එයාට හොඳටම තරහා ගිය දවසක්😡|එයා මෙහෙමයි කියලා හිතුවෙම නෑ😱-Sangeeth Dini Vlogs| Day vlog

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 938

  • @chamilakumariranasinha8687
    @chamilakumariranasinha8687 Рік тому +245

    වරා අයියත් දැන් නළුවෙක් ඈ.ජනප්‍රිය නලුවට හිමි සම්මානය ලැබේවා 😂😂😂😂😂😂❤

  • @ridmavlogs9191
    @ridmavlogs9191 Рік тому +77

    හීනෙන් උනත් ආදරේ කරන කෙනා වෙන කෙනෙක් එක්ක කතා කරත් හරි දුකයි හිතට.ඒක හරි ලස්සනයි.❤️❤️

  • @anojasirisena8631
    @anojasirisena8631 Рік тому +111

    අනේ ඔය වැඩේ විහිලුවටවත් කරන්න එපා..අද සමාජේ බලාගෙන ඉන්නෙ ඔවා වෙනකන් ..පරිස්සමෙන් ඉන්න.ඔය දෙන්නා හොදට ඉන්නවනෙ

  • @DammikaPerara-e6g
    @DammikaPerara-e6g Рік тому +33

    හැමෝටම ලැබෙන්නෙ නෑ මේ වගේ නැන්දම්මල ඔයා ගොඩාක් වාසනාවන්තයි.බුදුසරණයි දෙන්නටම

  • @NishadiDilrukshi
    @NishadiDilrukshi Рік тому +142

    ඕව මොනාද මං husband එක්ක සතියක් කතා කරේ නෑ එයා ගෑණු කෙනෙක්ගෙ පිට අතුල්ලනවා හීනෙන් දැකල...😂😂

  • @vihanganethkelumi3750
    @vihanganethkelumi3750 Рік тому +44

    මාත් ඔය වගේ හීන දකිනවා .ගැස්සිලා ඇහැරෙනවා අම්මෝ ඒක හීනයක් කියලා නිදාගන්නවා.ඒත් මන් හීනෙන් හරි එහෙම දැක්කනේ ඒ හින්දා හස්බන් නිදාගෙන ඉද්දිම හොද පාරක් දීලා මගේ හිත හදා ගන්නවා..අදටත් එයා දන් නෑ මන් එයාට ගහනවා කියලා😁.

  • @rexmieweerasinghe3376
    @rexmieweerasinghe3376 Рік тому +45

    අද සාර්ථක පවුල් ජීවිත ගත කරන අය මේ රටේ කොච්චත් අඩු ද , එහෙම කාලය ක් .තුළ ඔබ දෙන්න සම්ගියෙන් දකින්නට තමා ගොඩ දෙනා ආස.

  • @srisri5104
    @srisri5104 Рік тому +38

    මමත් මේ විදියටම දෙතුන්වතාවක් හීන දැකලා හබියගෙන් ඊළඟ දවසෙ උදේ පලි ගත්තා 😂

    • @kumaribandara2442
      @kumaribandara2442 Рік тому

      සුබ අනාගතයක් වේවා ...😂😂😂

  • @amasha6892
    @amasha6892 Рік тому +49

    අනේ ඔයවගේ වීඩියෝ දිගටම ගේන්න මම මුල ඉදන්න දැනන් ඉදියා ඕක රගපෑමක් කියලා ලස්සනයි වරා අයියා තමයි හොදටම කරේ ආදරේයි හැමදාමත් ❤❤

  • @foryoueverything1
    @foryoueverything1 Рік тому +30

    ඔව් ඇත්තටම මේ වගේ වැඩ වෙලා තියෙනවා. බලනකොටම හිනා ගියා. අනේ පව් මගෙ අසරණ සැමියා කියලා.😁😁😁වෙනසකට තියෙන්නෙ එයා මට තෑගි ගෙනාවෙත් නෑ, මම තරහ වෙච්ච හේතුව දන්නෙත් නෑ මම කියනකල්ම.😁😁

  • @ShanuGamage-mh2hd
    @ShanuGamage-mh2hd Рік тому +30

    ඔයාල දෙන්න හරිම ශොක්...අමිමි ඊටත් වඩා ශොක්...ආදරෙයි පවිලටම...💕💗💗💗💗💗

  • @mallikasriyalatha2824
    @mallikasriyalatha2824 2 місяці тому +1

    ආදරෙයි පුතා .....අම්මා හරිම හොදයි නේද . දුවට පුතාට , සියළුම දෙවිරැකවරණයි . ආසාවෙන් , බැලුවා . ලස්සනට රගපෑවා . හැමෝම . ❤❤❤

  • @Isuruchamika-u7l
    @Isuruchamika-u7l Рік тому +43

    මේ වන විට මාත් ඉන්නෙ ඔය තත්වෙම තමා අයියේ ❤😂 පව් අපි නෙහ්😢 මාත් අම්මට කියල ශේප් කරගත්තෙ 😂😢❤

  • @SakuniNimmani-fx3el
    @SakuniNimmani-fx3el Рік тому +8

    එතකොට දැන් අම්මා තරහා වෙලා ගියේ මොකටද 😂

  • @ArachchigeSadamali
    @ArachchigeSadamali Рік тому +31

    ඒ ඇත්තටම මමත් හීනයක් දැකලා ඔහොම දවසක් දුශ්ට කම් කලා 😂😂

  • @JayaniAnushika-d2b
    @JayaniAnushika-d2b Рік тому +24

    ලස්සනයි ❤ අක්කටයි අයියටයි වඩා හොදටම කරේ අම්මා තමයි 😊මේක අම්මට😘😘😘😘💕😊

  • @ankank6747
    @ankank6747 Рік тому +131

    ඔයාලා දෙන්නා රණ්ඩු කරත් හිනා යනවා බලන් ඉන්න ආසයි අනේ හරිම ජොලි අනේ සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න බුදුසරණයි!!!

  • @isharahansu9426
    @isharahansu9426 Рік тому +26

    මරු අනේ. 😂 ඔයාලානම් ශෝයි ❤..අම්මිත් ශෝයි..........
    අපිට්ද්ත් හිනා.😂😂😂😂

  • @UdeshikaFaris-df9jq
    @UdeshikaFaris-df9jq Рік тому +16

    මාත් ඔය වගේ හීන අනන්තවත් දකිනව හස්බන් ගැන.. 😂😂

  • @lasanthikamanuri2390
    @lasanthikamanuri2390 Рік тому +10

    ඒකනම් මරු. මං හිතුවෙ ලොකු රණ්ඩුවක් කියලා...ඇත්තටවත් බොරුවටවත් ඔයාලා දෙන්නා රණ්ඩු වෙන්න එපා.... ආදරෙයි❤️

  • @Lk29545
    @Lk29545 Рік тому +14

    අයියෝ මන් හිතුවේ මේ ඇත්තටම රණ්ඩු වෙනවා කියලනේ. ඔයාලා දෙන්නා ඉතින් කවදාවත් එහෙම තරහා වෙලා ඉන්නෑනේ. ඒත් මන් බැලුවා මොකද කියලා මේ එකපාරම. බලද්දි ඇක්ට් එකක්නේ 😁. නියමයි හොඳේ ඒ ඇක්ට් එක නම්. වරා අයියත් නලුවෙක්නේ දැන් 😍😁. මේ වගේ වීඩියෝ තව ඕනි අක්කි, අයියා 🥰🥰. අක්කි, අයියා, අම්මි, තාත්ති, වරා අයියා ඔයාලා හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️

  • @thilinidarshani8916
    @thilinidarshani8916 10 місяців тому +1

    අනේ ඔය දෙන්නා ඇත්තටම හොදටම ගැලපෙනවා
    ...හැමදාම එකටම ඉන්න සට්ගුටින්ම ඉන්න.. පරිස්සමින් ඉන්න❤

  • @dilrukshl
    @dilrukshl Рік тому +16

    😂😂😂😂😂😂 හිනයාක් කරපු දෙයාක් ඔයාලා මරු ❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්

  • @rithushijayasingha5002
    @rithushijayasingha5002 Рік тому +40

    අනෙ අයියේ....පවු අප්පා ඔයා....😂
    අද නම් ට්‍රෙන්ඩින්ග් යන්න ඕන එපියක්....මරු අප්පා😂
    හීනයක් ගිය දුර 😂
    ස්වීට් අප්පා....ආදරෙයි අලේ....😘😘

  • @shanikamadushani4309
    @shanikamadushani4309 Рік тому +97

    ආනේ මේ ඩබල.හරිම ශෝයි.සතුටින් ඉන්න අක්කී අයියා.ආදරෙයි හැමදාම💖

  • @මිහිරි-ධ1ඞ
    @මිහිරි-ධ1ඞ Рік тому +52

    කටිිටියම එකතු වෙිිලා ලස්සන කතාවක් කරන්නකො බුදු සරනයි

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 Рік тому +6

    මම හිතුවේ ඇත්තටම රංඩු වෙනවා කියලා බලනවකොට ඒක විහිලුවට කර දෙයක් ඔයාලා දෙන්න හරිම ශෝක් ආදරෙයි ඔයාලා දෙන්නට

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 Рік тому +8

    යකඩෝ මම වගේමයි අපේ අම්මා කියනවා හී දැක්ක ඒවට ඒ කොල්ලා මොනා කරන්නද කියලා 😂😂😂😂😂😂😂

  • @lkshtha_
    @lkshtha_ Рік тому +528

    රගපෑම perfect 💪🏻

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 Рік тому +11

    මාත් ඒ වගෙ හීන දැකලා තියෙනවා.උදේට හස්බන්ඩ් එක්ක කියව කියව ඉන්වා හීනේ ගැන.
    දිනී අක්කිට තරහ ගන්න බැහැ.හිනා යනවා.මට වගෙ.අම්මී මරු.
    හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ,ආදරෙන් ඉන්න ඕනී.ඇස්වහක් නම් වදින්න එපා.බුදුසරණයි .

  • @dilmiapsara1276
    @dilmiapsara1276 Рік тому +3

    Ane harima lassani akka Aiya.. Ayeth me wage video karanna.. Adarei godaaak ❤️❤️😘

  • @chamilakumariranasinha8687
    @chamilakumariranasinha8687 Рік тому +39

    අනේ දිනී ඔයාගෙ නැන්දම්මා නමි😂😂😂😂😂😂ඵ්කට මට ඉන්න ඵක 😢😢😢😢😢😢

  • @maleeshakarunanayake7179
    @maleeshakarunanayake7179 Рік тому +9

    ආදරණීයයි හැගුම්බරයි..❤❤ sangeeth&Dinithi..

  • @sathsaranikavi6565
    @sathsaranikavi6565 Рік тому +1

    Maru maru hode...mama oka kalinm kiyannami hitiye ...oyalagem kiyala podi podi mini dram ehem hdannko kiyala...heee maru ane..supiri...❤❤❤❤❤❤❤ thav oneeeeee kammli nathuv balnn pluvan...valvataram na කුතුහලය tiyenva 😂🤣..aiyage muna thami mru😅...digatam karnnooooooo

  • @nirmaladayanthy9261
    @nirmaladayanthy9261 Рік тому +17

    මට ගොඩක්ම හිනා ගියේ වරා මල්ලි කතාවට

  • @hasinthaudayangasandaruwan5631
    @hasinthaudayangasandaruwan5631 Рік тому +12

    අයියායි අක්කී හොඳට රගපානවා😂😂😂

  • @hasinthathamodani3061
    @hasinthathamodani3061 Рік тому +39

    අනේ මටත් ඒ වගේ නැන්දාම්මා කෙනෙක් හිටියා නම් ඒකට අපිට ඉන්න අය😢

    • @dineshsanduni2293
      @dineshsanduni2293 Рік тому

      හපොයි ඔව් 🙄🙄🙄🙄 හම්මෝ 🙄🙄🙄

  • @wijethunghe..479
    @wijethunghe..479 Рік тому +6

    අම්මෝ..හිනා වෙලා හිනා වේලා බැලුවා...මේ වගේ ඒවා දාන්න අනේ...❤❤❤❤❤❤❤❤❤

  • @piumilakshani4685
    @piumilakshani4685 Рік тому +18

    ඇත්තටම එහෙම දුක හිතෙන හිනත් තියනවා .කොහොම උනත් සතුටින් ඉන්න .ගොඩක් අදරෙයි 💕💕💕💕💕💕💕

  • @sadinikawya9964
    @sadinikawya9964 Рік тому +6

    අඩේ මාත් බැලුවේ මේ අක්කි ඇයි පුප්පන් ඉන්නේ කියලා😁අම්මිත් කියලා ගියපු එකත් එක්ක🙈💙අනේ අනේ මරු හිනා වෙවි බැලුවා😁තව මේ වගේ ව්ලොග්ස් ඕනි හොදේ.වරා අයියත් දැන් නලුවෙක් ඈ😜❤සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි ආදරෙයි අයියා අක්කි වරා අයියා අම්මි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺🦄💗✨🫀🖇️💖

  • @chamubabah237
    @chamubabah237 Рік тому +42

    අයියෝ... මට හිනා යනවා මේකට. පට්ට මේක. 😁🤭 ආදරෙයි ගොඩාක්

  • @tharangapathirana
    @tharangapathirana Рік тому +95

    ලස්සනයි ඔයාලගේ රගපෑම. වෙනසකට මේ වගේ වීඩියෝ ආසයි බලන්න. හැම දේම සාර්ථක වෙන්න කියලා හදවතින් සුභ පතනවා ❤❤

  • @methmidahanayake1230
    @methmidahanayake1230 Рік тому +14

    ගෙදරදීත් රගපානව නේද? 😄❤️

  • @CAR_1_2_3
    @CAR_1_2_3 Рік тому +73

    ඔය දෙන්නාගේ acting නම් පට්ට❤❤❤ තව මේ වගේ ජොලි videos ඕනේ😂❤

  • @unsmart3953
    @unsmart3953 Рік тому +25

    මම නම් බයවුනා මුලින්ම මේ ලස්සන දෙන්නට මොකක්ද වුනේ කියලා 💞💞

  • @nawodyakinkini4333
    @nawodyakinkini4333 8 місяців тому

    අපිත් ඇපල් වත්තකට ගියා වගේ 😍 හරිම ලස්සනයි 🥺❤️ අක්කියි අයියයි හැමදාම මේ වගේ පරිස්සමට සතුටින් ඉන්න ඔනේ..ආදරේ ගොඩාක් ❤😘

  • @iresh1509
    @iresh1509 Рік тому +14

    මායි මගේ හස්බනුයි ඔහොම තමා අපි සතුටින් ඉන්නේ.

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +4

    ඔයා දෙනම මරු අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න මෙ වගෙ video හැමදාම දන්නා

  • @shehadilru6880
    @shehadilru6880 Рік тому +36

    එයා දකින හීන නිසා මන් ගුටි කාලත් තියෙනවා 😂

  • @prasadinichathurangi6424
    @prasadinichathurangi6424 Рік тому

    wara ayyyage part eka nam supiri...................himita katha karpu widiya😆😆😆😆😆😆

  • @nethukaushalya3476
    @nethukaushalya3476 Рік тому +17

    මායි බබයි මතක් වුනා 🤣🤣🤣 අපි දෙන්නා 👉👈 වෙලාවකට එයා දන්නෙත් නෑ මට තරහා ගිය හේතුවක්වත් 🤣🤣

  • @nuwankumara4014
    @nuwankumara4014 Рік тому +3

    අම්මෝ baya una අනේ .ලස්සනයි ඉතින් .eth malli paw හිතුණා ..budu සරණයි ඔයාලට ..

  • @nobody123_69
    @nobody123_69 Рік тому +154

    ඔයාලා රණ්ඩු කරත් ආසයි අනේ බලන් ඉන්න.ඒ තරම් අදරණියයි❤❤❤

    • @Sudu-q5p
      @Sudu-q5p Рік тому +4

      Aneh aneh oya denna .aiyanm sehena aulen hitiye

    • @buddhikaumayangani9693
      @buddhikaumayangani9693 Рік тому +18

      ඒ රන්ඩු වෙනව නෙමයි රගපානව බං...

  • @nadiikagarusinha8232
    @nadiikagarusinha8232 Рік тому

    ඔයාලා දෙන්න ඔය්යලගෙ ලයිෆ් එක මාරම විදියට එන්ජෝයී කරනව.තරහ උනත් රන්ඩු කලත් ආදරේ කලත් .ඇත්තටම ආදරේ හිතෙනවා ❤❤❤❤😮😮😮

  • @PeththaHandiThanuja-yb5jd
    @PeththaHandiThanuja-yb5jd Рік тому +7

    වෙනසකට වගේ උයලා කමු🐱🐱😁

  • @chamu537
    @chamu537 Рік тому +1

    තරහා ගියාමත් කියන්නේ බබා කියලද 🤭 2:19

  • @inokaakmemanakumaragee5728
    @inokaakmemanakumaragee5728 Рік тому +132

    එයාත් මන් වගේ අනේ හිනෙන් දකින එවාට උදේට මහත්තයා එක්ක කියව ගන්නවා.😂😂😂..එත් එක හීනයක්..අනේ..හරි සුන්දර යි එයත් හිනා වෙනවා ඉතින් මට මල පැන්නම..😂

  • @malaniariyarathna6297
    @malaniariyarathna6297 Рік тому +8

    අම්මත් හොද නිළියක් 😮

  • @HksHemali
    @HksHemali Рік тому +2

    😂 apith ohoma thamai..😅😅😅

  • @hemamalidilrukshi5510
    @hemamalidilrukshi5510 Рік тому +5

    අම්බෝ සංගීත් අයියා ආතබූත වෙලා😅

  • @shashininadeesha4341
    @shashininadeesha4341 Рік тому +1

    හිමින් කතා කරන කොටසට මැරෙන්න හිනා මට...🤣

  • @sarath3086
    @sarath3086 Рік тому +35

    ලස්සනයි රoගන ය එත් අපි නම් අසා..ම ...නෙ..ඔයා දෙන්නා රoඩුනවෙනවා ට අදරෙන් ලo වෙලා ඉන්න කොට තමා ලස්සන ජොඩුව..👌💞💞

    • @nisindigajasinghe6157
      @nisindigajasinghe6157 Рік тому

      අපි ඔය දෙන්නා. විහිලුවටවත් රන්ඩු වෙනවා බලන්න කැමති නෑ. ආදරෙන් ඉන්නවා දකින්න තමයි ආස. අක්කි තරහ ගියාමත් ලස්සනයි.

  • @OmanthiInduwari140
    @OmanthiInduwari140 6 місяців тому

    Ane pau sangeeth aiya..ara tv eka dala denna kiyaddi.😅😅❤

  • @Acgtyj
    @Acgtyj Рік тому +9

    Acting මරු අනේ 😅😅😅

  • @chathuvanthijayasinghe-st8ft
    @chathuvanthijayasinghe-st8ft Рік тому +1

    ලස්සනා................යි.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @damithwaduge4989
    @damithwaduge4989 Рік тому +5

    අම්ම කියන්නෙ දෝනි එහෙම නෑ කියලත්😂😂😂🤦

  • @isurangalaksi3666
    @isurangalaksi3666 Рік тому +1

    Wara ayya😂😂😂😂 6:20

  • @samudrasamudra2871
    @samudrasamudra2871 Рік тому +24

    හත්තික්කේ ඔහොම නම් බැරියැයි..මරාගෙන ඒ තත්පරේට හොද වෙනවා😂😂

  • @PoornimaSandeepani-w3t
    @PoornimaSandeepani-w3t 3 дні тому

    Sangeeth aiye dining akke oya dennama maruu❤

  • @NimalkaWeerasinghe-sw4qu
    @NimalkaWeerasinghe-sw4qu Рік тому +8

    මාත් එහෙම තමයි හබි එක්ක🤭🤭🤣🤣

  • @thamarakumari7455
    @thamarakumari7455 Рік тому

    Ane oyala denna harima shok..marama machine
    ..❤cute 💑 ....galapena aya hamaba wenne pahu wela......❤❤❤

  • @SaraAhmad-r9p
    @SaraAhmad-r9p Рік тому +17

    සත්තකින්ම මමත් දවසක් මගෙ husband එක්ක රන්ඩු කලා මේම හීනයක් දැකලා😅

  • @RenukaKumari-p4x
    @RenukaKumari-p4x Рік тому

    Ane mamath..Mage mhathtaya ekak hinawalata ..😊ohoma thama anee..lassanii..denatama budu saranii.. good luck

  • @කෑමවිතරමයි

    වරා අයියා එක්ක video එකක් ඕනි ❤️

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 Рік тому +1

    Nalu නිළියන් ta ragapanna කියලා දෙන්න one නෑනේ .mee ragapanawa.😅

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 Рік тому +54

    දිනී අක්කිගෙ act එක දැක්කම ආශාවරී මතක් උනා❤❤

  • @sharikaranasinghe9776
    @sharikaranasinghe9776 Рік тому +1

    ❤😂😢😮😅😊 man hithuwe oyala denna aththatama tharaha wela kiyala.joke ekak.edala hithala podi wenas widihe videosuth awlak na.oyala dennatai ammitai thaththitai vara aiyatai oyala hamotama budusaranai.aadarei godak. Man hamadama nitharama ytube eke oyalage video balanawa.niyamai.kaama hadannth igena Gannath puluwan.aadarshawath videos godak hodai.good luck.budusaranai hamotama❤❤hamadama ❤❤❤❤❤❤

  • @Shenudezoysa177
    @Shenudezoysa177 Рік тому +6

    දිනි අක්කිගේ සැර act 🤭❤️

  • @sashinigunawardana5183
    @sashinigunawardana5183 Рік тому

    Aasawen beluwa. Sangeeth putha paw kiyala hithuna duwa. Ane man oyalata godaaaaaaaaak aadarei puthe. BS GB

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 Рік тому +12

    අම්මෝ මං හොදටම බය වුනා අනේ මාර ෆ්‍රෑන්ක් තමා දෙන්නෙ ඔයාලනං පවු අනේ සංගීත් මල්ලිව තව පොඩ්ඩෙන් මට හාට් ඇටෑක් හැදෙනවා. දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ.😂😂😂😂😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️😊

  • @SagarikaHarshani
    @SagarikaHarshani Рік тому +1

    උදේ පාන්දර සංගීත් අය්යා ටී ෂර්ට් කීයක් chenge කරාද 😉🤣

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 Рік тому +57

    වරා අයියත් දැන් නලුවෙක් නෙ😂❤

  • @sakudissanayaka9828
    @sakudissanayaka9828 Рік тому +1

    😂😂😂😂Mama mage habiyath ekkath dawasakma oma thara wels hitiya mm hiiinayak dekala... sira siddi eeee owa🤭🤭🤭🤭🤭

  • @s.s.3584
    @s.s.3584 Рік тому +7

    රගපෑම විශිෂ්ටයි..

  • @hashinikavindu5884
    @hashinikavindu5884 Рік тому +1

    Matath ehemai akkiyooo.mulu dawasama hari ohoma gassa gassa idiwi.

  • @shanuudissanayake8768
    @shanuudissanayake8768 Рік тому +12

    අනේ අපි නම් කැමති නෑ 😂😂🔫

  • @RenukaKumari-p4x
    @RenukaKumari-p4x Рік тому

    Anika thama..oyage widiyoo..mama harima asawen balanawa..dennatama ..... good luck

  • @raneisujata8623
    @raneisujata8623 Рік тому +8

    ඔයාලා දෙනාම හරිම ලස්සනයි 👍👍👍👍 ❤❤❤❤❤ 💯💯💯💯

  • @tharushisenarathne2261
    @tharushisenarathne2261 Рік тому +2

    Ane ammo mn wagemai 🤣🤣🤣

  • @dinushanisurinda
    @dinushanisurinda Рік тому +4

    සංගීත් අයියා පව් අනේ.. 😅❤

  • @awbcharidu3962
    @awbcharidu3962 Рік тому +2

    අනේ😂😂😂අක්කා මටත් ඔහොම දෙපාරක් වෙලා තිනවා,,,,,😅

  • @bandularanhoty-fj9pc
    @bandularanhoty-fj9pc Рік тому +5

    එහෙම කවදාවත් කරන්න එපා ඔයාලා❤ කපල් එකක් පුතේ ඔයාලට මම ගොඩක් ආදරේ

  • @KuOt-t4d
    @KuOt-t4d Рік тому +2

    පට්ට ලස්සන වීඩියෝ නෙ කරන්නේ😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 Рік тому +5

    නියමට රගපෑවා දෙන්නා 😂

  • @wasanthisadamali9779
    @wasanthisadamali9779 Рік тому +1

    Akki oya dennage love story eka hadala video ekak karannako akkiyo❤❤❤

  • @MrRandika
    @MrRandika Рік тому +5

    අම්මෝ අම්මෝ අන්තිම හරියේ දාපු රංජන්ගේ හිනාව 😂😂😂

  • @IndikaIndika-of5vp
    @IndikaIndika-of5vp 4 місяці тому

    Hari lassanai oyala denna ❤❤❤❤

  • @kavindya6257
    @kavindya6257 Рік тому +4

    Ammo maru ❤😂

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 Рік тому

    අනේ අම්මා තමා ලස්සනට කරේ ❤️❤️❤️

  • @KaviduSilva-ux3bo
    @KaviduSilva-ux3bo Рік тому

    Oyala denna harima adaraniya capul ekak❤❤❤