Katu Imbula 32 End

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 75

  • @RaniSomalatha
    @RaniSomalatha Рік тому +11

    මේක තමා ඇත්ත . හොද මිනිහට තමයි වරදින්නේ කතාව ලීව ⁣ෙකනාට බනින්න එපා සැබෑ ජීවිතයෙත් අපිට පේනවනේ හොදට ඉන්න කෙනා දුක් විදලා මැරෙනවා. පවුකාරයේ එක මොහොතන් වදයක් නැතුව මැරෙනවා

  • @shanthipathirana2005
    @shanthipathirana2005 Рік тому +6

    කතාව ලස්සනයි ජේමිස් නොහිතපු විදිහට ජීවිතය වෙනස් උනේ ජේමිස් තත්තා කෙනෙක් වගේ සුගතට මගුල් තුලා කතා කලේ.එහෙව් මිනිහට ද්‍රෝහි කම් කල මහ වසලයා ඔය වගේ චරිත අනන්තවත් මේ සමාජේ දකින්නට ලැබෙනවා.කොටස් අඩුයි කතාවෙ ජේමිස් ගැන දුකයි නලු නිලියෝ ඔක්කොම හොදින් චරිත වලට පන පෙව්වා.❤

  • @shanakadimantha8001
    @shanakadimantha8001 Рік тому +7

    කතාවෙ අවසානයදී යහපත් මිනිස්සුන්ට කෙලවීම නිසා කතාවට සහ තිර රචකයන්ට බනිනව,ඒත් කොලනි ජීවිත වල කටුක යතාර්තය මෙයමයි.
    ඇත්ත පසකලා සුරන්ගනා කතා ප්‍රාර්ථනා කරන මිනිස්සුන් ඉන්නා රටකට ඇත්ත තව දුරයි 😢😢

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 місяці тому +2

    හරිම අපුරු අතිවිශිෂ්ට නාට්‍යයක් ...හැමෝම අපුරුවට රගපානවා ......අවසානය හුගක් දුකයි .....

  • @outline4109
    @outline4109 2 місяці тому

    මේ කතාව A/L සිංහල පොතට ඇතුලත් කලා නම් හොදයි.ලස්සන යතාර්ත කතාවක්.රසවින්දනය එමටයි❤️‍

  • @thilinimendis4541
    @thilinimendis4541 2 роки тому +10

    දෙයක්කරනවනම් හරියට කරන්න නැත්තම් චැනල් එක නොකර ඉන්න.මේ නාට්‍යයෙ කොටස් අඩුයිනේ.

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 Рік тому +3

    ඇඩ්මින් ට ඕන විදිහට කතාව අවසන් කලා ...තව ඉදිරියට මේකේ කොටස් තියෙනවා ...ඒත් මූට ඒවා හොයාගන්න බැරි වෙලා .

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct Рік тому +4

    ජේම්ස් ට වැරදුනේ නෑ වැරැද්දුවා ලියපු එකා බුද්ධ දර්ශනයට අනුව එහෙම වෙන්න බෑ වැරදි කරන මිනිහට කොහොමත් වරදිනවා ජේම්ස් උස්සහ වන්තය නිතරම ධනාත්මකව හිතපු මිනිහෙක්. එහෙම කෙනෙක් ට කොහොමද වරදින්නේ සොබාදහමට අනුව

    • @Damsama
      @Damsama 6 місяців тому

      Ehema thama koheth wenne..

  • @HPKusumalatha
    @HPKusumalatha Рік тому +1

    අපි.හිතන.වදිහටම.ජිවිතය
    ලියවෙන්.නෙනැ.සොබාදහම.එයයි.❤

  • @renukaperera3151
    @renukaperera3151 2 роки тому +3

    යහපක් අයට මෙහෙම වුනාම මා ගැනත් මට බයයි වැරදි ෙනාකර අයටත වරදිනවා වැරදි කරන මිනිහා දියිනුව අනේ මන්දා

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 3 роки тому +6

    යහපත් ලෙස ජීවත් වුනු කෙනාට වැරදුනා.
    අයහපත් ලෙස ජීවත් වුනු කෙනාට හරිගියා...අනේ මන්දා..🤔🤔🤔

  • @Jithcomlk
    @Jithcomlk Рік тому +2

    කලා කෘතියක් කියන්නෙ යථාර්ථයම පෙන්වීමක් නොවේ, ආගම, දහම අනුව ජීවත්වෙන මිනිසුන්ව එහි අවසානයේ දිනවිය යුතුයි! ඒ පනිවිඩය ද්‍රවිඩ සිනමා කෘතීන් තුල මනාව පිලිබිඹු වෙනවා, සමාජයට පලක්ඇති දෙයක් නොවන යමක් කලාවක් විය නොහැකියි, කාලය කා දමා, ජනතා සිත්තුල රින ආකල්ප වැපිරීම කලාවක්නම් එය, ඵල නැති රුකක් වැනිය,
    මිනිස් සිත් සතන් නින්දෙන් අවදිකර , මන්දෝත්සාහී බව නසා, දිරියෙන් හා රසාලිප්තබවින් පුරවාලන යමකට කලාව යැයි හැදින්විය් හැකිය, විශේෂයෙන්ම ආගම,දහම අනුව ජීවත් වීමද පලක් නැතියයන මතයක් ගොඩ නඟනා මෙම කෘතීයනම් සමාජ මෙහෙවරක් නොකරනබව බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර තුලින් විද්‍යාමනවේ.

    • @NatureFrameCeylon
      @NatureFrameCeylon 3 місяці тому

      ඔබේ අදහස් ඉතාම නිවැරදියි

  • @Malika-u4j
    @Malika-u4j 11 місяців тому

    Kathawa muladi lassanai at awasanaya mavidihata karapu aka waradi paw ara jamila

  • @anuruddasanjeewa7797
    @anuruddasanjeewa7797 Рік тому

    අයියෝ thawa ගොඩක් තියෙනවා

  • @MalshaJayawardhana-b1g
    @MalshaJayawardhana-b1g 2 місяці тому

    නොදකින් මේ කතාව. බලු වැඩ කරපු එකාටම හරි යනවිදියට කතාව ලියලා. බලපු ජරාම කතාවක්

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 3 роки тому +4

    යහපත් ලෙස ජිවත් වෙන අයට අවසානෙදි මෙහෙම ද වෙන්නේ

    • @chamalibandara
      @chamalibandara Рік тому

      Ekane mat kalpana kare ara sgatha genu kiyak gawata giyada.uta hodata harigiya gunayahapat manussayata weccha deyak

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi2072 Рік тому

    ලස්සනයි කතාව

  • @chandanaedirisinghe8482
    @chandanaedirisinghe8482 Рік тому

    Mada ma charithaye kotasak bawa Mata sithuni e sekara nam charithaayai namuth sekarage mawage charithayen Mage mawage charithaya wenasak Wei enam Aya anacharaye noyiduna kanthawaki.namuth ayath siyadiwi NASA gaththe depression namathi rogayakini.mada me diwiye sadakal mawu senehasin midee atharaman wuyemi.warnawath Wichitra lokaya Mage diwiyen sadahatama samu Dee giyeya .sansaraye athi biyakaru bawa Mage das idiripita mawee penei .Kisi dwasaka wena sathwayek duk kireemata lak Kota ma me diwiye thani wuu bawa ma danimi.

  • @prewiss4781
    @prewiss4781 2 роки тому

    Give me another like this please with episodes in order. Thanks.

  • @dilandarshanasilva4812
    @dilandarshanasilva4812 3 місяці тому

    ඉතිරි කොටස් දාන්න

  • @kanchibashini1117
    @kanchibashini1117 6 місяців тому

    කතාවේ බාගයයි....ඉතුරු ටික අපිට හිතා ගන්න දීලා...කපලා

  • @latahapandu1176
    @latahapandu1176 2 роки тому +1

    Me kathawe thawa kotas thiyanna ona. Me awasan kotasa nawai. Please! Ithuru kotas tikath dannako! Please!

  • @thilinimendis4541
    @thilinimendis4541 2 роки тому +1

    යහපත් අයට අවසන අතිවන ඉරණම මේකද

  • @menakanishanthi816
    @menakanishanthi816 Рік тому

    කෝ අනික් කොටස්. හරිම ලස්සන කතාවක් .

  • @rraroundtheworld7388
    @rraroundtheworld7388 7 місяців тому

    🎉,🎉🎉🎉🎉🎉❤

  • @priyanthiguruge8539
    @priyanthiguruge8539 9 місяців тому

    ගමෙ ජරාම වැඩ කරන මුදලාලි යාට හෙනවත් නැහැනෙ සාධාරණ විදීයට ජීවත් වුන පවුලකට හැම විනාශ යක්ම වුනා අවසානය ලස්සන නැහැනෙ . කොටස් කීපයකුත් අඩු යි

  • @anushaanusha3208
    @anushaanusha3208 2 роки тому +1

    Amma nathnam wadakna😪😪😪

  • @harshakahimesh5817
    @harshakahimesh5817 Рік тому

    Google ake serch karanna avasana kotasa thiyenava

  • @chathuhalambage2284
    @chathuhalambage2284 2 місяці тому

    Ko ඉතිරි කොටස්ටික නෑනෙ

  • @NiroshaKalpni
    @NiroshaKalpni 4 місяці тому

    මේ කතාවේ කොටස් 32ක් විතරයි තිබුණේ .

  • @abdusalammuhammadmazaheemm9632

    sad ending ware is the last part

  • @srilanka4968
    @srilanka4968 2 роки тому +2

    Dannako ituru ටික

  • @nalakapradeep7624
    @nalakapradeep7624 3 роки тому +2

    අවසන් කොටස නැද්ද

  • @checkmate3918
    @checkmate3918 2 роки тому +1

    Thank you 😘

  • @මතකබිදක්Alittlememory

    ඉතුරු ටික දන්නේ කවද්ද

  • @srsorahamed7321
    @srsorahamed7321 2 роки тому +1

    Meka anthima nah.wadak nah.

  • @sadathraka9472
    @sadathraka9472 2 роки тому +4

    මේ කතාව නිදිමරාගෙන බැලුවට පාඩුයි යකෝ මෙහෙමකතා ලියන්න එපා අසාධාරනයක් කරලා තියෙන්නෙ කතාවේ මුල කොටස් ලස්සනයි සම්පුරණ"ජේමිස්ගේ චරිතේට අසාධාරණයක් කලේ යහාපත් මිනිහෙකුට කතාවකින්වත් මෙහෙමකරන්න එපා හොරගැනු පස්සෙ යන පොලියට දෙන උන්ට හරියනවා හොදට හිටපු මිනිහට වැරදුනා මුන්ගේ කතාව බලපු මෝඩකම නලුනිලියන්ගේ"රඟපැම්නම් විසිස්ඨයි'නමුත් යකෝ මෙක මෙහෙම ලිවේ ඇයි ලිවේ මොජාද

    • @kasuntharanga1992
      @kasuntharanga1992 2 роки тому

      ඕක තමයි මහ පොලවේ තියන ඇත්ත. කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ජීවත් වෙන අවංක සාධාරණ මිනිස්සුන්ට මේ ලෝකේ හැමදාම වෙන්නේ කෙලවෙන එක. ඒත්, ජරා වැඩ කරන සාධාරණයක් නැති සුගතබණ්ඩා වගේ මිනිස්සුන්ට තමයි මේ ලෝකේ හරියන්නේ. මේ ලෝක ධර්මතාවය කිසිම සාධාරණයක් නෑ.

    • @sadathraka9472
      @sadathraka9472 2 роки тому +1

      @@kasuntharanga1992
      ඔව් එකනම් ඇත්ත නමුත් මෙහෙම උනහාම මේ කතා බලන සමහර යහාපත් අයගේ උනත් සිතුවිලි වෙනස් වෙන්න පුලුවන් යකෝ හොදට ඉන්න එකාටමනේ කෙලවෙන්නෙ කියලා වැරදි කරන උන්ට කතාවෙන් උනත් දඩුවම් දෙන්නඔන එතකොට අම්මො අපි වැරදි කරනවානම් බියක් ඇති වෙනවා ඔයාගේ කතාව ඇත්ත අද තත්වය මෙක තමයි හොද එකාට මේ ලෝකේ නැතත් ඉඩක් මරණය සැනසිමයි

    • @chamalibandara
      @chamalibandara Рік тому

      Mat ekane beluwe

    • @Damsama
      @Damsama 6 місяців тому

      Yako samaje wena eththa mekane. Balapiyaw wata pita es erala.

    • @MalshaJayawardhana-b1g
      @MalshaJayawardhana-b1g 2 місяці тому

      අනේ ඔව්

  • @anushaanusha3208
    @anushaanusha3208 2 роки тому +2

    Awanka kamata thanak na ada

  • @pubudupemanath5262
    @pubudupemanath5262 9 місяців тому

    අවසාන කොටස නැහැනෙ

  • @lamaralharbi8099
    @lamaralharbi8099 3 роки тому

    Me kathawen kiyawenne sadarana vidihata jeewath wena kenata deviyo budun ge pihitha ne kiyana ekada

  • @UdharaUdhara
    @UdharaUdhara 7 місяців тому

    තිස් දෙකෙන් පස්සේ නෑනේ

  • @saminda803
    @saminda803 3 роки тому +1

    ituru tika ko

  • @nandanisita9776
    @nandanisita9776 Рік тому

    Awasan kotasa dann

  • @blessitapeiris311
    @blessitapeiris311 3 роки тому

    ,🤔🤔🤔🤔still not finished

  • @දේශාටන
    @දේශාටන 3 роки тому +1

    කතාවනම්මෝඩ හුත්තෙක්ගෙ, මේකට සම්මාන දෙන්නෙ මොනබල්ලද බං,.... ශිල්පීන් සැමට ශීර්ශ පුණාමය........

    • @sadathraka9472
      @sadathraka9472 2 роки тому

      එකනම් ඇත්ත ලියපු එකා මොකාද දන්නවානම් බලන්නෙත් නැ මෙක

    • @මැන්ඩි
      @මැන්ඩි 2 роки тому

      බාගෙට යූ ටුයුබ් දාල තියෙන්න.
      අප්ලෝඩ් කරපු කෙනාගෙ වරදක්.

  • @karuperera3398
    @karuperera3398 3 роки тому +2

    meka anthima kotasa nemei. anthima kotasa koheda. anthima nathnam tele drama danna epa.

  • @roshanweerasekara3431
    @roshanweerasekara3431 3 роки тому

    👍👍👍👍👍👍👍👍

  • @nishanmunasinghe0
    @nishanmunasinghe0 2 роки тому

    Kathawe awasanaya balanna wenne redda ussalada ban .

  • @nishanmunasinghe0
    @nishanmunasinghe0 2 роки тому +1

    kathawa iwara wenakan danna barinam nikan inna ona kathawata karapu puke wade mokadda

  • @dmgamini3390
    @dmgamini3390 Рік тому

    Pathidam kdeeme vipaka

  • @GeenDissanayaka
    @GeenDissanayaka 8 місяців тому

    33🤔🤔🤔

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 роки тому

    කටු ඉඹුලක්ම තමයි 😪

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 3 роки тому

    කෙල්ල නිසා ඒ පවුල විනාශ උනා

  • @anushaanusha3208
    @anushaanusha3208 2 роки тому +1

    Ko 33

  • @kwt5074
    @kwt5074 3 роки тому +1

    28 නැනෙ

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 3 роки тому

    Ko awasan kotada

  • @SKASKumar
    @SKASKumar 11 місяців тому

    සෙයිදා දිවිනහගත්තේ ජේමිස් හින්දා

    • @Damsama
      @Damsama 6 місяців тому

      Gonek tho

    • @SKASKumar
      @SKASKumar 6 місяців тому

      ඇයි ?

    • @Damsama
      @Damsama 6 місяців тому

      @@SKASKumar kathawak balala eke thiyena theruma therum ganna be. ethakota ganiwa waradata polabapu eka saha anachare hasurana ekee neweyida weradi?

    • @SKASKumar
      @SKASKumar 6 місяців тому

      ඒ දේවල් ගෑනි කැමැත්තෙන් කරපුවා නෙමෙයිනේ.

    • @Damsama
      @Damsama 6 місяців тому

      @@SKASKumar kamaththen nowenne kohomada? Ekita uwa panna ganna thibba. Kawuruth dakee kiyalayi keewe. E kiyanne dakke naththam awulak ne kiyana ekane.

  • @nirmaladarshani1779
    @nirmaladarshani1779 3 роки тому

    Ko meke ithuru kotas

  • @jeewanjeewan4328
    @jeewanjeewan4328 2 роки тому

    ලස්සනයි කතාව

  • @champikagomes3281
    @champikagomes3281 2 роки тому

    Ko 33