ලිංගිකත්වය, කාමය සහ බෞද්ධ දර්ශනය Samma Ditthi 2016 -07- 03

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 275

  • @shamaladissanayake
    @shamaladissanayake Рік тому +7

    බණක් අහනවා නම්, මට නම් ඔබ වහන්සේ ගේ බණ පමණයි අසා සිටිය හැක්කේ. ඒ ධර්මය තර්කානුකූලයී යථාර්ථ වාදීයී.

  • @hhsnalinda
    @hhsnalinda 2 роки тому +29

    ඔබ වහන්සේ අරිහත් වේවා හෝ නොවේවා. මට වැදගත් වන්නේ දේශනා වනු ලබන දැණුමේ වැදගත්කම පමණි. ඔබ වහන්සේට පිං🙏

    • @tecworld4817
      @tecworld4817 Рік тому

      😂😂😂

    • @sithimutucumarana2980
      @sithimutucumarana2980 8 місяців тому

      කොහේ ද.ඔය භාරත ය තියෙන්නේ ? හෙළ ඹිම අවතක්සේරුවට පත් කරන්නේ ?😅

  • @kaushikahasith4381
    @kaushikahasith4381 10 місяців тому +2

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගී බව ලැබේවා ! 🙏🙏🙏

  • @tharindusandamal1980
    @tharindusandamal1980 10 місяців тому +2

    ඇත්තටම වැදගත් ධර්ම සාකච්ඡාවක් ❤ අද කාලේටත් වටිනා දේශනාවක් 🙏

  • @viduragayan5515
    @viduragayan5515 2 роки тому +7

    පින්වත් ස්වාමින් වහන්සට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සම්පත්තියම වෙවා 🙏🙏🙏

  • @nisalpt075
    @nisalpt075 4 роки тому +28

    ඔබ වහන්සේට බොහොම පිං අපෙ හාමුදුරුවනේ

  • @kesaradassanayake9994
    @kesaradassanayake9994 Рік тому +2

    ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවනය කරලා මගේ කාම තණ්හාවත් අඩුවෙලා තියෙනවා

  • @dineru2004
    @dineru2004 3 роки тому +5

    අහම්බෙන් හම්බෙන දේවල් මාරයි.

  • @aselachanaka2260
    @aselachanaka2260 Рік тому +1

    අතිශයින්ම වැදගත් සාකච්ඡාවක්...
    තෙරුවන් සරණයි
    🙏🙏🙏

  • @sheelavathikwt4068
    @sheelavathikwt4068 2 роки тому +3

    සාදු සාදු සාදු .... සියලුම ලෝක සියලුම සත්වයෝ නිබිබාණ පරම සුකයෙන් සුකිථ තර වෙත්වා සාදු සාදු සාදු ...

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 3 роки тому +6

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @revvijithasiri8403
    @revvijithasiri8403 4 роки тому +8

    බොහෝම වටිනවා😍😍❤️❤️❤️

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 Рік тому +1

    හරිම වැදගත් සාකච්චාවක් දීර්ගායු වේවා ස්වාමින් වහන්ස. 🙏

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 роки тому +6

    මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ මාහට නිර්වානයෙ සොවර්න දොවාරය විවරකර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වාහන්සෙට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ උතුම් බුදුහිමියණි මුලුවිශ්වයෙ රජ්ජුරුවො නිවනෙ බුදුරජානො ජිවමාන බුදුන්වහන්සේ සත්‍යයෙ ප්‍රතිමුර්තුයයි ඔබවහන්සෙ විශ්වයෙ සත්‍ය පනිවිඩය රැගෙන මෙලොවට වැඩමකල උතුම් බුදුහිමියණි සොබාදහමෙ නිර්වානය බරකරුවා ඔබවහන්සෙය ජිවමාන නිවන අවබොද කල උතුම් බුදුන්වහන්සේ උන්වහන්සේ මෙ විශවයෙ සියලලු මිනිසුන් දුකින් මුදවා නිර්වානය පෙන්වයි මිනිසුන් කලයුත්තෙ උන්වහන්සේගේ දෙසනව සිහියෙන් අහල උන්වහන්සේ පෙන්වන උතුම් නිර්වානය කරා යාමයි එය මිනිසුන් බුදුකෙනෙක් ජිවමාන කාලෙ කල යුත්තෙ, උන්වහන්සේ අපමන දුක් ගැහැට නින්දා ප්‍රසන්සා විද නිගන්ටයන්ගෙ බොරු චොදනා කො නිගන්ටයො ලග තියෙන නිවන ඇස් කන් උස්ම ඉහල පහලට ඇදල ගත්ත නිවනක් නැ
    පොතෙ බලල පොතෙ කොහෙද බොල නිවන කවුද ඔවායෙ නිවන ලිවුවෙ ගෞතම බුදුන්වහන්සේද උන්වහන්සේ 🙏🙏🙏❤️ලිවුවනන් හරි උන්වහන්සේ ලියපුව මෙච්චර කල් තියෙන්න විදිහක් නැ එව විනාස වෙනව නිගන්ටයො ජයින මල වහමක් හදාගෙන ඔවායෙ නිවන නැ පොතෙන් බුදුන් දකින්න බැ නිවන අවබොද කරන්නත් බැ බුදුවරු දැකිය යුත්තෙ තමන්ගෙ මනසින් ජිවමාන බුදුකෙනෙක් පහල වෙලා ඉන්න කොට උන්වහන්සේගේ දෙසනව සිහියෙන් අහල සසර දුක නැති කර ගනිල්ලා මුලුලොවැසියන්ටම මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා 🙏🙏🙏❤️කුසල් මදි අයට කුසල් වැඩෙවා එ මාගෙ ප්‍රාර්ථනාවයි

  • @mauricedemel6142
    @mauricedemel6142 Рік тому +1

    deergayusha lebewa obawahanseta

  • @chamodjayawardhana4076
    @chamodjayawardhana4076 2 роки тому +4

    බොහොම පින් භාමුරුවනේ

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 роки тому +7

    ඔබවහන්සේගේ ඉගැන්වීම ඉතාමත් sestai මම ගොඩක් dewal igana gaththa තෙරුවන් සරණයි

  • @senakesenanayake6344
    @senakesenanayake6344 7 років тому +20

    Wonderful explanation ..! What a great teacher in this century ...!!

  • @kalpanimaduwanthi2311
    @kalpanimaduwanthi2311 2 роки тому +1

    බොහොම වැදගත් සාකච්ඡාවක් 🤗

  • @chamodjayawardhana4076
    @chamodjayawardhana4076 2 роки тому +3

    බුදු දහම සත්‍යයි මිතුර.

  • @හිතුමතේජීවිතේ

    ඇත්තටම හොඳ දේශනාවක්

  • @madhushanianderson5333
    @madhushanianderson5333 4 роки тому +10

    මගේ ආයුෂත් අරගෙන ඔබ වහන්සේ තවත් චිරාත් කාලයක් මේ සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය උදෙසා අැප කැපවී වැඩ කරන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.!❤️❤️❤️🙏🙏🙏

  • @gayanijohn4776
    @gayanijohn4776 5 років тому +25

    I hope Sri Lankan society will be matured enough (someday) to be able to digest these revolutionary ideas.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 8 місяців тому

    Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasanawantha Yoya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna ! ANUSASANA Prsthiharyaki !

  • @dilukumari5675
    @dilukumari5675 Рік тому

    Oba wahansee deesahana karana dahama harima shakthimath niwana soya yana apa katah..minisun mula wela innee....math dan niwaradi dahama soya gaththa ....harima sitha sahallui . hari dee dana gaththama..api kawuruth niwaradi bududahama mulinma alla gaththoth api kageeth niwana api lagai....oba wahanseege niwaradi bubudahama nithara nithara ahanna salassanamen oba wahansee bududaha minisuntawa

    • @dilukumari5675
      @dilukumari5675 Рік тому

      Oba wahansee mee bududahame deshana karana shakthi balayen niwan suwayama labeewaaa...🙏🙏🙏

  • @indoraja7397
    @indoraja7397 6 років тому +7

    සාදු සාදු 🙏🙏🙏🙏🙏❤️❤️🥀🥀🥀🥀🙏🙏🙏🙏❤️❤️🥀🥀🥀🥀

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 роки тому

    Very good discussion budusaranai 🙏🙏🙏🌹🌹🌹

  • @cccrickettube510
    @cccrickettube510 2 роки тому +2

    සාධු සාධු සාධු ...🙏🙏

  • @hanrajakaruna5828
    @hanrajakaruna5828 8 років тому +6

    flawless explanations and arguments...

  • @nirosiherath5811
    @nirosiherath5811 6 років тому +8

    Sadu sadu sadu...budu saranai

  • @deepika419
    @deepika419 5 років тому +10

    Very straight forward, more logical and rational. Great explanation...🙏🙏🙏

  • @fdiasabeysingha1380
    @fdiasabeysingha1380 2 роки тому

    Really great 👍 ,Good health long life God bless

  • @dammikavijasingha4165
    @dammikavijasingha4165 7 років тому +9

    ape hamuduruwane oba wahanse me samajayata dena panivide athi visistai

  • @chadw7994
    @chadw7994 8 років тому +21

    Straightforward! Like no other......

  • @slimsheydy3809
    @slimsheydy3809 7 років тому +26

    wow i translated this speach , you are a great monk, i respect you. from UK

    • @sithirakumburegama5194
      @sithirakumburegama5194 6 років тому +4

      Dear Slim .. This is for you. you have totally understand the truth. keep it up. you have more things in this culture. this is the truth... good luck

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 27 днів тому

    Sadu sadu sadu ❤❤❤❤❤

  • @Srilankaculturedance
    @Srilankaculturedance 4 роки тому +5

    ඇත්ත ඇතිසැටියෙන් දේශනා කලා

  • @roshankumararoshankumara2941
    @roshankumararoshankumara2941 6 років тому +5

    සාදු සාදු සාදු

  • @chamindaranasinghe6805
    @chamindaranasinghe6805 2 роки тому

    I would like to appreciate you! Therro thanks for teaching 🙏

  • @hanrajakaruna5828
    @hanrajakaruna5828 8 років тому +8

    what a great person, great dharma.

    • @ecoautos3571
      @ecoautos3571 8 років тому

      The Great Person is Only Our Supreme Samma Sam Buddha. The Supreme Samma Sam Buddha is the Only Owner of the Dhamma. Unfortunately, All you don't have a little bit Shraddha about the Triple Gems. "We are the students of Our Supreme Buddha. Our Supreme Buddha is know everything, But we Don't know anything.

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 роки тому +5

    Suwaminwahansa මම inne මැදපෙරදිග මට හරිම ආසාවක් තිබුණා සල්ලි කීයක් හරි හොයාගන මගේ gedara අයයි game අයයි එක්කo කතරගම යන්න හැබැයි dao මම e තීරණය අත හරිය ඔබවහන්සේගේ මෙ desanawa ahuwahama මට පුදුම විදිහට හිත හදාගන්න පුලුවන් වුණ dao මම මගේ game අයයි gedara අයයි සේරමත් ekkao enne ඔබවහන්සේ දැකීමට මට හරිම අසයි

  • @pigeonwithmalitha9602
    @pigeonwithmalitha9602 4 роки тому +1

    Godk pin obawahanseta 🙏🙏🙏

  • @moonsky7927
    @moonsky7927 3 роки тому +1

    නමස්කාර වේවා මුනිවරයානනි

  • @krishmilatanu9425
    @krishmilatanu9425 4 роки тому +1

    Harima watinawa kawruth me deshanawa ahanna 🙏🙏🙏

  • @DrNuwanPSYDFonseka
    @DrNuwanPSYDFonseka 7 років тому +8

    Straight forward, more logical and rational. Good talk Rev.

  • @namalmadusanka3179
    @namalmadusanka3179 2 роки тому

    Theruwan saranai ape hamuduruwane.

  • @madhushanianderson5333
    @madhushanianderson5333 4 роки тому +4

    ආදරෙයි අපේ හාමුදුරුවනේ❤️❤️❤️🙏🙏

    • @chamilakoswatta7391
      @chamilakoswatta7391 4 роки тому

      හාමුරුදුවන්ගේ birthday පාටියට පලයන් උඹ

    • @Danie5828
      @Danie5828 2 роки тому

      @@chamilakoswatta7391 හුකපම් හුත්තො උබ

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 Рік тому

    Apehamu duru wane budu saranai

  • @madhukadilshan8919
    @madhukadilshan8919 4 роки тому +2

    Rahath unath nathath kathaawa godak logical ....

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 6 років тому +17

    අනිකුත් මාර්ගපලලාබි ස්වාමින්වහන්සේලගෙ දේශනා අහනකොට තමා තෙරෙන්නෙ පුදුම පැහැදිලි ධර්ම විග්‍රහයන් පිංවත් මෙ ස්වාමින්වහන්ස ලග තියෙනවා ද කියලා. පැහැදිලියි ව තේරෙනවා අවබෝධය යෙන් දේශනා කරන බව. පිංවත් ඔබ වහන්සේට මම නමස්කාර කරමි .🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹💐 සාධු ...සාධු ..සාධු ..........................

  • @geethikasewwandi7685
    @geethikasewwandi7685 8 років тому +6

    Godak vatinawa oyalage program eka

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 7 років тому +3

    oba wahanseta deergausha labewa. sadu. sadu.. sadu...

  • @chamcham08
    @chamcham08 8 років тому +7

    I really think you should upload videos like this because it really shows everyone's expressions when discussing. When the blessed one is talking you can really see that he is the blessed one.

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 років тому +2

    saya polen ganna aramunu kerehi sankalpitha ragaya kamayai. Apayata gena yana sitha sakas kara ganimata deshana thulin mana pitu wahalak we. Oba wahanseta mage namaskaraya wewa.

  • @jayasiri3806
    @jayasiri3806 7 років тому +4

    Great ideas

  • @kaveennethusha9830
    @kaveennethusha9830 4 роки тому +3

    Oba wahansenam sabama guruwarayek .....

  • @eaamarasiri6086
    @eaamarasiri6086 8 років тому +12

    grateful to you VENARABLE....most of your ideas are true and acceptable to my understanding .....

  • @nimabeat
    @nimabeat 2 роки тому

    Best ♥️

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 2 роки тому

    Background music ekanm appiriyai

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 Рік тому

    Meka nisa thama man praposl eka badinna pelabuneth .mata brakmachari wenna pin nathi nisa. Ewagema awurudu ganakin ada ahanakota den mata thiyna prashna godakata uththrath meke thiynawa. Hemadamath mewa prayojanawath wei

  • @sureshlalindha9193
    @sureshlalindha9193 7 років тому +6

    Waw what a truthful grate discussion

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 4 роки тому +1

    Teruwan Sarani hamuduruwane

  • @eaamarasiri6086
    @eaamarasiri6086 8 років тому +11

    practical teaching at most of the sides...

  • @thilinipathiranage85
    @thilinipathiranage85 8 років тому +5

    great

  • @jetakota
    @jetakota 8 років тому +6

    great work keep up the good work...!

  • @harshi2803
    @harshi2803 7 років тому +2

    sadu sadu sadu ......

  • @tissaeakanayake161
    @tissaeakanayake161 7 років тому +10

    Me bana buruwanta nemei buddimatunta pamanaie.

  • @මේනකාහසන්ති
    @මේනකාහසන්ති 6 років тому +15

    වචන නැහැ මෙවන් ද්ශනාවන් වර්නනා කිරීමට..තෙරුවන් සරනයි ඔබ වහන්සේට..

  • @DrNuwanPSYDFonseka
    @DrNuwanPSYDFonseka 7 років тому +11

    Rev. you are opening great discussion call "attachment theory" that described by Load Buddha and scientifically proven John Bowly 1980's. Unfortunately, this commenter guy didn't get it. I think he is not mature enough in cognition to direct chat with you.

  • @priyankaragedara7521
    @priyankaragedara7521 4 роки тому

    Budusaranae oba wahansata

  • @geegee2775
    @geegee2775 5 років тому +4

    Anee apee hamuduruwanee mew kochr kiuwth ath terun Gane na me samje minisu ...oba wahnset teruwan sarni .hemotam ath athi satiyen dakithwa ...🙏🙏🙏

  • @sportcars2987
    @sportcars2987 7 років тому +2

    Aththamae hamuduruvane me sathyathava mulu lokayama therumgana ona.sthuthi obavahanseta.

  • @nirmalls2651
    @nirmalls2651 3 роки тому +1

    🌼🌼🌼🙏🙏🙏

  • @raniindra4752
    @raniindra4752 5 років тому +1

    Sadu mama hithuwe marunama niwan yanne kiya kohomada dan niwan yanne sadu ge dasana asuwama danaganna puluwanne sadu sadu sadu b s

  • @brusjajamey7603
    @brusjajamey7603 4 роки тому +2

    ☸️☸️☸️☸️☸️❤🙏

  • @lakshanrathnayake9582
    @lakshanrathnayake9582 4 роки тому +4

    Very useful discussion. But please remove the background sound effects. It's disturbing the mind

  • @madumalisandunikajayawarda7946
    @madumalisandunikajayawarda7946 6 років тому +1

    dannawada lowthura samma sambudu rajananwahanse wada siti jethawanaramaya asalamai chundasukara uro maruwe.ayata niwan dakinna pina ne.dewdath therun kopamana yahamagata ganna bari una.a aya me kaleth innawa.aththatama me kunuharupa kiyala hadanna puluwanda.

  • @DhammaDhamma-o4o
    @DhammaDhamma-o4o Рік тому

    ගුරුවරු දහස් ගණන් බිහිවෙති, බණ දෙසති,
    ගෙඩි පිටින් ගිල්ලෝ අපාගත වෙති.
    (31 ලෝක තලය)
    හදවතින් ඇහුවෝ ස්වර්ගස්ථ වෙති.
    (නිවන)

  • @bulugahapitiyesudammananda8175
    @bulugahapitiyesudammananda8175 4 роки тому +1

    Apitath oyalawa sambanda wenna puluwanda

  • @padilookbandaranayaka3961
    @padilookbandaranayaka3961 7 років тому +3

    Trute is trute the only truth is this vision sadu sadu sadu

  • @sachiyamachan6569
    @sachiyamachan6569 5 років тому +1

    Teruwan sarani

  • @priya83621
    @priya83621 4 роки тому +2

    🙏🙏🙏

  • @lankapradeep7599
    @lankapradeep7599 5 років тому +2

    Ela

  • @KasunRangana-ne7oc
    @KasunRangana-ne7oc 10 місяців тому

    කුමක්ද අයිතිය කියා ඔබ වහන්සේ හගවන්නේ.ඔබවහන්සේ දේශනා කරන පරිදි නිර්වාණ සුවය සොයා යන ගමනේදිි, අයිතිය ,වැනි කාරණා ගැලපේ්ද

  • @fontofgod
    @fontofgod 8 років тому +3

    What a Spiritual businessman!
    All the spiritual teachers are con men!

    • @jetakota
      @jetakota 8 років тому +1

      Vilbawe Senavi which one are you talking about..? please clarify the name properly....who are the con men..? anyway if someone take money for spiritual teachings he/she is a con man/woman

    • @sanarhkumara3860
      @sanarhkumara3860 5 років тому

      FM 107

  • @donsahanramanayake8316
    @donsahanramanayake8316 2 роки тому

    "Attha kiyanawata, Thank You"

  • @lovelynhu7001
    @lovelynhu7001 7 років тому +2

    math kama ashawa neathi konnoo...man neathima konnooo heabei lassana kellek dakknakam

  • @Naturewithcku
    @Naturewithcku 4 роки тому +2

    Kiyanade atta unata me himi nama niwanata para kiyana kenek nemei. Sathya budu dahama nemei meka.....

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 роки тому

      එහෙනම් කවුද කියන්නෙ? Plz කියන්න

    • @Naturewithcku
      @Naturewithcku 4 роки тому

      @@unknown-nl9ql nauyane ariyadmma hamuduruwange bana ahanna.. thawa godak aya innawa... me thamai mithya goda nagena kale... rawatenna epa... rahath bikshun wanselage guna hari wenas... samantha badra himi laga a guna nehe...

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 роки тому

      @@Naturewithcku hri ☺ api blmu

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 роки тому

      @@Naturewithcku thawa hamuduruwo tkk tynna plz☺

  • @chandrapalaamadoruge
    @chandrapalaamadoruge 4 роки тому +3

    මෙ රහතා කියනවා මෙතනදී,සැම දෙයක්ම
    රහතුන් වහන්සේලා ට
    සාමාන්‍ය පුද්ගලය කුට වාගේ දැනෙනවානු.
    හොදට තෙරුන් ගන්න
    සිරිදම්ම මීට පෙර දෙසනා වකදී කියනවා
    මලක් අතට අරගෙන
    එ මාලේ හැඩය එයාට
    පෙන්නෙ නැහැලු.
    මලේ සුවඳ සිරිදම්ම
    ට දැනෙන්නේ නැහැ කියලා.
    මෙන්න මෙවා තමයි.
    සිරිදම්ම කටවාචාල කමට කටට ආවා එවා
    දොඩවනවා කියලා.

  • @ajiranbandara5250
    @ajiranbandara5250 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fidelisfernando9010
    @fidelisfernando9010 Рік тому

    " මම කථාකොට: ඉතින් වරෙන්න, ප්‍රීතිය කරණකොටගෙන නුඹ සෝදිසිකරන්නෙමි; ඒ නිසා සැප විඳපන්නැයි සිතින් කියාගතිමි. බලව, මේකත් නිෂ්ඵලකමක්ය. සිනාසීම ගැන: ඒක පිස්සුකමය. ප්‍රීතියෙන් ඇති ප්‍රයෝජනය මොකදැයි කීමි. මනුෂ්‍ය පුත්‍රයන්ට තමුන්ගේ ජීවිතයේ සියලුම දවස්වල අහසින් යට කිරීමට හොඳව තිබෙන්නේ මොකද කියා දකින තුරු, මාගේ සිත ප්‍රඥාවෙන් මා හසුරුවන අතර, මාගේ මාංසය මුද්‍රිකපානයට භාරදෙන්නෙත් මෝඩකම අල්ලාගන්නෙත් කොහොමදැයි මාගේ සිතින් විභාගකෙළෙමි. මම මහත් කර්මාන්ත කෙළෙමි; මම ගෙවල් ගොඩනගාගෙන මිදිවතු වවාගත්තෙමි; මම වතුද උයන්ද සාදා, සියලු ආකාර ඵලදෙන ගස් ඒවායෙහි සිටවාගතිමි. ගස් වවන තවානට වතුර වත්කරන පිණිස මම දිය පොකුණු සාදාගතිමි. මම දාසයන්ද දාසීන්ද මිලේට ගතිමි, මාගේ ගෙයි උපන් වැඩකාරයොත් මට සිටියෝය; යෙරුසලමෙහි මට ඉස්සර සිටි සියල්ලන්ට වඩා ගව රැළවල් හා එළු බැටළු රැළවල් මට උන්නෝය. මම රන් රිදීද රජවරුන්ගෙත් දේශවලත් වස්තුද රැස්කරගතිමි. මම ගායනාකාරයන් හා ගායනාකාරියන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ ප්‍රීතිය වන බොහෝ භාර්යාවන්ද සපයාගතිමි. මෙසේ යෙරුසලමෙහි මට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා මම උතුම්ව දියුණුවීමි. මාගේ ප්‍රඥාවත් මා තුළ පැවතුණේය. මාගේ ඇස් ආශා කළ කොයි දෙයක්වත් මම ඒවායින් නොවැලැක්වීමි. කිසි ප්‍රීතියකින්ද මාගේ සිත නොවැලැක්වීමි, මක්නිසාද මාගේ සිත මාගේ මුළු වැඩෙන් ප්‍රීතිවුණේය; මාගේ මුළු වැඩෙන් මට ලැබුණු කොටස මේය. " නුමුත් මාගේ අත්වලින් කළාවූ සියලුම කර්මාන්තද කරන්ට මා වෙහෙස ගත්තාවූ වැඩද දෙස බැලූ විට ඒ සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබෙන බවත් ඉර යට ප්‍රයෝජනයක් නැති බවත් දුටිමි. " - (දේශනාකාරයා 2:1-11 ) ශද්ධ බයිබලය

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 8 місяців тому

    4 සතර කමටහන් වඩන්න පුරුදු පුහුණු වන්න ❤

  • @malikamalika3875
    @malikamalika3875 7 років тому +4

    mama swamin wahansege srawakayek mage kama ashawa dan magen gilihi yanawa

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laksithliyanage1009
    @laksithliyanage1009 7 років тому +1

    ithama wadagath dharma sakachchawak.

  • @නත්ථිරාගසමෝඅග්ගි

    ❤❤🙏🌷🌷

  • @satan3034
    @satan3034 8 років тому +4

    Great..

  • @thisurafernando8317
    @thisurafernando8317 4 роки тому

    True

  • @dwidelk
    @dwidelk 4 роки тому +1

    බැලුවෙ නැද්ද තාම?🙏
    යූටියුබ් කාරයින්ට අවවාදයක් ✌️
    සබ් ගන්න කවදාවත් මේ වගේ 2.50 වැඩ කර
    ua-cam.com/video/A5UWSG-EkL0/v-deo.html

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 років тому +1

    🌹🌺🌹🌹🌷