Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම ගොඩක් දුරට දුප්පත් මනුස්සයට තමයි සේරම .
Aniwaren
පොඩි තැනින් ඇවිත් පොඩි මිනිහට දඩ ගහන ලොකු මිනිහා ළඟ දණ ගහන පහර පොලිස් බල්ලෝ
හොද එව්නුත් ඉන්නව බන්
පර බල්ලෝ තමයි
Yttr . @@SavithuYapa-c8e
දඩ ගහන්නේ වැරදි වලට නේ බං. හොඳ වැඩ කරනවනං දඩ ගහන්නේ නෑ නේ බං
ක්‍රිකට් වලත් කැමරාවෙන් බලලා දෙන තීන්දුව අති සාර්ථකයි සාදාරණයි👍එතකොට කාටත් එකම නීතියක්.(එතකොට ලොක්කන්ට කෝල් කරන්නත් බෑනෙ😁😁
CCTV තිබුනොත් ජරාව කන්න බැරි වෙනවනෙ එම නිසා එම ක්‍රමයනම් ගේන්න එපා 😂😂😂
අනිවාර්යයෙන්ම
පාරේ වැඩියෙන්ම වැරදි කරන්නෙ ත්‍රීවීල් බස් සහ මෝටර් බයිසිකල්. වැරදි වලට මිසක් නිකං දඩ ගැසුවා කියල අපි දන්නෙ නෑ. එහෙම බොරුවට අපිටනම් දඩ ගහල නෑ.වැරැද්දට දඩගැසිය යුතුමයි.❤❤
ඔයාට කාර් එකක් ඇති ... කාර් වල යන මෝඩ පකයි රටේ තත්වෙ දන්නෑ
@@gayanrajapaksha3771 Car wala yana pakku head gahagena enakota hodaida danne na ne.
😂
නියමයි මහත්මයාණෙනි ,ඔබතුමාට ජයවේවා.
ua-cam.com/video/R0mhPOXHJ3Q/v-deo.html
Thanks sir mewagana kathakarata.
සමාජ ගත kala,යුතු කරුණු ,Thank you
ඔබ තුමා කියන කතාව සමිපූර්ණයෙන්ම ඇත්ත . මෙි අහිංසක මිනිස්සු පවි . පොලිසියේ අය ගොඩක්ම වැරදියි . ඔබ තුමාගේ දැනුවත් කිරිම ගොඩක් වැදගත් ජනතාවට
ua-cam.com/video/uquwxOfVcPU/v-deo.html
Api car eken gihin English walin katha kalama okun natta puke gahagena paththakata yanawa. Apita liyan a bayai
බ්
@@gayanpradeep9125 ooo o oo
@@gayanpradeep9125 ඒක ඇත්ත.මමත් ඔය අත්දැකීම දෙපාරක් ම ලබලා තියෙනවා
මාහානාම මාහාත්තයා කියන්නේ ඇත්ත කතාව .පොලිස් මාහාත්වරු ඇත්තටම දඩ ගාහාන්නේ දුප්පත් අපිටමයි .ඒ තමයි මෝටර් සයිකල්... ත්‍රිවිල්...ටිපර්.. බස් ඔන්න ඔය ටිකම විතරයි එයාලට හොදටම පේන්නේ.
හෙන ගහනවා කාලකන්නි පොලිසියට..මහපාරෙම තමයි ඔකුන් යටවෙන්නෙ
මගේ මේ විඩියෝ එක බලන්ඩ. ua-cam.com/video/rRnVB0f8ARM/v-deo.html
Aniwa
Idakin uba ehema kiyanna epa
හෙන එකක් නෙවෙයි හතක්ම වදින්න ඕන ට්‍රැපික් පොලීස් කාරයන්ට
අනීවා
අනේ පොලිස් බල්ලො මට නම් පෙන්නන්න බෑ. මම නම් දැක්කත් කෙල ගහල යන්නෙ ඔය හුත්තලාට. බලු හැත්ත. මැරියව් ඔවුන් පාරෙම බල්ලො.
Ponna pakayo
නීතිඥ මහනාම මහතා. කියන කතාව සම්පුර්ණ ඇත්ත.. ශ්‍රී ලංකා පොලීසිය. හුඟක් වෙලාවට දුෂිතයි. . CCTV camera. මේ දූෂණවලට. නීතිමය පියවර ගත යුතුය....
චුට්ටයි මහත්තයෝ,,, පොලිසිය කරන්නෙ හුගක් වෙලාවට හ්රි දේ.. ඒක දන්නේ පාරෙ කට්ට කන පොලීසිය🙏
බලන්න ඔය මුදලින් %90 අහින්සක දුප්පත්ම මනුස්සයන්ගෙ මුදල් නෙ
දඩ ලියන්නේ නැතිව පගාව කොච්චර ආදායමක්ද ❤
පොලීසිය අල්ලන්නේ අහිංසක මෝටර් සයිකල් සහත්රීරෝද රථකරුවන් පමණයි ලොකු වාහන දිහා බලන්නෙනෑ
e wahana aelluotha ayala usavine😂😂😂
පොලිසිය කරන වැරදි අල්ලන්න කවුරුත් නැද්ද
ඉන්නවා පොලිසිය
Allas comission eakath samaga special unit eakak sadanna. Eatakota jara pappala allaganna puluvan.visabeja ivath karanama ona.
ඔබ තුමා කියන ආකාරයට මා හටද අසාධාරණයක් සිදුවුණා බුලත්සිංහල පොලිසියට අනියුක්තව සේවය කරන නිළධාරියෙකුගෙ යතුරු පැදිය පසුකර යෑම නිසා අපරික්ෂාකාරී රිය පැදවීම කියා මතුගම උසාවියේ නඩු පවරනලදි.දෙවිවරු වැනි නිළධාරි අතර මෙවැනි කාලකණ්නි තිරිසන් නිළධාරීන්ද සිටිති මොවුන් නීතිය කියා අහිංසක ජනතාව බියගන්වා ඔවුන්ගේ ඕනෑ එපාකම් සපුරාගනී
ජනතාවට නීතිගරුක වෙන්න කලින් පොලිසියට නීතිගරුක වෙන්න කියල දුන්නොත් නරකද මහත්තයො
Athatama....
මටත් උනා ඔය වගේ සිද්ධියක් මීගමුවේ ඒ වගේම අවිස්සා වෙල්ලෙදිත් මගේ අතින් කිසි වරදක් උනෙත් නෑ ඉර පැනලා ආවයි කියලා දඩ කොලේ දෙන්නෙ නැතුව එයාලගේ බයික් එකේ තියෙන පෙට්ටියට දාන්නකෝ කිව්වා වත්දක් නොකර කරපු මිනිසාට තමයි ඔය වගේ දේවල් සිද්ධ වෙන්නේ අපි දන්නවා අපේ අතේ වැරැද්දක් නැති නිසා සමහර ඉන්න අය ඉන්නවා දඩ කොලේ ලියන්නේ නැතුව එයාලගේ ගතමනාව ගන්නවා මේ සිද්ධ වුනේ පහකට කලින් මං දන්නවා මම වැරැද්දක් කළේ නැහැ කියලා මුදලට යටවෙන පොලිස් නිලධාරින් අනන්තවත් ඉන්නවා මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනෑ
කොටින්ම කියන වනම් " ලංකාවේ මිනිස්සු පව් ඕයි " පොලීසියට කළ නොහැක්කක් නොමැත. ශ්‍රී ලංකා පොලීසියට ජය වේවා !
ඔබතුමාට පිං මේ දේ කියලා දුන්නට
පෝලිසිය දඩකෝලවලට වඩා මුදල් ඉල්ලන්නේ.මා අදික වේගයෙන් දාවනය නෝකරත් මා හට දඩකෝල දුන්න.පැයට කීලෝමිටර් 65 යි.නගර සීමාවේන් පිටත.ඒ ගැන කතා කල නිසා රාජකාරියට බදා කලා කියලා චෝදනා 3 ක් දාලා මා උසාවියට ඉදිපත් කලා.දඩය 7500/= පෝලිසිය නම් අන්තිමයි .කල වරද ගැන විමසන්න බෑ.ඒය රාජකාරියට බදා කිරිමක්.මහේස්ත්‍රාත් තුමා පිලිගන්නේ ඔවුන් කියන දේ.රියදුරුට දේවියන්ගේ පිහිටයි .
මේ පෙන්නේ නෑ... 🥲
බොරුවට දඩ ගහල තියනවා . මගේ දෙපාරක් එහෙම කරා. කඩ ඉරේ ඉස්සර කරා කියල ලියල තියනව. සුදු ඉරි මත ගමන් කිරිම තමයි හේතුව කිවුවෙ.
සල්ලි ගෙවන්න අලුත් නීතියක් ගේනවා නං ඉතාම හොඳයි අපි පොලිසියට එතකොට පගාව දෙන්න ඕන වෙන්නේ නැහැ 😂😂😂 පගාව දෙන්න වෙන්නේ ලයිසන් එක ගෙනියන්න එන්න බැරි හින්දා
Dada gewa gewa weradi karana eka newei neda wenna ona.. weradi nawath wannai ona.. tikak hithala balanna
අහිංසක මිනිහට විතරක් තියන නීති ලොකු මිනිහට නෑ මුන් පාරෙ හිඟාකන බල්ලො
Loke pajadama pilisiya Srilanka.
Eka aththa
ඇත්ත බං
AniwA
වැරදි නැත්තමි වැරදි මවනවා.අවබෝධයක් නැති මිනිහා ඉතිං අහු වෙනවා.මිනිස්සුනමි හෙන ඉල්ලලා යන්නෙ
නඩුත් හාමුදුරුවන් ගේබඩුත් හාමුදුරුවන් ගේ
මේ ප්රශ්නය පටන් ගන්නේ මෙතන නෙවෙයි...රටේ (ඇතැම් )මාර්ග පද්දති අබලන්...අලුතෙන් හැදුවත් පාර ඉඩකඩ මදි.. එතරම් වාහන...මිනිස්සු වරදට පොළඹවනවා...
වැරදි නොකර දඩ කනවා බං😂😂😂 මුං කරන්නේ කුලී වැඩ දවසේ ගාන හොයන්නේ නැතුව ගේදර යන්න බෑ
සසර වසන තුරු කාලකණ්ණි රටේ යලි නොඉපදේවා🙏
රටෙ නෙමෙයි වරද.රටෙ වෙසෙන අමන මිනිස්සුන්ගෙ තමයි වරද.
obayali lankawema upadinna
මේක කාලකන්නි රටක් නෙමෙයි බන් මේක තමයී ලෝකෙ හොදම රට❤
ඔබ තුමාගේ පණිවුඩය නම් හරියටම හරි
ජනාධිපති තුමනි මේ ඔබේ අවදානමයි 💯🙏දානය් අපේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න ඔබතුමාට 🙏ගොඩක්🙏 ස්තූතියි
pp
😁😁 කොන්ඩ පන නෑ උගෙ.. අමරිකාවටයි...චීනටයි... උ යට වෙලා ඉවරයි.. කාලකන්නි 225.. හොරු
මොකද්ද.. කවුද.. ජනාධිපති.. ¿¿ ඒ කවුද.. ශ්‍රී ලංකාවේ ඉන්ණවද එහෙම කෙනෙක්
ජනාධිපති අවධානය යොමු කරන්නෙ නෑ. ඔහුට ඕන ආණ්ඩුවේ ආදායම වැඩි කරගන්න නෙ.
ඇත්තටම ඔබතුමා හරි ගොඩක් වැදගත් වචනයක් ඔබතුමාට ගොඩක්ම පිං
80% පොලිස් නිලධාරීන් රථවාහන නීතිය දන්නේ නෑ ...රථවාහන නීතිය තියා සාමාන්‍ය සිවිල් නීතියවත් දන්නේ නෑ ...
වැරදියි; කැනඩාවේ, ඹස්ට්‍රේලියාවේ දෙකේම පාරේ කැමරා තිබුනට පොලිස් වාහන, මග ගමනේ යෙදෙන වාහන දිහා හැංගිලා බලන් ඉන්නවා. මම මේ රටවල් දෙකේම එය දැකලා තියනවා.ලංකාවේ මේ වැඩය හරියටම හරි. මේ දේ පටන් ගත්ත එකම ලොකු දෙයක්. සියල්ල කිවැරදි වෙනතුරැ මෙම ක්‍රමය නොනවත්වාම ඉස්සරහටම යායුතුයි. ශ්‍රි ලංකා පොලිසියට ස්තුතියි.
C C T V සවි කරන්න මීට වැඩිය රජයට ආදායම් ලැබෙයි 😁😁😁😁😁😁
මම hire එකක් ගියා කොළඹ සිට මාතලේට ත්‍රීවීල් එකෙන් light එකේ ප්‍රශ්නෙකට දඩ කොලයක් දුන්නා ඊට පස්සෙ ඒ වෙනුවෙන්ම ආයෙත් මාතලේ යන්න සිද්ද වුණා
මොනරාගල සිට මොරටුව දක්වා ධාවනය කෙරෙන දැව ලොරියක් පසු පස ගියානමි අල්ලස් එකේ අය CTB බස් දෙකක පුරවගෙන එන්න පුළුවන් පොළිසියේ අය
Cctv camara ape rate patu paarawala haykaranne kohomada.
හැමෝම බැලිය යුතු ඉතා වැදගත් වීඩියෝවක්
මගේ රැකියාව අනතුරු වැළක්වීමේ නිලදාරී (safety officer )කෙනෙක්. මෙයට රථවාහන අනතුරුද අයත් වනවා. නමුත් පොදු පාරවල නෙවෙයි.මා මේ පිලිබඳ බ්‍රිතාන්‍ය, ඇමරිකන් විබාග සමත් වසර 25 ක රටවල් ගණනාවක පළපුරුදු අයෙක්.අප ඉගෙන ගෙන ඇති දෙයක් නම් අනතුරක් සිදුවීමට ප්‍රධාන කාරණා 2ක් සම්පුර්ණ විය යුතු බවයි.1. අනාරක්ෂිත වාතාවරණය. (බොහෝ විට මාර්ගයේ හෝ රථයේ ඇති දුර්වලතා.)unsafe condition.2.රියදුරුගේ වැරදි ක්‍රියාකාරකමක්. Unsafe act.රියදුරු කොතරම් වැරදි කලත් මාර්ගය ආරක්ෂිත නම් හෝ රථය ආරක්ෂිත නම් අනතුරක් සිදුවිය නොහැක. රියදුරු රහිත රථ වල සංකල්පය මෙයයි.එනම් මාර්ගය ආරක්ෂිතව සාදා ඇත්නම් අනතුරක් ඇතිවිය නොහැක. එනම් අනතුරක් සිදු වන්නේ අප සමාජය තාක්ෂනය බාවිතා නොකරන නිසයි.සෑම අනතුරකම රියදුරුගේ වැරදි ක්‍රියාවට අමතරව අනාරක්ෂිත තත්වයක් සොයා ගත හැක.එයට වග කිය යුත්තේ රියදුරු පමණක් නොවේ. එසේ නම් එය නිවැරදි කිරීමට රජයට ද වගකීමක් ඇත.
අම්මගෙ රෙද්දෙ ජනතාසේවය ගොන් හුකන්නල ඕකුන් පගා පක්කු හුත්තල
Uben pagawa gaththe nathi hindada bainne?
මේ කියන කතාව සහතික ඇත්ත. කොයි වෙලේ බැලුවත් තුිරිවිල් සහ බයික් ලොරි රත තමයි ටැරැපික් රාහලාමිලා අල්ලන්නේ.මේ ආන්ඩුවෙන් වත් නිතිය හරි විදිහට කුිරියාත්මක කරනව නම් හොදයි
අන් ලයික් කරල තියෙන්නෙ වෙරද්දක් කරනකන් හෙන්ගිලා බලන් ඉදල ජරාව කන රතවාහන පොලිසියෙ අය වගේ.
👍👍🇱🇰🇱🇰🔥🔥
එහෙම වෙන්න ඇති.
පොලිසිය ආන්ඩුවට ආදරේ ඒකනේ
පොලිසිය කරන වැරදිවලට දඬුවම් දෙන්නෙ කවුද ?
Uda..inna..deyyoo..dawasaka...badumathama..oya..kari..polociya..unta😂😂😂😂nasarani..
පොලිසිය කරන වැරදි වලට දඩුවම් රනිල් දෙන්නේ
සොබා දහම
J@@ajithsilva-id5fl
මිනිසුන්
Thanks lots for your explanation
ගරු මැතිදුණි මානවහිමිකම්කාර්යාල යක් හැකි ඉක්මනින් කටුනායකනිදහස් වෙළද කලාපයහාගුවන්තොටුපල ආසන්නයෙපිහිටුවීමට. කටයුතු කරන්නපිහිටුවන ස්ථානය මහජනයාට සොයාගැනීමට පහසුව සදහා.දැන්වීම් පුවරු සවිකරන්නේ🙏🏻
❤නියම.අදහස.සර් කියපූ කතාව.ඇත්ත.මගෙ ගම.අම්මාර වැඩ.කරන්නෙ.කොලබ.ටැපික් ඇල්ලූවා ලැයිසන්.එක.තියා ගත්තා මට.රස්සාව.නැතුව.ගියා දවස්.20මම.අම්මාරට.ආවා.නැවත.ලැයිසන් එක.ගන්න.කන්තොරුවටයි.මෙක.අසදාරනයි කරපූ වැඩෙන.තව.තැනකින් මම.ඇල්ලූවා 500.ඉල්ලූව.මම.දුන්නා තව.තැනකින් ඇල්ලූවා ලයිසන් එක.ගත්තා හිතක් පපූවක් නැති ටැපික් පොලීසිය.ඉන්නවා හොද.පොලිසියත් .ඒ.අතර.ඉන්නවා සර්😢
හැමෝටම දඩ කොළ දෙන්නෙ වැරදි කරපු හැමෝටම නෙමෙයි. වැරැද්දක් කොහේ සිද්ධ වුණාත් දඩ එවෙලේම ගෙවා යා යුතු ක්‍රමයක් අනිවාර්යෙන් අවශ්‍යයි. CCC කැමරා ඉතාම හොඳයි.
Double line kapagema yana difender, prado kawadawath liyanne neha eyala bayai
ලයිසන් එක .දුන්නම..... කොකා පෙන්නලා යන ලංකාවෙ අවංක විනය ගරුක රියදුරන්ගෙ ...වරෙන්තු ගොඩගැහුනාම ඔබ තුමාම මිනිසු හොයල අල්ලලා අල්ලලා දෙන්න ....මීඩියා වලින් මිනිසු ප්ෆෝම් කරලා ලංකාවෙ පොලීසියට කොන්ට්‍රෝල් නැති තත්ත්වයට දැන් පත් කරලා ඉවරයි.....ඔහොම කරාම අමාරුවෙන් හරි පොලිසියට යන එකාත් කිසි ගරු සරුවක් නැති උනාම යන්නෙ නැහැ .නැතිනම් සේවාව දියාරු වෙලා රටේ කිසිම නීතියක් ක්‍රියාත්මක කරන්න බැරි වෙනව .....රටේ යටිතල පහසුකම් , මානව සංවර්ධනය , එකිනෙකාට ගරු කර කතා කිරීම යන.....ප්‍රායෝගික දේවල් ගැන හිතලා පන්ඩිත කම් විතරක් දොඩවනවා නම් අන්ඩකොන්ට්‍රෝල් වෙන සමාජයේ සියලු වගකීම් ඔබ තුමාලම බලාගන්න යුනිප්ෆෝම් එකකට නම් බැරි වේවි .....??? මේ රටේ මිනිසු මෙහෙවත් පාලනය වෙලා තියන එක ලොකු දෙයක්......
පොලිසියේ ඉන්නේ සක්කිලි සුද්දා කරන්න එපා itn. බොරුවට ලියන බල්ලෝ. මගේ dunsahathike tibilath නැ කියලා. මට ලියලා. මන් දවස් 3ක් ගාල්ලේ බන්දනාගාර යේ හිටිය. මේවා ට උන්ගේ paul පිටින් hadigawenna ඕනේ. බද්දේ ගම policiya.
පොලිසියට මිනිස්සු අකමැති බල්ලන්ට වඩා අන්ත නිසයි
ඔිකුං ලොකු මිනිස්සු වැරදි කළාට අල්ලන්නෙ නැහැ.. පොඩි සිංහල මිනිහට විතරයි දඩ.. මුස්ලිම් මිනිස්සුන්ට බයේ උන් අල්ලන්නෙත් නැහැ..
Loku kiyala. Naha. Loku kiyanne horata. Hora horakankarala nathinam kudu vikunala kaar ganne
මට දැනගන්න පුලුවන්ද රථවාහන පොලිස් නිළධාරින්ව පාරේ රාජකාරී වොදවන්නේ රියදුරන් කරන වැරදි අවමකරන්නද එහෙම නැත්නමි කැලෑ පඳුරක් බෝක්කුවක් අස්සෙ හැංගිලා ඉදල වරද කරනකමි බලංඉදල දඩයක් හරි පගාව හරි ගන්න කියල
නීතිය හදල තියෙන්නේ රජයට ලාභ ලබන්න මිසක් මහජනතාවගේ යහපතටම නම් නොවේ මේ තියෙන්නේ සුද්දන් ගේ බදු ගහපු නීති මේවා වෙනස් කලයුතුයි සමහර වගන්ති මේ නීති හදපු රටවල් වලවත් නෑ
සම්පූර්ණ ඇත්ත 👌👌👌👌👌
කිමනම් ඇත්ත රටීන් රටට රථ වහාන නිතිය වෙනස් අපේ තියේන්නෙ ජට වැඩිකමට වෙනස්වෙන නඩු නැතිකමට වෙනස් වෙන දැ 😅😅😅
හොරුන් ගෙ.නීතිය..දුප්පතුන්ගේ ..මුදල් .වලට .ව්දින.එක .තමා...😂බලු.නීතිය.හිගා.කන්න...හදලා .තියෙනවා ....හෙනපිටහෙන.....ගහපියව් .තිරිසන්නු....😂
පොලිස් බල්ලෝ ඹහොම තමයි කල කන්නි
අනෙ මගුල අපිත් පාරෙ තමා යන්නෙ වීල් බයික් නෙවෙ කාර් බස් හැම එකාම නීතිකඩනව පොලීසියට ලේසියට පොඩි මිනිහගෙම වැරදි හොයනව 😌😪
Traffice eke inne amuma amu jarama jathiye un loku loku wahana nonawathwa podi ekage threewel baike kuliyata wada karana lorry witharai check karanne
අපි වාහන ගෙදර තියලා බස් වල යන්න ඔනි අවුරුද්දක් විතර....එකටත් මොකක් හරි කුන්ඩවාලයක් පටලවයි පුලුවන්නම්🙏🙏😁😁😁
Mahavetupandu
ඔබට බොහොම ස්තූතියි මෙයට සහනයක් ලබාදෙන්න.
දඩ ගැහුවට කමක් නෑ ඒත් සාධාරණ විදියට වැරදි කරන හැමෝටම එක හා සමානව ..ඒත් කාර්,ඩිපෙන්ඩර් රත වගේ ඒව නවත්තන්නෙ නැතුව ඇයි පොඩි වාහන විතරක් නවත්තන්නේ
හරියටම හරි
ඉතාමත් හොද විඩිඔ එකක්
ලොකු අය දැක්කම ඇකිලෙන පොඩිඅය දැක්කම පුප්පන අපුරු තැනක් තමයි පොලිසිය මම මෙිරටෙි අකමැතිම ජාතිය තමා traffic පොලිසිය පොඩිමිනිහගෙන් පගාව ගන්න ලොකු මිනිහට දෙකට නැවෙන අසාදාරන මිනිහෙක් තමයි මම නමි දකින්නේ ඔය යුනිෆෝමි එක ඇතුලෙ ඉන්නේ
මමත්
3
වරදක් නොකරත් පොලිසිය දඩ කොල ලියනවා. ඒක ඇත්ත කතාවක් ඒගොල්ල ලියන්නේ පොඩි මිනිස්සුන්ගෙ වාහන විතරයි
ITN මගින් කාලීන ප්‍රශ්නයක් පිළිබඳව වැඩසටහනක් දියත් කිරීම අතිශය වැදගත්... ස්තුතියි
පාරේ වම්පසින් දාවනය වන වාහනයක් ඊට විරුද්ධ දිශාව සිට පාරෙ අනෙක් පැත්තේ සිට පොලිසිය ට නැවැත්වීමට පුලුවන් ද
මෙික නිවැරැදි ලෙස කියනවනම් රථවාහන වැරදි කිරීමට පොළඹවලා දඩ ගැසීම යුක්ති සාගත නොවෙි.
@@sinhalaapiuk 0492872049
0492872o49
M 00p 040 6
00 ^680876642111 011246oop
අව්වට තෙමෙයි වැස්සට වේලි වේලි ඉන්න මැරිලම පල කාලකන්නි kalakanni yakku
මේකෙන් ම පේනව නේද සමාජයේ පන්ති බෙදීමක් තිබෙන බව. පහළම අයට තමයි හැම නීතියක්ම.
අනිවාර්යෙන් ඔවුන් ලොකු ලොක්කන් ලොක්කන්ව අදුරන්නේ නැහැ නේ
කොහෙද ඕයි පන්ති බෙදීමක් පහළ පන්තියේ එකාටත් වාහන යක් තිබෙනවානෙ. තමුසේ ඔය පහළ පන්තිය කියන්නේ ත්‍රීවීලර් කාරයින්ට නේද? ඕකුන් කරන වැරදි බලන්න තමුසේ වාහන එලවන්න ඕනේ. කාලකන්නි හැත්ත කරන්න වැරදි නිසා අනිත් වාහන පදවන්නන්ට තිබෙන අපහසුව නිසයි පොලිස්සිය උන්ටම දඩ කොලේ දෙන්නේ. උන්ට ඉන්සුවරන්ස් එකෙන් ගෙවන ගෙවීම් පවා අඩුයි.
පොලීසියට බල්ලෝ බදවා ගන්නේ නැතිනමි මෙිචිචර ප්‍රශ්න නැ..
මහානාම මහත්තයෝ පොලීසියෙ ඉන්න හිගන යුනිෆෝම් කාරයන්ගෙ බඩට ගහන්න එපා.😂😂😂😂හැන්දෑවට මල පෙරේතයො අරක්කු බෝතලේට කෙල හලනව. පව් පව් පව්.පංසලට දංසලට දුන්න කියලා හිතා ගන්න
Vl
අව්වෙ වෙලිල නිතිය කරන්නෙ නිකන් නෙමෙයිනෙද එයාල පඩියක් ගන්නව නමුත් සේවය හරියට වෙනවද දුප්පතාට තමයි හැම නීතියක්ම හදල තියෙන්නෙ.
Police ma nithi kadala niwaradi minissuth dena dena weradi karayo karanawanam police karayo kohomada rate nithiya rakinne
මහත්තයෝ ඔයාගේ පැහැදිළි කිරිම අගය කරමි
Good information 👍👍👍 Thanks
පොලිස් නම් ජාරා ගොඩක්
පොලිස්සිය හොඳ අවංක අයත් ඉන්නවා
අවංක නිලධාරීන් නිතරම කැපෙනවා
Mung unipom endagatu mangkollakryo raje padiyak argena miniungen kollakannwa. Riyadrk kohcar sewayak nidimaregena krnwada
පොලිස් කරයෙක් දෙක්කම බයික් එක තල්ලු කරන් යන්න ඕන. නැත්තන් මූණ බලුවත් ලියනව
😂😂
Ath thatama rupiyal 1000 i padiya munta dunnama kanna monawada
උබලට පුලුවන්නම් කියපල්ලා...පොලිසියත් පැය...8ට සීමා කරන්න කියලා ......ඕටිත් එපා බටත් එපා.... . නිතර වැරදි කරලා දඩ කාලා තියන උන්ට තමයි මල පැනලා තියෙන්නේ......දඩත් කාලා කකුල් අල්ලලා වැදලා යන මහත්තුරුත් ඉන්නවා.....මහත්තයෝ........මේ පොස්ට් වලට කට කෑවත් කියන්න හිතෙනවා....
සිරා කතාව
කලකන්නි පොලිස් බල්ලෝ ගැන කතා අප්පිරියයි ලොකු ලොකු වහාන නවත්තන්න බයයි මොකද ඇමති කෙනෙකුගෙ වාහනයක් උනොත් පොලිස් කාරයොන්ට ගුටි.
පවුමෙ අහින්සක ම්නිස්සුන් ලොකුම්නිහට නිතියනං නැ පොඩි ම්නිහට තමයි නිතිය කලකන්නි
මහනාමහේවා මැතිතුමා ඔබතුමා ජ්‍යෙෂ්ඨ නීතී ආචාර්යවරයෙක්. ඔබතුමාලා නෙමෙයිද මේ රටේ නීතීහදනන්න ඕනේ? කැමරා ඉස්සරහා සංදර්සන දාන්නෙ නැතුව රට රකින විරුවා එක්ක නීති හදන්න පටන් ගන්න. කටින් කයිවාරු මොකෙන්ද අච්චාරු....
ඔය බන්බු නෙවෙයි.හරියට ලයිසන් එක දෙන්න හොරට පාස් නොවෙන්න. හැමෝම driving school යා යුතුයි කියල නිතිදාන්න එහෙදි නිතිකැඩිමට අදාල දඩගැන දැනුවත්කරන්න. මාර්ග නිති කැඩිමට අදාල දඩ වැඩිකරන්න. දඩගෙවිම ලේසි කලොත් තවත් මාර්ගනිති උල්ලන්ගනය වැඩිවෙනව. ගහ මරන්න ඕනෙනම් අතුකපල හරියන්නෙ නැ .මුලකපන්න ඕන
අනේ බොල උනහපලුවො කොහෙන් ඉගනගෙන කොහොම එලෙව්වත් රාලහාම් ඕප්වෙලා ගෙදර යනකොට ගෑනි කිව්ව බඩු ලිස්ට් එක ගෙනියන්න මූ නැති වැරදි පෙන්නල ජරාවක් ඉල්ලනවා.ඕවායෙ ප්‍රතිපල ඕකුන්ගෙ ගෑනු ගොන්නු දරුවො මන්දබුද්දිකයි.
පොලිසිය කැමති නැහැ CCTV වලට පොලිසියට කැමති 6:13 කැමති විදියට දඩ කොල දෙන්න බැහැ නේ. සමහර ජරාව කන නිලධාරීන් තමයි CCTV වලට අකමැති. හොඳ නිලධාරීන්ටත් තැනක් නැහැ .
මේ vidio එක අවුරුදු 2ක් වෙනවා. තවමත් එහෙමයි. මේ රට එක තැන ,,, දුප්පත් මිනිසුන්ට විතරක් දඩ ගහන්නේ , පාරෙ එන වාහන 100 ක් ආවොත් 99ක් ත්‍රිවිල් බයික් ඒ දඩ වලින්,,ගන්න ජරාව පගාව නිසා රට යන්නෙ ආපස්සට මේ video එක සාක්ෂියක්. නිතිය ක්‍රියාත්මක කරද්දී සාධාරණ වනතාක් මේ රට එක තැනමයි. රථ වාහන පාලනය පොලිසියෙන් අයින් කරලා හමුදාවට භාර දෙන්න ඕනි වෙනස් වෙන්නම ඕනි
ඔව් අපිට නීතිය asp එහෙම යද්දි යන්නේ කහ ඉරි උඩින් overtake කරගෙන ඩිෆෙන්ඩර් වලින් කොහොමද එහෙම කරන්නේ
වැඩියෙන්ම වැරදි කරන්නෙ ත්‍රීරොද රථ යතුරුපැදි කරුවෝ නෙවේ.දඩකොල දෙන්නේ ඒ අයට විතරයි.මොකද ලොක්කන්ට ඔය නීති නෑ.අදායම ඩබල් වෙනවා ලොකු වාහනවල යන අයටත් දඩකොල ලැබෙනවනම්
මම වැඩ කරන්නෙ ඇගළුම් ආයතනයක ඇගෙ ඇති අන්තිම ස්‍රම බිංදුවත් වැය කරලා තමා වැඩ ඇරිලා රෑට එන්නෙ. පාරෙ හැන්ගිලා ඉද්ලා ටෝච් එක මූනටම අල්ලා තො" බීලා ඉන්නෙ මෙකෙ ලියන්නත් බෑ ඇත්තටම කියපුවා. මං කිවිවා අපි මෙ එන්නෙ ගෙදරට බාගෙට මැරිලා සර් ඔයාලට අපෙ මුහුණ දැක්කම බීලා වගෙ පෙනව ඇති කියලා මං කිව්ව හරි" මව පොලිසියයට අරන් ගිහිල්ලා බලන්න කියලා. එතකොටම එතනින් කවුරුහරි ගිය රෙස් කරල මෙ දෙන්න මගෙ යතුර පැත්තකට වී සි කරලා ගියා එ බයික් එක පස්සෙන් . හිතන්න මෙ ජරා සිස්ටම් නිසා පත්වෙන අපහසු තාව.
ඒ අපහසු තාවයට ඔයාලට කතාකරන්න පුලුවන්
මෙි පුශ්ණයට පොලිසියට බැනලා වැඩක් නැහැ. රජයේ යුතුකම මෙි ආකාරයට වැඩ තටයුතු සලසාදිම.
මේ වීඩියෝ එකට දැන් අවුරුදු හතරක්. අද 8/1/2022 වෙනවිටත් මේ තත්වය එහෙමමයි. ඉතිං අපි දියුණවට යන රටක් නෙවෙයි කියන්න තව උදාහරණ ඕනද.
CCTV දත්ත අනුව ක්‍රියාත්මකවීම අපරටේ තවමත් සිදු නොවීම කනගාටුදායක තත්වයකි.
Aniwaryenma cctv oni
Gdrka sinduwak Dana aka gena Monawada police nithiya kyl kdnn puluwanda
නියමයි කතාව
නීතියට ගරු කරනවා.හැබැයි පොලිසිය ජරාවක්.
ඒක නමි ඇත්ත ,තවත් එකක් මෙි නිලධාරින් තමන්ට පලි ගැනිමක් කරන්න කෙනෙක් ඉන්නවනමි හිතවත් තවත් කෙනෙක් යොදචල උබ කොහොමහරි ඔකව පොලිසියට එවපංකො කියල හිංසනයට ලං කරහ අවස්තාත් තියෙනව,එතනහිටං නැති වැරදි පටවල හොදට ඉන්න මිනිස්සුත් වැරදිකරැවන් බවට පත් කරනව,මෙිව සොයා බලන්න අපක්ෂපාති පරික්ෂක කණ්ඩායමි යොදවා අහිංසකයන් බෙිරා ගත යුතුයි මෙව තමයි උපකුමශිලි අසාධාරණ සහ හිංසනය ,
සක්කිලි .ට්රපික්ල .
පොළීසිය හැංගිලා ඉන්නවා කියන්නේ රියදුරන් වරදට පෙළඹවීමක්.
පොලිසියේ උන් දඩ ගන්නෙ නිකං නේ බොරු දේවල් වලට නේ දඩ ගහන
ඇත්තටම ගොඩක් දුරට දුප්පත් මනුස්සයට තමයි සේරම .
Aniwaren
පොඩි තැනින් ඇවිත් පොඩි මිනිහට දඩ ගහන ලොකු මිනිහා ළඟ දණ ගහන පහර පොලිස් බල්ලෝ
හොද එව්නුත් ඉන්නව බන්
පර බල්ලෝ තමයි
Yttr
. @@SavithuYapa-c8e
දඩ ගහන්නේ වැරදි වලට නේ බං. හොඳ වැඩ කරනවනං දඩ ගහන්නේ නෑ නේ බං
ක්‍රිකට් වලත් කැමරාවෙන් බලලා දෙන තීන්දුව අති සාර්ථකයි සාදාරණයි👍එතකොට කාටත් එකම නීතියක්.(එතකොට ලොක්කන්ට කෝල් කරන්නත් බෑනෙ😁😁
CCTV තිබුනොත් ජරාව කන්න බැරි වෙනවනෙ එම නිසා එම ක්‍රමයනම් ගේන්න එපා 😂😂😂
අනිවාර්යයෙන්ම
පාරේ වැඩියෙන්ම වැරදි කරන්නෙ ත්‍රීවීල් බස් සහ මෝටර් බයිසිකල්. වැරදි වලට මිසක් නිකං දඩ ගැසුවා කියල අපි දන්නෙ නෑ. එහෙම බොරුවට අපිටනම් දඩ ගහල නෑ.වැරැද්දට දඩගැසිය යුතුමයි.❤❤
ඔයාට කාර් එකක් ඇති ... කාර් වල යන මෝඩ පකයි රටේ තත්වෙ දන්නෑ
@@gayanrajapaksha3771 Car wala yana pakku head gahagena enakota hodaida danne na ne.
😂
නියමයි මහත්මයාණෙනි ,ඔබතුමාට ජයවේවා.
ua-cam.com/video/R0mhPOXHJ3Q/v-deo.html
Thanks sir mewagana kathakarata.
සමාජ ගත kala,යුතු කරුණු ,Thank you
ඔබ තුමා කියන කතාව සමිපූර්ණයෙන්ම ඇත්ත . මෙි අහිංසක මිනිස්සු පවි . පොලිසියේ අය ගොඩක්ම වැරදියි . ඔබ තුමාගේ දැනුවත් කිරිම ගොඩක් වැදගත් ජනතාවට
ua-cam.com/video/uquwxOfVcPU/v-deo.html
Api car eken gihin English walin katha kalama okun natta puke gahagena paththakata yanawa. Apita liyan a bayai
බ්
@@gayanpradeep9125 ooo o oo
@@gayanpradeep9125 ඒක ඇත්ත.මමත් ඔය අත්දැකීම දෙපාරක් ම ලබලා තියෙනවා
මාහානාම මාහාත්තයා කියන්නේ ඇත්ත කතාව .පොලිස් මාහාත්වරු ඇත්තටම දඩ ගාහාන්නේ දුප්පත් අපිටමයි .ඒ තමයි මෝටර් සයිකල්... ත්‍රිවිල්...ටිපර්.. බස් ඔන්න ඔය ටිකම විතරයි එයාලට හොදටම පේන්නේ.
හෙන ගහනවා කාලකන්නි පොලිසියට..මහපාරෙම තමයි ඔකුන් යටවෙන්නෙ
මගේ මේ විඩියෝ එක බලන්ඩ. ua-cam.com/video/rRnVB0f8ARM/v-deo.html
Aniwa
Idakin uba ehema kiyanna epa
හෙන එකක් නෙවෙයි හතක්ම වදින්න ඕන ට්‍රැපික් පොලීස් කාරයන්ට
අනීවා
අනේ පොලිස් බල්ලො මට නම් පෙන්නන්න බෑ. මම නම් දැක්කත් කෙල ගහල යන්නෙ ඔය හුත්තලාට. බලු හැත්ත. මැරියව් ඔවුන් පාරෙම බල්ලො.
මගේ මේ විඩියෝ එක බලන්ඩ. ua-cam.com/video/rRnVB0f8ARM/v-deo.html
Ponna pakayo
නීතිඥ මහනාම මහතා. කියන කතාව සම්පුර්ණ ඇත්ත.. ශ්‍රී ලංකා පොලීසිය. හුඟක් වෙලාවට දුෂිතයි. . CCTV camera. මේ දූෂණවලට. නීතිමය පියවර ගත යුතුය....
චුට්ටයි මහත්තයෝ,,, පොලිසිය කරන්නෙ හුගක් වෙලාවට හ්රි දේ.. ඒක දන්නේ පාරෙ කට්ට කන පොලීසිය🙏
අනිවාර්යයෙන්ම
බලන්න ඔය මුදලින් %90 අහින්සක දුප්පත්ම මනුස්සයන්ගෙ මුදල් නෙ
ua-cam.com/video/uquwxOfVcPU/v-deo.html
දඩ ලියන්නේ නැතිව පගාව කොච්චර ආදායමක්ද ❤
පොලීසිය අල්ලන්නේ අහිංසක මෝටර් සයිකල් සහත්රීරෝද රථකරුවන් පමණයි ලොකු වාහන දිහා බලන්නෙනෑ
e wahana aelluotha ayala usavine😂😂😂
පොලිසිය කරන වැරදි අල්ලන්න කවුරුත් නැද්ද
ඉන්නවා පොලිසිය
Allas comission eakath samaga special unit eakak sadanna. Eatakota jara pappala allaganna puluvan.visabeja ivath karanama ona.
ඔබ තුමා කියන ආකාරයට මා හටද
අසාධාරණයක් සිදුවුණා බුලත්සිංහල පොලිසියට අනියුක්තව සේවය කරන නිළධාරියෙකුගෙ යතුරු පැදිය පසුකර යෑම නිසා අපරික්ෂාකාරී රිය පැදවීම කියා මතුගම උසාවියේ නඩු පවරනලදි.දෙවිවරු වැනි නිළධාරි අතර මෙවැනි කාලකණ්නි තිරිසන් නිළධාරීන්ද සිටිති මොවුන් නීතිය කියා අහිංසක ජනතාව බියගන්වා ඔවුන්ගේ ඕනෑ එපාකම් සපුරාගනී
ජනතාවට නීතිගරුක වෙන්න කලින් පොලිසියට නීතිගරුක වෙන්න කියල දුන්නොත් නරකද මහත්තයො
මගේ මේ විඩියෝ එක බලන්ඩ. ua-cam.com/video/rRnVB0f8ARM/v-deo.html
Athatama....
අනිවාර්යයෙන්ම
මටත් උනා ඔය වගේ සිද්ධියක් මීගමුවේ ඒ වගේම අවිස්සා වෙල්ලෙදිත් මගේ අතින් කිසි වරදක් උනෙත් නෑ ඉර පැනලා ආවයි කියලා දඩ කොලේ දෙන්නෙ නැතුව එයාලගේ බයික් එකේ තියෙන පෙට්ටියට දාන්නකෝ කිව්වා වත්දක් නොකර කරපු මිනිසාට තමයි ඔය වගේ දේවල් සිද්ධ වෙන්නේ අපි දන්නවා අපේ අතේ වැරැද්දක් නැති නිසා සමහර ඉන්න අය ඉන්නවා දඩ කොලේ ලියන්නේ නැතුව එයාලගේ ගතමනාව ගන්නවා මේ සිද්ධ වුනේ පහකට කලින් මං දන්නවා මම වැරැද්දක් කළේ නැහැ කියලා මුදලට යටවෙන පොලිස් නිලධාරින් අනන්තවත් ඉන්නවා මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනෑ
කොටින්ම කියන වනම් " ලංකාවේ මිනිස්සු පව් ඕයි " පොලීසියට කළ නොහැක්කක් නොමැත. ශ්‍රී ලංකා පොලීසියට ජය වේවා !
ඔබතුමාට පිං මේ දේ කියලා දුන්නට
මගේ මේ විඩියෝ එක බලන්ඩ. ua-cam.com/video/rRnVB0f8ARM/v-deo.html
පෝලිසිය දඩකෝලවලට වඩා මුදල් ඉල්ලන්නේ.මා අදික වේගයෙන් දාවනය නෝකරත් මා හට දඩකෝල දුන්න.පැයට කීලෝමිටර් 65 යි.නගර සීමාවේන් පිටත.ඒ ගැන කතා කල නිසා රාජකාරියට බදා කලා කියලා චෝදනා 3 ක් දාලා මා උසාවියට ඉදිපත් කලා.දඩය 7500/= පෝලිසිය නම් අන්තිමයි .කල වරද ගැන විමසන්න බෑ.ඒය රාජකාරියට බදා කිරිමක්.මහේස්ත්‍රාත් තුමා පිලිගන්නේ ඔවුන් කියන දේ.රියදුරුට දේවියන්ගේ පිහිටයි .
මේ පෙන්නේ නෑ... 🥲
බොරුවට දඩ ගහල තියනවා . මගේ දෙපාරක් එහෙම කරා. කඩ ඉරේ ඉස්සර කරා කියල ලියල තියනව. සුදු ඉරි මත ගමන් කිරිම තමයි හේතුව කිවුවෙ.
මගේ මේ විඩියෝ එක බලන්ඩ. ua-cam.com/video/rRnVB0f8ARM/v-deo.html
සල්ලි ගෙවන්න අලුත් නීතියක් ගේනවා නං ඉතාම හොඳයි අපි පොලිසියට එතකොට පගාව දෙන්න ඕන වෙන්නේ නැහැ 😂😂😂 පගාව දෙන්න වෙන්නේ ලයිසන් එක ගෙනියන්න එන්න බැරි හින්දා
Dada gewa gewa weradi karana eka newei neda wenna ona.. weradi nawath wannai ona.. tikak hithala balanna
මගේ මේ විඩියෝ එක බලන්ඩ. ua-cam.com/video/rRnVB0f8ARM/v-deo.html
අහිංසක මිනිහට විතරක් තියන නීති ලොකු මිනිහට නෑ මුන් පාරෙ හිඟාකන බල්ලො
ua-cam.com/video/uquwxOfVcPU/v-deo.html
Loke pajadama pilisiya Srilanka.
Eka aththa
ඇත්ත බං
AniwA
වැරදි නැත්තමි වැරදි මවනවා.අවබෝධයක් නැති මිනිහා ඉතිං අහු වෙනවා.මිනිස්සුනමි හෙන ඉල්ලලා යන්නෙ
මගේ මේ විඩියෝ එක බලන්ඩ. ua-cam.com/video/rRnVB0f8ARM/v-deo.html
නඩුත් හාමුදුරුවන් ගේ
බඩුත් හාමුදුරුවන් ගේ
මේ ප්රශ්නය පටන් ගන්නේ මෙතන නෙවෙයි...
රටේ (ඇතැම් )මාර්ග පද්දති අබලන්...
අලුතෙන් හැදුවත් පාර ඉඩකඩ මදි..
එතරම් වාහන...
මිනිස්සු වරදට පොළඹවනවා...
වැරදි නොකර දඩ කනවා බං😂😂😂 මුං කරන්නේ කුලී වැඩ දවසේ ගාන හොයන්නේ නැතුව ගේදර යන්න බෑ
ua-cam.com/video/uquwxOfVcPU/v-deo.html
සසර වසන තුරු කාලකණ්ණි රටේ යලි නොඉපදේවා🙏
රටෙ නෙමෙයි වරද.රටෙ වෙසෙන අමන මිනිස්සුන්ගෙ තමයි වරද.
obayali lankawema upadinna
මේක කාලකන්නි රටක් නෙමෙයි බන් මේක තමයී ලෝකෙ හොදම රට❤
ඔබ තුමාගේ පණිවුඩය නම් හරියටම හරි
ජනාධිපති තුමනි මේ ඔබේ අවදානමයි 💯🙏දානය් අපේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න ඔබතුමාට 🙏ගොඩක්🙏 ස්තූතියි
pp
😁😁 කොන්ඩ පන නෑ උගෙ.. අමරිකාවටයි...චීනටයි... උ යට වෙලා ඉවරයි.. කාලකන්නි 225.. හොරු
මොකද්ද.. කවුද.. ජනාධිපති.. ¿¿ ඒ කවුද.. ශ්‍රී ලංකාවේ ඉන්ණවද එහෙම කෙනෙක්
ජනාධිපති අවධානය යොමු කරන්නෙ නෑ. ඔහුට ඕන ආණ්ඩුවේ ආදායම වැඩි කරගන්න නෙ.
ඇත්තටම ඔබතුමා හරි ගොඩක් වැදගත් වචනයක් ඔබතුමාට ගොඩක්ම පිං
80% පොලිස් නිලධාරීන් රථවාහන නීතිය දන්නේ නෑ ...රථවාහන නීතිය තියා සාමාන්‍ය සිවිල් නීතියවත් දන්නේ නෑ ...
වැරදියි; කැනඩාවේ, ඹස්ට්‍රේලියාවේ දෙකේම පාරේ කැමරා තිබුනට පොලිස් වාහන, මග ගමනේ යෙදෙන වාහන දිහා හැංගිලා බලන් ඉන්නවා. මම මේ රටවල් දෙකේම එය දැකලා තියනවා.
ලංකාවේ මේ වැඩය හරියටම හරි. මේ දේ පටන් ගත්ත එකම ලොකු දෙයක්. සියල්ල කිවැරදි වෙනතුරැ මෙම ක්‍රමය නොනවත්වාම ඉස්සරහටම යායුතුයි. ශ්‍රි ලංකා පොලිසියට ස්තුතියි.
C C T V සවි කරන්න මීට වැඩිය රජයට ආදායම් ලැබෙයි 😁😁😁😁😁😁
මම hire එකක් ගියා කොළඹ සිට මාතලේට ත්‍රීවීල් එකෙන් light එකේ ප්‍රශ්නෙකට දඩ කොලයක් දුන්නා ඊට පස්සෙ ඒ වෙනුවෙන්ම ආයෙත් මාතලේ යන්න සිද්ද වුණා
මොනරාගල සිට මොරටුව දක්වා ධාවනය කෙරෙන දැව ලොරියක් පසු පස ගියානමි අල්ලස් එකේ අය CTB බස් දෙකක පුරවගෙන එන්න පුළුවන් පොළිසියේ අය
Cctv camara ape rate patu paarawala haykaranne kohomada.
හැමෝම බැලිය යුතු ඉතා වැදගත් වීඩියෝවක්
මගේ රැකියාව අනතුරු වැළක්වීමේ නිලදාරී (safety officer )කෙනෙක්. මෙයට රථවාහන අනතුරුද අයත් වනවා. නමුත් පොදු පාරවල නෙවෙයි.
මා මේ පිලිබඳ බ්‍රිතාන්‍ය, ඇමරිකන් විබාග සමත් වසර 25 ක රටවල් ගණනාවක පළපුරුදු අයෙක්.අප ඉගෙන ගෙන ඇති දෙයක් නම් අනතුරක් සිදුවීමට ප්‍රධාන කාරණා 2ක් සම්පුර්ණ විය යුතු බවයි.
1. අනාරක්ෂිත වාතාවරණය. (බොහෝ විට මාර්ගයේ හෝ රථයේ ඇති දුර්වලතා.)unsafe condition.
2.රියදුරුගේ වැරදි ක්‍රියාකාරකමක්. Unsafe act.
රියදුරු කොතරම් වැරදි කලත් මාර්ගය ආරක්ෂිත නම් හෝ රථය ආරක්ෂිත නම් අනතුරක් සිදුවිය නොහැක. රියදුරු රහිත රථ වල සංකල්පය මෙයයි.
එනම් මාර්ගය ආරක්ෂිතව සාදා ඇත්නම් අනතුරක් ඇතිවිය නොහැක. එනම් අනතුරක් සිදු වන්නේ අප සමාජය තාක්ෂනය බාවිතා නොකරන නිසයි.
සෑම අනතුරකම රියදුරුගේ වැරදි ක්‍රියාවට අමතරව අනාරක්ෂිත තත්වයක් සොයා ගත හැක.එයට වග කිය යුත්තේ රියදුරු පමණක් නොවේ. එසේ නම් එය නිවැරදි කිරීමට රජයට ද වගකීමක් ඇත.
අම්මගෙ රෙද්දෙ ජනතාසේවය ගොන් හුකන්නල ඕකුන් පගා පක්කු හුත්තල
Uben pagawa gaththe nathi hindada bainne?
මගේ මේ විඩියෝ එක බලන්ඩ. ua-cam.com/video/rRnVB0f8ARM/v-deo.html
මේ කියන කතාව සහතික ඇත්ත. කොයි වෙලේ බැලුවත් තුිරිවිල් සහ බයික් ලොරි රත තමයි ටැරැපික් රාහලාමිලා අල්ලන්නේ.
මේ ආන්ඩුවෙන් වත් නිතිය හරි විදිහට කුිරියාත්මක කරනව නම් හොදයි
අන් ලයික් කරල තියෙන්නෙ වෙරද්දක් කරනකන් හෙන්ගිලා බලන් ඉදල ජරාව කන රතවාහන පොලිසියෙ අය වගේ.
ua-cam.com/video/uquwxOfVcPU/v-deo.html
👍👍🇱🇰🇱🇰🔥🔥
එහෙම වෙන්න ඇති.
පොලිසිය ආන්ඩුවට ආදරේ ඒකනේ
පොලිසිය කරන වැරදිවලට දඬුවම් දෙන්නෙ කවුද ?
Uda..inna..deyyoo..dawasaka...badumathama..oya..kari..polociya..unta😂😂😂😂nasarani..
පොලිසිය කරන වැරදි වලට දඩුවම් රනිල් දෙන්නේ
සොබා දහම
J@@ajithsilva-id5fl
මිනිසුන්
Thanks lots for your explanation
ගරු මැතිදුණි මානවහිමිකම්
කාර්යාල යක් හැකි ඉක්මනින් කටුනායක
නිදහස් වෙළද කලාපයහා
ගුවන්තොටුපල ආසන්නයෙ
පිහිටුවීමට. කටයුතු කරන්න
පිහිටුවන ස්ථානය මහජනයාට සොයාගැනීමට පහසුව සදහා.
දැන්වීම් පුවරු සවිකරන්නේ
🙏🏻
❤නියම.අදහස.සර් කියපූ කතාව.ඇත්ත.මගෙ ගම.අම්මාර වැඩ.කරන්නෙ.කොලබ.ටැපික් ඇල්ලූවා ලැයිසන්.එක.තියා ගත්තා මට.රස්සාව.නැතුව.ගියා දවස්.20මම.අම්මාරට.ආවා.නැවත.ලැයිසන් එක.ගන්න.කන්තොරුවටයි.මෙක.අසදාරනයි කරපූ වැඩෙන.තව.තැනකින් මම.ඇල්ලූවා 500.ඉල්ලූව.මම.දුන්නා තව.තැනකින් ඇල්ලූවා ලයිසන් එක.ගත්තා හිතක් පපූවක් නැති ටැපික් පොලීසිය.ඉන්නවා හොද.පොලිසියත් .ඒ.අතර.ඉන්නවා සර්😢
හැමෝටම දඩ කොළ දෙන්නෙ වැරදි කරපු හැමෝටම නෙමෙයි. වැරැද්දක් කොහේ සිද්ධ වුණාත් දඩ එවෙලේම ගෙවා යා යුතු ක්‍රමයක් අනිවාර්යෙන් අවශ්‍යයි. CCC කැමරා ඉතාම හොඳයි.
ua-cam.com/video/uquwxOfVcPU/v-deo.html
Double line kapagema yana difender, prado kawadawath liyanne neha eyala bayai
ලයිසන් එක .දුන්නම..... කොකා පෙන්නලා යන ලංකාවෙ අවංක විනය ගරුක රියදුරන්ගෙ ...වරෙන්තු ගොඩගැහුනාම ඔබ තුමාම මිනිසු හොයල අල්ලලා අල්ලලා දෙන්න ....මීඩියා වලින් මිනිසු ප්ෆෝම් කරලා ලංකාවෙ පොලීසියට කොන්ට්‍රෝල් නැති තත්ත්වයට දැන් පත් කරලා ඉවරයි.....ඔහොම කරාම අමාරුවෙන් හරි පොලිසියට යන එකාත් කිසි ගරු සරුවක් නැති උනාම යන්නෙ නැහැ .නැතිනම් සේවාව දියාරු වෙලා රටේ කිසිම නීතියක් ක්‍රියාත්මක කරන්න බැරි වෙනව .....රටේ යටිතල පහසුකම් , මානව සංවර්ධනය , එකිනෙකාට ගරු කර කතා කිරීම යන.....ප්‍රායෝගික දේවල් ගැන හිතලා පන්ඩිත කම් විතරක් දොඩවනවා නම් අන්ඩකොන්ට්‍රෝල් වෙන සමාජයේ සියලු වගකීම් ඔබ තුමාලම බලාගන්න යුනිප්ෆෝම් එකකට නම් බැරි වේවි .....??? මේ රටේ මිනිසු මෙහෙවත් පාලනය වෙලා තියන එක ලොකු දෙයක්......
පොලිසියේ ඉන්නේ සක්කිලි සුද්දා කරන්න එපා itn. බොරුවට ලියන බල්ලෝ. මගේ dunsahathike tibilath නැ කියලා. මට ලියලා. මන් දවස් 3ක් ගාල්ලේ බන්දනාගාර යේ හිටිය. මේවා ට උන්ගේ paul පිටින් hadigawenna ඕනේ. බද්දේ ගම policiya.
පොලිසියට මිනිස්සු අකමැති බල්ලන්ට වඩා අන්ත නිසයි
ඔිකුං ලොකු මිනිස්සු වැරදි කළාට අල්ලන්නෙ නැහැ.. පොඩි සිංහල මිනිහට විතරයි දඩ.. මුස්ලිම් මිනිස්සුන්ට බයේ උන් අල්ලන්නෙත් නැහැ..
මගේ මේ විඩියෝ එක බලන්ඩ. ua-cam.com/video/rRnVB0f8ARM/v-deo.html
Loku kiyala. Naha. Loku kiyanne horata. Hora horakankarala nathinam kudu vikunala kaar ganne
මට දැනගන්න පුලුවන්ද රථවාහන පොලිස් නිළධාරින්ව පාරේ රාජකාරී වොදවන්නේ රියදුරන් කරන වැරදි අවමකරන්නද එහෙම නැත්නමි කැලෑ පඳුරක් බෝක්කුවක් අස්සෙ හැංගිලා ඉදල වරද කරනකමි බලංඉදල දඩයක් හරි පගාව හරි ගන්න කියල
නීතිය හදල තියෙන්නේ රජයට ලාභ ලබන්න මිසක් මහජනතාවගේ යහපතටම නම් නොවේ මේ තියෙන්නේ සුද්දන් ගේ බදු ගහපු නීති මේවා වෙනස් කලයුතුයි සමහර වගන්ති මේ නීති හදපු රටවල් වලවත් නෑ
සම්පූර්ණ ඇත්ත 👌👌👌👌👌
කිමනම් ඇත්ත රටීන් රටට රථ වහාන නිතිය වෙනස් අපේ තියේන්නෙ ජට වැඩි
කමට වෙනස්වෙන නඩු නැති
කමට වෙනස් වෙන දැ 😅😅😅
හොරුන් ගෙ.නීතිය..දුප්පතුන්ගේ ..
මුදල් .වලට .ව්දින.එක .තමා...😂
බලු.නීතිය.හිගා.කන්න...හදලා .
තියෙනවා ....හෙනපිටහෙන.....
ගහපියව් .තිරිසන්නු....😂
මගේ මේ විඩියෝ එක බලන්ඩ. ua-cam.com/video/rRnVB0f8ARM/v-deo.html
පොලිස් බල්ලෝ ඹහොම තමයි කල කන්නි
අනෙ මගුල අපිත් පාරෙ තමා යන්නෙ වීල් බයික් නෙවෙ කාර් බස් හැම එකාම නීතිකඩනව පොලීසියට ලේසියට පොඩි මිනිහගෙම වැරදි හොයනව 😌😪
Traffice eke inne amuma amu jarama jathiye un loku loku wahana nonawathwa podi ekage threewel baike kuliyata wada karana lorry witharai check karanne
අපි වාහන ගෙදර තියලා බස් වල යන්න ඔනි අවුරුද්දක් විතර....එකටත් මොකක් හරි කුන්ඩවාලයක් පටලවයි පුලුවන්නම්🙏🙏😁😁😁
Mahavetupandu
ඔබට බොහොම ස්තූතියි
මෙයට සහනයක් ලබාදෙන්න.