Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රටටත්, සියලු මිනිසුන්ටත්, උතුම් බුදුදහමටත් අවංක ආදරය ඇති සත්පුරුෂ පින්වන්ත නායකයෙක් අපරටට ආයේ පත්වෙන්නේ කවදාද ?..../ හරිම ලස්සන විස්තරය.... 👍👍👍👌👌👌විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි.... 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹💙💙💙💙❤❤❤❤❤
💯
බුදු දහම රැකගැනීම ගොඩක් වැදගත්
agama jathiya kese wethath ratata doller gena thel higayaka saha ahasa usatama mila ganan nathi rataka hadana nayakayek awoth athi
@@isharatewankabandara5499 ow oya dunne raka ganna kiyala mas waddekta
@@demonrhythms8761 🤣🤣දේවඋපහාස
🌟 කොහොම උනත් එකාලේ උනා වගේම ඊට ගොඩක් සමාන අලුත් ප්‍රස්තා පිරුලක් නම් හැදුනා - ගොටා දීලා රනිල් ගත්තා වාගේ 🥲
👍👍
Mun okkoma yaluwo malli
@@hdtrailer5349 හ්ම් හ්ම් 😞
ඌවත් ගිලටීනයේ තියමු
😂😂
11 history පොතෙත් මේ කතාව තියේ ඊට වඩා වැඩි දෙයක් මේකෙන් ඉගෙන ගත්තා thank you විශ්ම ලෝකය
ado math
ඒකෙම තිබුණා නේද ඊට පස්සේ රටේ අස්ථාවර තත්ත්වය ඇති වෙලා නැපෝලියන් බොනපාට් බලයට ආවා කියල.ඊට පස්සෙ නැපෝලියන් බොනපාට් රුසියාව ආක්‍රමණය කරන්න ගිහින් කෙලව ගත්තා කියලා......
@@Agri.e ඔව් ඒක හරි හැබැයි ඒකට හේතුව ව්ප්ලවයෙ අරමුනක් නැති එක,හැබැයි ඉතින් එදා ප්‍රංශය එහෙම ව්ප්ලයක් නොකරානම් ගොඩක් රටවල් වැඩවසම් යුගෙ,පස්සෙ අස්තාවාර උනා.නැපොලියන් ඉතින් ඒකාදිපති කෙනෙක්,ආක්‍රමණයක් කරා කෙලව ගත්තා.හැබැයි හොඳ ඒවාත් කරානෙ,ප්‍රංශයෙ රජවරු බදු වැඩ් කරල ම්නිස්සු ට දුක් දෙද්දි ඒවා නැපොලියන් කරෙ නෑ නෙ,යුද්දය කර එක තම මෝඩ ම වැඩෙ
@@profw.a.wimalaweera6328 ඔව් අනිවාරෙන්ම.
Ow bn❤😊
අදත් බලාපොරොත්තුවෙන් හිටපු සුපිරි video ekak විශ්ම ලෝකය THANX 👍👍❤️❤️
අයියා ඉතින් අරගලයට කොහොමත් සහය දෙනවා❤️✌️ඉතිහාස පාඩමක් අහගෙන හිටියා වගේ👀 සුපිරි video එකක් අයියේ🤗
2024 ත් ලැස්ති වෙයල්ලා මහා ලොකු අරගලයකට මැරෙන්න හරි මුන් ගහන බදුවලට නැතිවෙන්න දෙන්න සහොදරවරැනේ ජයවෙිවා අරගලයට❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍👍
සුපිරි වැඩක් ❤❤❤❤❤💪💪💪💪
ප්‍රංශ විප්ලවය ගැන අහන්න හරී අසයී හරී වැදගත් විඩියෝ එක🥰❤️✌️🔥
ලංකාවෙ හොඳම යූටියුබ් චැනල් එකක් තමා විෂ්ම ලෝකය❤
balanna simple books
විශ්ම ලෝකය Notification එකක් ආවම දැනෙන සතුට අම්මෝ....😂❤️
I know right😂❤
ඕනම දියුනු රටක් අද ඒ තත්ත්වයට ඇවිල්ල ඉන්නේ ඉතිහාසය තියෙන අදුරු මතක වලින්ය ,බිහිසුනු පාඩම් ඉගෙනගෙනය ,ලේ වැගිරීම් ,විප්ලව වලින්ය ,.එයින් නැතිව නිදහස් සාමකාමී අදූෂිත අනාගතයක් දැකිය නොහැක.
ඔබේ. මේ ඉතිහාස ගවේශනය මගින්.ඉතා පැහැදිලිව සහා කෙටියෙන්. ලබාදෙන මෙම තොරතුරු සම්භාරයට. මගේ හදපිරි තුති පුදකරමි.."" thanks a lot""🇱🇰
අදත් නියමයි අයියේ❤️ පට්ට topic එකක්❤️ ආදරෙයි ❤️අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනි😁
මේ වගේ වටින videos දෙනවට හුඟක් ස්තූතියි අයියේ ❤️❤️❤️❤️❤️
රුසියන් විප්ලවය ගැන වීඩියෝ එකක් ඕනේ
ප්‍රංශ අරගලය යි ආදරයේ අරගලයයි දෙකම එකයි වෙනසකට තියෙන්නෙ රටේ නම් දෙකයි මිනිස්සුන්ගෙ නම් වලයි විතරයි . දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්ත thank you විශ්ම ලෝකය ❤️ ආදරයේ අරගලයට ජය වේව ...
Thank you so much විශ්ම ලෝකය❤️🙏මම මේක ඉල්ලුවත් එක්ක😍
ඇත්ත කතාව නියමම පැහැදිලි කිරිම ස්තුතියි
තත්කාලීන ඉතාමත් උචිත සංසන්ධනක්...❤️🇱🇰
බොහොම ස්තූතියි...ලංකාවේ අරගලය මේ ha සැසැඳීමක් කල හැකි උවත්..අපේ අරගලය තුළ ඇති සමඟියk නොමැති කමත් ,අරමුණක් නොමැති කමත්,සැබෑ මහජන අපේක්ෂාවn යහපත් වී දේශපාලන උවමනාවන් ප්‍රමුක වීමත් nisa me අරගලය දියාරු වී ඇත.
ඉස්කෝලෙ යන කාලෙ ඉතිහාස විශයේ ආසම පාඩමක් ප්‍රංශ විප්ලවය
Mee wagee lassanata kaurut kiyala denee na
පට්ට ❤️❤️❤️
11 ඉතිහාසය පොතෙන් ඉගෙන ගත්ත දේවල් වලට වඩා ඉගෙන ගත්තා . Thanks
ow👍
❤ ස්තුතියි ලස්සන කතාව අපේ රටත් ඒවගේ කරමු ❤❤❤❤
එදා ප්‍රංශයේ ජනතාව අසීමිතව දුක් විදින්දේ නැත්නම් ප්‍රංශ විප්ලවයක් ඇති වෙන්නේ නෑ,එහෙනම් අද ලෝකේ හොඳම ආර්ථික 10 අතරේ ප්‍රංශේ ඉන්නෙත් නෑ... ජනතාවගේ අවශ්‍යතා ටිකවත් ලංකාවේ පාලකයෝ ඉටු කළා නම් ලංකාවේ අරගලයක් ඇතිවෙන්නෙත් නෑ,අසීමිතව දුක් විදින්නම ඕනේ ඇත්තම වෙනසක් ඇති වෙන්න
ගොඩක් හොද video එකක් O/L නන්ගිල මල්ලිලට ගොඩක් උදව්වෙයි.
අරගලයට ජයවේවා....! 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ලංකාවෙ දැන් අරගලයට ගොඩාක්ම සමිපයි.😊😊
සුපිරි
ආදරෙයි විශ්ම ලෝකය
රුසියානු විප්ලවය ගැනත් දෙන්නකො
ප්‍රංශ විප්ලවයෙන් පසුව ජනතාවට එරෙහි වූවන් මුලිනුපුටා දැම්මා වගේ අපේ රටෙත් ජනතාවට ද්‍රෝහි වෙන උන් අවසන් කරලා දානකම් අපේ රටේ අරගලය සම්පූර්ණ වෙන එකක් නෑ 🙂👍
ගොඩක් වටිනා වීඩියෝවක්... 🙏🙏🙏 බොහොම ස්තුතියි විශ්ම ලෝකය ❤❤❤
නියමායි ❤️
Me vage videos dala ජනතාව danuvath karanavata ස්තුතියි
කියපු ඔක්කොම ඒ විදියටම උනා ලංකාවේ
ලංකාවේ ඉන්න සියලු දෙනා තෝරා ගත යුතු කරුණක් නියමයි විශ්ම ලෝකය
Hariyatama Hari
Notification එක අපු ගමන් අවා 🥰❤️✌️🔥
සුපිරි 😍
රුසියන් විප්ලවය ගැන වීඩියෝ එකක් කරන්න . ගොඩක් අයගෙ දැනුමට ප්‍රයෝජනවත් වෙයි.
ආදරයේ අරගලය
පුලුවන්නන් ලන්කාවෙ ප්‍රදාන දාරාවෙ පක්ශ 4 අතීතය , දැන් ඉන්න පිරිසගේ සුදුසුකම් සම්බන්ද video එකක් ගෙන්න❤
ලෝකයේ දියුණු රටවල් ගැන වාර්තාවක් ගේන්න
Thank you so much. ❤️
ඒ කාලේ ඉදපු පූජක පැලැන්තිය වගේම තමයි දැන් ඉන්න හාමුදුරුවරු සෙට් එක..
Assassins creed Unity play කරපු කට්ටිය නම් මේව experience කලා ඇත්තටම ☺️🥺
😌
Oo
ඔව්
😌❤️ විශ්ම ලෝකය සෙට් එකටම ඉගිළෙන ස්පැගටි දේවරාජයාගෙ පිහිටයි
ඒ කව්ද ඒ ස්පැගටි දෙවියා කියන්නේ? හැමෝම දානවනේ මේ comment එක.😪😿
@@dilutharu 😅 ඒක ආගමක් ඒකෙ ඉන්න නූඩ්ල්ස්වලිනුයි මීට් බෝල්ස්වලිනුයි හැදිච්ච දෙවියන්ට තමයි එහෙම කියන්නෙ
@@techbosslk933 අනේ දෙයියනේ..😁😂
Ade man ooka dakke match eke live baladdi man hithuwa dial ekete stress wadi kamata pissu kiyoonewa kiyala 😂😂😂
@@navodabeyasinghe8599 මාත් මුලින්ම දැක්කේ මැච් එක බලනකොට තමයී..😂
ඒ වුනාට අපේ අයෙම මුලට ගියා වගේ😥😥
api janapathi yawwata parlimenthuwa yawwe nane. thama awathara innawa. un okkoma elawala aluthma set ekak rata gaththa dawasata wade hari.
👌 👌 Fed ex සමාගම ගැන දෙන්න පුලුවන්ද
ජපානේ මෙයිජි විප්ලවය ගැනත් video එකක් කරන්නකෝ ❤😊
බටලන්ද වදකාගාරය ගැන විඩියෝ එකක් කරමුකො 🤔
09:15 Remember that..😌
Thank you so much.
මීට කලින් ප්‍රංශ විප්ලවය ගැන අහලා තියන අය කෝ ..
Mn hithanne OL kaleda koheda igena gaththa
අරගලයට ජයවේවා ♥️
රුසියානු විප්ලවය ගැනත් video එකක් ගේන්න🖤👏
විප්ලවය කාලෙ ප්‍රංශෙ රජ මාලිගාව උනේ වර්සෙල්ස් මාලිගාව. ලංකාවෙ අරගලෙයි ප්‍රංශ අරගලෙයි තියෙන වෙනස්කම් දෙකයි. 1) ප්‍රංශෙ මිනිස්සුන්ට අරගලයෙන් පස්සෙ වැඩපිළිවෙළක් තිබුනා. අපෙත් එහෙම පැහැදිලි වැඩපිළිවෙළක් තිබුනනම් රනිල් පත් වෙන්නේ නෑ.2) අපේ මිනිස්සු වගේ එහෙ මිනිස්සු විප්ලවයක් කියල හොරකම් කරේ නෑ .හැබැයි අනිවාර්යෙන්ම අනාගතේ දවසක ප්‍රංශෙ වගේ අපේ රටත් දියුනු වෙනවා. ඒකට පාලකයන්ගෙ වගේම අපේ මිනිස්සුන්ගෙ ආකල්පත් මීට වඩා සංවර්ධනය වෙන්න ඕනි.ජය වේවා 🇱🇰💖පුලුවන් අය වර්සෙල්ස් මාලිගාව ගැනත් තොරතුරු හොයල බලන්න 💖
Ekanam aththa kathaawa පාලකයන්ට කලින් අපේ මිනිස්සුන්ගෙත් ආකල්ප වෙනස් වෙන්න ඕනි
Hm ow ne
Habai mee system ekatama tamai video onee.hama ekakma.good luck
මිත්‍යාවෙන් මිදෙමු. නිවැරදිව ලෝකය දකිමු.😊
අපේ මෝඩ ලක්‌වාසී හිතන්නේ අපි විතරයි අරගල කරන්නේ කියලා
දැං කවුද එහෙම හිතුවේ කැලේ ඉන්න උන් නං එහෙම හිතනවා ඇති අපි පොඩි කාලෙදිමයි ඕව දැනගත්තෙ
ජනමත විචරනප්රරම්භනයපුනරාවර්තනය ජනමත සමික්සනය ප්‍රජාතන්ත්‍රවාදී සජු උපක්‍රම ගැන විඩියො එකක් කරන්න 😌.
ප්‍රංශයේ කැරලිකාරයෝ විරුද්ධ වුනේ රාජාණ්ඩුවකට .අපේ රටේ විරුද්ධ වුනේ මහජනතාව විසින් පත්කළ ආන්ඩුවකටයි.අපේ රටේ අරගලය අල වුනේ ඒක නිසයි
French Revolution ekai me adaraye aragalayei kisima samana kamak naha
නිල නොවන වශයෙන් ලන්කාවේ ආණ්ඩුවත් රජාණ්ඩුවක් තමයි නිදහස ලැබුන දා ඉදලා පාලනබලයට හිමිකම් කිව්වේ පවුල් කීපයක් පමනයි.වෙනසකට තියෙන්නේ එදා ප්‍රංශයට සාපේක්ශව මෙදා ලංකාවේ පක්ශවලට,රදලයන්ට ,පූජකයන්ට ගැති කම්මැලි වහල්ලු බහුතරයක් සිටීම.ප්‍රංශයේ සුලුතරයක් වහලුන් සිටීම නිසා ආණ්ඩුව වටලන්න පුලුවන් උනා.
mama ooka ape ithihasaya panthiyedi ahala thiyenawa paharak sago😍😍
ලංකාවේ නාකි,හොර රධරයෝ ටිකත් රටින් තුරන් කරලා දාන්න ඕනේ නැතුව මේ මුතු කැටයට දියුණුවක් පේන මානයක වත් නෑ.😍👍🏻
දැන් මුතු ඇටයක් නෑ බන් තියෙන්නේ අමුතු ඇටේ........................................
ghoghosts ohoma katha karanna epa ratata🤧
@killer demon ghost anna ekai😂😂
@@killerdemonghost6929 ආ මාරයී 😂👍🏻
@@SG_SL 👍🏻
මේ පාර්ලිමේන්තුවේ ඉන්න නාකි ඔක්කොම රටින් පන්නනකම් හරි, හිරේට දානකම් හරි, මරනකම් හරි අපේ මේ අරගලේ දිනන්නෙ නෑ😥😥
Maranna onee aiyee.natmm wadak na.unn hiren eliyata enawa.
Next level :-රනීල්ල්... පකා 😂
200 comment එක... රුසියානු විප්ලවය ගැනත් වීඩියෝ එකක් ගේන්න..
O/l lamayinta godak wadagath ayye☺️😍
වේගා කාර් එක ගැන වීඩියෝ එකක් දාපන් බ්‍රෝ
Aragalayata jayen jaya wewa 🇱🇰🇱🇰🙏🙏❤❤
Gammak 💕💕
France genath video ekak කරන්න
දැන් ඉතින් මේ වීඩියෝ එක බලපු ගොඩක් උන්ට මතක තියෙන්නෙ මහජනතාවට එරෙහි උන උන්ට දීපු අමානුෂික දඬුවම් ගැන විතරයි.💔
රනිලත් වරෙන්කෝ පරන system එකටම😡
Wishma lokaya ♥️♥️
Wow ❤️🔥🥂
Australia ගැන video එක ඉක්මනට කරන්නකෝ🙂♥️💫
Newly appointed Indian lady president ගැනත් video එකක් කරන්නකො අයියේ
Merci 😊
පළාත් සභාව සුදු අලියෙක්, ඇත්තටමදැන්වත් පළාත් සභා ක්‍රමය අවලංගු කරනවා නම්, ගොඩක් සල්ලි රටට ඉතිරිවේ
Mr. Peabody and Sherman බලලා ප්‍රංශ විප්ලවය ඉගෙන ගත්තු මම
මමත් බම්😂😭
Me too 😇😇
Vive la France 🇫🇷 🙌🏾
@@SuperStar-zt8do 🇱🇰💖🥰
@@SuperStar-zt8do 💟💟💟
ඇමරිකන් විප්ලවය, රුසියානු විප්ලවය දාමු video එකක්
අයියේ bilie elish ගැන වීඩියෝ එකක් ගේන්නකෝ❤️
එයාට ගෝඨාභයගේ පොඩි ලුක් එකක් තියෙනවා
supiri
History repeats itself 💯❤️
👌🏻🙏🇱🇰
අරගලය කලාවක් නම් එහි පිකාසො විශ්ම ලොකය නම් විය..
අයිය මේ comment එක දැක්කොත් like එකක් දාන්න, අයියෙ ලංකාවෙ ඉතිහාසය ගැන කතා තව ලබා දෙන්න පුලුවන්ද , මට 21 යි ඒත් නංගිල මල්ලිල ඉතිහාසය පාඩන් කරනනෙ ලියපු උන්ටත් බැන බැන, අයියගෙ කටහඬන් 6-11 දක්වා ඉතිහාසය පොත් වල තියෙන කරුනු video series එකකින් ගේනවනම් online ඉගෙනගන්න ලමයිට වැදගත් වෙයි, ඉතිහාසය ඉගෙනගෙ කන්නද කියන පරම්පරාවක් අපි බිහි නොකල යුතුයි, අපෙන් පස්සෙ පරම්පරාව අපිට ලැබිච්චි නැති දැනුම දීල ඉදිරියට අරන් යන්න ඔනෙ, ජය වේවො!
අපේ රටෙත් හොර දේශපාකයන් හොරා කෑ ධනයත්,පූජ්‍ය පක්ෂයේ සහ පන්සල්,පල්ලි,කෝවිල් වල තියෙන සියලුම ධනයත් රාජසන්තක කරන්න ඕන..
ape genaration eke set ekakata rata denna one dan. wadihitiyo owunta udaw karanna one. naaki hipatuwo serama hire danna one. ikmanata chndayak ganna wenawa ekata.
@@user-dn2yr4zu5i ඇත්තක් ❤️
@@Sl.vitamin.protein137 ayi 🤣
@@Sl.vitamin.protein137 පල හුත්තිගෙ පුතා කැරි බයිය 🤣🤣🤣 පුටිංට පුක දෙන පොන්නය 🤣🤣🤣
රනිල්ව එළේවුවා කියමුකෝඅයිත් එන්නේ රාජපක්ෂ කුක්කෙක් ම තමයිපොහොට්ටුවේ කාළකනින්ට පාරිලිමේන්තුවේ බලය තියෙනවාඋන් ඉන්නකම් අපේ රට ගොඩ ගන්න බැදැන් රනිල්ට කරන්න දීලා අපි බලන් ඉමුඡන්දේ තිබ්බාම පොහොට්ටුවේ ඔක්කෝම උන් පරාද කරමු අනික අපේ මිනිස්සු හරි වෙනස් කොච්චර පෝලිම් වල දුක් වින්දාත් පොහොට්ටුවේ උන් බෝතල් දීපු ගමන් අපේ මිනිස්සු ඡන්දෙ දෙනාවා... මේ ක්‍රමය වෙනස් කරමු 🇱🇰
අනිවා බ්‍රො . එක තම කරන්න ඔනා . රනිල් පැන්නුවත් ආයි එන්නේ රජපක්ශ බලු කුක්කෙක් . මස 6 ක් පස්සෙ එන මැතිවරනෙදි වත් අවවන්ක උගත් බුද්ධිමත් රටට අදරය්කරන මිනිස්සු තිඅක් යන්න බලන්න .
අනිවාර්යයෙන් ✌
ලංකාවේ අරගලයට හැම අතින්ම වගේ සමාන ප්‍රංශ විප්ලවයෙන් පස්සේ රටේ අස්ථාවර තත්ත්වය ඇති වෙලා නැපෝලියන් බොනපාට් බලයට ආවා.ඊට පස්සෙ නැපෝලියන් බොනපාට් රුසියාව ආක්‍රමණය කරන්න ගිහින් කෙලව ගත්තා. ඉතින් අපෙ රටෙත් ඔය වගේම සිද්ධියක් උනානේ එයාටත් ඕකම වෙයි නෙ අනවශ්‍ය විදිහට බලය ගත්තොත්.....
Good video 😍♥️♥️♥️🖤💜
niymai
❤️❤️❤️❤️❤️💪💪💪💪👍
Battle of lyte gulf war ගැන වීඩියෝ එකක් ගේන්න
අපේ පලකයොත් කෙලව ගත්තේ සල්ලී තන්හාව හින්දා 😅💔✌️🔥
අද ඔක්කොටම වඩා බලවත් උනා සමනලයෙක් වගේම අලුගෝසුවෙක් ප්‍රංශෙ එහෙම උනත් අපේ උන් එක්ක ලංකාව හදන්න බෑ කාලෙකට
Aththa
aragalaya thama iwara na. dan thiyena parlimenthuwa ain karala aluth pirisak pathkaranna one. naaki desapaluwo okkomma hire danna one. nomarunu bayyo,toyyo,jeppo unge oluwa hadannath wenawa ilanga chandeta. puluwan tharam ikmanata chandayak aran ratata hithathi pirisak pathkarama thama aragalaya iwarawenne.
@@user-dn2yr4zu5i චන්දයක් තිබ්බත් ඔය පක්ශ ඇතුලෙ ඉන්න නාකි හම්පඩ නූගත් විෂබීජ ටිකටම තමා නොමිනේෂන් දෙන්නෙ කොහොමද එතකොට බුද්දිමත් දේසපාලකයො තෝරන්නෙ එහෙමනම් රටේ ඉන්න හැම කෙනම මේ ඉන්න හැත්ත ප්‍රතික්ශේප කරොත් වැඩේ හරි නැත්තන් විවස්තාවෙන් ගේන්න ඕන උපාදියක් තියෙන අවුරුදු 60 අඩු අය විතරක් ඉදිරිපත් කරන්න
@@senkadagala5634 oya paksha nathuwa aluth ekakin awanam hari.
Niyamai
රටටත්, සියලු මිනිසුන්ටත්, උතුම් බුදුදහමටත් අවංක ආදරය ඇති සත්පුරුෂ පින්වන්ත නායකයෙක් අපරටට ආයේ පත්වෙන්නේ කවදාද ?..../ හරිම ලස්සන විස්තරය.... 👍👍👍👌👌👌
විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි.... 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹💙💙💙💙❤❤❤❤❤
💯
බුදු දහම රැකගැනීම ගොඩක් වැදගත්
agama jathiya kese wethath ratata doller gena thel higayaka saha ahasa usatama mila ganan nathi rataka hadana nayakayek awoth athi
@@isharatewankabandara5499 ow oya dunne raka ganna kiyala mas waddekta
@@demonrhythms8761 🤣🤣දේවඋපහාස
🌟 කොහොම උනත් එකාලේ උනා වගේම ඊට ගොඩක් සමාන අලුත් ප්‍රස්තා පිරුලක් නම් හැදුනා -
ගොටා දීලා රනිල් ගත්තා වාගේ 🥲
👍👍
Mun okkoma yaluwo malli
@@hdtrailer5349 හ්ම් හ්ම් 😞
ඌවත් ගිලටීනයේ තියමු
😂😂
11 history පොතෙත් මේ කතාව තියේ ඊට වඩා වැඩි දෙයක් මේකෙන් ඉගෙන ගත්තා thank you විශ්ම ලෝකය
ado math
ඒකෙම තිබුණා නේද ඊට පස්සේ රටේ අස්ථාවර තත්ත්වය ඇති වෙලා නැපෝලියන් බොනපාට් බලයට ආවා කියල.ඊට පස්සෙ නැපෝලියන් බොනපාට් රුසියාව ආක්‍රමණය කරන්න ගිහින් කෙලව ගත්තා කියලා......
@@Agri.e ඔව් ඒක හරි හැබැයි ඒකට හේතුව ව්ප්ලවයෙ අරමුනක් නැති එක,හැබැයි ඉතින් එදා ප්‍රංශය එහෙම ව්ප්ලයක් නොකරානම් ගොඩක් රටවල් වැඩවසම් යුගෙ,පස්සෙ අස්තාවාර උනා.නැපොලියන් ඉතින් ඒකාදිපති කෙනෙක්,ආක්‍රමණයක් කරා කෙලව ගත්තා.හැබැයි හොඳ ඒවාත් කරානෙ,ප්‍රංශයෙ රජවරු බදු වැඩ් කරල
ම්නිස්සු ට දුක් දෙද්දි ඒවා නැපොලියන් කරෙ නෑ නෙ,යුද්දය කර එක තම මෝඩ ම වැඩෙ
@@profw.a.wimalaweera6328 ඔව් අනිවාරෙන්ම.
Ow bn❤😊
අදත් බලාපොරොත්තුවෙන් හිටපු සුපිරි video ekak විශ්ම ලෝකය THANX 👍👍❤️❤️
අයියා ඉතින් අරගලයට කොහොමත් සහය දෙනවා❤️✌️ඉතිහාස පාඩමක් අහගෙන හිටියා වගේ👀 සුපිරි video එකක් අයියේ🤗
2024 ත් ලැස්ති වෙයල්ලා මහා ලොකු අරගලයකට මැරෙන්න හරි මුන් ගහන බදුවලට නැතිවෙන්න දෙන්න සහොදරවරැනේ ජයවෙිවා අරගලයට❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍👍
සුපිරි වැඩක් ❤❤❤❤❤💪💪💪💪
ප්‍රංශ විප්ලවය ගැන අහන්න හරී අසයී හරී වැදගත් විඩියෝ එක🥰❤️✌️🔥
ලංකාවෙ හොඳම යූටියුබ් චැනල් එකක් තමා විෂ්ම ලෝකය❤
balanna simple books
විශ්ම ලෝකය Notification එකක් ආවම දැනෙන සතුට අම්මෝ....😂❤️
I know right😂❤
ඕනම දියුනු රටක් අද ඒ තත්ත්වයට ඇවිල්ල ඉන්නේ ඉතිහාසය තියෙන අදුරු මතක වලින්ය ,බිහිසුනු පාඩම් ඉගෙනගෙනය ,ලේ වැගිරීම් ,විප්ලව වලින්ය ,.එයින් නැතිව නිදහස් සාමකාමී අදූෂිත අනාගතයක් දැකිය නොහැක.
ඔබේ. මේ ඉතිහාස ගවේශනය මගින්.ඉතා පැහැදිලිව සහා කෙටියෙන්. ලබාදෙන මෙම තොරතුරු සම්භාරයට. මගේ හදපිරි තුති පුදකරමි.
."" thanks a lot""🇱🇰
අදත් නියමයි අයියේ❤️ පට්ට topic එකක්❤️ ආදරෙයි ❤️
අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනි😁
මේ වගේ වටින videos දෙනවට හුඟක් ස්තූතියි අයියේ ❤️❤️❤️❤️❤️
රුසියන් විප්ලවය ගැන වීඩියෝ එකක් ඕනේ
ප්‍රංශ අරගලය යි ආදරයේ අරගලයයි දෙකම එකයි වෙනසකට තියෙන්නෙ රටේ නම් දෙකයි මිනිස්සුන්ගෙ නම් වලයි විතරයි . දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්ත thank you විශ්ම ලෝකය ❤️ ආදරයේ අරගලයට ජය වේව ...
Thank you so much විශ්ම ලෝකය❤️🙏
මම මේක ඉල්ලුවත් එක්ක😍
ඇත්ත කතාව නියමම පැහැදිලි කිරිම ස්තුතියි
තත්කාලීන ඉතාමත් උචිත සංසන්ධනක්...❤️🇱🇰
බොහොම ස්තූතියි...ලංකාවේ අරගලය මේ ha සැසැඳීමක් කල හැකි උවත්..අපේ අරගලය තුළ ඇති සමඟියk නොමැති කමත් ,අරමුණක් නොමැති කමත්,සැබෑ මහජන අපේක්ෂාවn යහපත් වී දේශපාලන උවමනාවන් ප්‍රමුක වීමත් nisa me අරගලය දියාරු වී ඇත.
ඉස්කෝලෙ යන කාලෙ ඉතිහාස විශයේ ආසම පාඩමක් ප්‍රංශ විප්ලවය
Mee wagee lassanata kaurut kiyala denee na
පට්ට ❤️❤️❤️
11 ඉතිහාසය පොතෙන් ඉගෙන ගත්ත දේවල් වලට වඩා ඉගෙන ගත්තා . Thanks
ow👍
❤ ස්තුතියි ලස්සන කතාව අපේ රටත් ඒවගේ කරමු ❤❤❤❤
එදා ප්‍රංශයේ ජනතාව අසීමිතව දුක් විදින්දේ නැත්නම් ප්‍රංශ විප්ලවයක් ඇති වෙන්නේ නෑ,එහෙනම් අද ලෝකේ හොඳම ආර්ථික 10 අතරේ ප්‍රංශේ ඉන්නෙත් නෑ... ජනතාවගේ අවශ්‍යතා ටිකවත් ලංකාවේ පාලකයෝ ඉටු කළා නම් ලංකාවේ අරගලයක් ඇතිවෙන්නෙත් නෑ,අසීමිතව දුක් විදින්නම ඕනේ ඇත්තම වෙනසක් ඇති වෙන්න
ගොඩක් හොද video එකක් O/L නන්ගිල මල්ලිලට ගොඩක් උදව්වෙයි.
අරගලයට ජයවේවා....! 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ලංකාවෙ දැන් අරගලයට ගොඩාක්ම සමිපයි.😊😊
සුපිරි
ආදරෙයි විශ්ම ලෝකය
රුසියානු විප්ලවය ගැනත් දෙන්නකො
ප්‍රංශ විප්ලවයෙන් පසුව ජනතාවට එරෙහි වූවන් මුලිනුපුටා දැම්මා වගේ අපේ රටෙත් ජනතාවට ද්‍රෝහි වෙන උන් අවසන් කරලා දානකම් අපේ රටේ අරගලය සම්පූර්ණ වෙන එකක් නෑ 🙂👍
ගොඩක් වටිනා වීඩියෝවක්... 🙏🙏🙏 බොහොම ස්තුතියි විශ්ම ලෝකය ❤❤❤
නියමායි ❤️
Me vage videos dala ජනතාව danuvath karanavata ස්තුතියි
කියපු ඔක්කොම ඒ විදියටම උනා ලංකාවේ
ලංකාවේ ඉන්න සියලු දෙනා තෝරා ගත යුතු කරුණක් නියමයි විශ්ම ලෝකය
Hariyatama Hari
Notification එක අපු ගමන් අවා 🥰❤️✌️🔥
සුපිරි 😍
රුසියන් විප්ලවය ගැන වීඩියෝ එකක් කරන්න . ගොඩක් අයගෙ දැනුමට ප්‍රයෝජනවත් වෙයි.
ආදරයේ අරගලය
පුලුවන්නන් ලන්කාවෙ ප්‍රදාන දාරාවෙ පක්ශ 4 අතීතය , දැන් ඉන්න පිරිසගේ සුදුසුකම් සම්බන්ද video එකක් ගෙන්න❤
ලෝකයේ දියුණු රටවල් ගැන වාර්තාවක් ගේන්න
Thank you so much. ❤️
ඒ කාලේ ඉදපු පූජක පැලැන්තිය වගේම තමයි දැන් ඉන්න හාමුදුරුවරු සෙට් එක..
Assassins creed Unity play කරපු කට්ටිය නම් මේව experience කලා ඇත්තටම ☺️🥺
😌
Oo
ඔව්
😌❤️ විශ්ම ලෝකය සෙට් එකටම ඉගිළෙන ස්පැගටි දේවරාජයාගෙ පිහිටයි
ඒ කව්ද ඒ ස්පැගටි දෙවියා කියන්නේ? හැමෝම දානවනේ මේ comment එක.😪😿
@@dilutharu 😅 ඒක ආගමක් ඒකෙ ඉන්න නූඩ්ල්ස්වලිනුයි මීට් බෝල්ස්වලිනුයි හැදිච්ච දෙවියන්ට තමයි එහෙම කියන්නෙ
@@techbosslk933 අනේ දෙයියනේ..😁😂
Ade man ooka dakke match eke live baladdi man hithuwa dial ekete stress wadi kamata pissu kiyoonewa kiyala 😂😂😂
@@navodabeyasinghe8599 මාත් මුලින්ම දැක්කේ මැච් එක බලනකොට තමයී..😂
ඒ වුනාට අපේ අයෙම මුලට ගියා වගේ😥😥
api janapathi yawwata parlimenthuwa yawwe nane. thama awathara innawa. un okkoma elawala aluthma set ekak rata gaththa dawasata wade hari.
👌 👌
Fed ex සමාගම ගැන දෙන්න පුලුවන්ද
ජපානේ මෙයිජි විප්ලවය ගැනත් video එකක් කරන්නකෝ ❤😊
බටලන්ද වදකාගාරය ගැන විඩියෝ එකක් කරමුකො 🤔
09:15 Remember that..😌
Thank you so much.
මීට කලින් ප්‍රංශ විප්ලවය ගැන අහලා තියන අය කෝ ..
Mn hithanne OL kaleda koheda igena gaththa
අරගලයට ජයවේවා ♥️
රුසියානු විප්ලවය ගැනත් video එකක් ගේන්න🖤👏
විප්ලවය කාලෙ ප්‍රංශෙ රජ මාලිගාව උනේ වර්සෙල්ස් මාලිගාව. ලංකාවෙ අරගලෙයි ප්‍රංශ අරගලෙයි තියෙන වෙනස්කම් දෙකයි.
1) ප්‍රංශෙ මිනිස්සුන්ට අරගලයෙන් පස්සෙ වැඩපිළිවෙළක් තිබුනා. අපෙත් එහෙම පැහැදිලි වැඩපිළිවෙළක් තිබුනනම් රනිල් පත් වෙන්නේ නෑ.
2) අපේ මිනිස්සු වගේ එහෙ මිනිස්සු විප්ලවයක් කියල හොරකම් කරේ නෑ .
හැබැයි අනිවාර්යෙන්ම අනාගතේ දවසක ප්‍රංශෙ වගේ අපේ රටත් දියුනු වෙනවා. ඒකට පාලකයන්ගෙ වගේම අපේ මිනිස්සුන්ගෙ ආකල්පත් මීට වඩා සංවර්ධනය වෙන්න ඕනි.
ජය වේවා 🇱🇰💖
පුලුවන් අය වර්සෙල්ස් මාලිගාව ගැනත් තොරතුරු හොයල බලන්න
💖
Ekanam aththa kathaawa පාලකයන්ට කලින් අපේ මිනිස්සුන්ගෙත් ආකල්ප වෙනස් වෙන්න ඕනි
Hm ow ne
Habai mee system ekatama tamai video onee.hama ekakma.good luck
මිත්‍යාවෙන් මිදෙමු. නිවැරදිව ලෝකය දකිමු.😊
අපේ මෝඩ ලක්‌වාසී හිතන්නේ අපි විතරයි අරගල කරන්නේ කියලා
දැං කවුද එහෙම හිතුවේ කැලේ ඉන්න උන් නං එහෙම හිතනවා ඇති අපි පොඩි කාලෙදිමයි ඕව දැනගත්තෙ
ජනමත විචරන
ප්‍රරම්භනය
පුනරාවර්තනය
ජනමත සමික්සනය
ප්‍රජාතන්ත්‍රවාදී සජු උපක්‍රම ගැන විඩියො එකක් කරන්න 😌.
ප්‍රංශයේ කැරලිකාරයෝ විරුද්ධ වුනේ රාජාණ්ඩුවකට .අපේ රටේ විරුද්ධ වුනේ මහජනතාව විසින් පත්කළ ආන්ඩුවකටයි.
අපේ රටේ අරගලය අල වුනේ ඒක නිසයි
French Revolution ekai me adaraye aragalayei kisima samana kamak naha
නිල නොවන වශයෙන් ලන්කාවේ ආණ්ඩුවත් රජාණ්ඩුවක් තමයි නිදහස ලැබුන දා ඉදලා පාලනබලයට හිමිකම් කිව්වේ පවුල් කීපයක් පමනයි.වෙනසකට තියෙන්නේ එදා ප්‍රංශයට සාපේක්ශව මෙදා ලංකාවේ පක්ශවලට,රදලයන්ට ,පූජකයන්ට ගැති කම්මැලි වහල්ලු බහුතරයක් සිටීම.ප්‍රංශයේ සුලුතරයක් වහලුන් සිටීම නිසා ආණ්ඩුව වටලන්න පුලුවන් උනා.
mama ooka ape ithihasaya panthiyedi ahala thiyenawa paharak sago😍😍
ලංකාවේ නාකි,හොර රධරයෝ ටිකත් රටින් තුරන් කරලා දාන්න ඕනේ නැතුව මේ මුතු කැටයට දියුණුවක් පේන මානයක වත් නෑ.😍👍🏻
දැන් මුතු ඇටයක් නෑ බන් තියෙන්නේ අමුතු ඇටේ........................................
ghoghosts ohoma katha karanna epa ratata🤧
@killer demon ghost anna ekai😂😂
@@killerdemonghost6929 ආ මාරයී 😂👍🏻
@@SG_SL 👍🏻
මේ පාර්ලිමේන්තුවේ ඉන්න නාකි ඔක්කොම රටින් පන්නනකම් හරි, හිරේට දානකම් හරි, මරනකම් හරි අපේ මේ අරගලේ දිනන්නෙ නෑ😥😥
Maranna onee aiyee.natmm wadak na.unn hiren eliyata enawa.
Next level :-රනීල්ල්... පකා 😂
200 comment එක... රුසියානු විප්ලවය ගැනත් වීඩියෝ එකක් ගේන්න..
O/l lamayinta godak wadagath ayye☺️😍
වේගා කාර් එක ගැන වීඩියෝ එකක් දාපන් බ්‍රෝ
Aragalayata jayen jaya wewa 🇱🇰🇱🇰🙏🙏❤❤
Gammak 💕💕
France genath video ekak කරන්න
දැන් ඉතින් මේ වීඩියෝ එක බලපු ගොඩක් උන්ට මතක තියෙන්නෙ මහජනතාවට එරෙහි උන උන්ට දීපු අමානුෂික දඬුවම් ගැන විතරයි.💔
රනිලත් වරෙන්කෝ පරන system එකටම😡
Wishma lokaya ♥️♥️
Wow ❤️🔥🥂
Australia ගැන video එක ඉක්මනට කරන්නකෝ🙂♥️💫
Newly appointed Indian lady president ගැනත් video එකක් කරන්නකො අයියේ
Merci 😊
පළාත් සභාව සුදු අලියෙක්, ඇත්තටම
දැන්වත් පළාත් සභා ක්‍රමය අවලංගු කරනවා නම්, ගොඩක් සල්ලි රටට ඉතිරිවේ
Mr. Peabody and Sherman බලලා ප්‍රංශ විප්ලවය ඉගෙන ගත්තු මම
මමත් බම්😂😭
Me too 😇😇
Vive la France 🇫🇷 🙌🏾
@@SuperStar-zt8do 🇱🇰💖🥰
@@SuperStar-zt8do 💟💟💟
ඇමරිකන් විප්ලවය, රුසියානු විප්ලවය දාමු video එකක්
අයියේ bilie elish ගැන වීඩියෝ එකක් ගේන්නකෝ❤️
එයාට ගෝඨාභයගේ පොඩි ලුක් එකක් තියෙනවා
supiri
History repeats itself 💯❤️
👌🏻🙏🇱🇰
අරගලය කලාවක් නම් එහි පිකාසො විශ්ම ලොකය නම් විය..
අයිය මේ comment එක දැක්කොත් like එකක් දාන්න, අයියෙ ලංකාවෙ ඉතිහාසය ගැන කතා තව ලබා දෙන්න පුලුවන්ද , මට 21 යි ඒත් නංගිල මල්ලිල ඉතිහාසය පාඩන් කරනනෙ ලියපු උන්ටත් බැන බැන, අයියගෙ කටහඬන් 6-11 දක්වා ඉතිහාසය පොත් වල තියෙන කරුනු video series එකකින් ගේනවනම් online ඉගෙනගන්න ලමයිට වැදගත් වෙයි, ඉතිහාසය ඉගෙනගෙ කන්නද කියන පරම්පරාවක් අපි බිහි නොකල යුතුයි, අපෙන් පස්සෙ පරම්පරාව අපිට ලැබිච්චි නැති දැනුම දීල ඉදිරියට අරන් යන්න ඔනෙ, ජය වේවො!
අපේ රටෙත් හොර දේශපාකයන් හොරා කෑ ධනයත්,පූජ්‍ය පක්ෂයේ සහ පන්සල්,පල්ලි,කෝවිල් වල තියෙන සියලුම ධනයත් රාජසන්තක කරන්න ඕන..
ape genaration eke set ekakata rata denna one dan. wadihitiyo owunta udaw karanna one. naaki hipatuwo serama hire danna one. ikmanata chndayak ganna wenawa ekata.
@@user-dn2yr4zu5i ඇත්තක් ❤️
@@Sl.vitamin.protein137 ayi 🤣
@@Sl.vitamin.protein137 පල හුත්තිගෙ පුතා කැරි බයිය 🤣🤣🤣 පුටිංට පුක දෙන පොන්නය 🤣🤣🤣
රනිල්ව එළේවුවා කියමුකෝ
අයිත් එන්නේ රාජපක්ෂ කුක්කෙක් ම තමයි
පොහොට්ටුවේ කාළකනින්ට පාරිලිමේන්තුවේ බලය තියෙනවා
උන් ඉන්නකම් අපේ රට ගොඩ ගන්න බැ
දැන් රනිල්ට කරන්න දීලා අපි බලන් ඉමු
ඡන්දේ තිබ්බාම පොහොට්ටුවේ ඔක්කෝම උන් පරාද කරමු
අනික අපේ මිනිස්සු හරි වෙනස් කොච්චර පෝලිම් වල දුක් වින්දාත් පොහොට්ටුවේ උන් බෝතල් දීපු ගමන් අපේ මිනිස්සු ඡන්දෙ දෙනාවා...
මේ ක්‍රමය වෙනස් කරමු 🇱🇰
අනිවා බ්‍රො . එක තම කරන්න ඔනා . රනිල් පැන්නුවත් ආයි එන්නේ රජපක්ශ බලු කුක්කෙක් . මස 6 ක් පස්සෙ එන මැතිවරනෙදි වත් අවවන්ක උගත් බුද්ධිමත් රටට අදරය්
කරන මිනිස්සු තිඅක් යන්න බලන්න .