SRX 725 Double top Repair and Sound Testing | Numark DJ mixer | 600w Amplifier | 15'' inch JBL
Вставка
- Опубліковано 21 січ 2025
- SRX725 / SRX725F Dual 15" High-Power Two-Way Speaker Repair 1200w 2000w
15'' inch JBL Double top Speaker installing and Numark DJ mixer | 600w Amplifier Sound Testing 🎤🔊
🔺🔺🔺🔺🔺
How To Make a 600w Amplifier👉 • How To Make a 600w Amp...
🆚🆚🆚🆚🆚
How to make a JBL Double Top👇
drive.google.c...
🔽🔽🔽🔽🔽
🙏 Welcome To My Channel ( Diary of Nishantha )
Thanks for watching. subscribe & share !
🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉
මගෙ අනිකුත් ශෝසල් මීඩියා
Facebook Page👉 / diary-of-nishantha-100...
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
instagram👉 / electroniclokaya
ඉලෙක්ට්‍රොනික් Channel එක ❤️
/ electroniclokaya
🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #diaryofnishantha #15''_Double_top #JBL_15_inch_top 1000 watt Aemplifier double top speaker DJ set up 500 Watt speaker DJ sound system amplifier machine JBL, JBL dj, JBL bass, JBL speaker, JBL sound check, JBL speaker price, JBL speakers bass test, JBL speaker sound, JBL speaker review, JBL speaker test, JBL speaker 400 watt price, JBL speaker 400 watt, JBL speaker 400 watt ka price, JBL speaker 400 watt 15 inch 2000w speaker system 1200w SRX725 Double top Speaker Repair , installing and Sound Testing.
Ammo kalekin. Beluwa eth ko kiyala. Den ithin video danna digatama. Jayawewa malli❤️❤️
❤️❤️❤️ ආදරෙයි
Ammo ayye.. koheda hitiye mechchara Kal... Ayeth supiri video tikak karamu aniwaren.. ❤❤❤
ලංකාවට ආව ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
Niyami video eka♥️♥️
❤️❤️❤️
කාලෙකට පස්සේ සුපිරි වීඩියෝ එකක් ❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️
සුපිරි අයියේ ඉස්සරහට තව විඩියෝ ඕනි ❤👍
අනිවාරෙන් ❤️
Ammoh kalekin dakinnth sathutui jayawewwa❤❤
❤️❤️❤️
Ayeth supiri vidio one ayye...❤❤❤❤
අනිව ❤️
Video eka supiri
Issarahatath supiri video one ❤️🤛😁
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
නියමයි නිශාන්ත අයියා ❤❤❤
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
දෙන්නගෙම ගෙවල් අලුත් වෙලා. මරු මරු .
නෑ මල්ලි කලින් ගෙවල්මයි ❤️
ජය වේවා❤️
❤️❤️❤️❤️
ලංකාවට ආවද අයියේ...ඉස්සරහට electronic lokya chanel එකෙනුත් සුපිරි වීඩියෝ ටිකක් ඕනේ...❤️
ඔව් ආව අනිවාරෙන් ඒකෙනුත් වීඩියෝ ලැහැත්ති කරල තියෙන්නෙ
❤@@diaryofnishantha
තව ඕන.පැයක වත් වීඩියෝ එකක්.❤
❤️❤️❤️
ජයවේවා අයියේ
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
ලංකාවට ඇවිත් වගෙ,අයියෙ සුපිරි ඈම්ප් PCB එකක් කම්ප්ලීට් කරන වීඩියො එකක් ඕනා
හ්ම් ❤️❤️
Supiri uncle ❤
❤️❤️❤️
Super ❤
Thanks 🔥
Supiri ❤❤
❤️❤️❤️
mame bin dekai srx 725 double top dekakui tweeter box walanui 3way gahanakota double top walata denne kohomada eke tweeter ekath ekka.
ඩබල් ටොප් එකේ ලයින් එකෙන් ගන්න පුලුවන් අන්තිමට දාපු වීඩියෝ පෙන්නල ඇති
එළ එළ❤❤❤
❤️❤️❤️ තැන්ක්ස් මලේ
Koheda ana hitiye ....rata idan awada.maru maru❤❤❤
ඔව් ආව ❤️❤️
Nishan අයිය ලන්කවට අවද❤️
video danakna balan hitiye
dan digatama aluth ගැජට් video ona❤❤❤
❤️❤️❤️හ්ම් අනිවා = දැන් ලංකාවෙ ඉන්නෙ
Hamadama supiri thama❤❤❤
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
Aye lanka wata awada❤❤
ඔව් මල්ලි ❤️❤️
සුපිරි
❤️❤️❤️❤️
dabal top aka spikar wyar amunanna kohomada
සේරම පැරලල් යන්නෙ ටිව්ටර් එකට කැප් එකක් දාන්න ක්‍රෝස්සෝවර් ඕනිම නම් දාගන්න පුලුවන් අපි අපේ වැඩ වලට ගන්න ඒවට නම් දානව අඩුයි
@diaryofnishantha bhoma sthuthi
18:40 නුබෙ සුවඳ විඳ ගන්න සිහිනෙන් පවා. 🎉
❤️❤️❤️
Notify apu gaman baluwa
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
අයියා ඔයාගෙ වීඩියෝ බලල අපි ගොඩක් දේ ඉගෙන ගත්ත ගොඩක් ස්තුතියි හදවතින් ම ඔයාගෙ සබ්වූෆර් විඩියෝවක් බලල එකක් හැදුව හොදට සවුන්ඩ් තියෙන ව දැන් ට්‍රාන්ස් ෆෝමර් එකෙන් හම් එකක් එනව 12v ×8A එකක් හම් එක නවත්වන්න ක්‍රමයක් කියල දෙන්න පුළුවන් ද ස්තුතියි
ඔව් එන්නකො මගේ ෆේස්බුක් එකට මැසේජ් එකක් දාන්නකො උදව් කරන්නම්
ලංකාවට ආවද අයියෙ electronic lokaya chanel එකෙන් සුපිරි විඩියො එකක් ඔනි❤❤❤❤
ඔව් ආව ❤️ අනිත් චැන්ල් එකෙත් මේ දවස් වල වීඩියෝ හදන ගමන් ඉන්නෙ
Mame oya ara microwave awan video eke kiwwa widihata eke theena transformar ekakin wealding plant ekak hadana video eka one
අනිවාරෙන් හැබැයි ලංකාවෙන් එකක් හොයාගෙන ඕනී කරන්න
❤❤
Kalekin🎉🎉🎉🎉🎉🎉🎉
❤️❤️❤️
Nishantha ayya power lite 4 channel amp ekak thiyenawa on karama pata pata gala clip lights protection light on off wewee thiyenawa hadanna puluwanda
ඔව් පුලුවන් ඒත් මං දැන්ම වැඩ බාරගන්නෙ නැ හදන කෙනෙකුට දෙන්න හදල දේවි
කාලෙකට පස්සෙ ❤❤😊
නියමයි අයිය❤ . ඔය තියෙන 600w amp එකට හරියන්නෙ මොන වගේ ස්පීකර්ස්ද අයිය?
අගල් 15 ස්පීකර් 2ක් යූස් කරන්න පුලුවන්
@diaryofnishantha speekers wala වොට් ගාන බලපාන් නැද්ද අයිය?
@diaryofnishantha thank you අයිය මෙහෙම කියල දෙනවට❤🥰
අයියේ kenwood ksc sw 800 subwoofer amp ekak kiiyak withara weida
ලංකාවෙ මිලද අහන්න්නෙ කෝකටත් ඒකෙ පොටෝ කීපයක් මගේ ෆේබුක් එකට එවල තියන්න ෆ්‍රී වෙලාවක බලල උදව් කරන්නම්
හා අයියේ
කාලෙකින් ❤
❤️❤️❤️ හ්ම්
Maru aiyee❤❤❤
❤️❤️❤️❤️
Aiyee bapal Aurudak deka panicking kara natam ispikara sautuwenwada
පස්නයක් තේරුම් ගන්න බෑ මල්ලි ආයෙ දාන්න
Stk ekakin double dekak duwanna puluwanda
වැඩ වලට දාන්න බෑ නෝමලිගෙදර අහන්න වගේ සේෆ් ඒත් ඒ ඔරිජිනල් අයි සී එකක් නිසා
Dakinnath asai lagadida awe? good luck!!!!
❤️❤️❤️
සහෝදරයා ලංකාවට ආවද
ඔව් ❤️❤️
🤩😘❤❤
❤️❤️❤️
Aiye sound sambandayen lankawe karanna puluwan honda course monaada?
Sound dj ehem
කලින් නම් තිනුන ඒව දැන් නෑ මං හිතන්නෙ, අලුත් ඒව නම් දන්නෙ නැ මල්ලි, නෙට් එකේ හෙම හොයල බලන්න නැත්තම් සව්න්ඩ් වැඩ කරන කෙනෙක් ගාව වැඩට යන්න පුරුදු වෙන්න පුලුවන්
කලිම් වීඩියෝ එක මම 4 පාරක් විතර බැලුව 🥲
❤️❤️❤️
Aiye mata srx 718 bin wala hoda naraka kiyannako
ඕපන් බින්ද? සර්වියන් වගේ ඒවද? ඩබ්ලිව් බින්ද?
❤🎉
Gedara awada aiye❤
ඔව් මල්ලි❤️
@@diaryofnishantha ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා, අපේ රටේ අයට ඔයාගෙ දැනුම දෙන්න මේ රටේම ඉන්න කියලයි මම නම් ඉල්ලන්නෙ....🙏🏻💐
අය්යේ ..පොඩි ප්‍රශ්නයක් තියනවා ...TDA2030 amplifier එකට USB bluetooth kit එකක් connect කරලා 12V 10A ගහලා තියන SMPS එකකින් power දුන්නා. bluetooth එකෙන් amplifier එක වැඩ කරනවා. ඒත් USB port එකෙන් input දෙනකොට low battery කියලා indicate කරලා USB kir එක off වෙනවා....මොකක්ද හෙතුව අය්යේ ??
ඔයා නැති අඩුව ගොඩාක් දැනුනා අයියේ
❤️❤️❤️❤️ ආදරෙයි
Oya pita rata neda hitiya aiya kawadada awa
ඔව් ආව ටික දවසකට❤️
Double top වල Impidance match කරද්දි ටිවුටර් වල impidance එක සලකන්නෙ නැද්ද
ඔව් ඒව ගැනත් බලල තමයි ටිව්ටර් යුනිට් එකේ ඉඳන්ම මැච් කරන්නෙ❤️
අයියේ... 4191 ic amp එක වෙනුවට use කරන්න පුළුවන් වෙන amp මොනවද තින්නේ... (28v 4A transformer )
දැන් කඩේ ගන්න තියේද දන්නෙ නෑ මල්ලි
@@diaryofnishantha transtitor amplifier ndda 100W . 28v denna puluwan pcb hri
@@ishandananjaya96Thiyenawa 200w amplifier ekak c5200 4k ena ekak complete 2000yi
@@ishandananjaya96 mn gawa thiyenawa oneda,100w,200w
❤❤ලංකාවට අාවද
❤️❤️❤️ ඔව් මල්ලි
දැන්නමි සවුන්ඩි කරන අය ඔනේ තරමි ඔයා වගේ කොලටි නැ. බුදු සරනයි
වැඩ පටන්ගෙන වගේ😊😊 ❤❤
❤️❤️❤️ හ්ම් ඔව්
Matath amp ekak hada ganda thiyanawa nambare danda puluwanda
මං එහෙම වැඩ දැන්ම බාරගන්නෙ නෑ මල්ලි, කරන්න පටන් ගත්තම කියන්නම්
මගේ ලග vista කියන බෆල් දෙකක් තියනවා ඒක ඔන් අරාම (හං) ගාලා සද්දයක් එනව ඒ ඇයි
මල්ලි මට ඒකේ පස්නෙ වීඩියෝ එකක් මගේ ෆේස්බුක් එකට ඉන්බොක්ස් කරන්න නැත්නම් ගෲෆ් එකට ශෙයා කරන්න
අයියේ ❤
අම්මෝ මල්ලි ඔයා ඉන්නවද?❤️❤️
ආවද😊❤❤
ඔව් මල්ලි❤️
Dakkath athi .lankawata awada
❤️❤️❤️ ඔව් ආව මල්ලි
Aiye STK 4191 Oya amp eka (w) kiyad
පැත්තක 50නෙ
Saddeine 😲 maru
RCF ART 200 දෙකක් තියනව පොඩි අලුත්වැඩියාවක් කරගන්න ඕනෙ කොහෙටද ගේන්න ඕනෙ
මල්ලි ඔයා කොහෙද?
අයියෙ 600w Amp එකට හරියන transfromer එක මොකක්ද ලන්කාවෙ ගන්න තැනක් කිය්න්නකො
කොලඹ තමයි ඔයාට බලන්න වෙන්නෙ වෝල්ට් 50 ෆුල් වේව් එකක් තිබ්බත් ඇති ඇම්පියර් 8ක් වත් ඕනී
@diaryofnishantha අයියෙ තව ප්‍රශ්නයක් තියෙන්ව 600w amp එකට හරියන speeker මොනාද කියන්න පුලුවන්ද ම්න් ගෙදර ඉදන් බෆල් එකක් හදාගන්න ට්‍රයි කරන්නෙ
@@sangeethwijesooriya23 අඟල් 15 ස්පීකර් 2ක් යූස් කරන්න පුලුවන් ඒ කියන්නෙ සිංගල් ටොප් 2ක් වගේ හදාගන්න බලන්න හොඳ සද්දයක් තියෙනව.
@@diaryofnishantha අනේ thank you ayya ❤🥰
ගොඩ කාලෙකින් ❤❤🎉🎉
❤️❤️❤️ ඔව් නෙ
අයියා mn හම්බන්තොට mage micxarayak තියනවා හදාගන්න පුළුවන් de
දැන්ම දුර වැඩ ඕඩර් ගන්නෙ නෑ මල්ලි ගන්නකොට කියන්නම්
Mget thiyenne 4191, supiri
❤️❤️❤️
අයියා ලගදිද ආවේ . Harman Kardan ivr 25 Amp එකකට 14 spikar බපල් ගැහුවට අවුලක් නැද්ද
ලඟදි ආවෙ
ඒ බෆල් එකේ පොටෝ කීපාක් මගේ ෆේස්බුක් එකට දාන්නකො
ෆ්‍රී වෙලාක බලල කියන්නම්
සුපිරි 🐈🐈🐈🐈
❤️❤️❤️❤️
Aiye kawadda lankawata awe
5 වෙනිදා❤️
ඔය බෆල් එකෙ තිබ්බ ටියූටර් එකක් YA 190 200 W PLATE ඈම්ප් එකකට දාන්න පුළුවන් ද
පුලුවන් මල්ලි කැප් එකක් දාල දාන්න
@@diaryofnishantha කීයෙ කැප් එකක් ද දාන්න ඕන අයියෙ
@@captainnemo3958 1.5 යූ එෆ් 400v වගේ ඇති
@@diaryofnishantha හරි අයියෙ 🥰 thanks ❤️🥰
ලංකාවේ ද?අයියේ❤
ඔව් මල්ලි ❤️❤️
Mn nm tiwters walata 24 bulb dala witarai tiyenne
බල්බ් එකක් හරහා දාන්න අව්ලක් නැ ඒකත් එක්ක කැප් එකක් හරහා දාන්න සව්න්ඩ් කොලියි,
❤️❤️❤️
❤️❤️❤️
❤❤❤
❤️❤️❤️❤️
👍👍👍👍👍👍👍👍👍👍
❤️❤️❤️
අනිත් ඇම්ප් එක කෝ
කොයිකද? ❤️
බැක් ප්ලේට් එකේ වයරින් ඩයග්‍රම් එක දෙන්න පුලුවන් ද අයියේ
අනිවාරෙන් මං ඒ ගැන අනිත් චනල් එකේ තව දෙයක් එක්කම කියන්නම්
❤
❤️❤️❤️
අවද අයියේ ලන්කාවට
ඔව් මල්ලි ❤️❤️
Flywood ekt gahanna ona කෙමිකල් මොනාද
දැව ආරක්ෂක දාන්නත් පුලුවන් නැත්නම් ඩීසල් එක්ක කපුරු දියකරල ඇතුලෙ ගාන්න ඒකත් එක්ක සිලික ජෙල් පැකට් හෙම තැනින් තැන හෙලවෙන්නෙ නැති වෙන්න ඇතුලෙන් සෙට් කරන්න
@@diaryofnishantha chip bord eka ehema gawata aulk nethi wei needa
Aiya ayeth lankawata awa da?
ඔව් මල්ලි
Aye wada patan gamu sir
❤️❤️❤️
මීට වඩා පොඩියට ඒත් JBL සවුන්ඩ් මට්ටමට එකලස් කරගැනීමට කොපමන මුදලක් වැයවේද..? ගෙදර පාවිච්චියට..( මට මික්ෂර් සහ ඈම්ප් ගැන කිසිදු දැනුමක් නැත.)
ඔයාගෙ බජට් එක කියන්න ෆේස්බුක් එකට මැසේජ් එකක් දාල තියන්න
සාමාන්‍යයෙන් ඉවෙන්ට් එකකට, වෙඩින් එකකට වගේ DJ Setup වැඩකට ඔය JBL SRX725 ප්‍රමාණවත් ද?
ඔව් හැබැයි බින් දෙක එක්ක දාන්න ඕනී . SRX ඩබල් ටොප් වල හොඳ ස්පීකර් තියෙන්න ඕනී ඒ වගේම අනුවම ටිව්ටර් 750 හොඳ ඒවවත් ඕනී
Location kohed
දැන් ඉන්නෙ බද්දෙගම, තව දවස් තුන හතරකින් ආයෙ රට යනව . ඇයි මල්ලි?
Me box eke plywood ek 10mm da
හොඳ ස්පීකර් දාල හදනව නම් 10 හොඳටම මදියි මල්ලි. අනුම 15 මිලි වත් ඕනී
@diaryofnishantha thank you aiya ♥️
බෆල් එකට ටියුටරේ දැම්මහම පිච්චෙනවා ඒක නැති කරගන්නේ කොහොමද 😮
මොකද්ද දාපු කන්ඩන්සර් එක? මොකද්ද ටිව්ටර් යුනිට් එක ෆේස්බුක් එකට පොටෝ දාල තියන්න ෆ්‍රී වෙලාවක බලල උදව් කරන්නම්
😊🎉
❤️❤️❤️
සහෝදරයා.
මගේ ඩබල් ටොප් දෙකෙන් එකක ටියුටර් එකෙන් අමුතු සද්දයක් එනවා බේස් එක වදිනකොට. ටියුටර් එක මාරු කරා එත් එහෙමයි. මොකක්ද එකට හේතුව. ක්රෝසොවර් එක පිච්චුනාම එහෙම වෙනවද. පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ඔබෙන්
ඔව් උදව් කරන්න පුලුවන් ඒකෙ පොටෝ වීඩියෝ මට ෆේස්බුක් ඉන්බොක්ස් කරන්න ෆ්‍රී වෙලාවට බලල උදව් කරන්නම්
❤❤❤ 🎉🎉
❤️❤️❤️
SRX725 එක බෆල් එකක Watt කීයක් ද?
ඒක ඔයා දාන ස්පීකර් අනුව තමයි තීර්නය වෙන්නෙ
අයියෙ බෙස් බින් දෙකයි ටොප් දෙකයි කියක් වෙයිද❤
ඒක ඔයා දාන ස්ප්පිකර් අනුව මිල ගනන් වෙනස් වෙනව
අයියෙ ඔය amp එකේ තියෙන ලොකු capacitor දෙක හදාගන්න විදිහ කිය්න්න පුලුවන්ද?
ඇයි මොකද්ද අව්ල? මගේ ෆේස්බුක් එකට මැසේජ් එකක් දාන්නකො
@diaryofnishantha hari ayya mn dannm❤
Game vadakata sound oni
ගම කොහේද මල්ලි?
Mata ඔබ thumagen දැනගන්න දෙයක් tiyanawa කොහොමද ඔබතුමා සම්බන්ධ කරගන්නේ
මගේ ෆේස්බුක් එකෙට මැසේජ් එකක් දාන්න
👍🤞😽
❤️❤️❤️
Koheda me aiya tyenne
මොකද්ද මල්ලි?
Rata gihin awada aiyeeee
ඔව් ❤️❤️
apahu lankawata awada
❤️❤️ හ්ම්
අයියේ මගේ අැම් එකාක් හදා ගන්න තියනවා ඔයාව සම්බන්ද කර ගන්නේ කොමද
ඔව් ආයේ ලංකාවට ආපු දවසක තමයි ඉතින්