අවුරුදු 18ක් බලපාන රාහු අපලය - Rahu Dasawa - Rahu Apalaya - රාහු මහ දශාව

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 241

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 3 роки тому +3

    රාහු ...කේතු
    වෙනත් ග්‍රහයන් සමග සංයෝග වීමෙ ...පලාපල ගැන vedio එකක් කරන්න පුලුවන් නම් ගොඩක් ස්තූති ...🙏🙏🙏

  • @DammikaManel-o8s
    @DammikaManel-o8s 9 місяців тому

    ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා

  • @dinuwasana2841
    @dinuwasana2841 3 роки тому +9

    මට අවුරුදු 23යි.ම්ට් රාහු මහ දසාව අවුරුදු 30ක් වෙනකම් තියනවා සෙනසුරු කේතු අන්තර් දසා එක්ක. ඇත්තටම මම කරන කිසිම දෙයක් හරිය්න්නෑ.මට මැරෙන්න හිතෙන වාර අනන්තයි.මට මගේ රස්සාවත් නැති වුනා.මට ගොඩක් තරහ යනවා.ඔලුවේ කැක්කුමක් හැදෙනවා ඉවසන්න බැරි.මට මගේ ජිවිතේ කල කිරිලා තියෙන්නේ.මට මෙ දේවල් වලට කරන්න දේවල් තියෙනම් කියන්න.ඔබ තුමාට ගොඩක් පින්.මම ආගම දහමට ගොඩක් ලැදි කෙනෙක්. මම මානසිකව ගොඩක් වැටිලා ඉන්නේ මගේ ජිවිතේ ගොඩක් ප්‍රශ්න නිසා.මොනවද මේ දේවල් වලට කරන්න පුලුවන්. තෙරුවන් සරණයි!!!

    • @asithasaminda1078
      @asithasaminda1078 3 роки тому +11

      ජීවිතේට මූන දෙන්නයි තියෙන්නෙ නංගි. මටත් රාහු මහ දසාව, සෙනසුරු ඒරාශ්ටකයකුත් යනව. මැරෙන්න ගිහින් ගොඩඇවිල්ලයි ජීවත් වෙන්නෙ දැන්. Blood cancer එකක් හැදුන දැන් ඒකෙන් ගොඩ එන ගමන්, සියලුම දේ නැති වුනා, සල්ලිද, ආදරේද, සමාජ තත්වය, රස්සාව. පිස්සෙක්ම උනා, මැරෙන්න හිතුන වාර අනන්තයි. දෙමව්පියන්ට තවත් දුකක් උරුම කරන්න බැරි නිසා ජීවත් වෙනව දැන්. දැන් නම් මැරෙන්න හිතන්නේ නෑ මොකද ජීවිතයක් නැවත ලැබෙයිද කවුද දන්නෙ. ඒක නිසා මැරෙන්න හිතන්න එපා හිත ශක්තිමත් කරගන්න. අපි ගිය ආතම වල කරපු පවු තමයි මේ ආත්මෙ ග්‍රහ අපල වෙලා එන්නේ. විදවලාම ඉවරකරගන්න වෙනව මෙව්ව. ජීවිතේට මුන දෙන්න. ශක්තිමත් වෙන්න. 💪💪💪

    • @asithasaminda1078
      @asithasaminda1078 3 роки тому +1

      @@kiyara9020 ඇත්ත

    • @ruwianju7871
      @ruwianju7871 Рік тому +1

      Matath ehemmai nangi

    • @asokarajapaksha1115
      @asokarajapaksha1115 Рік тому +2

      Puluwan tharam pin dam karala inna

    • @RuwanWeerasingha-tg8xe
      @RuwanWeerasingha-tg8xe 11 місяців тому +1

      Gnanganda apa wadiya mta ru mhadasawa kalasarpa yogaya mta40i

  • @smithmalani6193
    @smithmalani6193 2 роки тому +6

    පිට රටක අතරමන් වෙලා තොරතුරක් නැතුව ඉන්න මගේ පුතා වෙලාව බලපුවාම රාහු මහ දසාව බව කීව. එයා වෙනුවෙන් මට වත් පිළිවෙත් කරන්න පුළුවන්ද දැනුවත් කරන්න. ඔබ තුමාට තෙරුවන් සරණයි යහපතක් වේවා I

  • @sheranshan4036
    @sheranshan4036 Рік тому

    Oba thumata thearuwan saranai.. mamath nowidina duk wedina keaneak.. mata thiyannea upan wealawak weyharai..hadahanak na... ea monawa unath oba thuma ta mea karana sath kriyawa nisa oba thumagea daruwao gea daruwantath mea pina labeanawa

  • @ManoriLiyanage-dz7yl
    @ManoriLiyanage-dz7yl Рік тому

    Mage puthage hadahane rahu enne 3 kotuwe lagnaya mithuna puthata rata yanna puluwanda

  • @ShiromiChandimala-v6t
    @ShiromiChandimala-v6t 2 дні тому

    Magge rahu inne 11 mataa welawa baluwama keewe godak apalai kiyalaa athuru dasawa budage kiyala piliyamak kiyanna abisanbidana yantharaya danna keewa

  • @nishansuresh5622
    @nishansuresh5622 Рік тому +1

    Danu lagnaya.11 kotuwe rahu ,Shani,sukra.7 guru.3 nepchun,4 chandryaya urenes(2013.09.20)adyapanayata kohomada.

  • @NerdBalar
    @NerdBalar Рік тому

    Mama 1983/04/14 venida ipadune Dan Rahul labala thiyenne rata yanna hadanne Mata yanna bariveida menisa

  • @udarichandimaudarichandima3597
    @udarichandimaudarichandima3597 2 роки тому

    Putha rahu1 2021.07.09 3.12pm kolaba ipadune 2022.12.04 shishshathwa vibagaya kohoma weida

  • @danujidewanga
    @danujidewanga 2 роки тому

    Ithama hoda danuwath kirimak.bohoma sthuti

  • @sunilhadungodakoralage9951
    @sunilhadungodakoralage9951 2 роки тому +1

    1958/6/30p m3/55 Dan Rahu mahadasawa katu aturu dasawa westra dang anna kamtei

  • @nimalsuranga1750
    @nimalsuranga1750 2 роки тому +1

    Brahaspati aturu daswa genat,senasuru aturu dasawa genat pehedili karanna

  • @rasikasamanmalee3127
    @rasikasamanmalee3127 Рік тому

    Upathinma. Rahuge Maha dashawen epadilanam. Mokda wenne

  • @anuradanianuradani5489
    @anuradanianuradani5489 3 роки тому

    Matath senasuru a rastakaya. Who gathi laksana monads.monada karadara vidiyata enne kenekta.ane pahadili paralegal wanna pin

  • @wasanaramanayake7256
    @wasanaramanayake7256 2 роки тому +1

    Mata yanthara 7 aka thabakole adala thiyenne sure dagena enne ath karana kiyana deval hari yanne na

  • @dimuthulakshan4709
    @dimuthulakshan4709 3 місяці тому

    Eka hodada

  • @ruwanthikarunasena5451
    @ruwanthikarunasena5451 2 роки тому

    Rahu mahadasha shani athurudasha gewanne. Mesha lagna. Wenna puluwan apala kiyanawada. Pin

  • @kulapputhantrigegunarathna1083
    @kulapputhantrigegunarathna1083 2 роки тому

    Methi thumane.hadahanak balana weta denata sitena grahaya kawdei soyaganne kohomada?grahayanta hime kalaseemawan genathkiyanna. theruwan saranai.

  • @Vikumarunajith
    @Vikumarunajith 5 місяців тому

    Matanam rahu hemadema nethi kala maraka dekak eka wagema awa beruna eth thamath oluwa ussanna nam behe

  • @malakadasanayaka
    @malakadasanayaka 4 місяці тому

    Rahu apalayata homes have menus hoyaganna thenak nedda

  • @wasanthagardiyahewage2714
    @wasanthagardiyahewage2714 Рік тому

    mata honda Jotishya igena ganna aasai. Karunakara honda Jotishya guruwarayek Colombo awatin inna kenek kiyala ewanna, Online classes wunath kamak naha. Saadarana milakata.

  • @sblatha
    @sblatha Рік тому

    Mama wusaba rahu sekuru7a ma tamokada wainna keya dinwinna

  • @renukadissanayaka-wg1qo
    @renukadissanayaka-wg1qo Рік тому +1

    මගේ පුතාගේ කේතු ලග්න භාවයේ තුලා ලග්නය කල යුතු ශන්තිකර්ම මොනවාද

  • @shiranidesilva2855
    @shiranidesilva2855 3 роки тому

    Me dinawala mithuna lagneta kohomada?

  • @pansalkandatv4385
    @pansalkandatv4385 2 роки тому +1

    මගෙ අධ්‍යාපනය සම්පූර්ණයෙන් කඩාකප්පල් උනා...

  • @chamindarathnayaka3833
    @chamindarathnayaka3833 7 місяців тому

    Mama thula lagne kenek mage hadana guru katakaye 10 inne sadu 3 inne. Ma anuwa Mata shakata yogaya thiyenawada akata piliyam monawada

  • @malkanthimadegedara2346
    @malkanthimadegedara2346 Рік тому

    ඉතාම හොද පැහැදිලි කිරීමක්...ඔබතුමාට පුලුවන් නම් රාහු මහ දශාවේ අන්තර් දශා ගෙවෙන හැටි පිලිබඳව වීඩියෝ එකක් කරන්න. උදාහරණයක් විදියට රාහු මහ දශාවේ රාහු අන්තර් දශාවට වර්ෂ කීයද ? රාහු ගේ ගුරු අන්තර් දශාවට වසර කීයද යනාදි වශයෙන්.

  • @lilagamage6817
    @lilagamage6817 5 місяців тому

    මගේ කුම්භ ලග්නය රාහු 5 කොටුවේ නමුත් සෙනසුරුත් පස්වෙනි කොටූවෙ සුභද අසුභද තෙරුම් කරදෙන්න

  • @sriyanipushpakanthi1782
    @sriyanipushpakanthi1782 5 місяців тому

    Rahu anthar dasawa..sikuru mithuru. Sikuru kethu 11

  • @gamagegam1770
    @gamagegam1770 6 місяців тому

    නාගර්ජුන යන්ත්‍රයට ජීවම් කරන මන්ත්‍ර දන්නව නම් කියන්න පුළුවන් ද ? යන්ත්‍ර හදන තැනක් කියන්න පුළුවන් ද

  • @Devine-x7p
    @Devine-x7p 3 роки тому

    Mage rahu 8 inne e gana kynnko poddk plz ,mn al karana kenek ,nidimatha enawa godak, mekata karana puluwn prathikara monawada ,වැටකෙයියා ගහට පහන තියන eka hodaida

  • @NilushaDhamayanthi-qi4dk
    @NilushaDhamayanthi-qi4dk 4 місяці тому

    Mage duwata aurudu 8y.eyata rahu maha dasawa athuru dasawa labala thoyenne.ediriyata aurudu 18k thiyanawa.ane obathumata pin .mama mokada mekata karanna one.daruwa godak muranduy.pasal yawanne godak amaruwen.

  • @user-wj1pm3uAnu
    @user-wj1pm3uAnu 11 місяців тому

    Rahu wala athuru dasha piliwala kohomada enne

  • @sarathchaminda440
    @sarathchaminda440 3 місяці тому

    මම මෙෂ මගෙ රාහු 2 රහු මහ දශාව ලබලා අවුරුදු 2 මාස 5 විතර වෙනවා මට තියෙන ප්‍රශ්න අඩු වෙයි ද වැඩි වෙයිද

  • @sadaliparami3207
    @sadaliparami3207 3 роки тому

    Mage lagne Mesa, 1sikuru, 4kuja, 8rahu samaga chandraya innawa, hamadema awul wela karadara godak, obathumata pin, poddak vistharayak kiyanna

  • @madushanidinali4520
    @madushanidinali4520 2 роки тому +3

    ගුරු මහ දශාවේ රාහු අන්‍තර් දශාව නම් කොහොමද මහත්මයා

  • @raveeshalakshani9929
    @raveeshalakshani9929 2 роки тому

    mage රාහු 7 mata විවහක් හරි යැයිද. lagnaya ධනු

  • @dewminikawindya8555
    @dewminikawindya8555 2 роки тому

    Mage duwata rahu apala thiyanawa 2028 wenakam mahathmaya.2024 A/L karanna inne.O/L Hariyata karagannath bariuna.mekata piliyamak denawada mahathmaya

  • @dilukamalkanthi282
    @dilukamalkanthi282 2 роки тому

    මැණික් muddata mathuranna onadha

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 роки тому

    ගුරු ග්‍රහ තුමාගේ දශාවෙන් පසු ඊළඟට එන්නේ මොන ග්‍රහ තුමාද???

  • @renukadisanayakarenukadisa1069
    @renukadisanayakarenukadisa1069 6 місяців тому

    මගෙ දුවට රාහුමහා.දශව අ.හතරයි ගෙවිලා තියෙන්නෙ අසනිපයි ඉගෙනිමට ගොඩක් දුර්වල වෙනවා මතක නැ.ඉගනගන්න මොනවාද කරන්න ඔන මහත්තයා පුංවි කාලයෙ හරි දක්ශයි.අතුරු දශාවත් රාහු.මට.පිහිට.වෙන්න

  • @indikadewnith207
    @indikadewnith207 2 роки тому

    මගේ රාහු 1 ඉන්නේ .කුජ ඉන්නෙත් එකේ.ශු ඉන්නෙත් එකේ.ලග්නය තුලා.

  • @achinthanilmini2643
    @achinthanilmini2643 2 роки тому

    Watakeiiya gasa hitawanna suba dishawak thiyanawada?

    • @palzelk2259
      @palzelk2259  2 роки тому

      එහෙමමත් නෑ, නමුත් කටු ගස් නිවස ඉදිරිපිට හිටවන්නෙ නෑ

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 2 роки тому

    Raahu winshothari dasawa kiyanne kumakda mahathmaya,,

  • @padminimalkanthi6308
    @padminimalkanthi6308 2 роки тому

    බරහස්පති දශාව මකර ලග්නයට කොහොමද

  • @blackdevil2910
    @blackdevil2910 3 роки тому

    Mama kuja 7 makara lagnaya gewenne senasuru maha dashawa rahuth thiyenawa mokakda me

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 2 роки тому

    Rahu 12, shani 7, guru 9 , Bude , ravi , sadu , guru , ureters 5 innewa. ( grahayan 5 denek 2 kotuwe) montage tathweyakde wenne..???

  • @Vikumarunajith
    @Vikumarunajith 5 місяців тому

    Surayak dala balanna one

  • @nadeeshaniroshani7591
    @nadeeshaniroshani7591 Рік тому

    රාහු මහා දසාවේ සෙනසුරු අතුරු දසාව කොහොමද? පිළියම් මොනවාද?

  • @gayathriwathsala4572
    @gayathriwathsala4572 2 роки тому

    ගුරු මහා දශාව ගැනත් දැනුවත් කරන්න පුළුවන්ද.. 🙏

  • @sanjew78
    @sanjew78 Рік тому

    මටත් රාහු මහ දශාවලු මගෙ උපන්දිනය 1978/08/23 සවස 6 යි 3 ට උපන් වෙලාව පුළුවන් නම් සුභ අසුබ බලල කියන්න 🙏🙏🙏

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 2 роки тому

    Shani 7 innewanam montewagede...???

  • @jananisadhamali3436
    @jananisadhamali3436 3 роки тому

    Mata putthage welawa balaganna ona sar puluwanda loku pinak

  • @dimuthulakshan4709
    @dimuthulakshan4709 3 місяці тому

    MGe rahu6mahatthay hebey sathurui

  • @wasanaramanayake7256
    @wasanaramanayake7256 2 роки тому

    Rahu vurshaba lagne enne 7 dan yanne maha dannava hoda nadda mata prasna anava marenna tharam

  • @dahamihansani305
    @dahamihansani305 2 роки тому

    gomeda kohenda ganna puluwa
    n

  • @achiraprabath4191
    @achiraprabath4191 Рік тому

    මම මිතුන රාහු 4 ඉන්නෙ රාහු මහ දශාවෙ ඉන්නෙ ඒක හොද නැද්ද සර්

  • @erandasanjeewa1311
    @erandasanjeewa1311 3 роки тому

    Mage putha sadu maha dasawe .danu language.9weni kotuwe rahu samga guru Grahaya innawa. Aurudu 16k 18k wenakan rahu.iganeemata hodai da.rahu narakatda inne

  • @lakshininayanathara5381
    @lakshininayanathara5381 2 роки тому

    rahu apaleta kettu wenawada? aga mahathwene na kiyane eka athada awrdu 18k thiyenakota?

  • @ඇටිකුබ්බා-ඣ3ද

    Mage maha dasaw senasuru et ekkam mage hise rahu mul wela innawa kiuwa mata nitara asanipa wenawa medakata karanna puluwam piyam monawada paule jotissa wedi thuma kiuwe

  • @chandrikaperera2198
    @chandrikaperera2198 3 роки тому

    Paul jeewithe awul kara ganne nathuwa inna kramawedayak kiya denna. Mahaththayage we ama mata darana kenek unama saha e aiyage pwulwalin ena gatalu samaga inna aiyage jeewithe awulne. Rahu labuwama me serama jaya ganna kramaya kiya denna obata pin🙏🙏🙏

    • @palzelk2259
      @palzelk2259  3 роки тому

      මුලින්ම දෙදෙනාම සාකච්ඡා කරලා එක මතයකට එන්න එකග වෙන්න ඕන. දෙදෙනාම හෝ එක්කෙනෙක්ටවත් හොදටම ඉවසීම තිබිය යුතුයි. ගැටුම් ගොඩාක් වැඩි නම් counselor කෙනෙකුගේ සහාය ලබා ගන්න. අපිට ගැලපෙන අදහස් තියෙන අයම එහෙම ලැබෙන්නෙ නෑ. හැමදේම ජෝතිශයට භාර දෙන්නත් එපා

  • @menushisehanneya8148
    @menushisehanneya8148 2 роки тому

    Mage 6ni kotuwe rahui kujai inne eka hodaida sar

  • @thushanmanjula7204
    @thushanmanjula7204 3 роки тому

    Rahu balawath una guruge budage nakathaka inna aya hoda ugathun man daka atha sthuthie.

  • @jagathkingsley1950
    @jagathkingsley1950 2 роки тому

    මට රාහු ලැබුවෙ 2008 අගෝස්තු මාසෙ . මගෙ රාහු 3නේ උපතින් ඉන්නෙ දුක ම තමයි ඉතින් දැන් ගෙවෙන්නෙ මොන අතුරැ දසාවද

  • @janakadhanandana5103
    @janakadhanandana5103 Рік тому

    කාලසර්පයෝගය තියන පුද්ගලයකුට රාහු මහ දශාව තියේනම් ගෝමේද පැලදිම සුදුසුද ? සර් 🙏🙏🙏🙏

  • @swarnawatagoda103
    @swarnawatagoda103 3 роки тому

    Kiri ahara dennalu vishnu දෙවියන්ගේ yanthraya paladinnalu balu kaputu dane dennalu 😌

  • @arunasuresh7242
    @arunasuresh7242 Рік тому

    ස්තුතියි දැනුවත් කිරීම ගැන 2013, 2,10 හත්වැන්න රාහු,ශනි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට බාධාවක් ද (දුවගෙ)

  • @sumedadanasanka1555
    @sumedadanasanka1555 2 роки тому

    Kohomada siwa puja pawathwanna oni

  • @sujeewachandikagamage4155
    @sujeewachandikagamage4155 3 роки тому

    සනි. රා. 7.කොටුවේ ඉන්නේ එකේ කොහොමද පතිපාල

  • @darshikamadushani6498
    @darshikamadushani6498 2 роки тому

    Rahu 5 monwada karanda ona mahaththaya

  • @nikee1689
    @nikee1689 2 роки тому

    මට යන්නෙ රාහුගෙ ශනි අන්තර්දශාව. මගෙ කේන්දරේ රාහු 6 ශනි 5 ලග්නය මකර මට විස්තර කියන්න පුලුවන්ද

  • @thanujakumari9212
    @thanujakumari9212 3 роки тому

    Mage rahu 7.. godak prashna ati una.. 8 shani mangallet tiyena kendarayak.

    • @MaduShi-wj3gg
      @MaduShi-wj3gg 11 місяців тому

      Job hriyanavda oyata. Mamath rahu 7. Mata hariyanne na

  • @Nethu580
    @Nethu580 Рік тому

    ගුරු රාහු අතුරු දශාව පහදන්න

  • @maheshsaranga8870
    @maheshsaranga8870 Рік тому

    Rahu 7sitima vivahayata balapanvada

  • @swarnawatagoda103
    @swarnawatagoda103 3 роки тому

    ඔළුව vikara wela karanna oni monawada තේරෙන්නේ na

  • @sblatha
    @sblatha Рік тому

    Maga rahu sekuru 7a mata mokada wainna keya inna

  • @neelprabath5624
    @neelprabath5624 3 роки тому

    Sinha lagnaye rahu chandrya 5kohomda.

  • @nishanimaheshika8543
    @nishanimaheshika8543 3 роки тому

    Mage putha 2013.5.22.(10.49.am)kalubowila ipadune eyata rahu apalaya aurudu ganak isssarahata thiyenawalu meyage adyapanayata balapanawalu mage putha 5shishshathwaya adamath wewida mata pahadili karanna

  • @damith249
    @damith249 3 роки тому +1

    Man kumba lagne.. rahu 1.. den yanne rahu mahadashwa... jiwithe ethiwela thiyenne den.

    • @palzelk2259
      @palzelk2259  3 роки тому

      ජීවිතේ එපා වෙනවනම් එහෙම වෙන්න ගොඩක් වෙලාවට අපේ වැරදි නිසා. ප්‍රශ්නෙ තියෙන්නෙ රාහුගෙ නෙවෙයි. අපල තියෙනව නම් ඒවට පිළියම් තියෙනවා. ඒ දේවල් කරන්න.

  • @jagathkingsley1950
    @jagathkingsley1950 3 роки тому

    මට රාහු ලැබබුවෙ 2008 අගෝස්තුවල දැන් යන්නෙ මොන අන්තර් දසාවද කරැනාකරල කියාදෙන්න

  • @kaveeshahemal7386
    @kaveeshahemal7386 3 роки тому

    mn meena lagnaye. rahu inne 2 weni kotuwe. thawa thulaa nawanshake rahu inne guru ekka 9 weni kotuwe .mata apala thiyenawada ?? please reply

    • @palzelk2259
      @palzelk2259  3 роки тому

      දැනට යන්නෙ රාහු දසාවද? රාහු එක්ක තව ග්‍රහයො ඉන්නවද ලග්න කොටුවෙ? හදහන බලලම තමයි කියන්න ඕන හැබැයි.

    • @kaveeshahemal7386
      @kaveeshahemal7386 3 роки тому

      @@palzelk2259 thank u very much seen kalata sir. ow raho thama yanne. mage nawanshaka kotuwe(libra) 9 weniyata rahu ekka guru innawa.nawanshake 1 wenikotuwe sikuru innawa. lagna kotuwe(meena) 7 weniyata guru thanikara innawa.mata godak narakak weida?

  • @M.spriyanganimuthunayaka-ti5jl
    @M.spriyanganimuthunayaka-ti5jl 11 місяців тому

    මගෙ පුතාගෙ රාහු බුද 11 මහත්තයා අසුබද

  • @sahanpramod7623
    @sahanpramod7623 2 роки тому

    2004.7.9 හවස 5 .00 ta රත්නපුර රක්වාන පොතුපිටියෙ රෝහලේ . වෘශ්ශික ලග්නය . ජනප්‍රිය වෙන්න මොකද්ද කරන්න ඕන . එහෙම අවස්ථාවක් තියෙනවා da

  • @annepeiris2687
    @annepeiris2687 3 роки тому

    Makara lagnaye Rahu 10 mitrawa hitiyoth ?

    • @palzelk2259
      @palzelk2259  3 роки тому

      අනෙක් ග්‍රහ පිහිටීම් ගැනත් බලන්න තිබුණා නම් හොදයි.

  • @thushanmanjula7204
    @thushanmanjula7204 3 роки тому

    Mage 6 thama rahu inne hathuran mithuran una hathuro naha mata.

  • @janidudissanayake7752
    @janidudissanayake7752 3 роки тому

    O/l liyanna inna puthekuta raha apalayata karanna puluwan dewal monada

    • @palzelk2259
      @palzelk2259  3 роки тому

      හරියට ජීවම් කරන තැනකින් යන්ත්‍රයක් හෝ හොද තැනකින් බලල රතු කොරල් මුදුවක් දාන්න. වැටකේ මලක් පූජා කරන්න බෝධියට.

  • @shyamaweerasinghe8074
    @shyamaweerasinghe8074 3 роки тому

    Rahu saha kethu grahayange neechaya banga wena widi thiyenawada? Kumbha lagnaya rahu 10 neecha wela saha kuja 6 neecha unahama neechaya banga wenawada? Sthuthi

    • @palzelk2259
      @palzelk2259  3 роки тому +1

      ඔව් නීච බංග වන විදි ගොඩක් තියෙනවා. වෙනම වීඩියෝවකින් කතා කරන්න බලමු

  • @r.a.jayasiripereraperera610
    @r.a.jayasiripereraperera610 3 роки тому

    මම 1970,05,28,සවස 5.35 හලාවත රෝහලේ ඉපදුනේ.මගේ තත්කාල කෙන්දරේ කෙසෙද.

  • @lathikachandrasekara5125
    @lathikachandrasekara5125 3 роки тому

    Sir,mama upanne 84.6.29,welawa ude 9.31sikurada.dan mata 37.rahu 10 inne.mewana wita mage jivithe kisima deyak naha harima asaranai. Akama balaporoththuwa job akak.rahugen upanne.aurudu 7,masa6,dina12.jothisha aya baluwata mukuth kiyanne.mokadda kala uththe sir.b.s.
    .

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 2 роки тому

    Rahu 12 innewanam wene dewal kiyanne

  • @madushanikannangara4597
    @madushanikannangara4597 2 роки тому

    අවුරුදු 18න් පස්සෙත් රාහු ලබනවද

  • @jananisadhamali3436
    @jananisadhamali3436 3 роки тому

    Maya walawak balaganna ona sar khomada karaganne

  • @nativelion3609
    @nativelion3609 2 роки тому

    ස්තුති පැහැදිලි කිරිමට මට රාහු මහ දශාවේ සෙනසුරු අන්තර් දශාව යන්නේ ගොඩක් ප්‍රශ්න වලට මුන දුන්නා සහ තවමත් ඉවර නැ. සෙනසුරු අන්තර් දශාව නොවැම්බර් වල අවසාන වෙනවා කියල කියන්නේ මම මේෂ ලග්න හිමියෙක් රාහු කුජ සමග 10වැනි කොටුවෙ ඉන්නේ මගේ ප්‍රශ්නය තමයි ගෝමේද ගලක් පෙන්ඩන්ට් ඒකක් විදියට දැම්මට කමක් නැද්ද? උත්තරයක් දෙන්න පුලුවන් නම් ලොකු පිනක් ඔබතුමාට

  • @subodhasewwandhi8900
    @subodhasewwandhi8900 2 роки тому

    අද තමයි මන් එකතු උනේ.මහත්මයා මන් මේශ ලග්නයේ රාහු 9 ,එතකොට රාහු දශාව ලැබුවාම අපල වැඩිද

  • @hasithkavinda9987
    @hasithkavinda9987 3 роки тому

    Mage rahuge sikuru yanne viwahayata kohomada balapanne

    • @palzelk2259
      @palzelk2259  3 роки тому

      හදහන බලලම තමයි කියන්න ඕන. රාහුගෙ සිකුරු අන්තරය විවාහයක් වෙන්න පුලුවන් කාලයක් තමයි. නමුත් හදහන් පරීක්ෂාවක් කරල බලන්න හරියටම දැන ගන්න නම්.

  • @dinithivishvani8392
    @dinithivishvani8392 2 роки тому

    සර් ශනි මහ දශාවේ රාහු අන්තර් දශාව ලැබුව කෙනෙකුට කේ්න්දරයේ රාහු 9වැන්නේ රවි බුධ සමග යෙදී ශනි 4වැන්නේ යෙදී තිබිමෙන් කුමන බලපෑමක් එල්ල කරයිද( ධනු ලග්නයේ කෙනෙක් )

  • @ChathuNJeev
    @ChathuNJeev 3 роки тому

    Ane sir mage mahaththya mathpan walata abbahi wela inne. Gedara ayawa wath mawa wath ganan gnne na. Api hamoma hithe amaruwen inne.mekata karanna puluwn deyak kiynnko sir🙏🙏

    • @palzelk2259
      @palzelk2259  3 роки тому

      මේ වගේ දේවල් සාමාන්‍යයි. මනෝවිද්‍යා උපදේශකයකුගේ සහාය ලබා ගැනීම තමයි හොදම දේ. ඕනෑතරම් අය ඉන්නවා මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඒකෙන් මිදිච්ච. ඒ නිසා ඒක කරන්න පුලුවන් දෙයක්. දවස් 21ක් එක දිගට මත්පැනින් ඈත් උනොත් ඉන් මිදෙන්න ගොඩක් ලේසියි.

  • @Srimalee.v
    @Srimalee.v 3 роки тому

    ඔබතුමා කේන්දර බලනවද.කොහේද මද ඒක කරගන්නේ 🙏

  • @premathilakawithanage5219
    @premathilakawithanage5219 3 роки тому

    1974 07 31 සවස 5 .15 epadune colaba
    තව කොපමණ කාලයක් රාහු පැවති da