බුදුරැස් මාලා නිර්මාණය Part 1 || අමතර ආදායමක් හොයමු || LED & Circuit || Electronic Lokka

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ •

  • @ccschannal7641
    @ccschannal7641 24 дні тому

    සුපිරියක් බ්‍රදර් ❤❤❤

  • @VinushaMadhushan
    @VinushaMadhushan 24 дні тому

    ❤ අයියේ

  • @AchiyaTechBro
    @AchiyaTechBro 21 день тому +3

    ඔය සර්කිට් එකට 7805 වෙනුවට 78L05 රෙගුලේට එක්ස් දාන්න පුලුවන් එතකොට යන වියදම ගොඩක් අඩුය් ❤❤😊

  • @akilasandaru7430
    @akilasandaru7430 24 дні тому

    Supiri wadak ❤❤❤

  • @RukshanSachin
    @RukshanSachin 23 дні тому

    ❤️kaviya weddak ❤️

  • @udarasampath2527
    @udarasampath2527 19 днів тому

    Pixel led walin ekak hadana heti programming ekka kiyala denna

  • @sajeeudayakumara5880
    @sajeeudayakumara5880 24 дні тому

    ❤❤❤❤❤

  • @chamikalakshan3014
    @chamikalakshan3014 23 дні тому

    ʙᴏᴢᴀ❤️

  • @KaviduKavidu-z5d
    @KaviduKavidu-z5d 23 дні тому

    Ayiya meke balp walin sakit ekata yana wayar tika pahadili karannako eka poddak aul

    • @ElectronicLokka-mj4kr
      @ElectronicLokka-mj4kr  23 дні тому

      LED ඔක්කොගෙම (-) එකට Connect karala (-) එක වයර් එකයි.
      LED පේලි 4 (+) වයර් 4යි.
      ඔක්කොම වයර් 5යි.
      තේරුනාද?

  • @mkpiyarathne2944
    @mkpiyarathne2944 19 днів тому

    මට.බඩුවලට යනවියදම කීයක්වගේ වෙනවද ගෙන්නගන්කයි අහන්නෙ බුදුසරණයි

    • @ElectronicLokka-mj4kr
      @ElectronicLokka-mj4kr  19 днів тому

      0741262824 මේ නම්බර් එකට WathsApp Masej එකක් දන්න

  • @netcomlanka
    @netcomlanka 18 днів тому

    Bulb set karana vidiya dala nane kuriya k badu genwaganna puluwanda

    • @ElectronicLokka-mj4kr
      @ElectronicLokka-mj4kr  18 днів тому

      LED පේලි 4ක්‌ තියෙනවා නේ. ඒ 4රේ (+) Line 4 vena venama Vayar 4k vidiyata Gannava. Line 4rema (-) Line tika Ekata Amunala Thani Vayar ekak Vidiyata Gannava.
      Okkoma Vayar 5i.
      (+) line 4
      (-) line 1
      තේරුනාද?
      0741262824 mekata WathsApp Msg ekak Danna. Kuriya genna Gannath Puluvan , post eke Genna Gannath Puluvan

    • @netcomlanka
      @netcomlanka 17 днів тому

      @ElectronicLokka-mj4kr keeyak yanawada pats walata

  • @NethmiTharuka-vl2yo
    @NethmiTharuka-vl2yo 24 дні тому

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @surangabuddhimal4385
    @surangabuddhimal4385 22 дні тому +1

    Light set karanne kohomada. Video 1 pehedili madi.

  • @VihagaSathsarana-s5c
    @VihagaSathsarana-s5c 19 днів тому

    oya ic eka lankawe one shop ekakin ganna puluwan weyida

    • @ElectronicLokka-mj4kr
      @ElectronicLokka-mj4kr  19 днів тому

      Eka nam Hariyatama Kiyanna Danne na. Program karapu eka Thiyeyida kiyala

  • @ishanidunil8891
    @ishanidunil8891 21 день тому +1

    pcb එකෙ ඩයග්‍රැම් ඒක දෙන්න පුලුවන් ද සර් 😊

    • @ElectronicLokka-mj4kr
      @ElectronicLokka-mj4kr  21 день тому

      Diagram ekak nam Man Gala Na Dear. PCB eke Photo eke balanna Penava Path tika

  • @buddikaprasanna4806
    @buddikaprasanna4806 21 день тому

    Pcb ekatai badu tikatai keeyak wage yanawada

  • @producttech
    @producttech 22 дні тому +1

    මට ඔය ic එක ගන්න පුලුවන්ද.කොහෙන්ද ගත්තේ.

  • @prasannaudayakumara2319
    @prasannaudayakumara2319 22 дні тому

    Me circuit eka hari ic eka hari ganna puluwandaaa

  • @deepalathukorala-ep6cf
    @deepalathukorala-ep6cf 15 днів тому

    Pcb බොඩි එක ගන්නේ කොහෙන්ද

  • @Dmkawee
    @Dmkawee 22 дні тому

    ලිතියම් බැටරි 3න් 12v වලට වැඩි කරන සේකිට් තියෙනවද

    • @ElectronicLokka-mj4kr
      @ElectronicLokka-mj4kr  22 дні тому

      Boos Converter එකක් දාලා පුළුවන් 12v වැඩි කර ගන්න

    • @Dmkawee
      @Dmkawee 21 день тому

      @@ElectronicLokka-mj4kr හදන විදිහ වීඩියෝ එකක් ඕනි🙂

    • @ElectronicLokka-mj4kr
      @ElectronicLokka-mj4kr  21 день тому

      Channel එකේ මුල්ම video එකේ තියෙනවා මල්ලි

  • @WasanthaUdaya-zv1dt
    @WasanthaUdaya-zv1dt 23 дні тому +1

    මේ බෝඩ් එක ගෙන්න ගන්න පුලුවන්ද