Pitagamkarayo | Episode 01 - (2020-08-01) | ITN

Поділитися
Вставка

КОМЕНТАРІ • 170

  • @MaleeshaGunasinghe
    @MaleeshaGunasinghe 3 місяці тому +4

    2024.10.13 Again & again
    බලපු ලස්සනම ටෙලිය❤💥
    Respect Thissa sir & ITN 🫡

  • @lovavata
    @lovavata 8 місяців тому +18

    2024 කෝ බලන අය

  • @priyam7400
    @priyam7400 4 роки тому +48

    ITN ගොඩාක් ගොඩාක් පින් මේ නාට්‍ය විකාශය කරනවට . TV එකේ බැලුවට පස්සේ ආයේ කවදා මේ කතාව යයි ද කියල හිත හිත හිටිය කාලයක් . පුදුම සතුටක් . මේවගේ නාට්‍ය ආයේ හැදෙන එකක් නැ

    • @liamedison3984
      @liamedison3984 3 роки тому

      A trick : watch series on kaldrostream. I've been using it for watching all kinds of movies recently.

    • @abdullahryan8816
      @abdullahryan8816 3 роки тому

      @Liam Edison yea, have been using kaldrostream for since december myself :)

  • @lpmw-kz6hs
    @lpmw-kz6hs Рік тому +14

    මෙ පරණ කතා ගොඩාක් වටිනවා මාරම නිදහසක් මෙ වගේ ඒවා අයින් කරන්ට එපා පරණ කතා වලට කැමති අය ඉන්නවා

  • @maheshchandrasekera5220
    @maheshchandrasekera5220 3 роки тому +14

    කැලනි මිටියාවතේ පරමිපරා තුනක ජිවන අන්දරය.....bench mark for sri Lankan teledrama...

  • @sanjeewathushara3779
    @sanjeewathushara3779 4 роки тому +14

    One of the best tele drama's. when we were kids we were lucky because we had this type of tele dramas to watch. I always enjoyed watching this and still do. Thank you so much ITN.

  • @shali147
    @shali147 4 роки тому +11

    අනේ අම්මෝ තවත් මතක් වෙනව ඒ දවස් වල ඔය කථා බලපු හැටි.. හරිම සුන්දර අතීතයක්‌. ලස්සන කථාවක්

  • @danalgama4829
    @danalgama4829 4 роки тому +28

    This teledrama broadcasted in television in 1996. Around 25 years ago. I was a small kid and still remember watching with my mother.

  • @thelifetoure7527
    @thelifetoure7527 4 роки тому +8

    ITN එකට ගොඩක් ස්තුතියි මේ නාට්‍ය නැවත බලන්න අවස්ථාව ලබා දුන්නට.මට මතක විදිහට මේ නාට්‍ය 95 හෝ 96 අවුරුදු වල විකාශය වුනේ විදුලිය නොමැතිව බැටරියෙන් කලුසුදු රූපවාහිනියෙ නාට්‍ය බලපු ඒ සුන්දර අතීතය මතක් උනා❤

    • @matthanandaupul3569
      @matthanandaupul3569 Рік тому

      අපිත් ඒ වගේ ලුකස් බැටරියෙන් සිංගර් අඟල් 12 කලුසුදු ටිවි එකෙන් බැලුවේ 90 ගනන් වල ඒ කාලේ කොච්චර හොඳ ටෙලි නාට්‍ය තිබුනා ද ❤️❤️

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 Рік тому

      ලූකස් බැටරිය ....මටත් මතකයි.ඒත් එතකොට අපිට කරන්ට් එක තියෙනවා..

  • @ruwanchandika4353
    @ruwanchandika4353 10 місяців тому +7

    ඉස්සර කතා කොච්චර ලස්සනද..නලු නිලියොත් සුපිරි දක්ශයෝ ....ඒකට දැන්..

  • @udarasilva9598
    @udarasilva9598 3 роки тому +5

    Den yana 2.50 kasi kabal teledrama wageda mewa.... old is always gold...

  • @feeexcc5178
    @feeexcc5178 4 роки тому +10

    නම අහලා තිබුනා බැලුවා මතක නැ ...මොනවා වුනත් ගොඩක් ස්තූති මෙවැනි කතා අරන් එනවට ...කුවේට්

  • @lakmalekanayake761
    @lakmalekanayake761 4 роки тому +6

    Great Teledrama I watch on my childhood of 1990 - 2000 times.

  • @rashadhisingh9318
    @rashadhisingh9318 3 роки тому +10

    අපේ ගම් කොච්චර වෙනස් වෙලාද මේ අපි දැන් ජිවත් වෙන ගම් නේද කියල හිතෙද්දි දැන් ගම් කොච්චර වෙනස් වෙලාද හරියට අපි දැන් පිටගම්කාරයෝ වෙලා

  • @mohangamlath5510
    @mohangamlath5510 5 місяців тому +2

    "කඩුල්ල, දඬුබස්නාමානය, පිටගම්කාරයෝ - කැමති ම ටෙලිනාට්‍ය 3

  • @I.I...r5092
    @I.I...r5092 4 роки тому +17

    හරිම වැදගත් ලස්සන කතාවක් ...🌼💮❤️🌼❤️ ආයිත් a wage ලස්සන කාලයක් එනවනම්...

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 11 місяців тому +2

    මේන්න ලස්සන ටේලිනාය කොච්චර බැලුවත් එපා වේන්නේ නැහැ

  • @sanfernando9
    @sanfernando9 4 роки тому +23

    ගොඩක් ඉස්සර බලපු හරිම ලස්සන කතාවක්. ස්තුතියි ආයෙත් අපිට බලන්න අවස්ථාව දුන්නට

  • @nilanthachaminda1768
    @nilanthachaminda1768 4 роки тому +10

    ඉස්සර කතාව බැලුවා .දැන්නම් මතක නෑ.

  • @SusanthaArtoutdoor
    @SusanthaArtoutdoor 5 місяців тому +2

    Gothami pathiraja❤

  • @chamindarkumar6732
    @chamindarkumar6732 4 роки тому +7

    කතාව නම් ලස්සණයි සුවාබාවිකයි ඔන්න ඉතින් මමත් අද ඉදන් බලනවා

  • @geethikagodawela8782
    @geethikagodawela8782 11 місяців тому +2

    First class tele drama

  • @godfreyperera2481
    @godfreyperera2481 4 роки тому +7

    This is an interesting and entertaining tele drama, the grandeur of the past, simplicity and religiosity of our people.

    • @chandanapradeep9535
      @chandanapradeep9535 4 роки тому

      සිංහලෙන් comment කරපන් පඩයා

  • @deepachandani2162
    @deepachandani2162 6 місяців тому +2

    අබු දරුවෝ ටෙලිනාටයත් දෙන්නකෝ

  • @dilhanisilva6539
    @dilhanisilva6539 4 роки тому +1

    ස්තුතියි ...! හරිම සතුටක් ...මේ නාට්‍ය බලන්න හරිම ආසාවෙන් හිටියෙ ..ස්තුතියි ගොඩාක් ස්තුතියි ....!

  • @savaniwijesinghe2799
    @savaniwijesinghe2799 4 роки тому +7

    Thanks so much ITN for bringing back all the goodness from the past.

  • @geethikagodawela8782
    @geethikagodawela8782 10 місяців тому +1

    First class teledrama

  • @hasini7991
    @hasini7991 3 роки тому +1

    Hrim lassana kathawak
    Thank you ITN

  • @madusha532
    @madusha532 Рік тому +2

    ජැක්සන් ඇන්තනි මහතාගේ අවසන් ගෞරව දැක්වීමේ කතාවේ රංජන් කිව්ව කතාවෙන් නම හොයන් ආවෙ😊

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 3 роки тому +2

    මමනමි පලවෙනි පාරට බලන්නේ හොදම ආසම අය ඉන්නේ බලමු නේද ඔක්කොම කොටස් දෙනවා නේද අනේ පරණ කතාවක් ලැබුනොත් විතරයි බලන්නේ ප්ලීස් දෙන්න හොදේ

  • @priyagalhenage6377
    @priyagalhenage6377 4 роки тому +7

    The story was written about my grandfather and the village.

    • @savaniwijesinghe2799
      @savaniwijesinghe2799 4 роки тому

      Wow.. really?

    • @Upadanayak
      @Upadanayak 4 роки тому +1

      Explain please.

    • @TheYasasful
      @TheYasasful 3 роки тому

      Galhena family moved to Egodawatta from Kalutara district if im not mistaken?

    • @lahirudarshana3704
      @lahirudarshana3704 2 роки тому

      Ohh Really.
      Nice to here that.
      Biggest mistery from my childhood is who committed this murder. If it was Daya Alwis why did he do that. Have you got a clue from the real story.

  • @chathurangapathmasiri1964
    @chathurangapathmasiri1964 3 роки тому +3

    පුංචි කෝච්චිය ♥️

  • @PubuduUdayanga-o5l
    @PubuduUdayanga-o5l 3 місяці тому

    Me thatha meruwe ayi.....drama eka sampurna beluwa eth therune ne😊

  • @sobachandni4929
    @sobachandni4929 4 роки тому

    හරිම ලස්සන කතාවක් මේ මම අවුරුදු ගානක් ආපස්සට ගියා වගේ දැනේනවා

  • @sampathsamarasigha2559
    @sampathsamarasigha2559 4 роки тому +1

    Asahaaya nalu nili ekathuwak....👍👍👍👍👌👌👌👌

  • @subodhaharshani1669
    @subodhaharshani1669 9 місяців тому

    ස්තූතියි පැරණි කතා බලන්න ලබා දෙනවට ❤❤

  • @sampathsamarasigha2559
    @sampathsamarasigha2559 4 роки тому +1

    J.H.jayawardhana , daya alwis...amaraneeya wishishta rangana shilpeen newatha dekeema sathutak 😊😊

  • @tmaxpndt9851
    @tmaxpndt9851 4 роки тому +5

    Kathawa hondai eth episode ehenmehen daannepa. Pinsiddawei. Piliwelakata daanna

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 роки тому +1

    කතාව අහලා තිබුනත් බලන්න බැරි උනා
    බොහොම ස්තුති itn🌷🌷🌷👌👌👌

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 роки тому

      Good morning srimo 🙋‍♀️😍🙋‍♀️ math ehemai anee

  • @searchbandu22
    @searchbandu22 4 роки тому

    Wow , niyamai, thank you ITN

  • @nadeeshaperera889
    @nadeeshaperera889 3 роки тому +4

    මා කුඩාකල ආශාවෙන් නරබපු නාට්‍ය ක්.තිස්ස අබේසේකරයන් දේශනයකදී ප්‍රකාශ කලේ එතුමා මීට පාදක කර ගත්තේ අප ප්‍රදේශය (පන්නිපිටිය )බවයි.අදනම් අප ගම් නාගරික වී අවසානය.ගමේ මිනිසුන් වූ අප "පිටගම්කාරයෝ"වැනිය.

    • @TheYasasful
      @TheYasasful 3 роки тому

      බොරලැස්ගමුව, රත්තනපිටිය ප්‍රදේශය

    • @hashithamunasinghe
      @hashithamunasinghe Рік тому

      මේ හරියටම එගොඩවත්ත

  • @chathurinandani9793
    @chathurinandani9793 Рік тому +3

    2023 මේක බලන අය කවුද තව

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 4 роки тому +6

    5:06 කවුද ඒ පණ්ඩිතයා? ජිනදාස හරිශ්චන්ද්‍ර ජයවර්ධන හෙවත් ජේ. එච්. ජයවර්ධනයන්ගේ රංගනයේ අපූරුව.

    • @siadalshmary6963
      @siadalshmary6963 4 роки тому +1

      Api podi kaale kiwwe mea naluwata kiwwe lokke maamaa kiyala

  • @dayarathnaperera5570
    @dayarathnaperera5570 7 місяців тому

    දැන්තියෙන ඒව වගේද මේව දහ පාරක් උනත් බලන්න පුලුවන්

  • @madusankavlogs3154
    @madusankavlogs3154 Рік тому +3

    කැලණිවැලියේ පුංචි කෝච්චිය අහලා තිබ්බට දැක්කෙ අද 🥺🥺🥺

  • @dinukasudara3897
    @dinukasudara3897 4 роки тому

    Thank you.

  • @fathimafarah4776
    @fathimafarah4776 4 роки тому +1

    අනේ ගොඩාක් ලස්සනයි ♥️♥️♥️

  • @manjulawaththe5831
    @manjulawaththe5831 4 роки тому +1

    good drama🖑🖑

  • @jandrajandra5712
    @jandrajandra5712 4 роки тому +1

    යිස්තූයි ITN ලස්සන කතාවක්

  • @Mahiimahii-y4q
    @Mahiimahii-y4q 5 місяців тому

    ඉස්සර මිනිස්සු කොච්චර බක්තියකින්ද සිරිපා කරුණා කරෙ දැන් ඒකට

  • @shashipoornima6899
    @shashipoornima6899 Рік тому

    Kuruwita kiyanna kota ❤❤❤

  • @kjn241
    @kjn241 4 роки тому +4

    ලස්සන කතාවක්.

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 роки тому

      🙋‍♀️👌

    • @kjn241
      @kjn241 4 роки тому

      @@mrs.munasinghe5008 මාලනී ෆොන්සේකා අතිව්ශිස්ට රංගනයක👍.

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 роки тому

      @@kjn241ai loku Appachchi

    • @mangalaabeywickrama503
      @mangalaabeywickrama503 4 роки тому

      Guru අයියා math balanna ආවෝ.

    • @mangalaabeywickrama503
      @mangalaabeywickrama503 4 роки тому +1

      ගුරු අයියා ,සත්‍ය drama eke බන්ඩාර මාමා ගෙ යාලුවෙක් හිටියා station eke.

  • @Nethulikaweesha
    @Nethulikaweesha 4 місяці тому

    අනෙ ගිරිකුළ අන්දරය,,ඉසුරු සොයා ,, සමනළයානො , ඒ නාට්‍යයත් දෙන්නකො

  • @Sv25-s6m
    @Sv25-s6m 4 роки тому +3

    ඉස්සර බැලුවා ඒත් මතක නෑ .ස්තූතියි නැවත විකාශනය කරනවට

  • @maduwickrama3908
    @maduwickrama3908 4 роки тому +5

    මේ වගේ උසස් නිර්මාණ අද කාලෙත් හැදෙන්නෙ නැත්තෙ ඇයි ???

    • @charuckshy
      @charuckshy 3 роки тому +2

      කාලෙ වෙනස් තාලෙ අලුත්. ඒත් හැදෙනව ඕනතරම්. මිණිගංදෑළ, ගිරිකුළ, මහපොළොව වගේ නාට්ටි ඕන තරම් තියනව. මීටත් වඩා ලස්සනයි

    • @kanchanasrinath1051
      @kanchanasrinath1051 Рік тому

      පොලොවේ පය ගහලා ජිවත් වෙන මිනිස්සු වද වෙලා ගිහින් සහෝදරිය.

  • @samanthapushpakumara2369
    @samanthapushpakumara2369 Рік тому

    Supirima katawa❤

  • @Hill847
    @Hill847 3 роки тому

    Niyamai!

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 Рік тому

    ❤️❤️❤️

  • @RoniRoni-vq4nl
    @RoniRoni-vq4nl 4 роки тому +1

    Mee.wage.teli
    .nirmana.danawata.godak.sthuthiy.

  • @yashivaji
    @yashivaji 3 роки тому

    Niyamay

  • @chandrasiri672
    @chandrasiri672 2 роки тому

    ලස්සනයි වගේ සේරම කොටස් ටික බලනවා

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 роки тому

    Hoyapu kathawak dunnata sthuthi ITN💐💐💐

  • @suranginiluka1068
    @suranginiluka1068 4 роки тому

    Ada thamai balanna patan gatthe lassanai❤❤❤

  • @Momentclothing
    @Momentclothing 3 роки тому +2

    සන්නාගෙ කතාව අහල ආව අය කෝ.

  • @tharushinavodya505
    @tharushinavodya505 4 роки тому

    Api nm kawadawath ahalawath nathi drama ekk...thnks itn mewani dewal danawata..

  • @omal7442
    @omal7442 Рік тому +1

    ජැක්සන් ඇන්තනී මහත්තය ගෙ වියෝවෙන් පසුව .අද එතුමාගේ නාට්‍ය ක් බලන්නෙ ඉතාමත් දුකෙන්..
    ඇදට දහසක් ඒවි..නමුත් ඒ හිඩස හැමදාම තියේවි

  • @noyaidan1104
    @noyaidan1104 4 роки тому

    හරිම ලස්සනට ...❤️❤️🌹🌹🌹

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 4 роки тому +2

    ලස්සනයි. ගොඩක්. පරන. ටෙලි නාට්‍ය. දැන්. එව්වා. වගේ.ද.

  • @sampathsamarasigha2559
    @sampathsamarasigha2559 4 роки тому +1

    Budaammmmoooooooo a kale nawinna.....😆😆

  • @warnasingha1791
    @warnasingha1791 4 роки тому

    Lassana kathawak..........

  • @kumarikumari6617
    @kumarikumari6617 4 роки тому

    අනේ අද දැක්කෙ මෙ කතාව

  • @නමෝබුද්ධාය-ස1ථ

    💗💗💗💗

  • @දිනූෂිකාකුවේට්-ද9ග

    ලස්සනයි

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude 4 роки тому +1

    මගෙ අම්මිත් ඉන්නවා මේ ටෙලිඩ්‍රාමා එකේ

  • @amalinamalin3894
    @amalinamalin3894 4 роки тому

    Parani gami ksthawak.sththuii..lassanai

  • @sas-ko9cu
    @sas-ko9cu 4 роки тому +3

    අම්මෝ මට අවුරුදු තුනක් හතරක්ඇති මේ කතාව යද්දි ඒ කාලේ..හැබැයි ඒ කාලේට වඩා ගොඩක් ඉස්සර වගේ මේක

    • @kjn241
      @kjn241 4 роки тому

      වඳින්න යන මේ නංගිට😉🙇.

    • @sas-ko9cu
      @sas-ko9cu 4 роки тому

      @@kjn241 😂

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 роки тому

      Wadhinna yana me NADETA

    • @kjn241
      @kjn241 4 роки тому

      @@mrs.munasinghe5008 වඳින්න යන මේ අක්කිට😃🙇.

    • @sas-ko9cu
      @sas-ko9cu 4 роки тому

      සුමන සමන් දෙවි පිහිටයි

  • @gaminiherath4001
    @gaminiherath4001 4 роки тому

    Nice

  • @sampathsamarasigha2559
    @sampathsamarasigha2559 4 роки тому +1

    Gothami pathiraja ko den?😯😯😯😯😯

  • @sularihansika2846
    @sularihansika2846 4 роки тому +1

  • @TheMrgoodboy2
    @TheMrgoodboy2 3 роки тому

    Minimeruman kale kauda?. Natyaye ekaya uthayharayak denne nehe. Thama eka rahasak !. Mata yaanthamata mathakay Thissa Abesekara kiyanawa me kathawata padanam wechcha palathe paranama aya thama (e kayanne natyaya giya kale. Den nam nethuwa ethi) Kathawenawalu me minimeruma gena.

  • @vbvhms7097
    @vbvhms7097 Рік тому

    Nugegoda idan khomda siripade ynne.train eke

    • @DKAmarathunga
      @DKAmarathunga Рік тому

      ඉස්සර 70 දශකෙ අග වගේ වෙනකම් කැළණිවැල් රේල් පාර බලංගොඩ ඕපනායකටම තිබුනා පුංචි කෝච්චිය 'කුරුවිටින් බැහැල එරත්නෙන් යන්නෙ එහෙමත් නැත්තම් රත්නපුරෙන් පලාබද්දල රජ මාවතෙන්. කතාව 90 දශකෙ විකාශය උනාට කතාවෙ පෙන්වන්නෙ 50- 60 දශකය වගෙ..

  • @nilaweidi9307
    @nilaweidi9307 4 роки тому +3

    Aurudu 23 parani drama ekak 1997

  • @mr.rusiruchitrasena-univer3839
    @mr.rusiruchitrasena-univer3839 4 роки тому +3

    වනස්පතී ටෙලිනාට්‍යත් පුලුවන් නම් විකාශය කරන්න​...

    • @isurunanayakkara7670
      @isurunanayakkara7670 4 роки тому

      I need to see bro

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 Рік тому

      වනස්පති ඒ කාලෙ නම් බැලුවට තේරුනේ නෑ.දැන් තේරුම් ගන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ .

  • @SusanthaArtoutdoor
    @SusanthaArtoutdoor 5 місяців тому

    Koi pareda me sripade yanne

  • @KDUpul-pz7lg
    @KDUpul-pz7lg Рік тому +1

    🥱🥱🤢🤢😂😂🤣

  • @sriyanigamage9859
    @sriyanigamage9859 4 роки тому

    Mamnm adma tami mawga කතාව k balana ..

  • @thilininisansala5492
    @thilininisansala5492 3 роки тому

    badde gedarath ona apita plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  • @corecore2696
    @corecore2696 4 роки тому

    🙏👌

  • @northrocks18
    @northrocks18 4 роки тому +1

    It was a good teledrama at the beginning. But it became very boring at the end. Most of the ending episodes had only funerals of various cast members. The script was poorly written at the end.

  • @bisbodaragama8132
    @bisbodaragama8132 7 місяців тому

    අඹ යාලුවෝ එකේ නිමල් නෙද

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    🙏🙏🙏🙏🙏

  • @rashadhisingh9318
    @rashadhisingh9318 3 роки тому

    Issara kalata yanna thiyanawanm kiyala hithenawa

  • @WS-mr7tj
    @WS-mr7tj 4 роки тому

    episode piliwalakata Danna.

  • @sampaththarindu5
    @sampaththarindu5 4 роки тому +1

    අඩේ පුල් ස්ක්‍රින්

  • @rashadhisingh9318
    @rashadhisingh9318 3 роки тому

    Mn nugegoda

  • @ramyakumari312
    @ramyakumari312 4 роки тому

    mama potha kiyawala thiyenawa

  • @ghsdyj90
    @ghsdyj90 4 роки тому

    Aneee ithin sinama rajina malani poseka unata. Apita beri unane eyagen hebama lamayrk dakinna. Malanigen passe malaniyek nene.

  • @keaperera264
    @keaperera264 4 роки тому

    MEWA DAKINAKOTA ''AHENAKOTA ''SINHALAYE ''DEWAL ''DAN INNA ''MINISUNGEN SERAMA ATHWELA NEMEDA ''E ''KALE WAGEMA THAMATH RATE ''INNA THIBUNANAM ''KOPAMANA ''PINDA ''E'ATHIN BALANKOTA '''API AWASANAWANTHAI '''AMUNUSSAYAN SAMAGAI DAN INNE ''''STHUTHI ''BANNA SALASUWATA ''BUDU SARANAI ''''''''

  • @akalankadisanayake8249
    @akalankadisanayake8249 2 роки тому

    මේකෙ පටන්ගන්නකොට ගිය මියුසික් එක නෑ නෙ
    .

  • @chamilajayasinghe9531
    @chamilajayasinghe9531 4 роки тому +1

    👍👍👍💕💕