Udewwan Pilat gen elluwe Jesus wahanse nowa minimaruwek ,dushakayek, horek, wanchacarayek. Wana Barabbas wai ,ahi prathi palaya Ada mulu lokayama vidawanawa!!! EDA Jesus wa illuwanam melokaya godak lassanai, owunta owun ellapu deya labuna. ( Maranaya) jewanaya owun visinma prathikshepa Kara !!!Owunge galawum Karu Wana Jesus wahanse wa owun kurusiye ana gahuwa e owungema mulu mahat manushwa wargayage mawum kara deviyan wahansei !!!!! Amen
Very very interesting programme. What keeps Jews together and united is their religious law. Jews call it, Thora. Wherever they live, they believe it and adhere to it.
Yudha waru 202* wana wita SAMPURNAYENMA JAYAGGRAHANAYA Karana bawa Sthira LESA liya thibuna. A poth path walata biya Athi u Kandayam "Potha Patha wenas " kala. Numuth Dewiyanwahanse Yudha wanshaya Thora gena Hamarai. GOD BLESS ISRAEL AND ALL CHILDREN!!!!!!!! GOD BLESS Sir Lanka and all Children!!!!!!!!
දැනුම් ගබඩාවක්. එකෙන්ම මතක්උනා ජැක්සන් ඇන්තනීව..
ඔබේ දැනුම ලංකාවාසීන්ට තවතවත් ඉදිරියට ලබාදීමට ඔබට දීර්ඝායුශ ලැබේවා..
ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එක කලාට. දොළොස් වෙනි අවුරුද්ද. අවුරුදු පහමාරක් බලාගත්තේ ජර්මන් යුද්ධය නිසාම තාත්තා අහිමි වෙලා වයස අවුරුදු දහතුනේ දී ම තනිවුනු german අනාථ කඳවුරුවල ගොඩාක් පීඩා විඳලා මොකක්දෝ පිනකට ජීවිතය බේරගෙන තැන් තැන් වල වල වැඩකාර කම් කරලා වයස අවුරුදු දහ අටේදී මේ ඊශ්‍රායල් රටට තමන්ගේ ඥාති අහඹු ලෙස හොයාගෙන ආපු ආච්චි අම්මා කෙනෙකු මං බලා ගත්තේ. ඇය මට සැලකුවේ ඔහුගේ එක ම දුව වගේ. දරුවො හිටපු නැති ඇය මාව දරුවෙක් විදිහට දැක්කේ. යුද්දෙ කාලෙ විඳපු ඒ කෲර දැකීුරා දැකීම් මට එයා කිව්වේ හැමදාමත් කඳුළු පෙර පෙර. අඬන්නැතුව මට ඒවා අහන් ඉන්න බැරි වුණා. ඒත් හර මටම මේ ඊශ්‍රායල් ජාතිකයෝ කෲරකම් වලට ලක්වෙලා තියෙනවා. ඉතිහාසයේ ඊශ්‍රායලය වහල් කම් වලට ගොදුරු වුණා ඊජිප්තුවේ. හැම එකකටම එකකට මං මුල ඒ මිනිස්සුන්ට හොඳ බුද්ධියක් ප්‍රඥාවක් හැකියාවක් තිබුණා. ඒවා නිසා ඒ මිනිස්සු තමන් දියුණු වෙන බව මේ ලෝකය හොඳට දැනගෙන හිටියා. ජුදා ජාතිකයන්ට වෛර කරන්න ගත්තෙ දියුණු වෙනවයි කියලා බයට. මේ මිනිස්සු හරි කරුණාවන්තයි, නීතිගරුකයි. මං මේ රටට වගේම මේ ජාතියට ගොඩක් ආදරෙයි. මේ මිනිස්සු නිකරුනේ කිසි කෙනෙකුට හිරිහැර කරන්නේ නෑ. මේ ජාතිය රැක ගන්ඩ ඕනේ මේ ලෝකෙ ලෝකෙ පැවැත්මට. මේ මිනිස්සු අන්තවාදීන් වගේ මේ දහම අදහන්නේ නෑ මේ මිනිස්සු අනිත් ජාතීන්ට ගරු කරනවා. අනිත් ආගම් වලට ගරු කරනවා. මේ ජාතිය විනාස කරන්න කිසි කෙනෙකුට බෑ. මගේ එකම පරමාර්ථය මගේ එකම ආශිර්වාදය ඊශ්‍රායල් රට වගේම ය ජුදා ජාතිය රැකදේවා! ඊශ්‍රායලයට ජය වේවා❤️❤️❤️
ඊශ්‍රායලයට ජය වේවා
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@@sumedhapriyantha2241❤
❤😊
යුදෙවුවන්ගේ අතීතය අදයි හරියටම දැන ගත්ත්තේ. ඉස්තූතියි ඔබට. මොන හේතුවක්ද මම දන් නැ. මමනමි හදවතින්ම ආදරෙයි යුදෙවුවන්ට. කවමදාකවත් කඩාවැටෙන්න එපා ආදරනීය ඊශුයලය..🇮🇱🇮🇱❤️❤️🙏🙏
You will be blessed when you stand with chosen people
මාත් ආදරෙ ම ජාති ය යුදෙව්වන්
මටත් ඒ වගෙමයි. ඇත්තටම ආදරෙයි යුදෙව්වන්ට
එසේම වෙවා මමත් හරිම අාදරෙයි israel❤❤❤❤
ඇත්තමයි ❤
ඔබ තුමාගේ දරුවන්ට ඉගැන්වීමේ හැකියාව වගේම පැහැදිලිව භාශාව හැසිරවීමේ බුහුටිබව ඇත්තටම දැයේ දූ දරුවන් ලද භාග්‍යයක් .......❤
මං අවුරුදු 10 ක් මෙහේ. විවිධ රටවලින් ආපු ලෙඩුන් හා වයසක අය 4 දෙනෙක් බලා ගත්තා මේ වනවිට විවිධ පලාත් වල. ඒ හැම දෙනාම බොහොම කාරුණික අය. මට බුදුන් වදින්න ඕන අවශ්‍ය හැම දේම සපයලා දුන්නා වගේම බුද්ධාගමට ගරු කලා. හැම ගෙදරම මං පිරිත් පවා කිව්වා ඔවුනට. ඔවුන් ඒක අගය කලා. ජීවත් වෙන්න හරිම පහසු ජන කොට්ඨාශයක්. අනේකාගේ නිදහස, සතුට දියුනුව ඔවුන් අගය කලා. මගේ විවේකය අර්ථවත් දෙයකට යොදවන්න, අලුත් දෙයක් ඉගන ගන්න ඔවුන් නිතරම කියන දෙයක්. ලංකාවට ගිහින් මීට වඩා හොද වෘතියක නියැලෙන්න අවවාද දෙනවා නිතරම.
සිංහලයෙන් ඉගෙනගන්න දේවල් එයාලාට කියන්න
Ethakota palasthinen alla gaththa idam e minissunta karapu hirihara
@@jayanthakodippiliarachci858මුලින්ම ඒ භූමිය පලස්තීනය නෙවෙයි. ඒ නම දාන්නෙ රෝමන්වරු.ඔවුන්ටත් ඕන වුනා යුදෙව් කියන නමවත් නොගෑවෙන්න එහෙම නමක් දාන්න. රෝමන් ආක්‍රමණය නිසත් යුදෙව්වො පලා ගියා. ඒ කාලෙම තමයි ජීසස් ඉපදෙන්නෙ. උන්වහන්සෙත් යුදෙව්වෙක්. එතකොට තේරෙනවා නේද, ඒ භූමියෙ හිටියෙ යුදෙව්වො කියල. ජීසස් ඉපදිලා අවුරුදු 571 කට පස්සෙ තමයි මහම්මද්තුමා ඉපදෙන්නෙ. ඊලඟට තවත් අවුරුදු 30 කට විතර පස්සෙ තමයි, මහම්මද්තුමා විසින් ඉස්ලාම් ධර්මයත්, ඒ නිසාම මුස්ලිම් ජාතියත් බිහි වෙන්නෙ.ඊට පස්සෙ ඒ මුස්ලිම්වරුත් ආක්‍රමණය කරනවා යුදෙව් භූමිය.යුදෙව්වන්ට තමන්ගෙ භූමියෙන් විවිධ අවස්ථාවලදි පලා යන්න සිදුවෙනවා ආක්‍රමණ නිසා. එතකොට බලන්න කාටද වැඩිම අසාධාරණය සිදුවෙලා තියෙන්නෙ කියල. 1948 දි බ්‍රිතාන්‍යන් යුදෙව්වන්ට ඊශ්‍රායලය බාරදීමේදී, ඒක දේශ සීමා නිර්ණය කරලා, පලස්තීනුවන් = මුස්ලිම්ස්ලාටත් යුදෙව්වන්ටත් බෙදා වෙන්කරලාම වෙනමම බාගෙ බාගෙ දුන්න නම් හරි. දැන් තියෙන්නෙ මහ විකාරයක් වගේනෙ. එක්කො ලෙබනනය පැත්තට වෙන්න මුස්ලිම්ස්ලට දීලා, ඊජිප්තුව පැත්ත සම්පූර්ණයෙන්ම යුදෙව්වන්ට බෙදල වෙන් කරලම දුන්න නම් ඉවරයි.කොහොම වුනත් එදා ඒ භූමියෙන් කොටසක් යුදෙව්වන්ටත් දුන්න වෙලාවෙ, එදත් මුලින්ම ඒකට විරුද්ධ වෙන්නෙ, පලස්තීනුවන්ම තමයි. අනික බලන්නකො, ලෝකයේ රටවල් කීයක් නම් මුස්ලිම්ස්ලට තියනවද කියල.ලෝකයේ තියන වැඩිම දෙවන ආගම.1950 දි කිතුනුවන්ට සම වෙනවා කියල කියන්නෙ. මම නම් යුදෙව්වො පැත්තෙ ඉන්නෙ, ඒ මිනිසුන්ට අතීතයේ ඉදලම සිදු වූ දැඩි, පිලිකුල්සහගත අසාධාරණකම් නිසා. ඒ යුදෙව් ජාතියටත් තමන්ට කියල භූමියක් ඕන නේද
@@SameeraWidanagedaraEducation❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හිටිලර්ගේ විස්තර ආත්ම ක දේශනයට ගොඩාක් ස්තුතියි. මම ජර්මනිය ඔස්රියාව සුවිස්ටර්ලන්තය රටවල සිටියා. අද ජර්මන් ජනතාව හිට්ලර් ගැන කතා කිරීමට කැමති නැහැ. ඔවුන් කියන්නේ හිට්ලර් ජමනියට ඉතා තරක නාමයක් එක්කල බව. 1980 ගනන්වල මට හිට්ලර්ගේ හමුදාවේ සේවය කල අය හමුවුනා. ඔවුන් හිට්ලර්ට ඉතා තද විධියට බැන්නා. මම පර්මනියේ ඉන්න විට බටහිර සහ නැගෙනහිර වශයෙන් රටවල් දෙකක්. මම හිටියේ බටහිර නමුත් නැගෙනහිරටත් ගියා බොහොම අමාරුවෙන්. අද එක රටක්. ඔස්රියාව හරි ලස්සන රටක් කතා කරන්නේ ජර්මන් භාෂාව. ඔක්කෝම කතෝලික ජනතාව ලස්සන පල්ලි. එයට අල්ලපු රට හන්ගේරියාව සහ පෝලන්තය. ඒ තරම් දියුණුවක් නැහැ පාලනය වූනේ රුසියාවෙන්. අහිංසක ජනතාව. ඔය කියන වදකාගාර තිබුණේ පෝලන්තයේ . අද ඒවා බලන්න පිලිවන් . සුවිස්ටර්ලන්තය හරි ලස්සනයි යහපත් ජනතාව. මම කීප වතාවත්ම ගිහින් තියනවා. හිට්ලර් යුදෙව් ජනතාව මැරිම ගැන බොහෝ දෙනා එක එක අදහස් පල කරනවා. හරි අදහස යුදෙව් ජනතාවගෙන්ම තමයි අහන්න ඕනෙ. මට යුදෙව් යාලුවෝ ඉන්නවා. ඊස්රායලයට ඒමට ආරාධනා කරනවා . දැන් යන්න බැහැ යුද්දෙ නිසා. ඔබ සැමට සුභ දවසක්.
මම සර්ගෙ වැඩසටහන් බලලා තමයි ඉතිහාසය ගොඩක් ඉගෙන ගත්තේ .හැම කරුනක්ම බොහොම පැහැදිලි .සර්ට බොහොම ස්තුති .🙏
ඇත්තෙන්ම ඔබගේ මේ වටිනා වැඩ සටහන.. අහම්බෙන් වගේ.. මට කියවන්න ලැබුනේ😮..
එය ඉතා භාග්‍යයක් ලෙස තකමි, අප ජර්මනියේ ජීවත් වන්න පටන් අරං අවු.49 ..පමණ වෙනව,❤
ඉමහත් කරදර , දුක සැප..එකසේ දරාගෙන ආ ගමනක, ප්‍රතිඵලය වශයෙන් , අද අප ඉතාමත්,
සාමකාමී දිවියක් ගෙවන්නෙමු, ඔබට මාගේ හෘදයාංගම ස්තුතිය..🙏👍💐♥️🇱🇰🇩🇪
හරිම විද්වත්ව, තර්කානුකූලව වගේම ආකර්ෂණීයව ඉතිහාසය ඉදිරිපත් කරන මහත්මයෙක්. අපගේ සුභාෂිංශණ ඔබට.
යුදෙව් සංහාරයට ගොඩක් එහා ගිය මිලේච්ඡ සංහාරයකට ස්වදේශීය ඇමරිකානුවන් ලක්වුනා.ඒත් ජනප්‍රිය ඉතිහාසය ඇතුලෙ කතාබහට ලක්වෙන්නෙම නැති තරං.
ඉක්මනින් දෙනවා
E vagema belgium vala king leopold karapu eva. British la indiave kalkata vala karapuva, stalin russia vala karapuva
මම ඉගෙන ගත් විෂයයන් මිට වෙනස් හරි ආසයි මෙවාදැනගැනිමට
හරිම අසාවෙන් අහුවේ හරිම දුකක් විදලා තියෙන්නෙ යුදේව් ජාතිකයෝ පව් හිත හොද මිනිසුන් ඒ අය යුදේව් වන්ට ජයම වේවා ඒ අය ගැන ව්ස්තර දන ගත්තේ අද තෙරුවන් සරණයි
සර්ගේ දේශපාලන විග්‍රහය හරිම සරලව ඉගෙන ගන්ඩ පුළුවන් හරිම පැහැදිලියි ❤
ඔබ අදට අවශ්‍ය ම පැහැදිලි කිරීම ක් කලා තූති
ස්තූතියි සර්
මා විසින් නුඹලා රුස්කරන එම කාලයෙහිම නුඹලා පොරොන්දු වූ දේශයට ගෙනෙන්නෙමි. මක්නිසාද මම නුඹලාගේ නෙත් හමුයෙහි නුඹලා ගේ වහල්කම පහකරන විට පොළවේ සියලු ජනයන් අතරෙහි නුඹලා නාමයක්ද ප්‍රශංසාවක් ද කරන්නෙමියි යාඃවේ වහන්සේ කියනසේක. ශෙපනියා 3 / 20 🎉
අනිවා දැනුමි ඉස්කෝලයක් 👍💖👌
මොකක්ද කියල තේරෙන්නෙ නැ .ඒත් සිංහල අපේ අපේ ජාතිය ගැන තියන කැක්කුම . ඊශ්‍රායලය, යුදෙවුවො ගැන කියද්දිත් එනව
ගොඩක් ස්තුතියි ඔබට අපව මෙවැනි වීඩියෝ වලින් දැනුවත් කරනවට. 🙏🙏🙏🌹🌹🌹🌹
සර් ඇත්තටම දැනුම ගබඩාවක්
ඔබට ජය ඔබේකතාවේ ඇත්තම කාරනා බයිබලයේ ඇත 🎉🎉
අනිවාර්යයෙන් ❤️🙏😍
දැනුම අනාගතයයි.ගොඩාක් ආසවෙන් සර්ගේ විඩියෝ බලන්නේ.
ලොව විශාල වශයෙන් පීඩා වින්ද ජාතිය යුදෙව්වො කියලා අදයි දැනගත්තෙ😢
හේතුවක් දන්නෑ ඒත් ඊශ්‍රායලයට හදවතින්ම ආදරෙයි ❤❤❤
බොහෝම වටිනවා මේ වගේ ඒවා තව ඕනේ❤
ජේසුස්වහන්සේ කුරුසිය උසුලගෙන යනකොට මග දෙපස කාන්තාවන් අඩනකොට උන්වහන්සේ කිවුවේ, මා නිසා නොව නුබලාත් නුබලගේ දරුවන් උදේසාත් හඩාපල්ලා කියල,.
ඔබට බෙහෙවින් ස්තුතිය
Bohoma watina video ekak sir. Thank you!👍
සමීර සර් ගොඩක් වටිනවා...ඉතා ම වැදගත් කරුණු ගොඩක් එකතුකරලා තියනවා. ඔබේ දැනුම තවදුරටත් දරුවන් අතර බෙදාහරින්න හැකිවේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ගොඩාක් ස්තූතියි සර්
කරුණු හොඳයි ඉදිරිපත් කිරීමේ ව්‍යාකූල භාවය නිසා කාලය අපතේගොස් ඇත. පිළිවෙලක් නොමැතිවීම නිසා එකම කරුණ නැවත නැවතත් කියවී තිබුණා. ඇතැම් කතා අසම්පූර්ණ යි. උදා. වීදුරු කතාව. පිළිවෙල ගැන යළි සිතන්න. ස්තූතියි .
Ela
ව්‍යාකූල ???
widuru missing😢
Sir ඔය වගේම මුස්ලිම් අය ඉන්දියාව අක්‍රමණය කරලා ඉන්දියාවේ හිටිය හින්දු බවුද්ධ ජයින අයව වද දීලා මරපු විදිහ ගැනත් video එකක් කරන්නකෝ ❤❤❤❤❤❤
ඇත්තටම වටිනවා 💖💖
Thank u so much for this
ස්තුතියි ඔබ තුමාට !!🙏💐💕
Sir therum karana vidiha hodai thawath idiriyata yanna suba pathanawa ❤️❤️
very good explanation
Thank you so much
නියමයි ජය වේවා❤❤❤❤❤
ඔය ඇගිලි ටික සංවරව තියා ගන්න...මට පේන්නෙ ඇගිලි ටික විතරයි....video එක ලස්සනයි....
ඇඩෙනවා මේවා අහද්දි...කටු කම්බියකට හීරුනත් කොච්චර රිදෙනවද😢
Dannam ydauwanwanta kesama jagatakutawat ata tiyanna teya hitannawat baha Israel yata jaya tank so much sir
ගොඩක් හොද වැඩසටහනක් ...ස්තුතිය සර් ❤
හිට්ලර් ඒ උනාට doctor ව මැරුවේ නැ නෙද ..එයාට බෙරන්න කියලා වෙන රටකට යැවුවා නෙද ?
Eyage ammawa බේරාගන්න උත්සාහ kala nisa
මමත් ඒ ගැන හරියටම දැනන් හිටියේ නෑ.අපි තොරතුරු හොයමු
@@SameeraWidanagedaraEducation මම එහෙම දෙයක් අහලා තියෙනවා සර්...හිට්ලර් එයාට සමාව දුන්නා කියලා
Dr's la 2
හිට්ලර් යුදෙව් ජාතික වෛද්‍යවරුන් දෙදනෙක්ව නිදහස් කරනවා එක්කෙනෙක් ඔහුගෙ මවට පියවුරු පිලිකාවක් වැලදිලා ප්‍රතිකාර කල වෛද්‍යවරයාට ඔහු ගැන හිට්ලර්ට අප්‍රසාදයක් තිබුන බව කියවෙනවා ඒත් ඔහුව ඇමරිකාවට පිටත් කරලා තියෙනවා හිට්ලර් විසින්ම.අනිත් වෛද්‍යවරයා තමයි පලමු ලෝක යුද්දයෙ හිට්ලර්ට මරනාසන්න තුවාලවෙලා ඉද්දි ප්‍රතිකාර කල යුදෙව් වෛද්‍යවරයා ඔහුවත් හිට්ලර් ජමනියෙන් ආරක්ශිතව පිටත් කරලා තියෙනවා.හිට්ලර් කියන්නෙත් යුදෙව් ජාතිකයෙක් ඒක සැගවුනු රහසක්.
Godaak isthuthi uaddow gena therum kiyala dunna nisa god bless your
Excellent.
ඉතාම වටිනා දැනුවත් කිරීමක්
එකම ආගමක් පොත් 3කට බෙදාගෙන වැනසෙන මිනිසුන් 😢😢😢😢
මේක ගැන අපිට කියලා දෙන්න ඔබතුමාට පුලුවන්ද
දන්නේ නැති දේවල් ගැන කතා කරන්ඩ එපා.
Very knowledgeable information, tnx for upload 👍
Thanks sir,hoda pehedili kirimak
aththetame watinewa sir oba thuma me dena danumeta. Thank you sir
නැවතත් යුදෙවු ජාතිය අසාධාරණයට ලක්වෙන්නේ නෑ කවදාවත්.
ඒ ඔබේ දැනුමේ තරම තමයි, බයිබලයට අනුව එකම එක අවස්ථාවක් නැවත ඊශ්‍රායලයට පලා යන්න වෙනවා, එළිදරව් පොත බලන්න, දානියෙල් පොත බලන්න, අනික තමයි ස්භාවිකවම ඔනෑම බලවත්ම ජාතියක් නැති විමක් හෝ දුර්වල වීමක් වහල්ලු වීමක් වෙනවා, අනික තමයි කතෝලික පුරෝකතනයේ තිබෙනවා තුන්වන අන්දකාරයෙන් පසුව ඊශ්‍රායල් බොහෝ අය ක්‍රිස්තියානි වෙනවා, ඊට පස්සේ ටික කලක් ගිහාම මුලු ලෝකකයෙන්ම ඊශ්‍රායල් නැතිවෙනවා ක්‍රිස්තියානි වීම නිසා.
නැවත අනිවාර්යයෙන්ම ජුදෙව් ජාතිකයන් ලොකු අසාධාරණයකට ලක්වෙනවා බයිබලයේ දිවැස්වැකිවලට අනුව, ජුදෙව් මිලිටරි හමුදාව සම්පූර්ණයෙන්ම නැතිවෙන්න ඉඩක් තිබෙනවා, අවි ගත්තෝ අවියෙන්ම නසින නීතියත් ක්‍රියාත්මකයි ඒක ජුදෙව් අය දන්නේ නැහැ, අනික යුදෙව් නොව ජුදෙව් ජනයා කියා නිවැරැදි විය යුතුයි, තුන්වන දේවමාලිගාව ඉදිවීමෙන් අනතුරුව ජුදෙව්වන්ට විශාලම අසාධාරණය සිදුවනු ඇති, පුරෝකතනවල සඳහන් ආකාරයට.
හිට්ලර් එදා කල ඒ මහා විනාශය නිසා එහි සාපය ජර්මන් වරුනට සදා විදින්න සිදු වෙනවා 😢
@@smithrajapaksa7820යුදෙව්වන්ව නැති වෙන්නේ නැ ඒත් ජේසුගේ දෙවැනි පැනීමට පෙර තමා මේ හැම යුද්දයක්ම ඇති වෙන්නේ ඒත් යුදෙව්වෝ වධ වෙන්නේ නැ එළිදරව්ව බලන්න 3,4 බලන්න යුදෙව්වන්ගෙන් 144,000ක් තෝරා ගන්නවා.
යුදෙව්වන් ඉතා දක්ෂ ජාතියක්වීම ඔවුන්ගෙ ජානවලින්ම, උපතින්ම ඔවුන්ට ලැබුනු සාපයක්ද කියලත් හිතෙනවා වෙලාවකට. ඔවුන්ව නොයෙකුත් අවස්ථාවල ආක්‍රමණවලින් පලවා හැරීම නිසා, විවිධ රටවල්වලට පලාගිය අවස්ථාවලදිත්, ඒ යුදෙව් කණ්ඩායම් කැපී පෙනෙන කොටසක් බවට පත්වීමත්, ස්වදේශ්කයින් ඉවසුවෙ නෑ නේද.මට හිතෙන්නෙ මේ හැමදේම බලපෑවා හිට්ලර් අතින් ඔය තරම් යුදෙව් සංහාරයක් වෙන්න.අදත් ලෝකෙ පුරාම යුදෙව් විරෝධයක් මතුවෙල, ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ.අතීතයේ විඳි දුක් යුදෙව්වන්ට සදා මතකයන් වුනත්, අද ලෝකය ක්‍රියාත්මක වෙන්නෙ වර්තමාන තත්වයන් මතනෙ
Niyamai.. 👍
Israel රටේ ඉන්න අපි අපි බලාගන්න ආච්චි ල අපිට මේ කතා කියලා තියෙනවා
Thank you sir
නොදන්න ගොඩාක් දේවල් දැන ගත්තා. මන් ආසම රටක් තමයි ඊස්ට්‍රායලය. ඒ නිසා ආසාවෙන් දෙපාරක් ඇහුවා. ❤
Thanks for explaining
Viduru bidunu rathriya gaena explane karanna plz
J.r. කලු ජූලිය පටන් ගත්තෙත් ඔහොමනෙ මිනිස්සු කුලප්පු කරා බලේ තියාගන්න.
ඒක සහතික ඇත්ත
Best thank u
ඔබේ විස්තරය වටිනවා නොදකින සියල්ක අවබෝධවුනා
ගොඩක් වටිනව සර්ගෙ වීඩියෝ❤❤❤
යුදෙව්වන්ගේ ඉතිහාසය ආරම්භය ගැන විස්තරයක් දාන්ඩ.ඔබතුමාට ගොඩක් ස්තූතියි
දාලා තියෙන්නේ
@@SameeraWidanagedaraEducationlink එක දෙන්න හොයා ගන්න බැනේ
Link එක දාන්ඩකෝ
@@vishalpalangoda9018 ua-cam.com/video/J-gJJ8MXFKM/v-deo.htmlsi=hBaqWzkb160Z4PwK
Thank you Sir❤
උතුරු කොරියාව, දකුණු කොරියාව ගැන්ත විඩීයෝ එකක් ඔනේ.❤
Thank you GodBles you
Obathumaage visthara kiriima ethaa aganei. Godak thank.
හොද විස්තර දැක්වීමක්👍
ඒත් ඇයි යුදෙව්වන් මැරුවෙ. ඔව්න්ගේ විශේෂත්වය මොකද්ද. ඇයි එම විශේෂ වෙන්න හේතුව. මම වීඩියෝ එක බැලුවා පැහැදිලි පිලිතුරක් මට ලැබුණේ නෑ
❤ good sir,,,,,,,,,thanks
Super teacher
නියමයි ❤
ඒක. එහෙම උනේ. නිකංම
නෙවේ. .ඒ. දෙවියන් වහන්සේ ගේ. පොරොන්දුවේ. උරුමයේ.
දරුවන්. දෙවියන් වහන්සේ
ජීවමාන. බව. සැබෑවක්. සේම
ඊශ්‍රායෙල්. වරු. නැති කරන්න
කාටවත්. බෑ. .නමුත්. සාතන්ට
බලවත් තර්ජනයක්. වන
දෙවියන් වහන්සේ ගේ. ජීවමාන. සාක්ෂියක්. වන
ඊශ්‍රායෙල් වරු. ලෝකයෙන්
අතු. ගා. දැමීමට. ඌ. විශාල
පරිශ්‍රමයක්. දරනවා. මෙයට
ඌ. පාවිච්චි. කරන්නේ. අරාබි
මුස්ලිම්වරු සහ තව මාගොග්. දේශයේ. අධිපතියා
වැනි බලවත. රටවල්. තමයි. මූ. අල්ලා ගන්නෙ .එයාලම
දන්නෙ. නෑඋන්. කාටද. මේ
සේවය. කරන්නෙ. කියලා. .
අල්ලා. කියන. බොරු. මිණීමරු. දෙයියො. හඳුන්වා
දෙන්නෙත්. සාතන්. කියන .
ලෝකය. පාලනය දෙයියා
විසින් ය..මනුෂ්‍යයා. මුලාවේ
ගිහින් නැවත .මෙය ගොඩගන්න. බෑ. .යේසුස් වහන්සේ. නැවත. එනතුරු
මෙහෙම යි .
Good news Malli ❤❤❤❤
යුදෙව් ජාතකයින් ඇයි මේ තරමටම ශ්‍රී ලාංකිකයන්ට සලකන්නේ. මොකක්ද යුදෙව්වන් සහ ශ්‍රී ලාංකිකයන් අතර තියෙන සම්බන්ධය ?. මම උනත් යුදෙව්වන්ට හරි කැමැතියි.
යුදෙව් ජාතිකයන් හා හෙලයන් අතර සම්බන්ද තාවක් තිබෙනවාලු.සොයා බලන්න තොරතුරු යූටිබ් එකේ තියනවා .
අපේ අය ඕන ජාතියකට දෙකට නැමෙන නිසා. ඒකනේ සුද්දට දෙකට නමාගෙන තමන්ගේ ගෑනිව දන් දෙන තැනටම පත් වුණේ. දැනුත් කියලා වෙනසක් නෑ. ඒ වගේම තමයි.
@@giithකොහෙත්ම නෑ, සිංහලයන් ආබ්‍රහම්ගේ දරුවන් නෙවෙයි .
සලකපු විදිහ, හොයාගන්න පුළුවන්, මුනින්ද්‍ර දාස වගේ යුද මොලයක් තියෙන අයව විතරයි යුදෙව්වෝ මරන්නේ,හරක් මරන්නේ නැහැ, චාටුවෙන් ඉදලා ලංකාවට ෂෝට් එක දුන්න දවසට තේරුම් යයි,
ඔව් ඔව් සැලකුවා හොඳට 😂😂 යුධ අපරාධ චෝදනා,මල්ටි බැරල් වල වයර් කැපුව.අමිත් මුනින්ද්‍රදාස වස දීල මරල දැම්ම.ඔය තියෙන්නෙ සලකපු ටිකක් තමා😂
Sir ga video Dan aurudu ganak idan balanwa ❤️❤️
Udewwan Pilat gen elluwe Jesus wahanse nowa minimaruwek ,dushakayek, horek, wanchacarayek. Wana Barabbas wai ,ahi prathi palaya Ada mulu lokayama vidawanawa!!! EDA Jesus wa illuwanam melokaya godak lassanai, owunta owun ellapu deya labuna. ( Maranaya) jewanaya owun visinma prathikshepa Kara !!!Owunge galawum Karu Wana Jesus wahanse wa owun kurusiye ana gahuwa e owungema mulu mahat manushwa wargayage mawum kara deviyan wahansei !!!!! Amen
Wdenm supiri ❤
මුල් යුදෙව්වන්ට තිබුණෙ දුබූරු හමක් කියලා බයිබලේ තිබුන බව මම අසා තියෙනවා ඔවුන් ඊශ්‍රායලයට සංක්‍රමණය උනේ කොහේ සිටද ඒ ගැන වැඩ සටහනක් කරන්න ස්තුතියි
Good news Thank you
බොහෝ වටිනා, දැනගතයුතු කරුණු සම්භාරයක්. මේ ජන කොට්ටාසයට, මේ ඉරණම අයති උනේ,ඔවුන්ගේ ම ලියවිල්ලේ ලියා තිබෙන ලෙස, ඔවුන්ට ප්‍රේම කල, ඔවුන් වෙතට පැමිණි, තම ජීවිතය පුදකළ, තමන් ගේ නිර්මල ලේ වලින් මිලයට ගත්, තම පුත්‍රයා ලෙස, මාන්සකාරයෙන් ප්‍රකාශ වූ, යහුශුවා, වහන්සේ ව ප්‍රතික්ෂේප කළනිසා බවත් අවසානයේ සියලු මනුස්සය සංහතියම දැනගැනීම සදයහ ප්‍රකාශ කලානම්, කොඉතරම්, අපේ දෙවි පියාණන් වහන්සේට සතුටක් වේද? ( යොහාන් 1:11,12 ) ( ක්‍රියා 20:28 ) ( මතෙව් 21 : 33-41 )
Thank you so much sir
යුදෙවිවන් කවදාවත් දරැවන්ගෙ ලෙ බිල නැ අනික.ඉතිහාසයට ගොස් බලන්න අවුරැදු හයදාහකට කලින් යුදෙවිවන්ට ඉස්රායෙල් නැමති රට දෙන්නෙ
Udewuwo dewiyanwahansege senagak.❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ පවසපු ඉතිහාසයට පෙර සිටම ලෝකයේ අරාබි ජාතිය පුදුම විදිහට ඊර්ෂියාකලා ඒකට ප්‍රධාන හේතුව යුදෙව්වන්ගේ අදහන දෙවිදුන් ඔවුන්ගේ විශ්වාසය අනුව ඔවුන්ට දීපු බුද්ධිය යුද්ධයකදී ඔවුන්ට තිබුණු ශක්තිය...
හිට්ලරුත් ඔවුන්ට තිබුණු බුද්ධියට භය වුනා අදටත් ඔවුන්ගේ මේ සුපිරි හැකියාවට බුද්ධියට මුලු මුස්ලිම් ලෝකයම යුදෙව්වන්ට ඊර්ෂියා කරනවා ඔවුන්ට වෛරකරනවා අතීතයේ ඔවුන්ගේ භූමියේ තමයි අද පලස්තීනය හා මුස්ලිම් රටවල් නිර්මාණයවෙලා තියෙන්නේ....
සොයලා බලන්න ඇත්තද කියලා...
,මමනම්ගොඩක්ආදරෙයිඊස්රාය්‍රෙල්රටට
Udewuwan maha jatiyata ashirwada wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Well explained
Sammera sir mn 2013A/L sirge clz eka ..kaduwalla dawale thibuna.dan mn koreyawe 8 .. sirge wadawalta hadawathima suba pathanawa b.s ❤
Mata massage karanna 0714802202
සර් එතරම් දීර්ඝ ඉතිහාසයක් නැති ඇමරිකාව බිහිවුනෙ කෝමද. කෙටි ඉතිහාසයක ලෝකෙ බලවත්ම රාජ්‍ය වීමට හේතු ගැන පැහැදිලි කරලා දෙන වීඩියො එකක් ඕනෙ 🙏
schindler's list film ake me gena thiyenawa
Ane newatha kisima dawasaka yudewwanta asaadaranayak nowewaaaa.... Adarei Israel... I LOVE ISRAEL.....
Very very interesting programme. What keeps Jews together and united is their religious law. Jews call it, Thora. Wherever they live, they believe it and adhere to it.
ලංකාවේ මිනිස්සු හරි දක්ෂයි අනුන්ගේ කුණු හොයන්න , ලංකාවේ දූෂණ වලට පිළියම් ජරන්නේ නැතුව. අපේ ජාතියට හෙනගහලා තියන්නේ.
යකෝ ඔය මාරයා මැරුණු එක හොඳයි.
තව ටිකක් කෙටියෙන් කිව්වනම් තව රසවත්,short & sweet ,මිනිසුන්ට වෙලාව මදි
😢 😢 😢
😢😢🙏
මට නම් හිතෙන්නේ යුදෙව්වන් සතු බුද්ධිය ගැන හිට්ලර් නිහතමානීව සිතාබැලුව නම් මේ ලෝකයේ දුප්පත් රටවල් නැහැ .යුදව්වන් ලෝකය පුරා තවතවත් පැතිරුනා නම් මිනිසාගේ සම්බවය වෙනස් වෙන්න තිඛුනා.තවද හිට්ලර් ඇත්තටම ජර්මානුවෙක්ද,ශුද්ධ ආර්යෙක්ද,ඔහුගේ පියා වගේම සීයා කාන්තාවන් කිහිපදෙනකු ඇසුරු කල කෙනෙක් lokewate sudanthaka chanel එක තුල මේ ගැන කියවෙනවා සර්.ස්තුයියි
Yudha waru 202* wana wita SAMPURNAYENMA JAYAGGRAHANAYA Karana bawa Sthira LESA liya thibuna. A poth path walata biya Athi u Kandayam "Potha Patha wenas " kala. Numuth Dewiyanwahanse Yudha wanshaya Thora gena Hamarai. GOD BLESS ISRAEL AND ALL CHILDREN!!!!!!!! GOD BLESS Sir Lanka and all Children!!!!!!!!
මම ඊශ්‍රායලය දිනනවට කැමති, ඒත් ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස 😢
අත් දෙක නිශ්චලව තියා ගන්නවා නම් අවධානyen අහන්න පුළුවන් නේද?
🙏❤
අද ජාර්මානුවන් මෙතරම් අවිහින්සාව වෙනුවෙන් ලෝකය තුළ පෙනී සිට්න්නෙ කෙසේද 😮
British, Americans and Russians committed war crimes than Germany.
දැන් පරන මිනිස්සු නැ 😂