Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉට්ස් මයි ලාආආයිෆ්ෆ් 🥲❤️
සදරු 😳
❤❤
😂
සදරුවා❤
Nice! welcome back!
දුරකතන රෙපෙයාර් - 5000 හිතමුලොක්කගේ උපන්දිනේ- 2500දානේ ගෙදර- 2000සූටි මල්ලී - 10000තෙල් - 500හුචු හුචු ශබ්දය -??වෙඩිමට-10000 (ලෝ බජට්)ගෑස්- 4115 (කොළඹ)රෙදිසෝදන යන්තරය රෙපෙයාර්- 3000 හිතමුබල්ලට බෙහෙත්- බුලියා නිසා 8000ක් වත් යයිගෑනි ප්‍රෙග්නට්- ∞
Uba cashier kenekda 😂
Aragalen hamba una gana ekka oya ganan nothing neda ratto😂😂😂😂
Ammo ammo
gani pregnent ananthayai😂😂
කාලෙකින් දැම්මත් සුපිරියක්ම තමයි... හිනාගියත් අඩන්න ඕන අපේම ජීවිත...
සිරා සිද්ධි 😂😢😢❤
වීඩියෝ එක බලනකොට තමන්ට වෙනව වගේ දුක හිතුනු අය කෝ 😢
Ow wenasakata thiyenne spa yanne na 😢
siraa
😅
අඩෝ සිරා 🥲🥲🥲😹
අපේ ජීවිත කතාව හරියටම ලීවා මල්ලි උඹ......කමෝන් රැට්ටා......❤
ගැම්මක් තමා කාලේකින්
Sadee new year meme oni 14 hode❤️
@@Mahi2089-N අනිවා
Ohhh sadeeyaa ❤️
sadiya
@@wageeshajinendri6515 bokkha
Ratta ඉදලා ඉදලා දෙනව නියමෙට....සුපිරි ratta....macho.....බොක්කටම වදින්න .....❤❤❤
supiriyak bro
දිගටම වීඩියෝ දාපම්කො. අපිට සැනසීමක් තියෙන්නෙ මේවා බලලා හිනා වෙලා ❤😢
@ratta ow machan
මෙන්න මේවගේ contents හින්දා තමයි ratta බ්‍රෑන්ඩ් එක්ක කියන්නේ❤😊
අනිවා❤❤❤
මේ මොන කන්ටෙන්ට්ද ඕයි. මේව ගූ
@@sendudes-u2znamak wath hariyata geta gahaganna beri eka content gena kata karanawa 😂😂😂
@@moviclips movie kiyana ekata movi kiyana gode ponnayekda meh mata upades denne? gode http
@@moviclips gode http
ලංකාවෙ මිනිස්සුන්ගෙ සාක්කුවට පඩිය ආපු ගමන් කරන්නෙ මොකක්ද කියලා හිතා ගන්න බෑ. අන්තිමේදි කරලා තියෙන්නෙ මැරෙනකම්ම පණ යනකං හම්බ කරලා කරලා තමන්ගෙ සතුට නැති කරගෙන අනුන්ගෙ සතුට වෙනුවෙන් වැඩ කරලා මැරිලා යන එක.... මේ රටේ මධ්‍යම පාන්තිකයන්ගෙ ශ්‍රමයෙන් ජීවත් වෙන හොද ධනපති පාන්තික අය වෙනුවෙන් නැහිලා නැහිලා 🥴 අන්තිමේදි බඩ පොඩ්ඩක් පුරවගෙන , ඇදුම් කෑල්ලක් ඇදගෙන ඉන්න්වා ජීවත් වෙනවා කියලා හිතාගෙන... හරියට කැරට් කෑල්ලක් පස්සෙ දුවන හාවො වගේ 👍😁😂💔
100%ක්
සහාසික ඇත්තක් 😢
Danwath therena eka hondai
100%
ධනපති පන්තිය වෙනුවෙන් විතරක් නෙවේ . අර අත් කකුල් හතර හොදට වැඩ කරන අස්වැසුම් හැත්තටත් වියදම් කරන්නේ මධ්‍යම පන්තිය තමයි .
Video එක නියමයි අයියේ . පට්ට creative contents වලට තමා අයිය හැම වෙලේම ready ව ....👍👍👍👍👍👍👍🤩🤩🤩🤩🤩🤩
අඩ්හේ , මොරටුව campas, එක 😜👌
මේකට අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ 🤣. සිරාම සිද්දි 😭. Ratta පට්ට 🤟❤️❤️❤️
" බාබා මම pregnant "😂කාලෙකින්, අලුත් චරිත ගොඩක් එකතු වෙලා video එකට ❤
Ubata ecchara da ahune
මුන් අරගලේ සල්ලි හොරා කලා. හැංගිලා හිටියේ 🤣🤣🤣🤣 දැන් මුකුත් දන් නැති ගානට ඉන්න ලස්සන
@@AjP1993පක😂
උදේට කන ගමන් බැලුවෙ ,,,කාපු ටිකත් ඔක්කොම පිච්චුනා..ඊලගට මොන මරාළයක් වැටෙයිද කිය කියා බයේ බලා හිටියෙ.මාරයි රැට්ටෝ,,හිනාව අතරින් ,ඇඩෙනවා..
රත්තරං රැට්ටො හැමදාම විඩියො දාපන් ❤❤ ආදරෙයි උබට
ඔය අත්දැකීම් ටික අපිත් හොදට අත්විදල තියෙනව..එල Ratta..❤❤❤..
සුපිරි බ්න්❤මෙකනම් පිස්සුවක් කියන👍 අය එක එක කොන් වලට යන්නේ නැතුව මැදට වරෙල්ලා 🌝🤍
ඔය දෙයින් කියන්නේ ලංකාවේ තත්ත්වය ....හොදින් තේරුම් ගන්න 😢
රැට්ටා අදරෙයි ගොඩාක් හොදේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයාගේ වීඩියෝ නිතරම දාන්න 🙏🙏👍👍👍
Superb as always……
ඔන්න ඔහොම වීඩියෝ එකක් කරගෙන සැපේ හිටපන්.❤
ATM එක නම් මොරටුවේ 🥰🇱🇰
ජා ඇල
ජා ඇල කලිසම අස්සෙ pcya😂@@sgwithtravelsroads9239
Moratuwa University eka gawa neda?
ඔව් University boc branch eka
Moratuwa university eka laga
පටන් ගත්තු දවසේ ඉඳලා තාමත් ඒ වීඩියෝ වල Vibe එක ඒ විදියටම තියාගත්තු ක්‍රියේටර් කෙනෙක් ❤
සහතිකම ඇත්ත රැට්ටෝ. ධනවත්ම අයට ඕනම දේකට මුදල් තියෙනවා. දුප්පත්ම මිනිස්සුන්ට ලෝකෙට හංගන්න දෙයක් නෑ.(ඒත් ඒ මිනිස්සුත් රුපියල් ශත වෙනුවෙන් අපාදුක් විඳිනවා) ඒත් මධ්‍යම පාන්තික අපි ජාමේ බේරගන්නත් ඕන.පවුලේ අයට යුතුකම් ඉටු කරන්නත් ඕන. ඒ අතරේ හැම මාසෙම අළුතින් එකතුවෙන ආර්ථික ප්‍රශ්න එක්ක, plan කරන දෙයක් කවදාවත්ම කරගන්න බෑ. අද වීඩියෝ එකෙන් අපේ දුක රටටම කිව්වට thaks රැට්ටෝ. 👍❤️
ඉතින් ඒක හොදකරන්නනෙ රැට්ට මුහුදු හුලං වැදි වැදී දුක් වින්දෙ😁
සුපිරියක් තමයි brother..!✨️✨️✨️
Idala idala supiriyak gahala.jayawewaaaa
අඩෝ... ඒක ආතල්.. සිරාවටම වියහැකි නමුත් වනේ හතුරෙකුටත් නොවිය යුතු දෙයකි.. ❤❤😂😂 Spa එකේදි අතගාගෙන එද්දි වූයි කියලා කිව්වද ඇයි කියලා ඇහුවද Rashith
පඩි වැටෙනකොට ප්‍රශ්න එන්නෙ හොයාගෙන.. 💔🥺😫
පඩිත් නැතුව ප්‍රශ්න එනවා...මාව හොයාගෙන.....😢😮😢😮
Ade ape campus ek issrha 😍 mora 🦈
කාලෙකින් රැට්ටා ගේ වීඩියෝ එකක් බැලුවේ ❤ සුපිරියක් තමා❤
සුපිරිyak keyana කට්ටිය ma pattata❤🎉
දැක්ක ගමන් ආපු අය කෝ❤❤
🖐️
මේ ඉන්නෙ 👍🥴
මේ ඉන්නෙ
🙋♂️
Mn
තනියම චරිත තුනම රගපාපු කාලෙ මතක් උනා😢 old is gold❤❤
තාත්තා නම් ඉන්නම ඕන.. සුපිරියක් පුරුදු පරිදි මගෙ සැට්ටෝ...
Come on ratttaaaaaaa🥰😍
මේ මාසේ පඩි ඉතිරි කරගත්ත අය කෝ 😁😁
😅😅😅😅
Padiya athata aran balanna asa hithei
🙂
මේ මං 😁 පඩිය පොතේ දාල ගෙදරින් යැපෙන්නෙ තාම🤣🤣
ado ela ahhhsira siddi monawa unath
thawa video ikmanata genna okkoma balala iwarai
දිගටම රැට්ටා ගේ video බලන්න ආස අය like ❤ කරන්න...
rettata puka denna asa nedda umba?
@@sarathudawela8109pala ponnaya
Its take long time for ur new vedio...Love ❤️ ratta.... hope more vedios...ur acting amazing...It shows reality of life......❤❤❤
ටේක් හැත්තපන්දාහක් විතර ගත්ත කැමරමන් සහ ඉවසන් හිටිය රැට්ටා වෙත මාගේ කණගාටුව😢
ටෙක් කියන්නෙ මොකක්ද 🤔
අම්මගේ බෙහෙත් ස්පා එකෙන් ගන්න ගිය එකෙක් 😅
@@sieno-xtt6194shots
ඇයි ඩබිං ටේක් පනස් අටදාහා !
@@ratta😭😭😞
දකින දකින එකාට අද පඩි කියන එකෙක් දැක්කමයි
❤❤❤
දැන් නම් සුපිරි ඈ💯💯 මාස දෙකකට පාරක්වත් වීඩියෝ දානවා😊😊ඔහොම්ම 2M ගහමු RATTOO🔥🔥 💯💯
❤❤❤❤❤❤Godak kaalekin ratta ge vid ekak baluwe. Ratta kianne itin brand ekak ❤❤❤❤👍👍👍👍👍💯💯💯💯💯
එක සැරේකට වඩා බලපු එවුන් කෝ😂😂😂❤❤ආදරෙයි රැට්ටෝ❤
මේ අවුරුද්දේ නම් දිගටම video ඔනේ❤️ 🤟🤟
ඔව් නැත්නම් හොයන් ඇවිත් මරනව...
මේක මරු👍❤️.සිරා සිද්ධි
කෝ බලන්න මොරා කැම්පස් එකේ සෙට් එක තැන අඳුන ගත්ත අය ❤🙃
🙋
❤
dkka gmn miter una
Ammo kiyala wadak na aurudu 10kin dakke ❤
😊
Maru niyamayi
Ratta kalekin supiriyak hode.😂❤ ptta
කාලෙකින් සුපිරියක් ආයේ,චාමරගේ වෙඩින් එකෙදී වීඩීයෝ එකක් කරමු❤😊
Ratta kiyanne kohomath brand ekak..🎉❤
ගැම්මක්
Ape campus eka issaraha.. ❤❤ moratuve ඒ කාලේ මතකයන් ❤️❤️❤️
පඩියත් ඉවරයි බොනස් එකක් එවරයි තව 20 අතෙ...අෆ්ෆාට..හික්..🥵
අඩෙහ් රැට්ටා...❤😮😂🎉
Super ආදරෙයි රැට්ටො❤
අර 10 000 ආයි නම් හම්බෙන්නෙ නෑ bro ❤😂
👌👌👌😃😃supiri brother 👌👌
Apith inno Jaya jaya
Mamath
සුපිරියි රැට්ට ගැම්මක්
මෙකටනම් හිනා යන්නෑ ඇඩෙනවා හැමොටම මෙහෙම වෙනවද 😶 අපේ දුක තමා නේද
හැමෝටම කොහොම වුණත් , සියළු මධ්‍යම පාන්තිකයන්ගේ තත්වය ඕකයි. ගොඩ දෙනෙක් ලැජ්ජාව නිසා ලෝකෙට තත්වේ පෙන්නන්නේ නැහැ. සමහරු තව මොකක් හරි business line එකක් ගහනවා කොහොමහරි ගොඩ එන්න. 😢😢😢😢😢
wade hodai. habai kalinta wada aathal creativity eka adui. enna ekata tikak aul ratta aiye.
මොකුත් නොදන්න බල්ලට...බනින්න එපා ඉතිම් 🤭❤
සුපිරි
Moratuwa uni eka gawa😍😍
❤🎉Retta aiya❤🎉
බුදු අම්මෝ😢 සහතික ඇත්ත🥺😒🤝
Ekatanm duka hithuana....padiyane itn....😮😢😊
දානකන් බොලේ බලන් හිටියේ.... ස්තූතියි... 🤓🤓🤓🩵
සුපිරි❤❤❤
Palveniyat baluwe mama😌
Eka niyamai, Kathawen wadagath deyak samjeta denawa.
ඒකනම් මරැ සිරාම සිද්දියක් තමා මේකනම් ❤️
Ado එකනම් මරු රැට්ටා අයියේ
සුපිරියක්
මේ අපේ ජීව්තේ,,,, මේ පාරවත් වෙනසක් කරමු, මං කිව්වෙ චන්දෙකින්
Aththama aththa
Aththarinne nathuwa dan digatama karanynna issarawage👍
Adarei ❤
අඩෝ මරු බන් ඒක ආදරෙයි රැට්ටා...❤😂
නියමයි 👌👌
Retta kiyanne ithin supiyakma thamai dekka gamanma balanawa ❤
කලෙකින් බැලුවේ ube video එකක් . සුපිරි . දිගටම ona rettooo. Ape jeewiteth oya වගේමයි bn. Prashna hoyagena enne padiya wetunama.... ආදරෙයි ❤️❤️❤️
ලංකාවෙ 90% කොල්ලො කෙල්ලොන්ගෙ සරල ජීවිත කතාව 😢😢😢 (කාර් එකයි, ස්පා එකයි, බල්ලයි විතරයි අඩු)
Gammak🎉❤
බලන් ඉද්දි ලයික් වැටෙනවා 🌼
Supiriyak ❤🎉😂
පරන රැට්ටා ඉස් බැක්😂😂😂😂 නියමයි 😊😊 රැට්ට තාත්ත අන්කල් ඕක තමයි අපිට ඕනෙ❤❤❤❤
ඇවුරුදු ගානකින් බලන් හිටියා විඩියො දානකන්🎉🎉❤❤
You Tube Ground එක run කරන සුපිරි චරිතයක් තමා 🔥
සුපිරියක් රැට්ටා ♥️👍🌹
Adarei bosa
උබේ ෆෑන්ස්ලට උබ මාරම අසාදාරනයක් කරන්නෙ රැට්ටා විඩියෝ නොදා අපිව අමතක කරලා 🫰
Supiriyak නොදන්නා දේශපාලන මගුල් පස්සෙ එක එකාගෙ කුලී නොකර මේ වගේ සුපිරි කලාවක් කරගෙන ගැම්මට හිටපං රැට්ටා ❤️
ඉට්ස් මයි ලාආආයිෆ්ෆ් 🥲❤️
සදරු 😳
❤❤
😂
සදරුවා❤
❤❤
Nice! welcome back!
දුරකතන රෙපෙයාර් - 5000 හිතමු
ලොක්කගේ උපන්දිනේ- 2500
දානේ ගෙදර- 2000
සූටි මල්ලී - 10000
තෙල් - 500
හුචු හුචු ශබ්දය -??
වෙඩිමට-10000 (ලෝ බජට්)
ගෑස්- 4115 (කොළඹ)
රෙදිසෝදන යන්තරය රෙපෙයාර්- 3000 හිතමු
බල්ලට බෙහෙත්- බුලියා නිසා 8000ක් වත් යයි
ගෑනි ප්‍රෙග්නට්- ∞
😂
Uba cashier kenekda 😂
Aragalen hamba una gana ekka oya ganan nothing neda ratto😂😂😂😂
Ammo ammo
gani pregnent ananthayai😂😂
කාලෙකින් දැම්මත් සුපිරියක්ම තමයි... හිනාගියත් අඩන්න ඕන අපේම ජීවිත...
සිරා සිද්ධි 😂😢😢❤
වීඩියෝ එක බලනකොට තමන්ට වෙනව වගේ දුක හිතුනු අය කෝ 😢
😂
Ow wenasakata thiyenne spa yanne na 😢
siraa
😅
අඩෝ සිරා 🥲🥲🥲😹
අපේ ජීවිත කතාව හරියටම ලීවා මල්ලි උඹ......කමෝන් රැට්ටා......❤
ගැම්මක් තමා කාලේකින්
Sadee new year meme oni 14 hode❤️
@@Mahi2089-N අනිවා
Ohhh sadeeyaa ❤️
sadiya
@@wageeshajinendri6515 bokkha
Ratta ඉදලා ඉදලා දෙනව නියමෙට....සුපිරි ratta....macho.....බොක්කටම වදින්න .....❤❤❤
supiriyak bro
දිගටම වීඩියෝ දාපම්කො. අපිට සැනසීමක් තියෙන්නෙ මේවා බලලා හිනා වෙලා ❤😢
@ratta ow machan
මෙන්න මේවගේ contents හින්දා තමයි ratta බ්‍රෑන්ඩ් එක්ක කියන්නේ❤😊
අනිවා❤❤❤
මේ මොන කන්ටෙන්ට්ද ඕයි. මේව ගූ
@@sendudes-u2znamak wath hariyata geta gahaganna beri eka content gena kata karanawa 😂😂😂
@@moviclips movie kiyana ekata movi kiyana gode ponnayekda meh mata upades denne? gode http
@@moviclips gode http
ලංකාවෙ මිනිස්සුන්ගෙ සාක්කුවට පඩිය ආපු ගමන් කරන්නෙ මොකක්ද කියලා හිතා ගන්න බෑ. අන්තිමේදි කරලා තියෙන්නෙ මැරෙනකම්ම පණ යනකං හම්බ කරලා කරලා තමන්ගෙ සතුට නැති කරගෙන අනුන්ගෙ සතුට වෙනුවෙන් වැඩ කරලා මැරිලා යන එක.... මේ රටේ මධ්‍යම පාන්තිකයන්ගෙ ශ්‍රමයෙන් ජීවත් වෙන හොද ධනපති පාන්තික අය වෙනුවෙන් නැහිලා නැහිලා 🥴 අන්තිමේදි බඩ පොඩ්ඩක් පුරවගෙන , ඇදුම් කෑල්ලක් ඇදගෙන ඉන්න්වා ජීවත් වෙනවා කියලා හිතාගෙන... හරියට කැරට් කෑල්ලක් පස්සෙ දුවන හාවො වගේ 👍😁😂💔
100%ක්
සහාසික ඇත්තක් 😢
Danwath therena eka hondai
100%
ධනපති පන්තිය වෙනුවෙන් විතරක් නෙවේ . අර අත් කකුල් හතර හොදට වැඩ කරන අස්වැසුම් හැත්තටත් වියදම් කරන්නේ මධ්‍යම පන්තිය තමයි .
Video එක නියමයි අයියේ . පට්ට creative contents වලට තමා අයිය හැම වෙලේම ready ව ....👍👍👍👍👍👍👍🤩🤩🤩🤩🤩🤩
අඩ්හේ , මොරටුව campas, එක 😜👌
මේකට අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ 🤣. සිරාම සිද්දි 😭. Ratta පට්ට 🤟❤️❤️❤️
" බාබා මම pregnant "😂
කාලෙකින්, අලුත් චරිත ගොඩක් එකතු වෙලා video එකට ❤
Ubata ecchara da ahune
මුන් අරගලේ සල්ලි හොරා කලා. හැංගිලා හිටියේ 🤣🤣🤣🤣 දැන් මුකුත් දන් නැති ගානට ඉන්න ලස්සන
@@AjP1993පක😂
උදේට කන ගමන් බැලුවෙ ,,,කාපු ටිකත් ඔක්කොම පිච්චුනා..
ඊලගට මොන මරාළයක් වැටෙයිද කිය කියා බයේ බලා හිටියෙ.
මාරයි රැට්ටෝ,,හිනාව අතරින් ,ඇඩෙනවා..
රත්තරං රැට්ටො හැමදාම විඩියො දාපන් ❤❤ ආදරෙයි උබට
ඔය අත්දැකීම් ටික අපිත් හොදට අත්විදල තියෙනව..එල Ratta..❤❤❤..
සුපිරි බ්න්❤මෙකනම් පිස්සුවක් කියන👍 අය එක එක කොන් වලට යන්නේ නැතුව මැදට වරෙල්ලා 🌝🤍
ඔය දෙයින් කියන්නේ ලංකාවේ තත්ත්වය ....හොදින් තේරුම් ගන්න 😢
😂
රැට්ටා අදරෙයි ගොඩාක් හොදේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයාගේ වීඩියෝ නිතරම දාන්න 🙏🙏👍👍👍
Superb as always……
ඔන්න ඔහොම වීඩියෝ එකක් කරගෙන සැපේ හිටපන්.❤
ATM එක නම් මොරටුවේ 🥰🇱🇰
ජා ඇල
ජා ඇල කලිසම අස්සෙ pcya😂@@sgwithtravelsroads9239
Moratuwa University eka gawa neda?
ඔව්
University boc branch eka
Moratuwa university eka laga
පටන් ගත්තු දවසේ ඉඳලා තාමත් ඒ වීඩියෝ වල Vibe එක ඒ විදියටම තියාගත්තු ක්‍රියේටර් කෙනෙක් ❤
සහතිකම ඇත්ත රැට්ටෝ. ධනවත්ම අයට ඕනම දේකට මුදල් තියෙනවා. දුප්පත්ම මිනිස්සුන්ට ලෝකෙට හංගන්න දෙයක් නෑ.(ඒත් ඒ මිනිස්සුත් රුපියල් ශත වෙනුවෙන් අපාදුක් විඳිනවා) ඒත් මධ්‍යම පාන්තික අපි ජාමේ බේරගන්නත් ඕන.පවුලේ අයට යුතුකම් ඉටු කරන්නත් ඕන. ඒ අතරේ හැම මාසෙම අළුතින් එකතුවෙන ආර්ථික ප්‍රශ්න එක්ක, plan කරන දෙයක් කවදාවත්ම කරගන්න බෑ.
අද වීඩියෝ එකෙන් අපේ දුක රටටම කිව්වට thaks රැට්ටෝ. 👍❤️
ඉතින් ඒක හොදකරන්නනෙ රැට්ට මුහුදු හුලං වැදි වැදී දුක් වින්දෙ😁
සුපිරියක් තමයි brother..!✨️✨️✨️
Idala idala supiriyak gahala.jayawewaaaa
අඩෝ... ඒක ආතල්.. සිරාවටම වියහැකි නමුත් වනේ හතුරෙකුටත් නොවිය යුතු දෙයකි.. ❤❤😂😂 Spa එකේදි අතගාගෙන එද්දි වූයි කියලා කිව්වද ඇයි කියලා ඇහුවද Rashith
පඩි වැටෙනකොට ප්‍රශ්න එන්නෙ හොයාගෙන.. 💔🥺😫
පඩිත් නැතුව ප්‍රශ්න එනවා...
මාව හොයාගෙන.....😢😮😢😮
Ade ape campus ek issrha 😍 mora 🦈
කාලෙකින් රැට්ටා ගේ වීඩියෝ එකක් බැලුවේ ❤ සුපිරියක් තමා❤
සුපිරිyak keyana කට්ටිය ma pattata❤🎉
දැක්ක ගමන් ආපු අය කෝ❤❤
🖐️
මේ ඉන්නෙ 👍🥴
මේ ඉන්නෙ
🙋♂️
Mn
තනියම චරිත තුනම රගපාපු කාලෙ මතක් උනා😢 old is gold❤❤
තාත්තා නම් ඉන්නම ඕන.. සුපිරියක් පුරුදු පරිදි මගෙ සැට්ටෝ...
Come on ratttaaaaaaa🥰😍
මේ මාසේ පඩි ඉතිරි කරගත්ත අය කෝ 😁😁
😅😅😅😅
Padiya athata aran balanna asa hithei
🙂
මේ මං 😁 පඩිය පොතේ දාල ගෙදරින් යැපෙන්නෙ තාම🤣🤣
ado ela ahhh
sira siddi monawa unath
thawa video ikmanata genna okkoma balala iwarai
දිගටම රැට්ටා ගේ video බලන්න ආස අය like ❤ කරන්න...
rettata puka denna asa nedda umba?
@@sarathudawela8109pala ponnaya
Its take long time for ur new vedio...
Love ❤️ ratta.... hope more vedios...ur acting amazing...
It shows reality of life......❤❤❤
ටේක් හැත්තපන්දාහක් විතර ගත්ත කැමරමන් සහ ඉවසන් හිටිය රැට්ටා වෙත මාගේ කණගාටුව😢
ටෙක් කියන්නෙ මොකක්ද 🤔
අම්මගේ බෙහෙත් ස්පා එකෙන් ගන්න ගිය එකෙක් 😅
@@sieno-xtt6194shots
ඇයි ඩබිං ටේක් පනස් අටදාහා !
@@ratta😭😭😞
දකින දකින එකාට අද පඩි කියන එකෙක් දැක්කමයි
❤❤❤
දැන් නම් සුපිරි ඈ💯💯 මාස දෙකකට පාරක්වත් වීඩියෝ දානවා😊😊ඔහොම්ම 2M ගහමු RATTOO🔥🔥 💯💯
❤❤❤❤❤❤Godak kaalekin ratta ge vid ekak baluwe. Ratta kianne itin brand ekak ❤❤❤❤👍👍👍👍👍💯💯💯💯💯
එක සැරේකට වඩා බලපු එවුන් කෝ😂😂😂❤❤ආදරෙයි රැට්ටෝ❤
මේ අවුරුද්දේ නම් දිගටම video ඔනේ❤️ 🤟🤟
ඔව් නැත්නම් හොයන් ඇවිත් මරනව...
මේක මරු👍❤️.
සිරා සිද්ධි
කෝ බලන්න මොරා කැම්පස් එකේ සෙට් එක තැන අඳුන ගත්ත අය ❤🙃
🙋
❤
dkka gmn miter una
Ammo kiyala wadak na aurudu 10kin dakke ❤
😊
Maru niyamayi
Ratta kalekin supiriyak hode.😂❤ ptta
කාලෙකින් සුපිරියක්
ආයේ,චාමරගේ වෙඩින් එකෙදී වීඩීයෝ එකක් කරමු❤😊