Thank you my Lord Buddha - Siri Samanthabhadra Swaameen Wahansa. I am listening from Milan Italy & ever grateful for all your sermons . Each present moment I observe , experience & accept as Maya . With love and respect to my mighty Buddha .
Such a amazing dhamma preaching . This deepest facts cant understand for everyone , but once who understand this deep facts he/she will get the real life.
ඔබ වහන්සේගේ දහම අවබෝධ කර ගත් දින සිට මා ජීවිතය ගත කරන්නේ හරිම සතුටින්
මා හරි ම සන්වේදී අයෙක් .ඔබ වහන්සේ ගේ මේ දේශනා ශ්‍රවණය තුළින් ධර්මාවබෝධය ලබා ජීවිතය ම වෙනසක් ඇතිවුණා .මා සොයමින් සිටි සත්‍ය දහම මෙයයි.ප්‍රශ්න ඉදිරියෙ හිත දැඩි කරගෙන මුහුණ දෙන්න හැකියාව ඇති වුණා .සාදූ සාදු !! ඔබ වහන්සේට දීර්ඝායු වේවා !!🙏🙏🙏
තෙරුවන් සරණයි අම්මා ඔයා කොහෙද
මා තුළත්
සාදු සාදු සාදු.. ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා..🌻🌻🌻
පිස්සු හැදෙන්න ඔන්න මෙන්න වගේ හිටියේ. ලොකු සැනසීමක් මේක ඇහුවහම. ස්වාමීනි, පිං. නමස්කාරය වේවා. සාදු සාදු සාදු.
ua-cam.com/video/3QUxVmOGMYk/v-deo.html
ඔබ වහන්සේගේ දේශනාවන් සියල්ල යථාර්ථවාදීයි ස්වාමීන් වහන්ස !!!
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
උතුම් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!
Thank you my Lord Buddha - Siri Samanthabhadra Swaameen Wahansa. I am listening from Milan Italy & ever grateful for all your sermons . Each present moment I observe , experience & accept as Maya . With love and respect to my mighty Buddha .
මේ දේශනාව මීට අවුරුදු තුනකට කලින් අසන්නට ලැබුණානම්....
ජීවිතය සැබෑවටම දකින්නට සැලැස්වූ දේශනාව.🙏🙏🙏
Mage hitata sahalluwal danua obawahansetapin siduweva
අපේ බෞද්ධයන් තේරුම් නොගත් නිවන තේරුම් කර දෙන ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා !
CT
ගෟරවනීය ස්වාමීන් වහන්සේ ට උතුම් දලදා සමිදු පිහිටෙන් නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ... සැමටම මේ දහම අවබෝධ කරගැනීම ට වාසනාව ලැබේවා .
මෙවැනි දෙසනාවලටබනින්නෙ කිසිම අවබොදයක් නැතිඅය ඔබවහන්සෙට තෙරැවන් සරනයි
බන කියන අදනම් කතාව වරදක් නැහැ ,සාමාන්‍ය විදියට ඉන්න විට යොදන වචන නම් අහන්න අප්‍රියයි ,ගිහියෙක් වත් යොදන්නෙ නැති පහත් වචනයි පාවිච්චි කරන්නෙ,ලොකු දෙයක් ,මෙහෙම වත් කතාකරන්න උත්සාහ ගත් එක
ඔබ වහන්සේගෙ මේ ධර්මය තේරුම් ගන්න පුලුවන් සුලු පිරිසකට විතරයි . තෙරුම් ගත් කෙනා ඒ අද්‍යත්මික ජීවිතයට අතුල් වෙනවාමයි
සාදු සාදු සාදු 🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා!
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට 🙏
හාමුදුරුවනේ බලද්දී අපේ ජීවිතය දුකට පත් කරන් තියෙන්නේ අපිමයි.ඔබ වහන්සේට පින්, හිත සුවපත් උනා ඔබ වහන්සේගේ දේශනා තුළින්🙏🙏
ගොඩාක් දේවල් thiyanwa වටිනා banak බුද්ධිමත් කෙනකුට හොඳට therum ganna pukuwan
එව බලව සත්‍ය ගවේෂණය
සාධු සාධු සාධු
ඔබ වහන්සේ සරලව දේෂණා කරණ දහම් කරුණු අපට ජිවිතාබ්බ්බෝදය ඇතිවෙනවා අපේ හාමුදුරුවනේ පින්වත් අපේ හාමුදුරුවනේ 👃👃👃
මේක youtube එකට මම දාන පළවෙනි comment එක.පිවිතුරු ජීවිතයක් ගත කරන්න ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡා ගොඩක් වටිනවා.මැදිහත් හිතක් මේ මොහොතේ සිට මම පුරුදු කරන්න උත්සාහ කරනවා.ඔබ වහන්සේට මා රැස් කළ පින් අනුමෝදන් වේවා..🙏🌸
මීට මාස තුනකට කලින් එදා මේ දේශනය අහපු මම ඔබ වහන්සේ දේශනා කරපු දේවල් ටික ටික පුරුදු වුණා.අද වෙනකොට අඩල ප්‍රශ්නවලට උත්තර හොයන කෙනෙක් නෙමෙයි මන්.පරිසරයත් එක්ක ජීවිතය විදිමින් ඉන්න ශක්තිමත් හිතක් තියෙන සතුටින් ඉන්න හරි ලස්සන ජීවිතයක් මට තීනවා.තව තේරුම් ගන්න ගොඩක් දේවල් ඇති මේ ලොකේ.ඒ හැමදේම ගැනම මම හොයනවා.දැන් මට අහිමිවීම්,ප්‍රතික්ෂේප වීම් කියන්නෙ නිකන්ම නිකන් දෙයක් විතරයි.ඔබ වහන්සේට පිං🌸🙏
❤❤❤❤❤
සාදු සාදු අපේ හාමුදුරුවන් ට. මගේ. නමස්කාරය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
පින්වත් ස්වාමින් වහන්සෙගෙ දෙන්නා හොදට වැට හෙව්වා ඹබවහන්සෙට මගෙ නමස්කාරය වෙවා! සාදූ සාදූ සාදූ
මමත් ගොඩක් බණ ඇහූව ut මගින් උන් වහන්සේ දේශනා කරන ඇලීම කියන බණ දෙසුම තුලින් හිත දිහා බලාගෙන එන රාග ද්වේශ මෝහ සිත් හදුනාගෙන සිත ඉන් මුදවා ගැනීමට උත්සාහ උනා ඇත්තෙන්ම අති සාර්ථක ක්‍රමයක් බොහොම පිං උන් වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
Amazing teachings love it ..feel relieved.
සාදු සාදු සාදු. හරිම. වටිනවා. ස්වාමින් වහන්ස. නමස්කාර වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ජීවිතය තුල සත්‍ය මාර්ගය සොයා පැමිණි මට ඔබ වහන්සේ. ඒ මාර්ගය සොයා දුනිමි. සාදු සාදු ඉතින් අවසරයි ඒ මග ගමන් කිරීමට.
ඔබ වහන්සේට තෙරුවන්සරණයි. සාදු ! සාදු ! සාධු ! ❤️🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ බුද්ධ ශාසනයට විශාල ශක්තියක් ආඩම්බරයක් මේ අපේ ගරු ස්වාමීන් වහන්සේ.
මේ ලොව බොහෝ දේවල් ආශ්චර්යය සේ සිතා සිටියේ ඔබවහන්සේ දකිනතුරු පමණි
Atthenma oba වහන්සෙ ගෙ පැහදිලිkirima හරිම ප්‍රායෝගික ඉ l🙏🙏🙏 සාර්ථක i ada බුදුන් වහන්සේ th ඔය අන්දම ට මිනිසුන් දුකින් මුදවා ගන්න ඇති 🙏🙏
36:00 රහත් බව Explained
43:00 සිතෙ ස්වාභවය
48:00 සිත තෙරුම් ගන්න විදිහ
0⁰00000⁰
Tnx
🙏
@@omayadance6404 නියමයි bro.අද කාලේ. ඉන්න ඔ්නේ BTS AND BLACKPINK එවා බලන්න මෙහෙම ගහන්න UA-camඑකෙන් මෙහෙම ගහන්‍න BTS SONG lyrics ඒක සච් කරන්න එතකොට එයි හරිද dance bye i love you
Budusaranai
මං මගෙ ඇස් වලින් දැක්ක බුදුන් ඔබ වහන්සේ, ඔබ වහන්සේගේ රූපය දැක්කත් මගේ හිත සැනසෙනවා...කවුරු මොන දේ කිව්වත් ඔබ වහන්සේ මගේ බුදුන් ..මගෙ ජීවිතේට එළිය ගෙනාවෙ ඔබ වහන්සේ ....මගෙ හිතේ ඔබ වහන්සේගේ ගැන තියෙන පැහැදීම මට වචන වලින් විස්තර කරන්න බැහැ...මගෙ බුදුන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය ...🙏🙏
වරක් ජීවිතේම කඩන් වැටුන වෙලාවක හිත හදාගත්තු බන.👏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
මමත්.මේ වචන ටික නොඇසෙන්න මන් මැරුනු තැන්වල ගසුත් පැලවෙලා.
බුද්දිමතට පමනයි මේ බන තෙරෙන්නෙ .මොඩයා මෙ ස්වමින්වහන්සෙට බැන වදි
ස්වාමීන්වහන්ස ඔබවහන්සේගේ දේශනාව ගොඩක් වටිනව බොහොම පිං හිත ගොඩක් පැහැදුනා.තෙරුවන් සරණයි🙏🙏🙏
විටෙක ඔබ වහන්සෙ සමග මං ගැටුන මේ දේශනාව අහල මං alunaa දේශනාව අවසනදී මං නින්දට වැටුණා 🤲🙏
ඔබ වහන්සේ ගෙ ධර්ම දෙසනා හරිම පැහැදිලියි. තෙරුවන් සරණයි අපෙ හමුඩුරුවනෙ ..
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දෙශනා හොදට වැටහෙනවා සාදු....සාදු....සාදු....!
Thanks lot reveren sir
සියලු දේ අතහැර ජිවිතය ධනාත්මක සිතන මං වගේ අයට මේ ධර්ම දේශනාව අහන්න ලැබිම පිනකි.
මම දැකපු පුදුමාකාර පවුර්ශයක් තිබෙන ස්වාමින්වහන්සේ නමක්.
🙏🙏🙏
සත්‍ය දර්මය ස්ථාපිත කරන්න කොච්චර අමාරුද සම්ප්‍රදයවල් නිසා අපේ යතිවරයා විර්යවන්ටයකි
Pu
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
උතුම් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ස්වාමීන් වහන්ස මම නාමයෙන් මැදපෙරදිග එන්නෙ ඩුබායි රටේ ඩුබයි රටෙ මං දැං මන්ද ඔබ වහන්සේගේ බන අහන්න අරගෙන අවුරුදු දෙකක් විතර වෙනවා මගේ හිත නම් හිතනම් හොදටම දැන් හැදිලා තියෙන්නේ හිත නම් හොඳටම දැන හැදිල තියෙන්නෙ ලෝබ තණ්හාව කිසිම දෙයක් නෑ
ඔබ වහන්සේගේ දර්මය ආසය් අහන්න එ වගෙම ගොඩක් අදර්ශමත් තව තව දර්මය දෙශනාකිරිමට ශක්තිය ලබෙවා
ගල් කරපු රත්තරන් කන්දක් දියකරලා හරිනවා වගේ අපේ හාමුදුරුවනේ මේ බණ ටික. 🙏🌹
Matath obage darmaya therum yanawa. Ath thama sammathayen bahara novi inna samahara dewal nisa podi dukak tiyenawa. Hemin wenas wenawa.. Bohoma pin hamuduruwane🌹🌹🌹
Very good advice. I'm a Catholic but I listen to any religious advice. I like the Buddhist way of life.
ඔබ වහන්සේ ගේ දේශනාව සවන් දිපුවහම මනස ට සහනයක් ලැබේනවා
ඔබ වහන්සේගේ පින්වන්ත මූන දැක්කත් මගේ හිත හැදෙනවා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ වහන්සේට කොයිතරම් නම් අවලාද අපවාද කරමින් මම බනින්න ඇත්ද 😌... එත් මාගේ බොහෝ අදහස් සිතුවිලි ඔබ වහන්සේගේ පුංච් බණ පද වලින් වෙනස්වුනා. අපි කාටත් පුලුවන් නම් හොද දේ හොද විදයටත් නරක දේ නරකවිදියටත් හරියට තෝරා බේරාගන්න... ලංකාව කියන්නේ ලෝකයේ දියුණුම රට වෙන්න තිබුනා... ඔබ වහන්සේගේ උත්සාහයන් සඵල වේවා අපේ හාමුදුරුවනේ ❤🙏
මේ දේශනාව අද 2020.09.20 ආයෙත් අහන්න ගත්තා ,කවදටත් හරි මේ වචන , එක දවසක් කදු පාරක යද්දී එකවරම කකුලක් ලොක් වෙලා ගියා වාගෙ අඩිය ඉදිරියට තියන්න බැරිවුණා .වටපිට බැලුවට හැමෝම වාහන වලින් යනවා,උදව්වට කතාකරන්න කවුරුත් නැහැ .ඕනෑ එකක් වෙච්ච දෙන් සිතා පයින්ම ගියා, ඔබවහන්සේ ගේ දේශනා අහලා තිබුනෙ හිත ගැන
මගේ නමස්කාරය වේවා සමිදුනි ඔබ වහන්සේට ..
සාදු සාදු සාදු !!
මම හිතන්නේ ඔබ වහන්සේ , දිය පොදක් නොමැති කාන්තාරයකින් මතු වෙච්ච දිය උල්පත් ...ඔබ වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ..සම්මා සම්බුදු සරණයි ...
Sadu sadu sadu...
පෙර නොඇසු මෙි උතුමි ශීු සත් ධර්මය දේශනා කරන අමාමෑනි බුදු පියානන් වාහන්සේට නමස්කාර කරමී.ලෝක වාසි සියලු දෙනාටම මෙි ධර්මය අවබෝධ වෙිවා.සාදු සාදු සාදු...
Jagath Mendis මේකා කවද්ද බොල බුදු උනේ සක්කිලි යා
Jagath Mendis p
ඔබට වැරදිලා. සමන්ත බඩ්‍ර හිමි බුදු වරයෙක් නොවෙයි. නැවත බුදුවරයෙක් පහල වීමට නියමිතව ඇත්ට්ගේ මයිත්‍රී බුදු රජානන් වහන්සේයි.
පින්වත්..ස්වාමින්..වහන්.ෙස්ට..දිර්ගායුස...ලැ.ෙබිවා...සියලු..ෙදනාටම..වුතුමි...නිවන...අව.ෙබා්ද...ෙ.විවා..ෙතරැවන්...සරනයි
සිත නිවන එකම තැන ඔබවහන්සේගේ සෙවන. 🙏
ඔබ වහන්සේගේ දැනුම මහ මෙරක්...
තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේ කෙරෙන හැම දේශනාවක්ම ඉතාමත් පැහැදිලියි ඉතාමත් වටිනා දේශනාවක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀
😁
ඔබවහන්සේ කියපු දේවල් ඒ විදියටම මටත් කාලයක් තිස්සේ තේරුණා. ඔබවහන්සේට මේ සද්කාර්‍ය තවදුරටත් සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!!
මෙතුමා රහත්ද යැයි මම නොදනීමි නමුත් මේ හමුදුරුවන්ගේ දෙශනා අපෙ හිත නිවනවා, හිතන්න යමක් ඉතුරු කරනවා ජිවිතය සැබැයින් දකින්නට කියලා දෙනවා එයයි නියම බුදුදහම
we have difficulty to translate to English to aware our friends in America. Can you please help us?
Yohan Phillips kA
J
ඇත්ත ඇත්ත ඇත්ත
@@hettiarachchige.a.sdesilva8600 yes
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏
අපගෙ ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා
Niyamai niyamai niyamai bana Ada Asuwe.obawahanseta nirogi suwa leabewa.
හාමුදුරුවනේ ඔබවහන්සේගේ දෙසනවා මා හට බොහෝ වටිනවා. ඔබ වහන්සේට ගොඩක් පිං තෙරුවන් සරණයි !!!!
ඔබවහන්සේට දීර්ඝායුශ පාර්ථනා කරනව🙏🙏🙏
අප පවුලේ ජීවිත වෙනස් කරපු දේශනය. මහා මුනීද්‍රයන් වහන්සේට නමස්කාර වේවා 🙏
Mge jeewithe අතිශය dukak wedanawak denunu welwata mn ahanne me වචන ..pin oba wahanseta.🙏
🙏🙏🙏🌺🌼🌸🌷💐සාදූ සාදූ සාදූ සාදූ සාදූ...💐🌷🌸🌼🌺🙏🙏🙏
ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි 🙏🏻🙏🏻
මන් ඔබවහන්සේගේ මේ විඩ්යො එක බලන්න කලින් මේ ගොඩාක් දේවල් එ විදියටයි හිතුවේ.. පවුලේ අය මිතුරන් එහෙම කිව්වෙ මට මොලේ හොඳ නැ කියලයි..
ඒත් මන් දුක් උණේ නැ මන් හරි කියලයි මන් හිතුවේ,.. අද මන් ගැන මට සතුටක් හිතුණා මන් යන මාර්ගය නිවරැදි...
කතෝලිකයකු ලෙස දෙමව්පියෝ මාව පත් කළාට මට බුදුන් ගිය මාර්ගය තරමක් හොයන්න ඕනෙ වුණා. ඒත් සංඝයා වහන්සේලා කියන බනවල බුදුරජාණන් වහන්සේගේ මාර්ගය ඔවුන් ඔබ තරම් හරි විදියට පෙන්නනෙ නැ ඔවුන් කරන්නේ වටයක් අරන් ගිහින් අත අරිනවා ... ඔබ වහන්ස හරිම විදිහට ඇත්ත කතා කරණවා.. ඔබවහන්සට ගොඩක් ස්තුතියි...
ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා සියලු දෙනාටම යහපතක් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
Oba wahanse kiyan serama aththa eth agamak kiyala deyak thiyenawa.buduhamuduruwo gana thadinma mama wishwasa karanawa.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
❤️🌹🙏🌹🙏🌹🙏❤️
Oba vahanseta digau veva
බුද්ධ ආගම සුගති පැවත්මට හා දහම සසරගමන නැවැත්මටයි ,, සංදර්ශන , වාදා , ව්වාද ඇතිතැන එය සංසාර ගමනේ දුගතියටයි,,, සං වාදතුල ඇත්තේ ,, එකිනෙකාගේ දැනුම තුලින් වාද විවාදකර කෙනෙකු පරාජයකර තවකෙකු ජය ගැනීමයි,, තම මතය නැමති මානය තරවීමයි, බන යනු බව නසන අර්තයටයි , සං යන වචනය රත්නමාලී ගාතා ත්‍රිත්වයේ තැන් 24 ඇත, ඒවා සං, අසං ,විසං සංවර සම්මා , තවත් තැන්හි සම්මාදිට්ටි සිට සම්මා සමාධි ඉන් ඔබ්බට සංමා ඥාන/ විමුක්ති = ප්‍රඥාව, ලෙස දේශනා කර ඇත ,, බුද්ධදෙශනාව සං දේශනාවකි , (තේසං හේතුං තතාගතෝ ආහ) ,, ඒ අනුව රාග, දේශ මෝහ තුන්හේතු , කෙලෙස් උපදිමින් සත්වයන්ගේ , මිනිසුන් ගේ විකාශන හේතු 3 යි,, එවා වර්තමාන මොහොතක් මොහොතක් පාසාම චිත්තසංතානයේ උපදින උපදින තැනදි ඛය නො කිරීම ( කපානොහැරීම) තුලින් දුක නැමති පලය විද්‍යාමාන වන ලෝක නැමති අදුරු ගති පවතින * 6 දෙවි, 1 මිනිස් ,4 අපා, 20 බ්‍රග්ම වශයෙන් බුදු කෙනෙක් පහලවි පෙන්වාදෙන 31 ක් තලය ජනිතවේ, මෙය සුගති, දුගති ලෙස කටස් දෙකකට බෙදේ,, ආගම් යනු සුගති පැවැත්ම හදන හුදු ඇද හිල්ලකි,, එවැන්නක් නැතිකල දුගතිය නැමති 4 අපාදුක දායාදයවේ ,, සංමා සම්බුදු , පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේලා දේශනා කරනුයේ මේ ගති නගති කිරීමටයි, පැවැත්මෙන් අපැවැත්මටයි, ඒ සදහායි සං උපදින හේතු භංග කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං මග දේශනා කරනුයේ ,, වාද විවාද තර්ක විතර්ක ඇත්තේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ලගය අරියශ්‍රාවක උතුමන් වහන්සේ ලාගේ ලෝකයාට අනුකම්පාවෙන් දේශනා කරන මේ බුද්ධ දෙශනාව ශ්‍රවණය කර ගෙන සරලව තේරුම් ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත් වී , ඉතිහාසය මතුකර පෙන්වා දෙන හිරිවඩුන්නේ බෝධිරාජ මහ බෝධින්හන්සේ අභියසදී බුද්ධ ශක්තියට අනුගතව නිරෝද ගාමිනි මගවඩා සං සාර නැමති උම්මත්තක පුහුදුන් බවින් මිදෙයි,, හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය යන මේ ක්‍රියාවලිය පෙන්වාදෙනුයේ පෙරපින් ඇති නිහතමානී සිව්හෙල මිනිසුන් අතලොස්සක් සංමතය යන රාග දේශ මෝහ කරපින්නාගෙන සිල්වතට කොටුවී පුන්න්‍ය අභිසංඛාර අපුන්න්‍ය අභිසංඛාර ආනෙන්ජ අභිසංඛාර කරගෙන අනේකජාති සං සාරන් යන (සංසාර චක්‍රය පුනබ්භව ) පුනපුනා බවට පත්කර නොගෙන ,, යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස පෙන්වු දුකකෙලවරකර ගැනීමට මේ රාග දේශ මෝහ බව උද්ද කරන මගයි ,,! මේ යුගයේ පහලවු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ , මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි දේශනා කරනුයේ මේ දර්මතාවය යි, කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය පැතිරිලා කියාපෑ දර්මතාවය සංකල්ප, විනාශවීමයි ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියයි මේ,,, ඒ 2050 වසර ලෝකයේ බුදු දහම වියාප්තව සියලූ ආගමික සංකල්ප හා විද්‍යා සංකල්ප ව්නාශවී යෑමයි, මෙම දර්මතාවය තේරුම් ගනිත්වා,,! මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ උතුම් සිරිසද්දර්මයයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ තර්ක විතර්ක වාද විවාද අථහැර යතාර්තය" තේරුම් ගනිත්වා ,, සුවපත් වේවා ,, සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා ඉතිහාසය මතුකර දේශනා කරන මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න
ජිවිත කාලයේ අහපු හොඳම දේශනාව ❤️
සෙංකඩගල
@@amarasekarakularathna7587 çFaataaAaAA imhm😆
@@amarasekarakularathna7587 o
Qa
@@ariyawanshayapa861 .
තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ වහන්සේ ta සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
මමගෙ නොදැනුවත් තැන් දුටිමි මම මගෙ දැනුවත් තැන් ඉස්මතු කලෙමි මට මගේ දෙයක් නැති බව වටහා ගතිමි එවිට මට මාගේ සියලු දේ ලබමි ඒ සත්‍ය බලයට මම නමස්කාර කරමී...නමස්කාර වේවා....!!
.
ආශ්වාදය තුල මයි
ආදිනවය ඇත්තේ.
සරල සාමාන්‍ය බවටම වූවොත් එයමයි උත්තම වූ
අරියපරියේෂනයේ ගවේෂණය .එමනිසා තමාගේ ගැඹුරින් ගැඹුරට යෑම පිනිසම කොටසින් කොටස නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම පිනිසම වූවොත් එයමයි යතාර්තය .
🙏
ඔබ වහන්සේට පින් ජීවිතේ ලොකු ගැටලුවකට උත්තර හොයලා දුන්නට.
ස්තූතියි ඔබට වහන්සේට.!🙏🙏🙏
සියල්ල හටගන්නෙ සිතේ. සියල්ල හටගැනීම නැවැත්වීය යුත්තේ ද සිතේ .සිත නිෂ්චල කිරීම නිවන ලෙස දකිමි .ජීවිතේ ගලා යා යුතුය .එයනැවැත්වීමට නොහැකිය .නමුත් සියල්ල සිහියෙන් දැකිය යුතුය .මෙය අසීරු ගමනකි
ල්ල්
සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමින් ඔබ වහන්සේගේ මේ වටිනා දේසනාව හැමෝටම ධර්ම මාර්ගයේ යන සත්‍යයක් ම වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා ❤️🙏🙏🙏🥀🥀🥀
විහින් මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා ,මේ හාමුදුරුවො රහතන් වහන්සේ කෙනෙක් වත් මුනි වරයෙක් නොවේ ,සාමාන්‍ය බික්ශූවක්.
ජීවිතයේ ඇත්ත ,ජීවිතය සහ මනස , මනස සහ මගෙ හිත ,මෙම සෑම කරුණක්ම පහදා දෙන ඔබ වහන්සේට මගෙ නමස්කාරය වේවා !!!!!!......ඔබ වහන්සේ මගෙ ගුරුතුමායි....
Follow a correct path.... ua-cam.com/channels/J9f0cswE2rRuFDplR1ZKsw.html
REPLY
Oba wahanse ge me saththiya desuma duskara GAM walata geniyanna puluwannam mahagu pinak
When someone has listened to Osho, Elkhart Tolle, Moji, and similar philosophers will be able to understand Ven Samanthabadra . If not sorry . Com
Obh වහන්සේට mage namaskea වේවා sadu sadu budu නමෝ buddaya🙏🙏🙏🌼🌸🌻🌺🌹🖤🖤🌼🌻🌸🌹🏵️🏵️🏵️🌹🌺🌻🌼
උතුම් දර්ශනය හැංගුවා ...
ගෝත්‍රික ආගමක් විකුණුවා ...
මිලදීගත් අය රැවටුනා...
අද දින බඩගින්නේ ඇඹරුනා ...
(වසර 73ක සාසනය, සිවුර, පන්සල් , දහම් පාසැල් යන බුදුන්ගේ කාලයේ නොතිබුනු ... තක්කඩියන් පිරිසක් අප සමාජයට සූක්ෂමව හඳුන්වාදුන් ප්‍රෝඩාවල් වලින් කල හදියේ සාරංශය.)
දහම් අවබෝධය ලබාදුන්නට ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
සාදු සාදු සාදු කිසිමදෙයක්ගැනමගෙනමිකිසිමබලාපොරොත්තුවක්නැහැ
වෙන මොන ධර්ම දේශනා ඇහුවත් ඔබ වහන්සේගේ වචන තරම් සැනසීමක් දැනෙන්නේ නෑ .බුදු හාමුදුරුවෝ ආයෙත් ඇවිත් දේශනා කරනවා වගේ
aka atta
@@workoutmusicstudy p)
ඔබ.වහන්සේට නමස්කාර වෙවා.
What a great preaching. Absolutely true, Excellent
ආයර් උත්තමයන්ට නමස්කාර වේවා, කුසල් ඇත්තෝ සවන් දෙත්වා. බුදුපියානන්ගේ ශ්‍රී සද්ධර්මය ගලායන්නේ පුරුකෙන් පුරුක.
ඔබ වහන්සේ මගෙ ගුරුතුමායි..ඔබ වහන්සේට මගෙ නමස්කාරය වේවා !!!!!!......
නිවැරදි දහම් මග කියාදෙන ඔබවන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ..බොහොමත්ම පින්.ඉතා වටිනා ධර්ම දේශනවක්
Vinodasamaya
නායන් ධම්මෝ දුප්පඥඥස්ස, ( මාගේ දහම මෝඩයන්ට නොවෙයි ) - බුදුරජාණන් වහන්සේ.
ඔබ වහන්සේ ට .දිර්ඝ යුෂ ලැබේ සාදුසාදුසාදු
බොහෝමයක් පින්.ඔබ.වහාන්සෙට 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Bohoma pin swamini. Hetha kalabala welawata daham paniwidayen hitha nidahas karaganna man pada dun oba wahanseta pin swamini.🙏🙏🙏🙏🙏
Each and every word is deeply meaningful! Gained so much from this dhamma talk 🙏🙏🙏🙏🙏
අපෙ හාමුරැවනෙ මම සියලු දේපල දරැවට දිල හිතින් අතහැරල දුක් වෙන්නෙත් නැහැසතුටු වෙන් නෙත් නැහැ මැදින් ජවත් වෙනව අැත්තටම හරිම සැල්ලුයි මෙි බන ටික හැම දෙනාටම අවබෝධ වෙිවා ඔබ වහන්සේ ට පින් සාදු සදු
Mewa thamai niyama Buduwarunge panividaya🙏🙏. Monatharam hitha niwenawada. Obawahanse thamai Buddha. ❤️
Such a amazing dhamma preaching . This deepest facts cant understand for everyone , but once who understand this deep facts he/she will get the real life.
Good
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍ය පනිවිඩය රැගෙන මනුලොව පහල වුන උතුම් බුදුන්වහන්සේ මෙවිශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙ සියලු මිනිස්සු නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි වදිමි සුගත සාක්‍යසින්හ සසර දිනු බුදුපියා 🙏🙏🙏❤️
අපෙ හාමුදුරුවනේ මට ඔබ වහන්සේ ගැන කියන්න වචන නැහැ ...ඔබ වහන්සේ තමයි මගේ ලෝකේ
ජීවත්වීමට හොදබන .හිත නිවෙන්ව්....හරිම යතාර්තය මේ ම්ගින් කිය්ල දෙනවා
සිත නිවෙනවා සත්තයි.. 🙏🙏🙏
නමස්කාරය වේවා ..ඔබ වහන්සෙට ...නිදුක් නිරෝගී සුවය දිර්ඝයු ලැබේවා ...තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා සාධු සාධු සාධු
ඔබ වහන්සේ .රහත් .යැයි.මම නොදනමි.නමුත් ඔබ වහන්සේ ගෙ.බන.අහද්දි හිත නිවනවා.සාදුසාදුසාදු ඔබ වහන්සේ දිර්ඝ යුෂ ලැබේ සාදුසාදුසාදු
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
සමිඳුනි ..කවුරු මොනවා කීවත් ..ඔබ වහන්සේ ගේ දේසනා හරියට හරි .
අනිවාර්යයෙන්ම
ඔබවහන්සේ කියනදේ හරියටම හරි දැනට අවුරුදු පහකට කලින් ඇහුවෙ බලාපොරොත්තුව නැතුව වැඩකරන්න අවසානයක් නොසිතා වැඩකරන්න ඒනිසාම අද වෙනකොට ජීවිතය තෘප්තිමත් ඇලන්න දේකුත් නෑ ගැටෙන්න දේකුත් නෑ නමස්කාර වේවා 🙏🙏🌷🌷
ඇයි මෙහෙම තෙරුම් කරලා දිලත් සමහර අයට තෙරුම් ගැනීමට බැරි