OMG! Poorna, how is it possible to be so perfect. Hats off to your parience. How meticulously you capture everything. Your videos are so soothing. Your parents are blessed to have daughter like you and your life partner too, he will be the luckiest person in the world...
My husband and I watch these videos on weekends to relax. We really don't care about the recipe, all we appreciate is music is very soothing, and the cameramen did a very good job. The quality of the video is awesome. Please don't change the music esp. the old one which was in the old series.
The world needs girls like you. So concern about your parents. Everything is so neatly done and with lots of love. Your parents is very lucky to have you.
It’s so relaxing to watch your videos, sister. I love the bond you, your family and animals have. Jackfruit is one of my favorite fruits, but it’s not readily available to me in New York. I never know that so many dishes could be made with jackfruit. I only know to eat it as a ripe fruit, and cook it as a curry green. Your coconut water and jackfruit juice looks amazingly delicious. Thank you for sharing your wonderful recipes. Blessing and love to you, your family and pets. 🙏🏽❤️🌷
Having a plant inside a city building, just for the sake of calmness and peace whenever looking at it .. Here you’re surrounded by all greeneries.. Can’t imagine the amount of inner peace you’ll have.. Keep doing this and keep living this ever.. Even your videos gives us mental relief… ❤
I have no words to express. This is incredible piece of work! I feel to come back to Sri Lanka after seeing your videos. I miss those moments with family and nature. Keep up the good work Love from Australia 🇦🇺
Fake UA-camr, this lady poorna purchasing viewers and subscriber-only 150 rupees per subscriber. Guys don't subscribe to her channel if anyone has already done the unsubscribe immediately otherwise your bank account will be hacked .....
Today's program was so beautifully and authentically Sri Lankan and of a very high standard... Loved it! ♥️Good on you Poorna! ඔය තුන්දෙනාටම තෙරුවන් සරණයි! 🙏
"Wow, I must say your videos are truly captivating! I got so engrossed in the mouthwatering dishes you were preparing that I completely lost track of time. In fact, I was so mesmerized that I unintentionally left my milk to boil on the stove, and, well... it over boiled n fell all over stove. But let me tell you, it was totally worth it! Your show is an absolute delight, Keep up the amazing work!"
You can cook it with coconut milk along with other fruits like ripe plantains and sweet potatoes and cassava and taro and add the tapioca pearls n sugar. It’s so good ! We call it ginataan in the Philippines! ❤❤❤
From Singapore 🇸🇬: Fantastic cooking clip as usual..good calm music to go with it as well. I do like the cooked jackfruit seeds in my gravy!!!...yes..but it was not commonly sold before..now it's offered in some shops..Also the unripe jackfruit Curry.. with coconut milk..or "Kurma"...when overseas, i used to be able to get canned green jackfruit, from Vietnam...but now it's a delicacy as it's touted as food thats like a substitute for meat because of its texture!!.. Also...wow!..I saw the granite "AMMI KAL" as we call it!!.the grinder for spices and coconut usually to get a wet spice paste...not seen now a days in houses after electrical grinders came into use..but still the taste of stone ground spices and flour tastes a lot better!!...I wish I can eat your cooked food!!..maybe you should have an Airbnb in your village for city dwellers to spend a few days in your village enjotibg the ambience and enjoy the healthy food etc!!..a retreat and rejuvenation option!!...so will you open a bed and break fast place at your village ??!!...😊 hope so!!
Loved this episode ❤. Lucky you for having such delicious jackfruit growing around you. You are a talented angel with so many creative cooking ideas. God bless you and your loving family ❣️
Me cantan todos tus videos me das una paz de relajacion. Y aprendo cosas nuevas testigo desde México🇲🇽🇲🇽🇲🇽 Que Dios te llene de bendiciones y a tu hermosa familia.. ❤
Love from Kerala... You looks like a malayali girl (Kerala girl)... When I watched ur first video I thought that the area was Kerala... It's really looks similar to our state😍🥰😇😇😇
Huge similarity between Sri Lanka and Kerala due to the geological similarity and thousands years of human interaction between two areas. Both Kerala and Sri lankan people ( specially Sinhalese ) has facial similarities maybe due to mixed in ancient times.
Love from Tripura India 🇮🇳🙏....we use seseme oil (sorisha tel)in our hands while opening jackfruit... because of oil stickyness don't bother us anymore it becomes easy to extract the fruit....in Bengali we called it jacket fruit(kathal )😄i love ripe jack fruit we make juice & eat it with roasted rice(muri), & also eat unripe kathal & make it curry & seeds are very amazing to eat ♥️ Jack fruits is a fiberious fruits that's why it taste like Swastik meat (niramish bhojan)veg but jackfruit curry tastes like meat ...i personally enjoy to eat i,t season is coming soon in May (jostho mash)the jake fruit will Ripe & other fruits also mango 🥭😋
Hi Poorna, wonderful vlog of you and your mom and dad also your pets, that drink you made with the coconut water , jelly and jack fruit looks so refreshing , also the dessert you made of the jack fruit it look so yummy, thanks for sharing your vlog , stay safe and blessed from......Trinidad.
පොලොස් ඇඹුල දැක්කම නම් කටට කෙලත් ඉනුවා🤩 All your foods look yummy 😋 And the nature is mesmerising🤗Nice to see kitty keeping you company 😀 Can't wait for your next video ❤️❤️
Everytime I visit Kerala I wonder how beautiful the place is and how tasty the jackfruit is. I have seen gigantic trees with atleast 50 ripe jackfruits in one tree. How I miss jackfruit 🥰🥰🥰
Very very nice, lovely and delicious recipes prepared from seasonal vegetables, fruits & nuts available around Your parents are very fortunate having such a great daughter ❤️👍
Kocaman selamlar Türkiye den... Paranın satın alamayacağı,Aile,inanç, doğallık ve en önemlisi Sağlık, hepsini de bize izlettiğin için sana ve ailene sonsuz teşekkürler ❤ Sevginiz daim,yolunuz açık olsun ❤
Hope you are doing well even though Sri Lanka is facing serious issues with both economic and political uncertainties. As a matter of fact, we have been having similar environmental experience like enjoying season for mango, jack fruit, guava etc. Thanks for natural life.
Ms. Poorna, I wonder from which magic cookbook your recipes spring from. You have to think seriously about writing a cook-book, maybe in Singhala, and surely somebody will offer to come with an English translated version. I wish my family could visit your farm someday.
Today video is full of nature..birds, the dogs & cats...LOVE IT ! 😍When you stared adding semolina, I knew it is going to be kesari..rather than plain kesari adding those colorful nuts made it very beautiful. The drink is a must try in summer time and you sure bring out our memories from Sri Lanka.
Indonesia hadir,,,,, Buah nangka sangat enak sekali buat bikin es buah, di goreng ataupun langsung di makan , biji nangka nya juga enak di buat sayur 🤩
Playlist💜️ua-cam.com/play/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k.html ගං දිය රැලි එකිනෙකා පරදවමින් ගිං ගඟ බලා ඈතට ඇදෙන්නේ ගොදුරු සොයා යන අභීත නාගරාජයෙකු මෙනි.ජලකද සමග ඇදී නොයා තම හුරු පුරුදු ඉවුරේම රැදෙන්නට පෙතියන් කාවයියන් දණ්ඩි පැටවුන් වෙහෙස ගන්නේ ඇඟේ තරමත් අමතක කරගෙනය.ගං ඉවුරට යාබදව තරමක් ඈතින් පෙනෙන කනාමැදිරි එලි තරම් කුඩා පන්දම් එළි හිතට රැගෙන එන සංවේගය අදටත් එලෙසමය.හැල්මේ දුවන නොදරුවන්හට අකටයුතුකමක් කරන්නට රැයක් දවාලක් නැති බව ඇත්තය.ගං දියෙන් ඉහලට සැනෙකින් ඇදී එන හිංචි පැටවුන් තම අවසන් හුස්ම පොද වාතලයට මුහුකරද්දී පර පණෙහි වටිනකම් නොදන්නා ඒ මිනිසුන් නොවන මිනිසුන් සසරට එකතු කරගන්නේ නුහුලන ගණුදෙනුය.ගං ඉවුරෙන් පියමනින ඒ සැදෑවන්ට මා සැබැවින්ම අකමැතිය.
මේ සමයට ගං ගොඩැල්ලේ කොස් පොලොස් නම් වරදින්නේ නැත.අතරින් පතර ගහක දෙකක තිබුනොත් මිස වරකා වෙන්නටනම් තවම කල් මදිය.අම්මාගේ කීමට තාත්තා කොස් කඩා තිබුනේ පංසලේ මුර දානෙටය.ඒ අතර ගහේම වරකා වූ ගෙඩි කීපයක්ද විය.කහ පැහැ මදුලු සහිත වරකා ගෙඩියට වඩා තරමක් කුඩා වූ රෝස වරකා ගෙඩියේ මදුලු තද තැඹිලි පැහැතිය.මේ උදැහැනේ වුවත් එය සිත් පහන් කරනා බටහිර අහස සේය.දෙපලු වූ වරකා පලු වලින් පැණි වෑස්සෙන්නේ සිල්ගත් සිත් දැහැන් සුනුවිසුනු කරමිනි.එක හුස්මට මදුලු දෙක තුන කටට වැටී දියවන විට මටත් තාත්තාටත් රස කතා නම් බොහෝය.🍈🍯
කෙලිලොල් අවුරුදු මාසය කවදත් මුරණ්ඩුය.මිදුලට අඩියක් තියන්නට අපහසු තරම් රාස්සිගේ අවුව සැරය.නමුත් ගොයම් කපා වී පාගා අටු කොටු පුරවා අවුරුද්දට ලක ලැහැස්ති වන්නටනම් මේ රාස්සි නැතුවම බැරිය.මේ දොහේ තැඹිලි ගහේ ඇත්තේ ලපටි ගොබලුය.ඊයෙ දවාලේ හොදම කුරුම්බා වල්ලක් බෑවේ මල්ලීය.තාත්තා මල්ලීට බනින්නේ නැති බැවින් මා හට වාසිසහගත එවන් දෑ කරගන්නේ මල්ලීගේ මූලිකත්වයෙන් වන අතර එවිට මා රකින්නේ ගොලු වතකි.🤓 ලී වංගෙඩියෙහි දමා කොටාගත් වරකා ඉස්ම කුරුම්බා වතුර සමග මිශ්‍ර වී ගෙනෙන්නේ වෙනස්ම රසයකි.ඒ අතර හැපෙන කුඩා කුරුම්බා කැබලි වලින් දැනෙන්නේ නැවුම් වරකා රසයට නොදෙවෙනි වූ කිරි රසයකි.ගිනියම් මද්දහනට මෙයනම් අපූරු පානයකි.🍹
ගිතෙල් මුසු වී බැදෙන කජු ,වියලි මිදි සුවදින් මතකය ඇදී යන්නේ දමිල ගැමි ගෙවලින් නික්මෙන රසකැවිලි සුවදටය.සූකිරි කැට තුන හතරක් සමග වරකා මදුලු වැහෙන්නට වතුර දමා පැයක් පමණ ලිපේ තබා හැදිගෑ පසු තැම්බුනු වරකා මදුලු පෙනෙන්නේ අටපෙතියා මල් අහුරක් පැණි වතුරේ නටන ලෙසටය.🌼🍂
ඒ අතර ගිතෙල් වලින් බැදගත් රුලං වලට උණුවතුර එනසාල් සහ සකසාගත් වරකා ජෑම් මිශ්‍රණය එක්කොට කලවම් කරගත යුතුය.බැදගත් කජු එක්කොට ඇලුමිනියම් අච්චු වලට දමා හරි පිට පෙරලාගත් පසු ඇත්තේ රස විදින්නටය..එහෙත් එය පහුවදාට තියාගත්තේ උදේ සිට මේ වනතුරුම වරකා එපාවන තරමට ගෙදර අය වරකා ගෙඩි දෙකකටම වගකියා තිබූ හෙයිනි.
පහුවදා උදෑසන තාත්තා පොලොස් කඩාගෙනැවිත් තිබූනේ එහා ඉඩමෙන්ය.උදේ කෑමට පාන් තිබූ බැවින් ඉක්මනින් පොලොස් ගෙඩියක් කපා ලිප තැබුවේ කවුරුත් කැමති නිසාය.වියලි මිරිස් ගලේ අඹරා,එනසාල් කරාබුනැටි ඉඟුරු සුදුලූණු තෙලෙන් බැද ගෙදරම කොටාගත් පහේ වර්ග දමා යහමින් මිටි කිරි එකතුකර අඩුගින්දරේ හින්දගත්විට පොලොස් ඇඹුලෙහි රසය මෙතෙකැයි කිව නොහැකිය.🥘 පොලොස් කෑලි අතරින් බුබුලු දමා තෙල් පෑදෙන විට කටට කෙල උනන්නේ උල්පතකින් වතුර උනන ලෙසටය.
පාන් ගෙනවිත් තිබුනේ බාප්පලාගේ බේකරියෙන්ය.මීට අවුරුදු පහලොවකට පමණ පෙර ආ පාන් සුවද අදටත් එලෙසමය.පාසැල් නිමා වී පැමිණ බත් කෑ සැනින් අප දෙදෙනා දුවන්නේ තේ කෑල්ල මැද්දෙන් බේකරියටය.දර පෝරණුව තුල දැවී ලී මේසය මත ගිමන් හරින රෝස් පාන්,සීනි සම්බල් පාන්,මාලු පාන්,කිඹුලා බනිස්,වන්ඩු කේක් සුවද පුංචි අපිට දැනෙන්නේ අපිව ඩැහැගන්නට පැමිණෙන යෝධ සුවදක් ලෙසය.ඉස්සසර ගම්වල චූං පාන් තිබූනේ නැත.පොඩි එවුන් පුදුම කරන එක එක 🍪🍰🥟🥪🍞කෑම ජාති තිබුනේ පරණ පුට් බයිසිකලයක පිටුපස රදවාගත් පෙට්ටියේ රබර් පටියකින් ගැටගැසූ ඉටිකොලය යටය.අපටනම් ඊට කාසි උවමනා නැත.බාප්පාගේ පිහිටෙන් තිබෙන්නේ ඇති තරම් කන්නටය.විටෙක බාසුන්නැහැ සීයා අලුත් අලුත් කෑම අත්හදා බලන්නට ගොස් ඒවා නිශ්පලවීමේ වාසියද අපටය.😁 එදා මෙන්ම අදටත් මල්ලීනම් එවන් අවස්ථාවන් මගහරින්නේම නැත.😬
මා සැකසූ පොලෙස් ඇඹුල සමග අම්මාගේ රසම රස පොල් සම්බෝලයත් තැම්බූ බිත්තරත් පාන් කන්නට තව තවත් ආස කරවන සුසංයෝගයක් විය.ගමේ රස ගමේ ලෙසම විදගන්නට ලැබීමත් එක්තරා ලෙසකින් අපි සිව්දෙනා එකට කල පිනක ඵලයක්මය..😍🙏🏽
සොබාදහමට ලං වෙන්න🍂
උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..🙏🏽💛
තෙරුවන් සරණයි!!!
ආදරණීය පූර්ණා🌿🌷
❤️❤️❤️❤️❤️❤️
Ane shok akki.. oyge video enkm balgen inne.. 🤤🤤🤤
♥️♥️♥️
Lassanai akki thwe video dana balagena innwa
❤️
I cried looking at you are feeding the dogs , You are such an adorable lovely girl . Lovely kind hearted village parents 😍
කවදත් පූර්ණා ගේ වැඩ හරිම අගෙයි නේ.රස වගේම ලස්සනට ඉදිරිපත් කිරීමේ හැකියාව ඇය සතුයි..❤️❤️
OMG! Poorna, how is it possible to be so perfect. Hats off to your parience. How meticulously you capture everything. Your videos are so soothing. Your parents are blessed to have daughter like you and your life partner too, he will be the luckiest person in the world...
පුදුම තරම් ආස හිතෙනවා මේ වැඩසටහන බලන කොට..ඒ දෙමව්පියන් ට තෙරැවන් සරනයි..ඒ තාත්තා ගේ දෑතට ශක්තිය රැකවරණය ලැබේවා ..ඒ තාත්තා ගේ මහන්සියෙන් තමයි ඔය වගේ ලස්සන වාසනාවන්ත ගෙවත්තක් තියෙන්නේ ..ඇත්තටම ඔයා හරිම වාසනාවන්තයි..ස්තුතියි ඔයාට ..මේවා දකිනකොට ලන්කාවට දුවලා එන්න හිතෙනවා❤️🙏🙏❤️
My husband and I watch these videos on weekends to relax. We really don't care about the recipe, all we appreciate is music is very soothing, and the cameramen did a very good job. The quality of the video is awesome. Please don't change the music esp. the old one which was in the old series.
එක video එකකින් ගොඩාක් හිත නිදහස් වෙනවා අක්කා....🥺ඒ පරිසරය,ඒ ගැමි සුන්දරත්වය,ඒ නිහඬ බව හැම දේකින්ම....ඔයාට ඉස්සරහටත් මීට වඩා නිර්මාණ කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....❤️
Mastha ❤
👌👌
You are Nature Fairy
You are so lucky to have a father like him...love your family, not only cooking you show the value of the bond between the family members ❤
💯 true
Where from nice talk
Thanks nice of view in like universe
sending love from canada
KZķaazźźr
The world needs girls like you. So concern about your parents. Everything is so neatly done and with lots of love. Your parents is very lucky to have you.
මේ වගේ දුවෙක් ලබපු ඒ අම්මයි තාත්තායි කොච්චර වාසනාවන්තද එයාල සතුටු වෙනවා ඇති ඔයා ගැන ❤️
පූර්ණා දුව ,පෙරත් මහා පින් කරගෙන, මෙලොවත් දෙවුලොව සුවය විඳින හැටි දකිනවිට සිතට ලොකු සතුටක් දැනෙනවා, තෙරුවන් සරණින් තවතවත් සවු සිරියෙන් සපිරේවා! කියලා ආදරයෙන් සුබ පතනවා, බුදු සරණයි 🙏දුව ඇතුළු සැමටම.
වීඩියෝ එක බලද්දි දැනෙන හැගීමයි ඔයාගෙ අදහස් ටිකත් එක්ක රෙසිපිය කියවද්දි දැනෙන හැගීමයි අමුතුම රහක් තියෙන්නෙ කෑමත් ඔයාගේ ඒ තරම්ම රස ඇති❤️❤️❤️
Thank you sissy for feeding our cute pets ! God bless you! Amen
වටේපිටාව සද්දෙත් එක්ක මාරම නිස්කලංක ගතියක් හිතට දැනෙන්නේ. හිතේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා මේ නිස්කලංක කම හින්දා. දිගටම කරගෙන යන්න මේ වැඩේ කවදාවත් නවත්වන්න එපා. ඉදිරි ගමනට ජය!
It’s so relaxing to watch your videos, sister. I love the bond you, your family and animals have. Jackfruit is one of my favorite fruits, but it’s not readily available to me in New York. I never know that so many dishes could be made with jackfruit. I only know to eat it as a ripe fruit, and cook it as a curry green. Your coconut water and jackfruit juice looks amazingly delicious. Thank you for sharing your wonderful recipes. Blessing and love to you, your family and pets. 🙏🏽❤️🌷
මෙතෙක් ජීවිතේ පළමු වතාවට දේශීය කම තියෙන බොරු පොෂ් නැති ලස්සනම ලස්සන යූටියුබ් වීඩියෝ එකක් බැලුවා...හරිම නිර්මාණශීලියි 😍❤👍 Thank you so much 💐
Having a plant inside a city building, just for the sake of calmness and peace whenever looking at it .. Here you’re surrounded by all greeneries.. Can’t imagine the amount of inner peace you’ll have.. Keep doing this and keep living this ever.. Even your videos gives us mental relief… ❤
Come to Sri Lanka
I have no words to express. This is incredible piece of work!
I feel to come back to Sri Lanka after seeing your videos. I miss those moments with family and nature.
Keep up the good work
Love from Australia 🇦🇺
every time I watch and see your togetherness with your father, it makes me a little jealous 😭 I miss my hometown and also my father in the village 😢
ඔයා හදන කෑමවල රස ගුණ වගේම අවට ස්වාභාවික පරිසරයෙ සුන්දරත්වය එකතු කරල ඊටම ගැලපෙන හිත නිවන පසුබිම් සංගීතය වගේම සරළ ග්‍රාමීය මිනිසුන්ගේ ගෘහාශ්‍රිත ජීවිතය එකම Video එකකින් ඉදිරිපත් කිරීම විශිෂ්ටයි ! ජයෙන් ජයම වේවා !
Those parents and brothers are blessed to have a daughter like this and a sister like this🤗
Fake UA-camr, this lady poorna purchasing viewers and subscriber-only 150 rupees per subscriber. Guys don't subscribe to her channel if anyone has already done the unsubscribe immediately otherwise your bank account will be hacked .....
Really appreciate they are blessed she is very humble and kind looks good too
ok
Today's program was so beautifully and authentically Sri Lankan and of a very high standard... Loved it! ♥️Good on you Poorna!
ඔය තුන්දෙනාටම තෙරුවන් සරණයි! 🙏
ppupp
A wonderful village. A loving family. Inspiring ideas. Creative brilliance. Captivating videos. Beautiful in every way. 😍❤️
ඔයා එනතුරු අපි බලන් ඉන්නේ නොඉවසිල්ලෙන් හදන කෑම බලලා බලලා කෙල ගිලල පුදුම හිතේ සැනසීමක් අපි ලබනවා 🥰 ආදරෙයි හැමදා ම ❤🥰🌹
Ye mazi k hi
Such a magical life you live Poorna. Thank you so much for sharing. Your videos are so therapeutic. ❤
"Wow, I must say your videos are truly captivating! I got so engrossed in the mouthwatering dishes you were preparing that I completely lost track of time. In fact, I was so mesmerized that I unintentionally left my milk to boil on the stove, and, well... it over boiled n fell all over stove. But let me tell you, it was totally worth it! Your show is an absolute delight, Keep up the amazing work!"
Your videos are very close to nature, so peaceful and beautiful. Lots of love from Vietnam.❤🇻🇳
Good COOKING
ඔයාගෙ මේ කලාත්මක වීඩියෝ අපිව පිස්සු වට්ටනව.ඇයි පොළොස්කරිය😥මේ දවස් වල ලංකාවෙ හැම තැනම පොළොස් තියෙනවනේ නේද?අම්මත් අද මට ඉතාලියට එන කෙනෙක් අතේ පොළොස් උයල එව්ව මේ එනකල් ඉවසිල්ලක් නැතිව ඉන්නේ😁අප්‍රේල් මාසෙ කියන්නේ අපේ මහ ගෙදරත් කැවිලි වගේම පොළොස් මාළුව සිංහල අච්චාරුව වරදින්නැති කාලයක්.ඇයි කොයි වෙලෙත් ඇහෙන කොහෝ හඩ.දැං මං පිටරටක ජීවත් වෙන්නේ ඒ අතීත මතක සුවදයි හැමදාම.ඔයා ඒ හැගීම තවත් සමීප කරනව මේ වීඩියෝ වලින්❤️
Wow glamorous Kesari recipe. Was it very sweet? VERY NICE VLOG. Mouthwatering jak fruits
You , your father, your mother , your place and your cooking is very wonderful.i love you so much ❤
ලන්කාවේ අපේ කම ඉහලටම ❤️🥰 මේවගේ දේවල් හැම කෙල්ලටම කරන්න බෑ 🥺 ඒ අතිම් ඔයා විශිශ්ටයි.... ✌️❤️ තව තවත් ඉදිරියටම යමු .සුභ පැතුම් ....❤️❤️
I have never seen such a beautiful dish prepared by anyone,,,,,,,,,this girl is soooo perfect in cooking 😊
Every shot is beautiful. Highly appreciating and creative. Feels like getting into a new world free from all chaos.🙏🥰
අක්කා වීඩියෝ එක අදත් ලස්සනයි 🤗😋.
හිතට මාරම ආසයි වීඩියෝ එක බලනකොට . අක්කාගෙ කෑම වල මාරම නිර්මාණශීලී අවසානයක් ඒකට ගොඩක් ආසයි ❤😊.
කන්නමයි හිතෙන්නේ දැක්කාම 😋😄.
ඔයත් පව්ලේ හැමෝමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ♥️☺️ ආයේ විඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා 😁......
බුදු සරණයි !!!!!!
අඩේ ඒකනම් මාරයි.. මෙවගේ චැනලුත් ලංකාවෙ තියෙනවනෙ.. ඇත්තටම සතුටුයි මෙක දකිද්දි.. ලංකාවෙ ලස්සන ලෝකයටම පෙන්නන ඔයාලට තවත් ඉදිරියටම යන්න සුභ පතනව.. ❤❤
හරිම ලස්සන කලාත්මක වැඩක්.. මං හිතන්නෙ ලංකාවේ විතරක් නෙවෙයි මුලු ලෝකෙන්ම මේ තරම් නිර්මාණශීලී විදිහට මේ වගේ cooking show එකක් කරනවා මම දැකලා නෑ.
Tus vídeos son tan hermosos Poorna,son como bálsamo para mí ánimo ,y están muy bien realizados,parecen una película 🎞️ , saludos desde México 🇲🇽🤗🌹👍
Mouth watering jackfruit dishes the nature and sweet background music feels so relaxing and enjoying
La mejor alquimista culinaria del mundo. Absolutamente brillante todo lo que haces con la comida
🌱🪻🌿🪷💚
Like 👍👍hi 안녕하세요 반갑습니다 🌸💕🤗
너무 멋진영상 공유해주셔서 감사합니다 👍👍
මම හරිම ආසයි ඔයාගෙ වැඩසටහනට හරිම පිලිවෙලට , පිරිසිදුව කෑම හදනවා, ඒ වගෙම ඔයා ජිවත්වෙන ප්‍රදේශය හරිම ලස්සනයි. , කොහෙද ? නිදහස් සුන්දර ගැමි පරිසරයක් .. මේ වැඩසටහන තවත් ලස්සනට කරගෙනයෑමට අවශ්‍ය ශක්තිය ඔයාට ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤
අක්කා 1M උනාම අපිට පාටි එකක් ඕනී අනේ ඔයාගෙ අතින් හදපු කෑම වලින් 😌😁🥺😘
💖💖💖💖 හරිම දක්ෂයි ඔයා.ඒ වගේම නිර්මාණශීලී.සුබ පතනවා නංගි ඔයාට හැමදාම 🐕🐕🐶 සකී..මෝයා...❤❤❤
A great video.The idea of mixing young coconut water with jackfruit extact was great.
You can cook it with coconut milk along with other fruits like ripe plantains and sweet potatoes and cassava and taro and add the tapioca pearls n sugar. It’s so good ! We call it ginataan in the Philippines! ❤❤❤
Hello to your parents ! God bless them ! Amen 🙏! I miss my parents 💐❤️God rest their souls ! Amen 🙏 💐💐💐✝️
I love your videos, and they are so peaceful. Continue sharing always. May God bless you and your family.
Tudo muito especial, a culinária, a paisagem maravilhosa!Amo assistir teus vídeos!❤❤🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷
👍
You're so talented and amazing, your culture and environment is really beautiful ❤️
Lots of love from India 💕
ඔයා හරිම දක්ෂ දරැවෙක් දුවේ මේවා බලනකොට අපෙ හිතට හරිම සතුටක් ආඩම්බරයකි ❤❤❤තෙරුවන් සරණයි මැනික
From Singapore 🇸🇬: Fantastic cooking clip as usual..good calm music to go with it as well. I do like the cooked jackfruit seeds in my gravy!!!...yes..but it was not commonly sold before..now it's offered in some shops..Also the unripe jackfruit Curry.. with coconut milk..or "Kurma"...when overseas, i used to be able to get canned green jackfruit, from Vietnam...but now it's a delicacy as it's touted as food thats like a substitute for meat because of its texture!!.. Also...wow!..I saw the granite "AMMI KAL" as we call it!!.the grinder for spices and coconut usually to get a wet spice paste...not seen now a days in houses after electrical grinders came into use..but still the taste of stone ground spices and flour tastes a lot better!!...I wish I can eat your cooked food!!..maybe you should have an Airbnb in your village for city dwellers to spend a few days in your village enjotibg the ambience and enjoy the healthy food etc!!..a retreat and rejuvenation option!!...so will you open a bed and break fast place at your village ??!!...😊 hope so!!
Loved this episode ❤. Lucky you for having such delicious jackfruit growing around you. You are a talented angel with so many creative cooking ideas. God bless you and your loving family ❣️
You really must go to the master chef cuz you'll definitely grab the trophy cuz Sri Lankan cuisine is the best in the entire world
Me cantan todos tus videos me das una paz de relajacion. Y aprendo cosas nuevas testigo desde México🇲🇽🇲🇽🇲🇽 Que Dios te llene de bendiciones y a tu hermosa familia.. ❤
❤🎉🎉🎉🎉🎉🎉
Love from Kerala... You looks like a malayali girl (Kerala girl)... When I watched ur first video I thought that the area was Kerala... It's really looks similar to our state😍🥰😇😇😇
Huge similarity between Sri Lanka and Kerala due to the geological similarity and thousands years of human interaction between two areas. Both Kerala and Sri lankan people ( specially Sinhalese ) has facial similarities maybe due to mixed in ancient times.
Malayali da 🥰😻
@@sudeshkiriella-sc4wq yeah somewhat like that..
ഞാനും😂
ดนตรีประกอบเข้ากับบรรยากาศของวิดีโอมาก ดูแล้วรู้สึกผ่อนคลาย 💚🍃
ඔබ තුමියගේ මුළුතැන්ගේ වැඩ විතරක් නෙවෙයි වචන හරබත් පංකාදු වට ගලපලා... හරිම රසවත්
Love from Tripura India 🇮🇳🙏....we use seseme oil (sorisha tel)in our hands while opening jackfruit... because of oil stickyness don't bother us anymore it becomes easy to extract the fruit....in Bengali we called it jacket fruit(kathal )😄i love ripe jack fruit we make juice & eat it with roasted rice(muri), & also eat unripe kathal & make it curry & seeds are very amazing to eat ♥️ Jack fruits is a fiberious fruits that's why it taste like Swastik meat (niramish bhojan)veg but jackfruit curry tastes like meat ...i personally enjoy to eat i,t season is coming soon in May (jostho mash)the jake fruit will Ripe & other fruits also mango 🥭😋
Yes it is true 👍
In Sri Lanka we use coconut oil for that
☹️☹️☹️
Very very great juice 🧃🥤👏👏👏♥️♥️♥️💅🌹👌❤️💚 fantastic choice 👌😋 yummy 🤤 taste
ලස්සන පිලිවෙලට වැඩ කරන දක්ෂතා සපිරි දුවක්..සත්තු ගස්කොලන් පිරි ලස්සන පරිසරය..එකිනෙකා ට උදව්වෙන පවුලක් දැක්කාම සිතත් ගතත් නිවෙනවා..💝
Beautifully done video! Love the camera work, the aesthetic shots and every detail!!
Love from India❤❤
Me,.. Too
Where is this place
Iam from kerala
@@3minitsmaths182.. Its Srilanka.... 👌👌
@@3minitsmaths182... ശ്രീലങ്ക.... 👌👌☝️☝️☝️☝️
@@SunilKumar-zk6iz traditon like kerala
Hi Poorna, wonderful vlog of you and your mom and dad also your pets, that drink you made with the coconut water , jelly and jack fruit looks so refreshing , also the dessert you made of the jack fruit it look so yummy, thanks for sharing your vlog , stay safe and blessed from......Trinidad.
පොලොස් ඇඹුල දැක්කම නම් කටට කෙලත් ඉනුවා🤩 All your foods look yummy 😋 And the nature is mesmerising🤗Nice to see kitty keeping you company 😀 Can't wait for your next video ❤️❤️
හිත නිදහස් වෙන සංගීතය එක්ක ඔයාගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ අක්කෙ 🥺.මං දන්නෙ නෑ මං ගැමි කමට මෙච්චර ආදරේ කරන්නෙ ඇයි කියලා.ඔයා, මේ අපිට වඩා සෑහෙන පින් කරලා ඇති ඔහොම වටපිටාවක ජීවත් වෙන්න.ඇස් වලට කඳුලුත් එන්න වගේ, ඇයි අපිට මේම ජීවිතයක් ලැබුනෙ නැත්තෙ කියලා😢.ජය පවුලේ සියලු දෙනාටම ❤
ඇත්තමයී පිට රට ඉන්න අපි වගේ අයව තනිකරම මොහොතකට ලංකාවට අරං යනවා..... හරිම කලාත්මකයි.... ඒ වගේම ඔය හදන කෑම දකිද්දිත් කටට කෙල උනනවා...... බුදු සරණයී . ... ☸️☸️☸️🙏🙏❤️❤️....
Everytime I visit Kerala I wonder how beautiful the place is and how tasty the jackfruit is. I have seen gigantic trees with atleast 50 ripe jackfruits in one tree. How I miss jackfruit 🥰🥰🥰
This is not Kerala srilanka
@@mahasharmi5118 I'm surprised it looks just like Kerala. We will visit your beautiful country soon. Truly beautiful 😍
@@desiremixx7622 thank you so much ❤️❤️yeah my country very beautiful nature gift ❤️❤️
This srilanka
මගේ අක්කේ බවුවෝ දෙන්නට පැනි රස දෙන්න එපා.අපි ආදරේට දුන්නට එයාලට හොද නෑ පැනි රස.ලෙඩ වේවි පැටවු දෙන්නා. අදත් video එක හරිම ලස්සනයි ❤️
Watching ur videos is like a meditation ❤
🇱🇰 This is My Land My Soul Please be protect it.. RAVAN ඇත්තටම ආඩම්බරයකි ඔබ මේ අපේ මව් බිමේ වටිනාකම ලොකයට කියා පානවට. ❤ මෙය මිල කිරිමට නොහැකිය දියණිය. අපේ කම අපේ දේ අපේ සමහර උන්දලාට වටින්නේ නැති උනාට එය පාවා නොදෙන තවමත් පන මෙන රකින විර පුතුන් විර දියණියන් නුබ වාගේ අදටත් මේ පින් බිමේ සිටි... පන මෙන රට රකින්න. එවිට මව් බිම ඔබව රකී ❤❤ මිට රාවනා.
Kavadada nakitte ravana enna ape geval paththe oba thumage dadumonare APE GABADAVE
Wow😮😊❤
ඇත්තටම සුපිරි කැමරා ශොට් ටික නියමයි ඔයත් ලස්සනයි වීඩියෝත් පැහැදිලී ගොඩාක් මහන්සිවෙනව කියල පේනවා මම ජීවිතේට දැකල නෑ මෙහෙම කෑම ජාති හදනවා වරක බීම රසඇති නේද මම ප්‍රාර්ථනා කරනවා 10M සබ්ස්ක්‍රයිබ් ගහන්න ලැබේවා ඉක්මනටම කියල දිගටම කරන්න ජයවේවා අහම්බෙන් දැක්කේ තම්මේල් එක දැකල ආවෙ එල👍👍👍🙏🙏🙏👌
Bohoma sthuthiyi🤗🌾
Desejo muita saúde para Poorna, e toda sua família. Daqui do Brasil, tou quase sentindo o cheiro dessa jaca. Fiquem com Deus!!!!! Brasil.
ඇයි මේ නිවන් සුව පතල...😂
సిస్టర్ మీ వీడియోస్ అన్న , మీ సఖి డాగ్స్
చాలా ఇష్టం. ప్రకృతి అందాలు కమనీయం
మీ తల్లి తండ్రులు మీ జీవన విధానం ఎంతో మధురం.👍😍🤗
Atleast Came Yours Making Video Poorna Didi 🥰❤.. Love From India 🇮🇳💞🥳.. Making Me Very Happy 😊 🎉🎉
ඔයාලා කොහෙද ඉන්නේ ආදරේ ලංකා ඔයා වගේ හොද ගැහැණු ලමෙක් ලබන්නත් කසාද බදින කෙනත් ගොඩක් පින් කෙරලා තියෙන්න ඕන බුදුසරණයි ලමෙයෝ 🙏🙏🙏e❤️
ඔබ ආනන්දයට අභිමානයක් හොඳම දේ ලෝකයට දෙනඑක තවතවත් ඉදිරියට යන්න වාසනාව කැපවිම ලැබෙිවා කියලා ප්‍රර්ථනා කරනවා ජය වෙිවා
I always wait for your videos, because I really like them, you really experience greetings from Indonesia 🇮🇩😍🙏
Very very nice, lovely and delicious recipes prepared from seasonal vegetables, fruits & nuts available around Your parents are very fortunate having such a great daughter ❤️👍
Kocaman selamlar Türkiye den...
Paranın satın alamayacağı,Aile,inanç, doğallık ve en önemlisi Sağlık, hepsini de bize izlettiğin için sana ve ailene sonsuz teşekkürler ❤
Sevginiz daim,yolunuz açık olsun ❤
THANK YOU FOR SHARING YOUR TASTY JACKFRUIT RECIPE .GOD BLESS YOUR FAMILY 🙏🙏🙏
පුතේ තෙරැවන් සරනයි ! දෙවි පිහිටයි ! මම දැන් තමයි මේ වීඩියෝ එක බලන්නෙ වරකා දැක්කහම මගෙ කටටත් ආසාවක් ඇතිවුණා . කොච්චර සුන්දර ද ඔයාලා හැම මනුෂ්‍යන් ම යහපත් වුනොත් කොච්චර හොදද
අනේ හරිම ලස්සනයි. මෝයා සකී එක්ක වරකා කන විදියට නම් හරිම ආදරේ හිතුනා.❤️❤️❤️❤️
Hope you are doing well even though Sri Lanka is facing serious issues with both economic and political uncertainties. As a matter of fact, we have been having similar environmental experience like enjoying season for mango, jack fruit, guava etc. Thanks for natural life.
Love from India ❤...such a delicacy and the nature songs ❤
This is wonderful. So much of patience and time consuming to prepare such tantalizing delicacy. bravo woman
Ms. Poorna, I wonder from which magic cookbook your recipes spring from. You have to think seriously about writing a cook-book, maybe in Singhala, and surely somebody will offer to come with an English translated version. I wish my family could visit your farm someday.
මනික්කාවත කියවලා ගමෙි කෑම රටෙි ලෝකේ හැමෝටම පෙන්නලා හදන අපේ පුර්ණා අක්කා ආදරේයි❤️🌱🍂🍃
🙊😊🌸💐
No words to explain this feeling🥺 you're so lucky ... Good Luck ❤️
Sending love from Africa Uganda
Yam Yam love jackfruit thankyoufor shering
අක්කා ගේ විඩියෝ බලද්දි හිතට මාර නිදහසක් දැනේනවා අක්කෝ.අක්කගේ විඩියෝ බලන්නේ ගොඩාරියක් ආසාවේන්.කියන්න වචන නෑ.අයේ ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්න.බුදු සරණයි අක්කටයි.පවුලේ හැමෝටමයි❤️💖
Today video is full of nature..birds, the dogs & cats...LOVE IT ! 😍When you stared adding semolina, I knew it is going to be kesari..rather than plain kesari adding those colorful nuts made it very beautiful. The drink is a must try in summer time and you sure bring out our memories from Sri Lanka.
Danna kauruhari kiyanna ko me gama kheda kiyala yanna puduma asa hithenawa. Api waraka iruwak ganna rupiyal 300k wiyadam karanna ona.
@@dloved4456 දෙනියාය නේද
අක්කි ඔයාගේ ගම කොහේද
ඔයානම් අද සමාජේට පහළ උන වටිනාම වස්තුවක් අක්කේ.❤️❤️❤️
Love from India 🇮🇳❤️❤️❤️❤️
අම්මෝ ඇත්තටම ඔයාලගේ ගෙදර නවතින්න හිතෙනවා හරිම සුන්දර හැගීමක් 👌👌👌
I love coconut too ! We make it into buko pie or coconut pie ! So yummy ! Try it sissy !
素敵な動画を続けてください❤️
Indonesia hadir,,,,, Buah nangka sangat enak sekali buat bikin es buah, di goreng ataupun langsung di makan , biji nangka nya juga enak di buat sayur 🤩
I grew up in Sri Lanka before leaving 20 years ago.
To be honest , even I’m new to most of the thing on show here. Absolutely awesome!
did you lived in dryzone? this is wet zone
මෙ සරල, සුන්දර ,ආදරනිය පරිසරය තුල අපිව මොහොතක් ජිවත් කරනවාට ගොඩක් ස්තුති පුර්නා.❣️