On the rocks, U hv a view of the sea n the sky n the Coconut palms at a distance, when the tide is high the waves will be sweeping over the rocks, beautiful view, Thanks for sharing the video Hope to be there at Good life for breakfast,when we come to Unawatuna,
Ana oya dennaharima hodai.apita nam ape Putha bedala auruddak gewilada giya tawama trip ekak gihin ne. Oyala a athin harima hodai . Me ammek kiyanne me duka
ලංකාවෙ මේක්ප් නැතුව දැකපු ලස්සනම actress is dinieee
දිනී❤ගේ outfit එක මාර ලස්සනයි😍
අනේ ඒ ඉඟුරු දෝසි පට්ටම රසයි, ඒවා ඇත්තටම ගන්න තියෙන්නේ ඒ උත්සව කාලේට විතරයි, මමත් මාර පෙරේතයි ඒවට, AL class යද්දි මම 😂 අන්තිමට වගේ මතකයි බස් එකෙදි ගත්තා කුරුණෑගලින් , අනිත් උන් කින්ඩි දැම්මා, ඒත් ඉතින්😜 මම සැලුනේ නෑ❤ , අතීතය නම් මාරම ආතල් 🎉🎉🎉🎉🎉,
Ana math kurunegaĺa bus ekedi aran kewa. Harima rasai.
ආසම පව්ලක් ඔයාලා,දෙමාපියන් ව සතුටින් තියන දරුවො බැබලෙනවා හැමදාම ,සතුටින් ඉන්න ,දිනීගෙ දෙමාපියන් ගැනත් දාන්න ,ආසයි බලන්න ,සංගීත් දිනී ආසම කෆල් එකක් ,ජේසු පිහිටයි ❤
මතකද වරා අයියා හෂී අක්කි දෙවී අයියා අක්කි අයියයි කලින් ගියාම නෑවුන හැටි😂
හරි ලස්සනයි . ආදරෙයි හැමදාමත්❤
On the rocks, U hv a view of the sea n the sky n the Coconut palms at a distance, when the tide is high the waves will be sweeping over the rocks, beautiful view,
Thanks for sharing the video
Hope to be there at Good life for breakfast,when we come to Unawatuna,
හරිම ආදරනීය පවුලක්.ආස හිතෙනවා .හැමෝන්ටම බුදුසරණයි ❤🫶
බලාගෙන ඉදියේ ඔයාලගේ vlog එකක් එනකන්...❤
❤❤❤lassanai ❤karunawanta❤pulak❤❤දිනිති sangih අයියා ලස්සනයි ❤අම්මා තාත්තා lassanai ❤අපි කමකි පවුලක් දිනිති ලකී උගත් බුද්ධිමත් අපි ලන්ඩනයේ සිට බලනව
ෂෝක් අයියේ ඔයාලගේ Family bond එක....හරිම ලස්සනයි ආදරෙයි 😘😘
අයියෙ දවස ගානෙම හොඳ ප්‍රෝබයොටික් එකක් බොන්න.කිසිම බඩේ ලෙඩක් මුකුත් එන්නෙ නෑ❤
ඔයා නම් ඔන ඇදුමකට ලස්සනයි දිනිති අක්කි ❤
ඔව්නේ මේකප් දාල ඉන්නවට වඩා දිනිති ලස්සනම...නොදා ඉන්නකොට....හරිම ස්වබාවිකයි...
ඒ උනාට ටිකක් මහත් වෙනකොට හැමෝම එයාගෙන් pregnant ද කියලා අහනකොට එයාට දුකත් හිතෙන්න ඇති නේද. රටම දන්නා කෙනෙක් උනාම කාලා ටිකක් මහත් වෙන්නත් නිදහසක් නෑ 😊😊
Eya pregnant thmai❤
Galle උනවටුන කියන්නේ ඉතින් සුපිරියක් තමා❤❤
දිනී අක්කි ඔයා මාරම ලස්සනයි...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදාම සතුටින් ඉන්න
අක්කි මොනා ඇන්දත් ලස්සනයි ❤️
දිනි කියන්නේ සිහිනයක් ❤️
love you both akka and aiya ❤❤parissamen inna hamoma budusaranai
ආදරෙයි අක්කි,අයියා,අම්මි,තාත්ති❤❤❤❤
Asama karana.pawlakoyala.homotamatheruwan.saranayi.♥️♥️♥️
Kisima loku kamak nathi kenek dinithi kiyanne..,.minissu monawa kiwwath marama fown to earth girl kenek❤❤❤love from Germany
හැමදාම සතුටින් ඉන්න ලැබේවා .හතර දෙනාටම ආදරෙයි❤
මන් නම් ආසම ඔයාලා දෙන්නා කතා කරන ඒ ලස්සන අතීත ලමා කාලය ගැන කියන දේවල් අහන්න❤❤
Oh wow.. beautiful as always and I will definitely visit good life one day… take care ammi, thaththi and the sweethearts 😘🙏🌹❤️
එකදිගට vlogs damuuuuu❤❤❤❤❤🎉🎉🎉🎉
සංගීත් aiya ආදරෙයි ❤️❤️❤️
ලස්සනයි හැමදාම ලස්සනයි ❤❤❤❤❤❤❤
ඇත්තටම. සතුට සිනහව ආදරය පිරුණු මානසික සුවය ගෙනෙන පවුලක්. නිවහනක් මට දැනෙන්නෙ. මමත් ගියා වගේ ආදරෙයි සැමටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
දකුණු ලකේ අගනගරේ ගාලුපුරේ සිරි❤❤❤❤💚💚💚💚💚
දිනිගේ නිහතමානීත්වයට ස්තූතියි....අර wheel එකට සොරි කියපු එකට..ඇත්තටම එහෙම තමයි අපි එකිනෙකාට ගරු කරන්න ඕනී ❤
Sageeth putha alawantha telidramaeke ragapanawa visistai oyge idiri anagatheta suba pathum
Happy birthday to you 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 ලීයාරා
අම්මො ඔව් උනවටුනෙ ඉදන් ඉතින් වැලිගම පැත්තට යනකන්ම අපිට වඩා ඉන්නෙ සුදු පාට අය තමයි❤ සීසන් එකනේ
Oyalanam maru......❤🎉
Adaeri oyalata palenna..patiyo..❤❤❤❤❤.❤❤❤❤❤
Oyala හතර දෙනාටම ගොඩක් ගොඩක් ආදරෙයි ❤
හැමදාම ඔය වගේ සතුටින් ආදරෙන් ඉන්න.අම්ම තාත්ත සතුටින් තියන්න.එතකොට තමයි කවදහරි අපේ ආදරණීය අය අපි ලග නැති උනත් අපිට සතිටින් ඉන්න පුලුවන් වෙන්නෙ.ඉන්නකොට නැති ආදරේ නැති උනාම තිබිල වැඩක් නෑ.හැමෝටම විනෝද වෙන්න සල්ලි නෑ.ඒත් එක පැයක් ටී.වී,ෆෝන් පැත්තකින් තියල ගෙදර හැමෝම එකතු වෙලා කෑම ටිකක් කන්න හරි ලස්සන මතකයන් ගලාගෙන එයි.අදහස් ලස්සන වෙයි.බැදීම් ශක්තිමත් වෙයි.මගේ රටේ හැමදෙනාම හැමදාමත් සතුටින් ඉන්න ඕන.පරිස්සමින් ඉන්න සංගීත් අයියා,දිනී අක්කා,අම්මා,තාත්තා බුදු සරණයි!
ඒ කාලේ ළමයින්ට තිබ්බ ඒ සුන්දර අතීතයට තවමත් ලෝබයි නමුත් අද ළමයින්ට අද නෑ
Lassanai...Maari ..savubara. nice... harima rasa kathawak...❤❤❤❤
..
පවුල තමයි හැමදේම ❤❤❤
Lovely Family ❤️❤️
Budusaranai oyalata 🙏♥️
අක්කි අයියා කියපු කෑම ට්ක සුපිරි vlog එක ලස්සනයි හැමදාම ඔයාල දෙන්නව බලන්නවා
ඔයාලා හතර දෙනාට වරා මල්ලිත් හිටියානම් මරු ❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
Budusaranai sathutin inna Amma thaththawa hodin bala ganna 🎉🎉🎉🎉❤❤❤❤❤❤🎀🎀🎀🎀🎀😍😍😍😍😍👍👍👍👍🙏🙏🙏🙏
Put everyday one vlog please I very like to watch your vlog❤
Akka voice karaddi English walinma karanna .. godak dewal igena ganna puluwan ethakota ♥️
Anee ithin akkiyi ayyayi galle avith maath galle 🥰 oyala denna godak lassanayi ammayi thaththyith avith ada 🥰❤️ godak adarei oyala dennata ma 🥰 habayi poddak vadipura dini akkita adarei 🥰❤️😘😍
Budusaranai Nangi ඔයාලට
Woww harima lassanai❤❤❤
Post එක දැකපු වෙලාවෙ ඉදලා මාර ඉවසීමක් නැතුව හිටියෙ❤❤❤❤❤
පපරන vlog දෙකක් බලලා ඉවර වුනා විතරයි ❤🥺 mara happy ❤😊😊
Lassanai akka❤😍😘👰♀️
අනේ අක්කියෝ අපි හිතන් හිටියේ ඔයා pregenet කියලා ......😢😢😢😢 අනේ එහෙම නැමෙයිද... සුභ ආරන්චියක් නම් අපිටත් කියන්න අක්කියෝ❤❤
harima lassani video aka adath akki aiya.ammi nam harima Shok dakkama adare hithenwa.
Ammitai tattitai purudu kara neda oluwa wananna😂😂😂❤❤❤
Hari asa hitenawa oyala dekkame❤❤❤❤
Akki&Aiya ♥️Family trip eka Niyamai Unawatuna Beach eka lassanai😍Ammi Tatti🥰 Enjoy kara Parissamen inna Adarei Hemadama God Bless 😘
කො දෙව්නක හශිනි.වරා අයියා.ඔයලා එකතු වෙලා ට්‍රිප් එකක් යන්නකො
Beautiful Akki❤❤❤
Vlog ek dnkn bln htyeee akkiyoooo 😚💕🫶
Adath lassanai video aka hamotama adarai godak mama Kuwait indan oyalawa balanna❤❤❤❤❤
ඔයාලට අාදරෙයි. අක්කි, අයියා ,අමිමා, තාත්තා.❤❤❤❤❤❤❤❤❤❤❤❤
Nice couple and be safe and love 💕💕💕 baby❤❤❤❤
Ane❤oyala unawatune a dawase mge husband ekka photo ekk ghla diving ekedi mta pennanna.thnq❤❤❤❤
Attha apit oylage generation eke.ape lama kalaya harima sundarai.den lamaita e Sundaratwaya vidinna na❤
❤❤❤❤❤❤adarei oyala hamotama
බබා නයිස්😊කියලා කියන්නේ
ලස්සන වීඩියෝ එකක් .ඇත්තටම ඉස්සර කාලෙ කාපු,අනෝදා මල්,සව්බොර,සීනි පතුරු මාරම රසයි තමයි .ඉස්සර බිස්කට් ගන්න තියනවා කලවම් බිස්කට් වලින්.අර ලොකු බෝතල් වලට දාලා පේලියට තියලා තියනවා .ලස්සන සුන්දර අතීතයක් ඒ...දැන් අයට ඒ දේවල් විදගන්න නෑ.මේ වගේ වීඩියෝ වලින් ලස්සන සුන්දර දේවල් පෙන්නනවට ගොඩක් thanks ...ආදරෙයි ඔයාලා 4 දෙනාටම ...❤❤❤
Adath harema lasani adarei hamadamath paresamen enna 4denama seyaludeve pehitai ❤🎉😊❤🎉😊
❤🎉😊❤🎉😊😊😊
Adath wenada wagema lassana vlog ekak...🎉️ sathutin inna..❤
මමත් සව්බොර කන්න ආස කෙනෙක්❤
Lovely family 🥰❤️
ඔයලගේ vlog එකක් එනකන් බලාගෙන ඉදියේ ❤
අනේ මම ඉන්නේ උණවටුනේ කලින් දන්නවා නම් අපිත් එනවා ඔයලා බලන්න 😢😢😢
අපිත් ගියා ගාල්ලේ සදුදා👍
Sangeeth alawanthi eke acting good
Mara lassanai iwara wenakam beluwa ❤❤❤
First cmmnt...😁💗 hi akki and aiyaa...
පුතේ,දුවේ අද මම ලොග් එක බැලුවා හරිම ලස්සනයි.
මං දාපු මැසෙජ් තුන බලන්න දිනිති අක්කි
සීනී pathuru
❤️❤️❤️❤️❤️ ගොඩක් ආදරෙයි ඔයාලට ❤️😘 ජේසු පිහිටයි ✝️ හැමදාම මේ වගේම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤️🫂
අහන්නකො අක්කි අයියා ඔයාලා කලින් ඔහෙ ගිහින් ඔතන vlog ekk කලානෙද...... වරා අයියත් හිටියා අර අනිත් couple ekat hitiya...(නම අමතකයි එයාලගෙ)..
මට මතකයි එනිසා ඔය beach place ekaa...... හුම්මානය 😊
මම හරිනම් reply ekk dannkooo 🌝🥀
Akki lassanai godaak 😍😍
Aththamai gas mul adina aka Maru neda akke.❤❤❤❤❤adarei akka aiya
වරා අයියත් හිටියා නං මරු අප්පා ❤
ඔයාලා අපි වින්ද දේවල් කිසිම දෙයක් දැන් ඉන්න ලමයින්ට නැහැ 😢😢 එයාලගේ ලෝකෙ phone එක
mama godk asai akki aiya kata kara kara yana hadiyada adari 4 danadama godk samagiyan inna labawa❤❤❤😊
සව්බොරො මාත් ආසම කෑමක්
දිනිති අක්කේ
පුණ්ණක්කු වලින් හදන්නෙ කියනකොට කන වෙලාවට
ගොඩක් ලස්සනයි ලොග් එක
Ana oya dennaharima hodai.apita nam ape Putha bedala auruddak gewilada giya tawama trip ekak gihin ne. Oyala a athin harima hodai . Me ammek kiyanne me duka
Childhood memories r sweet,
Hv a nice time on holiday,
Adareyi maneka hamotama❤❤❤❤bsdp❤❤❤umma❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි🥰
January 25 th Sanghamittawiyange back to school oya yanawada Dini
Oyala shoi ane ❤❤❤dini pregnant ne 😊😊
Ouou dan naa ane e iguru dosi eka apith e kaale maara aasai ❤
Gas maru sellamata api kiyanne issara gas kotanawa kiyala.😊a kaalenam harimashok neda❤
සැමදා සතුටින් ඉන්න ලැබේවා උපදින හැම ආත්මයකම එකට ඉපදේවා