උමංදාවේ වස විස නැති පුදුමාකාර කැවිලි
Вставка
- Опубліковано 20 січ 2025
- #ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773
මෙන්න කරනවනම් වැඩ.
ඔබ වහන්සේට ගොඩක් පින් ජාතියක් දේශයක් ගොඩනගනවට 🥺💙
අපි සියළු භේද නවතා හාමුදුරුවන් එකතු කරගෙන ආණ්ඩුව සමග රට වේගයෙන් ගොඩ නගමු. හාමුදුරුවනට ආණ්ඩුවෙන් ලොකු වගකිමක් භාර දෙන්න.👍👍👍
Ada nam JVP ekata bennema nehe 🤣🤣🤣🤣🤣
hodhata thiyei
ආව් සූපිරි. අපූරුයි කදිමයි අනර්ඝයි
👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰
උමංදාව සේවයේ යෙදෙන
ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰 🇩🇪
Ada nam JVP ekata bennema nehe 🤣🤣🤣🤣🤣
රටේ ත් ජනතාව ගේත් දියුණුව සඳහා භෞතික ජීවිතය දියුණුවට ත් අධ්‍යත්මික ජීවිතය දියුණුව ටත් කිසිදු භේදයකින් තොරව සෑම දෙනාට ම මඟ පෙන්වා දෙන මාර්ගෝපදේශකයානණ් වහන්සේ 🪷🙏
ඔබ වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏
Ada nam JVP ekata bennema nehe 🤣🤣🤣🤣🤣
කුහක ඊර්ෂ්‍යාව නැතුව ඔබ වහන්සේගේ
මේ ව්‍යාපෘතිය දිනෙන් දින සාර්ථක වේවා
අපේ හාමුදුරුවනේ 🙏❤🙏❤🙏
කුහක නොවේ මෙවා නම් අගෙ කරන්න ඕනි..හොද දෙ කවුරු කළත් ඒක පිළිගන්න ඕනෙ.. ඇත්තටම ඒවා හොද නිෂ්පාදන..
Ada nam JVP ekata bennema nehe 🤣🤣🤣🤣🤣
රජය සහ උමංදාව එකතුව මේ රට ලෝකේ තිබෙන හොඳම රට බවට පත් කරන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා
Wade umandawa kamathi rajapashalata witharai
Pissuda bn me ganaya ganu,lamai wikunai salli hamba wenwanam
බෑ නේ එහෙම කරන්න ජෙප්පෝ කාලකන්නි නෙහ්හ් ...😅😅
Ada nam JVP ekata bennema nehe 🤣🤣🤣🤣🤣
උමං දාව ,දැක බලා ගැනීමේ මහගු,
අවස්තාව,මටද හිමි උනා.. පිං වත්
නිර්මාතෘ,ලොකු ස්වාමීන් වහන්සේ,ඇතුලු සියලුම, පිංවත් ඔබ සැමට,සමිබුදු සරනයි..🙏🪷🙏🪷🙏
ඔබ වහන්සේ ගේ අදහස් අනුර කුමාර සහොදරයාගේ අදහස් එක්ක ගැලපෙනවා... උමම්දාව මොඩල් එක රටට ගෙනියන්න ඔබ වහන්සේට මෙ නව පෙරලිය ගොඩක් වැදගත් වේ... දේශපාලන මත් අයින් කරලා පොඩ්ඩක් එකතු වෙන්න අපේ හාමුදුරුවනේ...
Ada nam JVP ekata bennema nehe 🤣🤣🤣🤣🤣
hodhata thiyei oya ganaya gaththoth
ගණය හරි මොකා හරි කරන දේ හොදයි යකෝ තොපි වගේ කුහකයෝ නෙමෙයි@@Let-s_get_up-1
අපේ පින්වත් සුවාමින්වහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏💙💦🙏🙏💙💦🙏💙💦🙏💙💦🙏💙💦🙏
Ada nam JVP ekata bennema nehe 🤣🤣🤣🤣🤣
මේවා සංචාරකයො අනිවාර්යයෙන්ම එක්කන් යන්න ඕන තැන් පිට රටින් එන අයව මෙතන බලන්න එක්ක යන්න දිරිමත් කරන්න ඕන මේ ගැන ලස්සනට ඒ අයගෙ හිත් වලට ලස්සනට කියල දීල එක්ක ආව නම් අපේ රටට ඩොලර් එයි අනිවාර්යයෙන්
ආධ්‍යාත්මික දියුණුව මෙන්ම❤❤ රටේ ආර්ථික දියුණුවට උපදෙස් දෙන❤❤❤ මුනින්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🎉🎉🎉🎉
ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏
මොනවා උනත් මේ සංකල්ප වටිනවා...අපි කන බත් පතේ ඉදන්ම වස ආයුෂ අඩුයි..පිලිකා බෝ වෙන ලෙඩක් වගේ දැන්. 90%ම අපි කන කෑම,බීම වල වස නිසා ..ආහාරය ආහාරයක් පමණක් නොව ඖෂධයක් ද වීම උතුම්ය❤
Ada nam JVP ekata bennema nehe 🤣🤣🤣🤣🤣
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
👏👏👏👏👏👏👏👏
අත්පුඩි ගහන්න එපා සාධූ කියන්න 😅😅😅😅
Ada nam hamuduruwo JVP ekata bennema nehe 🤣🤣🤣🤣🤣
ඔබ වහන්සේ කරන දේවල් හිතාගන්න බෑ 🙏🙏🙏
තෙරුවන් බලයෙන් රටට ජාතියට සෙතක් වේවා. හාමුදුරුවන්ට ශක්තිය ධ්‍යීර්ය ලැබේවා.
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏.
අමන්දා වේ අපේ හාමුදුරුවනේ ඔබ නහන්සේ අපේ රටේ ජනතාවට ධෛර්ය මත් කිරීමට ඔවුන්ව නිවැරදි මගට පෙළබවීමට ගන්නා උත්සාහය ඉතා අගය කොට සලකනවා ඒ සදහා ඔබ වහන්සේට පිං සිද්ධ වේවා 🇱🇰 ය ළොව දිනේවා සාදු සාදු සා,,,,දු
මේ ඉන්න අයගේ මූණු හරිම පින්වන්ත පාටයි...!!!❤❤❤
කැමරාව හොද එකක් ...🙂🙂
@@chinthakadesha3940 ඔයාටත් ඒ විදියට ම ද පෙනුනේ?
Ada nam JVP ekata bennema nehe 🤣🤣🤣🤣🤣
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
අවුරුදු පහකින්..පමණ..රට ගොඩ නංවන..කාර්යට..
නව රජය හා ජනතාව . උමංදාව ජාතික ව්‍යාපෘතිය..සමග
සාමූහිකත්වය..තුල ගමනක් යා යුතුම..වනවා...
සහතික ඇත්ත හාමුදුරුවනේ ❤
තෙරුවන් සරනයි .අපේ හාමුදුරුවෝ නේ. 🙏🙏🙏🙏🙏🙏🙏
Saadu..saadu..oba wahanseta maage namskaraya weewa
🙏🙏🙏🌹🌹🌹
මොන රජය ආවත් රට හදන්න බෑ.ඒකට මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕන.ඒක කරන්න පුළුවන් ඔබ වහන්සේට විතරයි
Satha kinma Atti !
සතියක් තුල කරපුව පිලිගන් නැද්ද
අනිවාර්යයෙන් ඔන කෙනෙක් ඔන බලයක් අරන් අවත් මෙක ත් එක්ක එන්න එප බලව් තොපි කතිරයක් නිස දර්ශනය ඔකොටම එකෙක් රජ කරන්න නෙමෙ
කතිරද😊@@blackbeltwiki3130
උබල වගෙ හරක් ඉන්න කම් ව්වරෙ ට මුවා වෙලා මු කරන කැරි වැඩ දනගන්න බැහැ මු මහන කරපු හාමුදුරුවන් හිට මු අයින් කරලා ඉන්නෙ මහන කමෙන් අමු හරක් දිපන් උබෙ ගැනි
මමත් ජෙප්පෙක් හැබැයි ඔබවහන්සේගේ හැම වීඩියෝ එකක්ම බලනවා❤
තෙරැවන්සරනයි අපෙ හාමුදුරුවනේ
තව අවුරුදු දහයක් යනකොට උමන්දාව රටම පාලනය කරනවා මෙතන තියන දැනුම රටේ කිසිම පාලකයෙක් ලග නෑ දේශපාලනයෙන් කවදාවත් මේ රට හදන්න බෑ ආණ්ඩු මාරුවුනාට රට හැදෙන්නේ නෑ නාස්තියයි විනාශයයි විතරයි ජාතියකට රටක් ඕන අනාගතේ මතු පරපුර වෙනුවෙන් මෙවැනි ජාතියට බණ කියනවට වඩා අවශ්‍ය විවසායකයෝ හදන්න ඕන දරිද්‍රතාවය දුප්පත්කම නැතිකරන්න ඕන
Niyamai hamuduwane oba wahanseta Theruwan Saranai
මම කොරියාවෙ ඉදපු කෙනෙක්.ඒ පෙන්නපු කෑම මම කාල තියනව.වස විෂ නෑ.සාපේක්ෂව රසයෙන් අඩුයි පොඩ්ඩක්.මොකද ශරීරයට අහිතකර දේවල් දාල රස නහර පිනවන්නෙ නෑ ඔවුන්.ඉතාම ගුණයි.කියන්න තියෙන්නෙ කොරියාවෙ ආහාර සම්බන්ධ සියලුම දේ උමංදාව තුල දැකගන්න පුලුවන්.මේ ස්වාමීන් වහන්සේගෙ ධර්මය පිළිබඳ කතිකාවක් තියෙන්න පුලුවන්.ඒත් මේ සංකල්පය මේ රට පුරාම ගෙනගියොත් අපි කොරියාව හා සමතැන් ගන්නව අනිවාර්යයෙන්ම.අපේ වැරදි ගොඩක් තියනව.අපි පට්ට අලසයි.පට්ට ආත්මාර්ථකාමී.එතනින් එලියට ඇවිල්ල මේ විදියට වැඩ කලොත් අපේ දේ අගය කරන පරාර්ථකාමී අලස කමෙන් තොර වුවොත් අපි ලෝකය තුල ඉදිරියට යාවි.ඔබ වහන්සේට ජය.
උන්වහන්සේගේ.. උපදෙස්... පිළිපදින්න..
රට වසර පහකින්
ආර්ථික සංවර්ධනයට
ගෙන යෑමට
නව රජය හා ජනතාව
උමංදාව ජාතික ව්‍යාපෘතිය..ආදර්ශයට ගන්න..
කොරියාවේ සේමාල් ව්‍යාපෘතිය සේ...
දරිද්‍රතාවය..නැති කිරීමට
උන්වහන්සේ පෙන්වා දෙන මග..
උමංදාව විශ්ව විද්‍යාලයෙන්..
ප්‍රායෝගික වන්න.
Anura saha sri lankans apita puluva jaya weva.❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉😊
Anura jaya weva api hamotama.rata anurata - dinuma ratatat.
මේවට බනින මිනිස්සුත් ඉන්නවනෙ .😢
ඒ කතාවනම් හරියටම හරි ආන්ඩු වෙනස්වුනාට වැඩක් නෑ,මිනිස්සුන්ගෙ ආකල්ප සහ හැසිරීමත් හොදවෙන්න ඕනෙ
❤❤❤❤❤❤
ඩොලර් රටට ගේන්න පුලුවන් විදියක් තියෙනවා ආහාර නිශ්පාදන වලින් මැදපෙරදිගට අපනයනය කරන්න පුලුවන් මේවා මේකට සම්බන්ධ වෙන්න ක්‍රමයක් තියෙනවා ද ?
Good job!!!!!
But
With out chiwaraya!!!!!
Ok,, Bro……
❤❤❤
අපිත් කොරියාවේ වැඩ කරල තියෙනවා .උමංදාවෙ උම්මත්තකය.
Umandawata Jayawawa 🙏🙏🙏♥️♥️♥️
මම ජෙප්පෙක් 😅 අපිට ඔන උනේ හරි නයකයෙක් පත් කරන්න හමුදුරුවනේ හැබැයි ඔබ වහන්සේගෙන් බණ අහන කෙනෙක් මම ❤❤❤🙏🙏 🙏
Ada nam JVP ekata bennema nehe 🤣🤣🤣🤣🤣
අපෙ හාමුදුරුවනේ!අාහාර නිශ්පාදනාගාරයේ අයට එකම විදියක,පහසු නිළ අැඳුමක් සහ එ්ප්‍රන් එකක් අඳින්න දුන්න නම් තවත් පිළිවෙලයි,ප්‍රයෝජනවත්.සහ සෞඛ්‍ය සම්පන්නයි,අාරක්ෂිතයි.
ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🎉
උමන්දාව ❤❤❤
Oww karannath hari yaman rajayak nayakayhwayk awssyai eka apita dan labila thiyenawa issharata ratata hoda anagathayk lbei ❤
budusaranay ape hamuduruwane
මේ වගේ ආහාර වටින අදහස් !
Jayen jayama wewa🙏
රට ගොඩ නැංවීමට
ජනතාව හා..රජයට.. උමංදාව ජාතික ව්‍යාපෘතිය තුලින් උන්වහන්සේ මෙසේ උපදෙස් දෙන සේක.
දුප්පත්කම නැති කිරීමට.. ව්‍යවසායකයින්... වීමට මග..
සියල්ලන් සාමූහිකව..යන ගමනක..සාර්ථකත්වය.. දකින්න.
😂😂😂😂😂
Great. Thanks
Kandy umandawe shop ekak nedda apita mewa ganna
New government should connect with Umandava in order to innovate production.
Mandawala hamuduruwo
ජනාධිපති තුමාට. ආරාධනා කරන්න ස්වාමින්වහන්ස.
එයි බලාගෙන හිටපං ,,
😂
@@banduladias6954ayi ube ammata puke arnwada
Anurata😂 yanna kiyapan balanna
Ada nam hamuduruwo JVP ekata bennema nehe 🤣🤣🤣🤣🤣
🌼💖🌼💖🌼💖🌼💖🌼
අපි කොට්ටාවෙ සොප්
එකෙන් අහස් මී ගත්තා .
ඒත් එවා කල් ඉකුත් වෙලා .
පුස් කාලා .හාමුදුරුවනේ
ඒ වගේ දේවල් නිවෙරදි කරන්න .පරන දේවල් අයින්
කරන්න උපදෙස් දෙන්න .ඒකෙන්
අපිට ආයෙ යන්න හිතෙන්නේ නැහැ .
අපි දැනුවත්වනම් එහෙම දෙයක් වෙන්න බෑ. මොකද අපි කල් ඉකුත් වෙන්න දවස් 3 කලින් අයින් කරනවා. එහෙම දෙයක් උනානම් ඇයි complain කරේ නැත්තේ.
Hoda dekata hodai kiyanna bari hari kuhaka minissu me lankawe inne. E wage minissu ekka lankawa diyunu karanna ba. Aththatama me nishpadna pita rata yawanna puluwan nm lankawata pradhana doller ena kramayak wei. Me ratawal wala minissu hari kamathi oya wage kama kanna. Mokada lankawe thiyana kama me ratawal wala na. E hinda mehe minissu godak asai. Anduwa umandawa ekka ekathu wela ehema wada piliwalak karoth hodai.❤
Koti gank weda kalata siya ganaka theggak ❤
Olive වලින් තෙල් හිදලා මිනිස්සුන්ට දෙන්න බලන්න අඩුවට හාමුදුරුවනේ.. මිනිසුන්ගේ ඇගට ගුණයි පොල් තෙල් වලට වඩා.
අතිවිශිස්ටයි හාමුදුරුවනේ ලබා දෙන සහායොගය බොහොම හොදයි ❤❤❤❤
❤❤😊
❤
මෙන්න මේව ආදර්ශයක් කරගන්න..නියම කර්මාන්ත ආයතන
Lakmawa Godanaganna Awshya Nam Siyalu Dena UMANDAWA Samaga Ekwiya Uthi ! Nathnam Anatha Jatiyak Wenawa Noanumanai ! UMANDAWA Sri Lanka Dwepaye Pera Gaman Karuwa !
රටෙ යහපත උන්වහන්සේ පමනයි
sedda thamai
Aththa hamuduruwane
Hoda wada❤
රට බාර දෙන්න ඕන මේ හාමුදුරුවන් ට බුදුසරණයි අපේ හාමුදුරුවනේ
බ්‍රෝ ආයෙත් ආවද .?
Lankawa... apathayaaaaa
me pissata sinhala kiyala denna oni. "perala wadithi" kiyana eke theruma wath dan nathi moda meeharakek. perala wadithi kiyana eke meaning eka - came back, nawatha awa, nawatha wadama kara kiyana ekai. nathuwa e rata peralala awa kiyana eka neme.
Me kiyene hame deyakme sahathike atthe.api kollupitiye thiyene umandawe shop eken me dewal gannewa .kame sweets pudume rasak thiyenne.e wageme kaddime therenewa wase bise daala nathi bawe.baye natuwelameyekute unath denne puluwan .aneth nispaadene godak dewal api gannewa e kisime deyeke kiyanne adupaaduwak na .dene mudelete hodeme de ganne puluwan .me wage hode dewal paaribogikeyate labadeememe obela hamoteme pin .viseseyen kiyanne one etene wade kerene ayath harime karunawantai.apinam dan etenin badu ganne abbahi wela....
ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරිම මගින් ආහාර යේ හොඳ නරක දැන ගන්න පුලුවන් ❤
ඔබවහන්සේ කියන්නෙත් නිෂ්පාදන ආර්ථිකය ක්
අනුර ජනාධිපති කියන්නෙත් නිෂ්පාදන ආර්ථිකය ක්.
ඒත් ඔබ වහන්සේ jvp කාරයො කුහකයො, ඕකුන්ට චන්දෙ දෙන්න එපා කිය කිය හිටිය,,,
ඔබවහන්සේ jvp එකට බනින්නෙ නැතුව රට ගොඩනගන්න ඔබවහන්සේ ගේ දර්ශනය පැහැදිලි කරල දෙන්න.
Ada nam hamuduruwo JVP ekata bennema nehe 🤣🤣🤣🤣🤣
Training walata salli gnnwada hamuduruwane
අපිට ඉගන ගන්න පුලුවන්ද අපේ හාමුදුරැවනේ කොහොමද සම්බන්ද වෙන්නේ වියාපාරයක් පටන් ගන්නතෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ
❤❤❤❤❤
පෙරලා වඩිති කියන්නේ ආපසූ පැමිණියා කියන අර්ථයෙන්..අපි සිතූවේ ඹබ වහන්සේ භාෂා විශාරද කියලා.. දැන් සිතෙනවා අපිත් භාෂා විශාරද යෝ කියලා..ඹබ වහන්සේ ගේ කෘෂිකාර්මික දැනූම ගෞරවයෙන් පිලිගත යූතූයි.. නමූත් රටක නායකත්වය පිරිහීම රට පිරිහීමට හේතූව බව තවමත් ඹබ වහන්සේ පිලිගන්න කැමති නෑ.... ඹබ වහන්සේ සිතන මතය ට බැස සිටීම වැරදියි.. flexible නෑ එතකොට
මේ හාමුදුරුවෝ නියෝජනය කරන්නෙත් ලංකාවේ දේශපාලන ධනපති ප්‍රභූ පැළැන්තිය. සාමාන්‍ය දුප්පත් මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා වගේ පෙන්නනවා. දේශපාලකයෝ වගේ තමයි
kata hari kiyala pala gaththada?
හොඳ දේවල් අගය කරන්න ඕන.
හාමුදුරුවනට ආණ්ඩුවෙන් ලොකු වගකිමක් භාර දෙන්න.
Ane pin sidda wenawa. Umandawa visit days tikai time ekaai dannako. Bs.
Ranilata kade giya, Dan sapada??
Ammta ballo hkpn
Ada nam hamuduruwo JVP ekata bennema nehe 🤣🤣🤣🤣🤣
🙏🏿🙏🏿🙏🏿❤❤❤
❤❤❤🙏🙏❤️🙏🙏🙏
*රාම + රාවණ* 👀👀👀👀
( ලංකාවට සුභ අනාගතයක් තියෙයිද ??? )
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
🙏🙏🙏🙏🙏
🙏💚
පුහුණු වැඩසටහන් තියෙනවා කීවත් කිසි දේකට සම්බන්ධ වෙන්න විදියක් නෑ නිතරම කතාකලා තරුණයින් කීප දෙනෙක් ඒත් මේක සමාජ ගත කරන්න විදියක් නෑ නේද 😢
අපේ හාමුදුරුවනේ බම්බලපිටියේ තියෙන outlet එකේ නම් ලන්ච් එක ඒ තරම් හොඳ මට්ටමේ නැහැ , ඇරෙන්ජ්මන්ට් එක සහ ස්ටාෆ් එක ගැන audit එකක් කරන්න , සතුටු වෙන්න නම් බැහැ ඒ තත්වය ගැන .
Kama wala garnin daina bareda 👍👍
කෑම විතරක් හදලා රට ගොඩනගන්න බැ ස්වාමීන් වහන්ස ....
සනීරෝ බස් එක වගේ රථ වාහන ,යන්ත්‍රඋපකරන , electric vehicles හදන වැඩපිළිවෙළකුත් පටන් ගන්න උමන්දාව Innovation center එක මූලිකත්වයෙන් ..
එතකොට ලංකාවත් , දැන් කොරියාව ඉන්න තත්ත්වයට ගෙනෙන්න හැකිවේවි
තෙරුවන් සරණයි 🙏🙏
මේ පාඨමාලාවට සම්බන්ද වෙන්නෙ කොහොමද
තව තව පිළිම හද හද බයිලා ගහන්නැතුව මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කරන්න.
හිනමානය ඉවතලා මෙ හාමුදුරුවෝගෙන් ඉගෙනගමු
Mewa karagena hitiyama athi oba wahanse
හාමුදුරුවන්ගෙ ඉවසීම නම් අන්තිමයි...පැහැදිලි කරන්න දෙන්නෙම නෑ..පැන පැන කියවනවා
Kalin kiuwe danna yaka hodai aluth yakkunta wada kiyala
හාමුදුරුවෝ තමා ඔක්කොම දන්නේ අනිත් අය දන් නැ
Ithine hutto ubath dannawa nm karapane
Eoodappleflor❤❤
ගස් නරියා
Ube appada pko
Ada nam hamuduruwo JVP ekata bennema nehe 🤣🤣🤣🤣🤣
me iraj ko?