My journey is getting shorter and sweeter since following Ape Swamin wahansa. Every word makes sense and I can't listen to any other Buddhist sermons, other than Ape Swamin wahansege. I finally found my last Teacher I was searching . My respect and love for your Birth and being . Your Follower Lakshmi Amarasingha.
Meka ahalama mata nam apa wela tiyenne..ai minissunta bena bana wiwechanaya karama sasara maga keti wenawada... anika hama dharma deshanawakama tiyenne akama aka deyak..niwedakaya opa dupa mallak..mita wediya margaya pehedili wena widiyata prashna ahanna sowan una niwedakayek nedda ape swaminwahansa..prekshakayannge moda prashna ath harala dala kiyanna maga witharak apata yanna..
අවුරුදු දහස් ගණනක් ලොව පවතින වචන ඔස්සේ ශුන්‍යතා ධර්මය අවබෝධ කර ගැනීමට සකලවිධ ලෝක වාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා තෙරුවන් සරණයි
මේ වගේ වටිනා දේශනා ඇයි බන් මිනිසු අහන්නැත්තෙ
🔴🔴🔴🔴 සාදු සාදු සාදු !
ඔබ වහන්සේගේ දේශනා අහන්න මම මෙච්චර කැමති ඒකෙන් හිත නිවෙන නිසා ස්වාමීන් වහන්ස
නියම බුදුදහම මෙයයි. සියලු භික්ෂූන් වහන්සේලා එකතුවී මේඋන්වහන්සේවත් පෙරමුණට ගෙන සංඝායනාවක් කිරීමට කාලයයි.
සිත අවදිවිය..
සැක හැර
දහම පුතයක්ෂ විය..
ඔබ වහන්සේ.ට
දීඝායූ වේවා!!.
How your life now
I'm asking after 3 years.
මගේ බුදුන් ..❤
ලොකු බලාපොරොත්තු නැතිව මොහොතට ජිවත් වෙන්න ඉගෙන ගත්තෙ ඔබවහන්සේගෙන්
ජීවමාන වැඩසිටින අමාමෑනි බුදු පියානන් වහන්ස. ඔබවාහන්සේ දේශනා කරන මෙි උතුමි ධර්මයෙන් දැවි දැවි ඇවිලෙමින් පැවැතුන සිත නිවුණා එකවර නොවෙයි. මාස හතක් පමණ ජීවිතයට පුරැදු කිරීමෙන් පසුවයි.මෙි දාාහම කියාදුන් ඔබවාහන්සේට නමස්කාර වෙිවා. සාද සාදු සාදු...
උන්වහ්සේ බුදු කෙනෙකු නොව රහත් වූවෙකි. උන්වහන්සේත් දේශණා කරන්නේ බුදුන් වහන්සේගේ ධර්මයයි.බුදුන් වහන්සේගේ ධර්මය හරියට තේරුම් ගත් හාමුදුරු කෙනෙකි.
ඔබ වහන්සේගෙ ශ්‍රේෂ්ට ධර්ම විග්‍රහයන් ලොව සිටින සියලුම දෙනාට අවබෝධ වෙවා .ඒ උතුම් මහා රහතන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා සාධු ..සාධු ..සාධු ......
මේ දෙසුම සැබෑම බුදු දහමයි.ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .....
මගේ නමස්කාරය වේවා සමිදුනි ...සාදු ,, සාදු ,, සාදු !!,, ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි ...
සත්‍ය දහම ලොව පුරා පැතිරේවා...
My journey is getting shorter and sweeter since following Ape Swamin wahansa. Every word makes sense and I can't listen to any other Buddhist sermons, other than Ape Swamin wahansege. I finally found my last Teacher I was searching . My respect and love for your Birth and being . Your Follower Lakshmi Amarasingha.
අවු 5 කට කලින් ඔබ වහන්සේ දුටු ඒ රට සහ ලෝකය අද සත්ත්‍යයක් වෙලා අපට පෙනෙනවා.
මේ වීඩියෝව විදේශයකදී මං අසා තියෙනව බෝහෝ වාරයක්. නමුත් අදත් තාම මෙයින් අලුත් දෙයක් ලැබෙනවා. සදහම් ආශ්‍රමයේ සහ උමන්දාවේ දේශනා වාර වලට මා සහභාගී වෙලා තියෙනවා. සුළුවෙන් මුදල් ආධාර කරලත් තියෙනවා .
රටේ උද්ගත අවාසනාවන්ත කාල පරිච්ඡේදය නිසාත් මගේ නොලැබීම නිසාත් මෙතෙක් මට ඔබ වහන්සේ ඉදිරියේ පාපොච්චාරණයක් කරන්න බැරි වෙලා
, මං යහපත්ව සිට් කෙනෙක් නරක නාමයෙන් සිත් වේදනාව දැඩිව වින්ද කෙනෙක්, නිවැරදි මඟට මා යොමු වී නිරවුල් මනසක් පිහිටුවා ගන්න මට උපකාර උනේ ඔබ වහන්සේගේ දේශනා සහ අවවාද උපදෙස්.
මා හිතනවා සියළුම වීඩියෝ අහල තියෙන්නේ. පොත් ගෙනත් කියවලත් තියෙනවා.
❤❤❤❤❤❤
Obai Lowe vatinama manushshaya
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සියලු සිත් නිමි සැනසේවා
මන් මේ දහම අහන්න අරන් ටික කාළයක් මාස කීපයක්
මන් අහන්න ගත් මුල් දවසෙම තතේරුනේ මේ මටම කියන මන් මගේ සිතිවිලි වලට ගැලපෙන දහමක් කියනෙක
අපේ රටේ නූගත් බව පේන්නෙ මේ රටවල මිනිස්සු සමග මුහුවීම තුලින් මා දැක්ක
මට වෙලාවකට හිතෙනව මේ මිනිස්සු සිත දියුණු කරගත් අයදෝද කියල
ඒ තරමටම හරිම දියුණුයි
ලන්කාවට ආව හැම වෙලේම මට දැනුන දේ තමා ඒ මේ දහම අහන්න කලින් අ ඇයි මේ මිනිස්සු මේතරන් අනුන්ගැන සොයන්නෙ කථාකරන්නෙ කියනෙක
මට ලොකු කළකිරීමක් දැනෙනව අපේ රටේ ඉන්න ගොඩක් අය මේ තැන නිසාමදෝ තාමත් 3නි ලෝකයේම පවතින්නෙ
පවතින තත්වයේ හැදෙන පරපුරත් පහලට යාමක් මිස ඉහලට යාමක් නොවේ
ඔබවහන්සේව ප්‍රතික්ෂේප කිරීම තුලින් මා දකින්නෙ මිනිසුන් ආගාධයට ගමන් කිරීමකුයි
me dahama kiyanna me amutu dahamak namai metama buddhisamkiyanna
නමස්කාර වේවා මුනිදුනි!!!
mee deeshanaa karannee bududahama nowee,mee kiyannee mee swaamiin wahansee hithee godanagaa gath samanthbadra dahamaki. pirisidu bududahama nodath aya mee nisaa amaaruwee wetiima niyathayi.mee wiplawakaari kominis dahamayi.
pirisidu bududahama kiyala diyanko bn
mokak da oyage pirisidu budu dahama?
mokak da oyage pirisidu budu dahama?
mokak da oyage pirisidu budu dahama?
nodanna ewata puka denna enna epa bandu,denagena katha karapan...
මේ සත්‍ය දහම ඉක්මනින් ම ලොව පුරා පැතිරේවා.....🙏🙏🙏🙏🙏🙏
Theruwan saranii , Namaskarawewaa, swaminwahansa. Your speeches are very interesting, Hilarious, and amazing guidance to daily life style. Thank you.
Oba wanseta mage namaskaraya wewa...budu dhamata nawa panak labadena niweradi budu dhama kiyadena oba wanseta dregayu wewa...
ඔබi සමිඳුනි ..බුදුන් ...සාදු ..සාදු .
නමස්කාර වේවා බුදු පීයාණනී 🙏🙏🙏🙏🙏🙏🌷🌸🌹🌺
Athula Athula sadu..asadu..sadu
godak watonawa ekmanata dapu eka.mata eda ahanna beri una.danakan magabalan hitiye.
Excellent Deshana.
නමස්කාර වේවා ....
ඔබ වහන්සේට ....
budubana newei anith hamuduruwanta banina eka witharai,prashna ahana kisiwek weradi nehe owun hari hohdata vimasa balana me pilithuru labena pilithurat threnne nehe eth thrunea kiwama threunalu.. mehemath anugamaikayo
💛🧡💛🧡💛🧡 🙏🙏🙏💐
Oba wahanseta budu saranai...🌷🌷🌷
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.පිටරට ඉන්න අපි කොහොමද ඔබ වහන්සේ සමග සම්බන්ද වෙන්නේ.පිං සිද්ද වෙයි පැහැදිලි කරලා දෙන්න මේ ජීවිතෙන් නිදහස්ව ඉන්න කාලය ජීවත් වෙන්න.
Menna supiri bana obata deergausha labewa hamuduruwane*************
සත්‍ය හඩ
නමස්කාර වේවා...
හ හ් හ හ් හා මරු හිනාව, හික්මීම අහලකවත් නෑ, කූඹි කනවා වගේ දැඟලිල්ල
නියමම බුදු දහම නම් මේ දහම යි. නුවනැතියන් සිටීනම් වහ වහා දහම් මග ට පිවිස සසරින් එතෙර වීමට උත්සාහ ගනු මැනවි .
Godak watinawa..harendra jayalal ekka karana programme eka nadda? Eka godak watinawa..
Oba wahanse ahana deta pilituru nodi vikara dewal kiyawanawa vikara nokiya penayata pilitura denna. aya siyalu denata wedagath wevi.teruwan saranay.
බුදු වදන අසන්නට එක්වෙමු
GREAT..GREAT...GREAT
sadu sadu ............
None dares to ponder all in Thripitala is Buddha bhasitha, as it came down from mouth to mouth over thousandof yearss
ethamath pahadili bana sadu sadu sadu
Oba wahanse ahana deta pilituru nodi vikara dewal kiyawanawa vikara nokiya penayata pilitura denna. aya siyalu denata wedagath wevi.teruwan saranay
Great!!!
Sadu sadu
දේශනාව අහන් නැතිව ඉන්න බෑ යනු..............දේශනාවට තිබෙන ඇලීම නොවෙද? 1.38.37
sadu.................
millwala Millwala u polonnaruda
VERY GOOD
Oba vahanseta banala comment karana ayage aduraganna foto ekak wath naha. Niwatakamathe manda.....
@1.02.5 to 1.05
මා සිටින කිට්ටුවටම ආවත් මාහට ඔබ දැකගැනිමට පැමිනිමට නොහැකි වුනා. තව මා ගැන සොයමින් පසුවෙනවා. අවසානයයට තව කොපමන දුරද හිමි හිමියනේ?
Bohoma Kanagatui: Mohuge Germany gana kathawa! Sampuurna wikurthiyakin kiyana, hariyata German Samajaya nodhanna Paapochcharanayaki!
Mama Germaniye 27th Awurdhak German sports karapu,, German Family conection, friends aadhee athdakeem thiyenawa! Mohu kiyana ewa Itha Asathyai! Mata mohu gana thibunu wishwaasaya mewinma bindhee ghiya! Mohu kiyanadhewal wala "sulu" sathyak thibhenawa, Echchai! Ein ehata, "Empty (his) belekkayaka galak dhama shabdha athikaranawa wagei! thwath liyanna puluwan...Mokatada ithin!
❤️🙏🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏
@34.5 mins about rejecting most desired
Sahu sahu sa
best
maga parama chathanava mada paradiga rakiyava avasan kara oba vahansa gaa pansalata avith bana asemai
@36.2 to 45.5
🙏🙏🙏🇰🇷🇰🇷
loku pinak v fm ahuwenne nane hariyata
Athathatama mi darmaya anugamanaya karanna malawadima sathutui.mama sitina bawa sathtyai
අරු ගේ පිට මූ කහ නවා මුගේ
පිට අරු කහනව
Meka ahalama mata nam apa wela tiyenne..ai minissunta bena bana wiwechanaya karama sasara maga keti wenawada... anika hama dharma deshanawakama tiyenne akama aka deyak..niwedakaya opa dupa mallak..mita wediya margaya pehedili wena widiyata prashna ahanna sowan una niwedakayek nedda ape swaminwahansa..prekshakayannge moda prashna ath harala dala kiyanna maga witharak apata yanna..
tripitakaya poddak kiawala blanna , buduhamuduruwan atham pudgalayan wiwechanya karapu aakaraya
theruwan saranai
යකො බොරු කියන්නේ ඇයි මේ වගේ උබ සියල්ල දත්