Hemasiri has known by me since 1960 and we were all together coming to Horana from Naarthupana in same bus in the morning. When he and my elder brother Wyman studied at Vidyaratna Pirivena and I was at Taxila. Years later, my son and his third son Aloka putha together, in same school van, went to Colombo-Nalanda College. Hemasiri family lived in Halthotiyawatta, Horana for considerable years and once, visited there as I too lived in Horana. Rohana Beddage had been the Dancing Teacher in our school and he produced a drama called ALAKANCHIYA for term -end in 1967 and I was the playback singer for "mage rattaran helena" song therein. I can still recollect Hemasiri Aiya has used to come to our school to meet Mr. Beddage, at times ! Really, I was sorry when he left for Kesbewa for good, I think ! For Hemasiri Aiya, I still desire him live longer with good health !
Nice Interview with a great Artist Hemasiri Liyanage who expresses his views from the bottom of heart. May the Triple Gem Bless and Keep You in good health!
Very very young at heart. Everything he sees in a very different level. And what he says is bitter truth. We need more artists with vision like this gentleman.
මෙන්න මෙයාලට තමා නලුවෝ කියන්නේ,සැබෑම කලාකාරයෝ.දීර්ඝ ආයුෂ ලැබේවා,
අපි හැමෝටම ඔය ඉරණම තමයි
මේ මිනිසුන් තනි කරන්න එපා
ඉඳහිට හෝ සිහිපත් කරමු ස්තූතියි
ජෝ මහතාගේ ලගට ඉන්න කලාකාරයෙක් සිටීනම් ඒ හේමසිරි ලියනගේ පමනයි අපි එතුමාට දීර්ගායුස පතමු.
තාත්තා , එකෙයි මිණිගංදෑල එකෙයි රගපෑම මාරම හැගීම්බරයි . මම ආසම නළුවෙක් . බුදු සරණයි දීර්ඝආයුෂ ලැබේවා ❤❤❤
ඕනෑම චරිතයක් අති විශිෂ්ට ලෙස නිරූපණය කරන චරිතයක් . රංග පාසලක් 💜
හේමසිරි අයියාට දීර්ගායු වේවා !!!! අති විශිෂ්ඨ කලා ගාරයක්.......................
සමාජයට වැදගත් දරුවෝ හදපු
වැදගත්ම විදිහට ජීවත්වෙන අතිදක්ෂ කලාකරුවෙක්.
දැං ඉන්න නළුවෝ කියන පියාරු බබල එක්ක මේ ඉන්නේ මහා යුග පුරුෂයෙක්. ඔහුගේ රඟපෑම් ඇති විශිෂ්ටයි
හේමසිරි ලියනගේ කියන්නෙ අති දක්ශ කලාකරුවෙක් රගපානවද කියල හිතාගන්න බෑ. ඒවගේම දක්ශ දරුවන් කිහිප පලක් රටට දායාද කරදුන් පියෙක්❤
E wagema thama saummy liyange..kawadawath amathaka wenne ba..first time see e pissu charithya saummyge..
දීර්ගායු ලැබේවා.උදේ හවස හමුවෙනවා හරිම නිහතමානී මනුස්සයෙක් .
අපි ඉතාම කැමති චරිතයක් ලියනගේ මහතා. ඔබට දීර්ගායුශ ලැබේවා. 💚💚
ආනන්ද කුමාර උන්නැහැ මහතාවත් ගෙන්වන්න පුලුවන්නම් ඉතාම වටිනව.
කියන්න දෙයක් නෑ.හොදම ආසම නලුවෙක්.නිරෝගී වේවා
අති දක්ෂ රංගන ශිල්පී හේමසිරි ලියනගේ මහතාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේවා!🙏
ගොඩක් සතුටුයි මාද පාසල් යන අවදියේ සිතුවේ මේ ආකාරයෙන්මයි. එහෙත් අපට අසන්න සිටියේ ගෙදර වැඩි හිටියන් පමනි. ඔවුන් පහදා දුන්නේ ද මේ ආ කාරයට සම ලෙසය. ඉතා සුන්දර ලෙස ය. අප ප්‍රදේසයේ ම සිටින ඔබ තුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා❤
දැන් තමා මනමෙ හරිම විග්‍රහය අවෙ❤😊.පළගැටියෝ එකේ පුදුම චරිතයක් කරනවා ❤❤🙏
මගේ ප්‍රියතම රංගධරයයින්ගෙන් කෙනෙක්.ඔබට දීර්ඝායුෂ පතනවා.
චරිතාංග නලුවෙක්. ඔබතුමා ට දිගාසිරි !!!
ඔබතුමාට ස්තුතියි මෙවැනි උතුම් මිනිසුන්ගේ හඬ අපේ දෙසවන්වලට ඇහෙන්න සලස්වනවාට දෙදෙනාටම දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🌹from ලෙබනන්
අති දක්ෂ නලුවෙක් ඔබතුමාට දිර්ඝායුස ලැබේවා
බෝඩිම ටෙලි නාට්‍ය.....අයි. නෝද..ලෝ පුතා අදටත් සුන්දර ලෙස මතක් උනා. දීර්ඝායුෂ ලැබේවා
අසල්වැසියෝ ටෙලිඩ්‍රාමා එකේ Mr. අල්මේදා
සර්. ගුරුවරුයෙක් ලෙස බිබිලේ ඉගැන්නුවා.
අති දක්ශ, අති විශිෂ්ඨ කලාකරුවෙක්, දීර්ඝආයුෂ!, බුදු සරණයි!!!
ජෝට පස්සේ හොඳම චරිතාන්ග නලුවා❤❤
❤❤❤❤❤❤❤ දීර්ඝායු වේවා.!!
ඔබට බොහොම ස්තුතියි මෙවන් විශිෂ්ට කලාකරුවකු මෙවන් වැඩසටහනකට සහභාගි කරවීම පිළිබඳව.
මෙන්න නියම නලුවෝ, ඇත්තටම අගයන්න ඕන තමන්ගේ වෘත්තීයට අවංක මිනිස්සු. මේ වැඩසටහන තුලින් හරි ඔවුන්ගේ අතීතය බෙදා ගන්න එක හරි ලොකු දෙයක්.
කලකට පසු ඒ කට හඩ ඇසීමත් බාග්‍යක්. ❤
මගේ ප්‍රියතම රංග ධරයා සහුර්ද්ධයා ඔහුව කලකට පසුව කතා කරවීම ගැන ස්තුතියි හරිම අසාවෙන් නැරබුව කාලෙකින් හමු උනේ නෑ නිර්මාණයකදී
හේමසිරි අයියා ❤❤
ආදරෙයි ❤❤
ඔබට නිදුකින් නිරෝගීව සිටීමට වාසනාව ලැබේවා!!🙏🙏🙏❤
දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏❤
මමත් කැමතිම නලුවන් ගෙන් කෙනෙක් ,ඉද්රචාපා,සෞම්‍ය ලියනගේ ටත් ආදරෙයි හැමදාමත්.❤❤❤❤❤❤
ආදරයේ උල්පත වූ අම්මා, කතාව ඇත්ත. හේමසිරි.
මෙම වැඩසටහන අගෙයි. ඇත්තටම රැකියා විරහිත පියෙකුගේ ජීවිතය ගැන කියන අවස්ථාව චරිතවත්. මෙම වැඩසටහන මෙකී උසස් මනුස්සයාට කරන ලද ගෞරවයක් ලෙස අගයනවා.
දයාපාල ජයනෙත්ති මහතාට ද අවස්ථාවක් දෙන්න. මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන අප්‍රකට කතා ඇති.
ස්තුතියි.
මෙවැනි දක්ෂතා පෙනවපු කලා කරුවන් ගැන කතා කිරීමට කාලෝචිතයි.
තරුණ පරපුර මේ කලාකරුවන් ගැන දන්නෙම නැති තරම්.
ආසම අද්වතීය නලුවෙක්
දීර්ඝායූ ඔබ තූමාට🙏🙏🙏
ශ්‍රීලාංකේය සුබාවිත රූපණ ක්ෂේත්රයේ පුරාවෘත්තයක් ....විශිෂ්ට රංගවේදියෙක්...සර් සුබ පැතුම් ..චිරං ජයතු ...
තෙරුවන් සරණයී
Hemasiri has known by me since 1960 and we were all together coming to Horana from Naarthupana in same bus in the morning. When he and my elder brother Wyman studied at Vidyaratna Pirivena and I was at Taxila. Years later, my son and his third son Aloka putha together, in same school van, went to Colombo-Nalanda College. Hemasiri family lived in Halthotiyawatta, Horana for considerable years and once, visited there as I too lived in Horana. Rohana Beddage had been the Dancing Teacher in our school and he produced a drama called ALAKANCHIYA for term -end in 1967 and I was the playback singer for "mage rattaran helena" song therein. I can still recollect Hemasiri Aiya has used to come to our school to meet Mr. Beddage, at times !
Really, I was sorry when he left for Kesbewa for good, I think !
For Hemasiri Aiya, I still desire him live longer with good health !
ආසම කලාකරුවෙක් දීර්ඝයුෂ පතනවා ❤
දීර්ඝායූ වේවා! ❤❤
මගෙ කැමතිම නලුවා.දීර්ඝායුස ලැබෙිවා
මම කැමතාම චරිතයක්
සුපිරි නළුවෙක්
හිතේ අමරණීය ලෙසින් පැළපදියම් වූ සොදුරැ චරිත ❤
සුපිරි නළුවෝ සුපිරිම පවුලක් ගායකයොද නළුවොද ඔක්කොම 💐💐💐💐💐
විවාදයක්නෑ , අතිදක්ෂ අහිංසක නිහතමානී කළාකරුවෙක්, මහත්තයෙක්. ඹබතුමාට නීරෝගිමත් දීර්ගායු වේවා.❤
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽
රංග විශ්ව විද්‍යාලයක් ❤❤
19:45 අර මනමෙ කතාවනං සුපිරියි හේමසිරි අංකල්...
දීර්ගායු ඔබතුමාට.
නියම නළුවෙක්. බුද්ධිමතෙක්
Nice Interview with a great
Artist Hemasiri Liyanage
who expresses his views
from the bottom of heart.
May the Triple Gem Bless
and Keep You in good
health!
🙏🙏🙏❤❤❤.කලාගාරයක් .විසිශ්ට බුද්දිමතෙක් ❤❤
රසම මතක පද එපිය ❤
❤❤ දීර්ඝායුෂ ඔබට ❤❤
❤❤❤කියලා නිම කරන්න බෑ අගය❤️❤️❤️
වැඩ වර්ජකයන් මර්දනය කිරීමේ ප්‍රතිවිපාක විඳින්නට වූවේ මුළුමහත් සමාජයටමයි එහි විපාකය හෙට ද අත් විඳින්නට සිදුවේ
සුපිරි චරිතාංග නළුවෙක්
One of our greatest Artist . God bless you Sir 🇱🇰🙏.
මේ වගේ මහා පෞර්ෂයක් තියෙන මිනිස්සුන්ගේ අත්දැකීම් අදහස් එළියට ගන්න ඕන මෙවන් මහා පුරුෂයෝ ගෙදරට කොටු කරලා තියලා බෑ
ඉන්ද්‍රචාප ලියනගෙගේ තාත්තා ❤
ඇයි සෞමය ලියනගෙ ඇයි ජැක්සන් මහත්තයගෙ දුවගෙ පලවෙනි මාමන්ඩි නෙ මෙයාගෙ පුතානෙ මුල්ම විවාහය 😂
@@nilanialawaththa6359ඔව් Dr ආලෝක ලියනගේ
Dr Aloka Liyanage
හිතුවක්කාර දඩබ්බරයා ..
❤❤❤❤❤❤❤
❤Silindu gana kiwwa kathawa nam athha saha aadaraneeyama kathawa. Oba thumata sathuta sanasuma saha digasiri
Me siyage acting Maru bn ❤ danna kiyana kauru Ari hoda charithekata hoda wedakata aran apita balanna chance ekak one siyage aluth munuwarak ❤❤❤
එක අතකින් ඇත්ත වික්ටර් ව නන්දා මාලනි ගෙ මූන බලන් සිංදු අහද්දි ඒක හරියට විදින්න බෑ තමා
ජො.අබෙවික්රම.මතක්උනා
May God Bless You Sir Hemasiri Lyanage.
He is one of my very best actor
I..KNOW ..THE..හේමසිරි ..පුතා ..THERUWAN SARANAI ❤❤❤❤❤
දීර්ඝායුෂ ලැබේවා මම A/l කරපු පාසල...❤❤විද්යරථනය...
Hemasiri Liyanage Nam AthiThaksha Nirmana Karuwata Ayusha Boho Wewa 🙏🌺
Very very young at heart. Everything he sees in a very different level. And what he says is bitter truth. We need more artists with vision like this gentleman.
I'd put him in the same category as the great JOE ABEYWICKRAMA, simply brilliant
Nariya saha Keju one of my best .
Superb acting with Elsen Divithurugama still in our memories. Long live Sir.❤
I know the law, මට බොරු කරන්න බෑ..
God bless you.. ❤️
හේමසිරි තමයි ලියනගේ පවුලෙ ආටිස්ට්!
අව්‍යාජ මිනිසෙක්...
දිගාසිරි හේමසිරි....💚
ජෝ ගේ සිළිඳු ගේ චරිතයේ අඩුපාඩු දැකීම ම හේමසිරි විශිෂ්ටයෙක් කියන්න හොඳම උදාහරණයක්.
ඔබ සැබෑ වචනයේ පරිසමප්තයෙන් ප්‍රඥයෙක් කලාකරුවෙක්; මනමේ ගැන කියපු විග්‍රහය ඇත්තටම නිවැරදිම විග්‍රහය ඕක ,මේ රටේ අධ්‍යාපනය ගැන නිවැරදිම කියවීම.. සරත්චන්දු Sir ට ඒ ගැන කියාගන්න බැරි වුනේ එයත් මනමේ කෙනෙක් නිසා. ඔය යථාර්ථය සමස්ථ ලෝකයටම පොදුයි. ඒකයි ජනප්‍රිය විශිෂ්ඨ උගත් අයගේ 75% ගේ ජීවිතේ පැත්තක් හඳ වගේ අඳුරු , අපේ අය පුරහඳ කියලා කිව්වට හඳේ අඩක් සදාකාලික අඳුරේ නේද? මිනිස්සු හැමදාම දැක්කේ 50% යි. ඉතිරි 50% දකින්නේ ඔය වගේ ප්‍රඥයෝ
Indispensable with high value character ❤🥰🌹
මේ තමා නළු wooi 👍👍👍👍
රැවුලත් එක්ක එකපාරටම දැක්කෙ වික්ටර් අයිවන් වගෙනෙ... 🙄😅🙆
කියන්නට තියෙනවා... මගේ ගැටලුවේදී මුදල තමයි මූලික කලේ...මගේ නාට්‍යයේ විශිෂ්ට චරිතයක් තිබ්බා...ඒකට කතා කරහම මගේ මුදල ඇහුවා... ෆිල්ම්ස් වල මගේ පුකට ඔයිට වඩාතුන් හතර ගුණයක් ගෙවනවා කියලා... ඒ කතාබහ එතනින් අවසන් වුණා...මගේ නාට්‍ය චාරිකාවේ මේ වනතෙක් ලියනගේ මහත්මයාට ඉඩක් ලැබුනෙත් නැහැ...නමුත් අපිට ඉන්න විශිෂ්ට රංගදරයෙක් දීර්ඝායු වේවා
හදවත කියවන මතක පද ❤
ඉතා ම ලස්සන අදහස් ❤
ගල් බන්ඩා ,,, අයි නෝද ලෝ මතක යි
බලන් උත්තමයෝ like බටන් එක ඔබං පලයල්ලකෝ.
මිනිස්සුන්ට UA-cam එක හරහා suggest වෙයි තවත්.
මේ අති දක්ශයෙක් ...දිගාසිරි ..❤❤
රගපානව හොයාගන්න ආමාරුයි එ තරම් දක්ෂ නළුවෙක්
Hemasiri liyanage.indrachapa liyanage.saumya liyanage❤️
අයි නෝ ද ලෝ පුතා❤❤
අම්මෝ මෙන්න ඉදිරි අනාගතයට පෙන්නන හතර කොණ athagapu නියම රංගන ශිල්පීන්. Koitharam බැලුවත් epa නොවන චරිත, රංගන .දීර්ඝායුෂ.
සමන්.. මගෙ ෆ්‍රෙඩා...
Supiri naluwek
This is one and only🎉
My favorite ❤❤❤❤
Victor & nanda malini are legends
මනමේ නාටකයේ කඩුව දෙන්න උනේ මනමේ කුමාරිට උවමනා දෙය මනමේ කුමාරයගෙන් සිදු නොවුන නිසා වෙන්න පුලුවන් පරිසරය ලස්සනය් කුමරිට උවමන දෙය කුමරයගෙන් ඉටු වුනේ නොමැති නිසා වද්ද්ට කඩුව දෙනවා
මම ආදරේ කරන කලාකරුවෙක්
He is a multi talented actor.
දීප්ති කුමාර ගුණරත්නව නැවත ලයිවි ගේන්න කියල ඔබට යෝජනා කරනවා
Great and wise actor...