LIVE🔴චමුදිතත් කටවහගත්ත අනුරගෙ' කතාව| Anura Kumara Diss | අනුර කුමාර දිසානායක |AKD | සංවාදය sri lanka

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 720

  • @NewsSrila
    @NewsSrila  Місяць тому +40

    subscribe කරගන යන්න සහොදරයා
    youtube.com/@newssrila?si=imtjo26sGDLcX2lU

  • @damsaradisanayaka790
    @damsaradisanayaka790 2 місяці тому +11

    Thankyou චමුදිත කතාව ඉවරවෙනකල් මුකුත් ම ඇහුව්වේ නැතිවට.

  • @swaramiyuru-
    @swaramiyuru- 22 дні тому +19

    චමුදිත නිශ්ෂබ්දව අහන් ඉන්න එකම සාකච්චාව. සත්‍ය කතා කියනකොට කවුරුත් වශී වෙනවා 😅
    හදවතේ නායකයානණි ජයවේවා 💪

  • @shanthinideepika4348
    @shanthinideepika4348 6 днів тому +17

    ඇත්තටම මේ ලෝකේ පත්වෙච්ච වැදගත්ම ජනාධිපති ❤️❤️❤️

  • @LakmaliGunarathna-b8j
    @LakmaliGunarathna-b8j 12 днів тому +13

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.ආදරෙයි මාලිමවට

  • @deepaperera7110
    @deepaperera7110 2 місяці тому +18

    Sure and Shot! චමුදිතත් දාන්නෙ AKD ට ඡන්දෙ මේ කතාව එච්චර powerful! ❤❤❤❤❤❤

  • @tharukashehani9810
    @tharukashehani9810 2 місяці тому +15

    මැරෙන්න කලින් පෝසත් රටක් දකින්න ආසා මිනිස්සු කොච්චර ඉන්නවද

  • @Colinsuranga-i2n
    @Colinsuranga-i2n 6 днів тому +13

    සුපිරිම කතාවක් මේක අහපු කිසිම එකෙක් චන්දෙ නොදී ඉන්නේනෑ සතුටට කදුලක් අවා කතාවට බුදුසරණයි ජනපති තුමනි ඔබ‍ට 🙏🙏🙏

  • @indikahiripitiya4828
    @indikahiripitiya4828 7 днів тому +18

    චමුදිත කියන චරිතය නිහඩ කළ සත්‍යය කතාව අනුර කුමාර දිසානායක ගේ විතරයි.

    • @lasanthadamayanthi879
      @lasanthadamayanthi879 5 днів тому +1

      අපොයි ඔවු.නැත්නම් කී සැරයක් මැදින් ඇඩ් දාලාද

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 6 днів тому +11

    ඔබ ආශ්චර්යයක්.akd❤❤❤❤අද හොඳම දවස❤❤ස්තුතියි චතුරංග .🎉🎉🎉🎉🎉

  • @upalijayasinghe6219
    @upalijayasinghe6219 21 день тому +18

    පේනවා නේද අපේ අනුර සහෝදරයාගේ කතාව ,වෙන මොන නායකයාද මෙහෙම කතා කලේ,චමුදිත ඔන්න නායකයෝ,

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 8 годин тому +2

    මෙහෙම අවංක බුද්ධිමත් කාර්යක්ෂ්ම නිර්භිත නායකයෙක් මෙිලෝකෙටම එකයි.අනුරකුමාරසහෝදරය.ඔබ මෙි දිවයිනට එවලතියෙන්නෙ ශක්‍රදිව්‍යරාජයා.❤❤❤❤

  • @chandranikumari
    @chandranikumari 18 днів тому +11

    ජනාධිපති තුමනි ඔබේ කථාව අපිට මානසික සුවයක් ගෙනදෙන මිහිරි සත්‍ය කථාවක් ඔබතුමාට දිර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ලැබෙවා උතුම් දළඳා සමිදුගේ පිහිටයිඅරක්ෂා නොඅඩුව ලැබෙවා ❤❤❤❤❤

  • @SuearnaKimari
    @SuearnaKimari 5 днів тому +16

    පවි චමුදිතට කට උත්තර නැ රටෙි ජනතාව පමා වැඩි මෙිතුමා තොර ගන්න මෙිතුමාගෙ මොලෙත් එක්ක හැප්පෙන මිනිසෙක් තවත් නැත ජය වෙිව ජනාදිපතිතුමා ආරෙයි දිර්ගායු ලැබෙිවා තෙරැවන් සරනයි

  • @sumithnissanka5606
    @sumithnissanka5606 Місяць тому +14

    මේ රටේ ඕන කෙනෙකුට ඕන තැනක ලෝකේ කොහේ උනත් ආඩම්බරෙන් කියන්න පුලුවන් අපේ ජනපති අනුර කුමාර සර් කියලා

  • @mallikamanu7405
    @mallikamanu7405 9 днів тому +12

    ජනපති තුමනි ඔබතුමාට තුනුරුවන්ගේම සරනයි

  • @damithwelagedara4980
    @damithwelagedara4980 6 днів тому +13

    ආන්න නියම නායකත්වය ....කෙලින් කතාව. ජය වේවා ජනාධිපති තුමනි....අපි දැං ඉන්නවා ඔබ තුමා සමග . අපි හැදෙමු. අපි හැදුනොත් රට ඉබේම හැදෙනවා .... මේ තමා ඔබගේ සංකල්පය ... අනාගතය පැහැදිලියි... අපි ඔබ සමගයි....🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @chinthakasml9934
    @chinthakasml9934 7 днів тому +13

    ඇහැට කදුලූ එනවා ඔබට රට ගොඩනැගීමට ඇති අවංක උවමනාව ගැන.
    මාතෘභෑමියට ජයවේවා

  • @rachelperaud1945
    @rachelperaud1945 3 дні тому +14

    ආයෙ ආයෙම බලනවා. ඇස්වල කදුලු . මෙහෙමත් සුන්දර මිනිහෙක් අපි අවුරුදු ගානක් ප්‍රතික්ෂේප කලා නේද කියල හිතෙනකොට. පට්ට දුකයි. නමුත් අදනම් මලත් කමක් නෑ එතුමා සිටිය යුතු තැන ඉන්නවා.

  • @NavodDulsara-n2c
    @NavodDulsara-n2c 20 днів тому +8

    ♥️♥️♥️♥️♥️ආදරෙයි පැලෙන්න මේ අපේ පිනට පහළ ඌ මිනිසෙක්

  • @NisansalaVithanage
    @NisansalaVithanage 6 днів тому +13

    මේ වැඩසටහන අද බලන කෙනෙක් ඉන්නවා නම් හෙට ගහන කතිරේ වගකිමකින් පාවිච්චි කරමූ .. මාලිමාවට ජය වේආ

  • @gamingwithrushayt2059
    @gamingwithrushayt2059 4 дні тому +7

    අතිගරු ජනපති තුමණි ආබාධිත සොල්දාදුවන් වන අප දෙස සියැසින් බලා කථා කරන ඔබ තුමාට ස්තූතියි අපි අතපය දන් දුන්නේ රටත් අනාගත දරුවනුත් වෙනුවෙන් අපි තුවක්කුවෙන් වෙඩි උණ්ඩෙන් ගත්ත රට පෑනෙන් පාවා දුන්නෙ අපටම දුකයි රට ගැන ඒවා කලින් රජ කරපු අය කල දේවල් ආබාධිත අයත් ඔබ තුමා දෙස බලා හිදියි

  • @gokulliyadipitiya6445
    @gokulliyadipitiya6445 29 днів тому +18

    චමුදිත බණ අහනවා වගෙ අහන් ඉන්නෙ. ඔන්න බලා ගනින් චමුදිත මහත්තයෝ නායකයෝ කියන්නෙ කාටද කියලා.

  • @malanikumari3348
    @malanikumari3348 4 дні тому +8

    ඔබ අපට මහා විරුවෙකි....තෙරුවන් සරණයි ...!!!

  • @OleeUdeesha
    @OleeUdeesha 2 місяці тому +6

    හරිම ආඩම්බරයි ජයවේවා සහොදරයා

  • @nayanapremachandra7801
    @nayanapremachandra7801 4 дні тому +11

    කොයිතරම් ඇත්ත ක්ද මේ පෙන්වා දෙන්නෙ උගුර ලේ රහ වෙන තෙක් මේ රට වෙනුවෙන් නේද හඩක් නගන්නේ ඔබගැන හරිම ආඩම්බර යි ජනපති මෙවන් හදවතටම කතා කරන අසහාය නායකයෙකු මා දුටු පලමු වතාව මෙයයි චිරං ජයතු ඔබ තුමාට ,,,💐💐❤❤

  • @champikakumari7081
    @champikakumari7081 5 днів тому +11

    ජයවේවා ජනාධිපතිතුමනි

  • @SEPALIKAWGisrBANDARA
    @SEPALIKAWGisrBANDARA Місяць тому +9

    චමුදිත.නිහඩවම.සවන්දිමම.මදිද.තවකේනෙකුට.තේරුමි
    ගන්න🎉🎉🎉🎉🎉🎉

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 2 місяці тому +9

    අපි මාලිමාව සමග ඉදිරියටත් ඉණ්නවා

  • @punsirisenarath3381
    @punsirisenarath3381 2 місяці тому +5

    සුපිරි සත්‍ය කතාවක්...ස්තුතියි ...ඔබට ජය නියතයි !

  • @jayasrirawan6907
    @jayasrirawan6907 2 місяці тому +7

    ජයෙන් ජයම වේවා NPP දිනවමු රටට හෙටක් අපට රටක් හදමු ..🧭🧭🧭🧭🧭🧭🧭🧭🌻🌻🌻🌻🌻🌻

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 5 днів тому +11

    චමුදිතයෝ පස්සා හැරිලා බලන්න සුලු දිය පහවෙලාද කියලා....අහගත්තද අපේ නායකයාගේ ගුරු ගීතය....පට්ට නේද ??

  • @mallikananayakkara4376
    @mallikananayakkara4376 17 днів тому +7

    අපි අපි වයසයි මැරෙන්න පෙර මේ රට ගොඩ ගන්න පුතේ ඔබ ගැන ආඩම්බරයි ජයම වේවා!

    • @tharstonsachin
      @tharstonsachin 12 днів тому

      Kiyana babakatath kalin.merunoth..mokadakawrith merenawane.wayas bedayak natiwa.paw neda...

    • @tharstonsachin
      @tharstonsachin 12 днів тому

      A nisacom.danna hitala

  • @renukaidhdhagoda7358
    @renukaidhdhagoda7358 6 днів тому +7

    අනුර සහෝදරයට ❤❤❤❤❤

  • @damecafiris5703
    @damecafiris5703 6 днів тому +14

    නියම නායකයාට රටම බාර කරමු මහත්මයා ගති ගුන තියෙන ජනාධිපති තමයි රට බාරදිය යුතුයි අනිවාර්යයෙන්ම ඔබතුමා ගේ ජය රටට ජය නියතයි රටහදනවා මයි හොරැ එලමු මාලිමාවට ජය වෙවා

  • @SirilJaya
    @SirilJaya 5 днів тому +13

    අනේ ඇයි මෙතෙක් කල් අපට. ඔබ හමුඋනේ නැත්තේ..???❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @rachelperaud1945
      @rachelperaud1945 3 дні тому

      අපේ කරුමෙ බන්. ඒත් අපි වාසනාවන්තයි. අපි වෙනුවෙන් ඉවසුවාට එතුමාට සියලු දෙවි පිහිටයි

  • @RomaineGibson-r7m
    @RomaineGibson-r7m 14 годин тому +2

    නියමයි ඔන්න නායකයො එහෙම තමයි නායකයො වෙන්න ඕන ❤❤❤❤❤❤❤❤ ආදරෙයි

  • @raveenzing
    @raveenzing Місяць тому +10

    මේවගේ නායකයෙක්නේ අපි පත් කරගත්තේ කියලා හිතනකොට අපිට අපේ ජනතාවට මාර සතුටු වේන්න පුලුවන් ......ජිවීත කාලයේම.......😩🥰🥰❤️❤️🙏🙏😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰අපේ ලංකා මාතාව දැන් ගොඩේ ගොඩ.......ජය වෙවා....මාලිමාවට මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් දීලා උගත්තු පාර්ලිමේන්තුවේ පුරවමු මේ පාර අපි හැමෝම......🙏❤️❌🧭

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 2 місяці тому +5

    මෙන්න නායකයො වචන හසුරවන ලස්සන ජයවෙවා සහොදරයා

  • @SamadiMahesika
    @SamadiMahesika 4 дні тому +5

    සියලුම දෙවියන්ගෙ පිහිටයි ඔබතුමාට .ආදරේයි හැමදාමත් .පහු වෙලාහරි අපි හරි තිරනයක් ගත්තෙ අපි.

  • @SugalaDharmasena
    @SugalaDharmasena 6 днів тому +5

    බුදුසරණ යි

  • @Hetthiaracchi
    @Hetthiaracchi 6 днів тому +9

    Chamudeth මහත්තයා ඔන්න neyama නායකයෝ

  • @SamanthaAdihettige-uq8ze
    @SamanthaAdihettige-uq8ze 9 днів тому +6

    ජය නියතයි
    අනුර කුමාර මහතාට ජය වෙවා ❤🙏🏽

  • @thusharanuwan4872
    @thusharanuwan4872 17 днів тому +8

    අනුර සහෝදරයා

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 7 годин тому +1

    ඇත්තඇතිතැනට මාධ්‍යවෙිිදියොත් හොල්මන්.ත්‍රාඩයෝටික හුඹස්ඇතුලේ.❤❤❤

  • @ravifernando-u1m
    @ravifernando-u1m Місяць тому +7

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැතී video එකක්. 👍

  • @danudesilva9634
    @danudesilva9634 2 місяці тому +11

    මාලිමාවට රට හදන්න බාර කරමු යාලුවනේ ❤ එක් වතාවක් හෝ

  • @thankyouksiriwardana6902
    @thankyouksiriwardana6902 3 дні тому +7

    ඔබ තුමාගෙන් මම ඉගෙන ගනිමි.ඔබ කෙලෙස හදුන්වන්නද ?වීරයෙකි .නායෙකයෙකි.දෙවියෙකි. මට වචන නැහැ .පුදුමයෙකි.මෙය ආශ්චර්ය කි.🙏🙏🙏👌🥰

    • @IRESHDILSHAN-g2q
      @IRESHDILSHAN-g2q День тому

      anda bakthika wenna epa ... ohuth api wgeem rata wenuwen asiiimithwa kapwena nayaka sahodarayek,,, apith asiiimithawa kapawemu,,,,

  • @KavinduBandara-q2k
    @KavinduBandara-q2k 2 дні тому +3

    Respect speech sir...පට්ට කතාවක්

  • @ritaganachi7994
    @ritaganachi7994 8 днів тому +8

    මාලිමාවට ජයවේවා🎉🎉🎉

  • @SabeethaIromi
    @SabeethaIromi Місяць тому +9

    හෙට අපේ රටේ ජනාධිපතිතුමාට ජය වේවා🎉🎉❤❤❤❤❤

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 17 днів тому +7

    මතක තබා ගන්න

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 17 днів тому +8

    අහනව නම් මෙන්න කතා......🤩🤩🤩🤩🤩

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf Місяць тому +10

    ගෝඨාභය මහත්තයා ආපු වෙලාවේ අපී හරිම සතුටු උනා.ඒ මුකුත් නිසා නෙමෙයි අපේ දරුවන්ට ලස්සන රටක් නිදහස් රටක් ඕන නිසා. එහෙම හිතල ඔහු දිනවපු අපි කබලෙන් ලිපටම වැටුනා.එහෙම කරන්න නම් එපා .ඒ සුන්දර රටේ නායකයා හැමදාමත් ඔබතුමාම වේවා .තෙරුවන් සරණයි දෙවිපිහිටයි .❤️❤️❤️❤️🙏🙏🙏

  • @allmixtv7121
    @allmixtv7121 2 місяці тому +6

    අද මුළු රට එක මිටකට සුභ නැකතට රට අනුරට ජය වේවා ❤❤❤❤

  • @KumariSenanayaka-b3b
    @KumariSenanayaka-b3b 3 дні тому +3

    මේලෝකය සුරකින සියළුම දෙවියන් ඔබව සුරකිත්වා .දීර්ඝායු වේවා .තෙරුවන් සරනයි .

  • @rekajaya2778
    @rekajaya2778 2 місяці тому +5

    චමුදිතයට කට උත්තර නැති වෙන්නම දුන්නා❤

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 6 днів тому +13

    අනුරකුමාර ජනාධිපති තුමා මේ රට සිංගප්පූරු වට වඩා ලස්සන පොහොසත් රටක් කරනවා.ජනාධිපති තුමනි මහපාරේ මහජනයාට යන්නතියෙන පදිකවේදිකාව හැමපාරකම හදාදෙන්න.පුංචි දරැවො හරියට අනතුරට ලක්වෙනව.හැම පාරකම සුදු ඉරක් විතරක් තියෙනව පදික වේදිකා නැහැ තීබුනත් පෙටිටි කඩ කාරයො ඒව අහුරගෙන තීයෙනව. මේ බාධක හැදුවොත් අනතුරැ සෑහෙන ප්‍රමානයක් අඩුකරගත හැකිය. ස්තුතියි

    • @parakaeuwadisanayakalagean1809
      @parakaeuwadisanayakalagean1809 5 днів тому +1

      අනිවාර්ය න් මම සිංගප්පූරුවේ අවුරුදු 25 රැකියා කරනවා

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll 5 днів тому +1

      ❤❤❤❤❤❤❤❤ AKD

  • @SwarnaDamayanthi-th6hj
    @SwarnaDamayanthi-th6hj 16 днів тому +6

    ජය වේවා අනුර සහෝදරයා මාලිමාවට ජය ❤❤❤❤❤

  • @Dhamma-y1q
    @Dhamma-y1q 17 днів тому +7

    සාදු සාදු සාදු ඔබ ස්ත්‍ය්වාදි පුද්ගල යෙක් චමුදිත ව්වේචනය ජොබ් කර
    ගෙන දගලන්නේ අපිත් අනුර සමගයි
    අනුර කුමාර දිසානායක පිංවත් ජනාධිපති උතුමන් අපේ උතුම් ම
    රාජ්ජය පාලාකයා වෙයි උතුම්ම බෝසත් ගුණ සුවද දරනා උතුමා
    වෙයි චමුදිත මුදල් වලට වහාල්
    නොවී මේ බොසත් වචන අහාල
    සත්‍යය වාදී උතුම් මනුසත් ගුන ඇති
    මිනිසෙක් වෙන්න එක එක් කෙනාට
    කඩේ ගිහින් බුරන එක නවත්තන්න
    ස්ත්‍ය්වාදි චරිතයක් වෙන්න අනුර කුමාර දිසානායක පිංවත් ජනාධිපති උතුමන් හට හරියටම පිරිසිදු හදවතින්ම අදිස්ටාන පුර්වකව ම මේ
    රට ගොඩ නැගීමට උදව් කරන කෙනෙක් වෙන්න නැත්තම් ඕගොල්ලන් ගෙන් වැඩ ක් ම නැහැ
    කරන්න දෙයක් නැහැ ඕගොල්ලෝ
    පගාවට සත්‍යයෙ ප්‍රතිමුර්තිය ත් ව්කුර්තියක් ලෙස ව්ද්‍යාමාන කරන්න
    අති දක්ෂ අය ඒ පැත්තෙන් චමුදිත
    ඕගොල්ලන් හොද සෙටි පිකට් එකක්
    දුන්නැහැකි ඒක තමයි සත්‍යය හිතන්න වත් එපා එහේම කෙනෙක්
    ඔබ තුලින් නිර්මාණ ය කර ගන්න
    ඒක ඔබ වැදු අහිංසක දුත්පත් දෙමව්පියන් හට බිරිඳ සහා දරුවන් ට
    සහොදර සහෝදරිය න් හට මුලු හත්
    මුතු පරම්පරා ගත සියල්ල න් ටම බල
    පාන්නා වු මාහාම මහා සාපයක් මයි
    වෙන්නේ එම විකුර්ති මෝඩ ගොං
    වචන සිතුම් ක්‍රියාවල් අනවබෝධ යෙන් කළ සියල්ල දැන් වත් අත් හරින්න
    තමන්ම තමන් ගේ හර්ද සාක්ෂි යට එකගව ම අදිශ්ඪා න කර ගත්තොත්
    හොදයි නේ ද යම් සත්‍යය වාදී බොසත් ගුණ දරනා සත්‍යය අවබෝධ කර ගත්තා යයි පවසන උතුමන් වහන්සේලා ට ත් ඔබ සිතුවිලි ඔබට
    ඕන ඕන ව්දිහට හසුරවම්න් කරන
    වචන හරිම බයානකයි අනතුරක්ම
    සිතුවිල්ල ම අරඹයා ම සිද්ද වෙන වා මයි චේතනා හන් බ්ක්කවේ කම්මං
    වදාම් කියන බුද්ද වචනය ප්‍රග්ඣාවෙන් බලන්න වැදෑමහා හැදෙන්නේ කර්මයේ ස්ත්‍ය්වාදි වචන සිතුම් ක්‍රියාවල් අවබෝධයක් ඇතුව කෙරෙන දේවල් ඒකෙනා ප්‍රග්ඣාව
    නොමැති අයෙකු හට අදුරා ගන්න
    යන්තමින් වත් බැහැ මාහාම මහා
    සාපය ක ගිලෙනවා පමනයි කණයක්
    පාසාම වෙන්නේ උතුම් දුර්ලභ ව ලබා
    ගත් මනුසත් බවයයි නැති කර ගන්නෙ ඒක මතක තියා ගන්න
    දෙපාරක් හිතන්න යමක් පවසන
    කොට සත්‍යය වාදී බොසත් වචන සිතුම් ක්‍රියාවල් අවබෝධයක් ඇතුව කෙරෙන චරිතයක් වෙන්න මුදලට
    කවදාවත් සත්‍යය පාවා දෙන්න එපා
    ඒක ව්පාක දෙනවා මයි සාපයක් මයි
    සත්‍යය වාදී කෙනෙක් ම වෙන්න
    ඔබට තෙරුවන් සරනයි සියලු දෙව් ම්නිසුන් ගේ ආසිර්වාදයත්‍ රැකවරණය සක්තිය බලය ත් ලැබේවායි මාපිරිසිදු හදවතින්ම අදිස්ටාන කරම් හරි මගම
    ගමන් කරන්න ට
    ස්තුතියි මෙයට භික්ෂූණි තෙරණි

    • @O.A.Kusumalatha
      @O.A.Kusumalatha 12 днів тому +1

      මෑණියන් වහන්සේගේ කතාව ඉතාම කාලෝචිතයි චමුදිතගේ භාවිතය ඒතරම් හොද නැහැ ඒත් එයාල කරන්නෙ රැකියාව සමහර විට එයාත් අනුර සහෝදරයා ට කැමති ඇති .ඔබ වහන්සේලා රට ගැනත් අවධානය යොමු කිරීම වටිනවා

  • @GurusinghegeRamani-uv6dg
    @GurusinghegeRamani-uv6dg 6 днів тому +4

    Godak adareiy mage janadioathi thumata dirgausha labewa

  • @saramob9311
    @saramob9311 4 дні тому +5

    ඔන්න අපි දුන්නා දැන් ඔයා බලා ගන්න බුදු සරණයි

  • @VirajPerera-ys4gs
    @VirajPerera-ys4gs 2 місяці тому +3

    රටට අපිට ඔන්න සුපිරි නයකයෙක් එන්වා 🙏🙏🙏❤❤ අපේ ලංකාවට ජය 🧭👍 ❤

  • @KusumSerasingha
    @KusumSerasingha 2 місяці тому +4

    Respect you Anura Sahodaraya Jayawewa RataAnurata❤❤❤❤❤❤

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb Місяць тому +4

    ආදරෙයි අනුර සහෝදරයා අපි සූදානම් එකතු වෙමු ❤❤❤❤

  • @priyaniro8496
    @priyaniro8496 Місяць тому +3

    සුපිරි කතාව සහතික ඇත්ත සහෝදරයා ජයවේවා!!ඔය කඩේ යන මාධ්‍යවේදීන්ට කට වැහෙන්න !!! ජයවේවා මාලිමාවට 👍👍👍👍

  • @jayanthafe
    @jayanthafe Місяць тому +4

    Congratulations "Anura" I appreciate your sincere proposals to all human beings in this Country , well said ANURA.🌹

  • @Minoljith
    @Minoljith Місяць тому +11

    චමුදිත ඔච්චර වෙලා කටවහගෙන ඉන්නවා මම දැක්කමයි 😂
    AKD ❤😌

  • @ChamilaKumari-ee8tj
    @ChamilaKumari-ee8tj Місяць тому +10

    ඉස්සර ඇයි අපිට මොහුව නොතේරුනේ,,,,,,😢

    • @Bipun.
      @Bipun. Місяць тому

      kamak na dan hari api therum gatthane dan

    • @DilkiSubasingha
      @DilkiSubasingha Місяць тому

      Athatama nubala boruwata mulawela hitiyee.

  • @karunaratna8661
    @karunaratna8661 2 місяці тому +6

    මාලිමාවට ජය මෙන්න නායකයෝ

  • @rasikadayananda6447
    @rasikadayananda6447 4 дні тому +14

    චමුදිත සංවරව අහගෙන හිටපු එකම වටිනවා. මැද්දට පැනලා පුුශ්න අහන්න බැරි තරමි වැදගත් අහගෙන ඉන්න තරමි ආස හතෙන කතාවක් නේද චමුදිත ඔයාටත්..

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma819 2 місяці тому +6

    චමුදිතත් නිසැකවම ජන්දය දෙන්නෙ අනුරට බව පැහැදිළියි.

  • @mashudapackeer1257
    @mashudapackeer1257 4 дні тому +5

    A very good dialogues really nice to listen.

  • @achinthanirmala8258
    @achinthanirmala8258 4 дні тому +6

    අතිගරු ජානාදිපති තුමනි බුදුසරණයි ❤❤

  • @powerroar
    @powerroar Місяць тому +5

    කිසිම බාදාවකින් තොරව මේ කතා කරන විදියට ම ඉතා ඉක්මනින් රටට යහපතක් කිරීමට හැකිවේවා!!!❤

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 Місяць тому +4

    මේවගේ නියම මනුස්සයෙක් නායකයෙක් ලබන්න අපි පින් කරලා තියෙනවා තෙරුවන්සරනයි පරිස්සමෙන් අපි ඔබට ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @ThusharaAmarasekara-y8h
    @ThusharaAmarasekara-y8h 8 днів тому +5

    ජය වෙවා

  • @seethawijesinghe6860
    @seethawijesinghe6860 Місяць тому +9

    වෙනදා උත්තර දෙන්න ඉඩනොදී ප්‍රශ්නම අහන චමුදිත මොකෝ මේ ගල්ගැහිල?... අනුර සහෝදරයා රටේ පිනකට පහළ උනු සංවේදී නායකයෙක්. අපි ඔහුට සහය දිය යුතුමයි.

  • @tharuucreator3559
    @tharuucreator3559 День тому +3

    හමුදා වල හිටපු අපේ ජොබ් නැති උනේ අරගලේ වෙලාවෙ සාමාන්‍ය ජනතාව පැත්තෙ හිටගත්ත නිසා. එවකට උරහිස් වල තරු ගහපු බාර් ගහපු මහත්තුරු අපිව බ්ලැක්ලිස්ට් කරල සෙල් එකේ දාල අයින් කලත් හිතට දුකක් නෑ සහෝදරයා කොන්ද කෙලින් තියාගෙන හිතට එකඟව එදා ගත්ත තීරණය නිසා ❤❤

  • @SujithdemiyanFernando
    @SujithdemiyanFernando 2 місяці тому +6

    මේ වගෙ නායකයෙක් මිස් කරගන්න එපා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @navarathnaKanahera
    @navarathnaKanahera 13 днів тому +5

    Very good speach

  • @isirayasanga9288
    @isirayasanga9288 2 місяці тому +6

    චමුදිත නිවැරදි වෙයන් .මේ වගෙ මිනිහෙක් හමුවෙන්නෙ කලාතුරකින්.

  • @kamaldealwis8386
    @kamaldealwis8386 11 днів тому +4

    ,චමුදිත ඔබේ මාධ්‍ය කලාව එඩිතරව මේ රටේ අහිංසක අසරණ ජනතාවගේ යහපත සදහා මෙහෙයවන්න.

  • @dushangsrpeiris9642
    @dushangsrpeiris9642 2 місяці тому +3

    චමුදිතගේ කන හරහා මොලේට..
    අනුර සහෝදරයාට
    ජයවේවා...

  • @kuwaitphone4387
    @kuwaitphone4387 Місяць тому +4

    අනිවාර්යෙන් අපේ ජනාධිපති හරියට හරි 👍👍👍🙏🙏🙏ඔබ‍ට බුදුසරණයි 🙏🙏ජනාධිපති තුමණි.. 🙏

  • @Nirotshan
    @Nirotshan 2 місяці тому +3

    අපගේ මාතෘ බිමටත්, ජනතාවටත් අනුර සහෝදරයා නියත ජනපති!! තෙරුවන් සරනයි ♥

  • @shyamathilakawardane5678
    @shyamathilakawardane5678 2 місяці тому +3

    ජය නියතයි සහෝදරයා ❤❤❤

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e 5 днів тому +13

    ඔබ මනුෂ්‍යයෙක්ද දෙවියෙක් ද

  • @rathnasingam2371
    @rathnasingam2371 19 днів тому +4

    Great speech and good leader of Sri Lanka

  • @GeorgePhilipiah
    @GeorgePhilipiah 20 днів тому +4

    Our king.we sport him.🎉🎉🎉

  • @ravifernando-u1m
    @ravifernando-u1m Місяць тому +3

    ඔබතුමාට බැරි උනොත් ආපහු කකදාවත් මේ රට ගොඩ යැමක් නෑ . ඔබතුමාට ජයවේවා. දෙවි පිහිටයි👍

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 2 дні тому +3

    Respect Speech ❤❤ sir

  • @kanti7069
    @kanti7069 19 днів тому +4

    Seyaluma deveyo araksa karanna ape pana AKD ape senhayata dergau wewa jayama wewa ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nugegodauththama6293
    @nugegodauththama6293 Місяць тому +3

    ජය වේවා අනුර නුඹ ට බුදු සරන යි දෙවි රැකවරනින් ආරක්ෂා වෙවා මේ රට දියුණු ව කරා ලගාවන මොහොත ඉතා ලගයි තෙරුවන් සරන

  • @shanthinideepika4348
    @shanthinideepika4348 19 днів тому +5

    චමුදිතට කෙලෙහි ගුණයක් තිබ්බ නම් මෙතුමාට අච්චර මඩ ගහයි දැ? ලැජ්ජා වෙන්න ඕනි චමුදිත.

  • @heshanmusicstudio
    @heshanmusicstudio 2 місяці тому +5

    තමන්ගෙ දරුවන් ගැන - රට ගැන - අනාගතය ගැන හිතන එකෙක් නම් මේ කතාව ඇති ඌට දෙපාරක් හිතන්න ........... මේ මෙහොතෙත් අච්චර කට අරින චමුදිත සහ අනිත් දෙන්නටත් අනුර හිතන්න දෙයක් දීපු නිසා කතාව අස්සෙත් උන් හිතනව මේකා මේ කියන දේ නේද අපටත් වෙන්න ඕන කියල ..... මීක් නෑ අහන්න ප්‍රශ්ණ නෑ .. ප්‍රශ්නයි උත්තරයි සේරම අනුරම දෙනව ....

  • @chamudideshani3232
    @chamudideshani3232 Місяць тому +9

    අනිවාරෙන්ම ජනාධිපතිතුමා මම චන්දේ කාටවත් දුන්නේ නෑ මටත් ලංකාවඑපාවෙලා ට්යේ මමත් රට යන්න තීරණය කලා එත් මේ වචන ට්ක ඇහිද්දි පණ වුනත් දෙනවා රට ආගාදේන් බේර ගන්න ඔබතුමා හොරුන්ට රජකරපු කාලය ම්න් නිමා කර යුතුයි

  • @mostalk9677
    @mostalk9677 Місяць тому +8

    පැන පැන බුර බුර ප්‍රශ්න අහපු තුන් කට්ටුව කොහොමද බස්සො වගේ හැල හොල්මනක් නැතිව වචනයක් නොදොඩා වශී වෙල,වගේ අහං ඉන්න විදිය

  • @naveenanuradha70
    @naveenanuradha70 5 днів тому +7

    ඕකට නම් හොද වැඩේ.

  • @itsb2619
    @itsb2619 4 дні тому +5

    දිනුමෙන් පස්සෙ බලම්නෙ පාර්ලිමේන්තු මැතිවරනෙන් පස්සෙ❤ මෙන්න නායකයො