Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ සොමී රත්නායක මහතා ,ඔබ දැකීමත් සතුටක්.උතුමානෙනි,ඔබගේ රඟ සොබාව තාමත් අමතක නොවේ .(චිත්‍රපටයේ නම නිවරැදි නම්)
ආදරණීය රංගන ශිල්පියා.❤❤❤❤ දීර්ඝායුස ඔබ තුමාට.❤❤
සොමිරත්නායක හදපිරි සුපිරි නළුවෙක්. ඔබට දෙපලටම ස්තුතිය 🌻🌻🌻
ඔබ කල සාකච්ඡා අතරින් ඉහලින්ම තියෙන වැඩ සටහන මේ යයි මට හැගේ.ඉතාම නිරවුල්ව එතුමා ගේ මතක ඉදිරිපත් කරන්න ට ඔබ දුන් නිදහසට(සොමීට) ස්තුතියි ජයවේවා
ඒ හඬ පෞරුෂය අපූරුයි ❤
කැලුම් මහත්තයගෙ වැඩසටහන සම්පූර්ණ බැලුවා... මේ වැඩසටහනත් ඔක්කොම බලනවා... ඒ තරම් ඔබතුමා අපිට වටිනවා... පුංචි කාලෙ ඉඳන් අද වෙනකම්.. මගේ හදවතේ ඉන්න ආදරණීය කලාකරුවා ඔබයි.. විජය කුමාරතුංග මහත්තයයි..... ඔබතුමාට දීර්ඝායු ලැබේවා... අපි හරි ආසයි... ඔබතුමාව ආයි කලාවෙන් දකින්න... ඔබතුමාගේ ඉතා ආදරෙන් ඉල්ලනවා.. ඔබතුමාගේ . රසිකව ගැන හිතලා.. හරි... ෆිල්ම් එකක් හරි... ටෙලි නාට්‍යයක් හරි... කරන්න... ඇත්තටම හරි ආසයි ඔබතුමාගේ රඟපෑම් ආයි දකින්න 🙏🙏💕💕💕
ඉතාම වටිනා මිනිසෙකුගේ වටිනා අදහස් ඉදිරිපත් කිරිමක්,එතුමාට නීරෝගී අනාගතයක් පතමි.❤❤
එදා 1975 දි සොමී රත්නායක මගේ ගිනිකදු වේදිකා නාට්‍යයේත් පසුව 1976 දි පාරාජිතෝ වේදිකා නාට්‍යයේ නගරාධිපති වරයෙකු ගේ චරිතය ශ්‍රියාණි පොන්සේකා සමග රගපෑවා. කාලෙකින් ලංකාවට ආපු සොමී දකින විට අද අපේ යටගියාවෙ විවිධ රසමුසු තැන් සිහිපත් වීම මහත් සතුටක්.
කැලුම් එක්ක කල වැඩ සටහනත් බැලුව මේකත් බලනවා දීර්ඝායුෂ ලැබේවා ඉදිරියේ සිනමාවක හරි ටෙලෙඩ්‍රාමා එකක් හරි දකින්න ආසයි
අපේ පැරනි නලු නිලියන් එක තැනකට ගෙන්වා පැරනි මතකයන් ගැන ආවර්ජනයක් කල හැකි නම්...කොච්චර වටිනවද !!
පෙර පරම්පරාව නලුකමේ ප්‍රවීණත්වය දක්වා ආ ගමන කෙතරම් දුෂ්කර වුයේද යන්න මේ සාකච්ඡාව මගින් පෙන්වා දෙයි. සොමි රත්නායකව නිසි ඇගයීමකට ලක් වුනාද යන්න සලකා බැලිය යුතුය.
දැකීම සතුටක්.සුද්දිලාගෙ කථාව තුළින් ඔබගේ පෞරුෂය රංගනය මතක් වෙනව. ස්වර්ණා අනොජා ඔබ.. මට හිතෙන්නේ නොමියන මිනිසුන් කියල....
තෙරුවන් සරණයි ඔබට දීර්ඝයුසම ලැබේවා බුදු සරණයි 🙏
සොමි අයියා ජය වෙවා.
Great personality.... Somi.....
Good somi.අයියා
Thank you Somi praising me so high ! Thanks to Samanpriya marasinghe for organising the tribute for Somi. Highly appreciated.
ජීවිතයෙ නිස්සාරත්වය මුලු වැඩසටහන පුරාවටම දැණුනා. නමුත් දැණුනු විදිහ ධනාත්මකයි. ජීවිතයට පාඩමක්, දුකක්, සතුටක්, මිහිරක්, කඳුළක් කැටි උන ගතියක් දැණුනා. මතක පද තුල සුවිසේෂිතමවූ වැඩසටහනක්.
දලරල පෙලෙහි හාමු මහත්මයා .සිනමාවෙ පිරිමියෙකුට ගැලපෙන කටහඬ.අනේ ගැමුණු අයියේ මහාචාර්ය සමන්ත හේරත් මහත්මයා එක්ක වැඩක් කරන්න .♥️♥️🙏
මාත් ආසම නලුවෙක් එතුමාගේ ගැබුරැ කටහඩට හරිම කැමතියි එතුමාට නිදුක් නිරොගි දිර්ගායු ලැබෙිවා
ඔබට දීර්ගායුස ලැබේවා.
🙏🙏🙏🙏🌹👋💕 World class multi talented actor and gentleman may triple gem bless you and your family 🙏🌹👋💕💎
Dekeemath loku sathutak ❤❤wedagath sakachchawak❤
hey kollo, ubanam padayek Somi gana hoyaddi ube ekath baluwa , Somi is thebest after Joe ,ciril Wickramage and Gamini ... love him and wish him all the best
Somi ratnayaka yanu supiri naluvek
හඩට ගැලපෙන පෞරුෂයෙන් යුතු දක්ෂ අපි ඉතාමත් ආදරය කරන සොමී රත්නායක මහතාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේවා!💐
උතුමාණෙනි චරිතය තමයි හොඳම රඟපෑම් .🎉🙏❤
අනිවාර්යයෙන්ම
Somee oba suddi diha balagenna inna as deka mata thama mevila penawa.
දැකීම සතුට ක්
අපූරුයි ..ඒ කාලේ නළුවන් මොනතරම් කැපවීමක් කරලා තියෙනවාද කලා ක්ෂේත්‍රයේ රැඳෙන්න ඒකට අද ඉන්න අය ........
Talented actor. Great person. ❤❤❤❤
අනේ එයා❤❤❤
සුද්දිලාගේ කතාවේ මුදලාලි
Beautiful work
Oba duksa naluvayk best actoar
සුරබිදෙන, මම කැමතිම චරිතය.
Somi ge kathawe athiwisistai jayewewa
Honda naluwekk suhba anahrgatayakk.Harith,Germany
Due to his migrate we lost one of our good actor
Great actor and a great man
❤❤❤
Patta bn
සොම් රත්නායක දකින ව්ට සවර්න මතක් වෙනව.(ඉස්සර අපි කියන්නෙ එගෙමයි අගව් රවයකට නෙමෙයි)ඒ තරම් රංගනයට ඒ චරිත බද්ද වෙලා ම්
Uddaya awasankaranda ona cunamawenda machan. Pls we respectYou.
78 වේරලියැද්දලා සිංදු කිව්වෙ නෑ .....වේරලියැද්ද ප්‍රසිද්ධ වුනේ තිසාහාමි ටෙලියේ නංගිට බැඳපු මල් වියනයි ගීතයෙන් .....
❤❤❤😊
👌👌👌
Asama naluwek
❤❤❤❤❤❤❤❤
Self Confidence ❤
Sri lankawe sinamawe swarnama yugaye act karapu praveena rangadharayek ❤❤❤❤😊
😘😘😘😘
ප්‍රතිභා සම්පන්න දක්ෂ නලුවෙක්
❤️❤️❤️🙏🙏
Patta naluwek dan inna kala kanni isuru Mona guherekda
සොම් රත්නායක දකින ව්ට සවර්න මතක් වෙනව.(ඉස්සර අපි කියන්නෙ එගෙමයි අගව් රවයකට නෙමෙයි)ඒ තරම් රංගනයට ඒ චරිත බද්ද වෙලා
Holywood නලුවෙක් වගේ.....
සොම් රත්නායක මහතා දකිනව්ට සවර්නා මතක් වෙනව (මහත්මිය )ඒ චරිත එතරම් බද්ද වෙලා
🤣😂😂😂
Film wla ehema pattta bullet ekkak sabaa jeewt ehema athi
Gamunu maharajge gemak gahnne therenne naha katawath
😊😊 😊 p#
මොහු වෙනුවෙන් යමක් කරග්න්ඩ තියෙනවනම් ඔහුට ගෞරවයක් වෙය්
අනේ..මේ නිවේදක කවුද?පවි....මේ වගේ දක්ෂ ,නිහතමානී,ජේෂ්ඨ කලාකරැවා බොහෝ සරලව මෙයට සහභාගී වෙනකොට මෙයා කකුලක් පිට කකුලක් දාගෙන interview කරන්න පටන් ගත්තා...අප්‍රසන්නයි...එපා උනා බැලුවේ නෑ..(මගේ අදහස)මම සම්පූර්ණ වැඩසහටහන කැලුම් විජේසූරියගේ බැලුවා.ඔබත් බලලා ඉගෙන ගන්න 😂😂
Sudu araliya
අඩෝ, කකුළ පහත දාල මෙහෙයවපන්
❤❤
❤❤❤❤
I love this men ❤❤❤❤
අනේ සොමී රත්නායක මහතා ,ඔබ දැකීමත් සතුටක්.උතුමානෙනි,ඔබගේ රඟ සොබාව තාමත් අමතක නොවේ .(චිත්‍රපටයේ නම නිවරැදි නම්)
ආදරණීය රංගන ශිල්පියා.❤❤❤❤ දීර්ඝායුස ඔබ තුමාට.❤❤
සොමිරත්නායක හදපිරි සුපිරි නළුවෙක්. ඔබට දෙපලටම ස්තුතිය 🌻🌻🌻
ඔබ කල සාකච්ඡා අතරින් ඉහලින්ම තියෙන වැඩ සටහන මේ යයි මට හැගේ.ඉතාම නිරවුල්ව එතුමා ගේ මතක ඉදිරිපත් කරන්න ට ඔබ දුන් නිදහසට(සොමීට) ස්තුතියි ජයවේවා
ඒ හඬ පෞරුෂය අපූරුයි ❤
කැලුම් මහත්තයගෙ වැඩසටහන සම්පූර්ණ බැලුවා... මේ වැඩසටහනත් ඔක්කොම බලනවා... ඒ තරම් ඔබතුමා අපිට වටිනවා... පුංචි කාලෙ ඉඳන් අද වෙනකම්.. මගේ හදවතේ ඉන්න ආදරණීය කලාකරුවා ඔබයි.. විජය කුමාරතුංග මහත්තයයි..... ඔබතුමාට දීර්ඝායු ලැබේවා... අපි හරි ආසයි... ඔබතුමාව ආයි කලාවෙන් දකින්න... ඔබතුමාගේ ඉතා ආදරෙන් ඉල්ලනවා.. ඔබතුමාගේ . රසිකව ගැන හිතලා.. හරි... ෆිල්ම් එකක් හරි... ටෙලි නාට්‍යයක් හරි... කරන්න... ඇත්තටම හරි ආසයි ඔබතුමාගේ රඟපෑම් ආයි දකින්න 🙏🙏💕💕💕
ඉතාම වටිනා මිනිසෙකුගේ වටිනා අදහස් ඉදිරිපත් කිරිමක්,
එතුමාට නීරෝගී අනාගතයක් පතමි.❤❤
එදා 1975 දි සොමී රත්නායක මගේ ගිනිකදු වේදිකා නාට්‍යයේත් පසුව 1976 දි පාරාජිතෝ වේදිකා නාට්‍යයේ නගරාධිපති වරයෙකු ගේ චරිතය ශ්‍රියාණි පොන්සේකා සමග රගපෑවා. කාලෙකින් ලංකාවට ආපු සොමී දකින විට අද අපේ යටගියාවෙ විවිධ රසමුසු තැන් සිහිපත් වීම මහත් සතුටක්.
කැලුම් එක්ක කල වැඩ සටහනත් බැලුව මේකත් බලනවා දීර්ඝායුෂ ලැබේවා ඉදිරියේ සිනමාවක හරි ටෙලෙඩ්‍රාමා එකක් හරි දකින්න ආසයි
අපේ පැරනි නලු නිලියන් එක තැනකට ගෙන්වා පැරනි මතකයන් ගැන ආවර්ජනයක් කල හැකි නම්...කොච්චර වටිනවද !!
පෙර පරම්පරාව නලුකමේ ප්‍රවීණත්වය දක්වා ආ ගමන කෙතරම් දුෂ්කර වුයේද යන්න මේ සාකච්ඡාව මගින් පෙන්වා දෙයි. සොමි රත්නායකව නිසි ඇගයීමකට ලක් වුනාද යන්න සලකා බැලිය යුතුය.
දැකීම සතුටක්.සුද්දිලාගෙ කථාව තුළින් ඔබගේ පෞරුෂය රංගනය මතක් වෙනව. ස්වර්ණා අනොජා ඔබ.. මට හිතෙන්නේ නොමියන මිනිසුන් කියල....
තෙරුවන් සරණයි ඔබට දීර්ඝයුසම ලැබේවා බුදු සරණයි 🙏
සොමි අයියා ජය වෙවා.
Great personality.... Somi.....
Good somi.අයියා
Thank you Somi praising me so high !
Thanks to Samanpriya marasinghe for organising the tribute for Somi. Highly appreciated.
ජීවිතයෙ නිස්සාරත්වය මුලු වැඩසටහන පුරාවටම දැණුනා. නමුත් දැණුනු විදිහ ධනාත්මකයි. ජීවිතයට පාඩමක්, දුකක්, සතුටක්, මිහිරක්, කඳුළක් කැටි උන ගතියක් දැණුනා. මතක පද තුල සුවිසේෂිතමවූ වැඩසටහනක්.
දලරල පෙලෙහි හාමු මහත්මයා .සිනමාවෙ පිරිමියෙකුට ගැලපෙන කටහඬ.අනේ ගැමුණු අයියේ මහාචාර්ය සමන්ත හේරත් මහත්මයා එක්ක වැඩක් කරන්න .♥️♥️🙏
මාත් ආසම නලුවෙක් එතුමාගේ ගැබුරැ කටහඩට හරිම කැමතියි එතුමාට නිදුක් නිරොගි දිර්ගායු ලැබෙිවා
ඔබට දීර්ගායුස ලැබේවා.
🙏🙏🙏🙏🌹👋💕 World class multi talented actor and gentleman may triple gem bless you and your family 🙏🌹👋💕💎
Dekeemath loku sathutak ❤❤wedagath sakachchawak❤
hey kollo, ubanam padayek Somi gana hoyaddi ube ekath baluwa , Somi is thebest after Joe ,ciril Wickramage and Gamini ... love him and wish him all the best
Somi ratnayaka yanu supiri naluvek
හඩට ගැලපෙන පෞරුෂයෙන් යුතු දක්ෂ අපි ඉතාමත් ආදරය කරන සොමී රත්නායක මහතාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේවා!💐
උතුමාණෙනි චරිතය තමයි හොඳම රඟපෑම් .🎉🙏❤
අනිවාර්යයෙන්ම
Somee oba suddi diha balagenna inna as deka mata thama mevila penawa.
දැකීම සතුට ක්
අපූරුයි ..ඒ කාලේ නළුවන් මොනතරම් කැපවීමක් කරලා තියෙනවාද කලා ක්ෂේත්‍රයේ රැඳෙන්න ඒකට අද ඉන්න අය ........
Talented actor. Great person. ❤❤❤❤
අනේ එයා❤❤❤
සුද්දිලාගේ කතාවේ මුදලාලි
Beautiful work
Oba duksa naluvayk best actoar
සුරබිදෙන, මම කැමතිම චරිතය.
Somi ge kathawe athiwisistai jayewewa
Honda naluwekk suhba anahrgatayakk.Harith,Germany
Due to his migrate we lost one of our good actor
Great actor and a great man
❤❤❤
Patta bn
සොම් රත්නායක දකින ව්ට සවර්න මතක් වෙනව.(ඉස්සර අපි කියන්නෙ එගෙමයි අගව් රවයකට නෙමෙයි)ඒ තරම් රංගනයට ඒ චරිත බද්ද වෙලා ම්
Uddaya awasankaranda ona cunamawenda machan. Pls we respect
You.