Dear Poorna I'm from South Africa How wonderfully you and your parents are living in harmony with Mother Nature It's A Devine Life you are living . Came across this video two days ago Tons of LOVE to you and your parents ..and your pets..
I am a Sri Lankan living in Europe. As winter approaches, I feel what a beautiful country our motherland is. If not evil politics, with our values, we can have our own identity. Corruption and abuse destroyed it. All wretched founders, we should ironically thank Mahinda Rajapaksa. However, the common people are content with what they have and live in peace and harmony. They really don't know what high natural values we are blessed with. I am amazed at how beautiful your videos are. You bring back to me my nostalgic feeling of Mahagedara (ancestral house). My parents passed away today and words cannot describe how beautiful we were with them. This girl is a blessing to her parents. It is the youth who can make the real change that will prevent our society from deteriorating. These parents are also kind and gentle people. There is no doubt that Sri Lanka is a paradise. Not forgetting the lovely dogs and cats, peacocks and other cute birds that make it unique to our nature. මම යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක්. සීත ඍතුව ලංවෙද්දී මට දැනෙනවා අපේ මාතෘභූමිය මොනතරම් සුන්දර රටක්ද කියලා. දුෂ්ට දේශපාලනයක් නොවේ නම්, අපගේ වටිනාකම් සමඟ, අපට අපේම අනන්‍යතාවයක් තිබිය හැකිය. දූෂණය සහ අපයෝජනය එය විනාශ කළේය. සියලුම කාලකණ්ණි නිර්මාතෘවරුනි, අපි මහින්ද රාජපක්ෂ ට උපහාසාත්මක ලෙස ස්තුති කළ යුතුය. කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාව තමන් සතු දෙයින් සෑහීමට පත්වෙමින් සාමයෙන් සහජීවනයෙන් ජීවත් වෙති. අප ආශීර්වාද කර ඇති ඉහළ ස්වභාවික වටිනාකම් මොනවාදැයි ඔවුන් සැබවින්ම නොදනිති. ඔයාගේ වීඩියෝ කොච්චර ලස්සනද කියලා මට පුදුමයි. මහගෙදර (මුතුන් මිත්තන්ගේ නිවස) පිළිබඳ මගේ නොස්ටැල්ජික් හැඟීම ඔබ නැවත මා වෙත ගෙන එයි. අද මගේ දෙමාපියන් මිය ගිය අතර, ඔවුන් සමඟ අප කොතරම් ලස්සනට සිටියාද යන්න වචන වලින් විස්තර කළ නොහැක. මේ දැරිය තම දෙමාපියන්ට ආශිර්වාදයකි. අපේ සමාජය පිරිහීම වළක්වන සැබෑ වෙනසක් ඇති කළ හැක්කේ තරුණයන්ටය. මෙම දෙමාපියන් ද කරුණාවන්ත හා මෘදු මිනිසුන් ය. ශ්‍රී ලංකාව පාරාදීසයක් බවට සැකයක් නැත. අපේ ස්වභාවයට අනන්‍ය වූ සුන්දර බල්ලන් සහ බළලුන්, මොනරුන් සහ වෙනත් හුරුබුහුටි පක්ෂීන් අමතක නොකරමු.
“Sure, we’d love to give you a tour! Just prepare yourself for a lot of scenic views, random chickens crossing the road, and us pretending we know all the village gossip. 😂 You might end up with more info on everyone’s business than you bargained for! 🐔🏡”
What a beautiful place. I am moved by all the videos, her affection for her parents, Here in Brazil we have almost all these fruits, but the way they are prepared and the seasonings are totally different, how wonderful to learn new ways of cooking with the ingredients we have. Congratulations to whoever is filming. These dishes she makes, in restaurants in Paris or other countries in Europe and America, better speaking, here in the West, would cost a fortune. Happiness, peace and much love in your hearts. Dogs, birds and flowers are a gift in the video. Nature, sun, rain, rivers. And also the family's concern to share the fruits produced on the site. God bless you. 💝🙏👏👏👏👏👏👏👏👏👏👏This girl is an excellent cook. And she makes everything seem simple to do, but, we see that she has a lot of experience and thinks about all the details of the meal and decoration.🌻🌺🌷🌼🌱🌴🌿🏵🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
Sri Lankan esse é o país da moça linda que pensei que era a Índia. Ela é genial e faz muitos pratos deliciosos. Amo assistir aos seus vídeos. Parabéns. Samuel / Curitiba-Pr / BRASIL / América do
Thank you so much Poorna for showcasing our country nicely to the world when there are many negative news regarding our country ❤🙏🇱🇰. ඔයාටත්,අම්මටත්,තාත්තාටත්,මල්ලිටත් ඉදිරියටත් ගොඩක් හොදින් අපේ රටේ දේ ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවා!!!.බුදු සරණයි 🙏.
Dear poorna..... When i see your videos am melting like anything.... I just forget all arround me 😊 You are so blessed. 30 years back our Kerala also like this but now all nature changed a lot even can't see such trees and greenish here now! So your videos gives me the great nostalgia... Thank you so much.... 🌹🌹🌹🌹
I'm from Bangladesh. My favourite destination is kerala my favourite actor forever dulquer salman I'm his our katta fan.ins sha allah oneday i will be go kerala with my life partner
Hello...i am from Bangladesh....i love your nature .... My mind feel relax to see your village....especially your cooking is very nice...loved it...❤️❤️❤️
Your village nature 🌴 is looking just amazing. Your cooking processing are always unique and interesting. Today's payasam , curry and drinks is looking so beautiful.
You seemed not affected by your country's ongoing chaos. So good to see that life in ur place looks so peaceful and with food abundance. Love to see u like that.
❤ ❤ ❤saludos desde España 🇪🇸 🇪🇸 🇪🇸 Barcelona bendiciones 😘 mil gracia por traducir en 🇪🇸español Barcelona bendiciones para ti y tu familia 👪 ❤ ❤qué vestido más hermoso tu lo as hecho bendiciones
Beautiful Girl explore mother earth 🌎 ❤ With strong lovely family 👪.. Buddha bless you and your family.. lots of love from India and from my little family 👪 ❤
I was hooked on your first video I was watching. You are living in the same reality as I want my dream world to be. It is not known whether you were born there by virtue of so many births. I fell in love with your simple, cultured, natural life style. You have taken us to another world that we did not know. Thank you very much for this. Please give me a reply if possible. Lots of Love from India 🇮🇳💕 🇱🇰
Whenever i watch your videos the dishes very much resembles the food of Kerala... Payasam, is one such sweet dish of Kerala.. Loved the rambuttan payasam recipe❤️
Along with nature lover🌼🌿, nice cook, I can find you to be a nice writer , expressing your thoughts on nature and life . Love to watch your videos with beautiful flower blooms🌸🌺💐 and vegetations🌾🌿. The dishes that you make seems delicious 🍲. Admiring the beauty😇🌴🌺🌾💐.
I once bought this fruit at the market it was overprice and tasted old nothing like coming straight from the tree....wonderful, colorful video and love the description and details of each dish. Saki and Moya are well behave and lovely. Hello from NY.
Olá moça linda não seu o nome dessa comida que vc fez ,mais e maravilhoso fico com água na boca 😋 parabéns um bjo pra vc e seus pais amo muito ver seus vídeos ❤️❤️❤️
♥️♥️♥️ Sri Lanka,,,,,,,? Ecologically sustainable and agriculture place Sri Lanka's people are very pure heart Skill and talented people Poorna''family very good people I love your family God always bless you and your family♥️♥️♥️👍👍👍
I'm such a big fan of your show 🥰...Wishing you all the best and the success you deserve 👩🌾🤗 Please continue to share your culture with us, loves from france 🇲🇫♥️
I've always liked watching your latest videos but this is the first time I've ventured to comment on your videos... I like the way you cook the menu... success always ...Greetings
Playlist 👇🌻🪷💜🌸youtube.com/?list=PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k හිමිදිරියේ ඉඳ හිට වැටෙන පොද වැස්ස තාමත් නැවතී නැත.සුලගට තල්ලු වී විසිරෙන පුලුන් පොකුරු සේ සිත තුලද නැවුම් සිතුවිලි උද්දීපනය වෙයි.ඈත පෙනෙන රබර් යාය අතරින් හිරු නැගෙන්නේ 🕊🌞රන් කාසි සී සීකඩ වීසුරුවමිනි.තේ යාය පුරාම කරක් ගැසූ ගිරා රංචුව 🦜රෑන පිටින් බෙනය වටකරගන්නේ මාර ගහේ අතු පුරා ලැගුම්ගනිමිනි.තොරක් නැතිව වා තලයට මුසුවන කතාබස්නම් නවතින පාටක් නැත.මටත් ඔවුන් හා හුවමාරු කරගන්නට බොහෝ දෑ ඇත.ඔවුන්හට මිනිස් සිත් කියවීමට හැකි වූවානම් මට ප්‍රථම ඔවුන් මවෙත එනු නිසැකය.ගිරා කිරිල්ලියක බදු මගේ සිතත් හැම විටම සොයන්නේ බරක් පතලක් නොමැති ජීවිතේ නිදහසේ පියාපත් සලන්නටය.තුරු ලතා හා රහසේ දොඩමලු වෙමින් අතු පතර ඇති 🍋🫐ගඩා ගෙඩි කන්නටය.
සිතින් තව මා පුංචි සංදියේය.සුදු අක්කලා චමිල අයියලා සමගින් තා රා ටී..කියූ.. ගල් හත කැඩූ.. අතීත මතක මට අද ඊයේ මෙන්ය.නමුත් ඔවුන් නොඑක් කඩඉම් ලුහුබදිමින් ජීවන ගංගාවේ බොහෝ දුර ගොසින් ඇත.ලෝකයම ලොකු ගමනකය.සියුම් සිතැත්තී තවමත් ඒ වපසරියෙන් පලා ගොසින් නැත.
වෙසක් මාසය කලඑලි බහින්නේම විවිධ වූ මල් ,පළතුරු වලින් වටපිටාව පුරවා දමමිනි.පේර,කාමරංකා,රඹුටන්,උගුරැස්ස,චෙරි,වෙරලු,කජු,දං,ඇඹිල්ල,නමිනං,ජමනාරං..🐿🍃මෙන්ම වන පලතුරු වලින්නම් මේ දවස්වල ගමට කිසිම අඩුවක් නැත.මිදුලෙහි කොනට වෙන්නට රඹුටන් ගස් කීපයක්ම තිබුන ද මස් රඹුටන් ගහ දකින ඕනෑම කෙනෙක් ඒ වෙත ඇදී යන්නේ කාන්දමක් සේය.උදේ හවා බත් කන්නා සේ කෑවත් මාත් මල්ලීත් රඹුටන් වලට කෙල හලන්නේ ඇඹලයෝ දෙන්නෙක් වාගේය.හොදට මස් ගැලවෙන රඹුටන් මද වලට මිරිස් ලුනු ගම්මිරිස් කලවම් කර රසවත් අච්චාරුවක් දමා ගත්තේ එය මාගේ ප්‍රියතම කෑමක් නිසාය.අච්චාරු කියූ සැනින් කට ඇදකර ගන්නා අම්මාටනම් ඉතිං මොන අච්චාරුද?..😃
එළකිරි වලින් සකසාගත් සවු හාල් මිශ්‍රණයට එළගිතෙලෙන් බැදගත් මුද්දරස්පලම් සහ කජු මද එක්කල විට දැනෙන්නේ අපූරු රසයකි.ලිපෙන් බාගන්නට විනාඩි කීපයකට පෙර සිහින්ව කපාගෙන ආ රඹුටන් පියලි සමග ගිය වාරයේදී සකසා තැබූ ඇඹිල්ල ජෑම්🍒ස්වල්පයක් එකතු කලේ එයින් නැගෙන ලා රෝස පැහැයට
මා බෙහෙවින් ප්‍රිය කරන බැවිනි.අමු ගොරකා සුද්ද කරමින් සිටි අම්මාගේ මුහුණ පායාසම් පුරවපු බොකුටු තසිම දුටු සැනින් මගුල් ගෙදර වීය.හද්ද අවුවේ උදලුගාමින් සිටි තාත්තත් සුමිත් මාමාත් පායාසම් ගිල දැමුවේ උගුරට දෙකටය😍
පහු ගිය දින කීපයේම කලු මාමා සහ ආරි මාමා සමග තාත්තාත් කුරුන්දේ කරට කර වැඩය.සති දෙක තුනකට උඩදි කුරුදු තලා ඉවර කරගත් නිසා දැන් ඇත්තේ කුරුන්ද සුද්දකර ගස් බදින්නටය.උදේ වරුවේ වැඩ අහවරකර තාත්තා දවල් කෑමට එන්නේද ටිකක් ප්රමාදවෙලාය.තෙම්පරාදු කහ බත සකසා පොල් සම්බෝලයක් කොටා තැබුවේ අමු තක්කාලි ගෙඩියකුත් දමාය.මිදුල මැද ඇති වල් රඹුටන් ගහේ ගෙඩි ටිකක් ඇඹුල නිසා කුරුල්ලන් කන්නේද අඩුවෙනි.පොකුරු පිටින් බිමට නැවිගෙනම ඉන්නවා දකින විට දුකේ බැරිය.කලු කුඩු,පහේ වර්ග පදමට දමා පිසගත් විට හරියට ඇඹරැල්ල මාලුවක්🥘මෙන් රසය.මලිලිටනම් ඉතිං බැදුමක් නොතිබුනොත් බත් බෑය.මීට සති දෙකකට කලින් බාසකට් එකක් පිරෙන්න අල බයිට් හැදුවේත් කිරට කාලා එපාවෙලා කියාගනය.ඒකේ අන්තිමම ටික අම්මා මේසෙට තියා තිබුනි.😃
තෙම්පරාදු කහ බත වටා එක් රොක්වුනේ රඹුටන් බොරය සමග මාලු පිලි කීපයක් වුනත් එහි ඇති රස ගැලපිල්ල ගැන විස්තර කරන්න නම් රසාස්වාද සීයක් ලිවුවත් මට මදිය😍
රස්නෙ කාලෙට බොහෝ දෙනා දොලට යන්නේ සීතල වතුර ටිකක් නාගන්නට හැකි නිසාය.දෝණිලා එක්ක මමත් දොලට ගිහින් ආවේ ඊයෙ හවසය.මග දිගට අලුතින් පීදුනු වෙරලු ගස් මහ ගොඩය.දත් හිරි වැටෙනතුරුම තරගෙට කෑවාය.වෙරලු ඇට සූප්පු කර උඩු තල්ල බලිකූටු ඇන්දා සේ සීරී ඇත.කාරි නැත.පසුවදා මේ සැරසෙන්නේද වෙරලු ඇහිදින් එන්නටය🌿
කහ පාට රඹුටන් ගහ ඇත්තේ වත්ත පහල කෙලවරට වෙන්නට මායිමේය.හොදින් මස් ගැලවෙන ඒවාත් මී පැණි වාගේය.
පැණි රඹුටන් ඉස්ම සමග මුසු වුනු වෙරලු බීම එකට තිබුනේත් ඇඹුලත් නැති,පැණිත් නැති අමුතුම රසයකි.ලා කොල පැහැති බීම වීදුරුවේ අතරින් පතර කැලතෙන කස කසා ඇට දිස්වෙන්නේ දෙකට පලපු කිවි මද 🥝ගොඩක් සේය.දහවල් හිරු රශ්මියත් මදක් සැරවැඩි නිසාදෝ බීම වීදුරුවෙන් ලැබුනේ අමුතුම පණකි.විනාඩි දහයක් ගියේ නැත.වටේම අදුරුකරගෙන කඩාපාත්වුනු වරුසාවට අමුතු පණ දෙපිටින් ගියේය.නාස්පුඩු සිරවනු දැනුනේ ගල් පතුරු දෙකක් නාසයේ සිරකල ලෙසටය.මදක් ඔලුව උස්සගන්නට හැකිවූයේ අම්මා සාදාදුන් ඉගුරු කොත්තමල්ලි කෝප්පයෙන්ය..😃
සොබාදහමට ලං වෙන්න.උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..🍂🍃
තෙරුවන් සරණයි..!!
ආදරණීය පූර්ණා🧡💛🌿
❤❤❤🧡💚💛💛❤❤❤
watching from india
Good Luck අක්කේ මම ඔයා ගෙ videos හැම එකක්ම් බලලා තියෙනවා
අක්කි දාන මේ වචන ටික කියවන්න තමා හැමදාම බලාගෙන ඉන්නේ ♥️♥️♥️ හිතට මාර සතුටක් එන්නේ ඒ ටික කියවද්දී 🌹🌹🌹
Akki 😊❤️❤️
ඔයාගෙ ගෙදරයි ගමයි මිහිපිට දිව්‍ය ලෝකයක් 😍 ඔයාගෙ මේ රූප පෙලත් අපිට නම් භාවනාවක් වගේ♥️
ඇත්තමයි.. ඒකයි ඒ වීඩියෝ ආයෙ ආයෙ බලන්න හිතෙන්නෙ 😍
Aththmai...
High where are you every day i vait you i find your video but you are not comeing soon👃❤️🥰💓🇳🇪💞👏👑
Your videos are great. please upload next video
කොහෙද ගම
මිහිපිට දකින පුංචි සුරංගනා ලෝකයක් වගේ සුන්දර ගම්මානයක් හැබැහින් විදින්න නැතත් ගමේ සුන්දරත්වය අප වෙත ලංකරන ආදරනීය පූර්ණා අනේක වාරයක් ඔබට පිං සොබාදහමේ ආශිර්වාදය සැමදා සැමට ලැබේවා.....♥️♥️
Dear Poorna
I'm from South Africa
How wonderfully you and your parents are living in harmony with Mother Nature
It's A Devine Life you are living .
Came across this video two days ago
Tons of LOVE to you and your parents ..and your pets..
හංස සන්දේශයේ තියෙන කෑරගල ගම්මානයදෝ කියා හිතෙනව මේ ගම්මානයේ සුන්දරත්වය දැකලා...හරිම ලස්සනයි...
Hmm😊
Ow needa
මමහිතන්නෙ කලුතර පැත්ත
මාත් ආසම පලතුරක් තමා රඹුටන් 😋 පුදුම ලස්සන ගමක් කිසිම දෙයකින් අඩුවක් නැති.. සොබාදහම උපරිමයෙන් විදින ඔයාලා හරි වාසනාවන්තයි .🍃 අදත් video එක ලස්සනයි සිත නිවෙනවා අනෙ බලද්දි .. අම්මා යි තාත්තා යි හරිම සෝක් 😍 බුදුසරණයි සුදු ❤️
හරිම ආදරණීයයි.බොහොම පිං ඔයාට මේ දේවල් දකින්න සලසනවට.ඔයා ඇත්තටම පුදුම දක්ශ කෙනෙක්.පුංචි ඉල්ලීමක් තියනවා.පුලුවන්න්ම් ඔයා කෑම හදනකොට දාන අමුද්‍රව්‍ය කලින් වීඩියෝ වල වගේ සදහන් කරනවන්ම් හරිම වැදගත්.මමත් හුගක් ඔයා හදන දේවල් අත්හදා බලනවා.හරිම රසයි ඒ හැම කෑමක්ම
"පූර්ණා" සියල්ලෙන් සම්පූර්ණ කියන එකනේ තේරුම...නමේ තේරුමට ලොකූ අර්ථයක් දීලා තියෙන කෙනෙක් අක්කේ ඔයා..🥰🤗 ඇත්තටම ගොඩාක් ස්තූතියි ඔයාට අපේකම ලෝකෙටම අරන් යනවාට...හරිම ලස්සන හිත නිවෙන වටපිටාවක්...
කැමරාකරණයනම් අති අතිවිශිෂ්ටයි .❤️
Mm
Beautiful country, beautiful home, beautiful family and delicious food and drink. Thank you for sharing, my beautiful friend. 💞💞💞
හිත නිවෙනවා ඇත්තටම..ඒ ගමේ සුන්දරත්වය,අපිත් ටික මොහොතකට හරි ඒ ගමේ ජීවත් වෙනවා වගේ දැනෙනවා,කෑම වල රසත් දැනෙනවා..ඔයාට සුභ පතනවා දිගටම මේ වගේ වීඩියෝ ගේන්න.. ❤️අපේ හිතටත් ලොකු සැනසීමක් ඒක 😌❤️
Kiya kiya idhala wedak ne e wage wenna 😔
ගම කොහෙද මේ
අපේ ලංකාවේ හරිම සුන්දරත්වය
නමෝ බුද්ධාය, ලාංකික ගැමි කලාව පිළිබිඹු වන අතර මාතෘ භූමියට ඔබ කරනා මෙහෙය ගොඩක් ආඩම්බරයකි . නමෝ බුද්ධ. 🙏🙏🙏
Found a2tkcz
Gjhrurai5ersi6eya85d8
I am a Sri Lankan living in Europe. As winter approaches, I feel what a beautiful country our motherland is. If not evil politics, with our values, we can have our own identity. Corruption and abuse destroyed it. All wretched founders, we should ironically thank Mahinda Rajapaksa. However, the common people are content with what they have and live in peace and harmony. They really don't know what high natural values we are blessed with.
I am amazed at how beautiful your videos are. You bring back to me my nostalgic feeling of Mahagedara (ancestral house). My parents passed away today and words cannot describe how beautiful we were with them. This girl is a blessing to her parents. It is the youth who can make the real change that will prevent our society from deteriorating. These parents are also kind and gentle people. There is no doubt that Sri Lanka is a paradise. Not forgetting the lovely dogs and cats, peacocks and other cute birds that make it unique to our nature.
මම යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක්. සීත ඍතුව ලංවෙද්දී මට දැනෙනවා අපේ මාතෘභූමිය මොනතරම් සුන්දර රටක්ද කියලා. දුෂ්ට දේශපාලනයක් නොවේ නම්, අපගේ වටිනාකම් සමඟ, අපට අපේම අනන්‍යතාවයක් තිබිය හැකිය. දූෂණය සහ අපයෝජනය එය විනාශ කළේය. සියලුම කාලකණ්ණි නිර්මාතෘවරුනි, අපි මහින්ද රාජපක්ෂ ට උපහාසාත්මක ලෙස ස්තුති කළ යුතුය. කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාව තමන් සතු දෙයින් සෑහීමට පත්වෙමින් සාමයෙන් සහජීවනයෙන් ජීවත් වෙති. අප ආශීර්වාද කර ඇති ඉහළ ස්වභාවික වටිනාකම් මොනවාදැයි ඔවුන් සැබවින්ම නොදනිති. ඔයාගේ වීඩියෝ කොච්චර ලස්සනද කියලා මට පුදුමයි. මහගෙදර (මුතුන් මිත්තන්ගේ නිවස) පිළිබඳ මගේ නොස්ටැල්ජික් හැඟීම ඔබ නැවත මා වෙත ගෙන එයි. අද මගේ දෙමාපියන් මිය ගිය අතර, ඔවුන් සමඟ අප කොතරම් ලස්සනට සිටියාද යන්න වචන වලින් විස්තර කළ නොහැක. මේ දැරිය තම දෙමාපියන්ට ආශිර්වාදයකි. අපේ සමාජය පිරිහීම වළක්වන සැබෑ වෙනසක් ඇති කළ හැක්කේ තරුණයන්ටය. මෙම දෙමාපියන් ද කරුණාවන්ත හා මෘදු මිනිසුන් ය. ශ්‍රී ලංකාව පාරාදීසයක් බවට සැකයක් නැත. අපේ ස්වභාවයට අනන්‍ය වූ සුන්දර බල්ලන් සහ බළලුන්, මොනරුන් සහ වෙනත් හුරුබුහුටි පක්ෂීන් අමතක නොකරමු.
👌👌
So true 👍 👌
@@TeachandTastewithpayel ghk
දෙවියනේ, මගේ රට නේද මේ!🥺😌🇱🇰
ඒ සංස්කෘතිය! ආහාර වර්ග!🥺🥺
ගොඩක් ස්තූතියි අක්කේ මේ වගේ දෙයක් කරනවට!😇
අක්කේ ඔයත් ලස්සනයි ඔයාගේ කැමත් රස පාටයි...හරිම සතුටුයි ඔයා වගේ කෙනෙක් දකින්න ලැබිච්ච එකත්..ඒ වගේම ඔයාගේ ගමත් හරිම සශ්රිකයි..ආදරෙයි අපි වෙනුවෙන් ඒ මහන්සි වෙලා ගේන vedio එකට..❤️❤️😘😘🌹🌹🌹🌹
Please, give us a tour of your home& village,your village is so beautiful ❣️
“Sure, we’d love to give you a tour! Just prepare yourself for a lot of scenic views, random chickens crossing the road, and us pretending we know all the village gossip. 😂 You might end up with more info on everyone’s business than you bargained for! 🐔🏡”
මනසට හරිම විවේකි ඔබගේ මේ රූප පෙල පූර්ණා. ඔබ හරිම වාසනාවන්තයි මෙවැනි අති වටිනා සම්පත් ගොඩක් මැද ජීවත් වෙන්න ලැබුන එකට. ඔබ අපේ රටේ සුන්දරත්වය පවුල් බැදීම හරි අපූරුවට ලෝකයට ගෙනි යනවා . ඔබට ජය සහෝදරිය
This is too beautiful. I feel like I am in heaven. Sri Lanka is a very beautiful country.
Very true
Nice place so beautiful n......
You very well may be......:)
What a beautiful place. I am moved by all the videos, her affection for her parents, Here in Brazil we have almost all these fruits, but the way they are prepared and the seasonings are totally different, how wonderful to learn new ways of cooking with the ingredients we have. Congratulations to whoever is filming. These dishes she makes, in restaurants in Paris or other countries in Europe and America, better speaking, here in the West, would cost a fortune. Happiness, peace and much love in your hearts. Dogs, birds and flowers are a gift in the video. Nature, sun, rain, rivers. And also the family's concern to share the fruits produced on the site. God bless you. 💝🙏👏👏👏👏👏👏👏👏👏👏This girl is an excellent cook. And she makes everything seem simple to do, but, we see that she has a lot of experience and thinks about all the details of the meal and decoration.🌻🌺🌷🌼🌱🌴🌿🏵🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
One of the fav UA-cam channel is yours channel... Quite mind relieving.. loves your video a lot..🥰
Akki oya nawakathawak liyannko akkge adahas hrima lssanai nawakthawak kiywanwa wage kiyeuwe
Sister your video 👌 super continues
ഇനി സ്വൽപ്പം കുനിഞ്ഞു നിൽക്കാം
👍👍unmai
漂亮姐姐做好多美食,喜歡看你视频力口油
Nature girl ගෙ වීඩියෝස් බලන හැම වතාවකම අඩන්නද, හිනාවෙන්නද, සතුටු වෙන්නද කියන්න දන්නැති අමුතුම හැගීමක් දැනෙනවා හිතට..!අනේ.. ගහ කොළත් එක්ක ගමක ගෙවන ජීවිතෙ කොයිතරම්නන් ලස්සනද! උදේ පාන්දරින්ම පොළව තෙත් කරන්න වැටුනු පින්නෙන් දැනෙන සීතල සමබර කරන්න..අලුත් දවසක්, අලුත් ආරම්භයක් අරගෙන, ලස්සනට ගස් අතරින්,අතු අතරින් හැමදාමත් පතිත වෙන හිරු එලිය..කුරුල්ලො දහස් ගාණකගෙ කිචි බිචියෙන් ප්‍රබෝධමත් වෙන උදෑසන, ගහකොළත් එක්ක අපි ගන්න නැවුම් හුස්ම....මුලු ලොකයම ලස්සනට පාට කරන්න අනේක විධ මල්, ගස් වලින්ම කඩාගන්න පලතුරු...එළවලු..ඖශධ! මේ සුන්දර සොබාදහම අපිට මොනවද නොදෙන්නෙ?🥺මේ මුලු ස්භාවධර්මයම මේ අත් දෙකෙන් වැළදගන්න පුලුවන්නම්, මන් මට ඇතියි කියලා හිතෙනකන්ම වැළදගෙන ඉන්නවා..මේ ස්භාවධර්මයට මන් කියන දේ ඇහෙනවානම්, කෑ ගහලා කියනවා මම කොච්චර ආදරෙයිද කියලා! ඒත් එක්කම මට දරාගන්න බැරි තරම් මග හැරීමක් දැනෙනවා. හෙට වෙනකොට ජීවත් වෙලා ඉදියිද කියලවත් ගැරැන්ටියක් නැති මේ ජීවිතෙ අපි, ස්භාවධර්මයෙන් ඈත් වෙලා..කොන්ක්‍රීට් ලෝකවල, දූවිලි නගරවල..ඉවරයක් නොවෙන රේස් එකක් හැල්මෙ දුවනව නේද? මේ දේවල් වල තේරුමක් තියෙනවද්? ඇත්තටම මම කැමති නැ ලෝකෙ දියුනු වෙනවට.මට ඕනෙ ඉස්සර මිනිස්සු ගහකොළත් එක්ක, සත්තු එක්ක තමන්ගෙ එදිනෙදා දයිනික අවශ්‍යතා සපුරගෙන ගෙවපු සරල ජීවිතෙ ගෙවන්න. 🥺 ඔව්. එතකොට අපිට ලොකු ලොකු හීන මග හැරෙයි තමයි. එත් අඩුමතරමෙ ස්භාවධර්මය එක්ක හැදෙන, ස්භාවධර්මයට ආදරෙ කරන හිත, මනස නිදහස් මිනිස්සු බිහිවෙවී!
ආදරණීය පූර්ණා අක්කෙ, ඔයාගෙ විඩීයෝස් බලන හැම වතාවකම මන් හිතනවා අනෙ ඔයා මගෙ යාලුවෙක්,නැදෑයෙක් උනානම් කියලා. එතකොට මටත් තිබුනා එකම එක වතාවක් හරි ඔයා මේ ගෙවන ජීවිතේ විදලා එන්න. එහෙම මට නොලැබුනත්, මන් මේ මුලු විශ්වයටම, ස්භාවධර්මයටම ස්තූතිවන්ත වෙනවා ඔයාට මේ ලබාදුන්න ලස්සන ජීවිතයට🙏🏻
Oyage kathawata math kamathi
මමත්
Awankawama
As a sri lankan i'm so proud about you ❤❤🇱🇰🇱🇰🇱🇰
වචනේ පරිසමාප්තියෙන්ම වාසනාවන්ත දෙමව්පියෝ ...💝
I love you baby
Mata oyalage gamata anna hitenawa akkiyo.
වීඩියෝ එක ලස්සනයි නංගි.රබුටන් ගහා දකිනකොට ඔයාලගේ ගෙදර හොයන් එන්න හිතුනා.ඔයාගෙ පවුලේ සතුට හැමදාම ඔය විදිහටම තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ඔයාවගේ දුවෙක් ලබන්න ඔයගේ අම්මයි තාත්තයි ගොඩක් පින් කරලා තියෙනවා.පරිස්සමට ඉන්න.ඔයාලා සියලු දෙනාට බුදු සරනයි.
හරිම අපූරු වීඩියෝකරණය. කැමරාකෝන, වර්ණ සංයෝජනය, පසුතල සංගීතය සහ ඒ මනරම් පරිසරය විදේශ ගතව ජීවත් වන අපි නැවත මව්බිමට මනසින් රැගෙන යනවා. ජය,❤️
فيديو جميل وطبيعة أجمل اشكرك على جمال الطهي والمكان ♥️♥️🌹🌹🙏🙏
හැමදාම වගේ හරියට හිත නිවන භාවනාවක් වගේ.. ❤️ තෙරුවන් සරණයි පූර්ණා !!! 🙏
Sri Lankan esse é o país da moça linda que pensei que era a Índia.
Ela é genial e faz muitos pratos deliciosos.
Amo assistir aos seus vídeos.
Parabéns.
Samuel / Curitiba-Pr / BRASIL / América do
හරිම ප්‍රියමනාප වටපිටාවක්...ඉතාම අාකර්ෂණීයයි...ශෝක් බව්වෙක් හරිම හුරතල්😄😍🌞🍃🐕⛅🌳🍒👌😁😊
තෙරුවන් සරනයි පූර්නා.ඇත්තටම ඔයාගෙ ගම හරි ලස්සනයි ඔයාගෙ family 1ත් ඒ වගේ .ඒවගෙමයි ඔයාගෙ video niyamai
Thank you so much Poorna for showcasing our country nicely to the world when there are many negative news regarding our country ❤🙏🇱🇰.
ඔයාටත්,අම්මටත්,තාත්තාටත්,මල්ලිටත් ඉදිරියටත් ගොඩක් හොදින් අපේ රටේ දේ ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවා!!!.බුදු සරණයි 🙏.
Dear poorna..... When i see your videos am melting like anything.... I just forget all arround me 😊
You are so blessed.
30 years back our Kerala also like this but now all nature changed a lot even can't see such trees and greenish here now! So your videos gives me the great nostalgia... Thank you so much.... 🌹🌹🌹🌹
Say something
Kerala fans here❤
🖐️
I'm from Bangladesh. My favourite destination is kerala my favourite actor forever dulquer salman I'm his our katta fan.ins sha allah oneday i will be go kerala with my life partner
Hy from kottayam 🥰
I am from kollam❤
Manglore fans ❤
හැමදාම වගේ ලස්සනයි පූර්ණා.. ඉදිරියෙන් ඉදිරියටම යන්න සුභ පැතුම් 😍😍❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏
Hello...i am from Bangladesh....i love your nature .... My mind feel relax to see your village....especially your cooking is very nice...loved it...❤️❤️❤️
පුර්නා කියන්නෙ දෙව් දුවක් මෙච්චර ලස්සන ගමක උපදින්නත් මෙච්චර ලස්සන බව්වො ලබන්නත් රස කැම පලතුරැ ලබන්නත් ඔබ බොහොමයක් පින් කරලා ඇත සහොදරිය❤❤❤ඔබ පව්ලේ සැමට හා ඔබට දිර්ගායුෂ ලැබේවා ❤🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයී පූර්ණා අක්කා..🍃 background music 🎶 + nature = 💆
💚💗
Ya coorect
Your dogs are so cute masallah😚 and You are a very talented in cooking,😯 i like you videos
love from Bangladesh 😍
really excellent your video content always love from Bangladesh 🇧🇩🇧🇩
Your village nature 🌴 is looking just amazing. Your cooking processing are always unique and interesting. Today's payasam , curry and drinks is looking so beautiful.
කටට කෙල උනනවා අක්කේ... 🥺❤️
ඔන්න අවුරුදු දෙකක් පරණ වීඩියෝ එකක් අද බලන්නේ...
අක්කගේ වීඩියෝ බලන්න පටන් ගන්නේ මේ වීඩියෝ එකෙන්.. හැම වීඩියෝ එකක්ම බලනෝ.... අද ඉදන්...
😫💗
You seemed not affected by your country's ongoing chaos. So good to see that life in ur place looks so peaceful and with food abundance. Love to see u like that.
Because she lived in rural area😄
❤ ❤ ❤saludos desde España 🇪🇸 🇪🇸 🇪🇸 Barcelona bendiciones 😘 mil gracia por traducir en 🇪🇸español Barcelona bendiciones para ti y tu familia 👪 ❤ ❤qué vestido más hermoso tu lo as hecho bendiciones
Feels like this is heaven and you are the Queen. It’s really a beautiful place of the world. Thanks lot to share this with us. God bless all of you.
You guys are soo lucky to pick your own tropical fruits Ma’sha’allah, every video is beautifully made and edited 👌🏻
😂
hi
Beautiful Girl explore mother earth 🌎 ❤
With strong lovely family 👪..
Buddha bless you and your family.. lots of love from India and from my little family 👪 ❤
I was hooked on your first video I was watching. You are living in the same reality as I want my dream world to be. It is not known whether you were born there by virtue of so many births. I fell in love with your simple, cultured, natural life style. You have taken us to another world that we did not know. Thank you very much for this. Please give me a reply if possible. Lots of Love from India 🇮🇳💕 🇱🇰
H-pc0,@০0.([ go. \ji9!hhhhi9
Rambutans tree is blooming now in Indonesia. We'll have ripe ramburan in few months. 🥰🥰
Your village & your farmhouse so amazing, beautiful& cooking process are nice you are looking good 😊
හරිම ලස්සනයි පුර්නා අක්කා රබුටන් ගහේ පිරිලානේ 🥺 දැන් අනිත් බලු පැටියා ත් ලොකුයි ❤️
Is video ka jitna tarif karo utna kam hain bhat he jada acha video bana hain. Seriously owsom. ❤❤❤❤❤.
Always love to watch your natural vdos with your family. You are my favourite girl.❤️💐🙏🇮🇳
i lost my heart while seeing your video 🥰
What an amazing view and music..
Love from Bangladesh 💝💝
Except 5 or 6 videos ,i have watched all the other your videos ,so creative and mind relaxing .....❤❤❤❤💙
Hello from Panama 🇵🇦. I love all your videos, is so relaxing, the music, the nature and your food, look so good. I really enjoy it.
traditional sri lankan folk music
Whenever i watch your videos the dishes very much resembles the food of Kerala... Payasam, is one such sweet dish of Kerala.. Loved the rambuttan payasam recipe❤️
I thought the same.. from Alappuzha
Payasam is one if our favourite dessert in kerala. So much similarities.... From Ernakulam kerala.. India👍🏻❤
❤
ඔයාගෙ ගෙදර වටපිටාව හරිම සුන්දර තැනක්. හැම දෙයක්ම වගා කරලා තියෙනවා ලස්සනයි. දීර්ඝායුෂ වේවා ඔයාට. හා පවුලේ සැමට. තෙරුවන් සරණයි. රඹුටන් උයනවා අදමයි දැක්කෙ. ❤️❤️❤️😄👍🙏
The essence of Sri Lankan rural life. Best channel here 👌🏽
So lucky u r to live in this place.
These farms are ur own farms u have all kinds of fruits vegges superb❤
Your videos are just wow 🥰🥰🥰🇧🇩
I love your videos ❤️❤️
Along with nature lover🌼🌿, nice cook, I can find you to be a nice writer , expressing your thoughts on nature and life . Love to watch your videos with beautiful flower blooms🌸🌺💐 and vegetations🌾🌿. The dishes that you make seems delicious 🍲. Admiring the beauty😇🌴🌺🌾💐.
Your village is so wonderful with lots of flowers, fruit bearing trees, water and everything.
After seeing your blogs I wish to visit your country and thanks to you.
*මේ අර්බුදකාරී අවස්ථාවේ මගේ මව්බිමත් ජනතාවත් තෙරුවන් බලයෙන් දෙවි පිහිටෙන් ආරක්ෂා වේවා යැයි සැවොම ප්‍රාර්ථනා කර අධිෂ්ඨාන කරන්න !!!* 🙏💖🇱🇰💖💐
අක්කා ඉස්සේලාම ඔයාගේ මේ වැඩේට සුබපතනා. අක්කා අපි හැමදාම ඔයාගේ videos බලනවා. ඒ පරිසරය පුදුමාකාර ලස්සනක් තියෙන්නේ . අක්කා සමහර කෑමවල දාන අමුද්‍රව්‍ය වල නම් ඉස්සර වගේ දාන්න පුලුවන් ද අපිට දාන සමහර අමුද්‍රව්‍ය හොයාගන්න අම්මාරුයි 😘
India🇮🇳 love❤❤ 🥰 your
Vlog very beautiful✨
A loads of love and regards from Sikkim India 🇮🇳
ගොඩක් දවසකින් වීඩියෝ එකක් දැක්කේ.....ලස්සනයි....
ස්තුතියි
First time watching your video cant believe srilanka has this beautiful place 🙏
I once bought this fruit at the market it was overprice and tasted old nothing like coming straight from the tree....wonderful, colorful video and love the description and details of each dish. Saki and Moya are well behave and lovely. Hello from NY.
පූර්ණා ඇත්තටම ආදරණීය නැගනියක්, නවකතාවකුත් ලියන්න පුළුවන් ඔයාට , මම සොබාදහමට බෙහෙවින් ඇලුම් කරන නිසා දැඩි ආශාවෙන් ඔයාගෙ vedios බලන්නෙ, ඔයා සතුන් සුරතල් කරන හැටි බලන්නෙ හරි ආශාවෙන් ඔය වගේ කරුණාවන්ත හදවත් හරි උතුම්, ඒ නිසා ඔයාගෙ සකීට, පූස් යාළුවන්ට,අර අළුත්, සුරතල් බතල ඉබ්බිට අපිත් හරි ආදරෙයි ❤❤❤
All types of fruits are available from your home great I like your videos
අක්කා අදත් ගොඩක් ලස්සන වීඩියෝ එකක් ගෙනල්ලා අක්කා හැමදාමත් ගොඩක් අලුත් කෑම හදුන්වා දෙනවා අදත් රස කෑම හදලා රස පලතුරකින් අදත් හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක බුදු සරණයි අක්කේ පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
Want to visit there.... ☺... Actually feel like i am in heaven when I watch your vdo.. So relaxing
I am in kerala..... Poornima love u.... 🥰🥰my favorite channel.... ❤❤
Sister, nice dress. Your all recipe & video's are excellent also exceptional. Jahid love you from Bangladesh 🇧🇩.
Wonderful juices you do and garnishing is very beautiful sister and presentation.... Also very beautiful .... Lovely... thank you
Srilankan nature is truly beautiful.i love that.
Same like liziqi& dianxi 🥰..... Frst time am seeying ur video.
I love to stay at this type of atmosphere and locations, you are so lucky to have.
You all are really blessed to have a natural life...
Support
Olá moça linda não seu o nome dessa comida que vc fez ,mais e maravilhoso fico com água na boca 😋 parabéns um bjo pra vc e seus pais amo muito ver seus vídeos ❤️❤️❤️
Khub sundar paribesh
Beauty is the first present nature gives to women and the first it takes away 💚
♥️♥️♥️ Sri Lanka,,,,,,,?
Ecologically sustainable and agriculture place
Sri Lanka's people are very pure heart
Skill and talented people
Poorna''family very good people
I love your family
God always bless you and your family♥️♥️♥️👍👍👍
Love u from Sri Lanka
උදේ හවා ඔයාගේ වීඩියෝ බලලා හිතට හරිම නිදහසක් දැනෙන්නේ. හරිම ලස්සනයි අක්කේ හැමදේම. ආදරෙයි හැමෝටම 😊❤️
The rambutan fruits are very beautiful .I love it
You are a very talented in cooking
The presentation of dishes is very cute 💕
I thought it was only Indonesia that had rambutan fruit. It turns out there is also one. Greetings from Bali Indonesia
Zdglge
Hummm!Ainda ñ conheço essa fruta Rambutã, é pouco comercializada aqui no Brazil. 😋😋😋💋❤🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷
I am sri lankan
I being to Brazil
Is rabutan growing in Brazil
පරිසරය,කැම, සත්තු, වටපිටාව, හරිම ලස්සණයි, එකට එකතු කරලා ගත්තම සුපිරි
Sometimes I want to go to your house and stay with you.What a beautiful environment in your house! Absolutely wonderful😍🥰
Mind relaxable video😊Love from Bangladesh❤️
Akkiyo මේ video eka මාරයි ❤ඇත්තටම හැම point එකක්ම ලස්සනයි,next level ❤😍මේ කොහෙද ඇත්තටම ලස්සන පැත්තක්❤
පට්ට ලස්සනයි ඉතින් කියලා වැඩක් නැහැ..කැමරා කරන මල්ලිට සම්මානයක් දෙන්න වටිනවා..නංගිත් සුපිරි..ආදරෙයි..ජයවේවා..❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰💚💚💚💚🌾🌾
I'm such a big fan of your show 🥰...Wishing you all the best and the success you deserve 👩🌾🤗 Please continue to share your culture with us, loves from france 🇲🇫♥️
👍👍👌
හරිම ලස්සනයි,හරිම ආඩම්බරයි පූර්ණා. යූ ටියුබ් එකේ සමහරු ඕස්ට්‍රේලියාවේ,එංගලන්තයේ, ඇමරිකාවේ,ස්කැන්ඩිනේවියානු රටවල ලස්සන පෙන්න පෙන්න දාන වීඩියෝ වලට වඩා අපේ ලංකාවෙ ස්වභාවික ගැමි පරිසරය කොච්චර ලස්සනද කියලා ඒවට හුරේ දාන අපේම අයට පෙන්නනවට ඔයාට ගොඩක් ස්තූතියි. කාලකන්නි දේශපාලකයො මේ රට විනාස කරාට ,මේක මිනිස්සුන්ට එපා කෙරෙව්වට මේක තමයි ලෝකෙ ලස්සනම,වාසනාවන්තම රට. මම ලෝකෙ රටවල් විසි නවයකට ගිහින් තියෙනවා.ඒත් මගෙ රත්තරං රට වගේ එකක් මේ ලෝකෙ කොහේවත් නෑ.දිගටම වීඩියෝ දාන්න . සුභ පැතුම්. Proud to be born in this glorious and blessed country🙏🙏👍👍
You are really blessed to have a beautiful nature.. I like your channel_i'm from Andhra pradesh
අදත් වෙනද වගේම ලස්සනයි අක්කෙ 😍
හරිම රස පාටයි 😃🤭😋
හරිම ලස්සනයි හිතට සැනසිමක් දැනේනවා බලනකොට ඔයාගේ විඩියෝ ...❤️
Good luck
Your videos is soooooo osm... Sound is sooo much relaxing...... I love ur videos so much😘 love from India 🇮🇳
മനോഹരമായ കാഴ്ചകൾ നന്ദി സ്നേഹം ...Beautiful views thanks love...ලස්සන දසුන් ආදරයට ස්තුතියි...lassana dasun ādarayaṭa stutiyi..
I've always liked watching your latest videos but this is the first time I've ventured to comment on your videos... I like the way you cook the menu... success always ...Greetings