අලුත්ම ඉන්දියානු සිතියමේ අපිත් ඉන්නවාද? | GLOBAL INSIDE with උවිඳු විජේවීර

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 276

  • @Dhammasl_ed
    @Dhammasl_ed 16 днів тому +19

    ඇත්තටම බුදුදහමට මූලිකත්වය දෙමින් කතා කරන ඔබතුමාට හදවතින්ම මගේ ගෞරවය

  • @lahirun.herath6352
    @lahirun.herath6352 19 днів тому +71

    උවිදු විජේවීර.... ❤❤❤❤ දවසක හැමකෙනාම කතා කරන චරිතයක් වෙයි

    • @soosoo8801
      @soosoo8801 19 днів тому +5

      ඒසේම වේවා

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 18 днів тому

      @@soosoo8801 එසේ වෙනවා අනිවාර්යයෙන්ම.

    • @sunethpathirage219
      @sunethpathirage219 18 днів тому

      පුක තමයි කවද හරිමූට කෙල ගහයි මිනිස්සු

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 18 днів тому +2

      Pak@ thama .....basil salli iwarayi dan....😢😢

    • @NimalDies
      @NimalDies 18 днів тому +2

      මේ වගේ ලෝකය ලෙස විවෘතව නොබලන මිනිස්සු රටට සාපයක්. කවදාහරි දවසක ඉන්දියාව ඇමරිකාව වගේ වෙද්දි ලංකාව කියුබාව වගේ කරන්න තමයි මේ පිස්සෝ හදන්නේ

  • @nalinliyanage4055
    @nalinliyanage4055 18 днів тому +21

    දිගටම මේ වැඩසටහන කරගෙන යන්න උවිඳු. ජය වේවා! ඔබට

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 17 днів тому

      api uvinduwa mehema promote karala president karoth ithin eyatath wenne dawasaka uvinduth etca givisumata ekanga wenawa balanna.etca ardha washayen kriyathmaka wunoth uvindu ape rate 11 wana widayaka janapathi wela etca walata ha kiyayi.apita indiawata yatath wela inna wenawa api higa kanakan.api wahama bosath diyasen payyo wenuwata saba elon musk,nikola tesla wage aya bihi karanna one rata thulathakshanika wiplawayak karanna.api oya indiyawen ganna ewa ape rata thula hadanna

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 10 днів тому +2

    ආදර්ශමත් දේශපාලන චරිතයක් ❤

  • @dissakumari1875
    @dissakumari1875 18 днів тому +46

    පුතා ඔබ මේ මිහිමඩලට සම්පතක් දෙවන පරපුරට ජයෙන් ජයම වේවා බුදු සරණයි 🙏 !!

    • @NimalDies
      @NimalDies 18 днів тому +2

      මේ වගේ පටු විදිහට රටක් දෙස බලන මිනිස්සු රටට ශාපයක්. රටක් කියන්නේ මුහුදෙන් මතු වෙච්ච පස් ගොඩක් විතරයි. අපි ලෝකය සමග සම්බන්ධ වෙන්න ඕන

    • @senawirathna6147
      @senawirathna6147 17 днів тому

      ඒ පස්ගොටට තමයි මරාගන්නෙ..රට රටවල අතරෙ..​@@NimalDies

    • @පුංචිඅකුණ
      @පුංචිඅකුණ 17 днів тому +2

      ​@@NimalDiesශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයන් උනාට කමක් නැද්ද ගොනෝ😂

    • @NimalDies
      @NimalDies 17 днів тому +1

      @@පුංචිඅකුණ රටක් ඕන ජීවත් වෙන්න මිසක් අපේ අපේ කියන්න නෙවෙයි. ප්‍රාන්තයක් වෙලා හරි කමක් නෑ මිනිස්සුන්ට ඉන්න පුලුවන්නම්. අනික ලංකාව කොහොමත් ඉන්දියාවේ ප්‍රාන්තයත් තමයි බං

    • @SampathJayatilaka
      @SampathJayatilaka 17 днів тому

      Putha idiriye me rata ubata barai

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 18 днів тому +30

    උවිඳු සහෝදරයා අපි අලුත් චැනලයක් පටන් ගමු

    • @Uthsara9
      @Uthsara9 18 днів тому +1

      ඒක හොදයි

  • @rohanakumara5502
    @rohanakumara5502 18 днів тому +35

    යුගයේ අවශ්‍යතාව අනුව මාතෘ භූමිය ට ආදරය කරන මිනිස්සු බිහිවෙනව..ඔබත් ඒ වගේ කෙනෙක්..පාට වලට බෙදුන කුහකකම ආත්මාර්තකාමීත්වය ඊර්ෂ්‍යාව වපුරවන අයට ඔබේ අරමුණ නොතේරුනාට අපිට හොදට තේරුම් ගන්න පුලුවන් ....ඔබ මේ රටට ඇවැසි නායකයෙක්...

    • @NimalDies
      @NimalDies 18 днів тому +2

      මාතෘ භූමියට ආදරේ කරපු කාලේ ගියා. දැන් අපි ආදරේ කරන්නේ ලෝකයට. ලෝකය සමඟ පාලම් බඳින්න ඕන. රටක් කියන්නේ මුහුදෙන් මතු වෙච්ච පස් ගොඩක් විතරයි.

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 днів тому

      නොදකින් අවජාතක බල්ලා කුණු ඉන්දියාවට පාලම් අපේ සල්ලු වලින් බැදලා දෙන්න අපි ලෑස්ති නැ මේක අනුරයාගේ පුංචිගේ පොල් වත්ත නොවෙයි අපේ රට hode පරයෝ

    • @පුංචිඅකුණ
      @පුංචිඅකුණ 17 днів тому

      ​@@NimalDies😂අනේ 🐃 හරකෙක් වෙන්නැතිව ඉස්සෙල්ලම තමන්ගේ මව්බිමට ආදරේ කරන්න පුරුදු වෙයන් 😅

    • @Sasanka197
      @Sasanka197 17 днів тому

      ​@@NimalDiesWhat rubbish. Mona ratada thamange rata pita ratakata paawa denne? Indiyava lokaya samaga baddavenne nehe. Ovunge aadipathya mulu dakunu aasiyaweme pathuruwa Asian superpower wennda thamai ovunge plan eke. Sri Lanka has unpatriotic leaders who will not hesitate to sell the country for the highest bidder😢

    • @ThilakaAbeysekara
      @ThilakaAbeysekara 16 днів тому

      Meeta kalin raja putuwata apu hemoma mewa gena katha karala neda balaya gaththe.meyath putuwe wadi unoth oya dema wenna berida???

  • @soosoo8801
    @soosoo8801 19 днів тому +23

    උවිඳු ට ජයවේවා

  • @SajeewaKumarawadu
    @SajeewaKumarawadu 18 днів тому +9

    නිදහස්ව සවන් දෙන්න, ඉතා වටිනා යථාර්ථය ජාතිය වෙනුවෙන් පැහැදිලි කරන ඔබතුමාට ජාතියේ ප්‍රනාමය ❤n

  • @InokaDilip
    @InokaDilip 18 днів тому +23

    දේවනපරපුර නායක තුමනි නුබට ජය👍👍👍

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 14 днів тому +3

    වත්මන් පාලක පක්ෂයේ නිර්මාතෘ මාතර රෝහණ සහෝදරයගේ බුද්ධිමත් ජාන ඔබට එලෙසම පිහිටා තිබෙනවා..අනුර බ්‍රෝගෙන් පස්සේ නායකයා ඔබ බවට ගාල්ලේ අපි පත්කරනවා..දිගටම දේශපාලනයේ රැදෙන්න...අපි මාලිමාව පත්කරත් මාලිමාවෙන් පස්සේ 2029 හෝ 2034 දී අපි ඔබව බලයට ගේනවා...ඒක දකුණේ අපේ පොරොන්දුවක් ..❤✌

  • @mangalaaberuwan392
    @mangalaaberuwan392 18 днів тому +13

    ඔබතුමා කරන හැම වැඩසටහනක්ම හරිම ලස්සනට විග්‍රහ කරනවා.ලොකු දැනුම් සම්භාරයක් දෙන්නේ.ඒ අතරේ මං දැක්කා උම්බෑ කියලා මැසේජ් එනවා.මොනව කරන්නද තාම ලංකාව තියෙන තැන ඔබේ උත්සාහයන් හැමදේම සාර්ථක වේවා.ජයෙන් ජය ඔබට

  • @NuwanSenarathna-kd6uk
    @NuwanSenarathna-kd6uk 18 днів тому +13

    රෝහණ විජේවීර නම් අද්විතිය මිනිසාගේ පුත්‍ර රත්නය. ❤❤❤

  • @dewanaparapurabandaragama
    @dewanaparapurabandaragama 19 днів тому +19

    ජය වේවා 🎉🎉🎉🎉

  • @renukajayakody2343
    @renukajayakody2343 17 днів тому +4

    ආචාර්ය නාමය තමන්ගේ නම ඉදිරියේ දාගෙන රඟන දේශපාලකයින් අතර ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම උගතකම,බුද්ධිමත්කම,ප්‍රඥ්ඥාවන්ත බාවය මොනවද පැහැදිලි කරන්නද.සැබෑ මිනිසෙක් කියල නම් හඳුනගන්න පුලුවන්.ජය
    🙏❤️❤️❤️

  • @RanganathThilakarathna
    @RanganathThilakarathna 18 днів тому +13

    විශිෂ්ට පැහැදිළි කිරීමක්

  • @tahirmunir122
    @tahirmunir122 18 днів тому +8

    උවදු ඔබ මේ රටේ වැදගත් ච්රිතයක් වෙයි වගේ හිතෙනවා එහෙම උනොත් කවදාවත් තමන්ගේ බඩය් පවුල්ය් වෙනුවෙන් රට‍ පවා දෙන්නෙක් නම් වෙන්න එපා හොද පුර්සයක් වෙන්න ඔබට ජය b

  • @ruchikameegolla3627
    @ruchikameegolla3627 18 днів тому +8

    ❤❤❤👍👍👍🙏🙏🙏 ..👉 රටට ගැලපෙන හොඳ නායකයෙක් .🙏♥️

  • @mgwpriyalal6040
    @mgwpriyalal6040 18 днів тому +8

    ඉතාමත් කාලෝචිත වටිනා විග්‍රහයක් ❤🙏💐💐

  • @tharinduwiraj2563
    @tharinduwiraj2563 18 днів тому +9

    නියමයි උවිදුව දිගටම මේ program එක කරන්න, ගොඩක් බලන ටික වටිනවා

  • @AAA-se3bh
    @AAA-se3bh 18 днів тому +8

    දෙවන පරපුරට ජයවේවා.💕💕💕💕💕💕

  • @sureshcooray2569
    @sureshcooray2569 18 днів тому +8

    ශ්‍රී ලංකා මාතාවට සැබෑලෙසම ආදරය කරන මිනිසුන් ගේ ඉක්මන් මැදිහත් වීම අවශ්‍ය කරන කාලයක ඔබගේ මැදිහත් වීම ඉතා අගය කරමි,සමාජය දැනුමෙන් බලගන්වමු ,ස්තුතියි ඔබ තුමාට !!!

  • @jayanthaedirisinghe4256
    @jayanthaedirisinghe4256 18 днів тому +11

    පුතා උබට ජය. උබ කිව්වේ දරා ගන්න බැරි ආදරයට.

  • @MindPsychologyCenter
    @MindPsychologyCenter 19 днів тому +16

    ඔබගේ දැක්ම විශිෂ්ඨයි
    මෙවැනි දේ සමාජ ගත විය යුතුයි
    ලාංකිය සමාජය දැනුවත් විය යුතුයි

  • @cjfernando82
    @cjfernando82 18 днів тому +7

    දවසක රටේ විශිෂ්ඨතම නායකයා වෙනවා

  • @tahirmunir122
    @tahirmunir122 18 днів тому +9

    හොද වැදගත් ඉදිරිපත් කිරීමක් ඉතා ආක්‍රෂනියය්

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 18 днів тому +19

    මමත් කියන්නෙ උවිදු රැසියාව සමග අපිත් හිටියානමි අපිට රට මිටත් වැඩිය ගොඩදාගත හැකි කියලාහිතෙනවා රැසියාවට කවදාවත්ම අවස්තා වාදි නෙමෙි🙏🙏🙏❤️❤️💪💪

    • @NimalDies
      @NimalDies 18 днів тому

      තමුන්ට ඕන රුසියාවට පාස්පෝට් එකත් ඇමරිකාවට පාස්පෝට් එකක්ද. නිකං මෝඩ කතා කියන්න එපා යකෝ. උඹල වගේ උන් තමයි ළමයි ඇමරිකාවට එවලා සිංහල දරුවෝ මරන්ඩ යවන්නේ

    • @Sasanka197
      @Sasanka197 17 днів тому +1

      Aththa❤

    • @ARJ72090
      @ARJ72090 15 днів тому +2

      රැසියාව උන්ට හිතවත් රටවල් කියක් පාවලා දුන්නද😂කියුබාව වෙනිසියුලාව😂

    • @gihankaushalya2876
      @gihankaushalya2876 14 днів тому +1

      රුසියාවත් එක්ක යන එකනම් අවුල් වගේ නැද්ද?🤔

  • @LasnthaNiroshan
    @LasnthaNiroshan 18 днів тому +9

    නායක තුමනි හරවත් දේශපාලනයකට පෙර දැක්මක් ජයවේවා ❤❤❤❤

    • @NimalDies
      @NimalDies 18 днів тому +1

      මටත් මුහුදේ මතු පස් ගොඩක් ලෙස දකින්න. ලෝකයේ සමග සම්බන්ධ වන්න. මේ වගේ ගොන් කතා අහන්න එපා

    • @senawirathna6147
      @senawirathna6147 17 днів тому

      ​@@NimalDiesපස්ගොඩවල් විතරක්නම් ඉන්දියාව...මේරට ගල් ගොඩවලින් පිරුනුරටක්..හෙලදීපෙ ගල්කඳුවලින් පිරුනු රටක්..

    • @SarathPeris-t8o
      @SarathPeris-t8o 17 днів тому

      එහෙම බැලුවොත් ඔයත් නිකන් සුද්දට ජාතක වෙච්ච සුනඛයෙක් විතරයි 😂 , ඉන්දියාව එක්ක සම්බන්ද වෙලා මොනවා කරන්න්ද ? 😂, ලෝකෙ ඕනෙ තරම් රටවල් තියෙනවා සම්බන්ධතා පවත්වන්න

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 14 днів тому

      @@NimalDies

  • @preethibandara915
    @preethibandara915 18 днів тому +17

    තරුණ දේශපාලන නායකයෙකු ලෙස මෙම භූ දේශපාලන තත්ත්වය නිවැරැදි ලෙස විග්‍රහ කිරීමට ඔබ සමත් වෙයි .

  • @infinite_wisdom_sl
    @infinite_wisdom_sl 15 днів тому +2

    Npp වහල්ලු උවිඳුට බැන්නට මම නම් මාරම respect කරන කෙනෙක්🤗

  • @KavinduSiriwardana-v8z
    @KavinduSiriwardana-v8z 19 днів тому +11

    නියමයි ස​හෝ❤❤

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 18 днів тому +4

    ඔබ තුමා ඉදිරියට රටෙහි විශිෂ්ඨ නායකත්වය හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව බුදු සරනයි උපන් රට රකින්න පුතේ❤ආඩම්බර යි

  • @jayantharohana7212
    @jayantharohana7212 18 днів тому +6

    මේ රටේ ජනාධිපති වෙනවා දකින එක තමයි අපේ කැමැත්ත❤️❤️❤️❤️

  • @prasadperera9919
    @prasadperera9919 18 днів тому +6

    ජයවෙිවා🎉🎉🎉🎉

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 18 днів тому +18

    එසේ ලියූ රෝහණ සහොදරයාගේ පක්ෂ වර්තමාන නායක (පෝට්සිටියට යන කලුගල් කියුබ් කෝටි 12 හ එයට ගල්කිස්සට යනකන් මූදයටින් ගොඩකරන්න වෙනවා හයිවේ එක නිසා බල්ලන්ට එහා ගෙදරින් මෙහා ගෙදරට පාර මාරුවෙන්න බෑ ! වැනි ගල්පැලෙන බොරු හා ළදරු කතා කියමින්) රාජ්‍ය බලය ලබාගෙන රාජ්‍ය නායකත්වය වශයෙන් ඔහුගේ අතවැසි විජිත සමග ඉන්දියාවට ගොස් කලකීදෑ දන්නේ ඔහුනුත් මෝඩිත් පමනයි !

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 18 днів тому +12

    වටිනා පුතෙක්,, සැබෑවටම මව්බිමට ආදරය කරන චරිතයක්.. ධනය බලය හමුවේ මව්බිම පාවලා දෙන්නේ නැතුව මෙරටට නායකත්වය දෙන්න හැකිවේවා!

    • @NimalDies
      @NimalDies 18 днів тому +1

      මේ වගේ රට ජාතිය ගැන කතා කරන මිනිස්සුන්ට අහුවෙන්න එපා. රටක් කියන්නේ මුහුදේ මතුවෙච්ච පස් ගොඩක්. අපි ලෝකය සමග සම්බන්ධ වෙන්න ඕන

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 14 днів тому

      @@NimalDies

  • @Darts-fr3sw
    @Darts-fr3sw 17 днів тому +2

    Uwidu witharak newi maath මාතෘ භූමියට ආදරෙයි
    Mee dewal මාතෘ භූමියta ආදරය thiyme dewal kalin idanma damnwa...
    Kohomawunth jaya wewa

  • @lasanthageeth4796
    @lasanthageeth4796 18 днів тому +4

    හොද පැහැදිලි කිරිමක් ඔබතුමන්ට ජය❤

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 18 днів тому +24

    ඔබ මේ කියන වටින අදහස් ඉතා වැදගත්.ඒත් මිනිස්සුන්ට තේරෙන්න ගොඩක් කල් යයි

    • @sanathjayamanna9555
      @sanathjayamanna9555 18 днів тому +2

      තව වැඩිකල් යන්නේ නැහැ.

    • @NimalDies
      @NimalDies 18 днів тому +2

      රටක් කියන්නේ මුහුදෙන් මතු වෙච්ච පස් ගොඩක් විතරයි. රට ජාතියට ආදරය වූ තමන්ගේ දරුවෝ පිටරට යවනවා. සිංහල උන්ට ගොන් කතා කියනවා

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 днів тому

      අනුරයට ඉන්දියාවට පාලම් හදන්න නොවෙයි මිනිස්සු චන්දෙ දුන්නේ අරගල කරලා බොරු ආර්ථික අර බුදයක් පරයෝ නිර්මාණය කරා එකට visadum හොයන්න අනුරයා ගෙනාවේ

    • @පුංචිඅකුණ
      @පුංචිඅකුණ 17 днів тому +1

      ​@@NimalDiesඑතකොට ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයන් උනාට කමක් නැද්ද 😂

    • @Sasanka197
      @Sasanka197 17 днів тому +1

      ​@@NimalDiesOya nam deshadrohi jeppek thamai. Sad.

  • @VajiraDissanayaka-l5t
    @VajiraDissanayaka-l5t 18 днів тому +13

    ඔබතුමා පාර්ලිමේන්තු ජනාධිපති වෙන්නේ කවදාද අපි බලාගෙන ඉන්නවා ඔබයි ජනාධිපතිකමට සුදුස්සා

    • @ArunaPriyantha-g2v
      @ArunaPriyantha-g2v 17 днів тому +3

      2031 වෙනකන් ඉවසන්න එය සැබෑ වෙයි

    • @pakaya8007
      @pakaya8007 15 днів тому +1

      Keep dreaming 😂

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 14 днів тому

      @@pakaya8007

    • @Rusrilanka
      @Rusrilanka 11 днів тому +1

      අනිවාර්යයෙන්ම ❤

  • @Samanpriyankara-un5uw
    @Samanpriyankara-un5uw 17 днів тому +4

    මමත් කැමති 2වන පරපුරට.
    ඔබත් මුදලට යට නොවී රට වෙනුවෙන් ගේමක් ගහන්න

  • @yamunakumari5345
    @yamunakumari5345 16 днів тому +2

    ❤❤❤ ස්තූතියි මේ දැනුවත්කරීමට

  • @SsChamara-c3t
    @SsChamara-c3t 18 днів тому +4

    අපේ රටේ මොඩ මිනිස්සු බඩු මිල පිළිබඳව පමනක් කතා කරමින් රට ජාතිය පිලිබදව කිසිම අවබෝධයක් නොමැතිව හැසිරෙති, ඔබ වැනි බුද්ධිමත් නායකයින් රටට අවශ්‍යයි.

  • @damindutharinda8815
    @damindutharinda8815 18 днів тому +6

    බලශක්තියේ පූර්ණ අයිතිය මෙහෙන් උන්ට දුන්නොත් යටත් වුනා වගේ තමයි

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 днів тому +4

      අනුරයා padad😂ත්‍රස්තවදියා බොරු කියලා මිනිස්සු අන්දලා balay😂අරන් මු ඉන්දියාව වට අපේ ලස්සන රටක් පාවා දෙනවා මූට hena😂ගහන්න ලගයි

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 17 днів тому +2

    තෙරුවන් සරණයි

  • @cyrilpallegedara192
    @cyrilpallegedara192 19 днів тому +6

    Thought for the day.

  • @tithiraidurath2216
    @tithiraidurath2216 18 днів тому +3

    Respect uvidu..proud of you..
    ❤❤❤

  • @ThejaniDissanayake
    @ThejaniDissanayake 18 днів тому +4

    පැහැදිලි කිරීම ඉතාම අගේයි.වටිනව.ඒත් දේශපාලනය වහල්ලුන්ට මේවා තේරුම්ගන්න බෑ.ඒත් මේවගේ බුද්ධිමත් වැඩසටහන් අවශයයි.
    .

  • @inokatissera8403
    @inokatissera8403 День тому

    Oba enne hari paren ...minisunta sawedi miniseku we dawssaka raja gedarata enna ❤🙏🙏🙏🙏

  • @nampath3502
    @nampath3502 18 днів тому +5

    Very well explained 👍

  • @ruwansanjeewa706
    @ruwansanjeewa706 18 днів тому +5

    Great job

  • @chathuramahesh
    @chathuramahesh 17 днів тому +2

    respect for your vision !!🎉❤

  • @Km________7-v9v
    @Km________7-v9v 16 днів тому +5

    අනාගතයේ ලංකාවේ ජනපති

  • @srinilokugalappaththi9996
    @srinilokugalappaththi9996 18 днів тому +3

    Hoda wadak oya karanne uvidu

  • @dkulatunga1148
    @dkulatunga1148 19 днів тому +6

    👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @RathnakanthiAththanayaka
    @RathnakanthiAththanayaka 18 днів тому +2

    ❤❤❤❤❤Jayawe ape nayaka thumata

  • @dk4386
    @dk4386 18 днів тому +22

    සියලු මහා සම්මත රජවරු බිහිවුණු දේශය මේ හෙළබිම, මේ හෙළබිම තමයි සියලු චක්‍රවර්ථී රජවරු බිහිවුණු දේශය, මේ හෙළබිම තමයි සියලු බුදුවරු බිහිවුණු දේශය, මේ හෙළබිම තමයි බුදු දහම මතුවන පවතින රට, උවිදු පුතේ මෙය සොයන්න, සුද්ද ලියපු ඉතිහාසයක් තුළ තවත් නොරැදෙන්න, අපේ බුදුන් වහන්සේ සුද්ද ඉන්දියාවට පැටෙව්වා.

    • @manojprasanna6340
      @manojprasanna6340 18 днів тому +4

      ඔව් මාත් මේ ඒක කියන්න ආවෙ

    • @ThambaraSandu
      @ThambaraSandu 18 днів тому +3

      පල බොරු නොකිය රැවුල ගිනි ගන්න අස්සෙ සුරුට්ටු පත්තු කරන්න එනවද ?
      බුදුන් උපන්නෙ නේපාලයෙ. අදත් ඒ රටේ ශාක්‍ය ගෞතම් යන නම් වාසගම් ලෙස භාවිතා වෙනව. ඉන්දියාව පකිස්ථානය බංග්ලා දේශ් යන රටවලත් බුද්ධ චරිතයට සම්බන්ධ නම් වාසගම් ලෙස භාව්තා වෙනව.
      හින්දි භාෂාවෙ පාලි භාෂාවෙ සෑහෙන සමාන කම් තියෙනව.
      ඔය බහුබූත ඔලුවට දාල උවිඳු රවටන්න හදන්න එපා.
      ඔය විකාර ඔයාලම තියා ගන්න.
      මැරෙන තුරු බුදු හාමුදුරුවො අපේ කිය කිය හිටපල්ල නිවන් දකින්න උත්සාහ නොකර.
      මැරෙන කොට ඉතුරු වෙන්නෙ ඔය උඩගු උමතු මමත්වය විතරයි

    • @ranjithmudalige1531
      @ranjithmudalige1531 18 днів тому

      කවුද කිව්වේ අර ඩයස්පෝරාවේ ඉන්න චීවරධාරීයද... බෞද්ධයා බෞද්ධයාට එරෙහිව මරාගන්න තැනට පත් කරන්න එපා.. ඒක ගෙවාගන්න බැරි පවක් වෙයි.

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 днів тому

      පරයන්ට ජාතක බල්ලෝ අපේ budun😂හෙළ බිමේ කියන සත්‍ය piligann🎉කැමති නෑ ඉන්දියාවේ පහළ වෙන්නේ. නිගාන්ටයෝ

    • @Dickos12
      @Dickos12 18 днів тому +1

      @PadmiPadmi-m6g යකෝ බුදුන් වහන්සේ නිවන ලගා කරගන්න දේවල් ඉගෙන ගත්තෙත් ඉන්දියාවෙ නිගන්ටයෝ බ්‍රහ්මයෝ හොයාගත්ත වේදික දැනුම් පද්දතියේ දැනුමෙන් බුදුන් වහන්සේ ඉපදුනේ වර්තමාන නේපාලයේ ඉන්දියාව කියන්නෙ සුද්ද හදපු රටක් ඒ කාලෙ ඉන්දියාවක් තිබ්බෙ නෑ පොඩි පොඩි රාජදානි දකුනු ආසියාව පුරා තිබ්බෙ

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 17 днів тому +1

    ❤❤❤ jaya wewa

  • @lalithchamindakumarakariya2447
    @lalithchamindakumarakariya2447 14 днів тому

    Unge hinen ma maranaya athwenu atha kota lapaya samaga lokaye kapati asilacharama gothrika boomiya,API chine yodawala thaladamiya yuthui❤❤❤❤❤ 19:35

  • @ruwanrathnayake5380
    @ruwanrathnayake5380 15 днів тому +2

    ඔබ වෙනම u tube නාලිකාවක් පටන් ගන්න..
    ඔබට ඉදිරියට සමාජ මාධ්‍යය හරහා පැමිණ එයින් වි⁣ශේෂයෙන් දැන උගත් තරුණ තරුණියන්ගේ මනසට ලෝක සාහිත්‍යය / දේශපාලන වැනි විශ්ලේෂණාත්මක වැඩසටහන් ඉදිරිපත් කල හැකි බවයි මගේ හැගිම...ඒ තුලින් ඔබගේ අනාගත ගමනක් විවර වෙිවි...

  • @RajuKumara-uj1fi
    @RajuKumara-uj1fi 18 днів тому +3

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @CeylonBoy4643
    @CeylonBoy4643 18 днів тому +3

    Good job brother ❤

  • @sonitadelani2619
    @sonitadelani2619 18 днів тому +6

    මේ ගිවිසුම් වලට ඔබ්මුනිවත රකින්නේ ඇයි කියලා මටහිතුණා මේකට විරුද්ධව ජනතාව දැනුවත් කලයුතු කාලායබැවිල්ලා නේද චාපාබණ්ඩාර සාක්කි ඇතුව හැමදේම ඉදිරිපත් කරනවා ඔයාලා අතර නොගැලපීම් ඇති නමුත් මේ සිංහලයාගේ රට අපිට වෙන යන්න තැනක් නැහැ රටට ආදරේ ඇති හෙළයෝ එකතුවෙලා IFM ණය හරහා එන ඇමරිකාව ඉන්දියාව ,චීනය රට කොටස් කරගන්න මාන බලන MCC ගිවිසුම බලාත්මකවෙනවා ලහි ලහියේ පක්ෂ වලට පිල් බෙදාගෙන ඉන්න අපේ සිංහල ජනතාව එකමුතු නොව්නොත් අනාගත පරම්පරාවට රට අහිමි වෙනවා නේද ඉන්න ජනාධිපතිතුමාගෙන් අහන්න එඩිතර විපක්ෂයක් නැහැ මේ ගිවිසුමට එකඟද කියලා අහන්න මොකද එයාලාගේ පක්ෂයේ චන්දෙ ඉල්ලන් ආපු කෙනෙක් අහලා එයා ඒකට උත්‍තර නොදී මඟ ඇරලා ඒකෙන් පේන්නේ එයාත් ඒ ගිවිසුමට එකඟයි

  • @hemanthaBandaraNawarathne
    @hemanthaBandaraNawarathne 11 днів тому

    👍👍👍🔥🔥🔥keep it up brother

  • @amithathushari320
    @amithathushari320 19 днів тому +4

    ❤❤❤❤❤

  • @Dimuthujanaka-p5x
    @Dimuthujanaka-p5x 16 днів тому +1

    ❤👍👍👍

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 17 днів тому +1

    uvidu your best...than....nppp

  • @SujeewaDeepika-r7t
    @SujeewaDeepika-r7t 16 днів тому +1

    ❤💪❤

  • @White_Hawk_17
    @White_Hawk_17 18 днів тому +8

    රෝහණ විජේවීර සහෝදරයාගේ නම විකුණලා බලයට ආපු මාලිමාවට අනිවාර්යෙන් කෙලවෙනවාමයි. ☝️💯🇱🇰

    • @VajiraDissanayaka-l5t
      @VajiraDissanayaka-l5t 18 днів тому +1

      කෙලවෙන්න ඕනි වෛරයෙන් බොරුවෙන් චන්ද ගත්තාට

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 18 днів тому +3

    🎉🎉🎉

  • @sakwala3853
    @sakwala3853 16 днів тому +4

    අඛණ්ඩ භාරතයක් නිර්මාණය වීම ව්‍යර්ථ කිරීමට ඇමරිකාව කටයුතු කරමින් ඉන්නේ.ඒකේ ප්‍රතිඵලයක් තමයි බංගලාදේශය අරගලයක් හරහා වැට්ටුවේ. දියාගෝ ගාසියාවේ අමරිකානු මිලිටරි කඳවුරක් තියෙද්දි බංගලාදේශයට අයිති කුඩා දිවයිනක් ඇමරිකාව බංගලාදේශයෙන් බල කර කර ඉල්ලුවේ ඉන්දියාවේ ඔය ව්‍යාප්තිය අවබෝධ කරගෙන. ඒ දිවයින දෙන්න බැහැ කියලා කිව්ව නිසා අගමැතිනිට රටිනුත් පැනලා යන තැනට deep state පාලන හස්තය වැඩ කල බව පේනවා. මෙවර මෝඩිට වැඩි බලයක් නොලැබුන එක නිසා අඛන්ඩ භාරත් ප්‍රමාද වෙන්නත් පුලුවන්. දැනට බංගලිදේශය පාලන කරන ඇමරිකානු හිතවාදී නායකයා මිලිටරි කඳවුරක් සඳහා ඉල්ලපු දූපත දුන්නොත් මේ ඉන්දීය න්‍යාය පත්‍රය යථාර්තයක් වෙයිද යන්න දැන්ම කියන්න අමාරුයි. නමුත් ලංකාවට පීඩනය තිබේවි කවුරු බලයේ හිටියත්.

    • @gihankaushalya2876
      @gihankaushalya2876 14 днів тому

      ඉන්දියාවයි ඇමරිකාවයි අතර සුළු අවුලකුත් තියෙනවා එහෙනං

  • @surangasanjeewa2720
    @surangasanjeewa2720 18 днів тому +2

  • @shriyalathws4792
    @shriyalathws4792 17 днів тому +1

    🙏🙏🙏🙏🙏❤

  • @thamarasandanayaka2526
    @thamarasandanayaka2526 18 днів тому +2

    👍👍👍👍👍

  • @AkilapriadarshanaAkilapriadars
    @AkilapriadarshanaAkilapriadars 18 днів тому +2

    👍

  • @gihankaushalya2876
    @gihankaushalya2876 14 днів тому +1

    අඛණ්ඩ භාරතය නිර්මාණය සහ 300 දෙනාගේ කණ්ඩායමේ නිර්දේශ අතර සමානකමක් තියෙනවා වගේ නේද?🤔

  • @professor6010
    @professor6010 12 днів тому

    ♥♥

  • @skyphone8133
    @skyphone8133 18 днів тому +4

    මේ අනුර කුමාර ඇතුලු වර්ථමාන ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් තනිකරම ඉන්දියාවේ රෝ ඔත්තුසේවාවේ නිර්මානයකි ඉන්දියානු වියාප්තවාදයට විරැදව කටයුතුකල ජනතා විමුක්ති පෙරමුණේ ස්වදේශීය තරැණ තරැණියන් මරා දමා ජනතා විමුක්ති පෙරමුණේ කොදු නාරටිය බිද ඒයට බල්ලේකුගේ කොදු නාරටියක් වල්ගයද සමග සවි කිරිමට පොලෝට් ඊපි ආල්එල් එප් තස්ථවාදීන්ද සමග සහයෝගයේන් පුහූණුකල කලු බල්ලු හා දිවයිනේ ස්ථාන කිහිපයක පවත්වාගෙන ගිය වද කදවුරැ කාස්මිර තස්ථවාදීන් සම්බන්ධ පුහුණුවලත් ඉන්දිය රෝ ඔත්තුසේවා නිලධාරින් සමග මස්වැදාදන් යනුවෙන් හැදින්වු ඉන්දිය නිලධාරීන් ද යෝදවා තිබුණි.
    ඔවුන්ගේ පාධාන ඉලක්කයක් වුයේ විඡේවීරටද වඩා වීමල් විරවංශ වුවද ඔහු පා ගමනින් පමණක් යන බව නොදැන සිටි නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට යෙදවු සියලුම මාර්ගබාදක හා පරීක්ෂණ කපෝලු පුස්සක් විය.
    අනුර කුමාර ඇතුලු පිරීසගො දෙබීඩි රගපෑම් අතර අනුර අත්අඩංගුවට පත්වන විට 88 අරගලයේදි හමුදා නිලධාරින් ඉදිරිපිට රගපෑම සූදු පටු රගපෑමක් නොවේ ඩි චම් ආනන්ද ගමනායක. විජේවීර අත්අඩංගුවට පත්විමටද මග පෑවේද එම සිදුවීමය. එහෙත් එය රටට පෙන්න සිදුකල අත්අඩංගුවට ගැනීමක් වුවද? සෑබැවින්ම සිදුවුයේ අනුර කුමාර රජයට විරැද්ධ කෑරලි කරැවෙකු බව පෙන්වා ජනතා විමුක්ති පෙරමුනෙන්ම ඔහු ආරක්ෂා කර ගැනීමට කල අත්අඩංගුවට ගැනීමක්මය .
    රට ලෝකයට පමණක් නොව ජනතා විමුක්ති පෙරමුනේ දෑනට සීටින කාඩරයන්ද විශ්වාස නොකරනු ඇත්තේ මභ කියන පලාපය රජයේම ඔත්තු කරැවෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයට රිංගවාසිටි ඔහු එතරම්ම හොදින් රජයට විරැද්ධව සංවේධානය මෙහෙයවන හා රජයට ඉහල දේශපාලන මණ්ඩලය ගැන ඔත්තු සැපයිමත් එකසේ මනා රගපැමේන් කල නිසා ඔහුව අත්අඩංගුවට ගැනිමද නැතිනම් සේවය ඇගයිමක්ද කියා හරියටම දන්නේ ආටිගල හා සිරිල් රණතුංග හා ඇමති රංජන් වීජේරත්න පමණි
    මුලින් ඩිඑම් ආනන්ද අත්අඩංගුවට ගෙන කොලඹ විශ්වවිද්‍යාලයේ නීතිපීටයේ දෙවන මහලට ගෙන යන විටම මානසිකව බිද වැටෙනුයේ කැලි කැලි කැලී එල්ලෙමින් බිත්තියට පහල තට්ටුවේ හා තරප්පු පෙල ආසන්නයේ හෙත්තුකර සිටින මැරිලාද පණපිටින්ද කියන දෙක අතර කෙදිරිගාන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජීකයන් දකිද්දී වුවද ඩිඑම් ආනන්ද ගෙන් කෙල බිදක් ගත නොහැකිවු විට පහල තට්ටුවේ සිටි මුස්ලිම් ජාතික නිලධාරියා ඉහල මාලයට කැදවා බාරදි ඉහල නිලධාරීන් පිටව ගියේ පුලුවන්නම් ලෝක්කා සිටින තැන මූගෙන් දැන ගන්නා ලෙස හඩනගා කියමින් උවද දන්න සෙල්ලම් දැමුවද ඩී එම් ආනන්දගෙන් කිසිත් පක්ෂ සාමාඡියන් පාවාදීමකට නැබුරැ කර ගත නොහැකිවු තැන ඈස් බොල උගුල්ලවා කම්මුල දිගේ එල්ලා වැටිමට සෑලෑස්වුයේ සුවල්ප නිදි කිරා වැටීමකදීද කම්මුලේ ගැවෙන ඇස් බෝල ගෙඩ් දේක ගැස්හි මරලතොනිදි අවධි වනුයේ නිතිපිඨය පුරා දෝන් කාරය සමග ලෝක්කා කොහෙද යන පශ්ණය සමගය.
    ඒ හෙත් අනුර කුමාර කෙසේ හෝ ගමනායක සිටින ස්ථානය සොයා ගත් පසු එය වට කරන ආරක්ෂක අංශය ඒහි තීබු රිසිටි පතක් උපයොගිකරගෙන උලපනේ නිවස වටකර විජේවීර අත්අඩංගුවට ගෙන විත් එදාම පණපිටින් බොරැල්ල ආදාහනාගාරයට කකුල් දෙකෙන් හා අත් දේකෙන් අල්ලා විසි කරන විට බැම්මේ වැදි අම්මෝ කියමින් බීම ඇදවැටුනු සද ලය උණුවි ටෝලියක් ගෙනැවිත් දුන්නේ බියෙන් වෙවුලමින් සිටි ආදාහනාගාර කියාකරැය.
    ඒ අනුව අදාහනාගාරයට ටොලිය ආදාරේන් තල්ලුකර දෝර වසා ඉහලින් දුම් විහිදෙන අයුරැ බලා සිටි රංජන් විජේරත්න පමුඛ නිලධාරීන් ජයග්‍රහණයේ සතුට බුක්තිවිදිමට හෙලිකොප්ටර් යානයට නැගී පිටව ගියේ අනුර කුමාර ඔත්තුකරැව මෙහෙයවු නිලධාරියට උසස්විමක් සමග මුදල් තගයක් ලබාදීමට නිර්දේශ කරමිණි.

  • @Sagith_Dilshan
    @Sagith_Dilshan 18 днів тому

    9:46 ගිණිකොණදිග ආසියාව

  • @EnglishSpeakingProgress
    @EnglishSpeakingProgress 10 днів тому

    Soft power!!! මේ වීඩියෝ එක මුලදිම මම දාන්න හිටපු කොමන්ට් එකක් තමයි සෝෆ්ට් පවර් ගැන. පස්සෙ නොදා නිකන් හිටියා.. ඒත් මෙතන 16:08 නිසා ආපහු කමෙන්ට් එක දාන්න ඕන කියල හිතුනා.. ඇත්තටම අපේ මිනිස්සුන්ට නොදැනෙන්න ඉංදියාව මෘදු බලය පතුරලා ඉවරයි.. ඇයි මම මෙහෙම කියන්නෙ. හොදට බලන්න අපේ සංස්කෘතිය ඇතුලෙ කොච්චර දැන් දැන් ඉංදියානු ආභාෂය පේන්න ගන්නවද? අදින විදිහ බලන්න. මොට්ටුත් තියනවා දැන් අපේ අය. ෆිල්ම්ස් වලින් ටමයි ඉංදියාව ගොඩක්ම සොෆ්ට් පවර් එක පාවිච්චි කරන්නෙ. අපේ මිනිස්සු ෆැෂන් එකක් කරගෙ අදින්නෙ , වෙඩින් ගන්නෙ දැන් හින්දු ඉංදියානු සංස්කෘතියට අනූව. කොන්ඩෙ ඉදන් කකුල් වලට යනකන් ඉංදියන් ක්‍රමය , වෙඩින්ග් එකක් උනත් ගන්නෙ දැන් ඉංදියන් ක්‍රමයට. අපේ අයට මේව කියනකොට විකාර වගේ පේනවා උනාට ඒක තමයි සොෆ්ට් පවර් එක කියන්නෙ. ඒ ෆැෂන් එකක් නෙවෙයි ඉංදියන් මිනිස්සුන්ගෙ සංස්කෘතිය. වෙන ජාතියක කවුරුත් එහෙම අනුන්ගෙ සංස්රකෘති පටලවන් එහෙම නටන්නෙ නෑ. හැම මෘදු බලයකටම අහු වෙන අපේ සිංහල මිනිස්සු ඇරෙන්න. ඉංදියානු සංස්කෘතිය ලස්සනට ලංකාව ඇතුල ප්ලාන්ට් වෙලා තියෙනවා... ඒක ඉංදියාවට පසු කාලීනව දේශපාලනිකව වාසිදායකයි.

  • @AnuraJayanthiwasage
    @AnuraJayanthiwasage 17 днів тому

    Aniwarayen prebala wirudda pakzsayata Peminiya Uthui SLN unp SLP Mahapolawen Athuga Demiya Uthuya Malima Wath Dewana parmunth Ethulu Pakzsa Dekak Thibunoth Pamanai Ratak Diunuwata Yanna puluwan ❤❤❤❤❤

  • @KALINDU01
    @KALINDU01 18 днів тому +4

    ඔක හිනයක් විතරයි.ඇමරිකානු හා චිනය ඉන්නකමි බැ.අනික යුරෝපා ඉන්නමි බැ.මොකද කවුරැත් තමන්ට වඩා නැගිටිනවට කැමති නැ.😂😂😂

  • @hwll-v3k
    @hwll-v3k 16 днів тому +5

    ජෙප්පෝ යන්නේ වැරදි පාරේ ලංකාවේ මිනිස්සු ඉන්දියාවට කඩේ යන්න නෙවේ ඡ්න්දේ දුන්නේ.

  • @lalithbotheju3800
    @lalithbotheju3800 18 днів тому +2

    ඔබ නාමල් වීරවංශ පොහොට්ටුව ජනතාවගේ යුගයේ එකම පැතුම එයයි

    • @nawatime_titha
      @nawatime_titha 18 днів тому

      නාමල් රාජපක්ෂ ද?

  • @umnaanasin
    @umnaanasin 16 днів тому +1

    ඔව්වා අද කාලේ කරන්න පුළුවන් දේවල් නම් බැරියෑ, අනික ඉතිහාසයෙත් සිංහල මිණීස්සුවත් රටවත් ඉන්දියාවට යටත් කරගන්න බැරි උනා කවදාවත්, අදත් ඒ ටිකම තමයි ඉන්දියාවට කවුරු යටත් උනත් මේ සිංහල මිණීසුයි මේ රටයි යටත් කරන්න කවදාවත්ම බැ. අනික දර්මා සෝක අදි රාජ්ජයත් මේ බුද්ද ශාසනේත් සිංහල මිණීස්සුන්ට වත් කිසිම වරදක් කරලා නෑ, අනික මේ රට හා සිංහල ජාතිය මෙතෙක් කාලයක් බේරිලා ඉන්නේ දරුමා සෝක අදි රාජ්ජයා හින්දයි බුද්ද ශාසනේ හින්දයි තමයි.

  • @ප්රබූ
    @ප්රබූ 18 днів тому +7

    අනිත් එක ඉන්දියාවට අකන්ඩ්භාරත් කවදවත් හදන්න බැ හේතුව චීනෙන් එක තර්ජන පාකිස්තානු තර්ජන පාකිස්තාන සහයෙන් ඉන්දියවෙ ඉන්න ස්ලාම් ත්‍රස්තවාදි ගැටලු isisk සංවිදානෙ තර්ජන සහ බෙදුම්වාදීන්ගෙ වර්දනය තව සික් ජාතිකයන්ගෙ කලිස්තාන් ව්‍යාපාරයෙ තර්ජන ඕව විසදගන්න ඉන්දියාවට තව අවුරුදු 100ක්වත් යයි ඊටත් වැඩිවෙයි

    • @sirilsumanasekaraa2803
      @sirilsumanasekaraa2803 18 днів тому +2

      ඒ රටවල් එක්ක ඉංදියාවට හැප්පෙන්න ඕන.
      අ⁣පේ රටේ නායකයෝම ලියලා දෙන්න වැඩේ හදලා තියෙන්නේ.😂😂😂😂

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 днів тому

      ඉන්දියාවට හීන දකිනවා කවදාවත් ඉන්දියාවට ඕක කරන්න බැ දර්මා සෝක අපේ හෙළබිමේ යක්ක හෙළයේ රජ කෙනෙක් ඉන්දියාව අපේ රටේ ඉතහාසය හොරකම් කරලා

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 18 днів тому +4

    එහෙම දෙයක් වෙන් නැ අපි බලාගෙන ඉමු ජනදිපති තුම⁣ා කිවානේ බලමු රට බාර ගත්තා විතරනෙ අපිමැරෙන්න හරි සටන් කරනවා රට වෙනුන් 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💪💪💪💪

    • @manujaprabaswara9799
      @manujaprabaswara9799 18 днів тому

      ගොන් පොයියා කියන ඒවා විශ්වාස කරන්න අපිට මොංගල් නෑ.🤣🤏

    • @sirilsumanasekaraa2803
      @sirilsumanasekaraa2803 18 днів тому

      එහෙම වෙනවානම් හොඳායි 🙏

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 днів тому

      ඉන්දියාවේ ගිහින් මෝදී ළග දන ගහපු හැටි දැක්කම අනුරයා මේක දීලා ඉවරයි ලංකා ඉතිහාසයේ ජාතියේ කරුමෙට පහළ වෙච්ච නපුන්සක ජනාදිපතියා අනුරයා 😂😂😂😂😂

    • @ThambaraSandu
      @ThambaraSandu 18 днів тому +1

      කරට අත දාගත්තම වශී වෙන දුර්වල පෞරුෂය.😢

    • @newtechhero
      @newtechhero 18 днів тому +1

      ජානාධිපති කිවනන් පොඩ්ඩක් තව හිතන්න වෙනව ගල් පැලෙන බොරු කියනවනෙ

  • @chandrawijesekara4566
    @chandrawijesekara4566 16 днів тому

    Mewa notherena ayata dan rata????

  • @sunilrajapaksha7578
    @sunilrajapaksha7578 19 днів тому +2

    Oba hari puthaa.eth ratapaalanaya karana🐃🐃k ta mega therenne nedda.?

  • @thulana567
    @thulana567 18 днів тому

    Mokada potha name eka ?

  • @sinhalagesanjeewa877
    @sinhalagesanjeewa877 19 днів тому

    Asoka paramparawa lankaweee hitapu aya neda???????

  • @ප්රබූ
    @ප්රබූ 18 днів тому +3

    ඕවට බය වෙන්න ඔන්නැ මොකද ඕව කවදාවත්වෙන්නැති දේවල්😂 චීනය ටිබෙටය දෙනො කියන්නෙ ඉබ්බගෙන් පිහාටු ඉල්ලනව වගෙ ඇෆ්ගනිස්තානෙ සහ පාකිස්තානය ඉන්දියාවට සම්බන්ද වෙනො කියන්නෙ ඉන්බගෙන් පිහාටු ඉල්ලල පියාබන්නත් උගන්නනො වගෙ වැඩක් 😂

  • @commongeneral906
    @commongeneral906 18 днів тому

    Magee matayath obatai

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 18 днів тому +1

    දර්මා සෝක අපේ හෙළබිමේ රාජකෙනෙක් ඉන්දියාව අපේ රටේ ඉතහාසය හොරකම් කරල ඉන්දියාව හැදුවෙත් අපේ රාවණ පරපුරේ රජවරු ඒකයි ඇත්ත

    • @newtechhero
      @newtechhero 18 днів тому

      අඩේ සිරාවට ද කියන්නෙ

  • @SilvaC.p
    @SilvaC.p 18 днів тому +8

    අසෝක කියන්නෙ හෙලයේ විශිෂ්ට නර පතියෙක්.
    ඉන්දියානුවකු නොවේ.
    බුදු දහම ව්‍යාප්ත කළේ අශෝක රජූ .

    • @hmkodi
      @hmkodi 18 днів тому

      You are correct in explaining the name King Ashoka. But you are wrong in saying King Ashoka promoted ' Budhu Dahama" .
      He promoted Buddhism, a religion not Budhu Dahama. Budhu Dahama and Buddhagama are two different things. Don' t take they both are the same.
      --------'
      Dakma Vlog

    • @gihankaushalya2876
      @gihankaushalya2876 14 днів тому

      අශෝක රජු භාවිතා කලේ දිග්විජය කිරීම වෙනුවට ධර්මවිජය කියලයි මටනම් හිතෙන්නෙ.

  • @samithnishshanka
    @samithnishshanka 17 днів тому

    චාපා බන්ඩාරත් ඔය කතාවම තමා කියන්නෙ.

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 16 днів тому

    #දම්මිකපෙරේරා තමා මේක ගොඩදාන්නෙ❤😁😁😛❤️🥰🥰

  • @KawshalKawshal-q1u
    @KawshalKawshal-q1u 18 днів тому

    Uvdu mhattaya obaga piyanda akama prtipttiykwat Dan pawatina hora jfpnga Laga nha mun pita rataunta puk d aun Mama kiyanna aekai snhalaya kalakniyak kiyala

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 16 днів тому

    අපිට නම් කිසි කෙනෙක් විස්වාස ne.මොකද කලින් අයත් මේව කියලා නේද බලය ගත්තේ.

    • @Rusrilanka
      @Rusrilanka 11 днів тому

      නෑ... එයලා කරේ වෛරය වපුරපු එක...

  • @AnuruddhaAthukorala-pn8bm
    @AnuruddhaAthukorala-pn8bm 18 днів тому

    Old news bro.too late