What a performance the best of the evening. Blending & harmonizing betwee the two, the next level. Anjalee singing in Tamil with ease. Add to her mesmerizing voice and tone certainly made this a performance par excellence. Go girl ! The crown is yours.
Oya nam marai anjali. Kochchara baluwath me sinduwa athi wenne naha. Balana wara ananthai. Oya methanadi stage eka hasurawana widiya nam marai. Love you!!! Oya thamai dream star wenna ona. Your voice is a like miracle!!❤❤❤❤❤
Her Voice😩❤️🔥
Super
Hi aiya nangi
Hi
Aa akkayi nagiyi neda me
Ane akki and ayya api olage vidoes balana ♥️♥️♥️
අංජලී දුව,
දෙරණට පෑයූ පුන් සඳ ඔබ!!!!!!
හද මඩලේ සුරඟන ඔබ!!!!!!!
නලවමින් අප , නැලවෙන ඔබ!!!!!
පින් පිරූ සංසාර මග!!!!!!!!!
💙🧡💜️💚💛❤️
තෙරුවන් සරණයි දුවේ!!!!
Maru අක්කේ
පුදුම හැකියාවක්, පුදුම දක්ෂකමක්, සිත් ඇඳ බැඳ ගන්නා ආකර්ශනීය රසාස්වාදයක් කොච්චර මිහිරි කටහඬක් ද, Anjalee ගේ ගීත අහන්න අහන්න ආසයි. පසු ගිය කාලයේ රියලටි වැඩසටහන් වලින් නොදැක සුපිරි තරුවක් 🌟🌟🌟🌟🌟🌟💃💃💃💃💃💃💃 පායලා.
අංජලී නංගි ඉදිරියට යන්න වාසනාව උදාවේ . සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා .දළදා වහන්සේගේ පිහිට ලැබේවා . 💗💗💗💗😍😍😍
ප්‍රේක්ෂක අපේ හදවතේ සිහින කිරුළ හිමි තාරකාවිය .......
අංජලී
😂🎉😢
😂🎉😢
😂🎉😢
😂🎉😢
😂🎉😢
මේ පාර ඩ්‍රීම් ස්ටාර් අන්ජලි තමයි. නැතම් වැඩම් නෑ මේවා බලලත්. Congratulations anjali ❤🎉
පිස්සු හැදෙන voice එකක්...අංජලී❤
අනේ Ammooo හදවතට හොරෙන් හොරෙන් රිංගුවේ Anjalee
නිදා ගන්න ගියත් මතක් වුනා Anjalee මැණිකක් ඔයා දරුවො ❤❤❤❤
/n/n
@@pradeepgamage5672q⁰qq⁰q
ඉතින් අතේ ගහපන් 🥲😕😅
අන්ජු ඔයානම් අද මාරම ලස්සනට සින්දු කිවුවා වෙනදා වගේම ...❤️🔥අද ඔයා හරිම ලස්සනයි ♥️♥️♥️ඉදිරියටම යන්න වාසනාව ලැබේවා!✨️
අන්ජලී...ඔයා නම් වෙනම බ්‍රෑන්ඩ් එකක් ඩියර් ඔයා තමයි මගේ සිහින තාරකාවිය
👑 අනිවාර්යයෙන්ම ඔයාට ❤❤❤
Mama ආදරෙයි මේ කොලු පෙනුමට අංජී. තාරකාවිය ඔබම වේවා
ඕන සින්දුවකට ඔට්ටුයි ඒ වොයිස් එකහ්.. #..Anjali😍❤️💥
අන්ජලී දුව ඔයාගේ performance එක හරිම ලස්සනයි ❤❤
අංජලි චුටිදුවට කිව්වන් පලමුතැන අද විස්වාස මාතාව ගෙනිච්චා ඉදිරියටම ස්තුතියි විස්වයට
හදවතේ ගායිකාව අංජු පැටියෝ.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නැ මැණික.බුදු සරණයි අංජු.❤️😘😍
අමිමෝ අමිමෝ අංඡලියෝ .මොනාද මේ කරන්නේ.පිස්සූවක් ඔයා නමී❤❤❤ මෙවර dreem star ❤❤❤
මේ කෙල්ලගේ ගායනයන්ට මමත් හොදටම ඇබ්බැහි වෙලා තියෙන්නෙ ,ඔහොම යන් ,,ඔයාට බුදු සරණයි පුතේ ❤
අංජලී නංගි හරිම ලස්සනයි ඔයාට ඉදිරියට යන්නේ ජයෙන් ජයම වේවා ඔයාගේ කටහඬ තරම් ලස්සන කටහඬක් මම දැකලා නැහැ ඔයාට මගෙන් උණුසුම් සුභපැතුම් ♥️♥️♥️
නියමයි අංජලී දුවේ... ඔයාට ලොකු දෙයක් කරන්න පුලුවන් ගීතම ලැබීමත් ඔයාගෙ වාසනාව... ඒ වාසනාවෙන්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔයා ඔයාගෙ කාර්‍ය්‍යය කලා. නියමයි..... ❤❤❤
අංජලී ඔයා තමා අපේ ඩ්‍රීම් ස්ටාර්.....❤❤❤
අන්ජූ ඒකත් සුපිරිම තමයි ඔයා ගැන හරි ආඩම්බරයි මැණික .....ආදරෙයි ...😘😘🥰🥰💖💖💖
Anjalee Finale yanawata kamathi aya koo.. Mamanam ekenma Anjalee oyta thama..
❤❤❤
ලස්සනයි මැණිකේ love you ❤❤❤anju
Maru wadak Anju and Ravi ayye.. Love u both a lot..
ඔයා අදින විඳිය හරිම ලස්සනයි dr..
After your winning I watched this again. People ‘s judgment was 100% correct!
ආදරෙයි අක්කි අම්මෝ මාරම විදියට දැනෙනව අක්කී ඔයා සිංදු කියද්දින්. ඇත්තටම පිස්සුවක් වගෙ අක්කි මාරම විදියට ඇබ්බැහි වෙලා ඔයාට 🥺❤
මේ සින්දුව බැලුව වාර අනන්තයි. පුදුම ලස්සනයි ඩාන්සින් . Very matching couple .no wards to tell.
මේ තමා මම දැක්ක ලස්සනම ඉදිරිපත් කිරිම
අංජලී ආදරෙයි ඔයානම් හරිම talnt .
බුලට් 2ක්.❤බ්‍රෑන්ඩ් 2 ක්❤
Anju🥺❤
Oya thamai dream star🤩
අපේ හදවත් සොරකම් කල සිහින තාරකාවිය, ආදරෙයි ❤️
2023 DERANA DREAM STAR CUP එක උස්සන අපේ ගිනි කිරිල්ලී ගීත කෝකිලාවි ❤❤❤🎉🎉🎉
Anju 😍❤️
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩාක් මගේ අංජුවෝ❤
අංජු , තංගච්චි වගේ ඇන්ද නම් අපූරුයි දුවේ .....🌹🌹🌹🌹
අමරා රත්නායක .
Wow.......my dear daughter anjalee you are my dream star.
අංජලීලීලී ඔයා නම් පිස්සුවක්, අමෘතයක් 🌸💟.........🎸
අනේ මට ඇයි අංජලීව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැත්තෙ 😢❤
අංජලී ඔබ අංජලීකරණයයී 🌎 ලෝකේම ජය ගන්න පුලුවන් කටහඩ හරීම ලස්සනයි හීනෙන්වත් දුකක් වෙන්න එපා.නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹
WOoooow
@@ManelSwarnalatha-r8q ❤🌹
❤ අංජලිගේ සිංදුව ගොඩාක් ලස්සනයි අහන්නවත් හිතෙනවා
අම්මා ඒකෙ රසය ට කොයිතරම් යට වෙලා හිටියා ද කිව්වොත් කමෙන්ට් එකත් අමතක වෙලා ඇස් පිල්ලන් නොගහ බලා ගෙන සිටියා . Wonder Full Darling Thanks !!!❤🤣😂👌👑 හිම් කුමාරි .අංජ්ලී !!!
Man hari asai...1...2....3....kiyane thaneta maragammak thiyenne ......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලොකෙ ඉහලටම යන්න පුතෙ හරිම ලස්සනයි ❤❤❤
❤❤හොද තේරීමක් පුතා...
❤❤ සුභ පැතුම්....
❤❤ ජයෙන් ජයමවේවා...
Anjalee Anjalee Anjalee oyaa thamai apeee tharuwa. from Hong Kong 💕 ❤️ 💖 ♥️ 💓 💕 ❤️ 💖
අංජලී තමා dream star.suba pathum..❤️❤️
Anjali herath you are the best ❤❤❤❤
අංජලි දුව ලස්සනයි ඉදිරියටම යන්න ෙජසුපිහිටයි❤❤❤❤
මේ voice එක පිස්සුවක් 😫💗
මං අංජලිගේ ආසම සෝන්ග් එක ✨️😻😍💖
Kochchara ahuweth epa wenne na e tharamata lassani mage pana anjale akki godak adarei hamadamath godak adarei hamadamath godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anjali Herath, What a magical voice.... ❤❤❤❤
උතුරැමැද අපිට අන්ජලි අක්කා 💖💝 කියන්නේ ගැම්මක්😍🤩💝💖🙏🙏🤟
ප්‍රේක්ෂකයාගේ හදවතේ ගායිකාව සුභ පැතුම් අංජලී 🎉🎉
අංජලි නංගියා ඔයාට ජය ඔයාට බුදු සරණයි නංගියා
කාලෙකින් ඇහුව සුපිරි වොයිස් එකක් දන්නේම නැතුව අංජු මැණික ඔයා හදවතට රිංගලා මට හැම තිස්සේම ඔයාව මතක් වේනවා ආදරෙයි අංජු Anjali Herath ❤❤🥰🥰🥰🥰
You are the best අංජලී මැණික Love you 💐❤️❤️ ❤️❤️❤️😘
Suprb
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️ අංජු මැනික තෙරුවන් සරනයි ❤❤❤
Show ekak beluwa wagee , balapu waara gaana mathakath nee, aye aaye balanawa, budu ammoo lassanai, aadarei chuti menikaa
❤️🔥
👍 හරිම ලස්සනයි අංජලි ♥️♥️♥️♥️
Superb Anjalee nangi
සුපිරියි ....
ආය කියන්න වචන නෑ.
❤❤❤❤
Magical voice ❤❤ Superb Anjali 🥰
සුපිරිම brand එකක් 💫☄️🖤
Best one is in this season. ❤ (as I think 😊)
මේ ගිතය ඇහෙන හැම වේලාවකම අන්ජු තරගයෙන් දිනපු දවස මතක් වේන්නෙ එයා එදා හරියට දෙව් ලොව්න් ආපු සුරන්ගනාක් වගෙයි හරිම ලස්සනයි❤
ආදරේ අංජු අක්කි❤❤❤🎉🎉
Wow..❤❤❤strong performance
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ❤❤❤ ලස්සනයි💞
Aneaaa mage puthawa. Udaenna. Siyalumafeviyooooo rakeaaawaaaaaaa❤❤❤❤❤❤❤❤❤❤❤dreamstar. Oyaduwaaaaaa❤❤❤❤❤❤❤
අංජු ❤❤❤ තෙරුවන් සරණයි
Anjali-Ravi together - perfect.We really enjoyed your performance.Love you Anjali.Thanks Ravi.Thanks Derana.❤❤❤❤❤❤❤
You are the Best...Anjalee ❤ Tamil song valatath voice eka niyameta set wenawa.
පිස්සුවක්❤️🔥🙈
Anjalee is a brand.❤❤❤
Wooww woowwww anjalee❤ ඉස්සරහට සුපිරියක් වෙයී❤
අංජලිගේ voice ft ආ❤❤❤❤❤
What a performance the best of the evening. Blending & harmonizing betwee the two, the next level. Anjalee singing in Tamil with ease. Add to her mesmerizing voice and tone certainly made this a performance par excellence. Go girl ! The crown is yours.
Obviously.But it might have been so wonderful if they would have blend or harmonised with 2 pitches
මේකනම් සුපිරියක්. ❤❤❤
We love you Anjali❤❤❤ u have alredy won the people’s heart ❤️
Wow, awesome. This is next level....
Anjali U are my Sri Lankan Dua Lipa.❤
Oh gosh what a voice Anjali. Go girl you deserve much more. Keep going. Good luck ❤
Woww anjuuu🔥❤💪you are the best
ඇස් වලට කදුලු එනවා ..❤❤
Oya thamai 🌟 star .oya හඬ සුපිරි
Amazing combination ❤
❤❤❤සුපිරි ම සුපිරියක් ❤❤❤
Oya rama lassanama another ayatawadaaa budu.saranai.mama dubai love you❤❤❤❤❤❤❤❤❤❤❤
Perfect voice ❤favourite style❤ You are the singer in heart ❤️ wish you all the best❤
ලස්සන්‍යි ❤
අන්ජලීගෙ voice eka භාවනකාවක්😍💖
හරිම ලස්සනයි අක්කි . ගොඩක් ආදරෙයි .❤❤❤❤
Oya nam marai anjali. Kochchara baluwath me sinduwa athi wenne naha. Balana wara ananthai. Oya methanadi stage eka hasurawana widiya nam marai. Love you!!! Oya thamai dream star wenna ona. Your voice is a like miracle!!❤❤❤❤❤
අංජලි තමයි මම ආසම ගායිකාව.... ❤️❤️❤️❤️❤️
Good.luck nangiyo
සුභ පැතුම් අංජලී 🎉🎉
ඉදිරියටම යන්න ....ජය නියතයි...සුපිරි ....
Magical voice ❤❤❤❤
Anju manika congratulations patiyoo.manika oyata dream star wenna puluwan sudu manika👑👑👑🎉🎉
International audience එකත් ලැබෙන්න ඕනේ අපේ තාරකාවිය.