සතුරන් භීතියට පත් කල ජපානයේ කමිකාසි නියමුවන්ගේ ජීවිත කතාව | Japan's Kamikaze Pilots of World War II

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 333

  • @raptervenrix9646
    @raptervenrix9646 2 роки тому +54

    අහලා තිබුනට අද තමා හරියටම මේ හමුදාව ගැන දැන ගත්තේ...🇯🇵💯❤️

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

  • @lostofmagic996
    @lostofmagic996 2 роки тому +207

    අපේ රණ විරුවොත් අපේ රට වෙනුවෙන් ජීවිත කීයක් පූජා කලාද අපේ රණ විරුවන්ට ගරු කරන අයකෝ ❤️

    • @gayanpabasara2974
      @gayanpabasara2974 2 роки тому +22

      ඒ අතර මගෙ අයියත් ඉන්නව 🥺❤️❤️

    • @lostofmagic996
      @lostofmagic996 2 роки тому +9

      @@gayanpabasara2974 ඔයාගෙ අයියා නැති උනාද ❤️😔

    • @LokaKatha
      @LokaKatha 2 роки тому +4

      @@gayanpabasara2974 ,😢😢😢

    • @gayanpabasara2974
      @gayanpabasara2974 2 роки тому +11

      @@lostofmagic996 හ්ම්ම් ඔව් මේ අවුරුද්ද ට අවුරුදු 12 ක් 🥺❤️

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

  • @tharakaudan9516
    @tharakaudan9516 2 роки тому +12

    ලනකාවෙ විශේෂ යාත්‍රා බලගනයත් ඔය වගේ මාරාගෙන මැරෙන සෙට් එකක් ❤️😍😥💖💕

  • @truthvadan2144
    @truthvadan2144 2 роки тому +39

    අපේ රටේ යුද්දේ ගැන දන්න අය ගොඩක් අඩුයි 👍👍👍👍ඒත් ඒ ගැන විශ්ම ලෝකය බලන හැම දෙනා බැලුවොත් ඔයා විශ්ම ලෝකයට යනවා නිසැකවම 👍👍👍👍

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

  • @wishwamargaya8503
    @wishwamargaya8503 2 роки тому +53

    අද කටහඬ වෙනස් නේ් ඇය් 😁 සුපිරියි වීඩියෝ එක 🥰🥰🥰

    • @sanuyoutube69
      @sanuyoutube69 2 роки тому +4

      wena kenek inne eyalge kattiya godak innwa voice dena kattiya 3k innwa

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      @@sanuyoutube69 ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

  • @wimptech6135
    @wimptech6135 2 роки тому +24

    අයියෝ මොකද පරණ හඩට වුනේ අපිට විශ්ම ලෝකය වෙනස් වුණේ රසවත් වුණේ ඒ කට හඩින් ආයේ ඊලග video එකෙන් ඒ voice එක අනිවා බලාපොරොත්තු වෙනවා ❤

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

  • @Tharushi2003
    @Tharushi2003 2 роки тому +20

    අදත් වීඩියෝ එක ලස්සනයි අයියෙ අනිත් ඒවා වගේම.පොත් කියවල ගන්න දැනුමට වැඩිය ගොඩාක් ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලල ගොඩාක් දැනුම ගන්න පුළුවන් 😊

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

  • @sasirithinura5034
    @sasirithinura5034 2 роки тому +18

    ආ සහෝ අපි හිතුවේ ඔයා අයින් කරලා කියලා. වාසනාවට ඔබ අයින්කරලා නැ .ආදරෙයි හැමදාම විශ්ම ලෝකය ..😍😍😍😍

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

  • @racingpro1286
    @racingpro1286 2 роки тому +43

    දෙවන ලෝක යුද්දයේ දක්ශතම හමුදාව සහ වැඩිම මෝරල් එකක් තිබ්බ හොදම හමුදාව තමා ජපන් හමුදාව RESPECT💯💪

    • @anuruddhasrimal3235
      @anuruddhasrimal3235 2 роки тому +12

      Oyata varadila bro hodama moral eka thibbe Russian saha German hamudavata

    • @Bhanuka-n7r
      @Bhanuka-n7r 2 роки тому

      වැරදි රතු හමුදාව හෙවත් සෝවියට් හමුදාව ගහන්න හමුදාවක් නෑ ,ඒ කාලේ ජර්මානු මිනිස්සුන් රතු හමුදාව බර්ලින් වලට එද්දි හිතාගෙන හිටියේ රතු හමුදාව කියන්නේ මිලේච්ඡ හමුදාවක් කියලා ,හැබැයි ඕවුන් මිලේච්ඡ තමන්ට එරෙහි වන අයට විතරයි ,

    • @alkgamerr
      @alkgamerr Рік тому

      War is not accepted..

    • @Hiruwa252
      @Hiruwa252 Рік тому

      Na ජර්මනිය

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 Рік тому +3

      @@anuruddhasrimal3235 රුසියාව ඇටි හැලෙන්න කෑවා දෙවැනි ලෝක යුද්ධයෙන් අන්තිමට නියම වීරයා ඇමෙරිකාව පරමාණු බෝම්බ දාලා අනික් රටවල් ටික බයකළා.. ජර්මන් ජෙනරාල්වරයෙක් කියලා තියෙනව අපිට ඉහළින් රුසියන් යානා යනවට වඩා ඇමෙරිකානු යානා යෑම භායනකයි කියලා. පළමු ලෝක යුද්ධයෙදී ජර්මන් සම්බැරින් දාලා ඇමෙරිකන් වෙළඳ නැව්වලට පහරදීලා ජර්මනිය ඉගෙන ගත්ත පාඩම නිසා ජර්මනිය දෙවන ලෝකයේදී ඇමෙරිකාව අක්‍රමණය කරන්න කටයුතු කළේ නැ

  • @tektok6630
    @tektok6630 2 роки тому +37

    ජාපානෙ මිනිස්සුන් ගෙ අකල්ප මාරායි අප්පා අපිට හිතා ගන්න වාත් බැහැ 😢👍

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

  • @buddhikaamith7889
    @buddhikaamith7889 2 роки тому +4

    කමිකාසෙ 神風特別攻撃隊 නම පොඩ්ඩක් එහෙමෙහෙ උනාට වීඩියෝ එක පට්ට🇯🇵❤️🇱🇰

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 Рік тому

    විශිෂ්ටයි. ඉතා වටිනා වීඩියෝවක්. මට මඟහැරිලා තිබ්බේ. බොහොම ස්තුතියි ඉදිරිපත් කලාට.

  • @lostofmagic996
    @lostofmagic996 2 роки тому +53

    ජපානය දෙවන ලෝක යුද්ධයෙන් හිරෝෂිමා නාගසාකි වලට පරමාණු බෝම්බ ගහලත් වේගයෙන් සංවර්ධන උන හැටි පුදුමයි 👍ලංකාවේ පාර්ලිමේන්තුවට බෝම්බයක් ගහපු දවසට ඌ ලංකාවේ ජාතික වීරයෙක් වෙනවා 😂😂

    • @samudhithavishwa.12365
      @samudhithavishwa.12365 2 роки тому +1

      මං ගහන්නද 225ම සෙට්ටපෝච්චි වෙන්න දඩ බෝම්බයක් ...💣💣💯😂🤣

    • @SamsungSamsung-jl2uc
      @SamsungSamsung-jl2uc 2 роки тому +2

      අපේ රටට ගැහුව නම් තාමත් එතන 🥲

    • @07Alpha
      @07Alpha 2 роки тому

      එක් අවස්ථාවක ලංකාවේ පාර්ලිමේන්තුවටත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවුණා.

  • @SIGMA-q1l4m
    @SIGMA-q1l4m 2 роки тому +2

    ඇත්තටම ගොඩක් වටිනවා.දෙවන ලෝක යුද්ධය ගැන තව videos දාන්න

  • @0wassana0
    @0wassana0 2 роки тому +4

    කිසිදා අහලා නැති දේවල් අහන්න නමි විශ්ම ⁣ලෝකය ❤ 🇱🇰

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

  • @raptervenrix9646
    @raptervenrix9646 2 роки тому +14

    ජපන් අධිරාජ්‍යා🇯🇵💯❤️

    • @lostofmagic996
      @lostofmagic996 2 роки тому +7

      හිරෝහිතෝ ❤️

    • @raptervenrix9646
      @raptervenrix9646 2 роки тому +3

      @@lostofmagic996 ලංකාවටත් ගැහුවනේ😌🇯🇵💯❤️

    • @lostofmagic996
      @lostofmagic996 2 роки тому +7

      @@raptervenrix9646 ලංකාව ජපන්නු අල්ලගත්ත නම් හොදයි ඒ වෙලාවෙ සුද්දන්ට යන් නැතුව 👍

    • @OG-ss4pu
      @OG-ss4pu 2 роки тому

      Bhanzai

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana one

  • @tektok6630
    @tektok6630 2 роки тому +14

    ජාපානෙට ලොකු භුමි ප්‍රමානෙකුත් අහිමි උනා යුද්දෙන් පස්සෙ 😢👍

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 2 роки тому +3

      ඇයි මුහුදට හේදිලාගියාද🤔🤔

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      @@kalpamadushantha5587 ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

    • @tektok6630
      @tektok6630 2 роки тому +7

      @@kalpamadushantha5587 උබ බලපන් කො දෙවනි ලොක යුද්දෙට කලින් ජපානෙ භුමි ප්‍රමානෙ යි දැන් භුමි ප්‍රමානෙයි 🎃

    • @anuruddhasrimal3235
      @anuruddhasrimal3235 2 роки тому

      Pasindu nawoda ai oyata dukaida😅😅

  • @samudhithavishwa.12365
    @samudhithavishwa.12365 2 роки тому +6

    ලොකේ හිටපු දක්ශම හා මාරාන්තිකම pilot වෙච්ච Erich Hartmann ගැන video එකක් කරන්නකො....🥺🥺💖💖

  • @Bhanuka-n7r
    @Bhanuka-n7r 2 роки тому +1

    අමතක කරන්න එපා ලොකයේ දරුණුම මරාගෙන මැරෙන ත්‍රස්තවාදයක් පරාජය කරපු හමුදාවක් අපටත් ඉන්නවා,
    යුද්ධය කොතරම් කුරිරුද

  • @sachi.KT5098
    @sachi.KT5098 2 роки тому +52

    පුරුදු කටහඩ නැතුව හරි අමාරුවෙන් බලන්නෙ.පිස්සු නැතුව පුරුදු කෙනාම හඩකවන්න ලමයෝ 😊

  • @shenalnimsara3705
    @shenalnimsara3705 2 роки тому +1

    අලුත් සුපිරි අලුත් කටහඩක්

  • @hsnauajfaba297
    @hsnauajfaba297 2 роки тому +1

    මෙයාගේ කටහඩ ලස්සනයි

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana one

  • @isurunemindara6941
    @isurunemindara6941 2 роки тому +2

    ලංකාවෙ විශේෂ බලකායයි,කමාන්ඩෝ රෙජිමේන්තුව ගැනයි වීඩියෝ එකක් ඕනේ

  • @upendrakumara7634
    @upendrakumara7634 2 роки тому +1

    හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @diazbrother7188
    @diazbrother7188 2 роки тому +16

    අපේ කොල්ලො ඊට වඩා ගොඩක් ට්‍රේන් වෙනව තාම එලෙසම 👌💖, තාක්ෂණය තියෙනවා නම් අපේ උන් එක්ක හැරෙන්නවත් බෑ උන්ට

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

    • @noele9622
      @noele9622 2 роки тому

      ජපන්නු එක්ක හැරෙන්න නම් හිතන්නවත් බෑ

    • @diazbrother7188
      @diazbrother7188 2 роки тому

      @@noele9622
      අපේ උන් වගේ චාටර් කන්න බෑ උන්ට ට්‍රේනින් එකේ තාක්ෂණය විතරයි බහුතරයක්

  • @hirushanavodya8308
    @hirushanavodya8308 2 роки тому +3

    ඔස්ට්‍රෙලියාව🇦🇺 ගැන විඩියෝ එකක් කරන්න

  • @SIGMA-q1l4m
    @SIGMA-q1l4m 2 роки тому +2

    පුළුවන්ද Normandy සටන ගැන video එකක් ගේන්න

  • @sonalsasmitha8255
    @sonalsasmitha8255 2 роки тому +2

    ආදරෙයි විශ්ම ලෝකය.👍❤️❤️.

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

  • @punisher5982
    @punisher5982 2 роки тому +2

    නියමයි 👍

  • @OG-ss4pu
    @OG-ss4pu 2 роки тому +2

    රුසියාවෙ මහා පීටර් රජු ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @nethu312
    @nethu312 2 роки тому +1

    මොකෝ අනේ මේ voice එක වෙනස් වෙලා😒...තරහා වෙන්නෙපා කියනවට,කලින් කෙනාගෙ voice එක තමා best🥰..එයාගෙ අහන් ඉන්න හිතෙනවා❤️.plz එයාව ඕනෙ හුම්😒

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana one

  • @hasiWills1021
    @hasiWills1021 2 роки тому +22

    106.49 ක IQ මට්ටමක් තියෙන රටක් ජපානය කියන්නෙ. ඉතින් ජපන්නු කියන්නෙ හපන්නු තමයි උපතින්ම.
    ජපානය කියන්නෙ තාක්ෂණය අතිනුත් ලෝකයේ අනිත් රටවල් වලට වඩා නිතරම අවුරුදු 10 ක් ඉදිරියෙන් ඉන්න රටක් කියලයි හදුන්වන්නෙ.

    • @darkstar5706
      @darkstar5706 2 роки тому +7

      ඔය සීන් එක මාත් අහල තියෙනො .අනිත් හැම රටකටම වඩා ජපානය තාක්ෂණයෙන් සන්ස්කෘතියෙන් ඉදිරියෙන් ඉන්නෙ කියල

    • @sonalsasmitha8255
      @sonalsasmitha8255 2 роки тому +3

      Yes.
      They have very advanced technology ♥️

    • @lauravenus7949
      @lauravenus7949 2 роки тому +11

      ඒකනම් ඇත්ත, බුද්ධිමත් වගේම ගොඩාක් විනීතයි හොර වැඩ නෑ, රටට ගොඩාක් ආදරෙයි.
      හොරෙක් අල්ලන්නෙත් මාංචු දාන්න කලින් ඒ කෙනාට ඔලුව නවලා තමන් කරන්නෙ තමාගේ රාජකාරිය බව තේරුම් කර දෙමින්. කොරියාවෙත් ඒක තියෙනව,

    • @hasiWills1021
      @hasiWills1021 2 роки тому +6

      @@sattidhillon6589 ඒ රටවල් වල එහෙම තියෙනව. වරදකට දඩුවම් කිරීම අධිකරනයට විතරයි කරන්න පුලුවන් , අනිත් අය නීතිය අතට ගන්නැ.

    • @chamaralahiru7622
      @chamaralahiru7622 2 роки тому +2

      @@hasiWills1021 ඇත්ත.ඒකමං දැකලා තියෙනවා කොරියාවෙදී.වැඩිහිටි කෙනෙක් හොඳටම බීලා හිටියේ.එයා වටේ තිබ්බ වාහන වලට පහර දදී හිටියේ.පුදුම දේ කියන්නේ පොලීසිය අතේ තිබ්අනේ tesar gun වලින් shoot කරන්න අවස්ථාව තිබ්බත් තිබ්බේ නෑ.මාරම ඉවසිලි වන්තයි.කොහොම හරි අන්තිමට අත්තඩංගුවට ගන්න එයාව අල්ලද්දිත් කිසිම හිංසනයක් නොකර තමයි අත්තඩංගුවට ගත්තේ.

  • @rohanahettiarachchi325
    @rohanahettiarachchi325 2 роки тому +1

    නේපාල් ගුර්කා සෙබළු ගැන දැනගන්න කැමතියි .....

  • @දුමියා-ඟ5ව
    @දුමියා-ඟ5ව 2 роки тому +3

    ගුවන්විදුලි සංස්ථාවෙන්ද අද කතාකරන අයියා හොයා ගත්තේ?

  • @lechalaweeraddana1029
    @lechalaweeraddana1029 2 роки тому +1

    නාසි ජර්මනියේ SS හමුදාව ගැනත් වීඩියෝ එකක් ඕනේ

  • @gayanpabasara2974
    @gayanpabasara2974 2 роки тому +4

    ඇත්තටම දැනගත්තෙ අද ගොඩක් වටිනව.. ආදරෙයි ❤️❤️

  • @dewaudith879
    @dewaudith879 2 роки тому +2

    අලුත් කටහඩක්... පරන කටහඩට වශී වෙලා හිටපු අපිට මේකට පුරුදු වෙන්න තව කල් යයි

  • @gianachannel3960
    @gianachannel3960 2 роки тому +4

    S5 should be apply to srilanka as well.
    It can make our country change very well.
    need to start in every schools.

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

  • @danukadarshana3557
    @danukadarshana3557 2 роки тому +3

    දෙවෙනි ලෝක යුද්ධය ගැන තවත් videos ගේන්නකෝ

  • @janithudara5286
    @janithudara5286 2 роки тому +4

    අනේ අයියෙ රුවන්ඩාව ගැන එකක් ගේන්නකො.සෑහෙන කිව්ව මේක.
    අද එකත් 👌

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

  • @lochana3601
    @lochana3601 2 роки тому +3

    අපෙ රටේ යුද්ධෙ ගැනත් වීඩියෝ එකක් ඕනා.🙈

  • @jayakawa1210
    @jayakawa1210 10 місяців тому

    මේ ගැන විස්තර සේරම තියනවා ජපානයේ පහලම තියෙන kagoshima වල චිරාන් කියන ප්‍රදේශයේ චිරාන් කෞතුකාගාරයේ.භාවිතා කල ගුවන් යානා මැරුණු අයගේ සොහෙන් ඇතුළු හැම දෙයක්ම.මම බලන්න ගිහින් තියනවා.

  • @parabanda261
    @parabanda261 2 роки тому +2

    Scott adkins ganath vedio ekk krnna 🤘🤘😍👍👍🌝🥰👌

  • @thathsara7021
    @thathsara7021 2 роки тому +17

    "අහද්දි කොච්චර ගැම්මක් ආවත්
    යුද්ධයක අවසානයේදී වීරයන් නොමැත. ඇත්තේ මනුෂ්‍ය හා ජීවිත ඝාතකයන් පමණයි"
    This massage from Humanity

  • @tharidupradeep5708
    @tharidupradeep5708 2 роки тому +1

    අදකටහඩවෙනස් 🙂 ඒ උනාට සුපිරි විඩියෝඑක❤️

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana one

  • @nuwanpushpakumara1790
    @nuwanpushpakumara1790 2 роки тому

    Good job. Thank you all❤️❤️❤️❤️

  • @minsarayasmith3040
    @minsarayasmith3040 2 роки тому +6

    කට හඩ වෙනස් වෙලා නේත ♥️ video එක පට්ට ♥️🥰

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

  • @sathsara5947
    @sathsara5947 2 роки тому +1

    පට්ට

  • @tishantishan2147
    @tishantishan2147 2 роки тому

    best video
    thanks bro.

  • @dulsaraindeepa5114
    @dulsaraindeepa5114 2 роки тому +4

    ❤️❤️❤️❤️👍 විශ්මලෝකය

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

  • @CRICKETONELK
    @CRICKETONELK 2 роки тому +2

    Super video wishma lokaya..........♥🧡

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee puluvan udau karana one

  • @sathsararashmika4510
    @sathsararashmika4510 2 роки тому +1

    Wishma lokaya tharam pehadiliwa apit lokaya gena kiyana thawath thanak ne

  • @akkibaba7714
    @akkibaba7714 2 роки тому +2

    නියමයි විඩියෝ එක ❤😊

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana one

  • @sihinaya2547
    @sihinaya2547 2 роки тому

    Me wage video danna aiye sathiyakata ekakwath

  • @luckymart9520
    @luckymart9520 2 роки тому +1

    1 st එවුන් ඉන්න තරම්..

  • @chamaradilshan1799
    @chamaradilshan1799 2 роки тому +2

    ලෝක යුද්ධය ගැන තව විඩියෝ ඕනි 🤩❤️

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana one

  • @divergent947
    @divergent947 2 роки тому +2

    අද කටහඩ වෙනස්😩😩😦😦😰 but good work💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana one

  • @dumiththiwanka9326
    @dumiththiwanka9326 2 роки тому +2

    My Favorite ❤️🔥😎👍

  • @nehanbashithaof
    @nehanbashithaof 2 роки тому +1

    Ane apita @avicii ge story eka dhenna puluwandha?

  • @arunalujayanith3439
    @arunalujayanith3439 Рік тому

    Midway ෆිල්ම් එකේ කතාවත් ඕනෙ ඊලගට

  • @renukarenuka19
    @renukarenuka19 2 роки тому

    Hmm.adath super. A unata test voice eka nam nh

  • @sonalsasmitha8255
    @sonalsasmitha8255 2 роки тому +1

    Excellent ❤️❤️👍🤘.

  • @yugeethmindinu2075
    @yugeethmindinu2075 2 роки тому

    තව world war video ekak onea

  • @mr.worldwide6135
    @mr.worldwide6135 2 роки тому +4

    2 world war විඩියෝ එකක් නියමයි 😍❤️👏

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

  • @funfilled7554
    @funfilled7554 2 роки тому +2

    Great ❤️...work ❤️❤️

  • @Hirushankalhara84
    @Hirushankalhara84 2 роки тому

    කටහඬ වෙනස්

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 роки тому +26

    😍❤️👊

    • @janithudara5286
      @janithudara5286 2 роки тому +6

      පාර්ලිමේන්තුවක් එපැයි කොහොමත්.ඒකට උන්ට කරන්න දෙයක් නෑ.පාර්ලිමේන්තුවක් නැතුව රට අයාලේ ගිහින් රට විනාශ වෙන්න බැරි නෑ.ඒත් ආපු පාලකයො පිස්සු නැටුව😪

    • @whatwtf5963
      @whatwtf5963 2 роки тому +7

      යකෝ කාලකණ්ණියෙක් වෙන්න එපා පාර්ලිමේන්තුවේ නෙවෙයි අවුල් තියෙන්නේ තොපි පත් කරන උන්ගෙයි. ගොබ්බ හැතිකරේ

    • @sunethdhananjayadhananjaya9382
      @sunethdhananjayadhananjaya9382 2 роки тому +4

      Varad ape ban api ethnat yavpu un hari na 🥺😂

    • @prasad9092
      @prasad9092 2 роки тому

      👍👍👍👍💥

    • @lostofmagic996
      @lostofmagic996 2 роки тому +3

      මට කියනවද පර්ලිමේන්තුවක් නැති රටක් 😂

  • @esalaherath9666
    @esalaherath9666 2 роки тому

    අවසන් වචනය
    - Tennoheika banzaa...i

  • @musthacool4449
    @musthacool4449 2 роки тому

    Libya under gaddafi ge video ekak oney godak kal illala

  • @sansathu
    @sansathu 2 роки тому +2

    Super.😍😍😍

  • @newboy285
    @newboy285 2 роки тому +2

    Juice wrld ගැන වීඩියෝ එකක් ❤️❤️🙏🏻🙏🏻

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana one

  • @darkstar5706
    @darkstar5706 2 роки тому +6

    ජපන්නු ඒකාලේදී සතුරට යටත් වෙන එක බියගුලු කමක් විදිහට සලකන්නෙ .තමන්ගේ රටේ අභිමානය ගැන හුගක් හිතුව .මාරාගෙන මැරෙන්නම යුද්දෙට ගියේ

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

  • @nimalchandrasekara9543
    @nimalchandrasekara9543 2 роки тому +1

    Pl include the attacks done to TRINCOMALEE Oil Tanks by KAMIKASE pilots. Important.

  • @newtonra4337
    @newtonra4337 2 роки тому

    Banzai charge ගැනත් දාන්නකො

  • @user-ls4sn5wp1j
    @user-ls4sn5wp1j 2 роки тому

    මේවා ගේන්නකො දිගටම මරු නෙ

  • @n.n.8402
    @n.n.8402 2 роки тому +5

    පව් නේද ඒ මිනිස්සු.නිරපරාදේ මැරුණු එක

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana

  • @samithpathirana1005
    @samithpathirana1005 2 роки тому

    Superb

  • @Yasiru_Thejan01
    @Yasiru_Thejan01 2 роки тому

    අදත් ගොඩක් වැදගත් වීඩියෝවක්

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana one

  • @RVG346
    @RVG346 2 роки тому +3

    Robert downey jr ගැන එකක් දෙන්ඩකොාාා 😊🧡

  • @mdd5867
    @mdd5867 2 роки тому

    Niyamai katahada venas vela vage😁

  • @nipunagimhara2799
    @nipunagimhara2799 2 роки тому

    Videos patta oyalage

  • @chayanethshini1542
    @chayanethshini1542 2 роки тому +1

    Good video 😍♥️♥️♥️🖤💜🥰

  • @pasanliyanage7615
    @pasanliyanage7615 2 роки тому +3

    අද වීඩියෝ එකේ සවුන්ඩ් වෙනස් ඇයි අනේ.🥰

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana one

  • @akkibaba7714
    @akkibaba7714 2 роки тому +1

    Mama 1st ayye

  • @SubashTJayathunga7547
    @SubashTJayathunga7547 2 роки тому

    පරණ කටහඩ තමා හොද

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana one

  • @shalitharukmal8268
    @shalitharukmal8268 2 роки тому

    pelak kami Kasi guwam yana walata ethul vime door lock ekak vitharay thibbe pita vime door lock thibila na ekata hethuwa yanaya pitath unam passe sebalata newatha goda behema mata noheki kota maragena nerennama siththa wana vidihata yanaya niramanaya kirima

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 роки тому +1

    Respect

  • @dimalhansana309
    @dimalhansana309 2 роки тому +1

    First🔥🖤

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 2 роки тому +2

    👍👍👍👍👍👍

  • @nimeshmalithtrangamalith1214
    @nimeshmalithtrangamalith1214 2 роки тому

    Mamath ehima tamai mage rata wenuwen ona deyak deparak hitanne na

  • @akilamadushan3155
    @akilamadushan3155 2 роки тому

    Niyama video ekak

  • @kkacademy257
    @kkacademy257 2 роки тому

    පරණ හඩට ගොඩක් කැමතියි

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana one

  • @onelshehan9307
    @onelshehan9307 2 роки тому

    හිරෝහිතෝ ගැන වීඩියෝ එකක් ඔන

  • @__---kalanadilanjan---__788
    @__---kalanadilanjan---__788 2 роки тому

    PATTA video eka 👍👍🤙

  • @slvideoclips4787
    @slvideoclips4787 2 роки тому +1

    Salim Anarkali loves story eka deepen.

    • @slvideoclips4787
      @slvideoclips4787 2 роки тому +1

      @@uzodiweivaiweliwaantiabort2022 ow joddha geyi akbar geyi putha Salim = Jahangir

    • @slvideoclips4787
      @slvideoclips4787 2 роки тому +1

      @@uzodiweivaiweliwaantiabort2022 Anarkali religion is Sunni Muslim
      Salim Anarkali loves story like romeo Julies loves story

    • @tommy-hw1op
      @tommy-hw1op 2 роки тому

      @@uzodiweivaiweliwaantiabort2022 පොන්නය උබ මුස්ලිම් උන්ගේ ඒවාට i love muslim .කියල comment දානවා නේද .මන් දැක්ක ඒවා ප්‍රතිපත්තියක් නැති එක උබලගේ හැටිද

  • @sadeepaliyanage988
    @sadeepaliyanage988 2 роки тому +1

    ඒ ✈ ආයි බාන්න බැරි වෙන්න රෝද කැඩෙන්න හදල තිබුනේ...

  • @racingpro1286
    @racingpro1286 2 роки тому +2

    කව්ද මේ කතා කරන අලුත් අයියා අද පරණ අයියා නැද්ද කමක් නෑ මෙයත් හොදයි😉🤗

  • @manjulaandbinula9845
    @manjulaandbinula9845 2 роки тому

    Second view good luck 👍

  • @mohamednushan8018
    @mohamednushan8018 2 роки тому

    Hada wenas unane appa 🥀💔

  • @sam.6639
    @sam.6639 2 роки тому +1

    අපේ සිංහල සොල්දාදුවන්ගේ රණකාමී යුද වික්‍රමයන් ගැන දැනගන්න ඕනිනම් බලන්න..වැනස ට්ව සහ නලින් සමග කෙලින් චැනල් දෙක..

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 роки тому

      ua-cam.com/video/GmGyvqLmx-4/v-deo.html aneee udau karana one