ගෙදරදීම බ්ලුටුත් ස්පිකර් එකක් හදමු || Home made Bluetooth Speaker || DIY Electronic Project

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 35

  • @SLTHARUyt
    @SLTHARUyt Місяць тому +11

    නියමයි, මාත් ඔය වගේ ඒවා ඔය කෑලි ම දාල හදල විකුණලත් තියෙනවා 😊❤

  • @oshalakulathungakulathunga9822
    @oshalakulathungakulathunga9822 Місяць тому +1

    ඔය ඈම්ප් බෝඩ් එක පොඩි උනාට පට්ට , ලොකු සවුන්ඩ් එකක් නැති උනාට බේස් එහෙම හොදටම ක්ලියර් එකට තියනවා , වොලියුම් ෆුල් කලත් සවුන්ඩ් ක්ලිප් උනාට රත් වෙන්න හිතන්නෙවත් නෑ , tpa3110 එකනම් කිසිම වැඩක් නෑ ලෝ එකක් ගන්නම බෑ , අනික වොලියුම් අප් කරනකොට සවුන්ඩ් කට් වෙනවා මම ගත්ත එකේ අව්ලක් වෙන්නත් පුලුවන් . video එක සුපිරි 💯

    • @ElectronicLokka-mj4kr
      @ElectronicLokka-mj4kr  Місяць тому

      Comment එකට ස්තුතියි♥️. TPA3110 ඇම්ප් එක හොදයි. බේස් තියෙනවා හොදට. ඔය Power dunna vidiyeyi, Signal in එකෙයි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මන් ඊලග video එකෙන් Boom Box එකක් හදනවා TPA3110 ඇම්ප් එකෙන්. එක බලන්න හොද අවබෝධයක් ගන්න පුළුවන් වියි TPA3110 ගෙන

    • @oshalakulathungakulathunga9822
      @oshalakulathungakulathunga9822 Місяць тому

      @ElectronicLokka-mj4kr thanks 😀 , මම ගත්ත tpa3110 ඈම්ප් මොඩියුල් එකේ අව්ලක්ද දන්නැ , පවර් එක දුන්නෙ 12v ලිතියම් අයන් පැක් එකකින් , ඕඩියෝ සිග්නල් දුන්නෙ බ්ලූටූත් මොඩියුල් එකකින් , මොකක් වෙන්න ඇතිද සවුන්ඩ් අව්ල් වෙන්න හේතුව ? මම ගත්ත බෝඩ් එක ඔරිජිනල් චිප් එක තීන එකක් නෙමෙයිද දන්නැ ?

    • @ElectronicLokka-mj4kr
      @ElectronicLokka-mj4kr  Місяць тому

      Heta Havasa Danava Video ekak Eka Balanna Oya Prashna seratama Uththara Hambeyi♥️💯

  • @ccschannal7641
    @ccschannal7641 Місяць тому +3

    ස්ටීරියෝ අවුට් එක ගත්තනම් මොකෝ ස්පීකර් දෙකක් දාලා .නියමයි වැඩේ ❤❤❤❤❤

    • @ElectronicLokka-mj4kr
      @ElectronicLokka-mj4kr  Місяць тому +1

      ඔව් එහෙම කරන්නත් පුළුවන් මන් ලග එක ස්පිකර් එකයි තිබ්බේ bro♥️

  • @prasadadikari8761
    @prasadadikari8761 Місяць тому +2

    ඔන්න කොල්ල subscribe පාරකුත් දැම්ම ආදරෙයි ♥✊ වැඩේ නියමයි එළ කිරි 🔥...

  • @nethuki4290
    @nethuki4290 Місяць тому +2

    Solar වලින් චාච් කරන්න පුලුවන් Bluetooth speaker එකක් ඕන🎉🎉😊😊

  • @AchiyaTechBro
    @AchiyaTechBro Місяць тому +1

    Super ❤❤😅

  • @kasiyabro
    @kasiyabro Місяць тому +2

    වැඩේ නියමයි💫❤. ඒත් ඔය බියර් බ්‍රෑන්ඩ් Name පෙන්නන්න එපා චැනල් එකට ප්‍රශ්න මතුවෙයි.

  • @pasaninduwara1657
    @pasaninduwara1657 Місяць тому +1

    Puluwanam charging module ekata wenama type-c socket ekak set karanna mokada oka nikamma kadenawa. Supiri digatama karagena yanna jayaweewaa🎉👍👍

    • @ElectronicLokka-mj4kr
      @ElectronicLokka-mj4kr  Місяць тому

      Oke Type -C pin eka Ena Module eka Thiyenava Eka Damma Nam hari bro♥️

  • @thusharasampath3625
    @thusharasampath3625 Місяць тому +12

    තොට බියර් කමිපනියෙන් නඩු දායි😅😅😅

  • @DumindaAbeysiri
    @DumindaAbeysiri Місяць тому +1

  • @DumindaAbeysiri
    @DumindaAbeysiri Місяць тому +1

    Man AMP eka hadanna kawadada

  • @HemaliPriyangika-l5n
    @HemaliPriyangika-l5n 7 днів тому +1

    Bluetooth ගන්නේ කොහොමද

    • @ElectronicLokka-mj4kr
      @ElectronicLokka-mj4kr  7 днів тому

      Bluetooth Module එකෙන්. වීඩියෝ එකේ කියලා ඇති පැහැදිලිව

  • @UdanDulmeth
    @UdanDulmeth Місяць тому +1

    Amma kiyala thiyanava ne bonna epa kiyala 😂

  • @DumindaAbeysiri
    @DumindaAbeysiri Місяць тому +1

    100w ekai 240w ekai ekathu karala hadana eka