දිනී සංගීත්ව දාලා ගියාම එයා කරපු දේ 😱| හැමෝටම හොඳ පාඩමක්| Sangeeth Dini Vlogs

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 653

  • @kww8360
    @kww8360 Рік тому +240

    දිනි අක්කි ගොඩාක් පීං කරලා තියෙනවා සන්ගීත් අය්යා වගේ කොල්ලෙක් ලබන්න ඒ වගේ දරැවෙක් මේ ලොවට බිහි කරපූ දෙමව්පියෝ දෙන්නටත් පිං හැමදාම ආදරෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @RishisWorld-bg4tc
    @RishisWorld-bg4tc Рік тому +95

    මගේ මහත්තයත් සංගීත් වගේම තමයි.. මං හොදින් හිටියත් අසනීප උනත් හැමදේම කරලා දෙනවා.. චූටි මැණික කිය කිය පස්සෙනමයි.. මං සංගීත් දිනි vlogs බලන්න කිව්වා දවසක් අපි දෙන්න වගේ කියලා ❤ජීවිතේ හැමදාම වරදින්නේ නෑ.. ලස්සන කාල එන්නේ පරක්කු වෙලා. මටත් එහෙමයි.. ජීවත් වෙන ටික කාලේ ආදරෙන් ඉන්න ඕනේ ❤

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 Рік тому +480

    හැම ගැහැණියම බලාපොරොත්තු වෙන්නෙ සංගීත් මල්ලී වගේ පිරිමියෙක් . ගැහැනු හොයන්නෙම තමන් නොකියනදේ තේරුම් ගන්න පුලුවන් පිරිම්.ඔයාලා හරිම ආදරණීය දෙන්නෙක් ❤❤ තෙරුවන් සරණයි

  • @thiliniabaygunawardana762
    @thiliniabaygunawardana762 Рік тому +134

    සංගීත් කොච්චර ආසාවෙන් දීනීව සතුටින් තියන්න වැඩ කරනවා ද. මේ ආදරය කවමදාවත් වෙනස් නොවී ජීවිතේ පුරාවටම මෙහෙම ම ඉන්න ආශිර්වාදය ලැබෙන්න මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා දෙන්නම ගොඩාක් luky❤❤❤

  • @chamodilakshani7568
    @chamodilakshani7568 Рік тому +766

    අනේ මේ වගේ ආදරයක් 😢❤❤❤ මටත් ලැබේවා කියලා කට්ටිය විශ් කරන්නකෝ😊

    • @MadumathiKumari
      @MadumathiKumari Рік тому +5

      Yye1
      2😄🥰😍👹👮😅

    • @BMPBasnayaka-rh8ds
      @BMPBasnayaka-rh8ds 11 місяців тому

      Mama kamathima naluwa sangeeth.oya denna adarenma inna .athara maga anith aha wage nawathin nethiwa .budu saranay.♥♥♥

    • @priyanthiperera4972
      @priyanthiperera4972 10 місяців тому

      2à ​@@MadumathiKumari

  • @nishanipavithra9266
    @nishanipavithra9266 Рік тому +99

    "ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වභාව" ගැලපෙන අය හමු උනාම හරි ලස්සනයි ජීවීතේ සුභ පතනවා දෙන්නටම අක්කෙ අයියේ ❤

  • @imeshakaluarachchi3206
    @imeshakaluarachchi3206 Рік тому +60

    සංගීත් අයිය වගේම කෙනෙක් තමයි මගෙ හබියත්...ඇත්තටම ඒ වගේ බැදීමක දැනෙන නිදහස , සැනසිල්ල , මානසික නිදහස ගැන කියන්න වචන නෑ... මම නම් හිතන්නෙ අපි ගොඩක් වාසනාවන්තයි.... ❤️❤️❤️❤️😍😍

  • @chanirufernando2724
    @chanirufernando2724 Рік тому +75

    "කුස්සියේ දෙයක් කරාට කොලුකම යන්නේ නැ" eekanm sirawak brother👊🏻❤... niyamai💪🏻

    • @shashiranasinghe9025
      @shashiranasinghe9025 11 місяців тому

      හැම කොල්ලම එහෙම හිතන්නෙ නෑ 😢

  • @vishubhagy3660
    @vishubhagy3660 Рік тому +41

    අක්කිගෙයි අයියගෙයි හිනාවෙන් තේරෙනවා කොච්චර සතුටින්ද ඉන්නෙ කියල ❤❤ love you both❤❤

  • @shanuperera95
    @shanuperera95 Рік тому +103

    අයියේ ඇත්තටම ඔයාගේ සිතුවිලි අදහස් හරිම ආදරණීයයි. ඕනම බිරිඳක් බලාපොරොත්තු වෙනවා ඒ වගේ හිතන පතන, ගරුකරන,සහයෝගයෙන් ජීවිතය ගෙනියන්න පුලුවන් ආදරණීය සැමියෙක් .ඒ අතින් දිනී අක්කි මාරම lucky.ඔයාට හොදම කෙනා තමයි අක්කි ලැබිලා තියෙන්නේ.හැමදේම බිරිදගෙන් වෙන්නෝනේ වගේ පුරුෂාධිපත්‍ය තුලින් මොලය ව්කෘති කරන් ඉන්න පිරිමි අයට සංගීත් අයියා ලොකු ආදර්ශයක් දෙනවා.බිරිඳ ස්වාමිපුරුෂයා කියලා වෙනසක් නැතුව දෙන්නට දෙන්නා සහයෝගයෙන් ආදරයෙන් වැඩකටයුතු කරනවනම් එතන සුන්දරම සතුට තියෙනවා වගේම ලස්සනම පවුල් ජීවිතයකුත් තියෙනවා.හැමදාම ආදරෙන් ඉන්න අක්කි අයියා දෙන්නම .බුදුසරණයි ❤

  • @cookingwithruhi.2652
    @cookingwithruhi.2652 Рік тому +37

    අම්මෝ හැම සැමියෙක්ටම සංගිත්ගේ් හිත පහල වුනා නම්,ලෝයර්ස්ලට ඩිවෝස් නඩු නැතිවෙයි🤣🤭

  • @nethmilakshani8198
    @nethmilakshani8198 Рік тому +90

    සංගීත් අයියේ දිනී අක්කා වගේ ආදරණීය wife කෙනෙක් ලබන්න ඔයත් ගොඩක් පිං කරල.❤️ ඒ වගේම දිනී අක්කෙ සංගීත් අයියා වගේ කෙනෙක් ලබන්න ඔයත් ගොඩාරියක් පිං කරලා.❤️ ඔයාලා දෙන්නා life එක enjoy කරන විදිය දැක්කම හරිම ආසා හිතෙනවා.😊... සංගීත් අයියේ ඔයා ගැනනම් කියන්න වචන නෑ.💟.අනිත් හැම පිරිමියෙක්මත් ඔයා වගේ හිතුවනන් මේ රට කොයිතරන්නම් ලස්සන වෙයිද..🤗... ආදරේයි දෙන්නටම....❤️❤️❤️❤️😘😘😘😘

  • @dilinipanditharathna3706
    @dilinipanditharathna3706 Рік тому +23

    හැම බිරිඳක්ම හැම ස්වාමියෙක්ම තමන්ගෙම කෙනා ගැන විතරක් හිතනව නම් විවාහ ජීවිත හරිම සුන්දරයි .ඒක තමයි විය යුත්තේ.මේ ආදරයත් ඒ වගේ සදාකල් පවතීවා

  • @shanikadilrukshi7164
    @shanikadilrukshi7164 Рік тому +15

    අනේ මටත් ඉන්නේ ඔයා වගේම හබියෙක්.සන්සාරේ කරපු පින් නිසා තමයි මෙහෙම බැදීම් හමුවෙන්න.බුදු සරණයි ඔයාලා දෙන්නටම❤...

  • @shanimadhu4027
    @shanimadhu4027 Рік тому +54

    හරිම වසානාවන්ත couple එකක් හැමදාම සතුටින් හොඳින් ඉන්න ඔනේ මේ වගේම ජෙසූ පිහිටයි ඔයලා දෙන්නටම ❤❤❤

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 11 місяців тому +1

    මේ විඩියෝ වේ බලන කොට
    හරිම ලස්සනයි.හරිම අගෙයි.
    හොද අමිමා කෙනෙකු ගේ ඉතාම ත්
    හොඳ ට හද පූ හොද පුතෙක්..කියලා මට සිතුන.පලමුව ඒ ආදරණීය මෑණියන්ට බොහොමයක් පිං සිදු වන්නට ඕන
    මේ වාගේ පුතෙක් බිහි කලාට.
    අමිමාට වාගේ ම තම බිරිඳ ටත්. ආදරයෙන් සිටිම හා ගෘහ පාලනය
    අති විශිෂ්ටයි.. විඩියෝ වේ බලන සැම පිරිමි දරුවෙකු ටම තම තමන්ගේ ජීවිතය ට වැදගත් වේ වා.. සංගීත්ටත්, දිනිතිටත්.. වාසනාවන්.. තෙරුවන් සරණයි.🙏💯🍁

  • @chayaweerasinghe8515
    @chayaweerasinghe8515 Рік тому +188

    ජීවිතේ කරපු පින්වලට ඇතිවෙන බැඳීම්....❤

  • @sanjudunukara2096
    @sanjudunukara2096 Рік тому +8

    ජාතිත් වාසනා වේවා මේතරම් ලස්සනට හිතන ආදරවන්තයෙක් ..මෙතෙක් කල් මට නොලැබුන එකමදේ අවංක ආදරෙ ...වාසනා වේවා අවංක ස්වාමියෙක් පෙම්වන්තයෙක්..❤❤❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Рік тому +74

    කවුරු මොනවා කිව්වත් ඔය දෙන්නගෙ ආදරේ බොරුවක් නෙවෙයි .අයියා වගේ කෙනෙක් ලබන්න අක්කි වාසනාවන්තයි ගොඩක් .හැමදාම මේ ආදරේ වැඩි වැඩියෙන් තියෙන්න ඕන .බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @subacostacosts3500
    @subacostacosts3500 Рік тому +43

    වාසනාවන්ත ආදරණීය සැමියෙක් ආදරයෙන් බලා ගන්න රැක ගන්න .....මේ සතුට හැමදාමත් තියේවා. ..

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 Рік тому +111

    මටනම් ඵහේම නෑ.ලෙඩක් හැදුනත් අමාරුවේන් හරි උයා පිහා ගන්න ඕන. හැම දේම අපිම කර ගන්නවා. කිවෝත් තමයි ඵයාලා පොල් ටික හරි ගාල දේන්නේ.හිතලා කරන්න මොලේ නෑ.

  • @nobody123_69
    @nobody123_69 Рік тому +52

    කියන්න වචන නෑ.සත්තකින්ම ඇඩුනා සතුටට.අනේ ඔයා ගොඩක් හොඳ පිරිමියෙක්..නියම පිරිමියෙක්❤.ඔයාලා දෙන්නා හැමදාම මේ වගේ සතුටින් ඉන්න ..අපිටත් සතුටුයි ඔයාලා ඔහොම ඉන්නවා දැක්කම❤බුදු සරණයි

  • @poornimagamlath7297
    @poornimagamlath7297 Рік тому +129

    සංගීත් අයියා වගේ පුතෙක්,boyfriend කෙනෙක්,husband කෙනෙක් ලබන්න..අම්මා, තාත්තා, දිනිති අක්කා ගොඩක්ම පිං කරලා තියෙයි.❤️ අයියා ඔයාගෙ ආකල්ප හරිම ලස්සනයි ඒවා පිරිමියෙක් විදියට හරිම ගව්රවාන්විතයි🥹❤️
    ඔයාලගෙ පව්ල හරිම ලස්සනයි.හැමදාම ඒ සතුට ලස්සන තියෙන්න ඕනි❤️🫂✊

  • @thusithaprasad780
    @thusithaprasad780 Рік тому +17

    මෙහෙම ආදරයක් ලබන්න පින් කරන්න ඔනි☺️අක්කෙ අයියෙ ඔයාලා දෙන්නට හරිම ආදරෙයි💞දෙන්නම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි❤️❤️❤️❤️❤️

  • @seuwandirajapaksha
    @seuwandirajapaksha Рік тому +36

    මේ ආදරය , රැකවරණය ,සතුට හැමදාම මේ විදියට ම ලැබෙන්න කියලා සුබ පතනවා ❤️

  • @rashinishanika2869
    @rashinishanika2869 Рік тому +4

    මට කියන්න වචන නෑ අනේ ගොඩාක් ආදරනීයයි!!!🥺🥺🥺🥺🥺🥺ඔයා වගේ හිත හොද අවංක ආදරණිය අයියා කෙනක් හම්බෙන්න මටත් පින ලැබෙන්න ඕනෙ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🥺🥺🥺🥺🥺🥺🥺ඒ වගේම හැමෝටමත් අයියයි, අක්කයි හැමදාමත්ම සතුටින් පරිස්සමින් ඉන්න ඕනී ගොඩාක් ආදරේයි බුදුසරණයි 🥺🥺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥺🥺🥺🥺🥺🥺

  • @saumyalakmali9023
    @saumyalakmali9023 Рік тому +17

    ඔහොම පිරිමි ඉන්නවා ඇති...ඒත් දුර්ලභ යි..හැම ගැහැනියකටම හමුවේවා මෙවන් පිරිමින්...🙏

  • @shanishanu4153
    @shanishanu4153 8 місяців тому +1

    හරිම ආදරණීයයි ඇත්තෙන්ම සංගීත් අයිය වගේ සිත් ඇති පිරිමි හැම ගැහැනියකටම හිමිවේවා සංසාරය පුරාවට ඒ බැදීම් ආරක්ෂා වේවා අහිම් නොවේවා මමත් ප්‍රාර්ථනා කරන ඒ පින්වත් ආදරය මට හිමි වේවා..🙏🙏🙏🤍🌸 බුදුසරණයි ඔයාල දෙන්නටම අක්කි අය්ය ගොඩක් ආදරෙයි ❤❤

  • @_chathu
    @_chathu Рік тому +175

    සංගීත් දිනීට ආදරේ සෙට් එක මේ පැත්තට ❤️✌️🙋

  • @eshanianju1332
    @eshanianju1332 Рік тому +95

    ඉස්සර අපිත් ඔය වගේ හිටියේ ඒ ආදරේ...අනේ මගෙ අක්කගෙයි අයියගෙයි ආදරේට නම් මුකුත්ම වෙන්න එපා❤❤❤❤

  • @Dinugamage1118
    @Dinugamage1118 Рік тому +7

    ගැලපෙන අය හම්බුනාම ඕම සතුටින් ඉන්න පුලුවන්.අයියයි අක්කි දෙන්නම ආසම දෙන්නෙක් සතුටින් ඉන්න ලැබේවා 😊♥️♥️ මටත් අයියේ ඔයාට වගේ කොච්චරවත් හෝදන ලෙඩේ තියේ🤣🤣

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 Рік тому +109

    ඔයාලා දෙන්නාට බුදු සරනයි
    සංගිත් අයියා වගේ boy කෙනෙක් හම්බවෙන්න කෙල්ලෙක් පිං කරන්න ඔන පුදුම ආදරයක් තියෙන්නේ

  • @Lk29545
    @Lk29545 Рік тому +11

    ගොඩක් ලස්සනයි ව්ලොග් එක 🥰❤️. අක්කිට අයියාගෙන් ලැබෙන ආදරේ නම් කියලා වැඩක් නෑ ඒ තරම් ලස්සනයි ❤️. හරිම ආදරණීයයි. කවදාවත් ඇස්වහක් නම් වදින්න එපා ඒ ආදරේට 🥰❤️. අයියා හරිම හොඳ ඒ වගේම හරිම නිහතමානී කෙනෙක්. අක්කිත් ඒ වගේමයි. ඔයාලා දෙන්නට ඔය වගේම හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි. ආදරෙයි ගොඩක් ❤️❤️

  • @thusithatharanga9193
    @thusithatharanga9193 Рік тому +10

    ඔම කොල්ලො ඉන්නාව ඒත් ඔප්පු කරන්න බැරිකමිනුයි රුපෙ අවුලෙනුයි දුපත් කමිනුයි කොල්ලො ප්‍රතික්ෂේප වෙනව.හැමදෙම ලැබුන සංගිත් අයට කොල්ලෙක් විදියට හැමදාම හරියන්න ඔනී.❤

  • @Sachininimasha880
    @Sachininimasha880 Рік тому +39

    ඒකට අපේ husband ලා අපිවම කන්න බලන් ඉන්නෙ 😹

  • @udarasampath9509
    @udarasampath9509 Рік тому +22

    ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවෙ සොබාවා 💗🌸

  • @nadeecolobage302
    @nadeecolobage302 Рік тому +5

    ඔහොම තමයි ඉන්න ඕනේ එතකොට තමයි ලස්සනට ජිවිතේ ඉදිරියට යන්න ලැබෙන්නේ ❤️❤️එතකොට අම්මි දැන් කෝ 🤔🤔බුදුසරණයි

  • @සාදසාවි-ඡ7ථ
    @සාදසාවි-ඡ7ථ Рік тому +76

    මේ විදියට ආදරයක් ලැබේන්නත් පින තියේන්න ඔනි ඇස්වහක් කටවහක් වදින්න එපා ඒ ආදරේට ❤️🙏

  • @surajmihiranga3945
    @surajmihiranga3945 Рік тому +5

    මාත් ඔය විදිහම තමයි අයියෙ. මටත් එයා ලග නැති වෙනකොට දුකයි. එයාටත් ඒ විදිහම තමා. අපිට ඔහොම ලගින් ඉන්න හම්බෙනිනෙ නෑ. ගොඩක් වෙලාවට msg, call තමා. ඒත් අද ඉදන් එකත් නැහැ අපිට😔. පරිස්සමට සතුටින් ආදරෙන් ඉන්න අක්කි, අයියා ❤️🥺

  • @සේපාලිකාසත්සරණි

    සං geeth මම ගැහැණු කෙනෙක් ඒත් මමත් ඔයා වගේම තමා ලස්සනට වැඩ කරන්න ඕනෑ නිතර නිතර පිරිසිදුව තියාගෙන ඉන්නේ ❤❤❤ ආදරෙයි දෙන්න ට ම ❤❤

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 Рік тому +8

    මෙවැනි ආදරයක් හැමෝට ම ලැබේවා !❤ මටත් මෙවැනි ආදරයක් ලැබේවා! හොඳ ආදරණීය බිරිඳක් වෙන්න මටත් ලැබේවා!

  • @dmsanjeewapuspakumarapuspa3725

    ආදරෙයි දෙන්නටම ගොඩාක්,ඇස්වහක් නම් වදින්න එපා ඔය දෙන්නගෙ ආදරේට,හැමදාම සතුටින් ඉන්න,බුදුසරණයි 🙏💓😍😍හැම කෙල්ලෙක්ටම මේ වගේ ආදරණීය ලයිෆ් එකක් ලැබැන්න ප්‍රාර්ථනා කරනවා

  • @chandralk-di2tr
    @chandralk-di2tr Рік тому +10

    හරිම.සතුටුයි.පුතා.ඔයානමි.නියමයිඑහම.තමා.ඉන්න.ඔිනෙ..බුදු.සරනයි.කුවෙටි

  • @සෙව්වාkitchen
    @සෙව්වාkitchen Рік тому +5

    නියම පිරිමියෙක්. මන් හිතන්නේ කලින් කෙනාට ඒ ආදරේ විදින්න පින නෑ කියලා 😍❤️

  • @pradeepupul-nz3bk
    @pradeepupul-nz3bk Рік тому +26

    අයියා හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි අයියා අක්කා ❤

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Рік тому +18

    ඔයාලා දෙන්නගේ ඔය. සතුට සදාකල් රැදේව 🙏🙏🙏🙏❤️❤️😘😘😘😘❤️❤️❤️පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි ඔයාලට ❤️❤️🇸🇦🇸🇦

  • @yohanichamudika8572
    @yohanichamudika8572 Рік тому +28

    හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ඕන අක්කා අයියා ...බුදුසරණයි ❤

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 Рік тому +94

    දිනිති වාසනාවන්ත කෙනෙක් සන්ගීත වගේ කෙනෙක් ලැබීම ගැන

  • @deshanihansika4226
    @deshanihansika4226 Рік тому +12

    අයියේ ඔයා වගේම තමා මගේ මහත්තයත් මට ගොඩක් ආදරෙයි ඒ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Рік тому +4

    Harima ආදරණීය පවුලක් asa හිතෙනවා oyalawa dakkama බුදු සරණ 💕💕

  • @sewwandikaushalya3234
    @sewwandikaushalya3234 Рік тому +72

    හරි සතුටක් දැනනවා ඔයාලව දකිනකොට ...හැමදාම සතුටින් ඉන්න❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 Рік тому +5

    Food city ekedi oyage thththa hamba una malli..man dakka නිහතමානීම කලාකරුවෙක් ❤️👌💯

  • @sadugimhanisadugimhani2202
    @sadugimhanisadugimhani2202 Рік тому +5

    මෙහෙම කොල්ලෙක් ලබන්න දිනිති අක්කා කොච්චර පින් කරන්න ඇද්ද ....😍😍

  • @chathuwa98
    @chathuwa98 Рік тому +4

    ඒ ආදරේට ඇස්වහක්නම් වදින්නෙපා 🥺 ඔයාලා දෙන්නම පිංවන්තයි ❤️

  • @shanikamadhuwanthi562
    @shanikamadhuwanthi562 Рік тому +7

    අනේ.... ඒ අාදරේ ලස්සන....❤
    මේ ලෝකේ අවංකව අාදරේ කරන හැම ගැහැණු කෙනෙක්ටම සංගීත් වගේ අාදරේ කරන පිරිමි කෙනෙක් ලැබෙන්න ඕනි☺❤🙏

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 Рік тому +5

    අනර්ඝයි පුතේ වාසනාවන්ත පව්ල් බලන්න ආසයි සියළුම පුතාලට පාඩමක් 🙏🙏

  • @kavishkathanuranga50
    @kavishkathanuranga50 Рік тому +7

    🎉එයා හොදම.හොද පුතෙක් බුදුසරනයි

  • @anushasahabandu6623
    @anushasahabandu6623 Рік тому +37

    ඔයාල දෙන්නගේ ජිවිතේ හරිම ලස්සනයි පුතා,❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 Рік тому

      Lassana i puthe adarei parissamin enna budusaranai

    • @ranjithwijethilaka9782
      @ranjithwijethilaka9782 Рік тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢

  • @buddiprabha4902
    @buddiprabha4902 Рік тому +17

    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි දෙන්නටම..❤️🥺😍 ඇස් වහක් නම් වදින්න එපා ඒ ආදරේට..🙏

  • @nimashamadushani6178
    @nimashamadushani6178 Рік тому +15

    ඔබ වැනි පිරිමි න් ලබන ගැහැනිය හරි ම වාසනාවන්ත යි ❤

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ Рік тому +26

    හරි ම සතුටු යි. පූතේ ඔයා ගේ. වැඩ. පිලිවෙල. හැමදාම ඔය. විදීයට ම. ඉන් න. තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @harshanalaka7051
    @harshanalaka7051 Рік тому +1

    ඔන්න මම අද නංගිට challenge එකක් දෙනවා පුලුවන්නම් තනියම කෑමක් හදලා විඩියෝ එකක් දෙන්න..අම්මිව සම්බන්ද කරගන්න බැ ...❤️❤️❤️ ලස්සනයි දෙන්නම..හොදට විඩියෝ කරනවා..බුදුසරණයි හැමෝටම

  • @kumudusamanalikumudusamana7350

    ගොඩක් සතුටක් දැනෙනව හමදාම සතුටින් ඉන්න ලබෙවා ඇස්වහක් නම් වදින්න එපා එ ආදරෙට බුදුසරනයි ජෙසු පිහිටයි ආසාම කපල් එකක් ආදරෙයි ගොඩක් බුදුසරනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @roshniuditha8058
    @roshniuditha8058 Рік тому +34

    ජිව්තයට හරිම කෙනා හම්බ උනාම ජිව්තය හරි සුන්දරයි, ඉතින් මන් ඔයාලාගේ videos බලන්නේ මට ජිව්තයට දෙයක් උකහා ගන්න නෙමෙයි .මන් ඔයාලාගේ ජිව්තයේ සතුටු තැන දැකලා සතුටු වෙනවා. මොකද ජිව්තයේ සතුට්න් ව්දින ම්නිස්සු දිහා ලොබ නැතුව බලන්න පුලුවන් . ආදරනිය ඔබට ජේසු පිහිටයි .හැමදාම සතුට්න් ඉන්න.එ වගේම මේ නිහතමානී කම හැමදාම තියාගන්න

  • @sandunimaduwanthi5273
    @sandunimaduwanthi5273 Рік тому +8

    මටත් තියෙනවා මේ වගේ ආදරයක්.❤️

  • @DL12323
    @DL12323 Рік тому +2

    Shoooii අනෙ ඔය දෙන්නා😊❤ දෙන්නාට දෙන්නා උදව් කරගෙන සතුටින් ඉන්නවා😊❤ තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට😊☺️☺️😊

  • @dilini1
    @dilini1 Рік тому +8

    අනේ හරිම ලස්සනයි ඔය දෙන්න ......හැමදාම සතුටින් ඉන්න ...සංගීත් අය්යා වගේ මහත්තයෙක් ලබන්න අක්කා ගොඩාක් පිං කරලා❤❤❤❤

  • @sherin.trodrigo4987
    @sherin.trodrigo4987 Рік тому +39

    පුදුමයි කවුරුත් බැනලා නෑ... ආකල්ප වෙනස් වෙලා ව⁣ගේ

  • @chathunishenarasilva1347
    @chathunishenarasilva1347 8 місяців тому +3

    මටත් මේ වගේ ආදරයක් ලැබේවා❤අනේ කට්ටිය විශ් කරන්නකෝ😢❤

  • @isurirandima7488
    @isurirandima7488 8 місяців тому +1

    මේ වගේ ආදරයක් ලබන්න නම් ගොඩක් පින් කරන්න ඕනි..❤ මටත් ලැබෙනවානම්❤

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 Рік тому +3

    ඔයාලා දෙන්නගේ ඔය. සතුට සදාකල් රැදේව 🙏

  • @shyamalifernando616
    @shyamalifernando616 Рік тому +6

    කරපිංචා ඉටි කවරයක දාලා fridge එකේ දාන්න මැලවෙන්නෙ නැතිව ගොඩක් දවස් තියාගන්න පුලුවන්

  • @rumarajapaksha5678
    @rumarajapaksha5678 Рік тому +1

    මගේ මහත්තයාත් මේ වගේ.ඇත්තටම හරිම සැනසීමයි 😊💗

  • @Babyyy.gurl20
    @Babyyy.gurl20 8 місяців тому +1

    පෙර පිනකට ලැබුනු ආදරයක්🥺❤️‍🩹

  • @Kimchis_dream
    @Kimchis_dream Рік тому +7

    දිනී හරිම වාසනාවන්තයි 😍 බුදුසරණයි ඔයාලාට .

  • @MadushikaRajapaksha-kv2xm
    @MadushikaRajapaksha-kv2xm Рік тому +9

    දිනී අක්කිට fruits පෙන්නුවේ නැහැනේ...එයා ආසම ඒවා..😊

  • @anupriya542
    @anupriya542 Рік тому +7

    මගෙ හස්බන් වගේමයි 😍😍❤️❤️❤️ ඒ විදිහට ආදරෙ ලබන්න අපි ගොඩක් පිං කරලා තියෙනවා 😍❤️❤️❤️❤️😍

  • @supunidikmadugodage4484
    @supunidikmadugodage4484 Рік тому +1

    ❤❤ මගේ Habby ත් මෙහෙමයි.මගේ ජීවිතේට ලොකු හයියක්.මට හුඟක් ආදරෙයි.අපි හැමදාම මේ වගේ සතුටින් ඉන්නෙ දෙන්නට දෙන්න උදවු කරගෙන 🌼🌷❤️❤️🥰

  • @නෙතූබබා-ඞ7ෆ
    @නෙතූබබා-ඞ7ෆ Рік тому +8

    කියන්න සතුටුයි මටත් ඉන්නවා මේ වගේ හොද හබියෙක්. කියන්න වචන නෑ එයා ගැන එයාට පුළුවන් හැමදෙයක්ම මට කරලා දෙනවා එයා මට මාර ආදරෙයි පොඩි දේටත් දුක් වෙනවා මගේ පණ . I love my haby boy 😍❤🖤

  • @lalchaminda4054
    @lalchaminda4054 11 місяців тому

    ඇස්වහක්‌ වදින්න එපා ලස්සන ආදරේ ❤️❤️❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න ආදරේයී ඔයාලා දෙන්නට

  • @nisansalasewwandi238
    @nisansalasewwandi238 8 місяців тому +1

    මේ වගෙ ආදරයක් මටනම් හීනයක් 😢😢😢

  • @PRoshan-x7x
    @PRoshan-x7x 7 місяців тому

    ,දීනි.සංගීත්ට, දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය ලැබේවා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Рік тому +13

    ජිවිතෙ විදින ලස්සන කපල් එකක් ❤❤

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 Рік тому +6

    අම්මියි,තාත්තියි කෝ අනේ❤❤❤❤❤.ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤❤❤❤

  • @evon-ze6nw
    @evon-ze6nw Рік тому +8

    හරිම ආදරනීය පවුලක් සතුටින් ඉන්න හැමදාම ලැබේවා පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි දෙන්නටම♥️♥️♥️♥️

  • @iresh1509
    @iresh1509 Рік тому +1

    අනේ එ ආදරයට ජය සිරිමහ බෝ සම්දු පිහිටයි.මටත් එහෙම හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා .

  • @sududhoni8763
    @sududhoni8763 Рік тому +11

    සංගිත් මල්ලි වගේ අය ලැබෙන්න පිං කරන්න ඔනි ජිවිතේ කවදාවත් වරදිනේ නැ දෙන්නම එකතුවෙලා වැඩකරන විට ඔයාලා දෙන්නම හරිම වාසනාවන්තයි ❤❤

  • @ShakyaSamarawickrama
    @ShakyaSamarawickrama Рік тому +3

    ඔයලා දෙන්න හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤ ඔය දෙන්න හොදට ගැලපෙනවා ❤

  • @pahanyasehasmi7198
    @pahanyasehasmi7198 7 місяців тому

    අනේ.. දැක්කත් ඇති... හොද කොල්ල.... ♥️...
    ආදරෙයි දෙන්නටම

  • @සේපාලිකාසත්සරණි

    සං ❤❤ ඔබෙ හිනාව හරිම ලස්සනයි හරිම සුන්දර විදියට ඉන්නවා ❤❤ ජය ❤❤

  • @kumarikumari1262
    @kumarikumari1262 Рік тому +6

    💕💗♥️♥️💗💕 ලස්සන ජිවිතයක් .ආදරෙයි හැමදාම සතුටින් ඉන්න .

  • @Shenudezoysa177
    @Shenudezoysa177 Рік тому +2

    සංගීත් අයියා හරිම නිහතමානී ❤️😍

  • @chaiyaproduction4523
    @chaiyaproduction4523 Рік тому +34

    ❤️ මටත් පොඩි අසාවක් තියෙනො
    මටත් මේ වගේ ආදරය කරන කෙනෙක් ලැබේන්න ඔන ❤️

  • @chandaniboralassa846
    @chandaniboralassa846 8 місяців тому

    හරිම ආදරනියි බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙිවා තෙරැවන් සරණයි ❤❤

  • @rameshiweerasinghe3248
    @rameshiweerasinghe3248 Рік тому +4

    ගැලපෙන අය හමු වුණාම හැමදාම සතුටින් දෙන්නටම බුදු සරණයි❤❤

  • @madhumadhushika451
    @madhumadhushika451 Рік тому +4

    Dini akka godk wasanawanthi sangeeth aiya wage aiya kenk labenna... hmadama denna sathutin adren inn ❤️❤️

  • @JayasinSubasingha
    @JayasinSubasingha Рік тому +3

    දෙමව්පියෝ දෙන්න සංගීත් හොදින් හදා වඩා ගත්තු නිසා ඇත්තටම හොද කෙනෙක්

  • @chandrikalokuketagoda9325
    @chandrikalokuketagoda9325 Рік тому +3

    පින් කරන්ඩ ඕනෙ ඔහොම අය ලබන්න.
    Lovely

  • @dilmidishara1895
    @dilmidishara1895 Рік тому +2

    දිනී අක්කි ගොඩක් ලකී.. හැමදාම සතුටෙන් පරිස්සමින් ඉන්න දෙන්නම

  • @wasantikumari8885
    @wasantikumari8885 Рік тому +2

    සංගීත් කියන්නේ හොඳ අවංක ගති ගුණ තියෙන ළමයෙක් දිනි ඔයා ගොඩක් පින් කරල තියෙනවා එයා වගේ කෙනෙක් ලබන්න