The level of creativity to bring the pure Sri Lankan aesthetic into a UA-cam video? Poorna, you and the person who holds the camera behind, and the person who edits these videos, hats off to the amazingly insane job y’all🙌🏽 Please don’t stop playing with your creativity… this channel is my favorite Cooking channel from now on… I’ve shared this with my friends already, Keep up this marvelous work… You guys are A VIBE!❤️✨
Me encantan tus vídeos y no sólo por las recetas que nunca podré hacer porque hay muchos ingredientes que no se dan por mi zona; sino por la paz que transmiten. Gracias. 😘
Whoever edits these videos is doing amazing job it has it all my eyes don't want to blink i like love every bit of every video i get enough of it may you be safe and sound sothat we have more of these, this is my place to get lost
Милая Пурна, спасибо за прекрасное видео!👍Очень красивая у вас природа!👍Ваши блюда из морковки интересные и, наверное, очень вкусные!👍Собаки замечательные👍Москва🇷🇺
The visuals are vibrant, and the connection between farm-fresh ingredients and traditional recipes is beautifully showcased. Poorna’s approach to cooking is both simple and inspiring, making the whole experience feel authentic and heartwarming. How does Poorna decide which recipes to create from her garden’s harvest, and are there any special memories tied to these dishes?
Mind refreshing youtube channel...I always enjoy while watching ur dishes and ur vedios are superb 🥰...these words are not enough to describe you.....💐
Its wonderful.... Magical nature..... Its very similar to my state kerala, india.. I am really enjoying ur dishes..saki and moya feel our pets., cats ohhh love them..... Thank u dear... Convey love to ur camera person, we eagerly waiting to see....
Hi.., Your vedios are very intersting🥰 i like so much your vedios.. You are very lucky. Because your village is very beautiful... 😍pls upload more vedios.. We are waiting for watching your vedios.. I really wish to visit sreelanka.. We are enjoying your village beauty through your channel.. Love from kerala❤❤😘
Poorna you are a actuall poorna person in every side..i love your videos very much ..though you doesn't talk that much in the video the background music, colour combination,your talent in cooking,neetness in it and the compassion for animals tell a calm and a lovely tale about nature which make us feel it in to our hearts rather than words....
I watched your video for the first time. I fall in love this channel. I was watching your video when my mind came to Liziqi channel and she spend with pet like you. I like at the environment.
Your videos are therapeutic. Thank you for letting us enjoy a world so close to nature where we fantasize of living, even though it's not possible for many in real life. Love from a fellow Sri Lankan❤
Hi poorna sister as usual mesmerizing visuals, serene atmosphere, delicious cooking, soothing music.Loads of love to SAKI ,MOYA and lovely baby KITTENS
All videos☘️🌻🌳ua-cam.com/play/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k.html
මලානික වූ හිරු කිරණ වැහිබර අහස සමග පොරබදින්නේ දින ගණනාවක සිටය.වැහි වලාහක දෙවියන් තම ජයග්රහණයේ සතුට සමරන්නේ අඛණ්ඩව මාස කිහිපයක් ජය පැන් ඉසිමිනි.නියමිත කාලයටත් කලින්ම කැරට් අස්වනු නෙලන්නට අක්කලා තීරනය කරතිබුනේ එබැවිනි.පොලවත් සමග හැප්පෙන්නේ පොලවටවත් බරක් නොවෙන අහිංසක ගොවීන් ය.විටෙක නියගයෙන් ඉරි තැලී ගිය ගොයමේ කාස්ටක සුලගට දුක කිව්වෝය.දිනෙක වගා පාලු කල ඉහිලුම් නැති ගං වතුරේ පොඩි එවුන් මෙන් පාරු පැද්දෝය.එකලට අතමිට මොලවාගන්නේ සොච්චමක් වුවත් ඔවුන් සද තරු සමග තරහා බැන්දේ නැත.අටලෝ දහමින් කම්පා නොවූ ඔවුන් උපේක්ෂාවම ප්රගුණ කලෝය.සැබැවින්ම ඔවුන් මේ ගිහි ජීවිතය තුල සැරිසැරුවේ නිවෙන්නට යනගමනින්මය.
පාත්තිය මැදින් පියනගනා විට කැරට් කොල මතුපිට රැදී ඇති පිනි කැට විසිරී දෙපතුල් සිපගන්නේ අලුත් පණක් ලබාදෙමිනි.එකින් එක ගලවා පෙලට තැබූ කැරට් මිටි තැබිලි පැහැ පැස්ටල් කූරු මෙන් වර්ණවත් ය.රහසින් කෙමෙන් මෝදුවන හිරු දුටු පිණි කැට අතුරුදහන් වන්නේ නිමේෂයකිනි.
කැරට් සතු තැඹිලි පැහැය සැබැවින්ම අපූරුය.ස්වභාවික වර්ණකයක් ලෙස ඉවුම් පිහුම් කලාවේදී ඉහලින්මය.මී පැණි දමා දොඩම් හෝ දෙහි සමග මුසුකර මා නිතරම බීම සාදා බිව්වත් ගෙදර කිසිවෙක් එයට ප්රිය නැත.එබැවින් එය මාගේ හුදෙකලා වූ වින්දනයකට සීමා වී ඇත.
මා බූන්දි වලට පෙම් බදින්නේ කුඩා අවදියේ සිටමය.ඒවාට මා ඇබ්බැහි කලේ තාත්තාය.තැඹිලි පැහැ ඉටිකොල යට අඩුක්කර තිබූ විශාල බූන්දි ගොඩවල් පොලට එන කුඩා එවුන්ගේ ඇස් සොරාගන්නේ ඇසිල්ලකිනි.මා පෙර දිනක කියූ සේම ගෙදර ගෙනැවිත් අතට ගන්නා බූන්දි අහුර පොලේ තිබූ ඒවා සේම තැඹිලි පැහැ නොවීම එදානම් මට උභතෝකෝටික ප්රශ්නයක් වී තිබිනි.😅බොහෝදෙනා කෘතීම වර්ණක වෙනුවට කැරට් ඉස්ම දමා බූන්දී සකසන්නේ ද එහි රන්වන් පැහැය ස්වාභාවිකවම ලබාගන්නටය.සිදුරු සහිත බෙලෙක් ගොට්ටෙන් මිදී කිමිදෙන පාන්පිටි කැටිති නැවත තෙල් මතුපිට එකම රටාවකට එකතුවන්නේ බැලුම් බෝල ගොඩක් මෙනි.සීනි පැණි වල දමා පුරවාගත් කැරට් බූන්දි දුටු සැනින් කටේ දමාගන්නට හිතෙන තරම් දැකුම්කලුය.
කැරට්,බතල,වට්ටක්කා කන්නට සකීලා ද රුසියන්ය.උදේ හවා සකසන ඔවුන්ගේ බතට ඒවායින් එක වර්ගයක් හා පලා වර්ගයක් අනිවාර්යෙන්ම එකතු කල යුතුය.උන් දෙදෙනාට අනනා බත් එක හරිම රසය.මා ද ඉතාම කැමතිය.😬
පහුවදා පාන්දර සිට අනෝරා වැස්සය.උදේ නවය දහය වනතුරු ඉර එලියක්නම් පෙනෙන මානයක තිබුනේ නැත.බාස්මතී සහල් වලින් සැකසූ තෙම්පරාදු මසලා බත් කන්නට ගෙදර හැමෝම කැමතිය.හාල් ටික ලිප තබා කුකුලු මස් ටික ගැඹුරු තෙලේ බැදගත්තේ රන් පැහැවන තුරුය.කුලු බඩු සහ තුන පහ ඩිංගේ සිට බත් ඇටයක් තැම්බෙන පදම දක්වා බොහෝ රස රහස් සැගවී ඇති බව මට කියා දුන්නේ ආච්චි අම්මා මීට දශක දෙකකට පමන පෙර මා පොඩි සංදියේදීය.සියලුම කලමනා එකතුකර සැකසූ තෙම්පරාදු මසාලා බත රසයි කියා සුවදින්ම කිව හැකිය.🤩
කාලෙකින් ඉර එලියක් දැක්කේ අද දවල්ය.දවල් කෑමෙන් පසුව තාත්තා සුමිත් මාමා සමග ඉඩමට ගියේද දලු මෝරා ඇත්දැයි බැලීමටය.හවස කහට බොන්නට කැරට් පැණි පොල් බෝල සැකසුවේ යහමින් රට කජුත් දමාය.සවු ඇට දැවටූ පසු ඒවා එක ඉත්තක පිපුණු බකිනි ගෙඩි පොකුරක් වාගේය.😍ආයේ වලාවක් එන්නට කලියෙන් තාත්තලාගේ පංගුව අරං පය ඉක්මන් කල යුතුය.
සොබාදහමට ලංවෙන්න.🌿
උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න.🍂🌸
තෙරුවන් සරණයි!!🙏🏽
ආදරණීය පූර්ණා💛
😍😍😍😍😍😍.....thanks for reply😍😍❤️☺️🥰🥰
අක්කගේ ගම කොහෙද අක්කේ🥺
හැමදාමත් ආදරෙන් ආසාවෙන් කියවන පූර්ණා ගෙ සිතිවිල්ලට💐
🥺♥️
Akki manikeee ♥️😘
ඔයාලා වගේ දරුවන් මේ රටට විතරක් නොවෙයි.. මුළු ලෝකෙටම වාසනාවක්...❤
ගාල්ලේ උඩුගම කෙල්ලෙක්...තව මේ වගේ වීඩියෝ කරන ගාල්ලේ පොඩි කෙල්ලෙකුත් ඉන්නවා දැන් ...😊😊
So peaceful watching your wonderful videos. Love your animals, nature and everything in your video.
The nature, her cooking style, presentation,her frock,curly hair ....the whole video is just perfect
Thank you so much
හැකියාව , දක්ෂතාවය , නිර්මාණශීලිත්වය ,ඉදිරිපත් කිරිම ඉතාමත් විශිෂ්ටයි. පතමි නුබට සදා ජය ❤️❤️❤️
My tears are rolling out automatically with ecstasy by watching your every step as if I'm experiencing Goddess Annapurna 🙏❤❤
හරිම ලස්සනයි අක්කෙ
ඔයා ගෙ බව්වො දෙන්නත් ශොයි ❤❤ හරිම cute😊
To be Frank..I don't like vegetables much, but while seeing these naturally harvested vegetables I fell in love ❤
The level of creativity to bring the pure Sri Lankan aesthetic into a UA-cam video? Poorna, you and the person who holds the camera behind, and the person who edits these videos, hats off to the amazingly insane job y’all🙌🏽 Please don’t stop playing with your creativity… this channel is my favorite Cooking channel from now on… I’ve shared this with my friends already, Keep up this marvelous work… You guys are A VIBE!❤️✨
Poorna Akka's cooking skill + Nature + Sri Lankan Culture + Cameraman + Editor = 💆♂
❤
හදවතම ස්පර්ශ කරන ඒ සංගීත හඬ.ස්තුතියි පූර්නා නුඹට.❤️❤️❤️❤️
Oyage kema hadanawa balanakota puduma asawak denana a taram lassanai pirisiduiiiii oyata bs
You are living to heaven , mind relaxing to every video. Thank you
My pleasure 😊
My favorite video 😊
2:35 The background music is amazing i like this music 🥹🫶🏻
I'm addicted by watching your videos for the first time ❤ Amazing job 🎉
එනකම් මඟ බලන් හිටියේ ඔයාගෙ වීඩියෝ එකක් බලන්න🥰. අසනීපයෙන් සිටින මේ වෙලාවෙ ඔයාගෙ වීඩියෝ එක හිතට ලොකු සැනසීමක් ගෙනත් දෙනවා පූර්ණා🥺❤️. සතුටින් පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි!🙏 හැමෝටම.
♥️♥️
My mom needs a daughter like poorna instead of me❤🙃
😂
😂😂😂😂😂 pawne
Haha😂😂😂
My mom tooo
😂😂😂😂😂😂😂😂😂
♥️♥️ awesome videos 👌🏻🙏🏻🥰
Good afternoon from PAPUA NEW GUINEA. I enjoyed watching your contents
❤❤❤❤❤ b día Domingo desde Mexico Sonora Cd Obregón 🙋🏻♀️🙋🏻♀️🙋🏻♀️🌷🌷🌷
Harvesting these carrots is like unearthing nature's treasure! The vibrant orange hues and earthy aroma make it a truly satisfying experience. 🥕✨❤
It really is!♥️
@@PoornaThenaturegirl❤❤❤
Me encantan tus vídeos y no sólo por las recetas que nunca podré hacer porque hay muchos ingredientes que no se dan por mi zona; sino por la paz que transmiten.
Gracias. 😘
Wow love your cooking delicious 😊
Once randomly watched your video and now I m addicted to your videos 😊,love from India, keep cooking, keep growing 💗
Watching your lovely videos brings me calm and peaceful thoughts.
I'm so glad!
වචන වල තියෙන ලස්සන මාත් ඒ ගමේ හිටියා වගේ දැනුනා සුලු මොහොතකට හෝ.. ❤❤❤ වචනයක් වචනයක් ගානෙ අපූරු සුන්දරත්වයක් හිතේ මැවුනා. මේ වීඩියෝ හැම එකක්ම පුදුම ආශ්වාදයක් ගෙනෙන්නෙ ❤❤ හිතට හැමදාමත් අවුරුදු කාලයක් වගේ මේ වීඩියෝ බලනකොට ❤❤
How it's so pure and aesthetic 😍
Your videos are a real blessing to our ears and our eyes as well😌
I'm very thankful❤️💙💛🥕🍹🥘
❤
@@PoornaThenaturegirlhey dear why don't u try for Master shaif in India. ??
Harema lassanai .me කොහෙද sis..
@@tharangathilini7866 can u plz say in English.. Can't understand this language
දැක්කත් ඇති බඩ පිරෙනවා ....
හිනා උනත් හිත පිරෙනවා ....
ආදරෙයි පූර්ණ අක්කා ❤❤❤ හැමදාම ඉන්නවා ඔයත් එක්ක 👊🥰🥕🥕🥕🥕
♥️🌼🌼
❤️✨🌸🌾🌿Mujhe apka Natural video bhuth accha lagtha hai I am big fan Di I am waiting for u r next vdo ❤️🥰😋♥️
Wow super agriculture nice 🥕 carrot buatifull
Beautiful as always ,inner and out carrot laddu❤️
Whoever edits these videos is doing amazing job it has it all my eyes don't want to blink i like love every bit of every video i get enough of it may you be safe and sound sothat we have more of these, this is my place to get lost
Um jeito diferente de fazer suco!!🥤. Obg pelo vídeo maravilhoso 👏👏🇧🇷
AAP bhut hi acchha bnati ho🎉🎉🎉🎉🎉🎉
Natural Higherrrrrrrr❤
Lovely Family. ❤❤❤lots of love from Switzerland 🇨🇭🙏🌸
ඔයා තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ගෑනු ළමයා ❤
😂
අර අපේ අම්මා නම් චැනල් එක කරන වයසක උන්දාගේ ඊලග ගොදුර මෙයා වෙයිද? Wild cookbook කරන චරිත් කොල්ලටත් වැටෙන්නම දුන්නා.😅
@@mudithmahendrajith8082එයා වැටෙන්න දුන්නාට වැඩක් නෑ ඒ කොල්ලා වැටුණේ නෑනේ😂
අන්තිමට වෙන්නේ එයාම නිකන් නෝන්ඩි වෙන එක විතරයි හැමෝටම😂
මම කීවේ වැටෙන්න දුන්නා කියලා අර WWE එකක් කලේ මනියයි අපේ අම්මයි මස්සිනා චැනල්😅 එකේ Wild C.B සහ මේ පූර්ණා යන දෙන්නම ගාලු දිස්ත්රික්කයේ 😂
Deniyaya peththeda?
Very nice, God bless you sister 🇮🇳
This is the dream. Living off the land and enjoying every moment. Amazing! [1:37]
❤❤❤❤❤❤i always fall in love with your cultivation
Happy to see you again Poorna.
That BGM, Nature, Home ❤️
Love from kerala❤️
Your videos always make me felt too much love towards my country 🇱🇰 . God Bless you and your beautiful family poorna❤
Your all vedios are very relaxing and sweet to listen and watch.
But today's vedio is just amazing ❤💚
Thank you so much 😀
I love watching your cooking videos
Beautiful video thanks for sharing sister
Милая Пурна, спасибо за прекрасное видео!👍Очень красивая у вас природа!👍Ваши блюда из морковки интересные и, наверное, очень вкусные!👍Собаки замечательные👍Москва🇷🇺
Beautiful nature and food
You are a real nature queen 👸 ❤
You always show the beauty of nature in your videos ❤️ and all that good top chef cooking good 😊❤❤❤🥰😘. The original Native Black King 👑 Z 👑❤️😘
❤❤❤❤🥰🥰🥰😘😘😘😘. The original Native Black King 👑 Z 👑❤️😘
I like your video from Bangladesh 💕🇧🇩
Love your video. Your country is so beautiful & the meal looks 😋 yummy! ❤
The thing to remember is the person behind your camera. He is very creative and makes us see beautiful things. Thanks for everything.❤🎉
Another amazing video blessing to you and your family keep safe love you all give hugs to Saki and Moya 💕💕
Beautiful cooking verifies 👌👍❤️madam
The visuals are vibrant, and the connection between farm-fresh ingredients and traditional recipes is beautifully showcased. Poorna’s approach to cooking is both simple and inspiring, making the whole experience feel authentic and heartwarming.
How does Poorna decide which recipes to create from her garden’s harvest, and are there any special memories tied to these dishes?
Such a mind relaxing video ❤🎉
Mind refreshing youtube channel...I always enjoy while watching ur dishes and ur vedios are superb 🥰...these words are not enough to describe you.....💐
So nice of you😍♥️♥️
අද වීඩියෝ එක අමුතුම එලියක්. පටන් ගද්දිම කැරට් වල තැඹිලි පාට කොල පාට🥕 පූර්ණා ගෙ ගවුමෙ පාට.. පුදුම ලස්සනක්. හරිම වර්ණවත්.. ☘️🍃🍀🌿❤
බොහොම ස්තූතියි🥕🧄🌶️❤️❤️
@@PoornaThenaturegirlමම ඔයාගෙන් විස්තර ඇහුවම reply කලේ නෑ.
Super perfect ❤❤❤❤❤❤❤❤
I love vegetables and fruit and farm life is very serene tc God bless 🙏❤🙌
I love the sound of birds very peaceful ❤
Your instrumental was always amazed me..relaxing sound..I love it,♥️From Indonesia 🇮🇩
Your videos are very creative and mind relaxing 😍
Beautiful 🥰 Purna nd recipes r. Mouthwatering loved it
Thanks a lot 😊
❤❤❤❤❤ bahut mast aap video banaa
ගෑනු ළමයෙකුට කලාතුරකින් පිහිටන පිං පාට, ස්වාභාවික ලස්සන, අත්ගුනය, නිර්මාණාත්මක සිතුවිලි, නිර්මාණාත්මකව දෙයක් කිරීමේ දක්ශකම වගේ තව නොකියපු ගොඩක් දේවල් මම ඔයාගෙන් දකිනව නංගි. ❤❤
අදත් හරිම ලස්සනයි අක්කෙ...❤ඔයා හරිම පිලිවෙලට ලස්සනට වැඩ ටික කරනවා.. බලන් ඉන්න ආසයි❤ තව දිග වීඩියෝ එකක් වුනානම් කියල හිතෙනවා... ආදරෙයි අක්කා ❤❤❤මොන වැඩක් තිබුනත් මග බලන් ඉන්නෙ ❤😊
බොහොම ස්තූතියි ඔයාලගෙ වටිනා අදහස් වලට😊🪷🍃
Love nature ❤❤❤
Take love ❤from Bangladesh 😊❤❤❤❤
Addicted ❤
You are going to be a world recorder for mind and stress relaxing youtuber❤
ඒක නම් භාවනාවක් 😍❤
Delicious chicken masala with fried rice 🍚 ❤
woow. ❤This so wonderful video. good luck
Beautiful video. Keep it up your super work. 🎉
Happy to see you again.your videos are mind relaxing.your video's are very beautiful.
Thank you so much 😀
Its wonderful.... Magical nature..... Its very similar to my state kerala, india.. I am really enjoying ur dishes..saki and moya feel our pets., cats ohhh love them..... Thank u dear... Convey love to ur camera person, we eagerly waiting to see....
Thank you so much 🙂
ඔයාටත් ඔයාගෙ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි.හරිම ලස්සනයි ඔයාගෙ වීඩියොවත්.
අදත් හැමදාම වගේ හරිම ලස්සනට හරවත් අර්ථවත් වචන ටිකක් සහ vidio එකත් පුදුම තරම් ලස්සනයි නංගි. ලිව්මට දක්ෂ බවත් පේනවා 🙏🙏🙏🙏🥰
Wow super video sister very nice sharing 😊😊❤❤
Hi.., Your vedios are very intersting🥰 i like so much your vedios.. You are very lucky. Because your village is very beautiful... 😍pls upload more vedios.. We are waiting for watching your vedios.. I really wish to visit sreelanka.. We are enjoying your village beauty through your channel..
Love from kerala❤❤😘
Thank you so much 🙂
@@PoornaThenaturegirl❤ 🥰
U never disappointed us.. lovely video with beautiful family and nature around u
Thank you so much 😀
Akki mata එළවලු බීජ tikak denna berida ,puluwannam ලිපිනය ewannam,ada wenada wagema video eka godak lassanai ,ayeth ikmaninma lassana video ekakin enna akki ,තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤
Wow, I have never been able to grow such beautiful, healthy looking carrots.
They're full of flesh 😋
I like this type of living. So fresh nature and your cooking. Farming is no. 1 business than any other.
Poorna you are a actuall poorna person in every side..i love your videos very much ..though you doesn't talk that much in the video the background music, colour combination,your talent in cooking,neetness in it and the compassion for animals tell a calm and a lovely tale about nature which make us feel it in to our hearts rather than words....
Suba han allah ❤ the nature 💗❤️😇
අනේ හරිම ලස්සනයි .කොහෙද මෙි පලාත නංගි .තෙරුවන සරණයි පවුලේ සියලු දැනට 🙏❤️ ❤️🙏
Woww❤️ Beautiful Video Poorna Sister 🥰 My favourite you tube channel 😍 lots of love from Kerala 😘😘
I truly appreciate you🥕🧄🌶️❤️❤️
I watched your video for the first time. I fall in love this channel. I was watching your video when my mind came to Liziqi channel and she spend with pet like you.
I like at the environment.
Welcome aboard!🌺♥️
The nature girl is come back with another amazing video lots of ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ from lndia
Your videos are therapeutic. Thank you for letting us enjoy a world so close to nature where we fantasize of living, even though it's not possible for many in real life. Love from a fellow Sri Lankan❤
Very nice family very nice village ❤️🌹
Always such a pleasing and amazing vlog to look at.Poorna you are the best.
Music 🎶 is nice manasu ki cool ga relax ga untundhi..me coking style kuda super 👌 👍 😍 🥰
Pensé qué no iva disfrutar de video pero gracias a Dios te vuelvo a encontrar me encanta tu trabajo bendiciones
The nature girl...Poorna is also a Annapoorna...✨
Amazing work.
Extra likes for your videographer and editor🔥
අනේ මං හරිම ආසයි ඔයාලගේ ජීවන රටාවට❤❤❤❤
Hi poorna sister as usual mesmerizing visuals, serene atmosphere, delicious cooking, soothing music.Loads of love to SAKI ,MOYA and lovely baby KITTENS
I truly appreciate you🥕🧄🌶️❤️❤️
I feel like eating at your place once and roaming around.
Hayalini kurduğum yerde yaşıyorsunuz 🥰🥰🥰