Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලොවම පිළිගත් විශිෂ්ඨ පරිණත නායකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එක්ව අපේ රට ඉදිරියටම ගෙන යමු 🇱🇰
@@aribro2830 ඒක තමයි එක ආසනයට බැස්සේ
@@harindraperera637*ආසනේ විතරද?*රට 00 ටම වැටුණා.*"""""එක වසරට ඇතුළත් වෙන ළමයි ගාණ""""""එහෙම හොයලා බලන්න.ආස හිතෙයි.😂
කවුද රට බින්දුවට දැමිිමෙ @@RuchiraDesilva-l9z
ඇඩෙනවා මේව අහනකොට !😢 ඇයි මෙතුමා නින්දා අපහාස වලට ලක් කරන්නෙ .....😢❤
අපේ රටෙි එහෙම තමයි බුද්ධිමත් උගත් හොද මනුස්සය පාගලා මොඩයෝ චුන් කරනවා
Because some Sri Lankans are Kalakanni ungrateful people
මෝඩ කමයි කුහක කම සහ ඉරිසියාව නිසා ඔහුට අපහස කරන්නේ. ලංකාවේ උන්ට උදව්වක් කලාට කෙලෙහි ගුණයක් නෑ. ඒක මොහුගෙන් ඉගෙනගන්න තියෙන පාඩම අද්දැකීමෙනුත් දන්නවා.නිදහස් අද්‍යාපනය හදුන්වා දීපු කන්නන්ගර මැතිතුමා ඊලග චන්දෙන් ගෙදර යවපු මිනිස්සු ලංකාවේ ඉන්නේ.
වැඩ කලොත් චන්ද නෑ මෙහෙ. වැඩක් නොකලොත් දිනුම්. ඒක හොදටම තේරුම් ගත්තේ අනුර තමයි.අනුර හරි මුන්ට වැඩක් කරලා වැඩක් නෑ. කීයක් හරි හම්බකර ගන්න තියෙන්නේ.වැඩක් කලොත් කුණු බැනුම් අපහස විතරයි. අර ගෝටා මෙලෝ වැඩක් කළේ නෑ ගියා ඊට පස්සේ මෙතන එක්කෙනෙක් ගෝටට බනිනව ද?? නෑ..මෙන්න මේ රටට කරගහපු රනිල්ට නේ බනින්නේ 🤣බැසිල් ට මෙතන කව්රුවත් බනින්නේ නෑ. කබ්රාලට බනිනේ නෑ.රනිල්ට කුණු බැනුම්.
@@PantheraleoLavandula-x6b That is true .
රනිල් නැති නම් මේ කිසිම දෙයක් අප ට නෑ. ❤❤❤
රනිල් නැත්තම් ලංකාවේ ප්‍රශ්න ගොඩක් අඩුයි. බංකොලොත් වෙන්නේ නැ, රටේ දෙමළ බෙදුම්වාදය ආපහු මතු වෙන්නේ නැ.
Ranilla , Mahindala nathnam me ratata hugak dewal labila
@@starrynight43451 pala mooda sakkiliya...
මේවා දාන එක හොදයි නැත්තන් හැමෝම අහනවා රනිල් මොනවද රටට කරලා තියෙන්නෙ කියලා! ❤
අනිවාර්යයෙන්
කොළඹ හතේ කෝටි ප්‍රකෝටි ගාණක් වටිනා තම පෞද්ගලික නිවස රජයට පරිත්‍යාග කරපු ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බැන්කු කඩලා හොර සල්ලි මොකටද ?අරූ තඹුත්තේගම පැල් කොටේවත් රජයට පරිත්‍යාග කළාද ?
@@EnaJanapathi මහ බැංකු වංචාව, වීසා වංචාව
@@starrynight43451 bandumkarayak kiyanne mokakda kiyala mata poddak kiyala diyanko...sakkiliyo...🤣
රනිල් කරපුදේ කියකිය යන්නෙ නෑ. ඔහු එතරම් පරිනත නායකයෙක්. මෙවැනි දැණුවත් කිරීමක් හෝ කලඑක ඉතාම වටිනව.සුව සැරිය එතුමගේ මූලිකත්වයෙන් ලබා ගත්තත් හර්ෂට ලකුණු දාගැනීමට ඉඩදී පැත්තකට වී සිටියා.ඒ තමයි මිනිසුන් තවමත් කියවා නොගත් රනිල්.'මුලු රටම රනිල් සමග'❤❤
සත්‍ය යි ❤
ඒ නිසා තමයි එයාට කවදාවත් දිනන්න බැරි. වැඩ නොකරපු උන් පච අත ඇරලා අගේට දිනනවා. අපේ මෝඩයොත් ඒවට අහු වෙනවා .සිංහල ජනතාවට දෙයියන්ගේම පිහිටයි.🙏🙏💚
මෙන්න වටිනා වීඩියෝවක් . ඔය රනිල් මොනවද කලේ කියල අහන අයට කොහොමද දැනෙන්නේ ❤🙏
Yes Ranil Can 🇱🇰🙏🏻🇱🇰
World class leader රනිල්
දැන් ඉන්න අයට දැන ගැනීම සඳහා.. පුළුවන් ශ්‍රී ලංකා ..
Kalaniteya රජකම් කරනවා ඔබ වැනි කෙනෙක් රට බේරගන්න අදිස්ටාන කරපු ගැන ගොඩක් ආඩම්බරයකි ❤
❤රටම රහසින් රනිල්ට ❤
ඇයි ඒ රහසින් ? රෙද්දක් ඇදන් එලිපිට බැරිද ?
@@thasinduranasinghe2403පුලුවන් එතකොට ජෙප්පෝ බුරනවානේ ඒ හින්දා රහසින් 😂
අපි අනික තප්පුලන්නෙත් නෑ@@thasinduranasinghe2403
@@dananjayadasanayaka1235 ඇයි ජෙප්පන්ට බයද ?
@@thasinduranasinghe2403 88/89 මතක අය බයයි අපි නම් බය නෑ අපි නම් එලිපිටම රනිල්ට රසින් ඕන් නෑ
මමත් කවදාවත් දුන්නේ නැහැ මේ වතාවෙ දෙනවා ❤
👍👍👍👍👍👍
❤
@@chandrikawijeundera5176 👍👍👍👍❤️
❤❤❤❤
76 වසරක් තුල් අපේ රටේ අනාගත පරම්පරාවට දෙස බැලු ජේශ්ට නායාකයා රනිල් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රනිල් ❤රනිල්❤❤❤
නිශ්ශබ්ද ස්වාධීන ඡන්ද සියල්ලම අද රනිල්ට ❤
Yes................
Yess
රටම රහසින් රනිල්ට❤
අපි නම් රහසින් නෙමේ එලිපිටම රනිල්ට 💚
මමත් කෙලින්ම රනිල්ට.රටේම බලාපොරොත්තු ව රනිල් ලපය මොනවද කරල තියෙන්නෙ තරුණ ,තරුණියන් වෙනුවෙන් .
අපිත්...........................
අපිත්..................
Anivaryenma❤
අන්තිමට රට බංකොලොත් වූවා. . 😂 හැබැයි ජීවිතේ ප්‍රතම වතාවට මම මෙවර රනිල් මැතිතුමාට. . වෙන කාටවත් බෑ මේක කරන්න
බලන අය මෙය share කරන්න
රනිල් ට විරුද්ධව කමඉන්ට් දාන අයට විරෝධය පෑමට මාත් එක්ක කීදෙනෙක් එකගද
අනුර ට පුළුවන් ද ලඟින් වත් යන්න
ඒක නම් ඇත්ත. අනුර දිනුවේ social media නිසා. ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට ඇගිල්ල දික් කරනවා කෝටි ගණනක campaign කරා කියලා හැබැයි ඔහු campaign කරන්නෙත් සල්ලි වලින්. මම නම් පෞද්ගලිකව අනුර president වුනාට කැමති නෑ. මට හිතෙන විදිහට නම් ඔහුට මේ රට පාලනය කරන්න තරම් හැකියාවක් නෑ. විවේචනය ලේසියි වැඩ කරන එක අමාරුයි. රැලි එනවා රැලි යනවා. ගෝඨාභය රාජපක්ෂටත් වුනේ ඒක. ලගදීම අපේ රටත් බංග්ලාදේශය වගේ වෙනවා අනුර නිසා. එතකොට ඔහුට ඡන්දෙ දීපු මිනිස්සුම ඔහුට එරෙහිව උද්ඝෝෂණ කරයි
නූතන. භීෂණය. තුරන් කලෙත්..එතුමාම තමයි..
රනිල් තමයි සුදුසු නායකත්වය රටට වැඩක් කරන්න පුළුවන් කෙනා රනිල් තමයි .රටma රහසේ රනිල් ta
අවුරුදු 61ක් වයස අපි නම් දන්නවා එතුමා කළේ මොනවද කියල ඇයි මේවා ජනගත කරන්නේ මෙච්චර කල් ගත්තේ❤❤❤❤❤❤❤❤❤මෑතක දේ උපන්න අය මේවා දන්නේ නෑ ඒ ඡන්ද ටික මාලිමාව උතුර ගන්න තමයි හදන්නේ❤❤❤❤❤❤❤එතුමාට ජයෙන් ජයම වේවා
❤❤❤
බොරැ ජනගත කරමින් මේ මිනිසාගෙන් සේවයක් ලබාගැනිම රටට අහිමි කලේ පැවති සියළුම විපක්ෂයන් !
Hariyatama hari .Wimal weerawashala minussu rawattuwa.. Ape minissu rawatuna
සම්පූර්ණයෙන්ම ඇත්ත 😢
Aththa
නමුත් එතුමා ඒවට සැලුනෙ නෑ නිහඬවම සිටියා
වටිනම දෙයක් මග ඇරුණ ඒක තමා Ltte එකට තිබුණ ජාත්‍යන්තර සහය ඉවත් කර Ltte කෑලි වලට කඩල 2003 යුද්ධ කරන්න පුලුවන් ආර්ථිකයක් හදපු එක හදවතේ වීරයා රනිල් ❤
@@PantheraleoLavandula-x6b සිරා කතාව වැඩ කරපු උන්ව පන්නල නිකමුන්ට බලය දීපු නිසයි අද රටට මෙහෙම වුනේ 😂
🎉
යකෝ...බලන් ගියාම අපි අනිත් උන්ට ඇන්දිලා ඉඳලා... රනිල් තමා ගේම ගහල තියෙන්නේ..
Ranil. Deshapalanayata. Apu. Kalaye. KerPu. Dewall prasidda. Kefuwe nah. Nihadawa hetiya. Eka. Janathawa. Danne nah
ඌ මේව කරාට අනිත් උන් වගේ කියවන් නැතිනිසා චන්ද අඩුයි 😪❤
Atta@@PantheraleoLavandula-x6b
කරන කෙනාට තැන නැ@@PantheraleoLavandula-x6b
@@PantheraleoLavandula-x6bමෙ රටෙ හැටිනලෙ
Great work 👏
මේ Vidio එක තව viral වෙන්න ඕන හැමෝම comment එකට වඩා දාන්න මෙතුමා අනාගත ජනාධිපති 💗
Atta 🥰
I respect him and I will continue his political and economic policies and I will join UNP in 2025
කවුරුත් මෙවන් දේ balanne නැහැ. 76 vasaraka saapaya පිළිබඳව පමණක් කතා කිරීම කනගාටුවට කරුණක්.
එතෙක් මෙතෙක් මේ රටෙන් බිහිවූ විශිෂ්ඨතම නායකයෙක් තමයි ජයම වේවා
අපි ත් රනිල් මහත්තයට ............අපි දිනනවා....................
Great president
අපි මාලිමාවට කෝ කට්ටිය.🧠 තියෙයි නම් කල්පනා කරල බලපන්.මේ බහුතරයක් නවත්වන්න jvp නෑ නෑ npp විරුද්ධ උනා.රනිල් නැත්තං උබල නම් මන් දන්නෙ නෑ බහුතරක් තාම ගල් යුගේ.රනිල් වික්‍රමසිංහ .great president ❤
U are correct thanks for your corporation
ජය ජය ජය නියතයි !!!
Ranil is a great leader with a vision
ගොඩක් ස්තුතියි . නොදන්නා අය දැනුවත් කලාට. සමහර ම්නිස්සු කතා කරන්නෙ. මොකුත් නොකල කෙනෙක් ව්දියට. අපේ ම්නිස්සු හරිම කුහකයි.
Ratnapure tharuna apith Ranilta! Ranil dinanawa apita sure❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉🎉
Jayawewaa jayawewaa jayawewaa 💪💪 niyatha janapathi ranil thamai 💪 ranil kiyannema brand ekak dan jayawewaa jayawewaa ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මෙපමණයි කියා නිම කල නොහැකි සේවාවන් කරන ලද මෙතුමා ඇයි ද මිනිසුන් බලය ලබා නොදී රනිල්ට බෑ රනිල් බෑ කියමින් සමාජ ගත.කරන ලද දේශපාලන කුහකයින්ට අද හොද පිලිතුරක් සවභාවධර්මයෙන්ම ලබාදී තිබියදී තව කවර කත ද ? එබැවින් බුද්ධිමත් ජනතාවනි කුහකයින් ගේ රනිල්ට බෑ කියන සම්ප්‍රදායික සිතිවිලි වලින් බැහරව එතුමා ගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙලගැසෙමු කියන ආයාචනය කරමි ✌✌✌✌✌️✌️ 🧯🧯🧯🧯🧯 🧯🧯🧯🧯 🧯🧯🧯🧯 🧯🧯🧯 🧯🧯 Ranil 🧯🧯🧯🧯Ranil 🧯🧯🧯🧯ranil 🧯🧯🧯🧯Ranil 🧯🧯🧯🧯ranil 🧯🧯🧯Ranil🧯🧯🧯
Okkoma. Wepaksha. Dannawa. Ethumata. Ona. Deyakk. Keranna. Puluwann. Keyala. E bayata. Etha gana. Boru. Keyala. Janathawa. Nomaga. Yawala. Paradduwa. Ekaiy. Keruwe
Oya campaign eka keruwe Mangala Samaraweera. Eya piligaththa Chandrika peradei kiyana bayata Ranilta beha kiyana slogan eka promote keruwa kiyala.
ඒකට හේතුව තමයි එතුමාගේ චරිතය ඝාතනය කිරීම අබුද්ධික මිනිසුන් ඒවා විශ්වාස කිරීම.මම නම් බියගම එතුමා ඡන්ද ඉල්ලපු දවස්වල ඉඳන්ම දන්න කෙනෙක්එතුමා කොපමණ සේවයක් කරලා තියෙනවද කියලා . අපි දන්නවා.එතුමා කොපමණ හොඳ චරිතයක්ද කියලත් අපි දන්නවා.නමුත් එතුමා කවදාවත් කයිවාරු ගැහුවේ නෑ.හැබැයි එකක් තියෙනවා.එතුමා හැමවෙලේම තනියම ඉන්න ආසයි.ඉතිහාසය හදාරන්න පොත් කියවන්න බුදු දහම ඉගෙන ගන්න කැමති කෙනෙක්.නමුත් මිනිසුන් එයාව හංවඩු ගැහුවේ සුද්දෙක් විදිහට.එතුමාගේ භාර්යාවත් එහෙම හොඳ කෙනෙක්.එතුමාගේ නම කැත කළේ ජීවී පිය සහ විමල්වීරවංශ.ඇතුළු පොහොට්ටු කණ්ඩායම්.එතුමා ඒවට ප්‍රතිඋත්තර දෙන්න ගියේ නැති එක තමයි ප්‍රධාන වැරැද්ද
සජිත් මොනවද කලේ...අනුර මොනවද කලේ...මේවා රනිල් කලේ තරුණ කටයුතු ඇමති කාලේ...අනුර චන්ද්‍රිකා යටතේ කෘෂිකර්ම ඇමතිවෙලා මොනවද කලේ....සජිත් යහපාලනේ නිවාස ඇමතිවෙලා මොනවද කලේ..රනිල් මේවා කලේ කවදාවත් ජනාධිපති වෙලා නෙමෙයි..
ලංකාව දේශපාලනය තුල වැඩක් කරන කෙනාට තැන නැ කකුලෙන් අදින්න විතරයි අපෙ රට දන්නෙ
2000 න් පස්සෙ උන්ට මේවා දන්නෑ 😂 ටෙක් එකට යන ගමන් උන් අහනවා රනිල් මෙකද කරේ කියල
Aneda kiyanne....
Wada karana minissunge kaiwaru naha.❤
Respect sir👍👍❤️❤️
දැන් කියන්න බලන්න ඔය අනික් අපේක්ෂකයන් මොනවා ද කරේ කියල 😂
ඒ අයගේ කට විතරයි. කළ හැකි දෙයක් නැත.
ඇයි අපිත් කලේ, මතක නැද්ද?බස් ගිනි තිබ්බෙතේ කර්මාන්ත ශාලා ගිනි තිබ්බෙට්රාන්ස්ෆෝමර් ගිනි තිබ්බෙඩිපෝ ගිනිතිබ්බෙකෘෂි මද්‍යස්තාන ගිනිතිබ්බෙ.ඒව මතක නෑ ඕගොල්ලොන්ට.ඕගොල්ලො නම් හරිම කුහකයො.😂😂
❤ranil ranil
@@dayanandahaputhantri7559 🤣🤣🤣
@@dayanandahaputhantri7559 අපොයි ශාන්ත❤
ජය veva
Api ethumawa dinawamu rata wenuwen ❤❤❤❤😊😊😊😊🎉🎉🎉🎉
ranil wickramasinghe ❤💥
Naita එක නිසා තමයි අපි NVQ ගන්නේ,,❤❤❤❤❤
නිහඬ ව සියලු දේ කල නායකයෙක්
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ජයවෙිවා..❤❤❤❤❤
Dan mokek hari awith kotapan api malimawata kiyala. A tharan harak tikak innay.
පුදුමයි උන් එහෙම මේකේ කියලා නෑනේ.නරි පිස්සෝ
රටේ මතු පරපුර වෙනුවෙන් රටට අවංක සේවය කළ උදාර නායකයෙක් රනිල් වික්‍රමසිංහ ❤ චිරං ජයතු 🙏🙏
Great leader ranil❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හිටපු කෘෂිකර්ම ඇමැති කුමාර මහතා මොකද කලෙ ?🤔🤔🤔
පුංචි අම්ම එක්ක කොටු පැන්නා😂😂😂
ෆැන්ටසි කාරයන් එලවීමට කාලයයි ,..ranil❤
කුකුළෙ ගග එක්සත් ජාතින්ගෙ සාම සාධක හමුදා පාසල හැදුවෙ රනිල් සර්
Jayawewa ❤️❤️❤️
Thanks for the video clip
අවුරුදු දෙකට හැමදේම කරලා දුන්නා. වෙනත් දේශපාලනකයන්ට අවුරුදු 10ක් බලයේ සිටියත් ඒවා කරන්න බැරි උනා.💚💚
Ranilta puluwan! Puluwan Sri Lanka ❤❤❤❤🎉🎉🎉🎉🎉
මාත් පලවෙනි පාරට රනිල්ට දෙනවා ❤
Wow❤❤❤❤
Professor6010දන්න ඉංග්‍රීසි ලියන්න. Buy නෙමේ bye. නොදන්න ඉංග්‍රීසි ලියලා ඔය වැදගත් රැකියාවට අගෞරව කරන්න එපා.මේවා දකිනකෙට කාලා ඉන්න බැ නේද. ඇහැට කටු අනිනවා නේද.....සීයා කියන්නේ මනා බුද්ධියක් ඇති, මුහුකුරා වූ, මනා පලපුරුද්දක් ඇති පුද්ගලයෙකි. එය අපහාසයක් නොව වැදගත් පුරවැසියෙකු ගේ ගාම්භීරත්වයකි.
රනිල් තමයි කොහොමත් ජනාධිපති වෙන්නේ.
💪
නැවතත් ජනාධිපති රනිල් ❤
Our people are ungrateful
Great president 💚
රනිල් ..රනිල් ..රනිල් ..ජනාධිපති
ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියක් එතුමාගේ වැඩසටහනක්
රනිල් ආවේ නැත්නම් රටත් අපිත් විනාශයි. පුරුෆ්හු වෙන අය කරන්න ගියාම.
උබල විනාසයි කියපන් අපි නෙවෙයි.
He’s the best president ever in the history of the country and only leader who saved the country in the past crisis where others ran away. Unfortunately, because of the ill fate of the people most of them don’t understand the value of this great leader.අවුරැදු ගානක් මහින්ද පවුලට රැවටිලා රට විනාස කරන්න බලය දුන්නෙ ජනතාව බුද්ධිමත් නිසාද .රැල්ලට ගෝඨාව ගෙනල්ල රට බිංදුවටම බස්සන්න 69 ලක්ෂයම හවුල්වුනා. කපටි කුහක දේශපාලකයන් රනිල්මැතිතුමාගේ චරිතය විනාස කරේ එතුමාගේ දක්ෂකම , අවංකකම දන්න නිසාරට බේරා ගන්න ඔහුව තෝර ගත්තෙ සොභාදහම . ඔහු පත්වුනු කෙටි කාලවල් වල සොභාදහමේ ආශිර්වාදය ලැබුනා. ජලාශ පිරැනා . අස්වනු වැඩිවුනා. ඍන ආර්ථිකය ධන කලා. වෛරය ද්වේශය පිරැනු කුහකයන්ට මේවා පේන්නෑ.ඔහුට වැඩකරන්න අවස්ථාව හරියටම ලැබුනෙ මේ අවුරැදුදෙකේ විතරයි. හැම වෙලේම කකුලෙන් ඇද්දා කඩාකප්පල්කරා෴ 2005 දී ජයග්‍රහණය කොල්ල කෑවා. තනි ආසනයක් තියාගෙන , විරැද්ද පක්ෂ මන්ත්‍රින් මෙහෙයවමින් රට අරාජිකත්වයෙන් මුදා නිවැරදි දිශාවට මෙහෙයවිම පුදුම සහගතයිමේ සැරෙත් රැල්ලට රට විනාස කරන්න , රටේ දියුනුවට කිසිම සහයෝගයක් නොදුන් , රටේ තාරැණ්‍ය නොමග යවමින් , හැමදේටම වර්ජන මෙහෙයවමින් , රටේ දේපල විනාශ කරපු පක්ෂයකට රැල්ලට දුන්නොත් තමන්ගෙ ගෙල තන්ම කපා ගත්ත වගේ. රටට සොභාදහමේ සාපයත් වදියි. ඔහුගේ ගිනි තිබ්බ කාලකන්නි එය රාජකීය විද්‍යාලයට ලියා ඇතිබව වත් දන්නවද . ඔහු ජනපති වුවහොත් රට ඉතා උසස් තත්වයකට පත්වනු ඇක. May he be the next president with the blessings of noble triple gem
ඔහු කරපු කිසිම දේකට ඔහු ගේ නම ලිව්වේ නැහැ නේ.ඒකනේ මිනිස්සු දන්නෙ නැත්තේ .
මල් තියලා පිලිගන්න ඕනි මෙතුමාව❤
අනේ තොපි වග්‍රෙ හරක්
@@tharukasadaruwan8256 මේවා කරේ අනුර කුමාර වෙන්නැති එහෙනම්
2030 wenakan rate janadipathi Ranilma thamai❤❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉🎉🎉
සමන්ත විද්‍යාරත්නලා > විද්‍යාපීඨ😂
Best of Luck Ranil ❤❤
Rahasin nemei... presidential election ekedi RW ta.
වාර 5 දිම ඔහු අගමැති ධූරය දරපු කාල ප්‍රාන්තර වල එකතුව වසර 8 යි. එයිනුත් 4ක් චන්ද්‍රිකා සහ මෛත්‍රීපාල කියන ප්‍රතිවිරුද්ධ ජනාධිපතිවරු යටතේ. මේ තියෙන්නෙ ඒ අවුරුදු 8 ට කරපු වැඩ.
Jeppoo bud gini thibba,post ofgice ginithibba,haal mol hinithibba.SKith😂....usana😮😮😮😮😂
නියම ඇත්ත අන්තිම මොහොතේ එළි කළේ අයි? මේක ඇහුවම අපේ ඇඟවල් හිරිවටුනා.කුහකකම, වයිර්ය,ඉරිසියාව තෙගුණ උනා,ලේ පිච්චුනා,අපිට ඕන බොරුව,බොරුව.රජකිරීමට.නැත්නම් අයියේ අපිට බලය ගන්න බැහැ.මේ කසිකබල් වීඩියෝව මුලින් ප්‍රචාරය වුණා නම් අපි ඉවරයි, කුජීතයි. කමුතුයි.අන්තිම මොහොතේ දාපු එකට අයියේ උඹට බුදු සරණයි. පුලුවන්නම් ඕක දන්මම ඉවත් කරගනින් . නිවන් දකී.නැත්නම් අපිට කෙල්වෙනවා අයියේ,මේකෙන් උනේ අපේ කාන්දම් බැහැලා, කටුව තුත්තුකුදිය පැත්තට යැයි.මේ ජේ......න්ගේ අඬෝනවක්......
Respect ❤
🤛🤛🤛 🇱🇰
Oya prasne ahana kuhaka gunamaku minis saththu ohuge apramana sewayenm nirmnayaunu Aya wema thamayi kanagatuwa😮
Npp ෆැන්ටසි වාදීනී ,මෙන්න මෙතුමගේ පාලන කාලය❤
Obathumata jayaveva ranil mathinduni
රජයේ නිලධාරීන්ගෙන් බුද්ධිමත් පිරිස ඔබ සමගයි. අනිවාර්යයෙන් ඔබයි ජනපති රනිල් මිසක වෙන කවුරුද මේ දැයට . දිවාකර
කෝ මේ මාලි මාර්ගයක කියන පිස්සු ටික.ලපයට පුළුවන්ද මේ එක හැරෙන්නවත්.උන් කල එකම දේ තමයි මෙතුමා ඉදිරියට ගෙන ගිය අධ්‍යාපන ක්‍රමය විනාශ කරන එක
Me welawe ranil thamaii
We vote Ranil ❤
ඒ විතරක් නෙවෙයි..ඔරුවල වානේ සංස්ථාව...තුල්හිරිය පෙහෙකම්වල..ලංකා පිටන් සංස්ථාව..සෙවනගල සීනි කර්මාන්ත ශාලාව මෙකී නොකී රජයේ ලාභ ලබපු ආයතන වසා දැමීමකුණු කොල්ලයට විකිණීම..ඒ විතරක් නෙවෙයි..බටලන්ද වධකාගාරය.සූරියකන්ද සමූහ මිනීවල.හන්දි හන්දි ගානේ ටයිල් සෑයවල්........ඒ විතරක් නෙවෙයි...මත්කුඩු පාතාලය ඉහළට මුසුවා තැබීම.... නමට පමණක් වත් තිබුණු දියුණු වෙමින් පවතින රටක් බංකොලොත් රටක් බවට පත් කිරීම... දේශපාලකයින් විසින් අධි සුඛෝභෝගී වාහන නිල නිවාස ලබා ගනිමින් ජනතාව අසීරුවට පත් කිරීම...මහදවල් මහ බැංකු මංකොල්ලය..තවත් මෙකී නොකී සෑහෙන දේවල් කළා..
සතුටුයි ඒත් අපි මාලිමාවට ❤
Hard try
ඉතිහාසයේ වැඩිම සේවයක් කළ නායකයා.මොනවාද කලේ අහනවා.වටිනාකම තියන මනුෂ්‍යයා වටිනාකම නොදෙන් ජාතියක්
Ranil wikramasinhe kiyannema honda nayakayek❤
මේ වීඩීයෝ එකේ ලින්ක් එකක් දාන්නකෝ
ලොවම පිළිගත් විශිෂ්ඨ පරිණත නායකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එක්ව අපේ රට ඉදිරියටම ගෙන යමු 🇱🇰
@@aribro2830 ඒක තමයි එක ආසනයට බැස්සේ
@@harindraperera637
*ආසනේ විතරද?
*රට 00 ටම වැටුණා.
*"""""එක වසරට ඇතුළත් වෙන ළමයි ගාණ""""""එහෙම හොයලා බලන්න.ආස හිතෙයි.😂
කවුද රට බින්දුවට දැමිිමෙ @@RuchiraDesilva-l9z
ඇඩෙනවා මේව අහනකොට !😢 ඇයි මෙතුමා නින්දා අපහාස වලට ලක් කරන්නෙ .....😢❤
අපේ රටෙි එහෙම තමයි බුද්ධිමත් උගත් හොද මනුස්සය පාගලා මොඩයෝ චුන් කරනවා
Because some Sri Lankans are Kalakanni ungrateful people
මෝඩ කමයි කුහක කම සහ ඉරිසියාව නිසා ඔහුට අපහස කරන්නේ. ලංකාවේ උන්ට උදව්වක් කලාට කෙලෙහි ගුණයක් නෑ. ඒක මොහුගෙන් ඉගෙනගන්න තියෙන පාඩම අද්දැකීමෙනුත් දන්නවා.
නිදහස් අද්‍යාපනය හදුන්වා දීපු කන්නන්ගර මැතිතුමා ඊලග චන්දෙන් ගෙදර යවපු මිනිස්සු ලංකාවේ ඉන්නේ.
වැඩ කලොත් චන්ද නෑ මෙහෙ. වැඩක් නොකලොත් දිනුම්. ඒක හොදටම තේරුම් ගත්තේ අනුර තමයි.අනුර හරි මුන්ට වැඩක් කරලා වැඩක් නෑ. කීයක් හරි හම්බකර ගන්න තියෙන්නේ.
වැඩක් කලොත් කුණු බැනුම් අපහස විතරයි. අර ගෝටා මෙලෝ වැඩක් කළේ නෑ ගියා ඊට පස්සේ මෙතන එක්කෙනෙක් ගෝටට බනිනව ද?? නෑ..
මෙන්න මේ රටට කරගහපු රනිල්ට නේ බනින්නේ 🤣
බැසිල් ට මෙතන කව්රුවත් බනින්නේ නෑ. කබ්රාලට බනිනේ නෑ.
රනිල්ට කුණු බැනුම්.
@@PantheraleoLavandula-x6b That is true .
රනිල් නැති නම් මේ කිසිම දෙයක් අප ට නෑ. ❤❤❤
රනිල් නැත්තම් ලංකාවේ ප්‍රශ්න ගොඩක් අඩුයි. බංකොලොත් වෙන්නේ නැ, රටේ දෙමළ බෙදුම්වාදය ආපහු මතු වෙන්නේ නැ.
Ranilla , Mahindala nathnam me ratata hugak dewal labila
@@starrynight43451
pala mooda sakkiliya...
මේවා දාන එක හොදයි නැත්තන් හැමෝම අහනවා රනිල් මොනවද රටට කරලා තියෙන්නෙ කියලා! ❤
අනිවාර්යයෙන්
කොළඹ හතේ කෝටි ප්‍රකෝටි ගාණක් වටිනා තම පෞද්ගලික නිවස රජයට පරිත්‍යාග කරපු ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බැන්කු කඩලා හොර සල්ලි මොකටද ?අරූ තඹුත්තේගම පැල් කොටේවත් රජයට පරිත්‍යාග කළාද ?
@@EnaJanapathi මහ බැංකු වංචාව, වීසා වංචාව
@@starrynight43451
bandumkarayak kiyanne mokakda kiyala mata poddak kiyala diyanko...sakkiliyo...🤣
රනිල් කරපුදේ කියකිය යන්නෙ නෑ. ඔහු එතරම් පරිනත නායකයෙක්. මෙවැනි දැණුවත් කිරීමක් හෝ කලඑක ඉතාම වටිනව.
සුව සැරිය එතුමගේ මූලිකත්වයෙන් ලබා ගත්තත් හර්ෂට ලකුණු දාගැනීමට ඉඩදී පැත්තකට වී සිටියා.
ඒ තමයි මිනිසුන් තවමත් කියවා නොගත් රනිල්.
'මුලු රටම
රනිල් සමග'❤❤
සත්‍ය යි ❤
ඒ නිසා තමයි එයාට කවදාවත් දිනන්න බැරි. වැඩ නොකරපු උන් පච අත ඇරලා අගේට දිනනවා. අපේ මෝඩයොත් ඒවට අහු වෙනවා .සිංහල ජනතාවට දෙයියන්ගේම පිහිටයි.🙏🙏💚
මෙන්න වටිනා වීඩියෝවක් . ඔය රනිල් මොනවද කලේ කියල අහන අයට කොහොමද දැනෙන්නේ ❤🙏
Yes Ranil Can 🇱🇰🙏🏻🇱🇰
World class leader රනිල්
දැන් ඉන්න අයට දැන ගැනීම සඳහා.. පුළුවන් ශ්‍රී ලංකා ..
Kalaniteya රජකම් කරනවා ඔබ වැනි කෙනෙක් රට බේරගන්න අදිස්ටාන කරපු ගැන ගොඩක් ආඩම්බරයකි ❤
❤රටම රහසින් රනිල්ට ❤
ඇයි ඒ රහසින් ? රෙද්දක් ඇදන් එලිපිට බැරිද ?
@@thasinduranasinghe2403පුලුවන් එතකොට ජෙප්පෝ බුරනවානේ ඒ හින්දා රහසින් 😂
අපි අනික තප්පුලන්නෙත් නෑ@@thasinduranasinghe2403
@@dananjayadasanayaka1235 ඇයි ජෙප්පන්ට බයද ?
@@thasinduranasinghe2403 88/89 මතක අය බයයි අපි නම් බය නෑ අපි නම් එලිපිටම රනිල්ට රසින් ඕන් නෑ
මමත් කවදාවත් දුන්නේ නැහැ මේ වතාවෙ දෙනවා ❤
👍👍👍👍👍👍
❤
@@chandrikawijeundera5176 👍👍👍👍❤️
මෝඩ කමයි කුහක කම සහ ඉරිසියාව නිසා ඔහුට අපහස කරන්නේ. ලංකාවේ උන්ට උදව්වක් කලාට කෙලෙහි ගුණයක් නෑ. ඒක මොහුගෙන් ඉගෙනගන්න තියෙන පාඩම අද්දැකීමෙනුත් දන්නවා.
නිදහස් අද්‍යාපනය හදුන්වා දීපු කන්නන්ගර මැතිතුමා ඊලග චන්දෙන් ගෙදර යවපු මිනිස්සු ලංකාවේ ඉන්නේ.
❤❤❤❤
76 වසරක් තුල් අපේ රටේ අනාගත පරම්පරාවට දෙස බැලු ජේශ්ට නායාකයා රනිල් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රනිල් ❤රනිල්❤❤❤
නිශ්ශබ්ද ස්වාධීන ඡන්ද සියල්ලම අද රනිල්ට ❤
Yes................
Yess
රටම රහසින් රනිල්ට❤
අපි නම් රහසින් නෙමේ එලිපිටම රනිල්ට 💚
මමත් කෙලින්ම රනිල්ට.රටේම බලාපොරොත්තු ව රනිල් ලපය මොනවද කරල තියෙන්නෙ තරුණ ,තරුණියන් වෙනුවෙන් .
අපිත්...........................
අපිත්..................
Anivaryenma❤
අන්තිමට රට බංකොලොත් වූවා. . 😂 හැබැයි ජීවිතේ ප්‍රතම වතාවට මම මෙවර රනිල් මැතිතුමාට. . වෙන කාටවත් බෑ මේක කරන්න
බලන අය මෙය share කරන්න
රනිල් ට විරුද්ධව කමඉන්ට් දාන අයට විරෝධය පෑමට මාත් එක්ක කීදෙනෙක් එකගද
අනුර ට පුළුවන් ද ලඟින් වත් යන්න
ඒක නම් ඇත්ත. අනුර දිනුවේ social media නිසා. ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට ඇගිල්ල දික් කරනවා කෝටි ගණනක campaign කරා කියලා හැබැයි ඔහු campaign කරන්නෙත් සල්ලි වලින්. මම නම් පෞද්ගලිකව අනුර president වුනාට කැමති නෑ. මට හිතෙන විදිහට නම් ඔහුට මේ රට පාලනය කරන්න තරම් හැකියාවක් නෑ. විවේචනය ලේසියි වැඩ කරන එක අමාරුයි. රැලි එනවා රැලි යනවා. ගෝඨාභය රාජපක්ෂටත් වුනේ ඒක. ලගදීම අපේ රටත් බංග්ලාදේශය වගේ වෙනවා අනුර නිසා. එතකොට ඔහුට ඡන්දෙ දීපු මිනිස්සුම ඔහුට එරෙහිව උද්ඝෝෂණ කරයි
නූතන. භීෂණය. තුරන් කලෙත්..
එතුමාම තමයි..
රනිල් තමයි සුදුසු නායකත්වය රටට වැඩක් කරන්න පුළුවන් කෙනා රනිල් තමයි .රටma රහසේ රනිල් ta
අවුරුදු 61ක් වයස අපි නම් දන්නවා එතුමා කළේ මොනවද කියල ඇයි මේවා ජනගත කරන්නේ මෙච්චර කල් ගත්තේ❤❤❤❤❤❤❤❤❤මෑතක දේ උපන්න අය මේවා දන්නේ නෑ ඒ ඡන්ද ටික මාලිමාව උතුර ගන්න තමයි හදන්නේ❤❤❤❤❤❤❤එතුමාට ජයෙන් ජයම වේවා
❤❤❤
❤
බොරැ ජනගත කරමින් මේ මිනිසාගෙන් සේවයක් ලබාගැනිම රටට අහිමි කලේ පැවති සියළුම විපක්ෂයන් !
Hariyatama hari .Wimal weerawashala minussu rawattuwa..
Ape minissu rawatuna
සම්පූර්ණයෙන්ම ඇත්ත 😢
Aththa
නමුත් එතුමා ඒවට සැලුනෙ නෑ නිහඬවම සිටියා
වටිනම දෙයක් මග ඇරුණ ඒක තමා Ltte එකට තිබුණ ජාත්‍යන්තර සහය ඉවත් කර Ltte කෑලි වලට කඩල 2003 යුද්ධ කරන්න පුලුවන් ආර්ථිකයක් හදපු එක හදවතේ වීරයා රනිල් ❤
වැඩ කලොත් චන්ද නෑ මෙහෙ. වැඩක් නොකලොත් දිනුම්. ඒක හොදටම තේරුම් ගත්තේ අනුර තමයි.අනුර හරි මුන්ට වැඩක් කරලා වැඩක් නෑ. කීයක් හරි හම්බකර ගන්න තියෙන්නේ.
වැඩක් කලොත් කුණු බැනුම් අපහස විතරයි. අර ගෝටා මෙලෝ වැඩක් කළේ නෑ ගියා ඊට පස්සේ මෙතන එක්කෙනෙක් ගෝටට බනිනව ද?? නෑ..
මෙන්න මේ රටට කරගහපු රනිල්ට නේ බනින්නේ 🤣
බැසිල් ට මෙතන කව්රුවත් බනින්නේ නෑ. කබ්රාලට බනිනේ නෑ.
රනිල්ට කුණු බැනුම්.
මෝඩ කමයි කුහක කම සහ ඉරිසියාව නිසා ඔහුට අපහස කරන්නේ. ලංකාවේ උන්ට උදව්වක් කලාට කෙලෙහි ගුණයක් නෑ. ඒක මොහුගෙන් ඉගෙනගන්න තියෙන පාඩම අද්දැකීමෙනුත් දන්නවා.
නිදහස් අද්‍යාපනය හදුන්වා දීපු කන්නන්ගර මැතිතුමා ඊලග චන්දෙන් ගෙදර යවපු මිනිස්සු ලංකාවේ ඉන්නේ.
@@PantheraleoLavandula-x6b සිරා කතාව වැඩ කරපු උන්ව පන්නල නිකමුන්ට බලය දීපු නිසයි අද රටට මෙහෙම වුනේ 😂
🎉
යකෝ...බලන් ගියාම අපි අනිත් උන්ට ඇන්දිලා ඉඳලා... රනිල් තමා ගේම ගහල තියෙන්නේ..
Ranil. Deshapalanayata. Apu. Kalaye. KerPu. Dewall prasidda. Kefuwe nah. Nihadawa hetiya. Eka. Janathawa. Danne nah
වැඩ කලොත් චන්ද නෑ මෙහෙ. වැඩක් නොකලොත් දිනුම්. ඒක හොදටම තේරුම් ගත්තේ අනුර තමයි.අනුර හරි මුන්ට වැඩක් කරලා වැඩක් නෑ. කීයක් හරි හම්බකර ගන්න තියෙන්නේ.
වැඩක් කලොත් කුණු බැනුම් අපහස විතරයි. අර ගෝටා මෙලෝ වැඩක් කළේ නෑ ගියා ඊට පස්සේ මෙතන එක්කෙනෙක් ගෝටට බනිනව ද?? නෑ..
මෙන්න මේ රටට කරගහපු රනිල්ට නේ බනින්නේ 🤣
බැසිල් ට මෙතන කව්රුවත් බනින්නේ නෑ. කබ්රාලට බනිනේ නෑ.
රනිල්ට කුණු බැනුම්.
මෝඩ කමයි කුහක කම සහ ඉරිසියාව නිසා ඔහුට අපහස කරන්නේ. ලංකාවේ උන්ට උදව්වක් කලාට කෙලෙහි ගුණයක් නෑ. ඒක මොහුගෙන් ඉගෙනගන්න තියෙන පාඩම අද්දැකීමෙනුත් දන්නවා.
නිදහස් අද්‍යාපනය හදුන්වා දීපු කන්නන්ගර මැතිතුමා ඊලග චන්දෙන් ගෙදර යවපු මිනිස්සු ලංකාවේ ඉන්නේ.
ඌ මේව කරාට අනිත් උන් වගේ කියවන් නැතිනිසා චන්ද අඩුයි 😪❤
වැඩ කලොත් චන්ද නෑ මෙහෙ. වැඩක් නොකලොත් දිනුම්. ඒක හොදටම තේරුම් ගත්තේ අනුර තමයි.අනුර හරි මුන්ට වැඩක් කරලා වැඩක් නෑ. කීයක් හරි හම්බකර ගන්න තියෙන්නේ.
වැඩක් කලොත් කුණු බැනුම් අපහස විතරයි. අර ගෝටා මෙලෝ වැඩක් කළේ නෑ ගියා ඊට පස්සේ මෙතන එක්කෙනෙක් ගෝටට බනිනව ද?? නෑ..
මෙන්න මේ රටට කරගහපු රනිල්ට නේ බනින්නේ 🤣
බැසිල් ට මෙතන කව්රුවත් බනින්නේ නෑ. කබ්රාලට බනිනේ නෑ.
රනිල්ට කුණු බැනුම්.
Atta@@PantheraleoLavandula-x6b
කරන කෙනාට තැන නැ@@PantheraleoLavandula-x6b
@@PantheraleoLavandula-x6bමෙ රටෙ හැටිනලෙ
Great work 👏
මේ Vidio එක තව viral වෙන්න ඕන හැමෝම comment එකට වඩා දාන්න මෙතුමා අනාගත ජනාධිපති 💗
Atta 🥰
I respect him and I will continue his political and economic policies and I will join UNP in 2025
කවුරුත් මෙවන් දේ balanne නැහැ. 76 vasaraka saapaya පිළිබඳව පමණක් කතා කිරීම කනගාටුවට කරුණක්.
එතෙක් මෙතෙක් මේ රටෙන් බිහිවූ විශිෂ්ඨතම නායකයෙක් තමයි ජයම වේවා
අපි ත් රනිල් මහත්තයට ............අපි දිනනවා....................
Great president
අපි මාලිමාවට කෝ කට්ටිය.🧠 තියෙයි නම් කල්පනා කරල බලපන්.මේ බහුතරයක් නවත්වන්න jvp නෑ නෑ npp විරුද්ධ උනා.රනිල් නැත්තං උබල නම් මන් දන්නෙ නෑ බහුතරක් තාම ගල් යුගේ.රනිල් වික්‍රමසිංහ .great president ❤
U are correct thanks for your corporation
ජය ජය ජය නියතයි !!!
Ranil is a great leader with a vision
ගොඩක් ස්තුතියි . නොදන්නා අය දැනුවත් කලාට. සමහර ම්නිස්සු කතා කරන්නෙ. මොකුත් නොකල කෙනෙක් ව්දියට. අපේ ම්නිස්සු හරිම කුහකයි.
Ratnapure tharuna apith Ranilta! Ranil dinanawa apita sure❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉🎉
Jayawewaa jayawewaa jayawewaa 💪💪 niyatha janapathi ranil thamai 💪 ranil kiyannema brand ekak dan jayawewaa jayawewaa ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මෙපමණයි කියා නිම කල නොහැකි සේවාවන් කරන ලද මෙතුමා ඇයි ද මිනිසුන් බලය ලබා නොදී රනිල්ට බෑ රනිල් බෑ කියමින් සමාජ ගත.කරන ලද දේශපාලන කුහකයින්ට අද හොද පිලිතුරක් සවභාවධර්මයෙන්ම ලබාදී තිබියදී තව කවර කත ද ? එබැවින් බුද්ධිමත් ජනතාවනි කුහකයින් ගේ රනිල්ට බෑ කියන සම්ප්‍රදායික සිතිවිලි වලින් බැහරව එතුමා ගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙලගැසෙමු කියන ආයාචනය කරමි ✌✌✌✌✌️✌️ 🧯🧯🧯🧯🧯 🧯🧯🧯🧯 🧯🧯🧯🧯 🧯🧯🧯 🧯🧯 Ranil 🧯🧯🧯🧯Ranil 🧯🧯🧯🧯ranil 🧯🧯🧯🧯Ranil 🧯🧯🧯🧯ranil 🧯🧯🧯Ranil🧯🧯🧯
Okkoma. Wepaksha. Dannawa. Ethumata. Ona. Deyakk. Keranna. Puluwann. Keyala. E bayata. Etha gana. Boru. Keyala. Janathawa. Nomaga. Yawala. Paradduwa. Ekaiy. Keruwe
Oya campaign eka keruwe Mangala Samaraweera. Eya piligaththa Chandrika peradei kiyana bayata Ranilta beha kiyana slogan eka promote keruwa kiyala.
ඒකට හේතුව තමයි එතුමාගේ චරිතය ඝාතනය කිරීම අබුද්ධික මිනිසුන් ඒවා විශ්වාස කිරීම.මම නම් බියගම එතුමා ඡන්ද ඉල්ලපු දවස්වල ඉඳන්ම දන්න කෙනෙක්එතුමා කොපමණ සේවයක් කරලා තියෙනවද කියලා . අපි දන්නවා.එතුමා කොපමණ හොඳ චරිතයක්ද කියලත් අපි දන්නවා.නමුත් එතුමා කවදාවත් කයිවාරු ගැහුවේ නෑ.හැබැයි එකක් තියෙනවා.එතුමා හැමවෙලේම තනියම ඉන්න ආසයි.ඉතිහාසය හදාරන්න පොත් කියවන්න බුදු දහම ඉගෙන ගන්න කැමති කෙනෙක්.නමුත් මිනිසුන් එයාව හංවඩු ගැහුවේ සුද්දෙක් විදිහට.එතුමාගේ භාර්යාවත් එහෙම හොඳ කෙනෙක්.එතුමාගේ නම කැත කළේ ජීවී පිය සහ විමල්වීරවංශ.ඇතුළු පොහොට්ටු කණ්ඩායම්.එතුමා ඒවට ප්‍රතිඋත්තර දෙන්න ගියේ නැති එක තමයි ප්‍රධාන වැරැද්ද
සජිත් මොනවද කලේ...අනුර මොනවද කලේ...මේවා රනිල් කලේ තරුණ කටයුතු ඇමති කාලේ...අනුර චන්ද්‍රිකා යටතේ කෘෂිකර්ම ඇමතිවෙලා මොනවද කලේ....සජිත් යහපාලනේ නිවාස ඇමතිවෙලා මොනවද කලේ..
රනිල් මේවා කලේ කවදාවත් ජනාධිපති වෙලා නෙමෙයි..
මෝඩ කමයි කුහක කම සහ ඉරිසියාව නිසා ඔහුට අපහස කරන්නේ. ලංකාවේ උන්ට උදව්වක් කලාට කෙලෙහි ගුණයක් නෑ. ඒක මොහුගෙන් ඉගෙනගන්න තියෙන පාඩම අද්දැකීමෙනුත් දන්නවා.
නිදහස් අද්‍යාපනය හදුන්වා දීපු කන්නන්ගර මැතිතුමා ඊලග චන්දෙන් ගෙදර යවපු මිනිස්සු ලංකාවේ ඉන්නේ.
ලංකාව දේශපාලනය තුල වැඩක් කරන කෙනාට තැන නැ කකුලෙන් අදින්න විතරයි අපෙ රට දන්නෙ
2000 න් පස්සෙ උන්ට මේවා දන්නෑ 😂 ටෙක් එකට යන ගමන් උන් අහනවා රනිල් මෙකද කරේ කියල
වැඩ කලොත් චන්ද නෑ මෙහෙ. වැඩක් නොකලොත් දිනුම්. ඒක හොදටම තේරුම් ගත්තේ අනුර තමයි.අනුර හරි මුන්ට වැඩක් කරලා වැඩක් නෑ. කීයක් හරි හම්බකර ගන්න තියෙන්නේ.
වැඩක් කලොත් කුණු බැනුම් අපහස විතරයි. අර ගෝටා මෙලෝ වැඩක් කළේ නෑ ගියා ඊට පස්සේ මෙතන එක්කෙනෙක් ගෝටට බනිනව ද?? නෑ..
මෙන්න මේ රටට කරගහපු රනිල්ට නේ බනින්නේ 🤣
බැසිල් ට මෙතන කව්රුවත් බනින්නේ නෑ. කබ්රාලට බනිනේ නෑ.
රනිල්ට කුණු බැනුම්.
මෝඩ කමයි කුහක කම සහ ඉරිසියාව නිසා ඔහුට අපහස කරන්නේ. ලංකාවේ උන්ට උදව්වක් කලාට කෙලෙහි ගුණයක් නෑ. ඒක මොහුගෙන් ඉගෙනගන්න තියෙන පාඩම අද්දැකීමෙනුත් දන්නවා.
නිදහස් අද්‍යාපනය හදුන්වා දීපු කන්නන්ගර මැතිතුමා ඊලග චන්දෙන් ගෙදර යවපු මිනිස්සු ලංකාවේ ඉන්නේ.
Aneda kiyanne....
Wada karana minissunge kaiwaru naha.❤
Respect sir👍👍❤️❤️
දැන් කියන්න බලන්න ඔය අනික් අපේක්ෂකයන් මොනවා ද කරේ කියල 😂
ඒ අයගේ කට විතරයි. කළ හැකි දෙයක් නැත.
ඇයි අපිත් කලේ, මතක නැද්ද?
බස් ගිනි තිබ්බෙ
තේ කර්මාන්ත ශාලා ගිනි තිබ්බෙ
ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බෙ
ඩිපෝ ගිනිතිබ්බෙ
කෘෂි මද්‍යස්තාන ගිනිතිබ්බෙ.
ඒව මතක නෑ ඕගොල්ලොන්ට.
ඕගොල්ලො නම් හරිම කුහකයො.😂😂
❤ranil ranil
@@dayanandahaputhantri7559 🤣🤣🤣
@@dayanandahaputhantri7559 අපොයි ශාන්ත❤
ජය veva
Api ethumawa dinawamu rata wenuwen ❤❤❤❤😊😊😊😊🎉🎉🎉🎉
ranil wickramasinghe ❤💥
Naita එක නිසා තමයි අපි NVQ ගන්නේ,,❤❤❤❤❤
නිහඬ ව සියලු දේ කල නායකයෙක්
❤
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ජයවෙිවා..❤❤❤❤❤
Dan mokek hari awith kotapan api malimawata kiyala. A tharan harak tikak innay.
පුදුමයි උන් එහෙම මේකේ කියලා නෑනේ.නරි පිස්සෝ
රටේ මතු පරපුර වෙනුවෙන් රටට අවංක සේවය කළ උදාර නායකයෙක් රනිල් වික්‍රමසිංහ ❤ චිරං ජයතු 🙏🙏
Great leader ranil❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හිටපු කෘෂිකර්ම ඇමැති කුමාර මහතා මොකද කලෙ ?🤔🤔🤔
පුංචි අම්ම එක්ක කොටු පැන්නා😂😂😂
වැඩ කලොත් චන්ද නෑ මෙහෙ. වැඩක් නොකලොත් දිනුම්. ඒක හොදටම තේරුම් ගත්තේ අනුර තමයි.අනුර හරි මුන්ට වැඩක් කරලා වැඩක් නෑ. කීයක් හරි හම්බකර ගන්න තියෙන්නේ.
වැඩක් කලොත් කුණු බැනුම් අපහස විතරයි. අර ගෝටා මෙලෝ වැඩක් කළේ නෑ ගියා ඊට පස්සේ මෙතන එක්කෙනෙක් ගෝටට බනිනව ද?? නෑ..
මෙන්න මේ රටට කරගහපු රනිල්ට නේ බනින්නේ 🤣
බැසිල් ට මෙතන කව්රුවත් බනින්නේ නෑ. කබ්රාලට බනිනේ නෑ.
රනිල්ට කුණු බැනුම්.
ෆැන්ටසි කාරයන් එලවීමට කාලයයි ,..ranil❤
කුකුළෙ ගග එක්සත් ජාතින්ගෙ සාම සාධක හමුදා පාසල හැදුවෙ රනිල් සර්
Jayawewa ❤️❤️❤️
Thanks for the video clip
අවුරුදු දෙකට හැමදේම කරලා දුන්නා. වෙනත් දේශපාලනකයන්ට අවුරුදු 10ක් බලයේ සිටියත් ඒවා කරන්න බැරි උනා.💚💚
Ranilta puluwan! Puluwan Sri Lanka ❤❤❤❤🎉🎉🎉🎉🎉
මාත් පලවෙනි පාරට රනිල්ට දෙනවා ❤
Wow❤❤❤❤
Professor6010
දන්න ඉංග්‍රීසි ලියන්න. Buy නෙමේ bye. නොදන්න ඉංග්‍රීසි ලියලා ඔය වැදගත් රැකියාවට අගෞරව කරන්න එපා.
මේවා දකිනකෙට කාලා ඉන්න බැ නේද. ඇහැට කටු අනිනවා නේද.....
සීයා කියන්නේ මනා බුද්ධියක් ඇති, මුහුකුරා වූ, මනා පලපුරුද්දක් ඇති පුද්ගලයෙකි. එය අපහාසයක් නොව වැදගත් පුරවැසියෙකු ගේ ගාම්භීරත්වයකි.
රනිල් තමයි කොහොමත් ජනාධිපති වෙන්නේ.
💪
නැවතත් ජනාධිපති රනිල් ❤
Our people are ungrateful
Great president 💚
රනිල් ..රනිල් ..රනිල් ..ජනාධිපති
ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියක් එතුමාගේ වැඩසටහනක්
රනිල් ආවේ නැත්නම් රටත් අපිත් විනාශයි. පුරුෆ්හු වෙන අය කරන්න ගියාම.
උබල විනාසයි කියපන් අපි නෙවෙයි.
He’s the best president ever in the history of the country and only leader who saved the country in the past crisis where others ran away. Unfortunately, because of the ill fate of the people most of them don’t understand the value of this great leader.
අවුරැදු ගානක් මහින්ද පවුලට රැවටිලා රට විනාස කරන්න බලය දුන්නෙ ජනතාව බුද්ධිමත් නිසාද .රැල්ලට ගෝඨාව ගෙනල්ල රට බිංදුවටම බස්සන්න 69 ලක්ෂයම හවුල්වුනා. කපටි කුහක දේශපාලකයන් රනිල්මැතිතුමාගේ චරිතය විනාස කරේ එතුමාගේ දක්ෂකම , අවංකකම දන්න නිසා
රට බේරා ගන්න ඔහුව තෝර ගත්තෙ සොභාදහම . ඔහු පත්වුනු කෙටි කාලවල් වල සොභාදහමේ ආශිර්වාදය ලැබුනා. ජලාශ පිරැනා . අස්වනු වැඩිවුනා. ඍන ආර්ථිකය ධන කලා. වෛරය ද්වේශය පිරැනු කුහකයන්ට මේවා පේන්නෑ.ඔහුට වැඩකරන්න අවස්ථාව හරියටම ලැබුනෙ මේ අවුරැදුදෙකේ විතරයි. හැම වෙලේම කකුලෙන් ඇද්දා කඩාකප්පල්කරා෴ 2005 දී ජයග්‍රහණය කොල්ල කෑවා. තනි ආසනයක් තියාගෙන , විරැද්ද පක්ෂ මන්ත්‍රින් මෙහෙයවමින් රට අරාජිකත්වයෙන් මුදා නිවැරදි දිශාවට මෙහෙයවිම පුදුම සහගතයි
මේ සැරෙත් රැල්ලට රට විනාස කරන්න , රටේ දියුනුවට කිසිම සහයෝගයක් නොදුන් , රටේ තාරැණ්‍ය නොමග යවමින් , හැමදේටම වර්ජන මෙහෙයවමින් , රටේ දේපල විනාශ කරපු පක්ෂයකට රැල්ලට දුන්නොත් තමන්ගෙ ගෙල තන්ම කපා ගත්ත වගේ. රටට සොභාදහමේ සාපයත් වදියි. ඔහුගේ ගිනි තිබ්බ කාලකන්නි එය රාජකීය විද්‍යාලයට ලියා ඇතිබව වත් දන්නවද . ඔහු ජනපති වුවහොත් රට ඉතා උසස් තත්වයකට පත්වනු ඇක. May he be the next president with the blessings of noble triple gem
ඔහු කරපු කිසිම දේකට ඔහු ගේ නම ලිව්වේ නැහැ නේ.ඒකනේ මිනිස්සු දන්නෙ නැත්තේ .
මල් තියලා පිලිගන්න ඕනි මෙතුමාව❤
අනේ තොපි වග්‍රෙ හරක්
@@tharukasadaruwan8256 මේවා කරේ අනුර කුමාර වෙන්නැති එහෙනම්
2030 wenakan rate janadipathi Ranilma thamai❤❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉🎉🎉
සමන්ත විද්‍යාරත්නලා > විද්‍යාපීඨ😂
Best of Luck Ranil ❤❤
Rahasin nemei... presidential election ekedi RW ta.
වාර 5 දිම ඔහු අගමැති ධූරය දරපු කාල ප්‍රාන්තර වල එකතුව වසර 8 යි. එයිනුත් 4ක් චන්ද්‍රිකා සහ මෛත්‍රීපාල කියන ප්‍රතිවිරුද්ධ ජනාධිපතිවරු යටතේ. මේ තියෙන්නෙ ඒ අවුරුදු 8 ට කරපු වැඩ.
Jeppoo bud gini thibba,post ofgice ginithibba,haal mol hinithibba.
SKith😂....usana😮😮😮😮😂
නියම ඇත්ත අන්තිම මොහොතේ එළි කළේ අයි? මේක ඇහුවම අපේ ඇඟවල් හිරිවටුනා.කුහකකම, වයිර්ය,ඉරිසියාව තෙගුණ උනා,ලේ පිච්චුනා,අපිට ඕන බොරුව,බොරුව.රජකිරීමට.නැත්නම් අයියේ අපිට බලය ගන්න බැහැ.මේ කසිකබල් වීඩියෝව මුලින් ප්‍රචාරය වුණා නම් අපි ඉවරයි, කුජීතයි. කමුතුයි.අන්තිම මොහොතේ දාපු එකට අයියේ උඹට බුදු සරණයි. පුලුවන්නම් ඕක දන්මම ඉවත් කරගනින් . නිවන් දකී.නැත්නම් අපිට කෙල්වෙනවා අයියේ,මේකෙන් උනේ අපේ කාන්දම් බැහැලා, කටුව තුත්තුකුදිය පැත්තට යැයි.මේ ජේ......න්ගේ අඬෝනවක්......
Respect ❤
🤛🤛🤛 🇱🇰
Oya prasne ahana kuhaka gunamaku minis saththu ohuge apramana sewayenm nirmnayaunu Aya wema thamayi kanagatuwa😮
Npp ෆැන්ටසි වාදීනී ,මෙන්න මෙතුමගේ පාලන කාලය❤
Obathumata jayaveva ranil mathinduni
රජයේ නිලධාරීන්ගෙන් බුද්ධිමත් පිරිස ඔබ සමගයි. අනිවාර්යයෙන් ඔබයි ජනපති රනිල් මිසක වෙන කවුරුද මේ දැයට . දිවාකර
කෝ මේ මාලි මාර්ගයක කියන පිස්සු ටික.ලපයට පුළුවන්ද මේ එක හැරෙන්නවත්.උන් කල එකම දේ තමයි මෙතුමා ඉදිරියට ගෙන ගිය අධ්‍යාපන ක්‍රමය විනාශ කරන එක
Me welawe ranil thamaii
We vote Ranil ❤
ඒ විතරක් නෙවෙයි..ඔරුවල වානේ සංස්ථාව...තුල්හිරිය පෙහෙකම්වල..ලංකා පිටන් සංස්ථාව..සෙවනගල සීනි කර්මාන්ත ශාලාව මෙකී නොකී රජයේ ලාභ ලබපු ආයතන වසා දැමීමකුණු කොල්ලයට විකිණීම..ඒ විතරක් නෙවෙයි..බටලන්ද වධකාගාරය.සූරියකන්ද සමූහ මිනීවල.හන්දි හන්දි ගානේ ටයිල් සෑයවල්........ඒ විතරක් නෙවෙයි...මත්කුඩු පාතාලය ඉහළට මුසුවා තැබීම.... නමට පමණක් වත් තිබුණු දියුණු වෙමින් පවතින රටක් බංකොලොත් රටක් බවට පත් කිරීම... දේශපාලකයින් විසින් අධි සුඛෝභෝගී වාහන නිල නිවාස ලබා ගනිමින් ජනතාව අසීරුවට පත් කිරීම...මහදවල් මහ බැංකු මංකොල්ලය..තවත් මෙකී නොකී සෑහෙන දේවල් කළා..
සතුටුයි
ඒත් අපි මාලිමාවට ❤