සමස්ථ පොලිසියේම සායම යන වීඩියෝ සාක්ෂියක්

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 2,3 тис.

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 Рік тому +862

    මෙහෙමහැමෝමසත්‍ය වෙනුවෙන් කට අරිනවනම් මේ සොක්කොන්ට වැරදි කරන්නබැරිවෙනව.ස්තුතියි ඔබට මෙය මාධ්‍ය හරහා ඉදිරිපත් කලාට...👍👌👌👌💐💐💐

    • @malki7505
      @malki7505 Рік тому +14

      Samahara traffic police traffic law danneth naa pottayakek Nidakin

    • @sunilaperera6491
      @sunilaperera6491 Рік тому +23

      අට පාස් එවුන් ගත්තාම මෙහෙම තමයි. 😂😂

    • @damithnilanga3843
      @damithnilanga3843 Рік тому +22

      කට අරින්න පුලුවන් ...ඒත් අහිංසක මනුස්සයොන්ගෙ වාහන හැම එකකම dash cam නැහැ...මුන් ගොරකත් දඩමස් කරන එව්න්

    • @shnzenal7626
      @shnzenal7626 Рік тому +19

      පොලිස් බල්ලොන්ට හොද වැඩේ😂😂

    • @mohamedfaris3404
      @mohamedfaris3404 Рік тому +1

      Niyamai sahodharaya

  • @dahanayakashehan7474
    @dahanayakashehan7474 Рік тому +898

    සුපිරිම කොන්ද
    පන තියන
    චරිතයක් ❤

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 Рік тому +5

      Daruwa oya police jarawa kana hora desha paaluwange dewani horu kandayama munta wena wadak.ethtema nahe very good speech

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon Рік тому +7

      රෙද්ද! හැකර කටක් තිබ්බ
      පලියට ඉල්ලන්කන්න දගලන්නේ.
      කොල්ලෝ පොලොඟු මාපිල්ලු
      එක්ක මොන මගුල් ද කරන්නේ.

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 Рік тому +5

      Niyamai hora police ballange redi left 😂😂😂

    • @digitalmarketing217
      @digitalmarketing217 Рік тому +7

      බල්ලො එහෙමයි සිංහයො මෙහෙම යි

    • @pathminigunasekara9004
      @pathminigunasekara9004 Рік тому +1

      Unta baya wenta oney na samahara aya uniform aka wekunanawa

  • @shumsfarook
    @shumsfarook Рік тому +292

    සන්ග්ලාස් දාගෙන හිටියම හිතන්නේ මෙයාලා වැඩ්ඩෝ කියලා, අන්තීමෙට පොලීසියේ වැරද්ද තමා පැහැදිලි කලේ, සුපිරි චරිතයක්

    • @slnc3701
      @slnc3701 Рік тому +1

      Wedak ne kiyala godda higannu

    • @KumaraDharmasena-y2w
      @KumaraDharmasena-y2w Рік тому +1

      නීතිය නොදන්න ගොං රියදුරෙක්. හුරේ දාන එවුනුත් රට ගොං

    • @manojfernando480
      @manojfernando480 8 місяців тому

      ​​@@KumaraDharmasena-y2w ඔයා පගා ගන්න police kenek wage මට හිතෙන්නෙ

    • @sisirathilakarathna9627
      @sisirathilakarathna9627 8 місяців тому

      කාලකණ්නි අවජාතක මිනීමරු පොලිසිය.. මුළු සමාජයෙන්ම ඕකුං ප්‍රතික්ෂේප කරන්න ඕන... ඕකුං ගේ ළමයෙකුටවත් පාරක බැහැලා යන්න බැරි වෙන්න කොන් කරන්න ඕන...😊😊😊😊😊😊

    • @kavindusasanka5538
      @kavindusasanka5538 8 місяців тому

      ​@@KumaraDharmasena-y2wuba.dannawada.ita.wada.nithiya.gon.paraya.

  • @KUVINSBAKERY
    @KUVINSBAKERY Рік тому +104

    කෙල්ලනේ පොලිසියේ එකෙක් නිකම්වත් බදින්න හිතන්න එපා...මොකෝ මුන් කරන තිරිසන් වැඩවලට දරුවොන්ට පවා වන්දි ගෙවන්න වෙනවා කවදාහරි.. ඒ තරම් පව් කාරයෝ මුන්..

  • @areducation5795
    @areducation5795 8 місяців тому +51

    මේ වගේ අවස්ථා දාන අපේ එඩිතර කොල්ලන්ට ස්තුති කරන්න ඕනෙ..❤❤❤

  • @jayaala4237
    @jayaala4237 Рік тому +466

    කොන්ද පන තියෙන මනුස්සයෙක් 🙏

    • @Hhhahhahakama
      @Hhhahhahakama Рік тому +5

      නියම

    • @krishnakrishna-su6qp
      @krishnakrishna-su6qp Рік тому +4

      Yes. Strong man

    • @nr2143
      @nr2143 Рік тому +5

      Me wage kalakanni nisa thamai me rata wanasenne පෝලීසිය කියන්නේ මේ රටෙ තියෙන බලුම ආයතනයක් කාලකන්නී බල්ලෝ

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 Рік тому +583

    අජූත පොලිසිය ,
    ගාන කපා ගන්න බැරිඋනා නියමය්
    අය්ය ඔයා ❤

    • @shnzenal7626
      @shnzenal7626 Рік тому +5

      පොලිස් බල්ලොන්ට හොද වැඩේ😂😂

    • @Alt_tate
      @Alt_tate Рік тому

      okun rate next level eka nethi karanu un@@shnzenal7626

    • @KumaraDharmasena-y2w
      @KumaraDharmasena-y2w Рік тому

      නීතිය නොදැන හරක් වගේ දගලනව. ඒවට හුරේ දාන එවුනුත් රට ගොං

    • @nuwankumara7400
      @nuwankumara7400 8 місяців тому

      ගොකරැල්ල පොලිස්

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 2 місяці тому

      පොලිස් බල්ලා ලෙෆ්ට්😂😂😂

  • @ajithfernando4343
    @ajithfernando4343 Рік тому +148

    නියමයි වීඩියෝ තිබුනු නිසා හොඳයි. නැත්නම් වැරදිම තමයි.

  • @kumarilka5653
    @kumarilka5653 Рік тому +117

    නියදමයි පොලීසියේ සායම ඇරියා සුපිරි කොල්ලෙක් බුදුසරණයි

  • @computerknowledge1486
    @computerknowledge1486 8 місяців тому +14

    අපේ තාත්තත් පොලිසියෙ..මම ඒක ගැන ආඩම්බර වෙනව..අපි කවදාවත් නොකා ඉදියත් පගා ගහපු සල්ලිවලින් කාල නෑ..පොඩි පඩියක් හම්බුනත් කවදාවත් බඩගින්නෙ තියලත් නෑ..ඩියුටි ගිහින් මැරිල මැරිල ඇවිල්ලත් හේනක් කොටල හරි කන්න දුන්න..දැන්නම් පැන්ශන් එයා..කොල්ලො පස්දෙනෙක්ව උස්මහත් කරලත් පගා ගහල පීචන් නොවී මුන්ට බෑ හොරකන් නොකර ඉන්න...කාලකන්නි ටික දෙනෙක් නිසා සමස්තය බැනුම් අහනව..පොලිසියෙ වැඩ කරන උන් ඉන්නව ඇත්තටම දුක තීන්නෙ හොද උනුත් මේ වගේ උන් නිසා බැනුම් අහන එක...මේ වගේ උන්ව විනය පරීක්ශන තියල අයින් කරන්නෝන..හොදම දේ ඒක නෙමෙයි..පොලිසියෙ ලොක්කොන්ගෙත් සැලකිල්ල ලැබෙන්නෙ මේ වගේ හොරුන්ට..උගත් බුද්දිමත් විනයගරුක මිනිස්සුන්ව ගන්න ඕනෙ මේවගෙ තැන්වලට...අඩු තරමෙ මිනිහෙක් එක්ක සුහදව කතා කරයි

  • @nilangaariyawansha5923
    @nilangaariyawansha5923 Рік тому +70

    ජරාවක් කාලා කොත්තුවක් ගන්න අරක්කු ටිකක් බොන්න ට්‍රයි කරන මේවගේ සිදුවීම් ඕනෙ තරම් ජයවේවා සහෝදරයා ඔබේ ශක්තිය ට

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 Рік тому +121

    පිටපලාත් වල පොලීස් නිලධාරින් විශේෂයෙන්ම සංචාරකයින් රැගෙන යන වාහන ටාගට් කරනවා . මොකද හේතුව ඒ අය දන්නවා අපිට උසාවි ගානේ රස්තියාදු වෙන්න බැරි බව . ඒ නිසා මේ වගේ කිසිදු වරදක් නැතුව හිතූමතේ නවත්තලා මොනවා හරි දඩයක් ලියන්න වෙනවා ,උසාවි දාන්න වෙනවා කියලා බය කරනවා . කොහොම හරි උත්සාහ ගන්නේ කීයක් හරි ගන්න . ඔවුන්ටත් ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන් . නමුත් නොකල වරදකට මිනිස්සුන්ව අපහසුතාවට පත් කිරීම නොහොබිනා දෙයක් .

  • @dilaniperera7509
    @dilaniperera7509 Рік тому +91

    නියමයි මෙන්න මෙහෙම තමයි බය නැතිව කතා කරන්න ඕනෑ. බොරු දඩ මේ මල්ලී කියන එක හරි අහින්සකයෙක් ගියා නම් ඉතින් දඩම තමයි..

  • @janakaparanamana2368
    @janakaparanamana2368 7 місяців тому +20

    මෙන්න තවත් නියම පොදු ජනතාවගේ යුක්තියේ මෙහෙයුම් .❤❤❤

  • @prasannadeepal8091
    @prasannadeepal8091 Рік тому +16

    ස්තුතියි ඔබතුමාට

  • @herathjayasundara8356
    @herathjayasundara8356 Рік тому +134

    ඉතාම හොද ක්‍රියාවක්. හරිදෙයවෙනුවෙන් පෙනීසිටිම 🎉

  • @niluka111
    @niluka111 Рік тому +390

    මගතොටේදී මට පොලිසියෙන් වුන අසාධාරණ ඉවසාගත නොහැකිව මම නීති විද්‍යාලයේ නතර වුණේ. හැමෝටම ඒ දෙය කරන්න බැරි නිසා අඩුම තරමින් ඉදිරිය හා පසුපස ආවරණය වන පරිදි කැමරා දෙකක් භාවිතා කරන්න. මට වුන අසාධාරණයේ වාඩුව මම පිරි මසන්නේ පොලිසියට විරුද්ධව නඩු සියල්ල වෙනුවෙන් නොමිලේ පෙනී සිටීමෙන්.

  • @anandapiyankara1670
    @anandapiyankara1670 Рік тому +449

    මෙතන කැමරාව තියෙන නිසා පොළීසියෙ වැරැද්ද පැහැදිලියි කැමරානැති අහිංසක මෝටර්සයිකලේ යන මිනිස්සුන්ට මොනතරම් දඩදානවද

    • @h.m.sudeshindrajith8989
      @h.m.sudeshindrajith8989 Рік тому +17

      Camera nathi threewheel bike thamai okunge ආදායම තිරණය කරන්නේ.

    • @hansisachintha8838
      @hansisachintha8838 Рік тому +4

      Kiyala wadak na

    • @studionr5540
      @studionr5540 Рік тому +12

      ඒවටත් දැං පොඩි පොඩි ගනංවලට . කැමරා තියනව .. ඔකුන්ට දෙපාරක් පගා දෙන සල්ලිවලින් කැමරාවක් දැම්මකි .. 2000/- වගෙ ඉදල

    • @chamindadissanayaka8040
      @chamindadissanayaka8040 Рік тому +2

      Ow jara sattu

    • @Pathirana
      @Pathirana Рік тому +5

      පෙනුමෙන් නම් 😮 නොම්බර එකේ පොරක් වගේ. ! මේකා කීදෙනෙක්ට ගේම් දීලා තියෙනව ද දන්නෑ.

  • @madushankanuwan2780
    @madushankanuwan2780 Рік тому +8

    අයියෝ නම්බු කාරව අදින්න ඕන නිල ඇදුමක් ඒකේ ගව්‍රර වය රැකෙන පරිදි...අනේ මන්ද මුන් කනව නිල ඇදුම..මුලු සමස්ත පොලීසියම

  • @harithfernando2135
    @harithfernando2135 Рік тому +3

    සුපිරි. මටත් ලිව්වා මේ ලඟදි ඔහොම. ඒ පොලිස් officerට case එකක් දැම්ම මම ගිහින්. දඩ නොගෙවා ලයිසන් එක දුන්න මට එතන හිටපු ASP.

  • @thushankathuru602
    @thushankathuru602 Рік тому +153

    නියමයි බොක්ක❤❤❤

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Рік тому +362

    ආයේ කතා නෑ හික් ගෑවුනා.. වැරැද්දක් තියනවා නම් ඒක පිළිගන්නවා අපිත් මිනිස්සු නේ.. මේ වගේ තුප්ප පජාත වැඩ කරන්න එපා පොලිස් මහත්තයෝ..

    • @ArjunaKariyapperuma
      @ArjunaKariyapperuma Рік тому +1

      Thuppa koheda ban. Plamak ho bokkuvak uda tavath vahanekata issara karanna ba tamai.

    • @ArjunaKariyapperuma
      @ArjunaKariyapperuma Рік тому

      Aneka eken berenne umbei mage dennagema jivita.

    • @bluebird.wuaze.com1
      @bluebird.wuaze.com1 Рік тому +3

      @@ArjunaKariyapperuma බෝක්කුව ලඟට යනකොට තව වාහන දෙකක් ඉස්සර කරන්න දුර තිබ්බා

    • @ハシタサンダルワン
      @ハシタサンダルワン Рік тому +3

      ​@@ArjunaKariyapperumaඋඹ ඇස් දෙක ඇරගෙනද video එක බැලුවේ 😂

    • @संख्याकेसाथभारतीयगाने
      @संख्याकेसाथभारतीयगाने Рік тому +5

      පොලිස් මහත්තුරු nemai මුන් සක්කිලි ballo,,, මහත් මා ගතියක් thiyena niladarith ඇති,, (මට ahema අය mechachara කාලෙකට hambela නැ police ake) මුන් නම් amu pajata higanno දෙන්නෙක්,, නොදකින්

  • @nimaliperera9457
    @nimaliperera9457 Рік тому +118

    නියමයි කොල්ලෝ ....
    ජයවේවා ...❤❤❤❤

    • @prabathmedagama
      @prabathmedagama Рік тому

      ඉබ්බාගමුවෙ පකේ පොලීසිය.... 😂😂😂

  • @hgperera6038
    @hgperera6038 Рік тому +3

    එහෙමම තමයි කරන්න ඕනි නියමයි 👍

  • @NilanthiNilanthi-t3h
    @NilanthiNilanthi-t3h Рік тому +4

    නියමයි සුපිරි වැඩක් කලෙ පගාකන කලකන්නින්ට

  • @crishanthaperera3526
    @crishanthaperera3526 Рік тому +72

    කාලකන්නි අවජාතක නායකයෝ වගේම ගද ගහන පොලිසියක් ඉන්න රටක් වේ නං ඒ තමයි මේ වහල් දූපත.. තුක් නොදකින් කාලකන්නි අවජාතකයෝ.. සහෝදරයා ඔබට ඩබල් සැලූට්👌

  • @gishanmaduranga6901
    @gishanmaduranga6901 Рік тому +157

    සුපිරි කතා කරපු නිසා පොලිසිය පදිරි වුනා ❤❤❤

  • @janakarathnayake7511
    @janakarathnayake7511 Рік тому +18

    අපි ඔක්කොම එකතුවෙලා පුලු පුළුවන් විදිහට තමන්ට වෙන මේ විදිහේ වැඩ youtube එකට දාමු

  • @m.c.lakshman9847
    @m.c.lakshman9847 6 місяців тому +1

    ඔහොම තමා දෙන්න ඕනි
    ඔයා සුපිරි .....අනෙක් අය ආදර්ශයක් කරගන්න......

  • @samanthilakeamadoru1718
    @samanthilakeamadoru1718 Рік тому +4

    මටත් ඔය වැඩේම වෙලා තියනවා කාලෙකට ඉහත කුරුණෑගල කිට්ටුවදි කඩ ඉර උඩත් ඉස්සර කරල. ආදි කාලෙ බෝක්කු කටක් පෙන්නල කිව්වෙ බෝක්කුව උඩ ඉස්සර කලා කියල. ඒ කාලෙ කෑම්ස් තිබුනෙ නෑ දැන්වගේ. අන්තිමට ගමන ප්‍රමාදවෙන නිසා පගාවක් දුන්නා උන්ට ලයිසන් එක ගන්න.

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 Рік тому +105

    ගෙදර ගෑනි මොනවා හරි ගේ න්න කියලා ඇති අතේ සල්ලි නැති නිසා ගානක් කපා ගන්න හදන්නේ....අනුකම්පා කරන්න මේ අයට....පන්සියයක් දීල යන්න.....මේ කාලය කාටත් අමාරුයි පැටියෝ

    • @skipper2594
      @skipper2594 Рік тому +2

      antime pagaawa dunna kiyala nadu dagena thawa ganak dada gewannada

    • @sriyanamaine9540
      @sriyanamaine9540 Рік тому +6

      Hariyata හරි. පගාව කන ponna wesige පුතාලා.

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 Рік тому

      😂😂😂😂😊

    • @bluebird.wuaze.com1
      @bluebird.wuaze.com1 Рік тому +9

      ගෑනි විකුනුවනම් ඔයිට වඩා නම්බුයි 😌

    • @user-iwssithumby7mn4kf6b
      @user-iwssithumby7mn4kf6b Рік тому

      ​@@bluebird.wuaze.com1 atta 😂🎉

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa Рік тому +37

    නියමයි බ්‍රදර්.....👌👌❤️❤️
    ජය වේවා 🙏🙏💐💐

  • @NiroshaGamage-f9x
    @NiroshaGamage-f9x Рік тому +44

    නියමයි ඔහොම තමයි ඉන්න ඕනෙ ❤❤❤

  • @Priyankasadamali-fv3zu
    @Priyankasadamali-fv3zu 6 місяців тому +1

    රට හදන්නනම් මේ වගේ බය නැතුව කතා කරන්න ඕනෙ ...respect ❤

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 4 місяці тому +3

    ඉදිරියේදී පොලිස් සේවාව නීතිගරුක ගරු සේවයක් වේවි ඔවුන් අපේ හොඳම හිතවතුන් වේවි ඒ සඳහා මාලිමාව දිනවමු ❤

  • @fuyfurt8843
    @fuyfurt8843 Рік тому +42

    නියමයි 👍 👌 හරිනියමයජයේන් ජයවෙිවා👌👌👌👍👍👍දෙවියන් මෙිදරැවන් ❤❤❤හරියටහරි

  • @samanthipigera9325
    @samanthipigera9325 Рік тому +12

    නියමයි නියමයි ඔය මහත්මයා නියම වැඩක් කලා good job .ඔය නිල මැස්සෝ ඔය වගේ බලුම බලු වැඩ කරන සක්කිලි පොලිස්සියක්. දවසක් අපි ව ඇල්ලුවා පොලිස් කාරයා 3වීල් එක ඇතුලේ ඉදලා පැනලා ඇවිත් ඇල්ලුවා.මම ඇහුවා ඔයා හැන්ගිමුත්තු කරනවාද කියලා.ඒක කිවිවා ම මට 1000/-දඩ ගහනවා කිව්වා. ජාරා සත්තු ට්ක නරියා වගේමයි.ඔයා කල වැඩේ නියමයි.ඔය නිලමැස්සෝ ලග තියෙන තව වචනයක් තමයි අපේ අතේ පෑන තියෙන්නේ අපිට ඕන දෙයක් ලියන්න පුලුවන් කියලා.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 Рік тому +58

    නියම මහත්මයෙක් 👍

  • @priyanthimdurusinhe7514
    @priyanthimdurusinhe7514 6 місяців тому +1

    ජරාව කන පොලිස් බල්ලන්ට නියමයි .සුපිරි කොල්ලෙක්❤❤

  • @KasunRangajeewa
    @KasunRangajeewa 9 місяців тому +2

    කටවහන් යින්නතක් අපි වැරදි කාරයේ වෙනව පුත ...❤❤

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 Рік тому +109

    පොලිසිය ඉතින් ජරාව කන්න උපන් ජාතියක්නෙ

  • @imeshudayanga9711
    @imeshudayanga9711 Рік тому +14

    ඕකුන්ට ඔහොම තමයි කතාකරන්න ඕන සුපිරි අයියේ

  • @kumakarate5304
    @kumakarate5304 Рік тому +45

    මේක පාසල් මට්ටමේ ඉදලා වෙනස් වෙන්න ඕනෑ ගැටලුවක් .5වසර ඉදලා දරුවන්ගේ මනසට වාසියක් වෙනුවෙන් කටයුතු කරන්න පුරුද්දක් ඇතිවෙන්න දෙමාපියන් විවිධ දේවල් දෙන්න පුරුදුවෙලා තියෙනවා. මම රැකියාව කරන්නේ පොලීසියේ.මේඅවුල ලේසියෙන් විසදන්න පුලුවන් හොදට බලන්න ගොඩක් මිනිස්සු රැකියාව කරන්නේ අසතුටුදායක පැතිවලින් රටේ උගතුන් බුද්ධිමතුන් අන්ධවී ඇත .උසස්පෙල සමත්ව තිබුනත් පොලීසිය බදවාගෙන තියෙන ගොබ්බ ක්‍රමවේද නිසා මේවා සිදුවෙනවා.ඉහළ පුටුවේ ඉදලා පහළ නිලධාරීන් දක්වා බේබදුකමටයි සල්ලාල කමටයි .මහපාරේ ගමන්කරන අහිංසක මිනිස්සු පලිනෑ මේක අපේරට ඇයි උන්ට මිනිස්කම නැතිව ගියේ .පොලීසිය තාමත් සුද්දෝ අපිට දීලා ගියපු උගුලක් මේක වෙනස්කරන්න එක මිනිහෙක් තාම ආවෙනෑ

    • @warlockcs3238
      @warlockcs3238 Рік тому +2

      💯

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro Рік тому +2

      ආවත් කරන්න දෙන්නෑ...

    • @superwhitekandy
      @superwhitekandy 9 місяців тому

      Pagawa nogath polis niladhariyakuge niwasin aba mitak on a plz. Comment eka hodai. E unata Pagawa Nogen athi kiyla hithanna amarui. Sl police nisa

  • @jagath3753
    @jagath3753 8 місяців тому +1

    ඔබ ඇත්තටම වීරයෙක් ❤

  • @lifelineborderllb1014
    @lifelineborderllb1014 5 місяців тому +1

    මටත් ඕක උනා. තෝරයායෙදි. ඔය දීර්ඝ කඩ ඉරේ දි මම ඉස්සර කරා. එයා කියනව ඉරි ගනන් ගන්න එපාලු. කට තිබ්බ නිසා ආව.

  • @praveenlankeshwara6546
    @praveenlankeshwara6546 Рік тому +75

    කාලකන්ණි බල්ලෝ. මුන්ගේ ගෙවල් වල ඉන්න එවුන්වත් කොන් කරන්න ඕන සමාජයෙන්. දැනගනිල්ලා මුන්ගේ ළමයි වුණත් හැදෙන්නෙ ඔය විදියට. සමාජයට පිළිල විදියට.

    • @mihindudananjaya2297
      @mihindudananjaya2297 Рік тому +1

      sira

    • @chamindadissanayaka8040
      @chamindadissanayaka8040 Рік тому +1

      ❤a🎉niwaryen kisima dekata unge pawul gawa ganna hodane

    • @wasantharathnayaka1264
      @wasantharathnayaka1264 Рік тому

      3:52 3:52 💣💣💣💣💣💣💣💣😢

    • @lakshanchamika9492
      @lakshanchamika9492 Рік тому

      @EduacademySL පොලීසිය ආරක්ශක් අන්ශයක් නෙවෙයි නෙ අනික පොලීසිය දුශිතම රාජ්‍ය ආයතන ලයිස්තුවෙ ඉහලින්ම තියනව කිව්වට ඔයිටවඩා රේගුව වගේ ඒව දූශිතයි

  • @nishanthiranaweera
    @nishanthiranaweera Рік тому +82

    අපේ තාත්තා මං පොඩි කාලේ කියලා තිබ්බා හිගා කෑවත් පොලිස් රස්සාවට යන්න නම් එපා කියලා. ඒ ඇයි කියලාමේ වීඩියෝ එකෙන් මං තේරැම් ගත්තා

  • @Chandi38
    @Chandi38 Рік тому +117

    නොදෝමකින් කාලකන්නි නූගත් පොලිස් බල්ලෝ.

  • @sawiyonirmalwarnakulasoori9116
    @sawiyonirmalwarnakulasoori9116 4 місяці тому +1

    පොලිස් කාරයෝ ද්න්නටම ඉක්මන් නිවන්සුව

  • @hasaraniresh5644
    @hasaraniresh5644 Рік тому +2

    හැමෝම ඔය වගේ හිටියනං අද අපේ රට මෙහෙම තියෙන්න විදියක් නෑ.

  • @Renuka-x1o
    @Renuka-x1o Рік тому +31

    කාලකන්නි පොලිස් කාරයෝ පොඩ් මිනිහට ව්තරයි නිතිය ලොකු එඋන් ලග දනෙ ගාහනවා😢

    • @SaumyaSaloon
      @SaumyaSaloon Рік тому

      ඔයත් නැති තැනක් නෑ නේහ් 😁😁

  • @jaykgc7784
    @jaykgc7784 Рік тому +14

    නියමයි මචෝ. මුං ඉන්නේ ජරාව කන්න බලා ගෙන කාලකනි. හරි නම් පොලිසියෙන් කරන්න තියෙන්නෙ මේ කාලකනි පොලිස් නිලධාරියාට විරුද්ධව විනය ක්‍රියා මාර්ගයක් ගන්නයි

  • @georgedesilva1561
    @georgedesilva1561 Рік тому +62

    මොහු ගැන අපිට ආඩම්බරයකි , හොඳ වෙලාවට dash cam එක තිඉුනා නැත්තම් මේ දුෂිතයෝ දඩ ගහනවා... මුන්ව අනිවාර්යයෙන්ම නිතියට ගෙනල්ලා දඬුවම් දිමක් අපේ ලංකාවේ නැ... සක්කිලි දුෂිතයෝ .... මේ වගේ තමන්ගේ අයතීන් උදේසා නැගිටපල්ලා... දැන්වත් තිතක් තියමු මේ දුෂිතයන්ට... ඒ විතරක් නෙමේ පුලුවන්නම් මුන්ව උසාවි නග්ගලා වන්දි අය කර ගන්න පවා කටයුතු කල යුතුයි. සක්කිලි

  • @Dhanushka70
    @Dhanushka70 3 місяці тому

    ඔතන තියාගෙන ලියනවා. ඔහොම්මම තමා. ඉබ්බාගමුව Town එකට කලින්. නියමයි ❤

  • @desilvachandima3750
    @desilvachandima3750 5 місяців тому +1

    ඔන්න ඔහොමයි තමන් නිවැරැදි නම් කල යුත්තේ .මුලු රටම පොලීසියෙ විතරක් නෙවෙයි සියලුම රාජ්‍ය ආයතන වල කරන අකටයුතුකම්වලට එරෙහි විය යුතුයි .

  • @MariyenFernando
    @MariyenFernando Рік тому +158

    මේ පොලිසිය මුලු රටටම සාපයක්

    • @dineshvlogs3379
      @dineshvlogs3379 Рік тому +2

      Police nattam ubage atadekat ne ban.

    • @lakshanchamika9492
      @lakshanchamika9492 Рік тому +5

      ඒකනම් ඇත්ත පොලිසියෙ උන් අයින් කරල මේවගේ එවට ඩිජිටල් සිස්ටම් ගේන්න ඕන එතකොට පොලීසියෙ උන්ට ගෙවන පඩියත් ඉතුරුයි නෙලුම් කුලුනු හදපු සල්ලි වලින් මේ වගෙ වැඩක් කරානම් කොච්චර හොදද

    • @ruwanthilini2077
      @ruwanthilini2077 Рік тому

      ​@@dineshvlogs3379අනේ ගොනෝ පොලිසිය ඉන්නෙ රටේ ජනතාවගේ ආරක්ෂාවට. ඒත් වෙලාතියෙන්නෙ උන්ගෙන් ආරක්ෂාවෙලා ඉන්⁣න. පොලිසිය කියන්නෙ හොරැ අපරාධකාරයෝ බිහිකරන තැන. මොකද ලොකයේ දියුනුම රටවල් 5 හේ මෙවගේ පිංපඩි ගන්න පොලිසියක් නැ. කීපදෙනෙක් ඉන්නව අත්‍යඅවශ්‍ය කටයුතු වලට විතරක් ඒ රටක අපරාධ නැ කොහොමත් ඔවුන් අමු හිගන්නු මිනිස්සුන්ට සද්දෙ දැම්මට ගෙදර කන්නනැ. එක්කෝ ගැනු පිට ගහින්. ලමයි මන්ද බුද්ධිකයි. ඒ ස්බාවධර්මයෙන් දෙන තැගි. මොකද යැපෙන්නෙ තව එකෙක්ගේ පිහිටෙන්.

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro Рік тому +1

      ඒකනම් සම්පූර්ණයෙන් පිලිගන්නබෑ..🤔

    • @Dingi-g5k
      @Dingi-g5k 9 місяців тому

      ඔව් උබවගෙ වැරදි කරන වුන්ට

  • @RasikaPriyadarshani-r7j
    @RasikaPriyadarshani-r7j Рік тому +13

    නියම වැඩක් හැමෝම ඔහොම කරනවානම් thamai හොඳ හැබයි උන්ව හදන්න nam ලොක්කා ගෙන් පටන් ganne oni❤

  • @hasinthaedirisinghe
    @hasinthaedirisinghe Рік тому +15

    Well done brother. These lawless country needs people like you. They are blind when buses and lorries go like hell and stop the other vehicles unnecessarily..

  • @Voiceofthegod
    @Voiceofthegod 8 місяців тому +1

    පොලිසියටත් වරදිනවා, මේ වගේ මනුස්සකමට පොලිසියට කතා කරලා පෙන්නලා විසද ගත්තනම් හරිනේ.කවුරුත් විඩියෝ සවි කරගන්න.වැරදිනම් ලොකුකම නැතිව දඩ ගෙවන්න.දැන් මිනිස්සු update වෙන්න ඕනේ traffic police එකට tripod එකක් සමග camera දෙන්න..

  • @kmb5807
    @kmb5807 7 місяців тому +1

    මටත් මුන ගැහුනා මේවගේ police අය නිකරුනේ කාලය කා දමන වැඩ ඇත්තටම මුන්ට ගෙවල් නෑ ගෑනු ගහලා එලවලා වෙන මිනිස්සු ඒ ගෑනු තියන් ඉන්නෙ එක්කෝ ළමයි අංග විකලයි නැත්නම් නහුතෙට බොනවා සැනසීම නෑ

  • @FranklinCharles-v5d
    @FranklinCharles-v5d Рік тому +23

    කුරුණෑගල දඹුල්ල මාර්ගයෙදී ත් මා හට මේ වගේම සිද්ධියක් වෙලා, වාහනේ කැමරාව තිබුණ නිසා, කුරුණෑගල පොලීසියේ රථ වාහන අංශයේ අවජාතක සක්කිලි අජූත පාරෙ ඉන්න බල්ලන්ට ජාතක වෙච්ච ඒත් බල්ලන්ටත් වඩා අන්ත කුපාඩි වනිචර වේ#ගෙ පුතාලට මට බොරු දඩයක් ලියන්ක බැරිවුණා.....
    ස්තුතිය Bro... මේ video එක දැම්මට.....👍

    • @kalana124
      @kalana124 4 місяці тому

      මේ කුරුණෑගල දඹුල්ල පාර තමයි. ඔය ඉන්නෙ ගොකරැල්ල පොලිසියේ මහත්තුරු.😂😂😂

    • @ANURA48
      @ANURA48 3 місяці тому

      මහත් හොරු​@@kalana124

  • @thusithabandara7694
    @thusithabandara7694 Рік тому +78

    අයියෝ පොලිසිය ගැන කථා කරලා වැඩක් නෑ

  • @TravelWithChuty
    @TravelWithChuty Рік тому +14

    මටත් ඕකම උනා. උන් මාව පොලිසියට එක්කන් ගිහින් වීඩියෝ එක Delete කරා කාළකන්නි. වැඩක් නෑ කතා කරලා. OIC මහත්තයා සුපිරිම පොරක් හිටියේ. එයා කතා කරලා තමයි විසදලා දුන්නේ. නැත්නම් ඉරි කැපුවා කියලා උසාවි දාන්න ගියේ

  • @noorulameen-ee3jx
    @noorulameen-ee3jx 5 місяців тому +1

    Great job. නියමයි සහෝ නියමයි

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 3 місяці тому

    හොදම වැඩේ මහ මග ගූ කන සක්කිලි බල්ලෝ දෙන්නට❤❤❤ ජයවේවා සහෝදරයා ❤

  • @ජයකාන්ත
    @ජයකාන්ත Рік тому +13

    නියමයිනේ සහොදරයා ❤❤❤. ඔය. පොලිස් 🐕🐕 ට. ගාන කපා. ගන්න බැරිවුනා. තෙරුවන්සරනයි. කුවෙට් 🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @susanthadesilva776
    @susanthadesilva776 Рік тому +13

    ගොඩක් Traffic පොලිස් කාරයො හොඳ නෑ. උන් හිතන් ඉන්නේ අනිත් අය හැමෝම උන්ට බයේ උන් කියන දේ අහගෙන උන්ට ඕන විදියට ඉන්න ඕන කියලා. ඔවුන් ලොක්කන්ට මාර බයයි. අපට තමා උන්ගේ ඔක්කොම ගනන් පෙන්නන්න හදන්නේ. හොඳඅය ඉන්නේ ටිකයි.

  • @kumarasisira2105
    @kumarasisira2105 Рік тому +13

    මහත්තයා ඔබතුමාට බොහොම ස්තූතියි මෙන්න මෙහෙම තමයි වෙන්න ඕන මේ වගේ දේවල් ෆේස්බුක් දාන්න රටේ ජනතාව දැනුවත් වෙන්න යුනිපෝම් එකක් ඇඳගත්ත පලියට මෙහෙම අසාධාරන වැඩ කරනවට සාමාන්‍ය ජනතාව පොලිස් කාරයෙක් එක්ක කතා කරන්න බයයි නමුත් මේ වගේ වීඩියෝ බැලුවොත් ඒ මිනිස්සුන්ගේ බය arenawa ක*** පොලිස්කාරයෝ ඔවුන්ට හෙන ගහනවා දරුපවුල් වලටත් එක්ක

  • @Wick90
    @Wick90 8 місяців тому +1

    නියමයි මචං💪 මුන් පර බල්ලො මුන්ට වතුර ඛින්දුවක් දෙන්න නරකයි

  • @thusithagunasena9113
    @thusithagunasena9113 4 місяці тому

    මොණරාගල ප්‍රදේශයේ දී හා දිගන ගෝනවල දී මටත් මෙහෙම අප්‍රසන්න සිදුවීම් දෙකකට මුහුණ දෙන්නට සිදුවුණා.කැමරා නැති අපි ඒ වෙලාවට හරිම අසරණයි

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 Рік тому +46

    පොලිසියට බල්ලෝ ගිහින්... ඒකයි උනේ....😂

    • @rajakarunalilani6541
      @rajakarunalilani6541 Рік тому +4

      පඩියෙන් ජීවත් වෙන්න ආමාරුයි ඒකායි .දරුවොත් මේවා කනවානේ.ලොකු ලොක්කෝ ගාව දනින් වැටෙන සුනකයින් මේ.තමන්ගේ නිළ ඇදුමටත් අගෞරවයක්

  • @dimithuasanka7008
    @dimithuasanka7008 Рік тому +28

    සුපිරි මනුෂ්‍ය ❤❤❤

  • @visalandlasimax876
    @visalandlasimax876 Рік тому +67

    නොදකින් පචවෙන පොලීසීය.

  • @isharanarangoda5
    @isharanarangoda5 8 місяців тому +2

    ආරංචියක් යනවා පොලිසියෙන්ම වාහන Check කරද්දි කුඩු පැකට් එකක් දාලා අපිව ගස් යවනවා.. එහෙම දේවල් කරනවා... පරිස්සමින්

  • @LalSenathilaka
    @LalSenathilaka 4 місяці тому

    තමන්ගේ නිවැරදිභාවය කතා කරන කොන්ද කෙලින් තියෙන පුරවැසියෙක් ජය වේවා ඔබට අපෙන් මල් මිටක්🎉🎉🎉

  • @HS-qd4pt
    @HS-qd4pt Рік тому +9

    ඇත්තටම මෙහෙම තමයි කරන්න ඕනෙ.
    අනික මේ පරණ system කවදාවත් වෙනස් වෙන්නේ නෑ. කවුරු හරි වරදක් කලා නම් details ලියාගෙන ගෙදරට දඩ කොලේ ඵවන්න පුළුවන් නෙ.බොරුවට driving licence තියාගෙන මිනිස්සු රස්තියාදු කරනවා.
    එහෙමනම් පැය 24 ම ඕනෑම තැනකින් දඩය ගෙවන්න පුළුවන් වෙන්න system ඵකක් හදන්න ඕනෙ.

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 Рік тому +54

    Please police officers maintain respect 😢

    • @nimalidesilva9606
      @nimalidesilva9606 Рік тому +3

      සහොදරයා සිංහලෙන් ලියන්න ඕකුන්ට driving licen එක වත් කියව ගන්න බැහැ

  • @chamikaamarasingha5913
    @chamikaamarasingha5913 Рік тому +23

    එංගලන්තයේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ 😂😂😂 ආඩම්බරයි සිරි ලංකා පොලිසිය 😅😅😅😅

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 Рік тому +1

    සුපිරිම සුපිරි පඩංගු කාරයෝ

  • @buddhiyapa9106
    @buddhiyapa9106 5 місяців тому

    නියමයි පොලීසියේ සායම ඇරියා සුපිරි

  • @maryjasinthapremaniejayase9107
    @maryjasinthapremaniejayase9107 Рік тому +50

    😂😂😂😂😂😂 ලන්කා පොලිස් පගා කාක්කො කියක් හරි මිටි මොලෙව්වානම් ඔක්කොම හරි 😂😂 ලැජ්ජයි😂😂😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Рік тому +1

      බොහෝ මිනිස්සු එහෙම කරන එක තමා වැරැද්ද .

    • @sriyanamaine9540
      @sriyanamaine9540 Рік тому

      Hariyata හරි

  • @nimalidesilva9606
    @nimalidesilva9606 Рік тому +41

    හිගා කැවනම් නම්බුයි

  • @buddhikamadushani-qy5ey
    @buddhikamadushani-qy5ey Рік тому +20

    කාකි කාක්කො මට මතක හැටියට මේ හරියෙ කාක්කො ගොඩයි.දවසෙ ගතමනාව හොයනවා

  • @sudathhapugoda5430
    @sudathhapugoda5430 4 місяці тому

    නියමයි මචෝ.... ඔහොම තමයි වෙන්න ඕන කුරා

  • @UpaliHeath
    @UpaliHeath 7 місяців тому +1

    Great and excellent job

  • @slnishibro3050
    @slnishibro3050 Рік тому +10

    පොලිස් බල්ලො කියන්නේ මෙන්න මුන්ට තමයි...මේ වගේ පොලිස් කාරයෝ රටට පිලිලයක් කාලකණ්ණි

  • @lepanhar9350
    @lepanhar9350 Рік тому +12

    කැමරාගතවෙලා තිබුන නිසා බෙිරැනා.චිඋනා නිකමිම දැන්ඉතිං ගෙදර ගැනියි ලමයිනුත් පාරේ ගිහිල්ලා ඉවරයි අසල්වාසින් දැක්කම.

  • @Donigelokaya-දෝණිගේලෝකය

    නියම වැඩක්.. නියමයි කොල්ලෝ...

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 8 місяців тому

    Straight Gentlemen
    Respect you

  • @SaumyaSaloon
    @SaumyaSaloon Рік тому

    හොද වැඩේ හොද වැඩේ මුන්ට මෙහෙම තමයි කරන්න ඕනෙ..කොන්ද පන තියෙන මනුස්සයෙක්

  • @infinityofdiscovery
    @infinityofdiscovery Рік тому +16

    පට්ට ආ දෙන්න ඔන ඔකුන්ට රිදෙන්න

  • @lithumminsara3450
    @lithumminsara3450 Рік тому +5

    නියමයි අයියේ ඔයා නම් සුපිරි කොල්ලෙක් ඕකුන්ට ගහන්න ඕන මඩු වල්ගෙ king පර හැත්තට අහිංසක මිනිස්සු අසරණ කරන පර බල්ලෝ❤❤❤❤❤

  • @sriyalathadesilva3800
    @sriyalathadesilva3800 Рік тому +4

    හරියටම හරි.කටතියෙද්දි වැරැද්දට නැවෙන්න එපා.

  • @BuddhikaBhagya-dv8wh
    @BuddhikaBhagya-dv8wh 5 місяців тому +2

    Niyamai

  • @LahiruSampath-we8cq
    @LahiruSampath-we8cq 3 місяці тому +1

    අවදානය පිනිස අඩුම 7 ශ්‍රේණියෙන් පස්සෙ වත් රටේ නීති රීති ළමයිට ඉගැන්විය යුතුමයි කාලකන්නි දේශ පාලුවෝ මෙහෙම හැසිරෙන් නෑ එහෙනම් මේ ක්‍රමේ වෙන්ස් කිරීමටනම් අලුත් ආන්ඩුවක් ආයුතුමයි

  • @beat7278
    @beat7278 Рік тому +12

    මෙ විදියෙ සිදුවිම් නිසා විදෙසිකයන් ඉදිරියෙ රට හැල්ලු විමක් හා විනය රැකියයුතු නිලදාරින්ගෙ විනයත් පුදර් සනයවෙ

  • @NPPUSA.
    @NPPUSA. Рік тому +12

    මෙහෙම කතා කරන කොල්ලො❤

  • @dilanindika2853
    @dilanindika2853 Рік тому +5

    සුපිරි චරිතයක් සුපිරි ඔකුන්ට හොදම වැඩෙ බලු වැඩ කරනවට

  • @DewnakaMax-nn1cq
    @DewnakaMax-nn1cq 6 місяців тому +4

    මේ වගේ පිස්සෝ ඉන්නකම් පොලීසිය චාටර්...🤕

    • @DinudCharuka
      @DinudCharuka 4 місяці тому

      හැම පොලිසියට මෙහෙමයි . හොඳ පොලිසියක් තිනවනන් කියාන්න දැනගන්න.

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා 2 місяці тому

    අසාදාරන කම් කරන ජරා පොලිස් කාරයො සේරම හැදිගෑවිලාම යන්න ඕන 😡😡