රාහු ඔබට කොහොමද? මරනයද ? සුර සැපද | rahu grahaya | rahu dhashawa | gagana prathap

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ •

  • @ChandanaJanesh
    @ChandanaJanesh 3 місяці тому +1

    බොහොම ස්තුතියි ඔබ තුමාගේ මේ දැනුවත් කිරිමට..👍

  • @surangadeepasuranga4455
    @surangadeepasuranga4455 2 місяці тому +2

    සහතික ඇත්ත මම දැන් ඉන්නේ අපායේ වගේ පුදුම දුකක් විදින්නේ

  • @amithsamarakoon3922
    @amithsamarakoon3922 2 місяці тому +1

    ගුරුතුමනි, මගෙ ලග්නෙ වෘශ්චික. රාහු බුධ සමඟ තුන් වැන්නේ සහ කේතු තනිව නව වැන්නේ සිටිනවා.

  • @uddika8293
    @uddika8293 2 місяці тому +1

    කන්‍යා
    රාහු - 2 ගුරු සමග
    කේතු - 8 කුජ සමඟ

  • @NiroshaRathnayaka-et9cw
    @NiroshaRathnayaka-et9cw 3 місяці тому +1

    2-කුජ රාහු 8-කේතු
    අසනීප නිසා රජයේ රැකියාවට සමුදීමට තීරණය කර සිටිමි.

  • @bhagyarajapaksha1354
    @bhagyarajapaksha1354 3 місяці тому +1

    මේශ ලග්නය රාහු චන්ද්‍රයා සමග 4. කේතු රවි බුධ නෙප්චූන් යුරේනස් සමග 10

  • @nadeekasewwandi2291
    @nadeekasewwandi2291 Місяць тому

    කටක ලග්න ය. චන්ද්‍රයත් 1 කේ. රාහු 1. කේතු 7 .පැහැදිලි කරන්න සර් ගොඩක් පිං

  • @vimukthipuswewala8697
    @vimukthipuswewala8697 19 днів тому

    රාහූ දශාව ඉවර වෙන්න අවුරුද්දක් තියෙනවා.ඉවර වෙනකම් දින ගනිනවා.👍

  • @Buddhimaisuranthi
    @Buddhimaisuranthi 3 місяці тому +1

    ලග්නය වෘශභ රාහු 3 කේතු 9

  • @RuwanWeerasingha-tg8xe
    @RuwanWeerasingha-tg8xe 3 місяці тому +1

    කේතු 1 .රාහු .7 42 .අවිවාහකයි

  • @xxkuu5775
    @xxkuu5775 3 місяці тому +1

    Rahu 1 keetu 7 kalasarpa yogayak tiyenne marannen3 parak beruna

  • @nethasayuvindi2248
    @nethasayuvindi2248 3 місяці тому +4

    දනු ලග්න ය රාහු 11 රාහු මහ දාසාව

  • @nilakshikashalani6312
    @nilakshikashalani6312 3 місяці тому +1

    Sinha Lagnaya. rahu 1, kethu 7

  • @RasikaKanchana-b2y
    @RasikaKanchana-b2y 3 місяці тому +2

    රටේ අනාගතේ ගාන දීර්ග video එකක් ගේන්න 🙏

  • @nadeekasewwandi2291
    @nadeekasewwandi2291 2 місяці тому +2

    කටක ලග්නය චන්ද්‍රයා 1 රාහු 1 කේතු 7.එය පැහැදිල කරන්න සර්.

  • @ShiranAbeysekara-bb1xj
    @ShiranAbeysekara-bb1xj 2 місяці тому

    Raahuta pana denna nam yamne.. Marena minissunge marana walatath waga kiyanna lasthi wenna.. Suddata rata pawala dena aeketh kotas karuwek wenawa..

  • @lalithamalkanthi1364
    @lalithamalkanthi1364 3 місяці тому +1

    Rahu 8 kethu guru 2 singha lagna rahu maha dasawa

  • @RenukaPriyadarshani-mz9of
    @RenukaPriyadarshani-mz9of 3 місяці тому +1

    Mama mieen lagnaya. Rahu 12 kethu 6

  • @MalkaDias-yy3xs
    @MalkaDias-yy3xs 3 місяці тому +1

    Vushaba ලග්නය රාහු මහාදශාව රහු ඉන්නෙ 6

  • @kwtrdfonseka
    @kwtrdfonseka 3 місяці тому +1

    ලග්නය මේෂ කේතු සහ සදු ලග්නයෙ රාහු රවි කුජ බුද හතේ

  • @123suneth
    @123suneth 3 місяці тому +1

    මම සිංහ ලග්නයේ .රාහු 05 කේතු සෙනසුරු එක්ක 11 ඉන්නේ....

  • @EMRYS_JASPERッ
    @EMRYS_JASPERッ 3 місяці тому +2

    මගේ රාහු 11 (භාවය මීන) රාහු එක්ක බුධ,සිකුරු හා රවි ඉන්නවා රවි නීචයි නේද මීනෙට අනික දැන් ගෙවෙන්නෙත් රාහු මහා දශාව කේතු ඉන්නෙ පස් වැන්නෙ සදු හා ගුරු සමග

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 Місяць тому

    මගේකේ tu රවි සමඟ
    දෙකේ රාහු අටේ ලග්න ය කුම්බ පැහැදිලි කිරිමක් කරන්නට පුලුවන්ද te රුවන්සරනය් පු ta ❤❤❤❤❤❤❤❤❤

  • @maasha6006
    @maasha6006 3 місяці тому +1

    රාහු8,කේතු2
    දිව්‍ය ලෝකෙ ඉදලා අපායට වැටුණා වගේ හැගීමක් ආවා රාහු ලබලා 3න් වෙනි අවුරුද්දෙදි වගේ...දැන් නම් අපායට හුරුවෙලා වගේ..ඊලගට ගුරු ලැබුවම ආයෙ දිව්‍ය ලෝකයට යයි

  • @MaleeshaKodituwakku
    @MaleeshaKodituwakku 3 місяці тому +2

    ලග්නය කටක
    රාහු 1 කේතු 7

  • @chamaridias5262
    @chamaridias5262 3 місяці тому +1

    Rahu Anura nakathe....Shani ada nakathe...meena lagnaye, 9 ye Rahu neptune ekka inne

  • @DarashanaFernando
    @DarashanaFernando 3 місяці тому +1

    Teruwan sarnai deviphitai guru piyanani obatumata.godak pin oba tumata apiwa danuwath karanawata❤

  • @xxkuu5775
    @xxkuu5775 3 місяці тому +1

    Hodama dewal labune budage rahu antare aw 2mara habai sali nam kawadawath etiru karanda ba adatmika dewal godak laba gatta❤

  • @RenukaPriyadarshani-mz9of
    @RenukaPriyadarshani-mz9of 3 місяці тому +1

    Mama katakana lagnaya Rahu 11 kethu 5

  • @SandhuniMadhumali
    @SandhuniMadhumali 3 місяці тому +1

    Sinha lagnaye
    Guru raahu 6 wanne

  • @KAVE536
    @KAVE536 3 місяці тому +1

    Mata hadahana palapala bala ganna oni mokadda karanna ona kiyak gannavada davas kiyakin ganna puluvanda

  • @DahamiSathsarani-wp7wn
    @DahamiSathsarani-wp7wn 2 місяці тому

    Rahu 5 kethu rave 11 kuja 9

  • @samadarawimalasena4418
    @samadarawimalasena4418 3 місяці тому +1

    මගෙ ලග්නෙ තුලා රාහු 2 කේතු 8

  • @NimaliPinto
    @NimaliPinto 3 місяці тому +1

    සිංහ ලග්නය රාහු මහ දසව රාහු 10 ඉන්නෙ

  • @managelalitha6826
    @managelalitha6826 3 місяці тому +1

    Rahu 1 kethu 7 lagnaya kataka

  • @SsumgPhonetasto
    @SsumgPhonetasto 3 місяці тому +2

    Rahul 1 kethu 7

  • @ruwanrenuka6967
    @ruwanrenuka6967 21 день тому

    කේතු 5
    රාහු 11

  • @nishandilrukshika3305
    @nishandilrukshika3305 3 місяці тому

    Kataka lagnaya rahu 11 kethu 05 siyavasa nekatha 04 padaya

  • @KAVE536
    @KAVE536 3 місяці тому +1

    Hadahan balanna ugannanavadasatahan nadda

  • @NihalRathnayake-r4o
    @NihalRathnayake-r4o 3 місяці тому +1

    Mage Rahul 1 ketu 7 lagnaya danu

  • @dammikaKumari-o4c
    @dammikaKumari-o4c 3 місяці тому +1

    කෙතු චන්ද 3 ගුරු කුජ රාහු 9 මොන්වද වෙන්නෙ ම්හ්ත්තයා බුදු සරනෛ

  • @Duleeofficial1111.
    @Duleeofficial1111. 3 місяці тому +1

    කන්‍යා ලග්නය රාහු 1 කුජ එක්ක / සෙනසුරු කේතු 7 😔

  • @rumeshranjan6502
    @rumeshranjan6502 3 місяці тому +1

    කන්‍යා ලග්නය රාහු 7

  • @Adt5987
    @Adt5987 3 місяці тому +1

    Sir mage lagne kumba.rahu 4 vanne uchchai.mata vides gatha viya hakida.

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 3 місяці тому +1

    Supiriiiiiiiiiiiiiiiiiiiiiiima wada 💯

  • @ajithsamarathunga3018
    @ajithsamarathunga3018 3 місяці тому +1

    Ketu 5 rahu 11 meena birth day 72 3 23 am 7 14

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 3 місяці тому +1

    Rahu kiyanne supiriiiiiiiiiiiiiiiiiiiiiiiyak,narada budun anagate❤

  • @nadeebiyangika89
    @nadeebiyangika89 3 місяці тому +1

    Meena lagnaye රාහු 12,kethu 6
    1989.3.30
    6.12 am
    Dan athivi තිබෙන තත්වය කුමක්ද mahathmaya?

  • @nilushaSamanthika-p6n
    @nilushaSamanthika-p6n 3 місяці тому +1

    මේශ ලග්නෙ සෙනසුරු සමග රාහු 10. සෙනසුරු මහදසාව යන්නෙ. නැත්තටම නැති උනා. දරුවෙකුත් නැති උනා 😢😢😢

  • @maleehansika888
    @maleehansika888 3 місяці тому +1

    කේතු 2..රාහු 9...මකර

    • @Kavinu61
      @Kavinu61 3 місяці тому

      Ehema wenna ba එක්කෝ කේතු 2 නම් rahu 8

  • @HeshanWickramaArachchi
    @HeshanWickramaArachchi 3 місяці тому

    මං කන්‍යා රාහු 09 යේ සදුත් එක්ක
    දැන්ට රාහු මහදශාවෙ කුජ අන්තරය ගතවෙන්නෙ

  • @NimalMoragammanagedara
    @NimalMoragammanagedara Місяць тому

    Rahu 7kohamada video akak dennoko

  • @dilansandunil3589
    @dilansandunil3589 3 місяці тому +1

    ලග්නය කුම්භ රාහු කුජ 9 වෙනි කොටුවෙ. ශනි පලවෙනි කොටුවෙ, රවි 7 වෙනි කොටුවෙ චන්ද්‍රය 4 කොටුවෙ, සිකුරු සහ බුධ 8 වෙනි කොටුවෙ, ගුරු 10 කොටුවෙ කොහොමද ගුරුතුමනි

  • @princeysuriyapperuma5346
    @princeysuriyapperuma5346 3 місяці тому +1

    කන්‍ය ලග්නය රාහු 8 වැන්නෙ කේතැ2වැන්නෙ ඉන්නවා

  • @chathurangasampath6523
    @chathurangasampath6523 3 місяці тому +2

    මගේ රාහු කෙතු උච්චයි, වුශබේ, 11, හොදක් කියලානම් නෑ,

  • @maheshrathnayake5807
    @maheshrathnayake5807 3 місяці тому +1

    කන්‍යා ලග්නය රාහු 10 ම්ත්‍රයි

  • @buddikanayomi-cl7ch
    @buddikanayomi-cl7ch 3 місяці тому +1

    Mama danu rahu 12

  • @samadarawimalasena4418
    @samadarawimalasena4418 3 місяці тому +1

    රාහු 2 කේතු 8 ඉන්නේ

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 3 місяці тому +1

    මම සිංහ ලග්නේ රාහු ඉන්නේ 4 වෙනි කොටුවේ කේතු ඉන්නේ 10වෙනි කොටුවේ අනේ මටත් පහදා දෙන්න සර් මට ඉදිරියට මොනා වෙයිද 😊😊😊

  • @KavinduMadushanka-yx6zp
    @KavinduMadushanka-yx6zp 3 місяці тому +1

    rahu 11
    Kethu 5
    ???

  • @Mihilel
    @Mihilel 3 місяці тому +1

    Rahu 12

  • @DilshanBandara-bt1hj
    @DilshanBandara-bt1hj 3 місяці тому +1

    දේව යෝග යනු කුමක්ද

  • @Dewmin__official
    @Dewmin__official 3 місяці тому +1

    කටක ලග්නය රහු තුන්වන්නෙ රව් බුදත් එක්ක කොහොමද සර්

  • @harindra.ranasighe3484
    @harindra.ranasighe3484 3 місяці тому +1

    මහත්මයා කන්‍යයා ලග්නයට රාහු 11 ට කොහොමද.? ස්තූතියි.

  • @kumaradasanayaka1623
    @kumaradasanayaka1623 3 місяці тому +1

    Mama mesha lagnaye kethu sikuru 2 raahu 8 neechawa inne 😢😢

    • @Nuwan589
      @Nuwan589 3 місяці тому

      කුජ කටකයේ ගමන් කරන කාලයෙ තුවාල කරගන්නෙ නැතුව ප්‍රවේසම් වෙන්න උත්සාහ කරන්න 👍

  • @SunillAb-bv4ko
    @SunillAb-bv4ko 3 місяці тому +1

    Rahu 6 katu 12

  • @Nuwan589
    @Nuwan589 3 місяці тому +2

    සර් සදු මතින් රාහු ගමන් කරන විට මානසික ආතතිය වැඩිවී අධි රුධිර පීඩනය වැඩි කරන අවස්තාවක්ද

  • @chinthakagayan5677
    @chinthakagayan5677 Місяць тому +2

    අනේ මන්දා බලපු හැමකෙනාම වගේ කීවේ රාහු මහ දසාව ලැබුවම හොද නැ කියලා සිංහ ලග්නේ රාහු හතේ ඉන්නේ...යන්නේ රාහු මහ දසාවේ රාහු අතුරු දසාව වරදක් නම් වෙලා නෑ වෙනදට වැඩිය සල්ලි නන් එනවා😂

    • @GaganaPrathap
      @GaganaPrathap  Місяць тому

      @@chinthakagayan5677 එහෙනම් පෙර පින උපරිම කෙනෙක්. රාහු කාලෙ වරදක් නැත්නම් කවදාවත් වරදින්නෙ නෑ

  • @Danu888-8
    @Danu888-8 3 місяці тому +1

    රාහු කුම්බෙ 2කේ ඒත් භාව කෙන්ද්‍රයෙදි 3වැන්නෙ.. නවාශකයෙත්3 වැන්නේ..රාහු සිටින්නෙ රාහුගෙ නැකතක..කේසේද?

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 3 місяці тому +1

    ලග්නය වෘෂභ.රාහු තුනේ. කේතු නවයෙ. මේ දවස්වල රාහු මහ දශාවේ කේතු අතුරු දශාව ගතකරන්නේ.රාහු ඇවිද්දනව කිව්වා උනත් ගෙදරින් එළියටවත් යන්නෙ නෑනෙ. විශේෂයෙන් කියන්න තරම් හොඳ හෝ නරකක් නං නෑ..මේ ජීවිතයේ යථාර්ථය නං හොඳින් අවබෝධ කර ගෙන ඉන්නව දැනට

  • @merangacosta98
    @merangacosta98 3 місяці тому +1

    කේතු 1, රාහු 7 චන්ද්‍ර සමග ඉන්නේ හොඳද නරකද. නරක නම් ඒක මගහරවා ගන්නේ කොහොමද?

  • @yasiruhansana7593
    @yasiruhansana7593 3 місяці тому +1

    තුලා ලග්නය දැන් යන්නෙ රාහු මහ දසාව 7 ඉන්නෙ කේතු 1 මෙය කෙසේද ?

    • @yasiruhansana7593
      @yasiruhansana7593 3 місяці тому

      රාහු සිටින නැකත (කේතුගේ අස්විද නැකත )

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 3 місяці тому +1

    45❤

  • @srimalbuddhika8825
    @srimalbuddhika8825 3 місяці тому +1

    Leo sign ~ Rahu in 11th house ? Prediction

  • @asangachandrasiri4596
    @asangachandrasiri4596 3 місяці тому +1

    2

  • @shiraniwolfschlaeger6265
    @shiraniwolfschlaeger6265 3 місяці тому +1

    මගේ ලග්නය වුර්ශබ ,රාහු 12,කේතු සහ් සිකුරු 6,ශනි 11 කොටුවෙ,ගුරු4,රවි8,සදු3,
    මට කොහොමද රාහුගෙ බලපෑම.පොඩි විස්තරයක් බලාපොරොත්තු වෙමි.🙏

  • @kindflowers1924
    @kindflowers1924 3 місяці тому +1

    🙏🙏🙏
    🌹🌹🌹
    ❤❤❤

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh Місяць тому

    රාහු අපලය තාම තියෙනවා ඇති නොවුනේ මොනවද කියලා අහන්න. මේ ලෝකෙ විඳින්න තියෙන හැම දුකක්‌ම විඳිනවා 🥹🥹🥹