Akkiii oyage kama dakkat kanna asa hitenavaaa mata babek inna hinda kama jathi godak try karanna bari venava hadanna e unata milkmade and milk biscut recipi eka haduvaa rasatama avaaa tava podi babalatat ekka denna puluvan kama danna puluvanda akki mata inne aurudu ekai masa 3ka babek
අද මන් හැදුවේ නන්ගී හරි රසවත් මේ විදිහට ම ආවා බොහොම ස්තූතියී🙏
මං අද තේ මේසෙට බිත්තර පෆ් එක හැදුවා.. හරිම රසට තිබ්බා 😍😍, අක්කිගේ රෙසිපි ලේසි පහසුයි නිසා ගොඩක් කෑම ජාති මං හදල තියෙනව. ගොඩක් ස්තුතියි අක්කියෝ.. 🙏🙏
හැමදාම ඒ වගේ ලේසි ක්‍රමයට කියල දෙන්න 😘😘
මන් හැදුවා ඒ විදියටම ආවා🤗👌
ගොඩක් ස්තූතියි😌❤️
හරිම රසවත් පෙනූමයි මමත් ගෙදරදි අත්හදා බලන්නම් ගොඩක් ස්තුතියි.
I like it.. ගෙදර ම ඉන්න මේ වගේ දවස් වලට වැඩි වියදම් නැති මේ වගේ කෑම හරි වටිනවා..
Aththatama oyage reciepies apita godak watinawa
ස්තුතියි 😊
මමත් හැදුවා අක්කී..🥰 it'sGood job
Thanks for the recipe. I made this today and i was so yummy. Very easy to make too!
අනේ මම මේවත් හදලා බැලුවා 😍 හරිම ලේසී... හරිම රසයි😋 thankuu අක්කේ 😍😘
ගොඩාක් සතුටුයි නංගී 😊
Supiri kaamak .
mama heduwa akke.... oya pennapu widiyatama awa... harima lesi wagema harima rasai... thank you...
Meka tamai mn wadiyenma hadapu asama recipe eka.. thank you so much ❤❤❤
*කොල්ලො උනත් කෑම හදන්න ආසයි ඔයා හදන දේවල් දැක්කම.ආදරෙයි අක්කි බබෝ*
මම අද හැදුවා..ගොඩාක් රසයි ..photo එකක් දාන්නෙ කොහොමද ...
හොදයි වගේම සුපිරි
👍👍😌😌😌😎Supper😌😌😌😎👍👍
මම ත් හැදුවා . හරි රසයි. ස්තූතියි ඔයාට
Oyata godak thanks rata inna apita udau karanawata akke b.s
Baluwa haduwa 😊 thanks
Woow niyamai dakkama asa hitenawa mamat hadanawa
Math me recipe eka dan dawas dekakma haduwa.hariyatama awa.e wagema harima rasai. Thank you..❤️❤️
ගොඩාක් සතුටුයි dear 😊
Oyaa hadana hamadema man balanawa chammiyo lankaawata yanna widiyak natuwa inne taama. ...gihin putaata hadala denawa. .Oyaa ta godaak stuthii mewa kiyala denawata. .budu saranai
එලම
Akke mekata panpiti mix eke dala biscuit kudu thawarala badinna berida
හරිම සරල විදියට කියල දෙනවට ස්තූතියි
සුපිරි 👍👍👍
Api haduwa rasaii anee
ගොඩාක් සතුටුයි 😊👍
Very , very , nice & amazing Recipi , Eggs fry puffs ,ya Eggs , Kachori mind , Blowing"
Thank you 👍
Me pramanayen kiyak hadanna puluwanda kawru hari kiyannako
Akkiii oyage kama dakkat kanna asa hitenavaaa mata babek inna hinda kama jathi godak try karanna bari venava hadanna e unata milkmade and milk biscut recipi eka haduvaa rasatama avaaa tava podi babalatat ekka denna puluvan kama danna puluvanda akki mata inne aurudu ekai masa 3ka babek
Oyata godak thanks.api adma hadanawa.
Shaa niyami😋😋😋😋
Niyamai aa harima saralai kelle
ගොඩක් පහසුයි ඒක ස්තූති🌹🌹
අරිම ලෙසි අක්කේ..thank you
Hata hadala banna oni thanks apita rasa kama hadala danawata oba thumiyata
godak rasai akke🤗🤗🤗😋😋😋thank you very much
Hodai api haduwa
ගොඩක් ස්තුතියි මමත් අද බිත්තර පෆ් හැදුවා 👌👌👌😊😊😊
Wowwwwwww...😘😘😘
ගොඩක් ලෙසී රෙසිපි එකක් ස්තුතී අක්කේ
Miss mata dow eka hadaganna tikak amaruie
ඝන ඩෝ එකක් හදා ගන්න 😊
Piti miranayata eest demmoth මොකද wenne
Thankyou අක්කි ❤️❤️❤️❤️🙏🙏
නියමයි.👍👍👍👍👍👍👍
Mamath haduwa harima rasai
ගොඩාක් සතුටුයි 😊
It looks nice I’ll try
Shaaa niyamai hada ganna leseyenma puluwan
akka badinne nathuwa bake karanna barida biththara puff eka?
Vd එක දාලා 45 min වලින් දැක්කා, අද හවසම හැදුවා, ඇත්තටම ලේසියි.
ගොඩාක් සතුටුයි dear 😊
හරිම රසයි මාත් හැදුවා
Oyata godaak stuti. Mama haduwa harima rasai. Thunuruwan saranai.
Niyamayi 👍👍
Man akki kyna vidiyt kara supiriytma awa akki Thnqu akki theruwan saranai 🙏
ලංකාවට ගිහින් හදන්නම් ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
තෙරුවන් සරණයි 😊
Nice akka
Oya hadana hama ekk wgena mama hadnawa hrima rasai
This is awesome akka.. thank you
Wow very very super Sister I like the video I am mariyam Abdul Salam
Akke me recipe akata do aka hada ganna kota butter ho මාගරින් dadanna barida ahema danwanm kochara pramanyak danna onada ? Poddak kiyla denna akke
Very nice . Thank you .
Bake karanna puluwanda
Meeka awan eke hadannath puluwanda
Puluwan ..texture එක වෙනස් වෙනවා 😊
ekanam niyamai.
Supiri😊😄😇
රසම රසයි........ Thank you අක්කි
man den haduwa hrima rasata awa akki thanku oyata
ගොඩාක් සතුටුයි dear 😊
Chiken cube wenuwat Dann deyo nadd
Mama hadala baluwa....
Hri rasai
Thankyou so much ❤😊
Good
පාන්පිටි වෙනුවට ආටා පිටි යොදාගත්තට කමක් නැද්ද ..
අඩේ පට්ට මාත් හදන්න ඕන
වැඩි කතාබහක් නැතුව වැඩේ ලස්සනට කරනවා..ගොඩක් රස ඇති thanQ ඔයාට..
Super good luck tks
Wow.neyamaie.akka👌👌
Eka harima rasai thank you
මේකනන් මාර ලේසියි....නීඩ් කරන්න ඕනෙත් නැ😋😊😊😘
Meka oven eke dala bake karanna berida
පුලුවන් ..texture එක වෙනස් 😊
🌹🌹🌹🌹wooooooow Veri Nice tknQ
නියමයි😀👍🏻
Aniwaryen hadanwa akki. Thanku so much ❤ tried so many recipes of yours. Everything turned out so well akki ❤❤❤
I'm glad to hear that nanga😊👍
Ane mama me kama eka haduwa harima rasai. Thank you
Thawa lesi krama udeta hadana kema ewanna
අනිවාර්යයෙන්ම 👍
මන් අද හැදුවා හරිම රසයි ❤❤❤
Oven eke hadannath puluwan neda akki
Thank u so much dr.we tried egg puff.its really yummy 😋.
Harima clear Akki Oyage recipes
Mamath ada haduwa.hrima rasai.
ගොඩාක් සතුටුයි dear 😊
Wow super 👍👍👍❤❤❤❤
Mekai prashne ape amma owa hadala denne na
Meka bake karanna barida ehama karanawa nam heat eka kochcharada
Thank you madam , your continuous service to the society is highly appreciated .
Thank you 😊
Thanks miss chammi meka bake karanna batida ?
පුලුවන් 😊
Super tnx sister ❤
Very tasty n easy to make
Can’t we bake them in oven? Time and temperature? I know taste is better if we fry but healthy is most important. So please let us know
Mama haduwa nande eka harima rasai😋😋😋😍😍
Superb☺☺☺
Can I bake them
Miss thx for ur recipy..api heduwa miss rasaiii