බොරු ව්‍යාජ 'උපාධි ' වලට ගරුකරන සමාජයක 'හැකියාව' සැග්න්වේ ... අත්දැකීමේ අවශ්‍යතාව හැසිරමෙන් පෙනෙයි ... ජය ! "false imitators" exist in every kind of organization, and their behaviors can negatively impact the society and work they are meant to be doing' Thanks
Shaminda Fernando, until '56 we had seen salulatory and well-read legislators in the Parliament; besides, they were loyal to the country and were exemplary social workers too ! Since '56, it was otherwise and after '77, it became worse ! Whether anyone agree or not, each contesting party should peruse or scrutinize educational qualifications i.e having passed GCE(O/L) with credit passes for mother tongue and English, leaving certificate, character certificates from the GS and a religious leader. Independent contestant too should fulfill these requirements; in addition, production of Assets & Liabilities Report is a must ! Thereafter, Party should send selected contestants to Election Commission with those chosen by the Party ! Party should educate the PEOPLE, the suitability of their contestants, thereafter !
First of all , Island and Divina are synonymous with outright racism and nationalism in Srilanka , period! This is a fact. Remember the breaking news of the "Dr. Safi time bomb hysteria “ pandemonium? Of course, it was none other than these two national newspapers, yet they still pretend as if nothing happened. Next, this particular Ferdinando has been a leading torchbearer for the Rajapaksa hegemony since its inception. He would justify literally any misdeed or crime under the pretext of national security. This was evident even in this very interview, where he emphasized that no Sinhala Buddhist had been selected from the UNP. What does this say about his ideology? Moreover, his rationale regarding Sajith's bringing up the no-confidence motion against Ranwala is hilarious , though. Everyone knows the NPP has the upper hand in Parliament with an overwhelming 159 seats. It was merely a symbolic gesture to show the world and the Sri Lankan community that the NPP government is just as corrupt as any other party. Obviously, Ferdinando and his type of so-called journalists would never understand the literal meaning of impeachment, food for thought indeed.
You two are wrong in explaining how the current government act on the issue of Ranwala's PhD. issue. The Government had given enough time to Ranwala to get himself clear off the issue . Govt said to Ranwaka that they don't care about it above the knee kevel, and you have the freedom to react .As Ranwala failed to get it cleared then he had no other options other than resigning from the speaker position, and he did. We think the Govt was cirrect and firm. ------ Dakma Vlog
Euphoric victory at the Presidential Election might have caused Mr. Ranwala to assume non existent claims to higher qualifications. It would be best to clear NPP name by appointing a Parliamentary committee to investigate to see since when did Mr. Ranwala start claiming this titles. If it is after the Presidential election win, it obviously shows that Mr. Ranwala decided to win voters favor in Gampaha district by claiming bogus Doctorate etc. So this is a required action by NPP to clear their name and get to the bottom of it to clear their higher ethical and moral standing projected in the National Political plane. In essence this obviously is an issue which will have to be resolved by asking Mr. Ranwala to resign from the Party membership as well. Having said all this I can see the interviewer makes a shameful effort to bat for the opposition but its commendable that Shamindra calls spade a spade.😂
You are wrong Initially this expose by Lanka Gardian. Website My thinking is this is internal Clash Between JVP and NPP Ranwala represents JVP and New Speaker Jagath is NPP At the moment NPP won the Battle against JVP Nirmal represent NPP and Elite NPP members are Behind the campaign against JVP.
ඉතා හොඳ සාකච්ඡාවක්. හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවට පුද්ගලිකව නොකිව්වත් එවකට පැවති යාවත්කාලීන තොරතුරු මත පාර්ලිමේන්තුව එසේ කරන්න ඇති. ජාජබේ වෙබ් සයිට් එකේම මැතිවරණ කාලය පුරාවටම නිකුත්කල ප්රකෂණ වල එසේ අධිනීතිඥ ලෙස හඳුන්වාදි තිබීම ප්‍රමාණවත්. එසේම ඔහුට අමාත්‍ය පදවිය පුදන අවස්ථාවේදීත් ඔහුව ආමන්ත්‍රණය කර ඇත්තේ අද ඔහුවිසින්ම පාර්ලිමේන්තු කාර්ය මංඩලය පිටින් වැරැද්ද යවන්න හදන ටයිටල් එකෙන්මයි. ඇයි එය නිවැරදි කිරීමට එදා කටයුතු නොකරෙ? අද හර්ෂණ මොන නර්තන දාන්න හැදුවත් ඔහුත් අවබෝධයෙන් යුක්තව සිදුකළ වංචාවක් ලෙස සැළකිය හැකියි. මේ උගතුන් බුද්ධිමතුන් ව්‍යාජ සෙටිෆිකට් කාරයින් වීම උච්ඡ කාරණයක් වන්නේ එය ජාජබේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් උන බැවිණි. එසේනම්, ජාජබේ කවරෙකු වුවද ව්‍යාජ උගත්කමක් ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාෂණ වල සඳහන් කර ඇත්නම් එය ප්‍රභල දූෂණයකි. එසේම ප්‍රභල වංචාවකි. ඔවුන් දූරයෙන් පහකිරීම පමණක් නොව පාර්ලිමේන්තුවෙන්ද පැන්නිය යුතුයි. ජවිපෙ කාඩරයෙක්වු අශෝකට සහ ජාජබේ සාමාජිකයෙකුවූ හර්ෂණට හැඳි දෙකකින් දෙවිදියකට බෙදීම අනුමත කළ නොහැක. රංවල හා හර්ෂණ පමණක් නොව, ජාජබේ කවුරුන්හෝ නැති උගත්කමක් මැතිවරණ පත්‍රිකාවක සඳහන්කර මෙවර පාර්ලිමේන්තුවට පත්වී ඇතිනම් ඒ සියළුදෙන වහා පාර්ලිමේන්තුවෙන් නෙරපිය යුතුයි. එසේ නෙරපුවා කියා සිදුව ඇති වංචාවේ අලාභය පියනොවේ. නමුත්, කළ හැකි සුදුසුම, යුතුම හා අවම ක්‍රියාව වන්නේ එයයි.
බොරු ව්‍යාජ 'උපාධි ' වලට ගරුකරන සමාජයක 'හැකියාව' සැග්න්වේ ...
අත්දැකීමේ අවශ්‍යතාව හැසිරමෙන් පෙනෙයි ... ජය ! "false imitators" exist in every kind of organization, and their behaviors can negatively impact the society and work they are meant to be doing' Thanks
කථානායක තවම වරද පිළි අරගන නෑ. ඔහු ඉදිරියේදී ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කරන බවයි කියන්නේ😂😂😂
jvp එකේ සිස්ටම් චේන්ජ් එකක් නැහැ.රාජපක්ස අවතාරයක්
ප්‍රාමාණික උගත්කමක් අවශ්‍යමයි .මන්ත්‍රිධුරයක් සදහා ඉල්ලුම් කරන්නා තම ඉහලම අද්යාපන සුදුසුකම් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් කළයුතුය
බයයින්ට ටොයියන්ට පට්ට හැපි happy මේ වගේ බුද්ධිමත් අපතයෙන්ගේ කුහක කථා වලට
උබල උඩ පැනපල්ලා අවු 10 ක් මාලිමාව තමා
අනිවාර්යයෙන්
බලාපල්ල මාලිමාවට වෙන දේ තව වෙසක් පෝයයි
බයියන්ට ටොයියන්ට කොහොම වුණත් අපට නම් කිසි හැපියක් නෑ බොලව්
දිනෙන් දින වල පල්ලට යන්නෙ අපේ රට.
තොපි තොවිල් නටපියව් අපේ රට තමිල්නාඩුවේ වහලෙක් වන මලයනාඩුවක් වන තුරු. ඒකට තමයි අනුර මෝදි කුසංයෝගය පාර කැපුවෙ.
කරට අත දාගෙන හුරතල් කළාම මෙහෙදි තිබිච්ච රස්නෙ මකබෑ වෙලා කිරි දරුවෙක් වගේ කීකරු වුණා.
ආපහු එන කොට සූප්පුවක් තිබුණෙ නැද්ද කටේ ?
එගොඩත් මෙගොඩත් ගම් යා කරලා
පාලම සාදා බලා හිඳින්නේ
මලයනාඩුවක් තනන තුරා
සිරිලක යන නම මකන තුරා.😮😮😮
😂😂😂😂
මාත් කීවේ ඔය කතාව තමයි රන්වල නැතුව වෙන කෙනෙක් හිටියෙම නැද්ද ඔය තනතුර දෙන්න? 🥺🇬🇧
UNP යෙන් එකදු සිංහල පුද්ගලයකු පාර් ලිමේන්තුවේ නැතිවීම ඛේදවාචකයක්ලු. මෙහෙම සිතෙන්නට තරම් මොන මන්දයෙක් ද
Prime minister knowledge is questioned when she confused taiwan and prc.
Quality of teachers at open University is ecposed.
ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ඔනෑම වෙළාවක අධ්කරණයේ පෙණී සිටි නාගානන්ද කොඩිතුවක්කුගේ නිතිඥ භාවය අහෝසි කිරීම ගැන ජානතාවත් කථා කරන්නේ නෑ!
මම දැක තිබෙනවා ෆ්රඩිනැන්ඩු නාගානන්දගේ කථාවල ඇවිත් ඔහුගෙන් පැහැදිළි කිරීම් ගැනත් විමසනවා! ඒත් ෆෙර්ඩිනැන්ඩු නාගානන්දගේ නිතිඥ භාවය අහෝසි කිරීම ගැන කිසිවක් කියනවා දැක නෑ!
අනුර උපාදිය.පෙන්වනකොට.ගෙදරතමයි.😂😂
We were not able to get a correct decision at the previous elections.That’s why we have to suffer like this
සියල්ල දත් උන්ගෙන් රට බේරා ගත යුතුයි.
හැමෝම විවේචනය කරන්නෙ සියල්ල දත් යැයි ඔලුව උදුම්ම ගත් අයයි🥲🥲🥲
පව් ලෝකෙම නැති කුහකයො ඉන්නෙ අපේ රටේ විතරයී😮😮😮
ප්රශ්නය වෙනතකට යොමුකරන්න මහාචාර්ය දේවසිරි ආචාර්ය උපාධි නාඩගම කරලියට දැම්මාද?
දේවසිරිත් අති්තයේ ප්‍රශ්නගත චරිතයක් නේද?
මුත් කුහක කුනකටු වෙක්
ආ මේ කතා කරන එක්කෙනාද මෙයා හොරු රැලේ එක්කෙනෙක් තමා.පටන් ගන්නකොටම අපි දන්නවා ගේම් එක.
තිස්ස ජනනායක මිට කලකට පෙර කැලණිය විශ්වවිද්‍යාලය සිදුවිමක් විස්තර කලා ඒ ගැනත් කියන්න කෙනෙක් නැද්දෝ
මේ අය නේද වල් පැල ගලවල මල් පැල හිටවන්න ආ අය. කෙලවගන්නව ඉවරයක් නැතිව. කයියනායක තව කොපමණ කලක් යයිද පච කෙල කෙල.
Isn't honesty important the damage to the government have been done already
මේ වගේ තටමන පිස්සො කියන බහුබූත අහන අපේ කාලයත් අපරාදේ.බලන් හිටපල්ලා ජනතාව අනුර සමගයි
😂😂😂😂
Doby
අහක ඉන්න අජිත් පෙරේරා නෙමේ! ඒකෙත් අඩුපාඩුවක් තියෙන හැඩයි!
ප්රශ්නය ..... මෙි පාර්ලිමේන්තුව .. ලංකාවෙ එකීය පාර්ලිමේන්තු ක්‍රමයක් තියෙන්නෙ
House of Lords,House of Common
ලංකාවට අවශ්‍යය දිත්ව පාර්ලිමේන්තු ක්‍රමයක් නේද
තුන් ගොල්ලටම වැරදුණා 😢
Unbiased journalist.. Shamindra Ferdinando.. ❤
🎉🎉🎉🎉🎉🎉🎉
ජාතික චිණය,මහජණ චිණය,
චිණය ඇති වෙනස දත යුතුයි!
අනේ අපිට හොරාකන්න නැතුව වෙව්ලනෝ......nppආන්ඩුව පන්නලා ජොලිසීයා ජනාධිපති කරගෙන අපිට හොරාකන්න දීපියෝ.
🔴වීඩියෝ එක හොඳ සිහියෙන් බලලා කොමෙන්ට් කලා නම් කොච්චර හොඳයීද 🙏
🔴රටට විරුද්ධව වැඩ කරනා ශ්‍රී ලංකාවේ කසඩ දේසකාපාලුවන් කවුරුන්ද කියා ඔබට හොඳ වැටහීමක් ලැබෙයී එවිට 🙏
🔴වීඩියෝ එක හොඳ සිහියෙන් බලලා කොමෙන්ට් කලා නම් කොච්චර හොඳයීද 🙏
🔴රටට විරුද්ධව වැඩ කරනා ශ්‍රී ලංකාවේ කසඩ දේසකාපාලුවන් කවුරුන්ද කියා ඔබට හොඳ වැටහීමක් ලැබෙයී එවිට 🙏
@judyferdinaලබ්බතමා බලන්නෙ.ndo1222
Don’t do so much laundry work for akd.
චීනය සහ තාය්වානය ගැන නොදන්න ආචාරි හරිනි අගමැතිනි. අය්යෝ සාමී
😄😄😄😄
Mcc..mcc..mcc..on the way.. wake up boys & girls..
යමක් උනාම හෝද හෝද මඩේ දන්න ඒපා අපි දන්නවා 😢උබලා කවිද කියලා ඔයාලා කලබල වෙන්න ඒපා අපි ඉදිරියට ඒවා පේන්නන්නම්
😂😂😂😂
Podi podi athwaradeem gena Katha karanna epa
Pahugiya rajayawal karala tiyena Janathawage mudal mankolla kema , minis gathana, duushana , wancha gena oyalata Katha karanna hekiyawK tribune nehe neda? Ewata oyala Kara arinnawath bayayi. Oyalath kade yanne untamayi
Me rata godaganna beri vuneth ekamayi.
Shaminda Fernando, until '56 we had seen salulatory and well-read legislators in the Parliament; besides, they were loyal to the country and were exemplary social workers too !
Since '56, it was otherwise and after '77, it became worse !
Whether anyone agree or not, each contesting party should peruse or scrutinize educational qualifications i.e having passed GCE(O/L) with credit passes for mother tongue and English, leaving certificate, character certificates from the GS and a religious leader. Independent contestant too should fulfill these requirements; in addition, production of Assets & Liabilities Report is a must !
Thereafter, Party should send selected
contestants to Election Commission with those chosen by the Party !
Party should educate the PEOPLE, the suitability of their contestants, thereafter !
Opposition mP s are waisting Government s time.
First of all , Island and Divina are synonymous with outright racism and nationalism in Srilanka , period! This is a fact. Remember the breaking news of the "Dr. Safi time bomb hysteria “ pandemonium? Of course, it was none other than these two national newspapers, yet they still pretend as if nothing happened.
Next, this particular Ferdinando has been a leading torchbearer for the Rajapaksa hegemony since its inception. He would justify literally any misdeed or crime under the pretext of national security. This was evident even in this very interview, where he emphasized that no Sinhala Buddhist had been selected from the UNP. What does this say about his ideology?
Moreover, his rationale regarding Sajith's bringing up the no-confidence motion against Ranwala is hilarious , though. Everyone knows the NPP has the upper hand in Parliament with an overwhelming 159 seats. It was merely a symbolic gesture to show the world and the Sri Lankan community that the NPP government is just as corrupt as any other party.
Obviously, Ferdinando and his type of so-called journalists would never understand the literal meaning of impeachment, food for thought indeed.
මහින්ද යාපා අබේවර්ධන තමයි මේ රටේ හිටපු අති දූෂිතම කතා නායක. නමුත් ඔහුට නෑ දැඩි විවේචන. මේ කෙටි කාලයක් සිටි අශෝක රංවල තමයි දැඩි දෝෂ දර්ශනයට ලක් වූ කෙනා. ඒක සාධාරණ නෑ?
බොරු කියන්නට හැකි එකාට කල නොහැකි වරදක් නැත .
Thopi Ratata hathurlukam karana maha kuhaka minissu jathiyak
Unta rata diwunuwa balagena inta be. Bankalot karapu horunwa rakinnai balanne. 🐂🐂🐂🐂🐂🐂🐂🐂
අනෙ පලයන් මහත්තයා යන්ඩ
මු හෙරු කණ්ඩායමේ එකේක් තමයි
patta chater me gobba blue shirt gon pakaya
මෙයාට සාධාරණව මේ ප්‍රශ්න ය දිහා බලන්නේ අවශ්‍ය දැනුමක් වත් පුළුල් දැක්මක් වත් නෑ, මෙයා ගෙ දේශපාලන භාවිතය ගැන මමනං දන්නෙ නැත.
වරදකට දඩුවම් නියම කරන විට චූදිතයකුගෙ චර්යාව පූර්ව වැරදි දෙස ද බැලිය යුතුයි.
අශෝක රන්වල මෙම විෂය යටතේ එවකට තිබුණ සුදුසුකම් ලබා තිබෙනවා.
ඉන්පසුව ඔහු දීර්ඝ කාලීන අත්දැකීම් මේ ක්ෂේත්රය තුළ ලබා තිබෙනවා.
ඉංජීනේරු ක්ෂේත්රය තුළ NDT වගේ ඩිප්ලෝමා, අත්දැකීම් සමගත් ඒ වගේම වැඩ කරන ආයතනයේ පරිමාව හා කාර්ය භාරය අනුවත් ඉංජිනේරු ලෙස වෘත්තිය නම් වෙනවා.
(නමුත් රංවල පෙට්‍රෝලියම් එකේ එවැනි තත්වයක සිට
නැති බව ඇත්තයි.)
රංවල 89 කාලයේ ජීවිත තර්ජනත් සමග ජපානයට ගොස් ඇති බවත් එහිදී අධ්‍යයන කටයුතු වල යෙදී ඇති බවටත් සාධක පවතී.
ඔහු නැවත ලංකාවට පැමිණ
අදාළ ක්ෂේත්රයේ පර්යේෂණ වල යෙදී ඇති බවත් ඒ අනුව එප්පාවල පොස්පේට් වලට අදාළව සුපර් පොස්පේට් නිෂ්පාදනය කරන කටයුත්තක යෙදී ඇති බවටත්
සාක්ෂි ඇත.
දීර්ඝ කාලයක් ජවිපෙ සමග කටයුතු කිරීමට ඔහු වංචාකාරයෙක් නම් හැකියාවක් නැති බව මගේ හැඟීමයි.
තොරතුරු වාර්ථා වන ආකාරයට ඔහු මිතුරන් අතරේ වුවද අවංක පූද්ගලයෙකු ලෙස සැලකේ.
මේ අනුව තීරණය කළ හැක්කේ රංවල සම්බන්ධ ප්රශ්නය පූර්ණ වරදක් ලෙස සැලකිය නොහැකි බවයි. පසුගිය ආණ්ඩුවල පාර්ලිමේන්තුව තුළ ලැගගෙන සිටි හොරුන් මංකොල්ලකාරයන් කුඩු මුදලාලිලා පාතාලයන් කප්පංකාරයන් දෙස බලන විට රන්වල සිද්ධිය ඒ සංදර්භය තුළ විනිශ්චය කළ යුත්තකි. නමුත් ජඩ මාධ්‍ය කාර්යන් මේ පැවති තත්ත්වයන් සියල්ල අමතක කරමින්,ජනතාවටද අමතක කරවමින් දෙන පටු තීන්දු දෙස මෙන්ම එම තීන්දු දෙන්නන් දෙසද අප්‍රියාවෙන් හා
අවඥාවෙන් බැලීම හැර
වෙන යමක් අපට කළ
නොහැකිය. මෙම
වැඩසටහන කළ
දෙදෙනාගේම අවධානය මේ
කෙරෙහි යොමු වේවා!
හොදමු තව හොදමු සහෝදර යා 😂😂😂
අශෝක රන්වල නම් හොර ආචාරීයා නේද ඔයා 😂
රැවටෙමු අපි රැවටෙමු රැවටෙමු අපි රැවටෙමු රැවටෙමු අපි රැවටෙමු රැවටෙමු අපි
Kuhaka huthek
Meyath thadi horeik
You two are wrong in explaining how the current government act on the issue of Ranwala's PhD. issue. The Government had given enough time to Ranwala to get himself clear off the issue . Govt said to Ranwaka that they don't care about it above the knee kevel, and you have the freedom to react .As Ranwala failed to get it cleared then he had no other options other than resigning from the speaker position, and he did. We think the Govt was cirrect and firm. ------
Dakma Vlog
Euphoric victory at the Presidential Election might have caused Mr. Ranwala to assume non existent claims to higher qualifications. It would be best to clear NPP name by appointing a Parliamentary committee to investigate to see since when did Mr. Ranwala start claiming this titles. If it is after the Presidential election win, it obviously shows that Mr. Ranwala decided to win voters favor in Gampaha district by claiming bogus Doctorate etc. So this is a required action by NPP to clear their name and get to the bottom of it to clear their higher ethical and moral standing projected in the National Political plane. In essence this obviously is an issue which will have to be resolved by asking Mr. Ranwala to resign from the Party membership as well. Having said all this I can see the interviewer makes a shameful effort to bat for the opposition but its commendable that Shamindra calls spade a spade.😂
Kiri dowala goma godak damma. Meyala thama inne vipaksha maanasikathwayen. Me widiyat meyalata yanna baa.
Harene nonata 2011 amataka wennema nae udde denuwane😅
You are wrong
Initially this expose by Lanka Gardian. Website
My thinking is this is internal
Clash Between JVP and NPP
Ranwala represents JVP and
New Speaker Jagath is NPP
At the moment NPP won the
Battle against JVP
Nirmal represent NPP and
Elite NPP members are
Behind the campaign against
JVP.
Katha karanna denna😂😂
Minissunta weradila ne ban .me welawe inna hondamai kandayama thamai NPP eka .e minissu me rata godak danawa eka apita wiswasai.paththara karayoi UA-cam karayoi newei NPP ekata chande dunne me rate buddimath janathawa
Saget wage kelenma avet keyana sudusu kama
Mahenda mahttyage aduma adu jewana veyada men kala kala tele hadatatta 68 lakse natapu pessuwa
MUTATH. HAREMA. AULL. WAGE. HORA. KANNA. NTEWENAKOTA. ,APE. CANDE. DUNNE. EK EKGE. ACAREYA. K. WALTA. NOWE. UBLA. WAGE. HORU. PANADAMANNA. ,
🔴වීඩියෝ එක හොඳ සිහියෙන් බලලා කොමෙන්ට් කලා නම් කොච්චර හොඳයීද 🙏
🔴රටට විරුද්ධව වැඩ කරනා ශ්‍රී ලංකාවේ කසඩ දේසකාපාලුවන් කවුරුන්ද කියා ඔබට හොඳ වැටහීමක් ලැබෙයී එවිට 🙏
Ane miniho umba kehliya genad me wage hara hara beluwada.
MUNGA NOHKYAVA APA BDA PARA VDENAVA VEPAKSA ENNAKOTA MDAYAN VERYO KRANAVA DAN BALTA AVAMA PODELAMAE VAGA VERAYO BABUVALA DAN SAPDA
Gotta. Ta kade goiya porrak
I THINK RANWALA. CASE MADE MPP MORE STRONG
Chine. Taiwan. Gana. Danne. Kohomada. Ape. Rate. Ydde. Ewarakara pu. Awrudda. Danne. NatuwA. Awa. Pita. Rata. Me. Lankawa 😅
Meyaaatanammm pattta happpyyy rajapaksa gotta
🔴වීඩියෝ එක හොඳ සිහියෙන් බලලා කොමෙන්ට් කලා නම් කොච්චර හොඳයීද 🙏
🔴රටට විරුද්ධව වැඩ කරනා ශ්‍රී ලංකාවේ කසඩ දේසකාපාලුවන් කවුරුන්ද කියා ඔබට හොඳ වැටහීමක් ලැබෙයී එවිට 🙏
H̤o̤r̤a̤a̤g̤e̤ A̤m̤m̤a̤ g̤e̤n̤ p̤e̤n̤a̤ a̤h̤a̤n̤n̤e̤
🔴වීඩියෝ එක හොඳ සිහියෙන් බලලා කොමෙන්ට් කලා නම් කොච්චර හොඳයීද 🙏
🔴රටට විරුද්ධව වැඩ කරනා ශ්‍රී ලංකාවේ කසඩ දේසකාපාලුවන් කවුරුන්ද කියා ඔබට හොඳ වැටහීමක් ලැබෙයී එවිට 🙏