වයසට කලින් හිසකෙස් ගැලවෙන එක නවත්තගන්නෙ මෙහෙමයි ( Best solution for Male & Female pattern baldness )

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 526

  • @NurseHesh
    @NurseHesh  3 місяці тому +78

    මෙම වැඩසටහනේ සඳහන් නිශ්පාධන පිළිබඳ වැඩිදුර තොරතුරු පහත වෙබ් අඩවියෙන් ලබා ගත හැකි අතර මිලදී ගැනීම සඳහා පහත දුරකතන අංකය විමසන්න
    070 60 300 30
    Fadnals.lk

    • @Chandi9865
      @Chandi9865 3 місяці тому +1

      Satini pharmacy walin ganna puluwanda

    • @JudeLihinikadu
      @JudeLihinikadu 3 місяці тому +1

      කෑම ජාති මොනාද විශේෂයෙන්ම කොණ්ඩේ යන එක අඩු වෙලා , හොද වර්ධනයක් සිද්ධ වෙන්න

    • @PiyalWickramarathna
      @PiyalWickramarathna 3 місяці тому +4

      උත්තර දෙන්නෙ නැහැ ,,එහෙනම් වීඩියෝ දාන්නත් එපා,,

    • @NurseHesh
      @NurseHesh  3 місяці тому +2

      ගන්න පුලුවන් දුර කතන අංකයක් මන් දීල තියෙනව
      කෑම පිළිබඳ ඉදිරියට වැඩසටහන් එනව

    • @knowledgeofairframewithshe1406
      @knowledgeofairframewithshe1406 3 місяці тому +3

      Yes..Satiny highly recommended..Arpico super centre wala thiyenwa

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 3 місяці тому +8

    බලාපොරොත්තුව හිටිය වීඩියෝ එකක් ,ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤🙏

  • @Shan-y8e
    @Shan-y8e 3 місяці тому +10

    හොඳ පාඩමක්.උගත් සහ බුද්ධිමත්කම පිහිටුවා ඇති ඔබගේ දැනුම අන් අයට බෙදාදීම පිං.

    • @NurseHesh
      @NurseHesh  3 місяці тому

      Bohoma sthuthi ❤️

  • @dsurensilva9315
    @dsurensilva9315 3 місяці тому +7

    කොන්ඩෙ සුදු වෙන එක ගැනත් වැඩසටහනක් කරන්න සහෝදරයා.
    මේ වීඩියෝ එකටත් ගොඩක් ස්තූතියි !

  • @ishankaishanka8983
    @ishankaishanka8983 3 місяці тому +14

    මේ සම්බන්ධව ඔබතුමා Video එකක් කරන්නම් බලාගෙන හිටියා.. මටනම් මේක ගොඩාක් වැදගත් video එකක්... බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට....

  • @hanguklankamotors8036
    @hanguklankamotors8036 3 місяці тому +2

    දැනුවත් කිරීම වටිනව මේක වෙලෙඳදැන්වීමක් නොවේනම්

  • @jagj5452
    @jagj5452 3 місяці тому +5

    හොඳ වැඩසටහනක්. ඒ වගේම හිසකෙස් නැති අයට නැවත හිසකෙස් වවාගන්නේ කොහොමද කියලත් කියනවානම් ඉතාම හොඳයි.

  • @anjuanju3707
    @anjuanju3707 3 місяці тому +2

    Sirge mahansiyata godak pin sir.hama wadasatahanakma
    Puduma vidiyata wadagath.budusaranai sir🙏🙏🙏

  • @sukidias875
    @sukidias875 3 місяці тому +4

    ස්තුතී ඔබට ඕට්ස් ගැන විඩීයෝවක් කරන්නකෝ...🙏🙏

  • @nandawathienaththandige3119
    @nandawathienaththandige3119 3 місяці тому +4

    මහත්මයා පෙනහළු රෝග වැනි දේවල් ගැනත් වීඩියෝ එකක් කරන්න ස්තූතියි. මටත් සෙම අමාරුව නිතරම හැදෙනවා

    • @NurseHesh
      @NurseHesh  3 місяці тому

      හොඳයි

    • @yctm1
      @yctm1 3 місяці тому +1

      After covid lung disease ගැනත් ඒ එක්කම කරන්න 💙

  • @NicolaDeRose
    @NicolaDeRose 2 місяці тому

    I am saffuering from hair loss
    Its amost valuable program for me thankyou so much nurse hesh♥️

  • @dineshalakshani2461
    @dineshalakshani2461 3 місяці тому +1

    වීඩියෝ එක ගොඩක් වටිනවා..ස්තුතියි 🎉...මොනව කරත් ඉස්සොරි අඩු වෙන්නේ නැහැ....ඉස්සොරි වලට විසඳුමක් දෙන්න ❤

    • @sandakan2452
      @sandakan2452 3 місяці тому

      dehi uluhal shampoo eka use karala balanna mage adu una

    • @DiliniWaliweriya
      @DiliniWaliweriya 3 місяці тому

      කෝමාරිකා මදය
      දෙහි
      ඔලිව් ඔයිල්,
      හොදින් මික්ස් කරලා හිස් කබලට ආලේප කරන්න පැය බාගයක් තියලා සෝදන්න.සතියට දවසක් ඇති.

    • @dineshalakshani2461
      @dineshalakshani2461 3 місяці тому +1

      @@DiliniWaliweriya mekata adu wenawad,thank you very much dr🥰

    • @DiliniWaliweriya
      @DiliniWaliweriya 3 місяці тому

      @@dineshalakshani2461 ou adu wenawa

    • @adsbha6192
      @adsbha6192 26 днів тому

      ua-cam.com/video/2rA2kT-hqSY/v-deo.htmlsi=jFjwHwXkTAQKF0kd

  • @harischandrahemakumara
    @harischandrahemakumara 3 місяці тому

    හැමදාම වගේ ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් ස්තූතියි❤❤❤ එතකොට කෙස් හිටවනචා කියන්නේ බොරු වැඩක් නේද ,,,

  • @digitaldigitalpanthiya9924
    @digitaldigitalpanthiya9924 3 місяці тому +1

    බොහොම ස්තුති ..ගොඩාක් වටින වීඩියෝ එකක්..satiny වගේම විටමින් වලටත් හොද product name එකක් දෙන්න බැරිද? තෙරුවන් සරණයි ..

  • @nihalweheragoda8648
    @nihalweheragoda8648 3 місяці тому +1

    Very infermative explanation: Is this medicine "septil" could cure baldness.

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara 3 місяці тому +5

    මුඛ සෞඛ්‍ය , දන්ත සෞඛ්‍ය සම්බන්ධව Videos කරන්න..
    සුදු පාටට බැඳී පවතින දන්ත බැක්ටීරියා , දත් වල බැඳී පවතින කහට මඳ වශයෙන් හෝ දත් සුද්ද කිරීමෙන් තොරව ඉවත් කරගත හැකි ක්‍රමවේද තිබේ නම් ඒවා සහ සුදුසු ඖෂධ ප්‍රතිකාර ක්‍රම.. 😊

  • @UdayaSri-yj8tb
    @UdayaSri-yj8tb 3 місяці тому +61

    ලෝකේ කොච්චර දියුණු උනත් කවදාවත් මේ ප්‍රශ්නය විසදන්න බෑ...මානසිකව ගොඩක් පිරිමි විදවනවා...

    • @jeyabro9553
      @jeyabro9553 3 місяці тому +11

      පුළුවන් විසදන්න එකට තමයි දැන් කොන්ඩේ හිටවන්නේ. මම වැඩ කරන්නෙ එහෙම තැනක.

    • @shcksg8677
      @shcksg8677 3 місяці тому

      ​@@jeyabro9553Plase contact number ekak denna oyage

    • @Everything-Mr
      @Everything-Mr 3 місяці тому +3

      ​@@jeyabro9553 එවගෙ මිල දැන ගන්නේ කොහොමද ..කී පාරක් කරන්න ඔනෙද? Side effect තියෙනවද?

    • @RoshanMunasinghe-z6g
      @RoshanMunasinghe-z6g 3 місяці тому

      @@jeyabro9553Matath details denna bro

    • @jeyabro9553
      @jeyabro9553 3 місяці тому +2

      @@Everything-Mr ඩුබායි තමයි වැඩ. ඔයා කොහෙද

  • @nilboy2194
    @nilboy2194 3 місяці тому +2

    ස්තුතියි සර්. දැනුවත් කිරීමට .

  • @PushpikaLoku
    @PushpikaLoku 3 місяці тому +1

    aththatama hoda product ekak mamath tika kalayk thisse use karanne.. results hodai

  • @avishkapathum2
    @avishkapathum2 3 місяці тому

    fadna ලංකාවේ product එකක් නිසා බය නැතුව කරන්න පුලුවන් 😍

  • @PasinduMalith-rs4pm
    @PasinduMalith-rs4pm 3 місяці тому

    වටින දේවල් ගොඩක් ඉගෙන ගත්ත❤

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 3 місяці тому

    ස්තුති ඔබට දැනුවත් කළාට.

  • @HasinijHerath-x9c
    @HasinijHerath-x9c 3 місяці тому

    Thank you so much ❤

  • @chamindanalaka6608
    @chamindanalaka6608 3 місяці тому +1

    Super 💯💯 wadagath
    Mama lesiyen comment karanne nee kaatawath
    Obathumanta nam comment nokaroth paww
    Obathunta comment nokarama bari unaaa❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  3 місяці тому

      බොහොම ස්තූති 👍❤️

  • @ranjitharunasiri8
    @ranjitharunasiri8 3 місяці тому

    Watinawaaa.aadareii❤❤❤

  • @chanuxchanux6654
    @chanuxchanux6654 3 місяці тому +31

    කොන්ඩය පැසීම සම්බන්ධයෙන් වැඩසටහනක් කරන්න

    • @chamikadissanayaka3939
      @chamikadissanayaka3939 3 місяці тому +2

      👍

    • @ravidusooriyakumbura3390
      @ravidusooriyakumbura3390 3 місяці тому

      එකේ මොකක්ද අමුතුවෙන් කරන්න තියෙන්නේ පීනසේ තියනවනම් කලින් පැහෙනවා.. නැත්තම් වයසට ගිහින් පැහෙනවා

    • @tharavlogs1451
      @tharavlogs1451 2 місяці тому

      @@ravidusooriyakumbura3390denuma wardanaya kara ganna try karanna.

    • @surangamadhuwantha5749
      @surangamadhuwantha5749 2 місяці тому

      ​@@ravidusooriyakumbura3390උබ දොස්තර ද

    • @adsbha6192
      @adsbha6192 26 днів тому

      ua-cam.com/video/lDVSZmuTfyo/v-deo.htmlsi=byE3h79lgNAqzm38

  • @god_hadok_sl7140
    @god_hadok_sl7140 2 місяці тому +2

    අනේ මේකට අනිවාරෙන් replay දෙන්නකෝ කොන්ඩෙ අවුරුදු 15 වගේ ගියොත් ආයෙ එනවද 😢😢

  • @AmaUmayangana
    @AmaUmayangana 3 місяці тому

    aththatama meka nam maru recommend karanna puluwan 💞

  • @dananjaya2623
    @dananjaya2623 3 місяці тому

    Thank you, good Video

  • @Jagath-n1y
    @Jagath-n1y 3 місяці тому +1

    Hello sir, do you promote minoxidil as well?

  • @LakshithaSamod
    @LakshithaSamod 3 місяці тому

    thank you for this video

  • @cricketstar6692
    @cricketstar6692 3 місяці тому

    Very good marketing ❤️👏

  • @GX-441
    @GX-441 3 місяці тому

    Thanks ❤❤❤

  • @lasithakumara5012
    @lasithakumara5012 3 місяці тому +46

    ඊලගට පීනස් රෝගය ගැන video ekk one කියන අය මේකට👍ekk dandoo
    @NurseHesh mm පීනස rogyen pelen kenek.giypu ham doctors kenekm kiwwe mek nittawtm suwa krnd b kiyl.mek nittwtm suw krgnd kramyk ndd?,sinhl beheth wlin hri.pudum wdyk vidinne mek nis😪.me gan vidythmk video ekk one

    • @NurseHesh
      @NurseHesh  3 місяці тому +3

      හරි මන් කරන්නම්

    • @thilakshanamaduwantha5959
      @thilakshanamaduwantha5959 3 місяці тому

      ​@@NurseHesh ඕනේ නහයෙන් ලේ එන එකයි සෙම ගැනයි 😢

  • @washanu1848
    @washanu1848 3 місяці тому +8

    🔥🔥🔥 අඩු වයසින් කොන්ඩේ සුදු වීම ගැන වීඩියෝව කො‼️‼️

    • @arunasampath5833
      @arunasampath5833 3 місяці тому

      වයසින් අඩු අයගේ කොන්ඩය සුදු වීමට ප්‍රතිකාර සඳහා පැමිණෙන්න වනමන්දාවේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරය වෙත

    • @adsbha6192
      @adsbha6192 26 днів тому

      ua-cam.com/video/lDVSZmuTfyo/v-deo.htmlsi=byE3h79lgNAqzm38

  • @NicolaDeRose
    @NicolaDeRose 3 місяці тому

    Thankyou nerse hesh 🙏🏾🎉

    • @NurseHesh
      @NurseHesh  3 місяці тому

      U welcome dr 👍❤️

  • @lahirurandika
    @lahirurandika 2 місяці тому

    I'm using Fernastride + Minoxdil. Can I use this product?

  • @dilansasanka1979
    @dilansasanka1979 3 місяці тому +2

    කොන්ඩය සුදු වීම හා වලක්වා ගැනීම පිලිබදව විඩියෝවක් කරන්න 🙂

  • @humayounhameed2717
    @humayounhameed2717 3 місяці тому

    Good programme, Hair Transplant kara 5 months before, Minoxdil hodaida?

  • @lIzol321
    @lIzol321 3 місяці тому +1

    Dandruff walata karanna puluwan treatment gana vedeo ekak karanna

  • @nadugirl179
    @nadugirl179 3 місяці тому

    මාත් satiny පාවිච්චි කරනවා ප්‍රතිඵල තියෙනව ඇත්තටම 🥰🥰

  • @isuruodevice5250
    @isuruodevice5250 3 місяці тому

    Thank you sir

  • @ublack8749
    @ublack8749 3 місяці тому

    මරු... ❤❤❤

  • @chamarasampath804
    @chamarasampath804 3 місяці тому

    Me vitamin okkoma ekata thiyena monahari product ekak thiyenawada.thiyenam eka mention karanna.me video ekennam godak hoda idia ekak gannna puluwan una.

  • @shenal_avishka
    @shenal_avishka 2 місяці тому

    estrogen preshnaya adu kara ganna hoda visdumak dennako 🥺

  • @chama2931
    @chama2931 2 місяці тому

    Satiny use krapu kenek innwanam results hodida kiynna ? 🙋‍♂️

  • @Sinhala_cartoon2
    @Sinhala_cartoon2 3 місяці тому +2

    Ai finasteride , dutersride ගැන කියලා නැත්තේ.මේ දෙකනේ දැනට තියෙන effective අවුශධ

  • @radtechno2824
    @radtechno2824 2 місяці тому +1

    Meyath karanne shep eke item ekak vikunaganna video ekak krna eka. E product eka hondai anith ewa honda na 😅 ha

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 3 місяці тому

    doctar.green tea.nomal tea.bags unu wathurata demmama bag eka visa wenawalu eththakda.

  • @charnipriyangika9028
    @charnipriyangika9028 3 місяці тому +1

    බෝහෝම වැදගත් අදත් .ස්තුතී 💜️🌷🙏

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 3 місяці тому

    ⚘Bohoma Sthuti Obatumata

  • @AdhikariAlawwa
    @AdhikariAlawwa 19 днів тому

    Satny oname kenekuta hondaide

  • @RosyKumari-sv5fp
    @RosyKumari-sv5fp 3 місяці тому

    mamth use karanna gaththa product ekanm hodai

  • @Abilash.x
    @Abilash.x 2 місяці тому +1

    Kauru monawa kiwath wayasata yana eka nawath wana be eka thama loka darmathawe

  • @PawaniDedunu
    @PawaniDedunu 3 місяці тому

    math use karanwa results hodai.. konde yana eka adu una ❤

  • @darshanisachi7817
    @darshanisachi7817 3 місяці тому

    ස්තුති 💕💕

  • @Nl_podda
    @Nl_podda 3 місяці тому +1

    අපි ඉදිච්ච කෙස් ගස් ගැලෙව්වම තව වැඩි වෙනව කියන්නෙ ඇත්තද පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද සර්😊

  • @sumanaguruge2987
    @sumanaguruge2987 3 місяці тому

    Thanks dokter

  • @سويسا-ع1د
    @سويسا-ع1د 2 місяці тому

    Konde dek wenna deyak kiyanna thaks ❤

  • @artv421
    @artv421 2 місяці тому

    aurdu dekak withara idan konde flakes wage yanwa kondeth yanwa den beth gattath adu wenne ne.bethak dnna kuru hari kiynna puluwnd

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 3 місяці тому

    ස්තූතියි🎉

  • @lathaindra7340
    @lathaindra7340 2 місяці тому

    Kes sudu veema,dy krnne nathiwa visadaganna,treatment nadda????

  • @ADGamage-o7s
    @ADGamage-o7s 3 місяці тому +1

    ගොඩක් කල් ඉදලා සොය සොයා ඉදපු කරුණක් ❤️❤️

  • @PS-gg5su
    @PS-gg5su 3 місяці тому

    Thank you

    • @NurseHesh
      @NurseHesh  3 місяці тому

      👍❤️

    • @NurseHesh
      @NurseHesh  3 місяці тому

      @PS-gg5su pls mage description eke thiyena number eken details ganna

  • @JeevaDeSilva
    @JeevaDeSilva 3 місяці тому

    Sir, vidurumas diyawena ekata vitamin C dinakata kopamana ganna onada.pl reply

  • @chanaplace2891
    @chanaplace2891 2 місяці тому

    Sir කෙස් සුදුවෙන්නේ කොමද කියලත් එකක් කරන්න

  • @verdantdestination
    @verdantdestination 3 місяці тому

    සෑහෙන්න වටිනවා මාරම ක්ලියර් 🙏❤️

    • @NurseHesh
      @NurseHesh  3 місяці тому

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @theserieser2167
    @theserieser2167 3 місяці тому

    If ur father is bald then there is high possibility for u to be bald too 🙂👍Actually there is no cure 🙂👍u can try minoxidil,but if u stop u start falling it again.and finasteride

  • @salamanca8016
    @salamanca8016 3 місяці тому

    glyserin hair ekata hodayida? scalp dryness ekata??

  • @SHEN-xp2rf
    @SHEN-xp2rf 2 місяці тому

    Finasteride bahth eka konde yanwt hodhaid 🥺

  • @hashenlakeesha1952
    @hashenlakeesha1952 2 місяці тому

    Sir mata thama 18 e wunata mage konde laadi idala hodatama yanawa

  • @AsithaNadil2
    @AsithaNadil2 3 місяці тому

    කොන්ඩේ ඉක්මනින් සුදු වීම ගැනත් වීඩියෝ එකක් දෙන්න

    • @adsbha6192
      @adsbha6192 26 днів тому

      ua-cam.com/video/lDVSZmuTfyo/v-deo.htmlsi=byE3h79lgNAqzm38

  • @lesliemawatha7685
    @lesliemawatha7685 3 місяці тому +9

    යුරෝපයේ ඉන්න ජර්මන් දොස්තර කෙනෙක් ගෙන් මං කොන්ඩේ යනවට බෙහෙත් සැම්පෝ ලියාදෙන්න කිවා.
    දොස්තර කිවා මේ රටවල තට්ටෙ පෑදුනු අය කොතෙකුත් ඇත.
    ලෝකේ තවම එයට බෙහෙත් නැත. ස්නානය කරන විට සාමාන්‍ය සැම්පෝ එකක ගන්න කිවා.

    • @harddisk123
      @harddisk123 3 місяці тому

      mielle kiyala brand ekak tiyanawa eka hody 16000k wenawa eka shampoo & conditioner eka

  • @rusirulaksara5181
    @rusirulaksara5181 3 місяці тому

    pls minoxidil 5% ganath kiyala vedio ekk danawada

  • @snowgirl-sy7xs1ij5t
    @snowgirl-sy7xs1ij5t 2 місяці тому

    Hair color karana kenek satiny use kalata kamak nedda sir

  • @artworldsl3561
    @artworldsl3561 3 місяці тому

    Mageth konde yanawa…
    A beheth eka onima Famacy ekakin ganna puluwanda..?
    Godak watina video ekak…..
    Thank you ❤

  • @rusiruharshana7409
    @rusiruharshana7409 2 місяці тому

    minoxidil hodanadda?

  • @KavishkaSBandara
    @KavishkaSBandara 3 місяці тому +2

    Satiny + 5% minoxidil දෙකම එකට use කරන එක හොඳද

  • @toggpedia
    @toggpedia 3 місяці тому +18

    තට්ටය පෑදුන තැන් වල ආයෙත් කෙස් ඇතිකරගන්න විදිහක් ගැන වීඩියෝ එකක් ඕනි

    • @shavinnimsara2114
      @shavinnimsara2114 3 місяці тому +1

      Mamanm prp widinawa

    • @prabhawijesekara-wx2ck
      @prabhawijesekara-wx2ck 3 місяці тому

      Prp වලින් නැවත කොන්ඩෙ එනවද​@@shavinnimsara2114

    • @firegaming5281
      @firegaming5281 3 місяці тому +1

      Prp kiwe

    • @apsamila
      @apsamila 3 місяці тому

      ​@@shavinnimsara2114charges kohomada? Koheda place 1..

    • @shcksg8677
      @shcksg8677 3 місяці тому

      ​@@shavinnimsara2114ඒ කියන්නෙ මොකක්ද විස්තර ටිකක් කියන්න

  • @liyanagemilandananjaya8705
    @liyanagemilandananjaya8705 3 місяці тому

    Vitamin E ,පොල් තෙල් gana gaman me product eka use karata kamak nadda .,me product eka hodak effective Day use karaddi da nattam night da.

  • @NishshankaGamage-k8v
    @NishshankaGamage-k8v 3 місяці тому

    fadna srilankan product ekak nisa baya nathuwa use karana puluwn

  • @sithariperera88
    @sithariperera88 3 місяці тому

    Mama intermittent fasting krana patan gthat pase godak konde yna patan gtha vagema sudu una ekata mkd krne sir

  • @sandeepaniamarasekara7122
    @sandeepaniamarasekara7122 3 місяці тому +6

    බොහොම ස්තුතියි .සැටිනි කොච්චර කාලයක් වගේ පාවිච්චි කරන්න ඔනෙද?

    • @NurseHesh
      @NurseHesh  3 місяці тому +6

      එක දිගට මාස 3ක්

  • @BhashiniAmarasingha
    @BhashiniAmarasingha 3 місяці тому

    lankawe product ekak nisa wishwasen use karanna puluwn

  • @nadeeshaweerasekara6658
    @nadeeshaweerasekara6658 2 місяці тому

    minoxidil walata wda eka effective da

  • @madushalakshitha9698
    @madushalakshitha9698 3 місяці тому +1

    ඩර්ම රොල් එකක් පවිච්චි කරටා කමක් නැද්ද එක ගැනත් විඩියො එකක් දාන්කො බොන්න හොද විටමින් මොනවාද කියලා කියන්න ඩොක්ටර්..

  • @ThimiraDeshan-qu9qs
    @ThimiraDeshan-qu9qs 3 місяці тому

    Gynecomastia ssurgery eka karana government hospital thiyenawada

  • @ශ්රීලංකා-ඬ1ම
    @ශ්රීලංකා-ඬ1ම 3 місяці тому +2

    අකලට පැහුන කෙස් සුදු කරගන්න පුළුවන් ද? විඩීයෝ එකක් කරන්නකො

    • @adsbha6192
      @adsbha6192 26 днів тому

      ua-cam.com/video/lDVSZmuTfyo/v-deo.htmlsi=byE3h79lgNAqzm38

  • @NamalNa-g1g
    @NamalNa-g1g 2 місяці тому

    Sir mama crohn desease වලට බෙහෙත් බොනවා .මම minoxidil භාවිතා කරාට අව්ලක් නැද්ද

  • @SunethraRajapaksha-kf7bx
    @SunethraRajapaksha-kf7bx 3 місяці тому +3

    Sir මගෙ පුතාට වයස 21 එයාගෙ හිස් මුදුනේ තට්ටය පෑදිල එයා හරිම දුකෙන් ඉන්නෙ මේ නිෂ්පාදනය එයාට හරියයි ද 🙏

  • @donashanthadeva5539
    @donashanthadeva5539 3 місяці тому

    Mama dakka soap free body wash kondeta hodai kiyala .eka aththada

  • @humayounhameed2717
    @humayounhameed2717 3 місяці тому +1

    Useful programme brother, Mama Hair Transplant kara 5 months kalin, Minoxdil hodada?

    • @NurseHesh
      @NurseHesh  3 місяці тому

      Ow hondai eth ita wada satiny wala result wedi

  • @techzonex8013
    @techzonex8013 3 місяці тому +1

    Finestride use vennadda

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 3 місяці тому

    Mage konde hodatama yanawaama enne pita rata mekata monada ganna ona kohenda ganne

  • @supunlakshan260
    @supunlakshan260 3 місяці тому

    What is the best product Minoxidil 5% or Satiny ?

    • @Skzworld646
      @Skzworld646 3 місяці тому

      අසාර්ථකයි ...😢😢😢...මම පාවිච්චි කෙරැවා

    • @madushanka2939
      @madushanka2939 3 місяці тому

      ​@@Skzworld646satiny eka use karada?

    • @senashdias1442
      @senashdias1442 3 місяці тому

      ​@@Skzworld646මොන එකද අසාර්ථක

    • @evil2491
      @evil2491 Місяць тому

      @@Skzworld646monwada use krw

  • @supervlogs3987
    @supervlogs3987 3 місяці тому +4

    Dandruff වලට බෙහෙතක් කියන්නකෝ

    • @seetrendz8091
      @seetrendz8091 3 місяці тому

      Aurwedi shampoo ekaka to hiyenwa...

    • @supervlogs3987
      @supervlogs3987 3 місяці тому

      ​@@seetrendz8091 mata shampoo eke name eka ewanna puluwan da

    • @ComedyDOTlkenglish
      @ComedyDOTlkenglish 2 місяці тому

      Apple cider vinegar

  • @Decaclips
    @Decaclips 3 місяці тому

    Zincovite vitamin eken Vitamin D awshya pramanyt hamba wenwada???

  • @dineshlasantha4163
    @dineshlasantha4163 3 місяці тому

    Minoxsaleen hoda nedda

  • @hasithasrimal7841
    @hasithasrimal7841 3 місяці тому

    Super😊

  • @swij-p5u
    @swij-p5u 3 місяці тому +1

    Mona kremeta kes yana eka adu karath bohodhurata aareta kes yana eka nawathwanna amaarui. Kes aluthen wawenna loake methek stheera behathak hoyaagena nothibunath, kes aluthenma wawenna swaabaawika dhewal walin hadhana behethak Lankawe hela wedhakame thibila thiyanwa kiyala mama ahala thiyanawa. A watinaa dhanuma thibuna puskola poth sudhdha ape raten aran giya. Dhan sudhdha liyapu ithihaasayata api rawatila pitarata beheth dhiha wiriththagena bala innawa.