වහන්ස🙏🙏🙏
ඔබවහන්සෙටබුදුසරණයිමෙකරනපිලිසරනට
මට තෙල් බින්දුවක් ගන්න පුළුවන්ද අපේ හාමුදුරුවනේ, පින් සිද්ධ වෙයි 🙏🙏🙏
Hamusuruwane mama kurunagal Mata odak parsna mafa tanawatila enda tanakwaht nomatiwamage Paula I daru dennai Kuli gedaraka enne mama Medan wea karanne nataht oya Tel tikakfenda beia
අපේ හාමුදුරුවනේ සුවපත් වේවා.. මටත් තෙල් ටිකක් ගන්න පුලුවන් ද
ඔබ වහන්සේ...මුන ගැහෙන්න දිනයක් දෙන්න්...අපේ හමුදුරුවනේ.....මගේ පුතා සනීප කරගන්න....කිහිප දිනයක් උත්සහ කලා..ඔබ වහන්සේ බෙහෙත් හදනවා කියලා..මුන ගහෙන්න බැහැ කිව්වා...අනේ මගේ පුතව සනිප කරගන්න..මට අවස්තාවක් දෙන්න....
Ape.hamuduruwane matath surayakata thel tikaka denna puluwanda oba wahanseta budubayawaya labewa
මටත් තෙල් බිදක් ලබාදෙන්න අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මමත් ඵනව තෙල් ඵක ගන්න
Matat mantar ugannanna puluvanda hamuduruvane
තුනුරුවනේ සරනයි .ඔබ වහන්සේ ට
Ape hamudurvane kohomada obavahannseva hamuvenne
ඔබ වහන්සේගේ දුරකතනටාන්සර්කරන්නපින්සිදුවේවි
Oba wahansheta dergau sha lebewa
Theruwansaranai hamuduruwane
නොදැනුවත් කමට අහන්නෙ ස්වාමින් වහන්ස, ඒ තෛලය තියන කෙනෙක් දියුනුවෙන්වනම් ඇයි පන්සල දියුනු නැත්තෙ 🤗🙏
😂😁😏
මචං රස්සාවක් කරනවනම් හාමුදුරැවන්ටත් දියුණු වෙන්න තිබ්බා බං එහෙනම් හාමුදුරැවෝ අද මෙතනත් නෙමෙයි බං
එක නේ 🤔
අනේ හාමුදුරුවනේ ඔබවහන්සේ වට්සැප් එකේ මගේ පනිවිඩය බලන්නකො පින් සිද්ධ වේවි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස මට මෙි තෙල් ට්කක් ගන්න ඔින මම සවුදි ඉන්නෙ වටිස් ඇප් නෑනෙ මෙි නමිබර් පිලිතුරක් ලබාදෙන මෙන් ඉතා කරැණවෙන් ඉල්ලා සිටිනව
Budusaranai Hamuduruwane
"වෙසමුණිරාජ" තෙල ගැනත් විඩියෝ එකක් කරන්න
🙏🏼🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි ඔබ වහන්සේට ❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼
theruwan saranai හාමුදුරුවනේ
මේ හාමුදුරුවන්ගෙන් රාජතරංගනී,හෙණරාජ තෙල් ගත්ත අය ඉන්නවාද? Comment කරන්න
කොහොමද ගන්නෙ
සාදු සාදු සාදු 🙏🙏🙏
සාධූ... සාධූ... සාධූ... නමස්කාර වේවා ඔබ වහන්සේට. මතු පරපුර වෙනුවෙන් ශාසනයේ චිරස්ථිතිය උදෙසා වෙහෙසෙන ඔබ වහන්සේට මෙම කාර්යය ඉක්මනින් කරගැනීමට හැකියාව ලැබේවා....!!!
Hamuduruwane oba wahansege nambarayak danda puluwanda
හෙනරාජතෛලය පරික්සා කිරීමට පිට්ටනිය වැනි තැනක මැද මේසයක් මත තබා දක්ස වෙඩික්කාරයකු විසින් අඩි සීයක් පමන දුරසිට වෙඩි දහයක් පමන තබා එහි සත්තිය පෙන්වන්න එවිට අපේ හෙල බෙහෙත්වල බලය පෙන්වියහැක
අරුණ ශාන්ත
අපේ හාමුදුරුවන් වහන්ස මා දැනගැනීමට කැමතියි ,නරි අග දැනගැනීම හා ,කොටි දත් පරීක්ෂා කරනනේ කෙසේද යන්න .ඔබ වහන්සේට විශ්වයේ ආසිර්වාදයෙන් ආයුබොහෝ වෙිවා .
මේ හාමුදුරුවන් ගේ දුරකථන අංකයක් ලබා දෙන්න
Ape hamuduruwane api hamuduru kenek samaga ekathu wela tel gannawa leha ganna bari gatalu apita teyen nesa min Mata yahapathak wevi Anika mage gatalu wesadunoth oba wahanseta dasanaya wenuwen yamak karanawamaye eka uthum pinak oba wahanseta thawa thawath minisunta yahapath de karanna shakthiya Yoda bala Yoda shakthiya labewa..
Hamuduruwane විදුලි කාර්මික wada tika mama karqla dennam
Ape hamuduruwane sara parippu kiyanne monawada kohomada hadaruwa kiyanna apprikan aya innawa ahala baliyahakii
ඔබවහන්සේ මේ කරන සේවය මිල කළ නොහැකියි..ආවාස ගේ හදන්න තෙල් විකුනන තත්ත්වෙට මේ ශාසනය පත්විමම අපි කනගාටු විය යුතුයි..මේ සසුන රැකගන්න..අපේ වෙද හෙද කම් රැක ගන්න අපේ කම රැක ගන්න වෙහෙසෙන ඔබවහන්සේලා වෙනුවෙන් කළයුතු යුතුකමක් අපිටත් තියෙනවා අපෙ හාමුදුරුවනේ..තෙල් ලැබුනත් නැතත් ආවාසෙ ගෙ සකස් කරදීම නම් අපිටත් වගකීමක් තියෙන් බව නම් සත්‍යක්.
🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි සාදු සාදු සාදු !!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.....!!!
මෙම වෙලදාමට සහයෝගය දෙන්න
අපේ ස්වාමීන් වහන්ස මටත් ලැබුනා වාසනාව මෙවන්බලගතු තෙලක් අද දින ලබාගන්න පඅං ඔබ වහන්සේට.ඒ වගේම විහාර කර්මාන්තය ගොඩනගන්න දායක වීමට වාසනාව ලැබුනා ඔබ වහන්සේට අනේක වාරයක් පිං සාසන වෙනුවේ කෙරෙන කටයුතු තව තවත් සාර්ථකව කරන්න අවශ්‍ය ශක්තිය ලැබේවායි පුුර්ථනා කරනවා තෙරැවන්සරණයි ...
Me swaminwahanse mona pansaleda inne kamala kiyannako dr
🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට. ඔබ වහන්සේගේ උතුම් ප්‍රාර්ථනාවන් නොපමාවම සඵල වේවා!🙏🙏🙏
අපෙ හාමුදුරුවෝ හමුවන්න මමත් එනවා . ඔබ වහන්සේට දෙවුලොව deva සම්පත්ති ලබත්වා !!!
ඔබ වහන්සේ මටනම් මහා සම්පතක්. මේ රටට ත් මහා සම්පතක්. මගේ එකම පැතුම ඔබවහන්සේ ට මේ උතුම් කුසල් බලයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා . විශ්ව කර්ම දිනේෂ් මල්ලී , සහ වැඩසටහන මෙහෙයවන මේ මල්ලි ට ත් බොහොමත්ම පිං අපිව මේ ලෝකෙට ගෙනිච්චාට. උතුම් තෙරුවණ් සරණයි ..!! 🙏🙏🙏
Hamuduruwnge nbre ndd
ගොඩක් උදව් කරන්න බැරි උනත් පුළුවන් විදියට ආවාස ගේ හදාගන්න උදව් කරන්නන් අපේ හාමුදුරුවනේ නිවන්මර්ගයේ යාමට හරි පාර පහදා දෙන්න අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහොම පින් ගොඩක් ස්තුතියි 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ අධිෂ්ඨානයේ එලෙසම ඉෂ්ඨ සිද්ධ වේවා.සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා .විශ්වයේ ආශිර්වාදය ලැබේවා .ඔබ වහන්සේගේ සෑම වැඩසටහනක්ම බලනවා.ඔබ වහන්සේගේ බුද්ධිනී තවත් වෙනත් නිෂ්පාදන මම ලබාගෙන තියෙනවා .ඔබ වහන්සේ සත්‍ය පවසන නිසා සියලු අධිෂ්ඨානයන් ඒ ලෙසින්ම එලෙසින්ම ඉටු වේවා .ඔබ වහන්සේ ලබාදෙන තෙල් බිඳක් ලබාගන්නට මටත් හැකි වේවා .
ටෙලි අංක කිිපයක් පලඋනා කොමද හොයාගන්නෙ.
මේ චැනල් එක කරන පුතේ
ඔයාටත් ගොඩක් පින්
නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏
මටත් ඔබ වහන්සේගේ පිහිට අවශ්‍යම මොහොතක් උදවු උපකාර බලාපොරොත්තු වෙිමි,,
පින්වත් උතුම් ඔබ වහන්සෙට දීර්ගායූවේවා තෙරුවන්සරණයි ..!🙏🙏🙏
අපේ හාමුදුරුවනෙ ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏 ඔබ වහන්සේ අපේ පුංචි පවුල දියුණු වෙන්න අපිට පිහිටවෙන්න අපේ හාමුදුරුවනේ මොකද හැමදාම ලෙඩ දුක් විතරයි ඉන්න ගෙයක් නැ.කුලි නිවසක ඉන්නේ. හිතන කිසිම දෙයක් වෙන්නේ නැ කරදර විතරයි.බුදු සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට 🙏🙏🙏 ඔබවහන්සේගෙන් මටත් ජීවිතයේ යමක් අවබෝධ කරගැනීමට මේ වීඩියෝ හරහා ලැබුණි.ඒවාගේම අභියෝගාත්මක කාලයක් ගතකරමි.එනිසා ඔබවහන්සේගෙන් මගේ නිරෝගීබව උදෙසා හා නිවසේ ආරක්ශාව වෙනුවෙන් ඔබවහන්සේ නිශ්පාදනය කල බෙහෙත් හා තෙල් ලබාගැනීමට අපේක්ශා කරමි.නුදුරු දිනක ඔබවහන්සේගේ පන්සලට පැමිණීමට අපේක්ෂා කරමි🙏🙏🙏
මේ කරන්න වු අමීල සේවය මිල කලනොහැකි.. මේ බුද්ධ සාසනයට ජාතියට පිනට පහල වේලා තියෙන්නේ ... ඔබ වහන්සේට දීර්ඝ ආයු .... වේවා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා !!!🙏🙏🙏🙏🙏
අපගේ උත්තම බුද්ධ පුත්‍රයාන් වහන්සට නිදුක් නීරෝගී සුව දීර්ඝායු සම්පත් ලැබේවා !!!!!
ඔබවහන්සේට දිර්ඝායුෂ, නිරෝගී භාවයම ලැබෙිවා.
ඔබ වහන්සේ සීනි ඛෙහෙත හදුනලා දුන්නෙ මේ ආකාරයෙන්
බොහෝ දෙනෙක් පාව්චිචි කරා .මමත් පාවිච්චි කරා නමුත් කිසිදු ගුණයක් නැහැ.
සියළු සත්වයෝ සුවපත් වෙත්වා. සාදූ සාදූ සාදූ
තෙරැවන් සරණයි සියළු දෙවිපිහිටයි ඔබවහන්සේට මාගේ නමස්කාරයම වෙිවා 🙏🙏🙏 ස්වාමින් වහන්ස කරන මෙි යුතුකම සාසනය වෙනුවෙන් අගය කලයුතුයි ඔබවහන්සේට ප්‍රාර්ථනා කරන උතුම් නිවන් දොරටුව විවරවෙිවා 🙏🙏🙏
සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය ඔබ වහන්සේ ගේන් මට ඔබේ උදව් අවශ්‍යයි කරුණාකර උදව් කරන්න සාදු සාදු සාදු !!
තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ හමදුරුවන්ට 🙏🙏🙏
අපෙ හාමුදුරුවනේ මටත් ලබා දෙන්න...ඔබ වහන්සට ගොඩක් පින්...
නමස්කාර වේවා.පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්සේට තම උතුම් අරමුණු සාක්ෂාත් කරගැනීමට ශක්තිය, ධ්‍යිර්ය, වාසනාව ලැබේවා!!!තෙරුවන් සරණයි!!!
අපෙ හාමුදුරුවනේ මම ඔබ වහන්සේගේ උතුම් විඩියෝ නරබන අයෙක් ඔබ වහන්සේගේ ඔය ගුරුකම් මම විඩියො නිතර බලා ඔබ වහන්සේගේ තිබෙන ලොකු ගුරුකම් ශක්තිය මටනම් හොඳින් පේනවා මට මේ ගුරුකම් බලයක් කියලා ලැබුණත් ඔබවහන්සේ මගේ ගුරුවරයා නන් වහන්සේ උනානම් මට මහත් ගෞරවයක් අපේ හාමුදුරුවනේ මම මූලස්ථානයකට ගියත් වෙන ස්ථානවලට යන්න අකමැති අයෙක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ඔබ වහන්සේ පුාර්ථනා කරන ශාසනික මෙහෙවර තවතවත් කරන්න ට සියලු ආශිර්වාද ලැබෙන වා ඒකාන්ත යෙන්ම ඉටුවෙන්නැයි සුබ පුාර්ථනා කරමි .අපිහැමෝම දායක වෙමු .තෙරුවන්සරණයි .නි්රෝගි සුච දි්ර්ඝායුෂ ලැබේවා .
ඔබ වහන්සේට theruwan සරණ ලැබෙනවා
ඔබ වහන්සේ අපේ රටට විශාල සම්පතක්. අනේ අප රට ජාතිය ආගම ආරක්ෂා කර දෙන්න හාමුදුරුවනේ. ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා.
,ඔබ වහන්සේ කෙරෙහි තිබුන විශ්වාසය අවසන්.
දැන් ඔබ වහන්සේට ඒ නිසාම
නිවන් මගට නැවත පාතබන්න
මග විවර වුනා .
දෙවරක් නොසිතා
තෙරුවන් සරණයි
ගෞරවණිය අපගේ පින්වත් සුවාමින් වහන්සේටත් 🙏
මේ උතුම් සම්බුද්ධ සාසනයට
ඔබ වහන්සේගේ දර්ම දානය
තව තවත් ලැබේවා
දීර්ගායු ලැබේවා සුවාමින් වහන්සේටත්
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරොගි සුවපත් භාවය වේවා දිර්ගායු වේවා
ඔබේ ඔය වචන ටික දවසට 108 සැරයක් ගානේ දවස් 108ක්, නින්දට යන්න පෙර මතුරා, සිවුරු බට්ටන් 108 දෙනෙකුට ව්‍යාංජන 18ක් සමග පින්බත් කවන්න . ඔබේ සියලු බලාපොරොත්තු ඉටු වෙනවා ඇත.
ඔබ වහන්සේගේ සේවය ලබා ගන්න පැමිනෙන මාර්ගය දන්වන්න පිං
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන කරන සෑම දෙයක්ම සත්තයි හැමෝටම පිහිට වෙන අපෙ හාමුදුරුවන්ට නිරෝගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා..ත්‍රිරත්නයේ පිහිට ලැබේවා..සියලු දෙවියන්ගේ දේවාරක්ෂාව ලැබේවා...
ඔබ වහන්සේහේ සියලුම කටයුතු සාර්ථක වේවා.
තෙරුවන් සරණයි !..
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිිර්ඝායුෂ ලැබෙිවා
ඔබවහන්සේ රටට සම්පතක් තෙරුවන්සරණයි අපේ හමූදූරුවනෙ
ස්වාමීන් වහන්ස ,මට පිහිට වන්න .මා මෙය නොදන්නා නිසා අසමි. මා කලින් සුරයක් පැළද සිටියෙමි . දැන් එය ගලවා තිබෙන්නේ .එක අයින් කරන්න මම මොනාද කරන්න අවශ්‍යය. මට පිළිතුරක් දෙන්න ස්වාමීන් වහන්ස . 🙏🙏බුදුසරණයි .තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏
අනේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සම්පන්න දීර්ඝායුෂ ලැබේවා 🙏මම ඉන්නෙ Italy ගෙන්න ගන්න පුළුවන්ද මේ තෙල් ටිකක්..මම හරිම ආසයි ,නැති පන්සල් වලට .දුප්පත් මිනිස්සුන්ට උදව් උපකාර කරන්න..ඒකට ගොඩාක්ම වටිනව මගේ දියුණුව 🙏
Uba kapatiyek neda...😂😂😂
තෙරැවන්.සරනයි.අපේ.හාමුදුරැවනෙ.ඔබ.වහන්සෙට.දිර්ග.යුලැබෙිවා.අපේ.හාමුදුරැවනෙ.ඔබ.වහන්සෙගෙ.කේශරාජා.තෙල.මම.දැන්.සතියක්.විතර.පවිචිච.කරනව.අපේ.හාමුදුරැවනෙ.මට.ඒතෙල්.එක.දමිමට.පස්සෙ.අවුරැදු.ගානක්.මට.තිබිබ.ලොකු.ඔලුවෙි.කැක්කුමක්.නැති.උනා.මට.ජිවිතේ.පවා.එපාවෙිලා.තිබුනේ.මෙි.හිසරදය.මම.ඉන්නෙ.කුවෙිටි.මම.ලගදිම.ලංකාවට.එනව.මට.ඔබ.වහන්සෙගෙන්.බෙිහෙත්.ගන්න.ඔන.
හාමුදුරැවනේ මම හරී අසයි ඉන්න තැනක්වත් මට හරියට නැහැ මට ගේ දොර හදාගන්න ඉන්න මටත් තෙල් ටිකක් දෙන්න අපේ හාමුදුරුවන්ට බොහෝ පින් මම හරිම අසරණයි
තෙරුවන් සරණයි අපේ පිංවත් හාමුදුරුවනේ..
තෙරැවන් සරණයි ඔබවහන්සේට ඔබවහන්සේ ගේ එ සාසනික කටයුතු හරියාකාරව කරගන්ට ලැබේවා.බුදු සරණයි .
බොහෝම පිං ඔබ වහන්සේට ඔබ වහන්සේගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා
හාමුදුරුවනේ හෙණරාජ තෛලයට වෙඩි වදින්නේ නැහැ කියල කිව්වට ගඩොල් බාගයකින් ගැහුවම කුඩු වෙලා යනව. මමත් පුංචි කාලයේ උත්සාහ කරල බැලුවා . අහිංසක මෝඩ මහත්තුරු අහුවෙනව. පවු !
සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝයුශ ලැබේවා ලැබේවා ලැබේවා
හාමුදුරුවෝ හරි වටිනා රසවත් කතාවක් කිඋවෙ අපේ දේ අපි ආරක්ෂා කර ගමු
තෙරුවන් සරණයි🙏 🙏🙏 අපේ හාමුදුරුවනේ 🌼🌼🌼 ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය සහ දීර්ඝ ආයු වේවා .🙏🌼🙏🌼🙏.මම ඔබ වහන්සේගේ දියවැඩියා සුවය බෙහෙත බොන කෙනෙක්.ඒත් මෙවෙලේ මට ඔබ වහන්සේගේ පිහිට අවසය වේලවක්.මට පිහිට වෙන්න.🙏🌼🙏🌼🙏
අපේ හාමුදුරුවනේ මට මේ තෙල් බලාපොරොත්තු නෙවෙයි ,,මං කැමතී තෙමෙනවා කියන ගොඩනැගිලි හදන්න සාසනේ වෙනුවෙන් මට පුලුවන් තරමින් පොඩි ආධාරයක් කරන්න ,,ලබා දිය හැකි ක්‍රමයක් පවසන්න
ඔබවහන්සේට උතුම් වූ නිවන් මග අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
.😊llini😮,ය්😮🎉i
ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා
Tharuwan saranai ape හාමුදුරුවනේ obawahanse රටට sampauthak digausa ලැබේවා බුදු saranai
මට පුලුවන්නම් තෙල් බින්දුවක් දෙන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
අපේ හමුදුරැවනි මට උදවි කරන්න . මම හුගක් අසරණයි
මටත් තෙල් ටිකක් දෙන්න හාමුදුරුවනේ. ඔබ වහන්සේට ගොඩාක් පින්.ඡීවිතේ ගොඩාක් දුෂ්කර කාලයක් ගතකරන්නේ
මේ සර්වලෝක චින්තාමණි තෙල, ස්වල්පයක් මටත් ලබා ගත හැකිද?. නමුත් මම ඉන්නේ ලංකාවේ ජීවත් වන කෙනෙක් නොවේ!
මටත් තෙල් ටිකක් දෙන්න කරුනාකර හාමුදුරුවනේ
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
කවුරු කොහොම මොනවා කිව්වත් මගේ හදවතට මගේ හෘද සාක්ෂියට අවංකව මම දන්නවා මගේ ගුරු හාමුදුරුවෝ කවුද කියලා, තෙල් හා ඖෂධ වර්ග මට ලබා දුන්නේ මුදල් නියම කරල නෙවෙයි. ඒ පිං ඔබ වහන්සේට ඔබ වහන්සේගේ මෑණියන් ඉෂ්ට දේවතා වහන්සේලාටත්, ඔබ වහන්සේගේ පරම්පරාවේ මුතුන් මිත්තන්ට හේතු වාසනා වේවා! සියලු දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා!තෙරුවන් සරණයි ගුරු හාමුදුරුවනේ 🙏🙏🙏
සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
බුද්ධ රාජ තෙල් වලින් පුලුවන්ද ඕනෑම ලෙඩක් සුව කරන්න පුලුවන්ද අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏
සුමනවංශ හාමුදුරුවොන්ගෙ පන්සල කොහෙද තියෙන්නෙ❤❤❤. හාමුදුරුවොන්ගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනව ඒ නිසා මුනගැහෙන්නම ඕන❤❤❤❤
ඔබ වහන්සේට තෙරුවන් සරනයි ,රාවණා අප්පච්ගේ පිහිටයි .
අනේ ස්වාමින් වහන්සේ මට තෙල් ටිකක් දෙන්න ගොඩක් පිං
මෙම තෙල් වර්ගයක් හරහා යහපතක් සහ බලයක් ඇති වන්නේ කෙසේද ඒ ක්‍රියාවලිය..ඉදිරි වැඩ සටහනක විනාඩි කීපයක් වැයකර පහදාදීමට හැකිද??
මටත් හමුවන්නට oney ඔබ වහන්සේ wa...
ඔබ වහන්සේට අනන්ත පින්.
කෙනෙකුට දෙයක් කරන්නේ නෙමේ මන් අඋරුදු විස්සක් තිස්සේ මගේ ගේ හදාගන්න වැලිකතරේ දුක්විදිනව ඒත් මොනදෙ කරන්න ගියත් අතර මග නතර වෙනව අද වෙනකන් කරගන්න බැරිඋනා ඒකයි ඔබ වහන්සේ සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නේ
ඔබවහන්සේ මාද්‍ය හරහා පන්සලේ පිළිසකර කටයුතු ගැන පෙන්වා දුන්නනම් කුසල සිත් පෙරදැරිව ගොඩක් අය මෙයට දායක වේවි .සංඝාවාස ගොඩනැගීම් ,පිළිසකර කිරීම් අටමහා කුසලයකි. 🙏🙏🙏
කොහොමද oba වහන්සේ baha dakinne කවුරු hari kenek inna wanam mata udaw karanna godak pin mama malabe inne
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
Oba wahanse සම්බන්ධ කරගන්න විදිහක් kiyanna puluwanda
තෙරුවන් සරණයි
පිංවත් ස්වාමින්වහන්ස🙏🙏🙏