Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ෂා නියමයි මම හැමදාම ඔයාගෙ විඩියෝ බලනවා ඒ වගේම හදනවා ස්තුති ඔයාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම ඉස්සර වෙලාම ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ ඔයයි දුවයි ගේ අස්කරන විඩියෝ එක ,එදා මට හිතුනේ මේක තවත් එක වීඩීයෝ එකක් විතරයි කියලා එත් අද වෙනකොට මම ටික ටික පිලිවෙලට අලුත් කෑම වර්ග හදන්න ඉගන ගන්නවා විතරක් නෙමෙයි අඩු මුදලකට තියෙන දේවල් වලින් රසට හදන්න ට්‍රයිකරනවා බබාලා ආසාවෙන් කනවා ,ගෙදරට english class කරන්න එන teacher ත් කිවුවා නංගි ඔයා රසට කෑම හදනවා කියලා ,ගිය මාසෙ උඩ ගෙදර නංගිගේ wedding එකට හාල් කිලෝ 5 කින් කිරිබත් හැදුවා ,කෑලි 200 ක් ,hotel ekata ආව හැමොම ගොඩාක් රසයි කිවුවා ලු .ඒකේ ගෞරවය ඔයාට
සා..නියමයි මාත් හදන්න ඕන...👍මත් හැදුවා..හැමෝම රසයි කිව්වා.ලේසියි...ලස්සන්‍යි...රසයි...👌
හොද වීඩියෝ එකක් ඔබට ස්තුතිය්
මම අද හැදුවා අක්ක.ගොඩාක් හොද රෙසපි එකක්. ගොඩක් රසයි
ඉතාම ලේසියට හදන්න හැකි කෑමක් ස්තුතියි. ලස්සනට සරලව පැහැදිලි කරනවා
අපි අද හැදුවා හරිම රහය් . මේවගේ කෑම තව ඕනි . 😘😘
O
J g
ගොඩක් රසයි අක්කෙ.මාත් හැදුවා......ඔයාට ගොඩක් tnx මෙහෙම ඒවා අපිට කියලා දෙනවට
හරිම ලේසියි වැඩි වියදමක් නැතිව හැදුවා ඔයාට ගොඩක් ඉස්තුතියි
Aunty අපේ අම්මත් මටයි මල්ලිටයි මේ රසම රස බිත්තර බනිස් එක හදලා දුන්නා හරිම රසයි අපේ අම්මා ඔයාගේ රෙසපි වලට හරිම කැමතියි
මේක හරිම රසයි අක්කි😋❤
me chenal eka niyamai.vishasha hamadayakma pahadiliwa kiyala tiyenawa.Thanks.bs!
බොහොම පැහැදිලිව සරල කෑම හදන්න කියා දෙනව.
ඒක ගොඩක් රසයි..ස්තුති ඔයාට
ඔයා හොඳට පැහැදිලිව කියලා දෙනවා..ගොඩාක් ස්තූතියි !!
Godak hodata pahadili karanawa ස්තුතිsoyuriya
Thank u akka...mn mek haduw..gedr hemom rasai kiww...😍
Ms. oya oya induction cooker ekeda thachchiya tibbe. mata penne e wage. ehemanam tibba vidiya kiyanawada?
රස ඇති කියල හිතෙනවා හදල බලන්නම් ස්තුති 😊
පුළුවන් නමුත් පිපෙන ගතිය අඩුයි .
ඒකනම් වටිනවා ♥️
ඒකනම් රස පාටයි. ඕකත් හදල බලන්න ඕන 😂😂😂😂 මන් හදන ඒවටනම් අලුතෙන් නමක් දෙන්න වෙනව හොදෙයි 😂😂😂
😂😂😂
මමත් හදන කෑම වලට එක එක නම් දෙනවා.චොකලට් බෝල හදන්න ගිහින් පදම දිය වැඩි වෙලා කැට කපලා කෑවේ😂
Oyage kama math nithara hadanava.dinner recipe thava denna.thanks
Oya ගොඩක් thank akke api me අනිවාර්යයෙන් ma hadanawa
Supiri hode oya apata hamadama kiyala denne.supiri kama hadana Hari thanks 👍🥰
Oyanam hari hodai ane. Apita pahasuwen hadanna puluwan kema warga thamai kiyaladenne. Ewage podi kema jathi danna akki. Thank you. Jesupihitai!
💟💟
මත් හැදුවා අක්කී හරිම රසයි.
මේක හැදුවා හරිම රසයි ..ලේසී...ටැන්කිව් ....නන්ගි
Ape gedaraayata its dammama bada apset bakingpowdar dala puluwanda kiyannako plz
Badinne nethuwa oven eke danna puluwnda . Tnx video ekata . 😘😘😘
මම හදල බලන්නමි ගොඩක් ස්තූතියි ඔයාට 👍♥️
Baking powder danna barida Yeast venuvata
Yesterday I made this it's a good recipe, thanks alot
Mamath haduva babala hari asaven kawa ayeth hadannalu oyata isththi
මම හදලා බැලුවා හරිම රසයි ❤️❤️❤️
Pol thel wenuwata adeshakayak tiyenwada
ඊස්ට් වෙනුවට බේකින් පවුඩර් ගන්න පුළුවන්ද
Math ada heduwa hondata awa rasai. Eth ambul rasak wage enne ai east nisada
Love your recipes. 👌
Niyamai ratharan harima lassanai patiyo theruwan saranai duwa
Niyamai mis thank you
Harima rsayi apit haduva
Ela ela fatta..👍👍👍👍❤❤❤❤❤❤.apita piti 500kin heduvoth me ganna ara ganna menu eka venas venavada...
Harima rahai thanks akki
පියනකින් වාහන්න බැරිද දෙපාරටම
You are so creative, Keep it up. I have made so many foods from your channel and all are really good. Thank you
Akanm hodai 👍👍⭐⭐
Niyamai hodai
Meka airfryer hari bake karanna hari puluwanda?
Wow it's so delicious 😋😍 thanks 😊 akkio
මන් ඇත්තටම හරිම ආසාවෙන් අක්කා හදන කැම වර්ග හදන්නේ... ඒවා හරිම ලේසි හදන්න
Boru😅
@@indikaprasad4360 බොරු කියන්න උවමනාවක් නැ.👍
Very wonderpul akki
Niyamaii akki hadannat pahasuiii thx
Niyameta awa.Tnx akki
oyata man adarei oya hadan dewal apita hada ganna puluwa phasui rasai M R
Tnx dear
හරි රස පාටයි තැන්කියු
Dhodhal resipi video dhanda akki pls
Niyamai darling
නියමයි ❤❤❤❤
Meka avan eke barida dear.
Suba nawa වසරක් weva mis nerogisuwaya prarthana karsnawa හදවතින්ම bs
තෙලේ බදින්න නැතුව Air fryer දාන්න බැරිද තෙල් ටිකක් ගාලා
Akke mekama apita oven danna barida? Ehema danawa nam temperature eka kohomada?
තෙලේ බදින්නේ නැතුව oven එකේ දාන්නත් පුලුවන්ද.. මේ විදිහටම? ස්තුතියි ගොඩක්...
පුළුවන් 175c° විනාඩි විස්සක් බේක් කරන්න
Anivarenma hadanava🥰🤩
Thankyou hadala balnnama one
Oven eka Aathanawanan celsius kiyatha Aathannai
harima sok akanam is ❤🙏🙏🙏
Godak hodai nangi mama haduwa oyate thank you
akki mara rasai thanks api haduwa hodata awa
harima lesi kannath asai danuwath kalata sthuthi
ada api akke meka heduwa super🤩😎🤗😘😍🥰
Man haduwa rasai👌
Oya harima dakshi mange👍👍❤
Aki maka Ata piti valin adana puluvanda
අක්කි නත්තලට recipes ටිකක් දාන්න කෝ
Ket kama harima lesiyata kiya denawa.
thanks. oven daanawanam kohomada karanne?
175c° විනාඩි විස්සක් බේක් කරගන්න.
API haduwa harima rasai
Wow 🤩. Delicious 😋
Oven eke hadanawa nam උෂ්ණත්වය හා කොච්චර වෙලාවක් bake wenna thiyanna oneda??
175c° විනාඩි 20ක් බේක් කරගන්න
ස්තුතියි. ඔයාට. හදලා. බලමු. නේද 👍👍👍❤
ඊස්ට් නැතුව බේකින් සෝඩා දාලා හදන්න බැරිද
Watina video akak...hamadama godak asawan balanna
Mam meka heduwa.ETH banis wage awe me.roti wage awe.ay e.pipennath kiyapu welawama tibba.oya hadana kema man godak hadanawa.thanks
Can't we bake and take this??
ගොඩක් ස්තුතියි
ගොඩාක් ස්තූතියි
Godak watinawa. Baya nethiwa kemata ganna puluwan. Mama thanuja.👌
සීනි බනිස් තෙලෙ හදන හැටි කියල දෙන්න කො
Niyamai math hadanawa
Ane akki man kalin hadala thiyenawa hebai baththara noda
meka athal kitchen eketh heduwa 😂
හරිම ලේසියි ස්තුතියි
Harima apurui ...godak watina video ekak ..🌹🌹😘
Mn ada heduwa ..harima rasai .thnx dr❤
යීස්ට් නැතුව බේකින් සෝඩා දාලා හදන්න පුලුවන් ද?
පුළුවන් නමුත් ඇතුළු ගොඩක් පිපෙන්නේ නැහැ.
Niyamai nangi
Oven eke danna baida
Math adama hadanava 😋
Oven eke bake karanna barida
Maru akki mamanam hadanawa
අවන් එකේ මේ කරන්න බැරිද
අක්කෙර් යීස්ට් දාන්නෙ නැතුව බෑද
Thank you very much..👍👍👍🙏🙏🙏🙏
You are most welcome
God bless you

Baking powder danna barida
Yeast venuvata
Yesterday I made this it's a good recipe, thanks alot
Mamath haduva babala hari asaven kawa ayeth hadannalu oyata isththi
මම හදලා බැලුවා හරිම රසයි ❤️❤️❤️
Pol thel wenuwata adeshakayak tiyenwada
ඊස්ට් වෙනුවට බේකින් පවුඩර් ගන්න පුළුවන්ද
Math ada heduwa hondata awa rasai. Eth ambul rasak wage enne ai east nisada
Love your recipes. 👌
Niyamai ratharan harima lassanai patiyo theruwan saranai duwa
Niyamai mis thank you
Harima rsayi apit haduva
Ela ela fatta..👍👍👍👍❤❤❤❤❤❤.apita piti 500kin heduvoth me ganna ara ganna menu eka venas venavada...
Harima rahai thanks akki
පියනකින් වාහන්න බැරිද දෙපාරටම
You are so creative, Keep it up. I have made so many foods from your channel and all are really good. Thank you
Akanm hodai 👍👍⭐⭐
Niyamai hodai
Meka airfryer hari bake karanna hari puluwanda?
Wow it's so delicious 😋😍 thanks 😊 akkio
මන් ඇත්තටම හරිම ආසාවෙන් අක්කා හදන කැම වර්ග හදන්නේ... ඒවා හරිම ලේසි හදන්න
Boru😅
@@indikaprasad4360 බොරු කියන්න උවමනාවක් නැ.
👍
Very wonderpul akki
Niyamaii akki hadannat pahasuiii thx
Niyameta awa.Tnx akki
oyata man adarei oya hadan dewal apita hada ganna puluwa phasui rasai M R
Tnx dear
හරි රස පාටයි තැන්කියු
Dhodhal resipi video dhanda akki pls
Niyamai darling
නියමයි ❤❤❤❤
Meka avan eke barida dear.
Suba nawa වසරක් weva mis nerogisuwaya prarthana karsnawa හදවතින්ම bs
තෙලේ බදින්න නැතුව Air fryer දාන්න බැරිද තෙල් ටිකක් ගාලා
Akke mekama apita oven danna barida? Ehema danawa nam temperature eka kohomada?
තෙලේ බදින්නේ නැතුව oven එකේ දාන්නත් පුලුවන්ද.. මේ විදිහටම? ස්තුතියි ගොඩක්...
පුළුවන්
175c° විනාඩි විස්සක් බේක් කරන්න
Anivarenma hadanava🥰🤩
Thankyou hadala balnnama one
Oven eka Aathanawanan celsius kiyatha
Aathannai