Ayya harima Hoda nihathamani kenek.oyata hamadama de karanna labenna oni.godak naluniliyange nm mn danne na dakkama thamai mathak wenne me aya ko kiyala.samahara aya miyagiya ayage vedio dala thiyenawa mn dakala thiyenawa me mathaka miyagiyapu aya ita issara idan miyagihipu nalu niliyo kopamana athida kiyala awa dakiddi mata hithenawa.
කැලුම් අය්යා කොහොම මේ දියමන්ති හොයල ගන්නවා මන්ද. අය්ය කරල තියෙන වැඩසටහන් මිල කල නොහැකි වටිනාකමකින් පිරුණු ඒව. සොමී රත්නායක රංගධරයන් වගේ මම කවමදාවත් You Tube දැකල නැති කෙනෙක් එතනට එකතු වුනා කියන්නෙ අය්යගෙ වැඩසටහන් මිල කරන්නේ කොහොමද?
සොමී රත්නායක මහත්මයා ඔබටත් ප්‍රිය බිරිඳ ටත් පුතුන් දෙදෙනාටත් නිදුක් නිරෝගී සුභ අනාගතයක් වේවා! සතුට සැනසීම නිරතුරුවම රැදේවා! කැලුම් අය්යා ඔබට තව තවත් සුවිශේෂී පුද්ගලයන් ඇසුරට ලැබේවා!
කැලුම් අය්යා I love your pair of shoes😅 👑👌
බොහොම ස්තුතියි ආදරනීය නංගී මේ වට්න වදන් පෙලට 🙏💐💐💐💐👌
Yes. I too really like that pair of shoes. 😂😂🥰
😂😂............🙏🙏
දළ රළ පෙළ නාට්‍යයේ වලව්වේ හාමු... නාවත ඒ ටෙලි නාට්‍යය youtube එකේවත් බලන්න පුළුවන් නම්...
වටිනවා ඔබගේ අගය කිරිම (දියමන්ති) ස්තුති
එක නම් සහතික ඇත්ත 🎉
අම්බෝ රිදී තිරයේ දැවැන්තයා ❤ හොය හොය හිටියේ 🌷💐🌹 හරි සතුටුයි ❤🙏
බොහොම ස්තුතියි
සොමී වගේ දක්ශ නලුවෙක් නැවත දකින්නට ලැබීම ලොකු සතුටක්.ඔහු රගපාපු නිර්මාණ විශිශ්ටයි.අපේ හදවතේ ඉන්න දක්ශ නලුවෙක් වැඩසටහනට ගෙනාවොත් ඉතින් කැලුම් ඒඔයා තමයි.
අනේ
🥰
බොහොම ස්තුතියි
ශා... හරිම වටින වීඩියොවක් .. මම කාලෙක ඉඳල හොය හොයා හිටියෙ මෙතුමා ගැන අලුත් යමක් දැනගන්න. මෙතුමාගෙ පුතෙක් මට වතාවක් ලිව්වා... ඒත් පස්සෙ මට ඒ නොම්මරේ හොයාගන්න බැරි උනා.. ගොඩාක් ආසාවෙන් බැලුවා වීඩියොව. මෙතුමා අපේ ධර්මසිරි ගමගේ අයියත් එක්ක පූල් එකක ඉන්න පිංතූරයක් මම ආසාවෙන් තියාගෙන ඉන්නවා.. සොමී රත්නායක මහතාට දීර්ඝායුෂ පතමි... වීඩියෝව ගෙනා ඔබටත් ස්තූතියි ❤
සිනමාවට උචිත පෙනුමක් ඇති,ගැඹුරු කටහඬක් හිමි මෙතුමා අති දක්ෂ රංග ශිල්පියෙක්.අපේ කාලයේ සිනමාව බබළවපු තරු ගොන්නේ අති විශිෂ්ටයෙක් අද කතාබහට එක්වීම ගැන කැලුම්ට පළමුව ස්තුතියි.ජෝ අබේවික්‍රම,සිරිල් වික්‍රමගේ,රවින්ද්‍ර,විජය,ගාමිණී ගේ රංග ප්‍රතිභාව නැවත ප්‍රතිනිර්මාණය වන්නේ නැත.ඒ සිනමා වීරයන්ට අපි හැමදාමත් ආදරෙයි🌷🌷💕💕
බොහොම ස්තුතියි 👌💐👌💐👍
මම නම් සොමී රත්නායක මහත්මයාගෙ දැකපු පලවෙනි සාකච්ඡාව යූටියුබ් හෝ ඕනිම මාධ්‍යයකින් නොදැන හිටපු බොහෝමයක් දේවල් දැනගන්න ලැබුණ ඔහු ලoකාවෙන් යන්න කලින් ඔහුගේ ආශාව ඉශ්ඨ වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඔහුගේ බිරිදත් හිටපු නිළියක් නේද කැලුම් අය්යෙ ඇයි ඇය ගැන කථා නොකලෙ..🤔🤔..හරිම ලස්සන වැඩසටහනක් අදනම් නැරඹුවා කැළුම් අය්යෙ අපරාදෙ තවත් ටිකක් තිබුන නම් හොඳයි කියල හිතුණ මොකද ආපහු ඔහු කවදා මුනගැහෙන්න ලැබෙයිද දන්නෙ නෑ මොකද ඔහු පිටරටක ජීවත් වෙන නිසා..දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනව ඔහුට ඒවගේම කැලුම් අය්යටත් ගොඩක් ස්තුතියි ඔහුවගේ අපේ රටේ හිටපු ප්‍රථාපවත් කළාකරුවෙක් වැඩසටහනට ගෙන්නුවාට..🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ආදරනීය නංගී
🙏🙏
මම පෞද්ගලිකව ඔහුගේ පවුලේ තොරතුරු කතාකළත් වැඩසටහන ඇතුළත ඒ ගැන කතා නොකිරීම ගැන සමාවෙන්න .
එතුමා බිරිඳ රංගවේදිනී සුසිලා රත්නායක මහත්මිය සමග බොහොම සතුටින් ඇමරිකාවේ ජීවත්වෙනවා.
❤
ඔව් සකච්චාව කෙටියි වගේ.
Ow
තුන්කල් දුටු බුද්ධිමත් වැදගත් කලාකරුවෙක්.ඔබේ සියලු ප්‍රාර්තනා ඉටු වේවා.ස්තුතියි කල මෙහෙයට ඔබට.
💐💐💐👍
දැකීමත් සතුටක් ඔබතුමාව,නිදුක් නිරෝගී වේවා, ස්තුතියි කැලුම් ඔබට
👍💐👍💐🙏
බැලු බැල්මටම Arnold Schwarzenegger ගෙ මුහුණුවරමයි දැන්! හඬත් ඒ වගේම ගැඹුරුයි. අපිට ඉන්න ඉතාම දක්ෂ නලුවෙක්. නිදුක් නිරෝගී දීර්ඝායු වේවා මෙතුමන්ට!❤
💐💐💐
Ekenma
Agree
Maath ekama hithuwa❤
Owu ඇත්තටම
සොමී රත්නයක කියන්නෙ අපේ රටේ ප්‍රතිභාපූර්න කලාකරුවෙක්. එතුමා ගෙනාවට ස්තුතියි ඔබට
🥰🥰👌💐
ඇත්තටම ඇයි පරක්කු උනෙ මෙතුමාව ගෙන්න විශිෂ්ට කලාකරුවෙක් අති දක්ෂ ❤
එතුමා ජීවත් වන්නේ ඇමරිකාවේ
ඒකයි ප්‍රමාදය
Anae godke kalkene dakeke atumvha asma haretuke dakemthe satutkr ❤❤❤❤❤❤❤
Q😊
සිංහල සිනමාවේ දැකපු විශිෂ්ටතම නලුවෙක් ඉතිං මාරම සතුටුයි දැකීමත් එතුමාව ස්තූතියි කැලුම් විජේසූරිය මහතා ඔබට
🥰🥰🥰🙏👌👌
නැවතත් අළුත් නිර්මාණයක ආදරණීය චරිතයකින් අනාගතයේදී දකින්නට ලැබේවා .ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..සොමී රත්නායක මහත්මාණනි
👌💐👏
කැලුම් මහතාට ගොඩාක් පින් මේ කරන කර්තව්‍යයට🙏
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'නළුවා' යන වචනය අංගසම්පූර්ණ කරන අසහාය කලාකරු සොමී රත්නායකයානන්ව දීර්ඝ නිහැඬියාවකින් පසු නැවත අපට දෑක ගැන්වීම ගැන, ස්තූතියි ඔබට කැලුම් සහෝදරයාණපි 🙏
නවීන කලාව තුල ඉක්මනින්ම දියවෙලා යන සීනිබෝල චරිත අතර, සොමී රත්නායකයාණෙනී, අවිවාදයෙන්ම ඔබ අපේ මතකයන් තුල සදා රැඳෙන විශිෂ්ට රංගධරයෙකි❤
බොහොම ස්තුතියි .👌💐👌💐
සොමී රත්නායක කාලෙකින් දකින්න ලැබෙන්නෙ යූටියුබ් නාළිකාවකින් දකින පලවෙනි අවස්ථාව මුලින්ම බොහොම ස්තුතියි කියන්න ඕනි කැළුම් අය්යට මිනිස්සුන්ගෙ මතකයෙන් ගිලිහී යන කළාකරුවන් නැවත් මිනිස්සුන්ගෙ මතකාවර්ජනය කරනවට මට මතක විදිහට ඔහුගෙ බිරිඳත් දක්ශ නිළියක් ඒ කාලෙ හිටපු සුසිලා රත්නායක අදනම් හරිම කැමැත්තෙන් program එක බලන්න ආවෙ...❤❤❤❤🙏🙏🙏🙏
ඔව් ඇත්තමයි
Aka nm aththa.me wage ayai godakma gennannan oni,dan inna aya gana dannawane issara naluwan gennanawa nm godak hodai.
බොහොම ස්තුතියි ආදරනීය නංගී 💐💐💐👍
Ayya harima Hoda nihathamani kenek.oyata hamadama de karanna labenna oni.godak naluniliyange nm mn danne na dakkama thamai mathak wenne me aya ko kiyala.samahara aya miyagiya ayage vedio dala thiyenawa mn dakala thiyenawa me mathaka miyagiyapu aya ita issara idan miyagihipu nalu niliyo kopamana athida kiyala awa dakiddi mata hithenawa.
කැලුම් මහතා කරපු ඉතා වැදගත්ම වැඩසටහන මෙය වේ.
මා දැකපු සිංහල සින්මාවේ නියම රංගන පෞරුෂය ,
නියම හඬ පෞරුෂය
සොමි රත්නායක මහතා.
මා, මෙතුමාගේ මුලින්ම දැකපු නිර්මාණය තමයි,1994 වර්ෂයේ ජාතික රූපවාහිනියේ විකාශනය වූ මනෝමන්දිර ටෙලි නාට්‍යය,මෙතුමාගේ මල්ලිට රඟපෑවේ සංජය ලීලාරත්න මහතයි,
අදටත් මගේ ප්‍රියතම නළුවා සොමී රත්නායක මහතායි.
සොමී රත්නායක මැතිතුමනි
ඔබ තුමාට නිදුක් , නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි.
කැලුම් විජේසූරිය මැතිතුමනි
මෙවන් වැඩසටහන් ඉදිරියටත් කරගෙන යාමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.
තව එක ඉල්ලීමක් ඇත,පුලුවන්නම් ඉදිරි වැඩසටහනකට නීල් අලස් නැමති රංගධරයා සම්බන්ධ කර දෙන්න,
බොහොම ස්තුතියි මේ අදහසට 🙏🙏🙏🌺🌺🌺
සුරබිදෙන"" චිත්‍රපටියෙ අනොජා වීරසිංහ ගෙ ස්වාමියා ඉතාමත් ලස්සන කතාවක් මමත් හරිම ආසම නලුවෙක් කැලුම් ස්තුතියි මෙවැනි ප්‍රපාතවත් දක්ෂතා ඇති පැරනි නලුනිලියන් නැවත නැවත හමු වි ඔහුන්ගෙ තොරතුරු අපිට දැන ගන්න දැක ගන්න ඉඩ සැලැස්සුවට ඔහුටත් පවුලෙ සැමටත් සුබපතනවා බුදුසරනයි
බොහොම ස්තුතියි 👍💐🙏🙏🙏
මමත් ඒක බලලා තියෙනවා,...........අනෝජගේ හස්බන්ඩ්,......ලෙල්ල පිටින් කෙසෙල් කෑවට වැඩක් නෑ කීවා .....මිඩිවයිෆ්ට,...මිඩිවයිට්ට රග පෑවේ,......මැනිකේ අත්තනායක,......😂😂😂😂😂😂❤❤❤❤❤
කැලුම් දන්නවා ජනතාවගේ හද ගැස්ම. අපිට හිතාගන්නවත් බැරි චරිත අප හමුවට ගේනවා. මෙතුමාගේ මම දැකපු පලමු සාකච්ඡාව. Thank you Kelum.
🥰🥰🥰🥰🙏👌💐
සෝමී රත්නායක මහතා නිදූක් නීරෝගී සුවය පතමි ❤❤❤❤❤
💐💐💐🙏
සිනමා කේෂ්ත්‍රයේ දැවැන්ත නළුවෙක්ව සිටි ඔහුගේ විගමනය මෙරටේ රසිකයින්ට අදහා ගන්න බැරි වුන හැටි මට හොඳට මතකයි. එකිනෙකට වෙනස් චරිතතුලින් ඔහුගේ මනා ප්‍රතිභාව ඔහු මතු කලා. අපේ හොඳම කාලෙ තමයි අපිට ඔවුන්ගේ අතිවිශිෂ්ඨ නිර්මාණ දකින්න වාසනාව ලැබුනේ. ඔහු කොයි තරම් හොඳ නළුවෙකු වුනත්, සුද්දිලාගෙ කතාවෙ මුදලාලිව නම් මම තරුණියක් විදියට පිලිකුල් කලා. මම ඔහුගේ සමහර චරිතවලදී සිනමාහල්වල බිම බලා ගෙන හිටපු අවස්ථා තිබුනා. ඔහු කිව්වා වගේම රටින් පිට ඉන්න අයට රට ගැන තියෙන ආදරේ තරම දන්නෙ ඒ අය. විවිධ හේතු නිසා රටින් බැහැර වුනත් ඔහු වගේම අපිත් හැම අවුරුද්දෙම රටට එන්නෙ ඒ ආදරේට. උපන්න තැනම වැලලෙන්න ඕනෑ බව නම් හැබෑවක් කැලුම් 🥰
ඔහුගේ වැඩසටහන බලන්න මම අද උදේම ලැහැස්ති වුනේ ලොකු කුතුහලයකුත් එක්ක. මම හිතුවා ඔහු හුඟාක් වෙනස් ඇති කියලා. නෑ ඔහු තාමත් ඒ වගේමයි. මම හරිම සතුටින් අතීතය ආවර්ජනා කලා ඔබ කියවපු සිනමා ලැයිස්තුවත් එක්ක. ඒවායෙන් 99% අපි බලපු චිත්‍රපටි. ඒ අපේ රටේ තිබුණු ස්වර්ණමය යුගය හැම පැත්තෙන්ම. ඔහුගේ රංගනයක් නැවත දකින්නට ලැබේවා! කැලුම් ඔබට බෙහෙවින්ම ස්තුතියි සොමී රත්නායක සමඟ කල මේ වැඩසහනට. 🌹
ඔබතුමියට ඉතාමත් ස්තුතියි මේ වටිනා ලියමනට 🙏🙏🙏🙏💐💐💐💐💐
හිතේ දුකක් නැති මිනිහා❤❤❤❤ ආදරණීය සොමී රත්නායක ❤❤❤❤කැමතිම රංගධරයෙක් තමයි මෙතුමා,සමිතා මුදුන්කොටුව එක්ක රගපාපු දළරළපෙල ටෙලි නාට්‍ය අදත් මතක් වෙනවා ❤❤❤❤
🌷💐🌷👌
එතුමාට නිදුක්නිරෝගි සුව ලැබේවා ! තෙරුවන්සරණයි !!
🙏💐
ඒ හඩ හරිම ගැඹුරුයි.මං ආසම කෙනෙක් .වස චරිත තමා එයාට ඔබින්නේ.නිදුක්නිරෝගී සුව අත් වේවා.ආයුබෝවේවා .
👌💐
අපිට ආඩම්බර විය හැකි , අගය කලයුතු රංගදරයෙක්....ස්තුතියි ඔබට් ඔහුව මෙසේ අපිට දකින්නට අසන්නට සැලස්වීම ගැන....❤
🥰🥰👍💐
දක්ෂ රංගන ශිල්පීනියෙක්...ලස්සන වැඩසටහනක්. Thank you Kalum 💐
බොහොම ස්තුතියි
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බොහොම ප්‍රතාපවත් , දක්ෂ ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක් ....ඔහු රඟපෑ නිර්මාණයන් තුළ ඔහුගේ රංගනයන් විශිෂ්ඨයි....බොහොම කලකින් ඔහු දකින්න ලැබුණේ 🙏
👌💐👌👍
සටන් නම් සොමී රත්නායක අමතක වෙන්නේ නෑ සුපිරි චරිත කරපු නළුවෙක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණින්
🙏🌺🙏
පිරිමි පාර්ශ්වයට කලාතුරකින් පිහිටන ගහම්බීර කටහඬක් තියෙන සොම් රත්නායක මහතාගේ රංගනයක් නැවත දැකීමට වාසනාව ලැබේවා....අපගේ හිත් වලින් මැකී නොමැකී යන මේ වගේ රංගන තරු නැවත වතාවක් අපේ හිත් වලට මතක්කර කිරීමට ඔබ ගන්නා උත්සාහයට බොහොම ස්තූතියි කැළුම් මහත්මයා ඔබ දෙපළට තෙරුවන් සරනයි
ඔබතුමියට තෙරුවන් සරණයි 🙏💐
මෙච්චර කල් හිතාගෙන හිටිය චරිතයට වඩා හාත්පසින්ම වෙනස් වැදගත් , අහිංසක හොද චරිතයක් ....ඉතාම අති දක්ෂ නළුවෙක් ....අපරාදේ රටට , සිනමාවට අහිමි වුණු සම්පතක් ....නිදුක් නීරෝගී සුවය එතුමාට ලැබේවා ......හරිම සොදුරු , රසවත් කතා බහක් .....ආසාවෙන් බැලුවා ....
බොහොම ස්තුතියි 🌺💐
මම උදය කුමාරි ඔයාට ගොඩක් ආදරෙයි අපි
ඔයාටත් අපි ගොඩාක් ආදරෙයි ❤❤
👌💐👌💐👌
මමත් එයාටත් ඔයාටත් ආදරෙයි.
ඔයාගේ අව්‍යාජ කමට ආදරෙයි.
අන්න හිතට දැනෙන දැවැන්තයෝ බොහෝම ස්තූතියි ඒපිලිසදර කම්මැලි නැතුව අහගෙන හිටියි හොද අය කීප දෙනයි දැන් ඉන්නෙ
💐👌💐👌👍
ඔබට බොහොමත්ම ස්තූතියි කැලුම් අයියා.මෙවැනි ප්‍රතිභා පූර්ණ කලාකරුවෙක් නැවත අපවෙත මුණගැස්සූවට.ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා!
මෙන්න සිංහල සිනමාවේ හිටපු අතී දක්ෂයෝ,ඉස්සර අපි බයම චරිතයක් 😁 දීර්ඝායූ වේවා ඔබට ❤ ස්තුතියි කැළුම් අයියේ මේ රසබර හරවත් කතාබහට ❤
ඔබටත් බොහොම ස්තුතියි
මුලින්ම ස්තුති කැලුම් මහතාට ..... ඇත්තටම අද වැඩසටහන නම් හරිම ලස්සනයි අසාවෙන් බැලුවා එතුමා දැකිමත් සතුටක් ඉතාමත් දක්ෂ ප්‍රතිභාපුර්ණ කලාකරුවෙක්.එතුමාගේ රංගනයන් ඉතා විශිෂ්ටයි සියලු සිතුම් පැතුම් ඉටුවේවා ..🙏💐💐💐.
🙏🙏🙏💐💐💐💐
මේ ඉන්නේ ප්‍රතාපවත් නළුවෝ❤️❤️❤️
දැන් ඉන්නේ එළුවෝ 🐐 🐐🐐
👌💐👌💐
මසුරන් කතාව.
කැලුම්, ඔබට ඉතාම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට.
සොමී රත්නායකගේ රංගනය වගේම ඔහුගේ කටහඩ පෞර්ෂවයත් ඔහුගේ චරිත වලට හරියටම ගැලපුනා. ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුටත් ඔබටත් දීර්ඝායුෂ පතමි.🙏🇫🇮
බොහොම ස්තුතියි
🙏
ඔබටත් තෙරුවන් සරණයි
ගොඩක් සතුටුයි අද.සොමි අය්යා මෙහෙම දැකීම..❤❤❤❤🌹🌹🌹
බොහෝම සතුටුයි සොමී රත්නායක රංගවේදියාණන් නැවත වසර ගණනාවකට පසුව දකින්නට ලැබුණාට .සුසිලා රත්නායක මහත්මිය මෙන්ම සොමී මහත්තයා බොහෝම කාලයට පෙර නිතරම සුදර්ශියේ දී හමුවුනා ,බෙහෙවින්ම ස්තුතියි කැලුම් මහත්මාට මෙවැනි වටිනා ප්‍රතාපවත් අපේ පැරණි සිනමා රංගවේදියක් සම්බන්ධ කරගැනීම සම්බන්ධව, තෙරැවණ් සරණයි දිගාසිරි එතුමන්ට අපි හැමදාමත් ආදරෙයි ඔබතුමන්හට.❤❤❤️🙏
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐💐💐
අද ඉන්න බහුතරයක් අඩි 5 උස නලුවො ඉන්නෙ පොලොවෙන් අඩි 5ක් විතර උඩින් 😂
අතීතයේ හිටිය බහුතරයක් හැබෑම දක්ෂ මෙන්ම ප්‍රබල පෞෂයකින් හෙබි රංගධරයන්
මතකයි උතුමාණෙනි චිත්‍රපටයේ කල රංගනය
👌👌👌
මම හිතාගෙන හිටියේ දැන් මෙතුමා නැතිව ඇති කියලා,හරිම සතුටුයි දකින්න ලැබුණු එකට.නිදුක් නිරෝගී චිරජීවනය වේවා.
💐👍💐👍👍
දැකීමත් සතුටක්.එලුවන්ටත් සම්මාන දෙන රටේ මෙතුමට සම්මානයක් කවදාවත් දෙනවා දැකලා නෑ.දීර්ගායුශ ලැබේවා ඔබතුමාට
එතුමාට රංගනය වෙනුවෙන් සම්මාන රැසක් ලැබී තිබෙනවා. සම්පූර්ණ වැඩසටහන බලන්නකො...
සුද්දිලාගේ කතාව මෙතුමාගේ රංගනය ඇත්තටම කවදාවත් අමතක වෙන්නේ නෑ මම සියපාරක් විතර බැලුව මෙතුමාගේ රංගනය. අති විශිෂ්ට ය් 🙏🙏🙏
👏👏👏👏👌💐
මම හිතාන හිටියේ ජිවතුන් අතර නැ කියලා දිර්ග ආයුෂ ලැබෙිවා ඔබ තුමාට❤
🙏🙏🙏🙏💐
ඇත්තටම මමත් හිතුවේ ජිවතුන් අතර නෑ කියලා.. දීර්ඝායු වේවා ❤
@@godagekaranna5098 🙏🌺
දකින්නට ලැබීම වාසනාවක් .අපි තාමත් ආදරෙයි
ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා ..
කැළුම් මහත්තයා ඔබට ස්තුතිවන්ත වෙමි.
Theruwan saranai
බොහොම ස්තුතියි 🙏👌💐💐
ප්‍රතාපවත් පෙනුම , ගාම්භීර කටහඬ , තවමත් එදා වගේමයි 💖💖
ඔහුගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. 🙏🙏🙏💖💖
💐🌷💐🌷💐
ඉතාමත් නිහතමානී ප්‍රවීනයෙක්
කාටවත් දොසක් නොකීම ගරු කරනවා.
රටට දක්වන ආදරයට හිසනමා ආචාර කරනවා.
Live long life
God bless you sir.
ඔබේ බලාපොරොත්තුව ඉටුවෙන තුරු බලා ඉන්නවා ❤❤❤
👌👌👌👌💐💐💐🙏🙏
මේ සොමී රත්නායක මහත්මයා බොහොම දක්ෂ, ප්‍රවීන රංගධරයෙක්, ඒත්.. මම මේ මහත්මයාව ගෙන්නලා කරපු එක සාකච්ඡාවක්වත් ,දැකල
නෑ, සම්මාන උළෙලක සම්මානයක් ලැබෙනව දැකල නෑ,, මම ඊයෙත් " බිනරි සහ සුදු බණ්ඩා" film එකේ කොටසක් බැලුවා, හරිම ලස්සනයි ඒ film ඇත්තමයි, සොමී
රත්නායක මහත්මයාට දීර්ඝායුෂ ලැබේවා.. එ වගේම කැළුම් වීජේසූරිය මහතාටත් බොහොම ස්තුති මෙවැනි විශිෂ්ට කලාකරුවන් අගය කිරීම පිළිබදව 🎉🎉🎉..
ඔබටත් බොහොම ස්තුතියි
සිංහල සිනමාවේ දැකපු විශිෂ්ටතම නලුවෙක් ඉතිං මාරම සතුටුයි දැකීමත් එතුමාව......... ස්තූතියි කැලුම් ඔබට..............එතුමාට නිදුක්නිරෝගි සුව ලැබේවා ! තෙරුවන්සරණයි !!
🥰🥰🥰🙏💐💐💐
Kelum sri ඔබට ගොඩාක්ම ස්තුතියි.. අපේ බලාපොරොත්තු ඉෂ්ට කරාට 💞💞🫶🫶🙏🙏🙏
සොමී රත්නායක වගේ විශිෂ්ටතම නලුවෙක් හුඟ කාලෙකට පස්සෙ දැකීමත් ලොකු සතුටක් දීර්ඝායුෂ ලැබේවා
බුදු සරණයි
🙏💐
ගාම්බීර පෙනුමත් ඒකටම ගැලපෙන කටහඩත් සමග ඔබගේ රගපැපත් ඒවගේමයි හදවතින්ම ආදරේ කරපු නලුවා ඔබයි ආදරෙයි හමදාමත් ජයවේවා ඔබට අයියා
🙏💐
ඇත්තටම කාලෙකට පස්සෙ.
ඒ බර කටහඬ ඒ පෞරුෂත්වය අදත් එදා වගේමයි. නැවතත් ඔබතුමාව හොඳ නිර්මාණයකින් දැකගැනීමට අපට වාසනාව ලැබේවා! ඔබතුමාට දීර්ඝායුෂ!
👍💐👍💐👍💐
දක්ශ රංගධරයාණනි ,,,,ඔබගේ අදහස්වලට ගරුකරන අතර ...නිදුක් නිරෝගීබව සමගින් සැමදා සතුටම වේවා .....🌹💐
🌺🌷🌺
ඔබ තුමා මම කැමැතිම රංගන ශිල්පියෙක්, මම ගොඩාක්ම කැමති ඔබ තුමාගේ කටහඬට, අද කොයිරටේ හිටියත් ඔබ තුමාට සහ පවුලේ සැමට බුදු සරණයි ,👍❤❤❤
ඒකනේ මල්ලි අවුරුදු ගානකින් කිසිම තොරතුරක් දකින්න අහන්නවත් තිබුණේ නෑ. අද නං හරිම සතුටුයි මල්ලි
🥰🥰🥰🙏
අපේ කාලයේ ශුවිශේශීවූ රංගපෞරුශයක් සහිත සොදුරු කලාකරුවෙක් සොමී රත්නායක මහත්මා ,එතුමා ගැන මෙහෙම අපූරු තෑග්ගක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් කැලුම් විජේසූරිය මාධ්‍යවේදියානන්ට බොහොම ස්තුතියි
ඔබටත් බොහොම ස්තුතියි 🙏💐
ලංකා සිනමා වංසකතාවේ. .....අසහායවූ නලුවෙක්,....ඔබ දවසක් මට මුනගැසුනා 138 බස්රථයේ,....මගේ මල්ලි ගියෙ,..පන්නිපිටියේ ධර්මපාලයට,....මම එයාව එක්කගෙන එන්න ගිහාම ....බස් එකේ හිටිය මෙතුමා හිටගෙන හිටපු මගේ මල්ලි අරගෙන එයාගේ ඔඩොක්කුවෙ ඉන්දුවා ගත්තා,.....ඒ 2000 දී මතක........ඔබට බුදුසරණයි නිහතමානී මහත්මයෝ,...... කැලුමි අයියා ඔබටත් බොහොම ස්තුතියි ❤
බොහොම ස්තුතියි 💐💐
කැලුම් , ඔයාටත් ඔයගේ team එකටත් බොහොම ස්තුතියි සිනමාවේ පතක යෝධයෙක් නැවතත් අපි ඉදිරියට ගෙනාවට.
සොමි රත්නායක මහත්මයාණනි , ඔබට නිරෝගිව තව තවත් සිනමා නිර්මාණ වලට දායක වීමට අවස්ථාව ලැබේවා
බොහොම ස්තුතියි 🙏🌺🌺🌺
අම්මෝ මාරම දුකක් ඇති උනා මට ඔහුව දැක්කාම 😢 ඒ සතුට වැඩි කමට..අපේ කලාවට මොකක්ද මේ වෙලා තියෙන්නේ..ඇයි මෙතුවාව කිසිම වැඩසටහනකටවත් ගෙන්නුවේ නැත්තේ..සත්තකින්ම මම නම් හිතුවේ මෙතුමා ජීවත් වෙනවා ද කියලා ..මම සමාව අයිදිනවා මට එහෙම හිතුණ එක ගැන 😢..මාරම සතුටක්..වරංගා ටෙලි නාට්‍යය මතක් උනා 😊 කැළුම් විජේසූරිය මහත්තයා ඔයා නම් මාරයි..ස්තූතියි ගොඩාක්.. කියන්න වචන නැහැ ❤😊 එතුමාට නිදුක් නිරෝගිමත් දීර්ඝ ආයුෂ ලැබේවා 👏 තෙරුවණ් සරණයි 👏🌻
ඔබටත් බොහොම ස්තුතියි 🙏🙏💐💐💐
😊❤ අපේ සින්හල සිනමාවේ හිටපු තවත් දැවැන්ත දුෂ්ටයෙක්..😄 හැබැයි ඉතින් රගපෑ චරිතවලින් විතරයි ... ඒ ගැබුරු හඬ ඒ විදියමයි..👌👌 හරිම සතුටුයි ගොඩකාලෙකින් මෙතුමා දැකීමට සැලැස්වීම .. ස්තුතියි කැලුම් අයියේ..👍👍 ඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවායි පතමි...!!🙏🙏🙏💐💐💐💐😊
🥰🥰🥰🙏🌺👍🌺
සොමි රත්නායක පලමුව රැගැපැවේ පද්මා සිරිවර්ධන නිලිය සමග අමරණීය ආදරය චිත්‍රපටියේ
👌💐👌💐
Truly valuable interviews. Another one of my best loved actors , mr Somi Rathnayaka . 🌏🌞🇱🇰💯🎊🎉🙏❤😊
Thank you so much
අනේ කොච්චර දෙයක්ද මෙතුමව දකින්න ලැබීම කැලුම් අයියේ බොහොම ස්තුති
🙏🙏🥰
It was a great pleasure to listen to the interview with Mr.Somi Ratnayake.Thank you Kalum for inviting him to your Show.
My pleasure 💐💐💐
Many thanks for watching
කැලම් ඔයාට මුලින්ම තුති ...
තරුන කලාශිල්පීන්ට පුලුවන් නම් මෙතුමාගෙන් අවස්ථාවක් අරගන,ඔහු සතුව ඇති දැවැන්ත බව හදුනා ගන්න...
සොමි අය්යේ ,කැලුම්ගෙ චැනලය හරහා හො නෙත ගැටීම සතුටට කාරනාවක් ❤❤
බොහොම ස්තුතියි 🙏💐
අනේ මං බොහොම සතුටුයි මෙයා දැක ගැනීම ගැන. මම ගොඩාක් ප්‍රිය කරන චරිතයක්. අවංකව කියවන අමතක වෙලා හිටිය මට. මට සමාව වෙන්න සොමි අයියේ ඒකට.
පූජා චිතද්‍රපටියේ පෝරකය ගාවදි ජෙමිස් මැරිල වැටුනම " ජේමිස් " කියන එක තමයි ලස්සන
👍👍👍👍💐
කැලුම් මහත්මා ඔබට ගොඩක් ස්තුතියි මේවගේ දක්ෂ කලා කරුවෙක් මුනගස්සුවට සොමි රත්නායක මහතාණනි අපේ ගෞරවය ඔබතුමාට.
🙏🙏🙏💐💐💐
මේ විදිහට හෝ දකින්න ලැබීම පුදුම සතුටක්. කැලුම් ඔබට ගොඩක් ස්තූතියි.
ඔබටත් බොහොම ස්තුතියි
වටිනා කලාකරුවකු දකින්නට ලැබීම සතුටක් මම මෙතුමා ge චිත්‍රපට 80%k ma බලලා තියෙන්නේ .Kelum අයියා ටත් ගොඩක් isthuthi මෙතුමා gennuwata...🎉🎉🎉
බොහොම ස්තුතියි 👌👌👌💐
සොමී රත්නායක,මර්වින් ජයතුංග කියන්නේ පට්ටම චරිත දෙකක්..❤❤❤
🌺👏🌺👏
ඔබ තුමාගේ පාර්ථනා එලෙසම ඉෂ්ට වේවා බුදුසරණයි
🙏💐👍
මෙතුමා වැඩියෙන්ම රගපෑවේ දුෂ්ඨ චරිත. කලු චරිත. Comments බැලුවම තේරෙන්නෙ මිනිස්සු එතුමාගෙ රංග ප්‍රතිභාව මැනවින් වටහා ගෙන ඇති බවයි. මෙතුමා වගේම තමයි ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ඒ කාලේ හොද fighters la අපි පුංචි කාලෙ ආස වුනෙ නැහැ ප්‍රධාන නලුවට හිංසා කරනවට. දැන් තමයි තේරෙන්නෙ ඔවුන් කොච්චර සාර්ථක රංගන ශිල්පින්ද කියලා. මෙතුමාට සුභ පතනවා. දෙවි පිහිටයි🙏🇨🇦
🌺🌺🌺🌺👌👍
@@kalumwijesooriya Thanks Kelum aiya
හරිම සතුටක් දැනුන මෙතුමා මේ අයුරින් දැක ගැනිමට හැකිවීම ගැන. ඉතාමත් ගරු කරන ආදරණීය රංගන ශිල්පියෙක්. දීර්ඝායුස පතනව එතුමාට.❤❤. කැලුම් මහත්මාට ගොඩාක් ස්තුතියි.
🥰🥰🥰🥰👌💐
අම්මේ..මං ආසම නළුවා. මං හිතුවා නැති වෙලා කියලා 😢😢😢.. thanks කැළුම් අයියේ ඔයා මේ වගේ පරණ කාලේ නළු නිළියන් ගෙනාවට
Lovly❤❤❤
ඇත්තටම කැලුම් අයිය ගොඩාක් ස්තුතියි මාත් හිතුවෙ නැතිවෙලා කියල අනේ අපේ ආයුෂත් අරන් ජිවත්වෙන්න ආසම හඩ පෞරුෂයක් ❤❤❤❤❤නියම නලුවො මේ🙏🙏🙏🙏
බොහොම ස්තුතියි 💐💐👌
👌👌👌💐💐💐
මම ගොඩක්ම කැමති සොමී මහත්තයාගෙ Voice එකට. ඒක හරි ප්‍රතාපවත් ❤
👌🌷👌👌👌
@@kalumwijesooriya බොහොම ස්තූති කැලුම් අයියා ❤️❤️ මම ගොඩක්ම ආස කෙනෙක් ඔබතුමාත් !!
අපේ සිනමාවට ඔබ අවශ්‍ය කාලයේමයි ඔබ විදේශගත වුනේ ඔබගේ විශිෂ්ට රගපෑම් අපට බලාගැනිමට නොහැකි වුනා මෙතුමා වැඩසටහනට එක්කරගැනීම ගැන කැලුම් මහත්මාට අනේක වාරයක් ස්තුතියි❤
සොමී රත්නායක මහතා දකින්න ලැබීම ලොකු සතුටක්. එදා රිදීතිරයේ දැවැන්තයන් . ආසයි නැවත අලුත් නිර්මාණයකින් දකින්න. ඇත්තෙන්ම දක්ශයෙක්. දීර්ගායුශ ලැබේවා , නිරෝගි සුවය ඔබ දෙපලට පතනවා
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
අම්මේ අදනම් ඇත්තටම සතුටුයි... මං පුංචි කාලෙ ඉඳන් ගොඩාක්ම ආසම ආසම.. රංගන ශිල්පියෙක් තමයි ඔබතුමා.. ඔබතුමා ගැන කිසිම තොරතුරක් අපිට දැනගන්න ලැබුණේ නෑ... Facebook ඔබතුමාගේ නම සර්ච් කරලා බැලුවා... එතකොට දැනගන්න ලැබුණු ඔබතුමා පිටරට ජීවත් වෙනවා කියලා... හරි අසයි ඔබතුමා ආයි කලාවෙන් දකින්න.... එතරම් ඔබ අති විශිෂ්ට රංගධරයෙක්... ඒ කාලේ මගේ පුංචි මනසේ ඇඳිච්ච ඔබේ රුව.. අද තරුණ වියට ඇවිත් ඉන්නවා..මා කවදාවත් මගේ හිතින් නම් ඔබතුමා අමතක වෙන්නේ... ඒ තරමට මං ඔබතුමාට ආදරේ... ඔබතුමාව හරිම ආසයි... කලාවෙන් පියාණන්ගේ චරිතය රඟපානවට... ඔබේ රසිකයෝ වෙනුවෙන් ලස්සන නිර්මාණ දෙන්න අපිට... ඔබතුමාට දීර්ඝායුම ලැබේවා බුදු සරණයි 🙏🙏❤️🫶💞🫶🫶
🌺🙏🌺🙏🌺
බොහොමත්ම ස්තුතියි කැලුම් මෙවැනි අග්‍රාගන්‍ය නළුවන් ගෙනෙනවට. අපේ කාලේ සිනමා වීරයෝ.. ඔහුට වාසනාවන්ත, නිරෝගී දිවියකට ආසිරි..🙏🏻
බොහොම ස්තුතියි ඔබටත් .💐💐💐
අනේ වාසනාවන් ඔබතුමාව දැකීමත් ඉතාම සතුටු දනවන දැකීමක්...❤❤❤❤❤.. ඒ රංග පෞරුෂය කටහඬ..කොහොමද අමතක කරන්නේ ...🎉🎉🎉
👌💐👌💐👌💐
ඇත්තටම පරණ ශෝ බලන්න බලන්න ආසයි තවමත් අපිව බලනවා දැන් ඉන්න දැන් තියෙන සෝ බලනවා තියා හිතන්නත් බෑ අප්පිරි අය දැන් ඉන්න නළු නිළියෝ දිහා බලන්ඩ අපි අදටත් බලනවා අපි පරණ සෝ අපි ඒ තරම්ම ආසයි පරණ හරිම ලස්සනයි දැන් ඉන්න එවුන්ගේ නළු නිළියොන්ගේ සෝ බලනවා තියා අප්පිරියයි
😳🤔💐
පාරවර්තන film එකෙත් හිටිය සොමි මහත්තය එක තමයි අන්තිමට මං දැක්කෙ ලස්සන ප්‍ර්රතාපත් රංගනයක් එකෙත් දුන්න අපිට🙏🙏🙏🙏❤❤❤❤❤
💐👌💐👌💐👌
He is one of the greatest actors in the Sinhala silver screen. Thanks a lot for this interview .
My pleasure 💐💐
Many thanks for watching
අද මම මේ LEGENDS WITH KALUM Programme එක බලන වෙලාව වෙනකල් ඇත්තටම හිතාගෙන හිටියේ සොමී රත්නායක මහතා නැති වෙලා ගොඩක් කල් කියලා...😐 මොකද මට මතකයි මම පොඩි කාලේ මීට අව්රුදු ගානකට කලින් Mobile Phones, UA-cam නැති කාලෙක කොහේ හරි පත්තරේ හරි TV එකේ හරි දැක්කා සොමී රත්නායක මහතා නැති වෙලා කියලා. ඒ දේ ඇත්තටම මේ වෙනකල් හිතේ තදින්ම පැල්පදියම් උනේ මෙතුමා මෙච්චර කාලයක් කිසිම මාධ්‍යකින් පෙනී නොසිටි නිසා. අද මේ LEGENDS WITH KALUM Programme එක දැකලා ඇත්තටම මෙතුමා කතා කරන වෙලාවේ මම පුදුමයට පත් උනා. ඒ වගේම ලොකු සතුටක් දැනුනා මෙතුමාව මෙහෙම හරි දකින්න ලැබීම ගැන. අද ඉන්න නළුවෝ එක්ක ගත්තාම මෙතුමාගේ ප්‍රතාපවත් ගතියට කිට්ටු කරන්න නළුවෙක් නැති තරම්.
"කැලුම් විජේසූරිය" ඔබට බෙහෙවින් ස්තූතී මෙතුමාව මේ වගේ දෙයකට හරි ගෙනැල්ලා අපිට නැවත දැක ගන්නට සැලැස්සුවාට... 🙏
එමෙන්ම සොමී රත්නායක මහතාට නිදුක් නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏 (Programme එක තවම බැලුවේ නෑ. දැනුන සතුටට බලන්නත් කලින් මේ කොමන්ට් එක දැම්මේ)
බොහොම ස්තුතියි මේ අදහසට
වැඩසටහන බලලා ඉවරවෙලා අදහස කියන්නකෝ
ලස්සන දක්ෂතාවන් පිරි නිළියක් සුසිලා රත්නායක මහත්මිය ❤ එතුමිය සමගත් ඉඩ ලැබුන ගමන් සාකච්ඡාවක් බලාපොරොත්තු වෙනවා ❤🌹💐🌷💐🌹🌷
👌💐👌
යුග පුරුෂයො.ඒ ප්‍රතාපවත් ගැඹුරු කටහඬ වගේම දක්ෂ රංගන කෞෂල්‍යය ඉදිරියේදිත් සිනමාව තුලින් නැවත අපිට දකින්න ලැබේවා .❤❤
🙏💐🙏🙏
What an amazing actor, he was extremely talented and a unforgettable character, thanks kelum for bringing him to this platform ❤
අපෙ කාලෙ හිටපූ නපුරැ ගැඹුර කටහඬ තිබ්බා ගාම්බිර ආදරණිය යුග පුරුෂයෙක්.... ස්තූතියි ඔබ දෙපලට....දැකිම හරිම සතූටක් ..මම කුඩා කාලෙයි මෙතූමා හිටි චරිත දැක්කෙ ..එකයි මෙහෙම ලිවෙ.... යහපත්කම වේවා යහපත් මිනිසුන් හට...දිර්ග ආයූෂ අධිෂ්ඨාන කරමි ඔබ දෙපලට.....❤❤❤
බොහොම ස්තුතියි ඔබට
💐🙏
තෙට් සරණයි
අනේ හරිම සතුටුයි. අපි කුඩා කාලයේ දැකපු යෝධ චරිතයක්. දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤.
💐🌺💐🌺💐🌺
ඒ කීව ඔහු කැමති බිමල් ජයකොඩි,ජගත් මනුවර්ණ,රන්දික,නලින් ලුෂේන වගේ දක්ෂ නළුවො ඉන්න චිත්‍රපටයක දැක ගන්න ලැබේවා!..
..බබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමි!❤️❤️❤️❤️
👌💐👌💐👌💐
සොමි රත්නායක මහතා දැකීමත් හරිම සතුටුයි
🙏💐🙏
සිංහල සිනමාවේ 1970 දශකයේ අග්‍රගන්‍ය රංගන ශිල්පියෙක් සහ සටන් දුෂ්ට සහ ඕනම චරිතයක් ප්‍රතාපවත් කල සොමී රත්නායක මහතාට ,යු ටියුබ් හරහා පලමු වරට මෙසේ රැගෙන ඒම සහ මෙසේ ඇගයීම ලබා දීම ගැන කැළුම් අයියාට ගොඩක් ගොඩක් ස්තුතියි 🙏🙏
අයියාගේ වැඩසටහන් වල වැදගත්කම මෙයයි . ගොඩක් වටිනා සේවයක් ඇත්තෙන්ම මෙසේ ප්‍රේක්ෂකයාට ඔහුන් කැමති අය දකින්ට අහන්ට සලස්වන එක.
ලස්සනයි වැඩසටහන. තාම එතුමාගේ ඒ ප්‍රතාපවත් බව එසේමයි. දීර්ඝායුෂ පතනවා.
තෙරැවන් සරණයි .!!..
බොහොම ස්තුතියි ආදරනීය නංගී 💐💐💐💐🙏🙏🙏🌷🌺
කැළුමි මහතානනි මම ගොඩාක් කැමති ඔබ තුමා සොමි රත්නායක මහතානන්ට ගරැ කර කතාකරන විදිය බොහෝ විශිෂ්ඨයි මෙතුමාත් බොහෝ වටින සමිපතක් එතුමන් අගය කරන විදිය නවීන කලාකාරකයන් ගැන වටිනවා සොමි මහාතානනි බොහො වටිනවා ඔබතුමන්ට ජයෙන් ජය එවගේම කැළුමි මහතා ඔබටද බොහො ස්තූතා මෙතුමන් අපට දකින්න සැලස්සුවට ජයෙන් ජය ❤
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🌺
සොමී කිව්ව ඇත්ත. මේ රට තව අව්රුදු 5-6 හොද තැනකට එනව. මාලිමාව දිනනවා.
💐💐💐💐
@@kalumwijesooriya thank you කැලුම්, as I always wish you- good health and happiness
මෙන්න නියම නළුවෝ. ඔබ තුමා දැක ගැනීමට හැකි වීම හරිම සතුටට කරුණක්. Kalum මහතාට ඒ ගැන ගොඩක් ස්තුතියි. අපේ තරුණ කාලෙ අපිව සතුටු කල නියම නළු පෞරුෂය සපිරි සුපිරි නළුවෙක්. තාමත් ඒ පෞරුෂය සහ පෙනුම එදා වගේමයි. ❤
ඔබටත් බොහොම ස්තුතියි
දිගටම බලන්නකො...
සොමි රත්නායක මහතා අමරණීය ආදරෙයි චිත්‍රපටියේ පද්මා සිරිවර්ධන නිලිය සමගයි😮 පලමුව රැගපැවේ 13:33
👌💐👌💐💐
සොමී රත්නායක මැතිතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා.!!!
🙏💐🙏
Thank you Kelum. Nice program.
My pleasure. Many thanks for watching
මට අද ගොඩාක්ම සතටු දවසක් . මම ගොඩක්ම කැමති අතිදක්ෂ රංගන ශිල්පියෙක්. චිත්‍රපටවල ඇරෙන්න මේවැනි දීර්ඝ කතාබහකින් මම මෙතුමාව දැකල නැහැ.❤ ❤❤❤❤❤❤🎉
👌👏👍😳